ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සතු අදහගන්නවත් බැරි තරම් වටින දේවල් 10 ක් | 10 super luxury Items CR7 bought

  Рет қаралды 816,510

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

10 super luxury Items CR7 bought
Contact - 070-2190209 / 0703978326
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 990
@amazingtopics-y2n
@amazingtopics-y2n 2 жыл бұрын
රොනාල්ඩොට ආදරේ කට්ටිය like එකක් දාන්න
@RF9_LEVIN.
@RF9_LEVIN. Жыл бұрын
2016
@ruwantharanga150
@ruwantharanga150 5 ай бұрын
💖💖
@ruwantharanga150
@ruwantharanga150 5 ай бұрын
🌹🌹
@user-fk3vv6uz7o
@user-fk3vv6uz7o 24 күн бұрын
❤❤❤❤❤❤😮😮😮😊😊
@Kochchi26
@Kochchi26 2 жыл бұрын
Cristiano Ronaldo මම වැඩ කරපු හෝටලයකට ආපු වෙලාවේ ( භාෂිලෝ මිලානෝ හොටෙල් එක ) අතට අත දෙන්න වාසනාව මට ලැබුණා...❤️ Juventus ක්‍රීඩා සමාජයට සෙල්ලං කරනකොට...😍😍😍☝️☝️
@D3V1N9
@D3V1N9 2 жыл бұрын
ane plyn ynna😂😂
@Kochchi26
@Kochchi26 2 жыл бұрын
@@D3V1N9 උඹ වගේ එකෙකුට හීනයක් තමයි...🤣 අපි ඊටත් වඩා මිනිස්සු දැකලා තියෙනවා මේ රටවල් වල ...🤣🤣🤣☝️☝️☝️
@_thanu.3_
@_thanu.3_ 2 жыл бұрын
Ha 😉
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
❤️😲😍
@chathurikaweerasinghe4153
@chathurikaweerasinghe4153 Жыл бұрын
That's truly amazing.
@neranjala.7858
@neranjala.7858 2 жыл бұрын
මමනම් ආසම පාපන්දු ක්‍රීඩකයා CR7 ❤️. CR7 ට ආදරේ අය ලය්ක් එකක් දාමු 🙏❤️.
@shashinsomanayake9193
@shashinsomanayake9193 2 жыл бұрын
API messi
@slgamepodda9723
@slgamepodda9723 Жыл бұрын
මමත්💓
@chamindushaminda3580
@chamindushaminda3580 2 жыл бұрын
දක්ශ , ධනවත් පුද්ගලයෙක් වගේම හිත හොද මනුස්සයෙක් ❤️👍
@shanikakumari7852
@shanikakumari7852 Жыл бұрын
නිහතමානී කම ගොඩක් පිරුණු ආදරණිය උතුම් හදවතක් ඇති වාසනාවන්තකම ගොඩක් ඇති ලෝකයටම වටිනා ක්‍රිඩකයෙක් ❤️
@Kavinduabey
@Kavinduabey 2 жыл бұрын
අන්න කොල්ලො තමන්ගෙ දක්ශතාවයෙන් ගොඩ ගිය කොල්ලො CR7 එහෙම කරන්න පුළුවන් නම් මොකද අපිට නොහැකි .! "ආදරෙයි විශ්ම ලෝකය "
@chavi.69
@chavi.69 2 жыл бұрын
Ronaldo හැම වෙලේම කියන්නෙ work hard , dedication and believe in yourself ❤️
@kalingabansara1630
@kalingabansara1630 2 жыл бұрын
හැකියාව තිබේනම්, අවංකකම ඇත්නම්, ඔය වගේ දේවල් ගන්න එක මහ දෙයක් නොවෙයි. කෙසේ නමුත් ඔබගේ මේ උත්සාහය සාර්ථක වී ඇති බව පෙනෙයි විශ්ම ලෝකයෝ. ජයවේවා !
