මීගොමුව වෙරළ ලෙල්ලම | අද මාළු මිල |

  Рет қаралды 55,330

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

මීගොමුව වෙරළ ලෙල්ලම | අද මාළු මිල | ‪@wishwatiyubaya‬ 🙄🙏😲
#fishmarket #negombofishmarket #todayfishprice
Recommended 👇
• ධීවර හදගැස්ම | @wishwa...
• සද්ධන්ත කොස්සො බාන වෙර...
• ලංකාවේ විශාලතම මාළු වෙ...
• අද්දර මාලු | @wishwati...
• උණු උණුවෙන් මාළු බාන හ...
• බෝට්ටුවෙන් බාපු ගමන් ම...
• පෝරුතොට ධීවරයො | @wish...
• දූවේ පෙට්ටි මාලු ලෙල්ල...
• Fresh ම Fresh මාලූ කන්...

Пікірлер: 291
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
අදත් සුපිරියක් දමිත් අයියා.. අපිටනම් හොදටම වැස්ස... අර මාඵ විකුණුව අම්මා කීව කතාවනම් සහතික අැත්ත. එ් මීනිසුන් ජිවිතයත් මරණයත් අතර සටනක් දීලා මුහුඳු ගිහිං මාඵ ටිකක් අල්ලං එන්නේ.. එකත් තෙල්වලට ගියාම ඉවරයි.. අපේ මිනිසුන් කාවදාවත් අනේකා විදින දුක දකින්නෑ. මහජන මුදලින් නාකි හොරු ටිකක් තියාගෙන නඩත්තු කරනවා.. උන් කියන කරන හැමදේටම එහෙයී කිය කියා අපි හැමදාමත් එකම තැන පල් වෙවි දහදුක් විදිනවා.. මිනිසුන් මේවා කවදා තෙරුම් ගනීද?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kmgudayanga3784
@kmgudayanga3784 4 ай бұрын
මම කවදාවත් මලු ලෙල්ලමකට ගිහින් නැ 😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ගිහින් බලන්න ......ධීවර යතාර්ථය
@chandanakumara7716
@chandanakumara7716 4 ай бұрын
මම ජපානයේ ඉන්නේ . අපේ පැත්තේ ලොකු මාලු මාකට් එකක් තියෙනවා. එකේ මාලු මිල දැක්කොත් ලංකාවේ මිනිස්සු පව් කියලා හිතෙනවා . මිල ගොඩක් අඩුය්. ලංකාවේ රුපියල් 2000 ට මගේ පැයක පඩියටත් අඩුය් සුමානේකට කන්න මාලු ගන්න පුලුවන් . ගනන් අඩු වැඩි මාලු ඉන්නවා . නමුත් ලංකාවේ පෙට්‍රල් මිලට වඩා මේහේ ඉන්දන මිල වැඩිය් . නමුත් මාලු මිල අඩුය්. දිවර රැකියාව කරන පිරිස අඩුය්. අස්වැන්න වැඩිය්. නිවරදි තක්ශනය පාවිච්චි නොකර අත පය විතරක් අරගෙන කරන රැක්යාවේන් ප්‍රතිඵල අඩුය්. මම ඔබේ චැනලය බලනවා. හොදය් . ඔබට ජය
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ඔව් මෙහෙ මාළු හොයන්නේ වතුරට ගිහිං එහෙ වතුරට බහිද්දිම දන්නවා මාළු ඉන්න දිහාව, ඒ නිසා තෙල් අපතේ යාමත් අඩුයි. අපේ මිනිස්සු පවු ඇත්තටම. සමහර බෝට්ටු වලට එක මාලුවයි සමහර දාට
@NailswithMikela
@NailswithMikela 4 ай бұрын
මුන් හැම එකාම නහයෙන් අඩන එක විතරනෙ..ඔච්චර පාඩු නම් ඕක නොකර ඉදපන්කො..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
එතකොට ඔවුන් කරන්නෙ මොන රැකියාවද......උත්තරයක් ඕනේ සහෝ.....🤔
@sujisaman7899
@sujisaman7899 4 ай бұрын
නිකමට හිතපං සහෝ.. හැම ධීවරයම නාහින් අඬන්නේ අැයි කියලා... නිකමට හිතපං රට මැද ඉන්න අපි මොනවා හරි රස්සාවක් කරන්න හැකියාව තියනවා. රට වටේම මුහද ලග ඉන්න ධිවරයෝ මොනවද බං වෙන කරන්නේ.. එ් අය කාටවත් අත නොපා ජීවිතයත් මරණයත් අතර රැකියාවක් කරන්නේ අඹු දරුවන් රකින්න. එ අයට වෙන රැකියා නෑ... රට පාලනය කරන කරන හැත්ත එ් මිනිසුන්ට කිසිම සාදාරණයක් නෑ.. අඩුම ගානේ තෙල් ටිකවත් අඩුවට දුන්නනම එ් මිනිසුන් නාහෙන් අඬන්නේ නෑ... අපේ මිනිස්සුත් මාඵ ටිකක් ගන්න ගියාම.. තැඹීලි ගෙඩියක් ගන්න ගියාම .. ගමේ එලවලුවක් ගන්න ගියාම තමයි මිල වැඩියි.. කියලා නාහින් අඩන්නේ..
