රාවණා බෙල්ලන් දඩයම | Catch & Cook |

  Рет қаралды 66,448

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

Пікірлер: 349
@sajeewasusantha6321
@sajeewasusantha6321 7 ай бұрын
දමිත්...ඔය රාවනා බෙල්ලගේ කටුව ගන්නවා පොල්කටු හැන්දෙ මිට සුද්දකරණයි.මැටි වළං හුරන්නයි....ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව් නේද......ස්තුතියි 👍
@winiwidha
@winiwidha 7 ай бұрын
අයියේ.. දෙයක් කියන්නම්.. වැස්සත් එක්ක මී උණ රෝගය වැඩි වෙනවා. ඔයාලා නිතර වතුර තියෙන තැන්වල ගැවසෙන නිසා මී උණ සදහා ෆාමසි වල තියෙන බෙහෙත් 💊 පෙති අරගන්න එක සුදුසුයි කියා යෝජනා කරනවා.. හැමෝගෙම පරිස්සම වෙනුවෙන් ❤ ජයවේවා 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@winiwidha
@winiwidha 7 ай бұрын
@@wishwatiyubaya ❤👍
@NilaniDilrukshika-uh5cs
@NilaniDilrukshika-uh5cs 7 ай бұрын
@ආදරේඋනුසුම
@ආදරේඋනුසුම 6 ай бұрын
Mewa මාර්කට් danna puluwanda aiye ona tharam denna puluwan
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
දාලා බලන්න ඕනේ......හැමෝම කන දෙයක් නෙමේනෙ........
@dinethsasmitha
@dinethsasmitha 7 ай бұрын
පිළිකා රෝහලේ ඉන්න හැමෝටම සුවය පැතුමු 😊❤️
@dilshanudara183
@dilshanudara183 7 ай бұрын
Jeevitayak berala eka prarthana karapn
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@EVIL.-YT893
@EVIL.-YT893 7 ай бұрын
නියම fishing and සභාවික feeling eka තියෙනවා නියමයි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 7 ай бұрын
මම කැවා බෙිල්ලො නියමයි එකත් ඔයාගෙ විඩියො එකමිම බලලාම අස හිතුනා කන්නම ඔනා කලා බැලුවා නියමයි දමිත් අයියෙ සුපිරි තමා බයිටි එකටනමි මරැ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@dinushasampath9778
@dinushasampath9778 7 ай бұрын
අවුරුදු 28ක් වෙලත් තාම බෙල්ලෝ කාල නැති මම වගේ අය තවත් සිටිත්ද,,,? 😢😢😢😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අම්මෝ ........how sad.....😂
@kasunmadushanka9618
@kasunmadushanka9618 6 ай бұрын
Matath 28 i bn mn kalath ne thama
@riogaming3314
@riogaming3314 22 күн бұрын
Math☹️
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 7 ай бұрын
අමිමෝ දවසක කෑවා හොදටම ඔය බෙල්ලො මරැ තමා බයිටි එකට ටිකක් හයියි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සුපිරිම 👍
@ShanuRemix
@ShanuRemix 7 ай бұрын
අදත් සුපිරියක් අයියේ 💛💚💙
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@singapore0419
@singapore0419 7 ай бұрын
ඔයා ඔය රස කරන එක නවත්නවද plz.. ඔයා එහෙම කද්දි අපිට කෙල වැක්කෙරෙනවා දෙයියෝ 😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අනේ .....සමාවන්න🙏🙏🙏
@singapore0419
@singapore0419 7 ай бұрын
@@wishwatiyubaya ❤️❤️💪💪
@lasithasandaruwan4800
@lasithasandaruwan4800 7 ай бұрын
සිරා කතාව 😢
@keshara-JA
@keshara-JA 7 ай бұрын
ඔයා බලන එක නවත්තන්න කෝ ඉවරයි නේ 😢
@LakshanSamith
@LakshanSamith 7 ай бұрын
me chanal ekata abbahi wuna kiyanne katawath eka balana eka nam nawathtanna ba.lassanai wadasatahana karana widiya.budusaranai aiye ❤❤❤
@OMEtvONLINE
@OMEtvONLINE 4 ай бұрын
මේකත් සුපිරියක් ❤❤❤🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@MaheshWendakoon
@MaheshWendakoon 7 ай бұрын
හෝ හෝ දමිත් කොම්ලෝ...ඩුබායි වලින් මුලින්ම❤❤🎉🎉
@Asanka_Dilip
@Asanka_Dilip 7 ай бұрын
අපිත් ඩුබායි 🇦🇪🔥
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Advanced_Level-Mathematics-07
@Advanced_Level-Mathematics-07 7 ай бұрын
හරිම ආසාවෙන් බලන channel එකක්
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NisansalaJayanethi-ox9yy
@NisansalaJayanethi-ox9yy 7 ай бұрын
අදත් මරු වීඩියෝ එක 😘💗
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@sankasithumpradeep9393
@sankasithumpradeep9393 7 ай бұрын
Feeling awesome , anna hithenawa niwaduwak dala
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dlr1991
@dlr1991 7 ай бұрын
අද එක මරු සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@dinukashehan3073
@dinukashehan3073 7 ай бұрын
දාපු ගමන් බැලුවා අද වෙනස් වීඩියෝ එක වගේ සුපිරියක් ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@amithmadhusanka8280
@amithmadhusanka8280 7 ай бұрын