@samadhi-2335
@samadhi-2335 2 жыл бұрын
kzbin.infotiU0n2173LU?feature=share
@romeshfernandoz2098
@romeshfernandoz2098 2 жыл бұрын
මොනා උනත් ඒ doctor ට පින් දෙන්න ඕනා මේ සුපිරි තරුව නැති වෙන්න නොදී... ලෝකෙට දායාද කරාට.... 🙏🙏🙏💖💖
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
Atta❤️
@ruwantharanga150
@ruwantharanga150 5 ай бұрын
💖💖🌹🌹
@prabathdisanayake1986
@prabathdisanayake1986 2 жыл бұрын
මම කැමතිම සහ දුටු විශිෂ්ටතම ක්‍රීඩකයෙක්.....😍❤️ ස්තූතී විශ්ම ලෝකය.........❤️🌎
@samadhi-2335
@samadhi-2335 2 жыл бұрын
kzbin.infotiU0n2173LU?feature=share
@gimhanaperera2829
@gimhanaperera2829 2 жыл бұрын
ඇත්තටම සුපිරි චරිතයක්..මුල කොහොමත් දුෂ්කරයි.අපි ඒක හදා ගන්න ඕනේ.ඊට පස්සෙ තමා හොද තැනකට එන්න පුලුවන්.හීන හැබෑ කර ගන්න ඕනේ.😎🔥
@sllokagaweshaka-sl5248
@sllokagaweshaka-sl5248 2 жыл бұрын
දවසක් රොනාල්ඩෝගෙන් මාද්‍ය වේදියෙක් මෙහෙම අහනවා.. මාධ්‍ය වේදියා:ඔබේ පියාට කාර් එකක් තිබුනද?? රොනාල්ඩෝ:ඔව්,මන් කිවුවේ සෙල්ලම් කාර් එකක් මාධ්‍යවේදියා:ඒ කියන්නේ ඔබේ තාත්තට car එකක් තිබ්බේ නෑ රොනාල්ඩෝ:නැහැ මාධ්‍යවේදියා:දැන් ඔබට කාර් කීයක් තියෙනවාද? රොනාල්ඩෝ:ඇත්තටම මන්ගාව තියෙන කාර් ගණන මන්වත් හරියට දන්නේ නෑ 💥💫 සාර්ථකත්වය යනු එයයි ❤😍❤
@Ushiraaaa
@Ushiraaaa 2 жыл бұрын
ha
@AloneBoy-zm5hz
@AloneBoy-zm5hz 2 жыл бұрын
@@Ushiraaaa 🤣🤣
@gamingsana1494
@gamingsana1494 2 жыл бұрын
@@Ushiraaaa 😂 ආතල් දෙන්න එපා බන් පව් ඌ ටයිප් කරපු එකත්
@Ushiraaaa
@Ushiraaaa 2 жыл бұрын
@@gamingsana1494 හෑලි😂
@tbhxdinu7597
@tbhxdinu7597 2 жыл бұрын
mm e interview eka baluwa bn
@nevithlasal
@nevithlasal 2 жыл бұрын
CR7 මගෙ ආසම sportsman ❤️ The greatest of all time 👑
@lifeofart3189
@lifeofart3189 2 жыл бұрын
Mine too
@tragaryen3036
@tragaryen3036 2 жыл бұрын
මගෙත් ❤️👍
@samadhi-2335
@samadhi-2335 2 жыл бұрын
kzbin.infotiU0n2173LU?feature=share
@isuramedaka1785
@isuramedaka1785 2 жыл бұрын
the goat
@mathemagics4497
@mathemagics4497 2 жыл бұрын
behind Messi, Pele, and Diego still one of the best and most consistent players ever
@kpopblinkks
@kpopblinkks 2 жыл бұрын
බොරු කයිවාරු නැති,අපිට ආදර්ශයක් ගන්න පුළුවන් සුපිරි ක්‍රීඩකයෙක්. CR7 IS THE BEST.🔥
@samadhi-2335
@samadhi-2335 2 жыл бұрын
kzbin.infotiU0n2173LU?feature=share
@gameingwithvenuja8582
@gameingwithvenuja8582 2 жыл бұрын
Hi🥰
@kpopblinkks
@kpopblinkks 2 жыл бұрын
@@gameingwithvenuja8582 Hi
@sanu3512
@sanu3512 2 жыл бұрын
100 වෙනි ලයික් එක මගෙන්
@kpopblinkks
