No video

ඔබට අවශ්‍ය භාණ්ඩ ලාබෙටම තියෙන පිටකොටුවේ වීදි ගැන සේරම විස්තර මෙන්න | Pettah Shopping Guide

  Рет қаралды 756,765

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Contact - 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 741
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
වෙනදා වගේ අධ්‍යාපනික video එකක් නොවුනත් මේක සාමාන්‍ය ජීවිතයට ගොඩක්ම වැදගත් video එකක් , විශ්ම ලෝකය තමා හොඳටම කරන්නේ ♥️💪👊
@Earth-nm5fh
@Earth-nm5fh 2 жыл бұрын
@@DJJEEWASKBOYS එකතු වෙන්න කිව්වෙ අත් අල්ලන් ද
@travelsrilanka2020
@travelsrilanka2020 2 жыл бұрын
@@Earth-nm5fh 🤣🤣🤣
@Adeesha_Fernando
@Adeesha_Fernando 2 жыл бұрын
@@Earth-nm5fh ane mava karanna
@isharaweerasinghe4832
@isharaweerasinghe4832 2 жыл бұрын
@@Adeesha_Fernando බැහැ
@Adeesha_Fernando
@Adeesha_Fernando 2 жыл бұрын
@@isharaweerasinghe4832 aye pin sidda vei subscribe karanna 😞😞😞😞
@evil2491
@evil2491 2 жыл бұрын
ඈස්වහක් නම් වදින්න එපා නියම කටහඩ ❤️
@kfdyt4012
@kfdyt4012 2 жыл бұрын
😒
@komarikomariii9364
@komarikomariii9364 2 жыл бұрын
බිමල් ජයකොඩි ගේ හඩ වගේ
@samindabuddhika895
@samindabuddhika895 Жыл бұрын
@@komarikomariii9364 and pake bimal
@geethasamson5979
@geethasamson5979 Жыл бұрын
අනේ ඔව් හරි ම ලස්සනයි
@shashikaaravinda9568
@shashikaaravinda9568 Жыл бұрын
කටවහ ඔයාගෙ වදියිද
@greenlazer2607
@greenlazer2607 2 жыл бұрын
මමනම් පිටකොටුවෙ නිතරම වගේ යනවා....... ම්ම්ම්...... ඒත් මේ මොකුත් විස්තර නම් දැන උන්නෙ නෑ ඕං...... මගෙ අම්මේ..... විශ්ම ලෝකය මල්ලිගේ කටහඬින් විස්තර ඇහුවම හිතට දැනෙන 😌 සනීපේ...... ඔයාට බොහෝම ස්තුතියි හොඳේ..... 🙏👍👌💥🌹💙💖
@niroshanilmini3159
@niroshanilmini3159 2 жыл бұрын
Aiya a ynewanm mata help krnea punanda, cheminii lapa patta welea ghenea tyenea khoyeda tyenewada, gedara lassanta tebunea eka lape eka mage athen kaduna eakai,
@randimayurosha1933
@randimayurosha1933 Жыл бұрын
සිකුරාදට වහලද කඩවල්
@pudhumaineda5011
@pudhumaineda5011 2 жыл бұрын
නියමයි. පට්ට මේකනම්. 😘😘😘
@chavindupahasara2963
@chavindupahasara2963 2 жыл бұрын
මෙන්න මෙයා😊😊
@ahinsakaya67
@ahinsakaya67 2 жыл бұрын
Ayya holman experimant kerannadda😯😯
@akash4497
@akash4497 2 жыл бұрын
Kuppaya experiment ekak oni 🤞❤️❤️💖
@fury-music.
@fury-music. 3 ай бұрын
Uba vidiyo bala bala idapam vidiyo danna adahasak na besikaya 😒
@piyumidilanka7505
@piyumidilanka7505 2 жыл бұрын
තනියම යන්න එපා.ගෑනු කෙනෙක් නම් කවුරුහරි තමන්ගේ පිරිමි කෙනෙක් එක්ක යන්න.පාරවල් එහෙමත් හොඳට දැනගෙන යන්න.පුරුදු කෙනෙක් නම් ගානක් නෑ.කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නත් එපා.නරක මිනිස්සු පිරිච්ච තැනක්.හොදට සිහිකල්පනාවෙන් මිනිස්සු එක්ක ගනුදෙනු කරා නම් හරි.පරිස්සමින් යන්න.😊😊😊
@vinodsankalpa6914
@vinodsankalpa6914 2 жыл бұрын
@user-yr5vs8ee6s
@user-yr5vs8ee6s 2 жыл бұрын
Hoda upabeeshayak.