@Kelum1980
@Kelum1980 4 ай бұрын
@@sujisaman7899 රට මැද ඉන්න අය කරන රැකියා මුහුද අයිනෙ ඉන්න අයට කරන්න බැරි නොහැකියාව මට තේරෙන්නෙ නැහැ... ධිවර රැකියාව පවතින්න ඕනෙ බව මම විශ්වාස කරනවා, හැබැයි ලංකාවේ තියෙන්නෙ බොහොම අකාර්යක්‍ෂම ක්‍රමවේද, ඉතින් කරන එකාටත් නැහැ, ගන්න එකාටත් නැහැ...
@dayanmadhawa5666
@dayanmadhawa5666 4 ай бұрын
අන්තිමට කතාකරපු සහෝදරියට කියන්න තියෙනේ ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක සැකක් නැතිය ඵලයක් හටගනු මිසක සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක වරෙව් පරාගනයට රොද බැඳ හනික ♥ එරබදු - රත්න ශ්‍රී විජේසිංහ ❤️ #Prakampana #TilvinSilva අපි මාලිමාවට. ⭕join with NPP & SYU⭕ ජාතික පුනරුදයක් කරා දේශය රැගෙන යාම පිණිස ජාතික ජන බලවේගයත් සමඟ එක් වෙමු.
@imeshaminohari9658
@imeshaminohari9658 4 ай бұрын
කරයි මාලිමාව.. ගෝඩාගේ එක විගඩම්ක් තමා අනුර කියන්නේ බලන් ඉමු රට හදයිද කියලා 😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්......👍
@ExpertMass
@ExpertMass 4 ай бұрын
අනිවාරෙන්ම
@imeshaminohari9658
@imeshaminohari9658 4 ай бұрын
මේ හැමදේටම වගකියන ඔන පාලකයෝ වගේම ඉහල නිලදාරින් වගකියන්න ඔන.. මිනිස්සුට මෙහෙම කරවට මුන්ට් ආත්ම ගානකට සාප වෙනවා වගේම රට මේ තැනට වට්ටපු හැම එකාගේ පරම්පරාපිටින් සාප වෙන්ව්ව එච්වරි මම ඉල්ලන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් 💖
@bevantharoosha7971
@bevantharoosha7971 4 ай бұрын
​@@wishwatiyubayaoya avasane video eke dukin giyabava godak danuna. Man divarayangen malu gaddi aniva vadipura salli denava. Sulochana ayiya ehema dannava mn gana. Mage sathuta maluvatavada eyalage sathutayi.❤️ ganan ganna epa damith ayiye. Ova ohoma thamayi...😔
@bhagya-fl4jn
@bhagya-fl4jn 4 ай бұрын
සුපිරී ayye video ek අර ඇන්ටිගේ කතාව සහතික ඇත්ත
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@pradeepchaminda1853
@pradeepchaminda1853 4 ай бұрын
ඔක්කොමල්ල අහද්දි තෙල් මිල ,තෙල් මිල කියනවා, තෙල් මිල අඩු වුණත් මාළු ඔය ගණන්ම තමයි ආයෙ මාළුමිල අඩු කරන්නෑ😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මීට පෙර තෙල් මිල අඩු කාලේ මාලු මිල අඩු උනා.......