@kpopblinkks 2 жыл бұрын
@@sanu3512 woow great
@NdjcSenanayake
@NdjcSenanayake 2 жыл бұрын
Neymar ගැනත් video එකක් ගේන්ඩකෝ අයියේ. CR වගේම ආසම ක්‍රීඩකයෙක් 😍❤️
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
ගොඩක් සාර්ථක මිනිස්සු පිටිපස්සේ දුක්බර අතීතයක් තියෙනවා , කොච්චර සාර්ථක වුණත් නිහතමානී කෙනෙක් CR 7 කියන්නේ , සුපිරි video එක.... 😍❤️🔥
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 2 жыл бұрын
CR 7 ගේ Wife ගැන විශ්ම ලෝකය ගේනවා කියන video එකත් අනිවාර්යෙන්ම ගේන්න අයියේ... 😃💪
@njrpubg8315
@njrpubg8315 2 жыл бұрын
දැන් $ මිලියන 500 නෙමේ $ බිලියන 1 වත්කම රොනාල්ඩෝගේ..ලෝකේ ක්‍රිඩාවෙන් විත්‍රක් මෙච්චට වත්කමක් තියන එකම ක්‍රීඩකයා.. Greatest Ever CR7 ❤️❤️❤️❤️❤️❤️
@dilshanahangama8189
@dilshanahangama8189 Жыл бұрын
කිම් කඩාශියන්ගෙ වත්කම බිලියන1.9ක්🤧♡
@kavindu2322
@kavindu2322 Жыл бұрын
@@dilshanahangama8189 ai Kim Kardashian football gahanawada? Me qwe football ayage
@lahirucr7737
@lahirucr7737 2 жыл бұрын
Comments කියෙව්වාම පුදුම සතුටක් තියෙන්නේ ... මං වගේම රොනාල්ඩෝට හැමෝම ආදරෙයි 😍
@maneeshagihan2764
@maneeshagihan2764 2 жыл бұрын
රොනාල්ඩො නම දැක්ක ගමන් ආවෙ❤️⚽😇🥵
@mihika_._
@mihika_._ 2 жыл бұрын
Same ♥️
@ireshafernando4
@ireshafernando4 2 жыл бұрын
What's your fav sport
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
Same
@mihika_._
@mihika_._ 2 жыл бұрын
@@ireshafernando4 Football,Cricket ❤️
@rasinthagithal2002
@rasinthagithal2002 2 жыл бұрын
බුදුපිලිමයක් නේද අර බිම තිබ්බෙ
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කරන සුපිරි කොල්ලෙක්, ඒකට අපේ රටේ හාල් කෑලි දුප්පත් මනුස්සයෙක් දැක්කම සල්ලි පුකේ ගහගන්නව මූන පුක වෙනව එහෙම උන් කරේ තියං ඉන්න උන්ට මුලින්ම ගහන්න ඕන
@cricketpissa2097
@cricketpissa2097 2 жыл бұрын
වටිනා චරිතයක් තමා රොනාල්ඩෝ කියන්නේ අතීතයේ බොහෝ දුක් කම් කටොලු වින්ද අය තමා ලොකේ ජය ගන්නේ.❤️❤️❤️❤️❤️
@mathemagics4497
@mathemagics4497 2 жыл бұрын
exactly
@k9gaming909
@k9gaming909 2 жыл бұрын
බොරු කයිවාරු නැති,අපිට සුපිරි ක්‍රීඩකයෙක්. CR7 IS THE BEST ❤
@silva8214
@silva8214 2 жыл бұрын
Buggati chiron veyron ඒවත් තියේ....ඒවා තමා මිල අදිකම වාහන රොනාල්ඩොගේ❤
@topvideo2654
@topvideo2654 2 жыл бұрын
පක තමයි.මිල වැඩිම වාහනෙ buggati lavater noyar
@silva8214
@silva8214 2 жыл бұрын
@@topvideo2654 අම්මට හුකෝගන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන් පොන්නයා😅
@Miusicworld1234
@Miusicworld1234 2 жыл бұрын