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
ඒකනම් ඇත්ත 🙏👍
@user-jp1xy2dn8t
@user-jp1xy2dn8t 3 ай бұрын
😅
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 3 ай бұрын
Damm thanks කස්ටිය ට කිව්වා ට මොකද sira කතාව
@deepikakahandawala883
@deepikakahandawala883 2 жыл бұрын
පිටකොටුව කියන්නේ ගැට කපන්නන්ගේ සහ කට්ටකයිරාටිකයින්ගේ පාරාදීසයක් 🙏
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
ewata muuna denna danaganna one itin owata yanawanm
@asankaprasad6660
@asankaprasad6660 2 жыл бұрын
වේල්ල වීදිය කියද්දී මතක් වුනේ මං කාලයක් පික් මී දුවද්දී මුල්ම දවසේ පිට කොටුවෙන් එලියට එන්න පාර හොයාගන්න හෙන රවුමක් ගැහුවා අදටත් ආදරෙයි එ අතීතෙට
@Randy-hh5tf
@Randy-hh5tf 2 жыл бұрын
මේ වගේ දැනුම තියේන විඩියෝ ගේනවට අයියට ස්තුතියි මේ අවුරුද්දේ වත් 2M ගහමු අයියේ.😘❤🙏
@3tribe_6ix
@3tribe_6ix 2 жыл бұрын
Thumbnail එකේ දාල තිබ්බ එක ගැන කියනකම් බලන් හිටපු මම. 🥲🥲🥲
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
Video එක කරන්න පිටකොටුවටම ගිහින් විශ්ම ලෝකය...නියමයි video එක....👍👍👍❤️❤️
@kavindaperera1023
@kavindaperera1023 2 жыл бұрын
රස්තියාදු නොවී අවශ්‍යතාවය සපුරාගන්න ගොඩක් වැදගත් වීඩියෝවක්..
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Eth ketiyen ho nokiwa wadagathma than magaharee atha...
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
අදත් වෙනදා වගේම නියමයි අයියේ වීඩීයෝව........ 🙋‍♀️❤🙋‍♀️❤🙋‍♀️❤🙋‍♀️❤🙋‍♀️❤
@kesh7647
@kesh7647 2 жыл бұрын
මට bag එක 3000 කිවුවා මම කැමති උනේ නෑ පොඩ්ඩක් talk කරද්දි 2400t දෙන්නම් කිවුවා අතේ සල්ලි නෑ අඩුම ගාන කියන්න කිව්වම 2000ට නම් අඩුවෙන් දෙන්න බෑ කිවුවා... මම පොඩ්ඩක් බලලා colour එකත් set නෑ කියලා බොරුවට යන්න එළියට බහිද්දිම ආ මල්ලිට හින්දා 1500ට දෙන්නම් කිවුවා.... එතකොට 12 වසරෙ... වයස කෙසේ වෙතත් talk කරන්න පුළුවන්නම් house of fashion, cool planet වල තියෙන 5000 6000 sneakers උනත් 3500ta 4000ta ගන්න පුලුවන් place දන්නවනම්.... highquality
@gaming202sl4
@gaming202sl4 2 жыл бұрын
@Sh. Gamage 😂😂😂
@true519
@true519 2 жыл бұрын
Bala banda nisa Chinese product
@devonfernando3662
@devonfernando3662 2 жыл бұрын
@Sh. Gamage ammo 🤣
@sakunkavishkapriyasad7504
@sakunkavishkapriyasad7504 2 жыл бұрын
Totally Agreed bro🤝
@loveyourself8152
@loveyourself8152 2 жыл бұрын
@Sh. Gamage 🤣
@pasindusenanayake994
@pasindusenanayake994 2 жыл бұрын
ඒ කියලා දෙන විදිහ මාරම විදිහට හිතට වදිනවා...ගොඩක් පින් හැම දෙයක්ම හොදින් ම පැහැදිලිව කිය්නවා..😍❤️
@maheshbro1230
@maheshbro1230 2 жыл бұрын
ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න මං සුභ පතනවා
@hitheshishakya4192
@hitheshishakya4192 2 жыл бұрын
💪😍🔥💕
@SamanKumara-pe3cv
@SamanKumara-pe3cv 2 жыл бұрын
E
@suneedhajayrathna6550
@suneedhajayrathna6550 2 жыл бұрын
ඉතාම වටිනා video එකක් .පිටකොටුවෙ පැත්තෙන් පිට කොල්ලුපිටිය බම්බලපිටිය ආදි ප්‍රසිද්ධ ස්ථාන ගැන මහජනතාවට වැඩි අවබෝධයක් නැහැ .කරුණාකර එම ස්ථාන හා එහි පවතින ආයතන කඩ සහ පිළිබඳ මෙවැනි වටිනා වීඩියෝවක් කරන ලෙස ඉල්ලා සිටිනවා
@luckylover1848
@luckylover1848 2 жыл бұрын
නියමයි අයියේ... පට්ට... ගොඩක් වටින වීඩියෝ එකක්..🔥❤️✌️
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
කරුණු ගොඩක් දැන ගත්තා ... බොහොම ස්තුතියි ... ඒ වගේම Peoples Park Building එක මඟ හැරුණ නේද ? ඒකේ තමා ලිපි ද්‍රව්‍ය රාශියක් අඩුවට ගන්න පුළුවන් තැන
@udarasampath7346
@udarasampath7346 2 жыл бұрын
Podi babalata aduwata kalisam ehema ganna thenak thiyanawada kotuwe??