@adissanayaka79
@adissanayaka79 4 ай бұрын
ඉතාම සංවේදී කතිකාවතක් ඇතිවෙන්නම ඕනේ මේ ධීවර ජනතාව ගැන... මමත් මීගමුවේ ඉගනගත්ත හින්දා මේව දැකල තියනවා... ඒත් ඒක නොදැකපු අයට මේක තේරුම් ගන්න අමාරුයි දමියා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්......ඒකනම් ඇත්ත .....ස්තුතියි 💖
@NuwandikaSenarathnapala
@NuwandikaSenarathnapala 4 ай бұрын
මැරෙනකොටත් අදින්නේ ඔය ඇදුමම බ්න් අය්යේ🤣🤣🤣
@arjunkavishka1106
@arjunkavishka1106 4 ай бұрын
Ammoo😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මම කැපිලා පේනවට වඩා .......ධිවරයෝ සහ ඔවුන්ගේ වැඩ තමයි ලස්සනට පේන්න ඕනේ...... කෙසේ වෙතත් චැනලය නමින් ඇදුමක් නිර්මාණය කරන්න දීලා තියෙන්නේ...... හිමිහිට ගමන යං........💖👍
@NuwandikaSenarathnapala
@NuwandikaSenarathnapala 4 ай бұрын
@@wishwatiyubaya තරහ ගන්න දෙයක් කිව්වේ නෑ.. හිතුණා දැම්මා.. ඔයගේ හැම වීඩියෝ එකකට වීව්ස් දීපූ පොරක් මං...🇱🇰
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ඒක ඉතිං හරියටම කියන්න බෑනේ
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 4 ай бұрын
ඉස්සර කාලේ වගේ රුවල් නැව් හදලා මූදු ගියොත් තෙල් ඕන නෑ මාලු අඩුවට දෙන්න පුළුවන් කෙලවල්ලා කිලෝ 1 රුපියල් 200 විතර😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ටිකිරි මොලේ......🙏
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
පවු අර ආන්ටි 😢😢😢 ඇත්ත කියනේ ඉතින් දුකයි 😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ThisaraMadhushan-vh1dw
@ThisaraMadhushan-vh1dw 3 ай бұрын
වෙනස්ම දෙයක්..ඇත්ත තමා මිනිස්සු හරි අසරනයි එදා පටන්ම😢
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හිතන්න යමක් ............
@thaveesha-yt7tb
@thaveesha-yt7tb 4 ай бұрын
බිලි මාලුන් ගෙයි දැල් මාලුන් ගෙයි වෙනස මොකද්ද අල්ලන ක්‍රමයයි මිලයි ඇරෙන්න ? ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
තැලෙන පොඩිවෙන වෙනස සහ වෙලද පොලට එන කාලයේ වෙනස......
@AkilaHerath-h8z
@AkilaHerath-h8z 4 ай бұрын
මාලු ගනන් තමයි..ඒක ඇත්ත.. සාමාන්‍ය මනුෂ්‍යයෙක්ට මාලු කිලෝවක් ගන්න දවසෙ පඩියක් ඕනෙ.. මාලු අල්ලන්න අමාරුයි,තෙල් මිල වැඩියි.. ධීවරයොත් අසරණයි .. පාරිභෝගිකයනුත් අසරණයි ... ලංකාවෙ පාලකයන්ට හෙන ගහපන්.. ලේ බඩ ගිහින් මැරෙන්න ඕනෙ ඔය හැත්ත..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් .....💖
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ඔව් අනිත් රටවල් එක්ක බලද්දී දිවරයන්ට තෙල් ටික පහසු මිලට නෑ,ආම්පන්න අමතර කොටස් ගිනි ගණන්
@sameerasandaruwan4297
@sameerasandaruwan4297 4 ай бұрын
දමිත් ලොක්කා ලෙල්ලමට ගිහින් එන ගමන් මස් කඩේ පැත්තටත් ගිහින් බලන්න.. චිකන් 900යි පෝක් 1000යි. ඒවත් ප්‍රවාහනයට තෙල් පිච්චෙනවා.අනික උන්ට කන්න බොන්න දීල හදන්නෙත්..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
වාහන එන්ජින් සහ බොට්ටු එන්ජින් කියන්නෙ දෙකක්........සහ මුහුදේ මාලු ඇල්ලීම ගොඩබිම ඉදන් කුකුල්ලු ඌරො ඇතිකරනව වගේ නෙමෙයි .......
@reshanfdo5506
@reshanfdo5506 4 ай бұрын
මුහුදු යන මිනිහ විතරයි දන්නෙ අපි විඳින දුක, නිකන් ගොඩ ඉඳගෙන බන දොඩවන උන්ව වාරකන් දවසකට එන්න කියපන් මුහුදට ගිහින් බලන්න, එදාට තේරෙයි ඕකට ඒකෙ රඟේ 😂😂
@buddika7513
@buddika7513 4 ай бұрын
ඔය ලෙල්ලමේ කෝමත් ගාන වැඩී.. ඕකුන් නිකන් ගනන් කියන්නෙ කන්න බොන්න දිලා ඇතිකරල වගේ..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්.......🤔
@CalmAnacondaSnake-ew4tn
@CalmAnacondaSnake-ew4tn 4 ай бұрын
Mungay බොරු mila wadi
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි
@amithawijesingha763
@amithawijesingha763 4 ай бұрын
මෙයාගේ කරේ තියෙනවාලක්ෂ දායක විතර රත්තරන් මෙයා බොරු කියන්නේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ධීවරයින් කොහොමත් රත්තරන් පලදිනවා.......