Amor amor me moko me
@silva8214
@silva8214 2 жыл бұрын
@sl short ආතල් එල එල ධාතු සුනකයා 😂
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
@@topvideo2654 ow
@romeshfernandoz2098
@romeshfernandoz2098 2 жыл бұрын
Ronaldo කියන්නේ නමක් නමේ... Brand එකක්.... ❤💖... සුපිරි brand එකක්.. 💪👌👌
@cristianorukshan621
@cristianorukshan621 2 жыл бұрын
CR7 කියන්නෙ මගෙ වීරයා මං හැමදාම ඔහුව ආදර්ශයට අරගන්නව .ඒ වගේ ඔහු අති විශිෂ්ටයි අද් විතීයයි.😎👍
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
Oyth Cristiano ned?🙂
@cristianorukshan621
@cristianorukshan621 Жыл бұрын
Ow ow 😎😁
@user-ye7bd8fn8w
@user-ye7bd8fn8w 7 ай бұрын
Gammak api CR7❤
@poornaka5036
@poornaka5036 2 жыл бұрын
ආසම ක්‍රීඩාව football 🔥❤️ ආසම ක්‍රීඩකයා ronaldo 😍❤️
@kavishkau
@kavishkau 2 жыл бұрын
Football ⚽❤️
@isuramedaka1785
@isuramedaka1785 2 жыл бұрын
me toooooo
@tharanamax2923
@tharanamax2923 2 жыл бұрын
free fire like carakter cr7
@samadhi-2335
@samadhi-2335 2 жыл бұрын
kzbin.infotiU0n2173LU?feature=share ronaldo ❤️‍🔥 ආසම ක්‍රීඩකයාගේ නිහතමානී කම මෙකෙන් බලන්න...🌸😍
@King805
@King805 2 жыл бұрын
@@samadhi-2335 මොන හිගන්නනෙක්ද
@EditZ_me2009
@EditZ_me2009 2 жыл бұрын
Ronaldo බලන්න ආසාවෙන් ඉන්න අහිංසක මම 😔
@whitedragon9121
@whitedragon9121 2 жыл бұрын
මාත් 😪
@wnpwijethunga5774
@wnpwijethunga5774 2 жыл бұрын
Mamath 😔
@-l-4008
@-l-4008 2 жыл бұрын
Ronaldo ට පොඩි කාලේ ඉදලම ආස කල නිසා එයාගේ තොරතුරු ගැන ටිකක් වැඩි අවදානයක් තිබ්බා.... ඒ නිසා මේ video එකෙ මම දැනගෙන හිටපු සමහර දේවල් සහ දැනගෙන හිටපු නැති දේවල්ලුත් තිබ්බා..... ඒ නොදන්නා දේවල් ඔයා හින්දා අද මම දැනගත්තා.... Thank you very much broh... Keep it up.. Wish your destination go faster & easier 🖤
@samadhi-2335
@samadhi-2335 2 жыл бұрын
kzbin.infotiU0n2173LU?feature=share
@user-ye7bd8fn8w
@user-ye7bd8fn8w 7 ай бұрын
mamath.❤
@sinethhasaranga456
@sinethhasaranga456 2 жыл бұрын
CR7 කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්..........😍😍😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥
@mathemagics4497
@mathemagics4497 2 жыл бұрын
true
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
True❤️
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
මන් කැමතිම ක්‍රීඩකයෙන් රෝනාල්ඩෝ🥰💖🙏
@Unknown-or3oz
@Unknown-or3oz 2 жыл бұрын
රාජපක්ෂ පවුල සතු වත්කම් ගැනත් වීඩියෝ එකක් කරන්න.🙂👍
@Ruzidu
@Ruzidu 2 жыл бұрын
Apoo yakooo😂😂😂e
@gimhan32
@gimhan32 2 жыл бұрын