@imaofficial5680
@imaofficial5680 2 жыл бұрын
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
@hellomathisha
@hellomathisha Жыл бұрын
යොහානි ලංකාවේ 1 එක
@user-oo4fn4sl8j
@user-oo4fn4sl8j 3 ай бұрын
@@hellomathisha පක තමා
@technicswithharsha1789
@technicswithharsha1789 2 жыл бұрын
රු1000 ට තියන භාන්ඩේ බලාගන්නත් එක්ක ආවේ....😅 Anyway වෙනදා වගේම වැදගත් වීඩියෝ එකක් ❤️
@yashmikacooray5176
@yashmikacooray5176 2 жыл бұрын
ow bn😂
@vihangapublic4908
@vihangapublic4908 2 жыл бұрын
Mona vidyada bn baluwe nh hariytam hoyagnn bh ne
@chamara4833
@chamara4833 2 жыл бұрын
Clicks, Views
@gayandipicka9700
@gayandipicka9700 Жыл бұрын
Aekane😃😃😃😃😃
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ලංකාවෙ ආර්ථිකයේ ප්‍රධාන ස්ථානයක් වන පිටකොටුව වගේම වචුසා ඇතුලු මෘදුකාංග කම්පැනි කිහිපයක්ම පිහිටා තිබෙන ස්ථානයත් එම ස්ථානයේ තිබෙන කම්පැනි ගැනත් ඒවායේ විස්ථරයක් ගේන්න. ඉගනගන්න ළමයින්ට අරමුනක් තියාගන්න වටිනවා. ලංකාවට ඩොලස් ගොඩාක් අදින ලංකාවෙ වැඩ් පිරිසක් නොදන්න ඉතා වැදගත්කමක් ඇති තැනක්.
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
@Hustly gamingvirtusa kiyanne software developing compny ekak dematagoda thiyena.
@priyanthibernard4499
@priyanthibernard4499 Жыл бұрын
මම පිටකොටුව ගැන මොකුත්ම දන්නේ නැහැ අද ගොඩක් විතර දැනගත්තා ගොඩක් සිතුති ගොඩක් හොඳ විඩියෝ එකක් ,
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
විශ්ම ලෝකය අයියේ සිංගප්පූරුව දියුණු කරපු ලංකාවේ මිනිසා සැම් සමරසිංහ ගැනයි එයාගේ වැඩ පිළිවෙල ගැනයි video එකක් දෙන්න කෝ 😁❤️
@pathumsri2610
@pathumsri2610 2 жыл бұрын
Aniwa math eka illuwa....
@roshanbandara8918
@roshanbandara8918 2 жыл бұрын
Siraawatama eyaage vedio ekak krnna
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
මාලු ලෑල්ල කරන සෑම්ද?
@slcsa996
@slcsa996 2 жыл бұрын
ඇත්තටම... පුලුවන්නං ඒ ගැන වීඩියෝ එකක් කරන්න අයියෙ..👍👍
@relaxmindwithunivers
@relaxmindwithunivers Жыл бұрын
lifeboy add eke sam da
@isharaindika8886
@isharaindika8886 2 жыл бұрын
අයියගේ voice එක Y FM එකේ Y හැන්දෑව කරන නික් අයියගේ කටහඩට ටිකක් සමානයි වගේ හිතෙන්නේ මට විතරද මන්දා........... හැම video එකක්ම 100% වැදගත් .
@sannasgamawajira9729
@sannasgamawajira9729 2 жыл бұрын
Oh mama thama
@lastchance2282
@lastchance2282 Жыл бұрын
matat hithuna bole
@Heshan_GDZ
@Heshan_GDZ 2 жыл бұрын
Dam street එකෙන් bicycle වගේම bicycle parts එහෙමත් අඩුවට ගන්න පුලුවන් ඒක ඒක අයියාට miss වෙලානේ 🙂😅. මොනවා වුණත් මරු video එක අයියේ 😄✌️.Keep it up ♥💯...