@my1business381
@my1business381 4 ай бұрын
ඇන්ටිගෙ ගෙදරට විතරද 6000,7000 ලයිට් බිල් එන්න ඇන්ටිගෙ ලමයි විතරද ඉස්කෝලෙ යන්න දීවරයින්ටත් හම්බ කරන ගානෙන් ජීවත් වෙන්න අමාරුයි වගේම අනිත් මිනිස්සුන්ටත් අමාරුයිනෙ අයියෙ. මාලුම කාල බෑනෙ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
පොදු අදහසයි ඇය කියන්නේ.......ඇය කතාකරන්නේ ඇයගේ ප්‍රජාව ගැන......
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ප්‍රශේ ඇහුවේ ඒ අන්ටිගෙන්නේ බං. ඉතිං දෙන්නේ ඒ මනුස්සයාගේ උත්තරේ උබල අපි ඒ මිනිස්සු හැමෝම හොදින් ඉන්න ඕන.
@Out_Of_Frame.
@Out_Of_Frame. 4 ай бұрын
අන්තිමට අම්මා කිව්ව කතාව නම් සහතික ඇත්ත
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්......
@DTMRIDER
@DTMRIDER 4 ай бұрын
අයියේ අම්පාරේ තියනවා මාලු ගෙදර කියලා වෙනම කන්සෙප්ට් එකක් එහේ මාලු වැල්ලටත් වඩා අඩුයි චුට්ටක් බලන්න ඔයාට වැදගත් වෙයි ෆේස්බුක් ගෲප් එකකුත් තියනවා මාලු ගෙදර අම්පාර කියලා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sport_1-st.
@sport_1-st. 4 ай бұрын
අර කෙලවල්ල දැක්කම තේරෙනවා quality එක මාළු වල ❤️. එච්චර fresh කෙලවල්ලෙක් මං දැකල නෑ අපේ පැත්තෙ ❤️.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
බිලීමාලු.....
@harshasdiaries2188
@harshasdiaries2188 4 ай бұрын
බිලී මාලු සහ දැල් මාලු අතර මිල වෙනසක් මොකද? මාලු වල කොලිටි එකද නැත්නම් ධීවරයගෙ මහන්සියද?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
දෙකම.....
@aselakeerthirathne1661
@aselakeerthirathne1661 4 ай бұрын
දවසක මීගමුවේ එනවා . කනවා මාලූ...... අයේ සුපිරියටම. ඔයා තමා වගකියන්න ඔනී මේ දොලදුකට.. ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
වගකියන්නම් එකෙන්ම .......👍
@aselakeerthirathne1661
@aselakeerthirathne1661 4 ай бұрын
@@wishwatiyubaya ❤️❤️
@aselakeerthirathne1661
@aselakeerthirathne1661 4 ай бұрын
මට හිතුණා එ වෙලාවේ ඔයාත් බත් කටක් කයි කියල.. දෙයක් අහන්නද? ඇත්ත ද. මාලූ.තම්බලා පොල් එක්ක කනවා කියන්නේ .. ඉස්සර එක ප්‍රධාන අහාරයක් වගේ දෙයක් උනාද? දැන් අවුරුදු 50 විතර කලින් .? එහෙම ආහාර රටාවක් තියෙන්නත් ඇති නේ.?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්.....දැනටමත් කනවා .....👍
@dubadas2831
@dubadas2831 4 ай бұрын
​@@aselakeerthirathne1661 ඔයා කොහෙද
@jehanfd
@jehanfd 4 ай бұрын
0:34 ඇන්ටිගෙ බැලිල්ල යකෝ 😂😂😂💔
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
🙏
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 4 ай бұрын
මාතර බලයා 450
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
දකුනේ බලමාලු ,ලින්නො .....වගේ මාලු බහුල නිසා ලාබයි......ස්තුතියි
@TheVihangasathsara
@TheVihangasathsara 4 ай бұрын
මචන් එහෙම වෙන්නෙ අපේ ලයින් එකේ තමයි බලයා කෙළවල්ලා වැඩිපුර සෙට් වෙන්නෙ
@SandaruwanKumara-tn6hy
@SandaruwanKumara-tn6hy 4 ай бұрын
@@TheVihangasathsara ඒක හරි බලයා ලින්නා තමා මෙහේ අඩුවට තියෙන්නේ අනෙක් ඒව ගනන්
@DhanukaNalin
@DhanukaNalin 4 ай бұрын
Damith ayya ..oya supiriyak ayya ...melo wadk nathi KZbin chanel atara thiyana supri Chanel 1k...oyaga katawa maru ...ayya ...nikana boru posh seen ne...mama ma subject 1k gana monwa hari dayk igana gathta ma Chanel 1k...respect ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anythingtp1605
@anythingtp1605 4 ай бұрын
රබර් ටියුබ් වගේද විශ්ව ටියුබය, නෑනෙ නෑනේ !...!....!.....!