😂😂
@user-rj5lx7pz3t
@user-rj5lx7pz3t 2 жыл бұрын
රොනාල්ඩෝටත ඇඬෙයි මචං
@gimhan32
@gimhan32 2 жыл бұрын
@@user-rj5lx7pz3t රොනල්ඩෝ ලේෆ්ට් 😂
@dimathsemika438
@dimathsemika438 2 жыл бұрын
අම්මෝ 😂💪💔
@sajithbuddika8322
@sajithbuddika8322 2 жыл бұрын
ලෝකයක් ආදරය කරන ආදරණීයම ක්‍රීඩකයෙක්......😍😍😍😍
@pudhumaineda5011
@pudhumaineda5011 2 жыл бұрын
ඔන්න අද කලින්ම මම ආවො. මම ආසම චැනල් එක තමා මේ. 🤜🤜🤜🤜🤜👍🙏
@mptech4352
@mptech4352 2 жыл бұрын
දැකලා වත් නැති channel එකක් නෙ මෙ 🙂
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
මේ මොකක්ද මේ ඔයා ගේ youtube එක අදයි දැක්කේ
@mptech4352
@mptech4352 2 жыл бұрын
පුදුමයිද
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
@@mptech4352 කුප්පයා ව දන්නෙ නැද්ද
@brunoboy-4494
@brunoboy-4494 2 жыл бұрын
@@Saradiyalfireworks342 ඔයා එහෙනම් youtube channel ගැන දන්නෙ නෑ. කුප්පයා ව දන්නෙ නෑ කියන්නෙ.
@merenchigedhammika5752
@merenchigedhammika5752 2 жыл бұрын
Ronaldo ඉපදුනෙත් මන් ඉපදුන දවසෙමයි 😳😳😳
@induwara69
@induwara69 2 жыл бұрын
Same Age ?
@sehathhettiarachchi4805
@sehathhettiarachchi4805 2 жыл бұрын
Ronaldo is the best and most active player I have ever seen 😍😍😍 CR7 FAN FOREVER
@devindabuddika1779
@devindabuddika1779 2 жыл бұрын
රොනල්ඩෝ නම දැක්ක ගමන් ආවේ 💖
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 2 жыл бұрын
සුපිරිම බලාපොරොත්තු ම උනු වීඩියෝ එකක්🔥❤️
@siriwardhanaranga9024
@siriwardhanaranga9024 2 жыл бұрын
Ronaldo ඇඟේ tatoo එකවත් ගහන්නෙ නැත්තෙ ලේ දන්දෙන්න ඕනෙ නිසා කියල කියනව
@oshansulakshana2124
@oshansulakshana2124 2 жыл бұрын
Neymar ගැනත් ඕනේ එකක් ❤️
@mjeditsryk
@mjeditsryk 2 жыл бұрын
Usain Bolt ගැනත් වීඩීයෝ එකක් ගේන්නකෝ අප්පා 😭😭😭
@___sadeh
@___sadeh 2 жыл бұрын
Yes
@gimhan32
@gimhan32 2 жыл бұрын
Yes
@mjeditsryk
@mjeditsryk 2 жыл бұрын
@@___sadeh 😍
@mjeditsryk
@mjeditsryk 2 жыл бұрын
@@gimhan32 😍
@ranaya640
@ranaya640 2 жыл бұрын
රොනාල්ඩෝගේ wife ගැනත් වීඩියෝ එකක් ඕනි...😍❤️
@woulfraozeo4045
@woulfraozeo4045 2 жыл бұрын
RonALDO කියන්නේ මිහිපිට ඉන්න දෙවියෙක් ❤️😍
@kesharahimala864
@kesharahimala864 2 жыл бұрын
Ronaldo යි Messy ගැන විතරක් දන්න මම වගේ තවත් අය සිටීද ?🤨🤚
@kaveetha_Lakshani
@kaveetha_Lakshani 2 жыл бұрын
Georgina ගැන වීඩියෝ එකත් ඉක්මනටම කරන්න ❤️ Best of luck #wishmalokaya ✨
@cricatshortvidio3268
@cricatshortvidio3268 2 жыл бұрын
Messi ගැනත් පොඩි එකක් ඕනි 😎
@ishanbandara5776