@pixpalfactz
@pixpalfactz 2 жыл бұрын
cmputer parts thiyennne koheda?
@Heshan_GDZ
@Heshan_GDZ 2 жыл бұрын
@@pixpalfactz 1st cross street eke mada hariyata wenna thiyenawaa
@pixpalfactz
@pixpalfactz 2 жыл бұрын
@@mewanrathnaweera7875 thanks bro
@pixpalfactz
@pixpalfactz 2 жыл бұрын
@@Heshan_GDZ thanks
@vitanagepriyankara306
@vitanagepriyankara306 2 жыл бұрын
@@pixpalfactz Mefocity ake බලන්න Main street ake tiyenne
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
ලියනාඩෝ ඩාවින්ච් ගැන වීඩියෝ එකක් ඕනේ......🙌
@resh_r.r
@resh_r.r 2 жыл бұрын
😎පිටකොටුවට යන අයට නියමයි ඉතින්.......😘😊🤟🤟🤟 ආදුනිකයන් සදහා ......😁😁😁😁😁
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
සිරාවට😂😂😂😂😂
@dilakshishani65
@dilakshishani65 2 жыл бұрын
කොටුවෙ ගියාම කීදෙනෙක්ගෙන් පාරවල් ගැන අහනවද?,.හැමදාම වගේම ගොඩාක් වටින video එකක්...🤔
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
මේ ඉස්සර පිටකොටුව , දැන් town එකෙන් ගන්න එක ලාබයී මොකද කොළඹ වැඩි උනාට හංදියෙ මුදලාලි දන්නේ නෑ එ බඩු ගනන් ගිහින් කියලා 😅 අත්දැකීමෙන් කියන්නේ 😎
@rmpddarman7230
@rmpddarman7230 2 жыл бұрын
😆🤣🤣🤣🤣😂 හිටපං මල්ලියා හෙටම දෙන්නං හන්දියේ මුදලාලියට
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
පිටකොටුව 👍 වෙනස් මාතෘකාවක්. මරු ඉතින්
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
අපේ බාප්පගෙ වැඩ තමයි 😂😂😂 පේනවනෙ ලාබෙට බඩු දෙනව රටේ මිනිස්සුන්ට තියෙන අදරේ තමයි 😂😂😂 මොනවා උනත් විශ්ම ලෝකය තමයි හොදටම කලේ👍👍 ජනාධිපති උනාම අනිවාර්යයෙන් සම්මානයක් දෙනව
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
උබලයි තාත්තගේ අම්මව මතක් වෙනවා 😏
@k.a.n.csiriwardana2832
@k.a.n.csiriwardana2832 2 жыл бұрын
@@awishkaakalanka7751 අනිවා
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
@@awishkaakalanka7751 සිරාවටම 😂😂😂 එල එහෙම තමයි වෙන්න ඕනෙ
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
@Sh. Gamage ඒක නිකන් ආතල් එකට හැදුවේ 😂😂 අපි වගේ සන්වර්ධිත රටකට ඕවගෙ කුලුනක් ආඩම්බරයක් 😂😂 අනික අපි ඕක හදද්දි හොදටම හොරකම් කලා ඇයි jet එකකුත් ගත්තේ
@gamenkinandqueen5991
@gamenkinandqueen5991 2 жыл бұрын
@@namalrajapaksa662 පකයා🖕🏻😂
@sewangalaapi7788
@sewangalaapi7788 2 жыл бұрын
දැනගෙන ගියොත් කතරගම යා හැකි නොදැන ගියොත් අතරමං වෙන මහ පුදුම තැනකි පිටකොටුව....