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@supuneranga450
@supuneranga450 4 ай бұрын
ඉස්සර මාසේට එක දවසක් ආවා රත්නපුරේ ඉදලා මීගමුවේ .. දැන් ඒ ගැන මතක් වෙන කොට දුකයි 🥲🥲🥲 අනිවාර්යයෙන් ආතල් එකක් දාන්න එනවා ලංකාවට ආපු ගමන් දමියා සෙටි වෙමු 🫡❤️👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@kalyaniedirisinghe6216
@kalyaniedirisinghe6216 4 ай бұрын
Lellamata yanna onay welawa kiyata witharada putha?🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉරිදා හැර අනෙකුත් දින වල උදෙ 8.30 - 10.30 අතර යන්න...... මීගමුව උසාවිය ඉස්සරහ වෙරලෙ තියෙන්නේ........ මීගමුවේ ලෙල්ලම් තුනක් තියෙනවා... පෝරුතොට සහ පිටිපන මහ ලෙල්ලම...... විශාලම හෝල් සේල් ලෙල්ලම පිටිපන ලෙල්ලම .....
@RukshanGad-ny5ij
@RukshanGad-ny5ij 4 ай бұрын
Malu mila wadi thama.Ekata.Janathawa mona karannada.Mewa palaka inge waradi
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක් ..........
@dileepamadhubhashitha6423
@dileepamadhubhashitha6423 4 ай бұрын
බොට්ටුවේ කාපු කෑම එක නම් රස පාටයි 😋 . බඩගිනි හැදෙනවා එක දැක්කම.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මටත් ඒක ඒවෙලාවෙ හිතුනා.....🤩
@mendiskarunaratna
@mendiskarunaratna 4 ай бұрын
පුලුවන්නම් අර දවස් 50 හෙ 60 බෝට්ටු වල ගිහිම් වීඩියෝ ටිකක් ගේන්නකො, හරිආසයි ඒ වගේ දවස් 50-60 ගිහින් ඉන්න වීඩියෝ බලන්න
@ExpertMass
@ExpertMass 4 ай бұрын
පාඩුයි අඩුගානේ 2M වත් Views තියනවා නං ටිකක් හරි අවුලක් නෑ.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්.....👍
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
අදත් වීඩියෝ එක නියමයි සුපිරියි .මීගමුව වෙරළ ලෙල්ලමේ මාළු මිල ගැණත් දැනුවත් කරාට ගොඩාක් ස්තූතියි.🦈🐠🐟🦐🦀🦑🐙අපිටනම් හොඳ ටම වැස්ස.අර මාළු විකුණන නැන්දා කියපු කතාවනම් සහතික ඇත්ත.මීගමුව කියන්නේ ඉතින් මාළු තමයි 👍👍👍🐠🐟🦐🦀🐙🦑🦈💖💖💖💖මුහුදු ජීවිතේ කියන්නේ අමාරුම භයානක රැකියාවක්.ධීවර රැකියාවේ යෙදෙන සියලුම දෙනා ආරක්ෂා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ....🦈🐟🐠🦐🦀🐙🦑
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 4 ай бұрын
ඉරිදටත් තියනවද…?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉරිදාට මහ ලෙල්ලම පැය දෙක තුනක් විවුර්තයි .......ඉරිදාට ධීවරයින් නිවාඩු......