@ishanbandara5776 2 жыл бұрын
ජලජ ඩයිනෝසරයන් ගැන වීඩියෝ එකක් දාන්න ඈ 😃 අද වීඩියෝ එකත් සුපිරි
@siriwardhanaranga9024
@siriwardhanaranga9024 2 жыл бұрын
Ronaldo වගේ ක්‍රීඩකයෙක් බිහිවෙලත් නෑ ආයි බිහිවෙන්නෙත් නෑ
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
True🥺❤️💯
@aseladilshan3662
@aseladilshan3662 2 жыл бұрын
Sports wala aasama චරිතයක් absolutely legend 💯✨️
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අයියාලා ගේන විඩියෝ හැමදාම පට්ට ඉතින්😇💖🙏
@lesttry4820
@lesttry4820 2 жыл бұрын
ෆුට් බෝල් ගහන උන්ගෙම් රොනාල්ඩෝ වයි මෙසීවයි විතරක් දන්න මම 😂💔
@Shawenx
@Shawenx 2 жыл бұрын
Neymar
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
Tawa innawa
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
ඇඩොල්ෆ් හිට්ලර් ගැන වීඩියෝ එකක් ළඟදිම ඕනි....🤐🙄
@sandarumihiranda5738
@sandarumihiranda5738 2 жыл бұрын
පට්ටම Football player කෙනෙක් ,ආදර්ශවත් චරිතයක්
@ahinsakalpani5724
@ahinsakalpani5724 Жыл бұрын
දැනුවත් කිරීම පිලිබදව ස්තුතියි විශ්ම ලෝකයට .ඔයාගෙ කටහඬ හරිම පැහැදිලි ලස්සන කටහඬ .මම ආසම කැමතිම ක්‍රීඩකයින් අතරින් කෙනෙක් .විශ්ම ලෝකයටත් රොනාල්ඩෝටත් ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි ඔයාලා හැමෝටමත්.
@vihangasenadeera4415
@vihangasenadeera4415 2 жыл бұрын
ගොඩක් කට්ටිය අහලා තියනවා අර බුදු පිලිමෙ ගැන...ඇත්තටම යුරෝපා රටවල, ඇමරිකාව වගේ රටවල ගොඩක් බුදුපිළිම ගන්නෙ ගෘහ අලංකාරණයට !
@shanukaprabhath6987
@shanukaprabhath6987 2 жыл бұрын
Messi ගැනත් විඩියෝ එකක් ගේන්න 👍👍
@shiran7403
@shiran7403 2 жыл бұрын
Who are the ronaldo big fans ❤️?
@1dzone875
@1dzone875 2 жыл бұрын
Me 🖐️
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
Me 🙋❤️
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 Жыл бұрын
අහන්නත්සතුටුයි ජයපිටජයවෙිවා ක්‍රිස්ටියානෝ රාෙනාල්ඩෝට
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
ඔහු ඔහුගේ පවුලට adarawanta පුතෙක් දුප්පතුන් වෙනුවෙන් godak adara karana ඔහු දුප්පත් ළමයින්ට ආදරෙන් උදව්වක් karana kenek nihata manima cridakayek 💛♥️❤️
@random_memes818
@random_memes818 2 жыл бұрын
Messi ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ.මන් කැමතිම ක්‍රිඩකයෙක් අනිත් අයත් කැමති වෙයි
@gihankasthurisinghe4286
@gihankasthurisinghe4286 2 жыл бұрын
අනිවා
@dasunhewage4712
@dasunhewage4712 2 жыл бұрын
Ow
@gossipmithuro4734
@gossipmithuro4734 2 жыл бұрын
නිහතමානී ක්‍රීඩකයෙක්...💗
@Leo_pendu
@Leo_pendu 2 жыл бұрын
මේසි ගෙන video එකක් ඕනේ.