නියමයි අරිම ආසාවෙන් video 1ක බැලුවා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@DAFFYDUCK-qo1zy
@DAFFYDUCK-qo1zy 7 ай бұрын
අදත් සුපිරියක් කියන අයගෙන් ❤ එකාක්.. 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prabodapathum4511
@prabodapathum4511 7 ай бұрын
You tube එකේ ආසාවෙන් බලන එකම චැනල් එක විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ මං විතරද 🥰👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sanathsanath1636
@sanathsanath1636 7 ай бұрын
Palaweni comment eka. asawen blana chanal ekak supiri bokka 4n no ekak danawada lagadi megamu enawa
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
0750975491
@surenmadhusanka1320
@surenmadhusanka1320 7 ай бұрын
නියමයි දමිත් අයියා....සුලෝචන එක්කත් වීඩියෝ එකක් දාන්න. ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අවස්තාවක් හම්බුනොත් කරන්නම්.....ස්තුතියි 💖
@bevantharoosha7971
@bevantharoosha7971 7 ай бұрын
​@@wishwatiyubayaayiye mas athu video ekak balanna asayii.😢
@tharindusandamal7181
@tharindusandamal7181 7 ай бұрын
supriyak thama ithin.... jaya wewaa 🥳
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@aveeshahansani7842
@aveeshahansani7842 6 ай бұрын
Supiri wade niyami
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 👍
@ranjeevepa7479
@ranjeevepa7479 7 ай бұрын
Is that Lamellidens? Looks like them. Really enjoyed watching your videos! Good luck!
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Yes, it is!......Thank you so much
@TharushiDhananjana-q3q
@TharushiDhananjana-q3q 2 ай бұрын
මම කකුලුවො ඔයාලා හදපු විදිහට හදලා කැවා මාර රසට ආවා සියබලා දාලා හැදුවෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Out_Of_Frame.
@Out_Of_Frame. 6 ай бұрын
අපේ පැත්තට ආව අහිකුණ්ටික කට්ටියක් ඕවා කනවා දැක්කා. ඊට පස්සෙ හදන විදිය අහගෙන අපි හදලා බැලුවා. ටිකක් හයියයි. හැබැයි හොදයි. මිරිස් ටිකක් සැරට තිබ්බාම සුපිරිම තමයි. රස කෑමක් 💯❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
රස වගේම ගුනයි......
@dp-xs1nr
@dp-xs1nr 7 ай бұрын
රාවනා බෙල්ලො තියෙනවද නෑ how sad කලා බලන්න අසාහිය්්්්්්්්😊😊😊😊😊😊❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
රාවණා බෙල්ලෝ.......💖
@supunsandaruwan21
@supunsandaruwan21 2 ай бұрын
‪@wishwatiyubaya‬ 👣😲🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanulofficial
@chanulofficial 7 ай бұрын
Dapu gamn balana aya me konata ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@annenoeline3839
@annenoeline3839 7 ай бұрын
000​@@wishwatiyubaya
@chanulofficial
@chanulofficial 7 ай бұрын
@@wishwatiyubaya ❤️
@DAFFYDUCK-qo1zy
@DAFFYDUCK-qo1zy 7 ай бұрын
🥰🥰🥰🍻
@erandithdilshan8837
@erandithdilshan8837 7 ай бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@TheVihangasathsara
@TheVihangasathsara 7 ай бұрын
මීට අවුරුදු 46000 කට කලින් බෙල්ලන්බැදිපෑලැස්ස බෙලිහුල් ඔය, බලංගොඩ පැත්තේ මානව ජනාවාස පරික්ශා කරනකොට සෑහෙන බෙල්ලො අහු උනා. ඒ කියන්නෙ පුරාණ මානවයා මේවා අහාරයට ගත්තා. එහෙම මෙයාලව ආහාරයට ගත්තම ඒ මිනිස්සුන්ට ඕන ප්‍රෝටීන් කැල්සියම් මිනරල්ස් ඉන්ටේක් එක ඒකෙන් හොදටම සැපරුනා. මෙ බෙල්ලො ඌශ්නයි සැරයි කියනව ඇහෙන්න ඇතිනේ. ඒ කියන්නෙ මෙයාලගෙ සෑහෙන ප්‍රෝටීන තියනවා. ප්‍රෝටීන් අවශ්‍ය මොක්ටද කියලා අපි හැමෝම දන්නවා ඒ බ්‍රේන් ඩිවලොප්මන්ට් එකට.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අනිවාර්යයෙන්ම 👍
@dammikakumara8565
@dammikakumara8565 7 ай бұрын
නියමයි ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Sandun_jewellers
@Sandun_jewellers 7 ай бұрын
Cach and cook digatama gena brother maru 😛
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@PasanNirod-ti5im
@PasanNirod-ti5im 7 ай бұрын
Oya nm pissuwak appa ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@haselapriyabuddha3375
@haselapriyabuddha3375 7 ай бұрын
Niyamai අයියා ❤❤❤ සම්පත් ඩුබායි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Shanu9784
@Shanu9784 7 ай бұрын
@damith ayye Sulochana ekka video ekk oni
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී බලමු....