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 4 ай бұрын
@@wishwatiyubaya Thanks Damith
@lahirusampath8001
@lahirusampath8001 4 ай бұрын
මිල වැඩී අයියා, තංගල්ලේ ලාභයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
නියමයි දමිත් අයියෙ මලු ගනන් දැනුන් තියමත් වටිනවා පොලන්නරැවෙි හෙනක රැ විඩියො එකක් ඔනෙ අයියෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගන්නම්......👍
@virajmaduranga4987
@virajmaduranga4987 4 ай бұрын
ආයෙ ඉතින් සුපිරියක් තමා.ඉල්ලපු වීඩියෝ එකක්😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@kcjayasekara963
@kcjayasekara963 4 ай бұрын
ධීවරයාගේ පැත්තෙන් එයාලා හරි.ඒත් 1700කට මාළු කනවට වඩා 1300ට කුකුල් මස් කන එක ලාභයි.ඌරු මස් 1500ට 1700 අතර කන්න පුළුවන්.මම හිතන්නේ මෙහෙ කුරුණෑගල පැත්තට දැන් මාලු කාරයෝ එන්නෙත් නැහැ.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්......ඒක ඇත්ත.....නමුත් පෝශ්‍යගුනයේ විශාල වෙනසක් තියෙනවා.......මාලු සහ මස් වර්ග අතර.....ශරීරයට වඩාත් යොග්‍ය වන්නේ මාලු.......
@vten46channel33
@vten46channel33 4 ай бұрын
මීගොමුවද ? මීගමුව නෙවේද වෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මීගොමුව .....තමයි මීගමුව උනේ .....
@lahirupradeep5815
@lahirupradeep5815 4 ай бұрын
Migamuwe werala lellamata kohomada ynna oni par kiynwada.time ekath ekkw
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉරිදා හැර සතියේ දින හතම උදේ 9 වෙද්දී එන්න...... මීගමුවේ උසාවිය ඉදිරි පිට ......
@MaheshDasanayake
@MaheshDasanayake 4 ай бұрын
මොකද බන් කරන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉවසමු............
@naweedhbinnizam2494
@naweedhbinnizam2494 4 ай бұрын
brother did not see Sulochana for a long time...Where is he?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
he is not with me......
@UdaraDeshansenavirathna-uk8om
@UdaraDeshansenavirathna-uk8om 4 ай бұрын
Adath supiriyak thama aiyeee ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@danushkaherath2703
@danushkaherath2703 4 ай бұрын
මේ අද එකක් නෙවෙයි නේද
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
සෙනසුරාදා .......
@ShanuRemix
@ShanuRemix 4 ай бұрын
අදත් සුපිරියක් 💖💛💖
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@adissanayaka79
@adissanayaka79 4 ай бұрын
අදත් නියමයි දමියා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Hasithaleo
@Hasithaleo 4 ай бұрын
අපි මහරගම හැම මාලුවෙක්ම අපි ගන්නේ දෙගුනයක් දීලා. හාල්මැස්සෝ ගත්තේ 1Kg eka 1200i
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මූදෙන් ඈත්වෙන්න වෙන්න මිල වැඩි වෙනවා.......
@sameerasandaruwan4297
@sameerasandaruwan4297 4 ай бұрын
කොස්වත්තෙ යන්න ..මීගමුවට වඩා අඩුවෙන් ගන්න පුළුවන්
@Hasithaleo
@Hasithaleo 4 ай бұрын
@@sameerasandaruwan4297 Fresh nane
@udayakumara899
@udayakumara899 4 ай бұрын
Damith sulochana ballanna enawa ❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@kushansachintha1659
@kushansachintha1659 4 ай бұрын
Malu ganna yanawa nam negambo wala mona malu market ekatada yanna onee kiyala dana ganna puluwanda? Koi welawatada yanna onee?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මීගමුවේ ප්‍රදාන මාලු මාර්කට් තුනක් තියෙනවා.....එකක් මහ ලෙල්ලම , අනෙක මේ ලෙල්ලම ( වෙරල ලෙල්ලම ) , සහ පෝරුතොට ලෙල්ලම..... ඉරිදා හැර හැමදාම විවුර්තයි .....මහ ලෙල්ලම තමයි ප්‍රදාන එක.....ඒකට යනවනම් පාන්දරි යන්න .....5.30 ට විතර .......අනෙකුත් ඒවට උදේ 9 වෙද්දී ගියානම් ඇති.....
@kushansachintha1659
@kushansachintha1659 4 ай бұрын
Thank u
@anythingtp1605
@anythingtp1605 4 ай бұрын
ධීවර ගවේෂණයේ සත්‍ය ගවේෂකයා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prasadsanka3091
@prasadsanka3091 4 ай бұрын
Diwarayage duka danena dawasaka muhudu gihin balana asaaaa hitheiiii
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@priyalsujeewa3334
@priyalsujeewa3334 4 ай бұрын
අද නම් අවසානයේ දුක හිතුනා 🙏❤️🍀
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
යතාර්ථය
@chinthakeranasinghe1550
@chinthakeranasinghe1550 4 ай бұрын
Sulochana nedda dan??