@sithumnimantha1235
@sithumnimantha1235 2 жыл бұрын
CR is a great and awesome person..i learned lot of unknown things about Ronaldo..thank you wishma lokaya..🤘❤️
@ShortMsters
@ShortMsters 2 жыл бұрын
ඇගේ 1ක පච්චයක්වත් නැතිව මම ආසම ක්‍රීඩකයෙක්
@AnimationManiaHub12397
@AnimationManiaHub12397 2 жыл бұрын
CR 7 ගේ Wife ගැන විශ්ම ලෝකය ගේනවා කියන video එකත් අනිවාර්යෙන්ම ගේන්න ඕනේ
@kavishkakeshan735
@kavishkakeshan735 2 жыл бұрын
♥️♥️ හොද වීඩීයෝ එකක් අයියේ ♥️♥️ දැන් ගන්න ආසම ක්‍රිඩකයෙක්☺️
@SLchamuwa868
@SLchamuwa868 Жыл бұрын
රොනාල්ඩො මම ඔයාට අදරේඉ❤️❤️
@rathnasirikannangara4765
@rathnasirikannangara4765 2 жыл бұрын
අයියගෙන් ඉල්ලන හිටපු වීඩියෝ එකක්👍💖💖💖💖💖
@srilankacricketandfootball2288
@srilankacricketandfootball2288 2 жыл бұрын
😎❤ මම අාසම කෙනෙක් තමා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 😎❤
@nisharaedirisinghe7364
@nisharaedirisinghe7364 Жыл бұрын
මගේ හදවතේ ම ඉන්න ක්‍රීඩකයෙක් රොනාල්ඩෝ මගේ ආසම පාපන්දු ක්‍රීඩකයා
@NamastePunjab2024
@NamastePunjab2024 2 жыл бұрын
Inspiring person.one of the best living example that hard work can change a persons life.
@yoongistangerine8822
@yoongistangerine8822 2 жыл бұрын
Neymar ගැනත් ඕනී ❤️❤️❤️
@uvindu6202
@uvindu6202 2 жыл бұрын
Neymar ගැනත් වීඩීයෝ එකක් ඕනේ 😍❤️
@lasithsithmika3019
@lasithsithmika3019 2 жыл бұрын
ඔයාට වෙලාවක් තියන වෙලාවක නේමාර් ගැනයි, මෙසී ගැනයි වීඩියෝ ටිකක් ගේන්නකෝ .
@ruwanthiwasana823
@ruwanthiwasana823 2 жыл бұрын
CR 7 kiyanneh legend ekk. He is my favorite football player forever ❤❤ he is great human all we are love him because he is like a god. He wants help everyone. I really respect him.. He is one of my favorite person ever.. God bless you 🙏🙏❤
@kaveeshainduwara8825
@kaveeshainduwara8825 2 жыл бұрын
Messi ගැනත් vedio එකක් ඔනී.. 😎
@happycomppyshow
@happycomppyshow 2 жыл бұрын
අනේ විශ්ම ලෝකය අයන් මෑන්ට රඟපාන කෙනාගේ ජීවිත කතාව ගැන එකක් දෙන්නකෝ ❤❤❤❤
@vimukthihasithmaduranga8012
@vimukthihasithmaduranga8012 2 жыл бұрын
Thanks aiye ඔයා මෙ වගේ විඩියෝ අරන් එනව කියන්නෙ පට්ටඉ
@shevon908
@shevon908 2 жыл бұрын
Love this video ❤️ The king of foodball Ronaldo
@dusansudda3430
@dusansudda3430 2 жыл бұрын
රොනාල්ඩෝගේ ගෙදර ඉස්සරහ බුදු පිලිමයක් වගේ තියෙනවා දැක්කා...(අන්තිම ටික වීඩියෝ එකේ)
@shirleyimalka5870
@shirleyimalka5870 2 жыл бұрын
මාත්
@user-hl7yi4gr4t
@user-hl7yi4gr4t 2 жыл бұрын
යුරෝපා ඇමරිකාව වගේ රටවල ගොඩක් බුදුපිළිම ගන්නෙ ගෘහ අලංකරණයට..!