@chamodvishmajith50
@chamodvishmajith50 2 жыл бұрын
ගාන අඩුයි වගේ ම තමා 😂 ගෙනත් බැලුවම ඇතුලේ කෑලිත් නෑ
@loveyourself8152
@loveyourself8152 2 жыл бұрын
🤣🤣
@naveenbandara7675
@naveenbandara7675 Жыл бұрын
එක උබේ වැරැද්ද ගෙන්න එස්සෙල්ල බලන්න ඕනේ 😂
@amayanilakshi3851
@amayanilakshi3851 2 жыл бұрын
ශ්‍රී ලංකාව ගැන ආඩම්බරයි .😆👍
@statusking1950
@statusking1950 2 жыл бұрын
විෂ්ව ලෝකයගේ video ake තියෙන ඩේවල් වල තියෙන ඩේවල් comment එකකින් විස්තර කරන්න baha.🤗😊
@GeekLab
@GeekLab 2 жыл бұрын
කොළඹ කොටුව ගැනත් පුලුවන් නම් මේ වගේ video එකක් කරන්න. ❤️🙏
@deshanlakshitha9375
@deshanlakshitha9375 2 жыл бұрын
ලාබෙට තියන බඩු ගන්ඩත් දැන්නං අමාරුයි හැබැයි..🇱🇰😥
@sujeeathapaththu4426
@sujeeathapaththu4426 2 жыл бұрын
වීඩියෝ එක බලන ගමන් මටත් හිතුනා ඒකම...සිරාවටම...👍❤
@bikeshortvideo2325
@bikeshortvideo2325 2 жыл бұрын
Ana pala KATUSSA
@lastchance2282
@lastchance2282 Жыл бұрын
katu
@thisenranhiru7343
@thisenranhiru7343 2 жыл бұрын
අපි කවුරුත් දන්න niro CD House එක තියෙන්නෙ මල්වත්ත පාරේ. ✌️✌️👌👀
@hellomathisha
@hellomathisha Жыл бұрын
බඩු ගන්න යනකොට ජැන්ඩියට ඇදන් යන්න එපා පරන කිට් එකකින් සැරසිලා සාමාන්‍ය සෙරෙප්පු දෙකක් දාගෙන යන්න එතකොට ටෝක් කරන්න ලේසි.බඩු අඩුවට ගන්න පුලුවන්.කොල්ලන්ට විතරක් නෙමේ කෙල්ලන්ටත් එක්ක කිව්වේ ,අත්දැකිමෙන් කියන්නේ
@malithlakmal1874
@malithlakmal1874 9 ай бұрын
ඇත්ත😂👍
@chandimajayarathne8719
@chandimajayarathne8719 5 ай бұрын
Thank you
@aboutjets2062
@aboutjets2062 2 жыл бұрын
බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊
@aboutjets2062
@aboutjets2062 2 жыл бұрын
@Ryan Silva Thanks☺️
@raveeshadenuwan9182
@raveeshadenuwan9182 2 жыл бұрын
@@aboutjets2062 මොකද්ද බන් ඔය බෙයිජින් සහ ශිපුආන් ඔපෙරා කියන්නේ
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
TV එකේ news කියන්න හොද voice එකක් අද video එකත් වැදගත් ස්තුති
@deepnakarunanayaka627
@deepnakarunanayaka627 2 жыл бұрын
ස්තූතියි විශ්ම ලෝකය .....!
@SAKUNAYA_OFFICIAL
@SAKUNAYA_OFFICIAL 2 жыл бұрын
පැහැදිලි කටහඩ තමා සුපිරිම 😍😀😋
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
ඇත්තටම ඒ කඩවල් ටිකේ කිචන් අයිටම් ගොඩක් ගනන් අඩුයි තමා .ඒ වගේම හොඳ තත්වයේ ඒවා ගන්න පුලුවන් අලුත්ම ඩිසයින් වලින්..ඒ වගේම රතු පල්ලිය කිට්ටුව තියෙන අර චොක්ලට් කඩවල් ටික 😋😇.ඒ ටිකට නොගිහින් කොහොමද 😅
@deepaniperera1650
@deepaniperera1650 2 жыл бұрын
කුස්සි බඩු ගෑස්පහ හංදියේ ත් තියෙනවා නේද
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
@@deepaniperera1650 ඔව්.ගොඩක් මිල අඩුයි.අලුත් ඩිසයින් තියෙනවා
@chandanadeshapriya9456
@chandanadeshapriya9456 2 жыл бұрын
බලාපොරොත්තු වු විඩියෝ එකක් ඔබට බොහොම ස්තුති 🙏🙏🙏
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
හරි වැදගත් මං පිටකොටුව ගැන ගොඩක් දේවල් දැනගත්තා...🙏🏿
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
පිට කොටුවට යන්න යන වියදමට ගන්න බඩු දෙක දෙක ගතහැකි 😬👍🏻
@dhananjamotors476
@dhananjamotors476 7 ай бұрын
ඔයා ගම් ගොබ්බයෙක්ද..
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
ඉතාමත් වැදගත්෴ දැනුවත් කිරීමක් 🤗😘
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi
@user-no5xg2bl1h
@user-no5xg2bl1h 2 жыл бұрын
මොකක්ද වෙන්න ඕන 🚼
@Rajtube1982
@Rajtube1982 2 жыл бұрын
තව මග හැරුණු තැන් කීපයකුත් තියනවා ඕල්කොට් මාවත, රෙක්ලමේෂන් පාර, කදිරේෂන් වීදීය, ආදුරුප්පු වීදීය
@avishkaravishan2145
@avishkaravishan2145 2 жыл бұрын
Ewage monwd tyenne
@deepaniperera1650
@deepaniperera1650 2 жыл бұрын
මොනවද ඒවායේ තියෙන දේවල්
@jinsirii.i186
@jinsirii.i186 2 жыл бұрын
Please add ,Chemicals for industries, better give a guiding map, Good, useful video.