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉන්නව.......
@12WA856
@12WA856 4 ай бұрын
දමියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖🙏
@muhammedshafeek1043
@muhammedshafeek1043 4 ай бұрын
Supiri Aiyya 😘 🫡
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@DTRACKERVLOGSMADNESS
@DTRACKERVLOGSMADNESS 4 ай бұрын
අපි රත්නපුර මැනික් මාකට් එකේ හැබැයි ලගදිම බහිනවා හොද තලපතෙක් කන්න වැල්ලේ ලෙල්ලමට ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
සුපිරි ........👍
@supuneranga450
@supuneranga450 4 ай бұрын
කහවත්තේ මාදම්පේ හන්දියට යන්න මීගමුවේ ගනන් මාලු
@sandun2136
@sandun2136 4 ай бұрын
VEDIO eke filtr eknm set na machan.. ara original color eka wage na.. mage adahasa withrai
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අර උඩු වියනට බැදපු රතු ඉටි රෙදි සෙට් වෙනකොට වටේම රතු පාට වෙනවා..........
@sandun2136
@sandun2136 4 ай бұрын
@@wishwatiyubaya ආ ඒක මිසක්. මං ඒත් බැලුවා මොකෝ කියලා 😊
@ExpertMass
@ExpertMass 4 ай бұрын
ඔව් color grading කරාට අවුලක් නෑ මේ filter එක සෙට් නෑ
@SADEWprudoction
@SADEWprudoction 4 ай бұрын
මෙයාට ආස අය මේ කොනට❤❤😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මටද ..... .🙏
@SADEWprudoction
@SADEWprudoction 4 ай бұрын
ඔයාට
@dumindabandara3898
@dumindabandara3898 4 ай бұрын
Masayak Yana boat ekka yanna barida a seen eka balanna Oni
@Noname_PODDA_
@Noname_PODDA_ 4 ай бұрын
😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
උත්සාහයක් ගමු ඉදිරියේදී .......👍
@ilshan2372
@ilshan2372 4 ай бұрын
අද වහිනවනේ හොදටම, මිගමුවට වැස්ස නැද්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
වැස්ස.....
@NisalDenethBandara
@NisalDenethBandara 4 ай бұрын
නියමයි මම නම් ආස මෙවගෙ එවිට ...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 4 ай бұрын
Nice vidio ❤❤❤හොද වෙඩක්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@samlivera-gn2bo
@samlivera-gn2bo 4 ай бұрын
දානකම් බලන් හිටියේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ThilakHelambage
@ThilakHelambage 4 ай бұрын
නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@m1976nuw
@m1976nuw 4 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@erandithdilshan8837
@erandithdilshan8837 4 ай бұрын
බලන ගමන්.. පලවෙනි කමෙන්ට් එක මගෙන්. ❤❤ ජය වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nisansalafdo6424
@nisansalafdo6424 4 ай бұрын
Migomu ape lellame tham davase malu kanna puluvan...apeth shop eka duwa handiye...burger shop ekak issaraha oda aluth shefood kama tikak kanna puluvan
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prabahathliyanarachchi7769
@prabahathliyanarachchi7769 4 ай бұрын
සුපිරි thama ඉතිං ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@NilnethuNehansa-ql4cy
@NilnethuNehansa-ql4cy 4 ай бұрын
Okkotoma vada anthimata dapu music eka dara ganna be eka patta
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RandimaThiwanka
@RandimaThiwanka 4 ай бұрын
Meegamuwe itin hamadama ganan😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මම වීඩියෝ කරන්න ගියොත් එදාට ගනන් වැඩියි......😂
@ShashikaShan
@ShashikaShan 4 ай бұрын
Kudawella piyar ake video akak denna ada lankawe deweni thana thiyena lokuma habour aka
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී දවසක එන්නම්......👍
@1sarathsarathwickram596
@1sarathsarathwickram596 4 ай бұрын
අදත් වීඩියො එක සුපිරියි .
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@darshrajapaksha
@darshrajapaksha 4 ай бұрын
Aiye oya present karana vidiya niyamai jaya wewa ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AsangaDesilva-fs5pb
@AsangaDesilva-fs5pb 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@rushandias1
@rushandias1 4 ай бұрын
ලෙල්ලටම ගිහින් අහන්නේ නෑ මේ මොන මාළුවද මේ මොන මාලුවද කියලා… මාලුවගෙ නම කියලා හාන්නේ ගාන කියද කිය්ලා …. ඒකයි වටින්නේ🫶🏻
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@DhanukaNalin
@DhanukaNalin 4 ай бұрын
Oya lallama gana malu gana danna hena pakir kank wanna athi ..habi mama num ma seen 1 gana monwa hari danagann ma ayya karana ma Chanel 1.
@rushandias1
@rushandias1 4 ай бұрын
@@DhanukaNalin comment eka kiyawapan hariyata
@rushandias1
@rushandias1 4 ай бұрын
@@DhanukaNalin comment eka hariyata kiyawapan
@L-SAmeeRA
@L-SAmeeRA 4 ай бұрын
😍👍supiri ada vedio eka
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ChamalkaDilhan
@ChamalkaDilhan 4 ай бұрын
🎉🎉🎉🎉 niymai
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@madurathenuwara7760
@madurathenuwara7760 4 ай бұрын
Duwa handiye restaurant eken hada gatytha ayye bite ekkata.ara eha paththe raa pot ekkuth thiyenawa ne
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්...👍
@sajithgayan3727
@sajithgayan3727 4 ай бұрын
මාලු ටිකක් ගනන් මේ කාලේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 4 ай бұрын
❤❤සුපිරි❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@upulsanuki2521
@upulsanuki2521 4 ай бұрын
❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@RoshanShanaka-u8j
@RoshanShanaka-u8j 4 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@වින්ඩ්
@වින්ඩ් 4 ай бұрын
👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@SADEWprudoction
@SADEWprudoction 4 ай бұрын
Mata whtsapp numberee
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
0712118559
@SADEWprudoction
@SADEWprudoction 4 ай бұрын
Thanks budu sarani
@gihanbathiya7878
@gihanbathiya7878 4 ай бұрын
😀👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@menakaranganath8627
@menakaranganath8627 4 ай бұрын
දමිත් අයියා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Maraminihek
@Maraminihek 4 ай бұрын
Ela bro dannwanea❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dp-xs1nr
@dp-xs1nr 4 ай бұрын
දිග videoවක්
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@දඟරයා
@දඟරයා 4 ай бұрын
අෆ්ෆා දමිත් අයියා සුපිරියක් අදනම්..මීගමුව ලෙල්ලම කලපුව කියන්නෙ පිස්සුවක්...❤️❤️❤️❤️❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kalsaralakshan7993
@kalsaralakshan7993 4 ай бұрын
Supiri ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@udawaththakasun3030
@udawaththakasun3030 4 ай бұрын
Vediowe anthima hariya ithaama wedagath.
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@siranthasiranthasiran2322
@siranthasiranthasiran2322 4 ай бұрын
Bollu 350..api rathnapura....
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@Hashan-Edirisinghe
@Hashan-Edirisinghe 4 ай бұрын
1st comment
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@anneroshani5559
@anneroshani5559 4 ай бұрын
May dawas wala malu ganan
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්.....ඒක ඇත්ත
@ErangaBoy-zd7uk
@ErangaBoy-zd7uk 4 ай бұрын
Vedio ekak danakal balan innna mama 😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@MalithAthauda
@MalithAthauda 4 ай бұрын
Malu kapillanam kapilla..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@MG_TIGER
@MG_TIGER 4 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@kasunhandungoda5204
@kasunhandungoda5204 4 ай бұрын
Good content 👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@EasyGamer-dm2uv
@EasyGamer-dm2uv 4 ай бұрын
Bro dn aluth adumakata change wemu
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ප්‍රින්ට් කරන්න දීලා තියෙන්නේ.... 👍
නීල අණ්ඩන් දඩයම | Giant blue claw prawn | @wishwatiyubaya 👣😲🦞
27:45
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 48 М.
100 Identical Twins Fight For $250,000
35:40
MrBeast
Рет қаралды 49 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
ඩුබායි මාළු මාකට් එක / Dubai Fish Market
11:07
Kavi Thisaru Ibagathe - ඉබාගාතේ
Рет қаралды 3,6 М.
Village Experience in HABARANA
58:36
Travel With Wife
Рет қаралды 79 М.
බූවලු රසම් ධීවර පදමට | Octopus Rasam | Spicy Octopus Soup | @wishwatiyubaya 🥣🐙😋
28:33
ධීවර හදගැස්ම | @wishwatiyubaya  🙄🙏😥
24:15
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 48 М.
100 Identical Twins Fight For $250,000
35:40
MrBeast
Рет қаралды 49 МЛН