@dulabro845
@dulabro845 2 жыл бұрын
නියමයි අයියේ .................ආසම වීඩියෝ එකක්
@yoongistangerine8822
@yoongistangerine8822 2 жыл бұрын
අනේ පුලුවන්නම් neymar ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ❤️
@iroshanthennakoon2361
@iroshanthennakoon2361 2 жыл бұрын
මෙසි ගැනත් ඔනි 🙏🌼🖤
@gihanchathuranga5362
@gihanchathuranga5362 2 жыл бұрын
Greatest of all time❤️😎
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 2 жыл бұрын
මෙසි ගැනත් video එකක් කරන්ට
@oshanoshan3433
@oshanoshan3433 2 жыл бұрын
පට්ට video එකක් අයියේ❤️❤️❤️
@mffr_333
@mffr_333 2 жыл бұрын
My role model CR7 ❤
@Sayuru_Sasmitha
@Sayuru_Sasmitha 2 жыл бұрын
CR7 Ronaldo කියලා Free Fire එකෙත් character එකක් තිබුණා ඒ මෙයා තමයි එයාට උපහාරයක්
@dakshanakumara948
@dakshanakumara948 2 жыл бұрын
Neymar ගැනත් වීඩියෝ එකක් ඔනේ අය්යේ 💜️
@Damudichamodya8935
@Damudichamodya8935 2 жыл бұрын
ගැම්මක් තමයි
@Infinity_Herdz
@Infinity_Herdz 2 жыл бұрын
නියමයි 🔥
@Roshan-yo2ko
@Roshan-yo2ko 2 жыл бұрын
මොනවා උනත් මම කැමති Lionel Messi ට ❤
@Leo_pendu
@Leo_pendu 2 жыл бұрын
Math messi
@musicart2298
@musicart2298 2 жыл бұрын
මාත්
@___sadeh
@___sadeh 2 жыл бұрын
Math
@mptech4352
@mptech4352 2 жыл бұрын
එක ඔබෙ කැමත්ත
@ashenjesan8146
@ashenjesan8146 2 жыл бұрын
MESSI NO RONALDO IS GOAT 🐐
@kanamadhiriya2207
@kanamadhiriya2207 Жыл бұрын
අද වීඩියෝ එකනම් පට්ට අයියෙ
@chathuraromesh4374
@chathuraromesh4374 2 жыл бұрын
Mage jeewethe mage weraya kawada hri ass deken dakina hina dakinawa thnkyou aiye meka dunnt
@sampathliyanagesampath5078
@sampathliyanagesampath5078 2 жыл бұрын
සුපිරි චරිතයක් ❤️💕
@woulfraozeo4045
@woulfraozeo4045 2 жыл бұрын
RonaLDO ❤️😍මගේ ආඩම ක්‍රීඩයකයා ❤️
@rashinianjalee2166
@rashinianjalee2166 11 ай бұрын
Ronaldo is a best ❤❤❤❤ රොනාල්ඩෝට අදරය කරන කට්ටිය like එකක් දාන්න.❤❤⚽⚽⚽🏅🏅
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Supiri charithayak tama ithin. Aderi talent ekata.
@samanpiyasiri7627
@samanpiyasiri7627 2 жыл бұрын
Neymar Jr ගැනත් ඕනි
@mrlmal5783
@mrlmal5783 2 жыл бұрын
kobe bryant ගැනත් අරන් එන්න.❤
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 55 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН