Wisha Bambara | විෂ බඹර - Udara Kaushalya [Official Music Video]

  Рет қаралды 81,979

Udara Kaushalya

Udara Kaushalya

Күн бұрын

Stream/Download: vyd.co/Wishaba...
Spotify : soon
Apple Music : soon
♪ Performed By Udara Kaushalya
♪ Written By Ven.Velanhinne Wimala Wansa Thero
♪ Melody By Priyantha Nawalage
♪ Produced By Chanaka Wickramarathna (Chana Beats)
♪ Mixed & Mastered By Chanaka Wickramarathna (Chana Beats)
POWERING BY TR TUNES
Directed By Lashan Sanjeewa (Art Part Factory)
A Video Production of Lashan Sanjeewa (Art Part Factory)
Follow Udara Kaushalya on Social Media
Facebook : bit.ly/UdaraFB
Instagram : bit.ly/udarakIG
TikTok : bit.ly/UdaraTi...
#UdaraKaushalya #WishaBambara #arabic #SinhalaSongs2023 #MusicWorld
(C)2023 Udara Kaushalya

Пікірлер: 291
@chanakawickramarathna
@chanakawickramarathna Жыл бұрын
#RELEASED OFFICIAL MUSIC VIDEO ♥️ _____ විෂ බඹර | WISHA BAMBARA _____ ♪ Artist Udara Kaushalya ♪ Written By Ven. Velanhinne Wimala Wansa Thero ♪ Melody By Priyantha Nawalage ♪ Mixed & Mastered By Chanaka Wickramarathna Chana Beats ♪ Video - Lashan Sanjeewa Art Part Factory
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
උදාර අයියේ ඔයාගෙ වැඩේ මරු.අමුතුම vibe එකක් මෙ song එකේ.. රැල්ලට යන්නැතිව වැඩේ කරන් යනව ❤️
@user-qd5yt5tu3b
@user-qd5yt5tu3b Жыл бұрын
Hm
@-killota-tv
@-killota-tv Жыл бұрын
උදාර මල්ලි බොහොම ස්තූති මේ ගීතය තෝරාගැනීම සම්බන්ධව. ඒ නිහතමානීකම ,ඒ ගුණවත්කම ඔබට ආභරණයක්.තෙරුවන් සරණයි මේ මා ලීව ගීත අතරින් පටිගත කොට එළිදැක්වූ 07 වන ගීතය. පුළුවන් අය ගීතය අහල අදහස් දක්වන්න.......ශබ්දරසය සේම අර්ථරසය පිළිබඳව හොඳින් විමසිලිමත් වන්න. මීට වසර ගාණකට කලින් අකාලයේ මිළිනවුණු සේයා නම් දියණියගේ ඒ ඛේදවාචකය මුල් කරගෙන රචනා කළ ගීතයක්..........නමුත් පුදුමයනම් මා යැවූ ගීත 15/16 කින් මෙම ගීතය නවකයෙකු තෝරා ගැනීම.නව පරපුරේ දක්ෂ ගායන කෞශල්‍යෙන් යුතු හිරු ස්ටාර් කිරුළ උරුම කරගත් උදාර කෞශල්‍ය මල්ලීගේ එකම තේරීම මේ ගීතය වීම.ඔහුගේ කියවීමත් අවබෝධයත් සමග තෝරා ගැනීමක්...ඉතින් මතුපිටින් ගීතය නොබලා නො අසා ඔබට දැනෙන දේ ලියන්න....තෙරුවන් සරණයි මම ශාස්ත්‍රවේදී පූජ්‍ය වෙලන්හින්නේ විමල වංස හිමි.✍️✍✍️ 2023/06/09
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
මේ පාර වෙනස්ම වැඩක් දීලා තියනවා රිදෙන්න මේක හැමදාම තියෙන සිංදුවක් වෙයි අහන අයට අමතක නොවෙන ජය වේවා මගේ අයියේ ඔයට.🥰😍🫶🏻
@LifeTV893
@LifeTV893 Жыл бұрын
AYIYA oyage sinduwak enne nadda lagadima oyage sinduth harima lassanayi 💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
@PredeepSamare-im1kq
@PredeepSamare-im1kq Жыл бұрын
😍
@DilshanMaduranga
@DilshanMaduranga Жыл бұрын
@@LifeTV893 mage Aluth song eka baluwe nadda 🤔
@-killota-tv
@-killota-tv Жыл бұрын
දිල්ෂාන් මල්ලි මේ වැඩෙදී වීඩියෝ එක කරද්දි ගොඩක් උදව් කළා......ස්තූති..
@Ashiii_479
@Ashiii_479 Жыл бұрын
Oyage aluth sinduwa mara lassanai aiyee 😍💖
@seyagirl8390
@seyagirl8390 Жыл бұрын
උදාර කියන්නේ කොහොමත් රැල්ලට නොයන උඩුගම් බලා යන පොරක් නේ❤️👀 ගැම්මක් අයියා😌 ඒක වෙනම vibe එකක්🖤
@user-se5ul8bt1l
@user-se5ul8bt1l Жыл бұрын
අලුත් පරපුරේ බයිලා රජු..ලස්සනයි මල්ලි..කාලයට ගැලපෙන සින්දුවක්...❤❤❤❤පද රචනයේ ඉදන් හැම දෙයක්ම ලස්සනයි...
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 Жыл бұрын
හරිම ලස්සනයි...ජය වේවා පුතා ඉදිරියට ම යන්න සුබ පතනවා.... තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
@DJ_Ruby_official_music_Buddika
@DJ_Ruby_official_music_Buddika Жыл бұрын
මේකෙ DJ එක ඕන අය දැන්ම කියන්න...... 😱ලයික් 50 ට වඩා ආවොත් Original Dj Remix එක දෙනව ❤️🙏 ජය වේවා උදාර වෙනස්ම සෝන්ග් එකක් මේකෙ Dj Beats එක පට්ට බන් 👍🥰
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
වෙනසක් ගොඩක් හොඳයි ගොඩක් ආදරෙයි jayama වේවා ඔබට
@pramudifernando1370
@pramudifernando1370 Жыл бұрын
Udara ayya , api thamath oya hiru star eke kiyana sindu ahanawa...marama lassanyi 🤩🤩🤩.aththatama e okkoma sindu kochchara ahuwath epa wennna.athi wenne na.puduma lassanyi.addict wenawa wage😍😍.e sindu aai ahanna asai ..e sindu gayakayatath wada oya puduma lassanata kiyanawa. E oyatama hadapu sindu wage.oyata wish karanawa !!!!! .❤❤❤
@kmlahiru9280
@kmlahiru9280 Жыл бұрын
Lassanai aiye. hiru star hollapu supiri star kenek. jaya wewa aiye...👍👍
@upulkiridena6559
@upulkiridena6559 Жыл бұрын
ඔබවහන්සේගේ පද ගැලපුම හා මේ ගීතයේ සමස්ථය වත්මන් ගීතයේ දිශානතිය සුබ දිශාවට හරවන සුළුයි.....❤️💐🙏
@-killota-tv
@-killota-tv Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට ❤
@VandaMiss
@VandaMiss 11 ай бұрын
Ela. Ela aaaaa
@VandaMiss
@VandaMiss 11 ай бұрын
Patta aaaaa
@UveenNimsara-hv6qz
@UveenNimsara-hv6qz Жыл бұрын
Patta kathai
@ManeeshaNethmi-o9f
@ManeeshaNethmi-o9f Жыл бұрын
Busu saranai ayye oyanam maru ayye
@masterbandsongcover2936
@masterbandsongcover2936 Жыл бұрын
sinduwath mara lassani lyrics dala dila thiyenne ape pasale hamuduruwo 🙏niyama wadak udara aiyye
@sanjunisankalpana6014
@sanjunisankalpana6014 Жыл бұрын
❤ man godak serayak ahewwa ලස්සන ..bsdp
@JanakaManoj-hx4ui
@JanakaManoj-hx4ui 2 ай бұрын
Patta supiri
@divikaqatardivikaqatar2245
@divikaqatardivikaqatar2245 7 ай бұрын
නියමයි මල්ලි ය 👌💞💞
@NimsaraNavindu-lp5fj
@NimsaraNavindu-lp5fj Жыл бұрын
පට්ට වැඩක් 🖤💥සුපිරි 🖤💥
@dilkimadushani9410
@dilkimadushani9410 Жыл бұрын
මේ පාර අමුතුම එකක් නියමයි අයියා ඔහොම යමු ජේසු පිහිටයි 😚😚
@shiwanishiwani8740
@shiwanishiwani8740 Жыл бұрын
❤ammo mekanam aththatama maru 🥰🥰
@ffmaliya
@ffmaliya Жыл бұрын
Niyamayi
@dedunuahinsa7193
@dedunuahinsa7193 Жыл бұрын
ගැම්මක් අයියා ආදරෙයි හැමදාම❤️❤️✨️
@ninie4764
@ninie4764 Жыл бұрын
ලස්සනයි
@Gamingpetta
@Gamingpetta Жыл бұрын
🥰
@jagodagenethu6303
@jagodagenethu6303 Жыл бұрын
Beautiful... 👌❤
@mahishtrnginj7116
@mahishtrnginj7116 Жыл бұрын
ලස්සනයි ජයවේවා බුදු සරණයි ❤❤
@HansiImasha-pw7ie
@HansiImasha-pw7ie Жыл бұрын
Niyamai ❤❤❤❤
@NuranMihishan
@NuranMihishan Жыл бұрын
Wow අයියා 🤘🇱🇰❤️
@supunsankalani9393
@supunsankalani9393 Жыл бұрын
Nice udara aiya song eka
@bindushagunawardhana385
@bindushagunawardhana385 Жыл бұрын
ර්‍ඒක අමුතුම vibe එකක්...❤👍
@GpChathura-lm8lh
@GpChathura-lm8lh Жыл бұрын
Wenas wedak supiri udara
@morlypiumi
@morlypiumi Жыл бұрын
Apee hiru star... mama baila walata asa na meya nisa baila walatath asa una. 😍
@damithaanjali7756
@damithaanjali7756 Жыл бұрын
Maru aiyee
@karmelathamel5086
@karmelathamel5086 Жыл бұрын
හරිම ලස්සනයි song එක.ගෑණු ලමයාත් හරිම ලස්සනයි .ඒ song එකටම ගැලපෙන අහිංසක පෙනුමක්.very nice .❤
@ushanijeewanthi5833
@ushanijeewanthi5833 Жыл бұрын
Super
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
උදාර ගායනයත් එක්ක ඔයාගෙ ඩාන්ස් එකත් ඔනා එතකොටයි සම්පූර්න
@dhammikafernando902
@dhammikafernando902 Жыл бұрын
Udare 🙏👏🏼👍🎵🎵👍👍👏🏼👏🏼Super jajewewa jajewewa Lasenai ❤️🙏👏🏼👏🏼🎵🥳🎊🎊🎉🎉🙏🙏🙏👏🏼👍🎵👍👏🏼🙏🙏Jezu pihitai budu sarnai 🙏🙏🙏❤️🎵👍🥳🎊🎉
@madushikareyashani7989
@madushikareyashani7989 Жыл бұрын
Dan inna podi ganu lamainta godak hoda sinduwak hadenawanam yamak good luck 👌👌👌
@priyangikanimali8671
@priyangikanimali8671 Жыл бұрын
Ada samajeta galapena song ekak. Lassani aiye video ekayi ♡😚♥️😊
@samadiimasha8592
@samadiimasha8592 Жыл бұрын
Wow nice
@mohottiarachchilagadhammik2095
@mohottiarachchilagadhammik2095 Жыл бұрын
Wel done
@kanchanalankaputhra7772
@kanchanalankaputhra7772 Жыл бұрын
Wow Udara aiya Great voice Congratulations ❤️❤️❤️ ආයෙත් මේ වගේ වැඩක් කරන්න අපි බලන් ඉන්නවා 😍🥰
@phatmalata7640
@phatmalata7640 Жыл бұрын
Good luck ❤
@asithahasanka2476
@asithahasanka2476 Жыл бұрын
Gammak
@TravelingPisso
@TravelingPisso Жыл бұрын
wow👌
@-virajjay1624
@-virajjay1624 Жыл бұрын
ඇරබික් ශේප් එකක් තියෙනව සිංදුවේ... එල
@gima_V_2
@gima_V_2 10 ай бұрын
eka maru aiye
@ncfrenendoncfrenendo5633
@ncfrenendoncfrenendo5633 Жыл бұрын
උදාර අයියේ ඇත්තටම විෂ බඹර නම් මරු කියන්නේ ආයේ නියමයී🔥🔥❤❤💯
@maheshsandaruwan9416
@maheshsandaruwan9416 9 ай бұрын
Ela
@lh.kalana994
@lh.kalana994 7 ай бұрын
මද්දුම ❤
@BudhdhiKalambna-wc8ib
@BudhdhiKalambna-wc8ib Жыл бұрын
Good
@user-sw7my7uf7c
@user-sw7my7uf7c 8 ай бұрын
Good job ❤❤❤
@mkcreation2006
@mkcreation2006 Жыл бұрын
ඒ vibe එක නම් පහරක්😊
@maduhansika1232
@maduhansika1232 6 ай бұрын
Lassanai❤❤
@nelumsamanmali6387
@nelumsamanmali6387 10 ай бұрын
👍👍
@hirunihansika7466
@hirunihansika7466 Жыл бұрын
Wow nice voice and nice song...may triple gem bless..❤😍
@LifeTV893
@LifeTV893 Жыл бұрын
Udara ayiye harima lassanayi hamadama me wage song hadanna ayiye... jaya weva💓💓💓💓💓💓💓💓💓💓💓
@devindudilshan4800
@devindudilshan4800 Жыл бұрын
Favorite❤️
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n Жыл бұрын
ඒක නම් සුපිරියක් ❤🌹😊
@thattayas7318
@thattayas7318 Жыл бұрын
ඒක සුපිරි මලයා❤
@BudhdhiKalambna-wc8ib
@BudhdhiKalambna-wc8ib Жыл бұрын
Good 🎸🎷🎹🎤
@BudhdhiKalambna-wc8ib
@BudhdhiKalambna-wc8ib Жыл бұрын
මරු
@kokiladinith8599
@kokiladinith8599 Жыл бұрын
Ft❤️
@PredeepSamare-im1kq
@PredeepSamare-im1kq Жыл бұрын
😍😍😍😍 ඒක මාරයි.....ප්‍රාසාංගිකයි...අර්ථපුර්ණයි .
@hansikamadhumali-hw1fr
@hansikamadhumali-hw1fr Жыл бұрын
කලියුගයේ අවනඩුව ආදරයේ මුහුණු පැළද එන රාගාත්මක ලෙංගතුකම් වියරු ලෙසින් ගැහැණිය වටා දැවටෙන්නේ කාලානුරූපීව නින්දිත, අප්‍රසන්න සිදුවීම් මවමිනි මිනිසුන් මෙතරම්ම අවශිෂ්ඨ යුගයක ගැහැණිය, එකී අවශිෂ්ඨ මිනිසාගේ සුසුමින් කෙලෙසුණ, සුළගවත් කෙසේනම් සුවසේ විදින්නද? කලු ගැසුණු රාගික විෂ ආදරයේ අනුරූ මවමින් රග‍න අපූරු රග පිටියකි සමාජය එහෙයින් මෙකී අවශිෂ්ඨ , රාගයේ උමතුව පමණක්ම රජයන සමාජයෙන් සැගව ජීවත්වීමට ගැහැණියට සිදුවීම සිදු වූ අධම සමාජ පෙරළියයි… මෙකී ,, නිර්මාණකරණයට නිතර හසු නොවන සමාජ ශෝදනයට ලක් විය යුතු තේමාවක් ප්‍රස්තුත කොටගත් හිතට දැනෙන හෘදයාංගම නිර්මාණයකි These songs should be used to create songs that need to be socialized. A meaningful production with a beautiful sound has been socialized. ❤️👏👏🤲🤲🤲❤️
@dharmalokaDhahampasala
@dharmalokaDhahampasala Жыл бұрын
@-killota-tv
@-killota-tv Жыл бұрын
බොහොම ස්තූති.......
@SHASHINshashinmadushan
@SHASHINshashinmadushan Ай бұрын
😋
@g.w.s.krishan9467
@g.w.s.krishan9467 Жыл бұрын
හිතවත් හාමුදුරුවන් කෙනෙකුගේ ලස්සන පද ගැලපුමක්... කාලෝචිතයි.. උදාරගෙ හඩින් සුපිරි වැඩක්..
@-killota-tv
@-killota-tv Жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුති ක්‍රිශාන් මිතුර..
@kalpanagamage2896
@kalpanagamage2896 Жыл бұрын
Woooòow supiri wadak malli...ada kalayatama gelapenawa...oya kaloth hoda wadakne karanne.harima sathutui.🌷❤👍(suba akka)
@prasadilakmali6355
@prasadilakmali6355 Жыл бұрын
Niyamai ane oygn sinduwak balana htiya good luck
@piyumikumari5169
@piyumikumari5169 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@VandaMiss
@VandaMiss 11 ай бұрын
Kochchara ahuvath apa venn e na. Sahooooooo
@cyberchaththa1878
@cyberchaththa1878 Жыл бұрын
ඒක ෆට්ට....පහරක් උදාර අයියා...💯✌️
@user-tt2us1vh8y
@user-tt2us1vh8y Жыл бұрын
මෙ කාලයට ගැලපෙන සින්දුවක් All the best ❤
@sahantiksana5186
@sahantiksana5186 Жыл бұрын
ලස්සනයි මරු අයියා ❤️❤️❤️ ජය වෙවා🙏🙏🙏🙏
@NimalNimal-io4hr
@NimalNimal-io4hr 5 ай бұрын
❤❤❤❤
@ruchirasooriyaarachchi2850
@ruchirasooriyaarachchi2850 Жыл бұрын
විශ්ව අපරාදෙ බන්🥺 හෙලා හෙලා හෙලා සිංදුද බන් මේ
@user-qw3ef3em4n
@user-qw3ef3em4n Жыл бұрын
❤❤❤❤❤❤💕💕💕
@sriyanimalkanthie7103
@sriyanimalkanthie7103 Жыл бұрын
😘😘😘
@dharmalokaya
@dharmalokaya Жыл бұрын
හරිම ලස්සනයි උදාර තෙරුවන් සරණයි
@dineshsandaruwan94
@dineshsandaruwan94 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤❤
@Ashen-ob7wn
@Ashen-ob7wn Жыл бұрын
tawat aluth ekak one udara
@kavishka_Viranga
@kavishka_Viranga Жыл бұрын
Eeparath Supiriyak ❤
@adnjayalal
@adnjayalal Жыл бұрын
❤❤❤😊
@user-10in10sl
@user-10in10sl Жыл бұрын
Niyamayi me sinduwath😍😍
@Unrequited1411
@Unrequited1411 Жыл бұрын
The tone,colour of voice & vibe,setting of the song is just a wow👌🎵 🌻🎼💫🎶
@kawshalya3987
@kawshalya3987 Жыл бұрын
ඒක සුපිරි අයියා... ගැම්මක් තමා😍🎵🎵
@thusharasilva9425
@thusharasilva9425 Жыл бұрын
අලුත් song ටිකක්දාන්න
@dammikasenarathna4674
@dammikasenarathna4674 Жыл бұрын
හරිම අර්තවත් සින්දුවක්.සුබපැතුම්
@disnakumari825
@disnakumari825 Жыл бұрын
🎉🎉❤❤❤ඒක මරූ..අපේ UK..❤❤❤❤ පට්ට ම..... ආදරෙයි ඉතින් ජයවේවා 🎉🎉❤❤
@roshanlovelysamadara8134
@roshanlovelysamadara8134 Жыл бұрын
ගිය පාර සිංදුවට වගේ මේකටත් කියන්නේ......නහායෙන් අඩන සිංදු වලට වඩා මේක පට්ට ❤️❤️❤️
@ShanikaMadumali
@ShanikaMadumali Жыл бұрын
Wow wow 🤩♥️
@musicupdate3792
@musicupdate3792 Жыл бұрын
Udara oyage songs godak lassanai GOD BLESS YOU
@abcabc8999
@abcabc8999 Жыл бұрын
ලස්සනයි මල්ලි ඉදිරියටම යන්න සුබ පැතුම් God bless you ❤️❤️❤️❤️
@honorhuawei3574
@honorhuawei3574 Жыл бұрын
ජය වේවා මල්ලි බුදු සරණයි ❤❤❤❤
@user-10in10sl
@user-10in10sl Жыл бұрын
Me comments ekata like 10 dennako😁
@dimaththilakarathna9072
@dimaththilakarathna9072 Жыл бұрын
udara aiya patta aa lassanai sinduwa
@RomanticMusic3913
@RomanticMusic3913 Жыл бұрын
සුපිරියක් උදාර මරැ🎉❤
@dewminimasha1689
@dewminimasha1689 Жыл бұрын
Beautiful ❤❤
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
ලස්සනයි මල්ලි ඔයාගේ අලුත් සෝන්ග් එක ඔයාට ජයම ප්‍රාර්ථනා කරනවා
@SHASHINshashinmadushan
@SHASHINshashinmadushan Ай бұрын
😋😋😋
HOUSE FULL | Episode 21 | 2023-02-10 | Hiru TV
1:14:56
Hiru TV
Рет қаралды 68 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Dollar | Udara Kaushalya Official Music Video
5:18
Udara Kaushalya
Рет қаралды 159 М.
Horu Star | The Grand Finale - Pie FM
9:49
ManiYa
Рет қаралды 445 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Hiru TV Copy Chat | EP 485 | 2022-04-24
1:41:20
Hiru TV LIVE
Рет қаралды 190 М.