@malinthaidusara7883
@malinthaidusara7883 2 жыл бұрын
මොනාලිසා චිත්‍ර ය හා ලොකෙ ඇති විශිෂ්ඨ චිත්‍ර ගැන විඩියොවක් දෙන්නකො 🙏🙏මෙ video එකත් super
@ssneha1581
@ssneha1581 2 жыл бұрын
*ගිහාම කියන්නෙ ලොකු ගානක් උනාට හරියට ටෝක් කරන්න පුලුවන්නං කියන ගානෙන් 3/4 ක් අඩුවෙන් ගන්න පුලුවං 😍 වයස අදාල නැ හරියට ටොක් කරොත් ගන්න පුලුවං මෝඩයො වගෙ අතෙ තියන සල්ලි මුලින් පෙන්නලා එයාලා කියන ගානට ගන්න ගියොත් මෝඩයෙක් කියලාහිතලා බාල එවා දෙන්නෙ හොද මීටරයක්නං ඔරිජිනල් බඩුම ගන්න පුලුවං අඩුවට ගොඩක් 😍❤️*
@deepaniperera1650
@deepaniperera1650 2 жыл бұрын
කතා කරන විදිහ කියන්න කෝ අපිට එහෙම තේරුම් ගන්න බැහැ නේ
@rmpddarman7230
@rmpddarman7230 2 жыл бұрын
වීඩියෝ එක පට්ට. පිටකොටුවේ අඩුවෙන් බඩු වගෙම කුණු ගොඩවල් ඇම්මට.
@slsdshow
@slsdshow 2 жыл бұрын
ස්තුතියි අයියේ දැනුවත් කිරීමට. මේ වගේ වීඩියෝ තව දාන්න. ස්තුතියි අයියා වීඩියෝ එකට.
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
ඉන්දියාවේ තියෙන තිරුපති දේවාලය ගැනත් video එකක් කරන්න .ගොඩක් අය මේ කාලෙ ඒ ගැන කතා වෙනවා ඒක නිසා .
@keala7637
@keala7637 2 жыл бұрын
ඉස්සර නම් සතියකට වතාවක් වත් කොළබ පැත්තෙ යනවා අම්ම එක්ක,එක පාරක් wedding එකකට බඩු ගන්න ගිහින් එක අංකල් කෙනෙක් විකුණ්පු බොරු 4n එකකට අහු උනා😓🤭 ගේම් ගහන්න පුලුවන් ෆෝන් එකක් කියල විකුනල ගෙදට්ට ආවමයි දැන ගත්තෙ බොරුවක් කියල එදයින් පස්සෙ කොළඹින් බඩු ගද්දි පරිස්සමින් බලල තමා ගන්නෙ😁
@vihagasathsara6069
@vihagasathsara6069 2 жыл бұрын
ලංකාවේ ගැන විඩියො කරපු ගැන අඩම්බරයි ජයවේවා wishma lokayo
@user-js3xe5df6l
@user-js3xe5df6l 2 жыл бұрын
කඩයක් කරපු නිසා පිටකොටුවේ නොගියපු තැනක් නෑ🙂...
@oshan8031
@oshan8031 2 жыл бұрын
ta hudu waddek tama 🔥
@aadhi7252
@aadhi7252 2 жыл бұрын
Anam kiynawada posilen badui .nonstic pan ama aduwata ganna tiyanne kohe hariyeda
@user-no5xg2bl1h
@user-no5xg2bl1h 2 жыл бұрын
@@aadhi7252 මගේ ගාව තියෙනෝ ඕනත 🙂
@ymmskyapa9051
@ymmskyapa9051 2 жыл бұрын
ගොඩාක් වැදගත් සුපිරිම video එකක් ස්තූතියි ගොඩාක් !
@geemanthahemachandra7788
@geemanthahemachandra7788 2 жыл бұрын
Hi @wishma lokaya, As you said Pettah market is very famous among foreigners, I suggest you to add English subtitles to this video, it’ll help people to get this valuable information easily. All the best ❤️
@OfficialTrailer2.o
@OfficialTrailer2.o 2 жыл бұрын
මරු වීඩියෝ එක ඔයාලට ගොඩක් ස්තූතියි අපිව මේ විදියට දැනුවත් කරන එකට
@vijitha8646
@vijitha8646 2 жыл бұрын
නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා... රටේ පවතින කොරෝනා උවදුර දුරු වේවා.....🙏❤️❤️❤️
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
පිටකොටුවට යනවනම් රත්තරන් බඩු ගලවලා.පර්ස් අයින් කරලා සල්ලි විතරක් අරගෙන යන්න ඔනි.ගොඩක් ඉන්නෙ හොරු.ෆොන් එහෙම උස්සලා බොක්ස් මුකුත් නැතුව විකුනනවා අඩුවට.😂කොලබ ඉන්න නිසා හොදට දනි😂😂😂😂
@_Viha._
@_Viha._ 2 жыл бұрын
අනිවා😂✊
@premaandagasen1554
@premaandagasen1554 Жыл бұрын
Naaa එහෙම kerenewade apo 😫
@saheesl9699
@saheesl9699 2 жыл бұрын
මම කැමැතිම Voice එකට අයියගේ සහ හැම Video එකක්ම හරිම professional 🥰🔥😍 ජයෙන් ජයම වේවා අයියේ.. Good Luck 😘 Pettah කියන්නේ ඉතින් අපි හැමතිස්සෙම ගැවසෙම තැනක් තමයි එකෙනම් 🤭 prince street එකේ කෞතුකාගාරයේ පැත්තේ මේ මගදිත් ගියා.. අපි මැද කොළඹ වෙලත් අද තමයි සමහර දේවල් දැනගත්තේ.. Thank You අයියේ 🥰🥰😍
@MalixBro
@MalixBro 2 жыл бұрын
ලංකාවේ ඇතුළේ විස්තරත් ගේන්න සහෝදරයා ඔයාගේ චැනල් එක මීට වඩා තැනකට එන්න ඕනේ අහම්බෙන් වීඩියෝ එකක් බලලා හම්බුන හිතුවට වඩා වැදගත් චැනල් එකක් අධ්‍යාපනය වගේම සාමාන්‍ය දැනුමට ගොඩක් වැදගත් කරුණු තියෙනවා
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 2 жыл бұрын
උපං ගම වෙලත් ඔච්චර විස්තර දැනං හිටියෙ නෑ❤🤘
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Жыл бұрын
Tahny you so mach♥️♥️♥️♥️👌👌👌
@vibodhatheekshana318
@vibodhatheekshana318 2 жыл бұрын
ස්තුතියි අයියෙ මේ වගේ වටින video එකක් ගෙනාවට
@nagotwins801
@nagotwins801 2 жыл бұрын
අනේ අයියේ කාලින ආර්ථික දත්ත දාල video එකක් දාන්න බැරිද අ Level exam ekata කලින්...
@kurukulasuriyafernando8512
@kurukulasuriyafernando8512 2 жыл бұрын
ඔක්කෝම පාරවල් ,,සාප්පු සංකීර්ණ කියුවාට අන්ඩර් ගෘවුන්ඩ,,තොග කඩවල් ගන නොකිවුවෙ නැහැ ,,එය ලොකු අඩුපාඩුවක්..
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
ඔයාගේ මේ වීඩියෝ එක මට නම් පෞද්ගලිකව මාරම වටිනවා සහෝදරයා. තෙරුවන් සරණයි
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
ගුණසිංහපුර 250 බඩු ගැන කිවුවේ නැනේ.. හරි වැරදි ඔයාලා.. 😀😃😃😄😄😁😆😆😆😅😅😅🤣🤣🤣🤣🤣😂 එන්න ඇවිද්දවන්න වෙලාවක...
@coolkoala282
@coolkoala282 2 жыл бұрын
😂
@asithamadushan2813
@asithamadushan2813 2 жыл бұрын
අත්තටම වටින වීඩියෝවක් ❤️👌
@dilshankaushika6834
@dilshankaushika6834 2 жыл бұрын
හැමදාම මේ වගේ ව්ඩියෝ කරන්නකෝ 🙃
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 2 жыл бұрын
නියමයි Thanks...♥️♥️♥️
@user-gu2uh6yt4d
@user-gu2uh6yt4d 2 жыл бұрын
අයියේ ප්ලීස්මට මාලදිවයින ගැන වීඩියො එකක් දෙන්නකෝ ප්ලීස්ස්
@kavidugunasingha2546
@kavidugunasingha2546 2 жыл бұрын
ඔච්චර පිටකොටුවේ ගියා අදනේ හරියටම යන්න ඕන තැන දැන ගත්තේ.
@Dananjaya1020
@Dananjaya1020 2 жыл бұрын
අදත් නියමයි විඩීයෝ එක♥️🥰
@hareshainduwara
@hareshainduwara 2 жыл бұрын
අයියේ England Test Captain ජෝ රූට් ගැන හොද වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
@nimalmalgahamuladeniya9351
@nimalmalgahamuladeniya9351 3 ай бұрын
ස්තුතියි විශ්ව ලෝකය සියල්ල සරලව කෙටියෙන්❤❤❤❤😊
@sambole627
@sambole627 2 жыл бұрын
හෙට යන්න හිටියේ.. මගෙ වෙලාවටම අදම මේකත් දාල තිබ්බා.. 👍
@aluthratak9320
@aluthratak9320 2 жыл бұрын
අය්යේ මම එවන පොත් සීරියස් එකේ කියවෙන බහිරවයෝ ගැන වීඩියෝ එකක් කරන්නකෝ..හරිම interesting topic එකක්..පොත් සීරියස් එකේ නම ඉංග්‍රීසියෙන් "the children of the lamp" සිංහලෙන් "මායා පහනේ දරුවෝ" සුපිරි කතා සෙට් එකක්.අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා...
@sisira9223
@sisira9223 2 жыл бұрын
Ow ehepa hodai
@kalanaeranda217
@kalanaeranda217 2 жыл бұрын
Man eka kiyawala thiyanwa lassna pothak 😍
@apeelectronic877
@apeelectronic877 2 жыл бұрын
super
@ravishanipasinduni9347
@ravishanipasinduni9347 2 жыл бұрын
ඔච්චර ස්ථාන කොළඹ තියෙයි කියල දැනගත්තෙ මේකෙන් 🙂
@kanthiliyanage7679
@kanthiliyanage7679 2 жыл бұрын
ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට
@gamenkinandqueen5991
@gamenkinandqueen5991 2 жыл бұрын
වටිනා තොරතුරු
@dilanisandamali3616
@dilanisandamali3616 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තූතියි
@Infinity_Herdz
@Infinity_Herdz 2 жыл бұрын
අම්මෝ ඔච්චර විස්තර ගොඩක් දැන ගත්තෙ අද තමයි
@nadeekulasinghe3131
@nadeekulasinghe3131 2 жыл бұрын
වෙනදා වගේම ලස්සනයි විශ්ම ලෝකය
@roshanpriyadarshana2
@roshanpriyadarshana2 2 жыл бұрын
නොටිපිකේෂන් ආව ගමන් ආවෙ ❤️😍
@borahae953
@borahae953 2 жыл бұрын
පිට කොටුවේ තියා ගේ ගාව කඩේටවත් යන්නැති මං ☺️💔
@dushanshavith2803
@dushanshavith2803 2 жыл бұрын
ඩෙන්මාර්කය ගැන වීඩියෝ එකක්......
@jayanthapathmasiri6928
@jayanthapathmasiri6928 2 жыл бұрын
පිටකොටුවෙන් බඩු අරන් තියෙන කට්ටිය මේ කොන්ට 👇🤩🤩😎👊🤜🤛
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
👍👍👍
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්
@isuka111
@isuka111 2 жыл бұрын
දියුනු රට වල chef ලා ගැන එයාලගෙ life එක ගැන වීඩියො එකක් ඕන🥺♥️
@sanjayamadushan8917
@sanjayamadushan8917 2 жыл бұрын
ඔයාලා තමයි හොදටම කරන්නෙ.. ❤️
@legendkillergaming7843
@legendkillergaming7843 2 жыл бұрын
Money heist එකෙන් දෙන ආදර්ශ ගැන අර squid game කරා වගේ video එකක් දෙන්නකෝ අය්යේ 🥰🥰🔥👌🎧🙂
@nimeshan7456
@nimeshan7456 2 жыл бұрын
ලංකාවේ වදවී යන සතුන් ගේ විස්තර ටිකක් දෙන්න පුලුවන් ද
@Sam_Bro
@Sam_Bro 2 жыл бұрын
සෑහෙන්න වටින වීඩියෝ එකක්
@dinujayaperera8836
@dinujayaperera8836 2 жыл бұрын
අයියේ අදත් වීඩියෝ එක සුපිරි💖💖 Justin bieber ගැනත් වීඩියෝ එකක් ඔනේ🤛🤛💫
@SKavishan
@SKavishan 2 жыл бұрын
ගෙනාවා 🙄
@chanakaruwan8006
@chanakaruwan8006 2 жыл бұрын
සුපිරි... රූපලාවණ්‍ය වලට දේවල් කොහෙන්ද ගන්නෙ.ක්‍රීම් වගේ දේවල්.දන්න කෙනක් කියන්නකො.
@rifdi8680
@rifdi8680 2 жыл бұрын
Rathu palliya gawa thiyenne
@sandamalianu7326
@sandamalianu7326 9 ай бұрын
පොත් අඩුවට ගන්න මැලිබන් වීදීයේ තිබ්බා royalty කියලා කඩයක්.තොග තමා දෙන්නෙ.හැබැයි ගොඩක් ගනන් අඩුයි. school යන ලමයිට වටිනවා.පිටුත් හොදයි.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 42 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 20 МЛН
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 83 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 42 МЛН