@ThilakHelambage
@ThilakHelambage 7 ай бұрын
Niyamai damith mali
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Teamdragons-k1e
@Teamdragons-k1e 7 ай бұрын
Akunu gahana hinda balana bariuna....habi baluwa❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Teamdragons-k1e
@Teamdragons-k1e 7 ай бұрын
@@wishwatiyubaya aniwaren
@indukawithanage6813
@indukawithanage6813 7 ай бұрын
Adath gini gindara🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@roshelrandima2016
@roshelrandima2016 7 ай бұрын
Wow supiriyak 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@ImalShashith
@ImalShashith 5 ай бұрын
අඩේ.... රාවනා බෙල්ලො කනවද.. අපෙ වැවේ ඕනේතරන් ඉන්නවා. අදනෙ ඒක දැක්කේ.. 🥲🤦😊
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
කාලා බලන්න .....👍
@ImalShashith
@ImalShashith 5 ай бұрын
@@wishwatiyubaya අනිවාර්යයෙන් දමිත් අයියෙ. ලංකාවට ගියාම.
@AsankaSampath-pe7bu
@AsankaSampath-pe7bu 7 ай бұрын
Apith baluwa
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@DushmanKalpana
@DushmanKalpana 7 ай бұрын
මම දැකලා තියෙනවා ගෙවල් පහල ඔයේ මගෙ අත විතර ලොකු😮 බෙල්ලෙක්.. 😮 අපේ අම්මා වලන් හූරන්නත් ගන්නෙ ඔය බෙලිකටු😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව් වලන් සූරන්න ගන්නවා ..........
@travelwithpasii9532
@travelwithpasii9532 7 ай бұрын
Supiri yak thama 💪👍☝️🤜
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Chamarathilakarathna-gw8ii
@Chamarathilakarathna-gw8ii 7 ай бұрын
Ape patte waw Wala ona tahram innwa kanne na 😊😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්....සමහර පැතිවල කන්නේ නෑ....
@ChamalkaDilhan
@ChamalkaDilhan 5 ай бұрын
Good ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
Thanks 👍
@prabathvimukthi4507
@prabathvimukthi4507 7 ай бұрын
Issara wild asia wage ❤️ aiya gahana gemata tv channel eka wadasatahanak karanna dunnath padu na🔥 e tharam supiri❤️🔥
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@worldwar2040
@worldwar2040 5 ай бұрын
බුවල්ලො අල්ලන video එකක් ඔන අයියේ
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
අවස්තාවක් ලැබුනම කරමු....
@RAVIDUWA
@RAVIDUWA 7 ай бұрын
සුපිරි දමිත් අයියෙර්❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Roshan-681
@Roshan-681 7 ай бұрын
Eka maru
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@KeerthiNiranjan-fd8km
@KeerthiNiranjan-fd8km 7 ай бұрын
butter tikak dala gathahama athi patta
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සුපිරි 👍
@tharinduthivankagunasekara365
@tharinduthivankagunasekara365 7 ай бұрын
ඇයි රාවනා බෙල්ලො කියන්නෙ නම හැදුනෙ ඒවත් කියන්න තවත් රසවත්.❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී කියන්නම්.....
@SonuAkesh
@SonuAkesh 7 ай бұрын
Supiri aiya❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@Sudu7-o5p
@Sudu7-o5p 7 ай бұрын
මෙ ලයික් 100 ක් 50 ක් ගගා ඉල්ලන උන්ට ලයික් දාන උන් ඉන්නකම් මහින්ද ජනාධිපති වෙන එක ශුවර් 😅
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
🤔
@pasidulakmal6319
@pasidulakmal6319 7 ай бұрын
අද වීඩියෝ එකත් නියම සුපිරිම වීඩියෝ එක රාවණා බෙල්ලන් වැව් වලද?ඉන්නේ.මස් හොදට තියෙනවාද?රාවණා බෙල්ලන්ගේ,බෙල්ලන් වර්ග කීයක් ඉන්නවාද ?මුහුදු ,වැව් ,වල,
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ගංගා ඇල දොල වැව් වල තමයි ඉන්නේ.....හොදට මස තියෙනවා...... ස්තුතියි 💖
@yasiru7465
@yasiru7465 6 ай бұрын
ko sulochana bro?
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ඉන්නවා.....
@vishmakafernando2775
@vishmakafernando2775 7 ай бұрын
අයියෙ මෙයාලගෙන් ඇල්ගී පාලනයක් වෙනවා නම් බේරෙ වැවේ මෙයාලව බෝ කලොත් හොදක් වෙයිද , බේරෙ ගදට හරි අමාරුයි ඒ හරියෙන් යනකොට
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්....යම්තාක් දුරට පාලනය කරගන්න පුලුවන්......
@chamikalakshitha1137
@chamikalakshitha1137 7 ай бұрын
Aiye kawaty kana video ekak dennakk 🤩❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/j5PLgX1_f9yAfM0si=dcoKhPrhlb-OPSuX
@MenuGaming101-iv2sg
@MenuGaming101-iv2sg 7 ай бұрын
Hey yaluwani🌚❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kavinduprabash1990
@kavinduprabash1990 4 ай бұрын
කොහෙද මේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මා ඔයේ
@shakilaperera1360
@shakilaperera1360 3 ай бұрын
ඔයා තනියමද හැම දාම යන්නේ මාර මහන්සියක් වෙනවා නේ පිටිපස්සේන් පැත්තේ න් කැම් එක සේට් කර කර ගන්න මාර කට්ටක් කන්නේ නේ බලපු නැති දෙවල් අපිට බලන්න ......මාර වටිනවා කොච්චර වැඩ තිබ්බත් ....දවසකට එකක් හරි බලනවා.....හැබැයි ඉතිං දැන් ඔය ටිෂර්ට් එක මාරු කරන්න කාලේ හරි නේ 😂🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@laza1991
@laza1991 7 ай бұрын
අයියෙ දැල් ගැන වීඩියෝ එකක් කරන්න ගන්න තියෙන තැන් ...රී කන්ඩිසන් දැල් ..වැව් වලට සෙට් වෙන
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....
@diasbro497
@diasbro497 7 ай бұрын
Balan iddith katata kela unanawa ❤️😍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ආයෙ ඉතින් සුපිරිම තමයි.....👍
@chamiyagamingff2824
@chamiyagamingff2824 6 ай бұрын
පව් කාර වැඩ කරලනම් හොදට හුරුයි නේ😅
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ආහාරයක යතාර්ථය ......
@bandarabandara4023
@bandarabandara4023 7 ай бұрын
Migmuwea kalpuwa atrla miridiya pattata avilla wagea.niymi aiya gaywawa
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ධීවර කර්මාන්තය කියන්නෙ කරදිය මිරිදිය දෙකම......👍
@ishan805
@ishan805 4 ай бұрын
Matath vevak idll hambuna ekk
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@dhanushkarajew4349
@dhanushkarajew4349 7 ай бұрын
Ai video nathtta bro tika dawaskin❤kohyada me
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සතියකට වීඩියෝ එකක් දෙකක් කොහොමටත් වැටෙනවා.....
@ExpertMass
@ExpertMass 7 ай бұрын
හොදි කන සෙට් එක ගැම්මට like එකක් දාන්න.💗💗💗💗💗
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අම්මෝ........🙏
@MenakaFenando
@MenakaFenando 7 ай бұрын
මේ කොහෙද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඇටියාවල
@FenixxFenix123
@FenixxFenix123 7 ай бұрын
Supiri supiru❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@supuneranga450
@supuneranga450 7 ай бұрын
ඔය වගේ බෙල්ලෝ ජාතියක් ඉන්නවා කුවේට් වලත් ගිනි ගනන් පිලිපීන අප්‍රිකාවේ උන් නමි කනවා.. ලංකාවට ඇවිත් කාල බලමු 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උත්සාහයක් අරන් බලන්න 👍
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 7 ай бұрын
Supiriyak ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@gayansooriyabandara7814
@gayansooriyabandara7814 7 ай бұрын
Super bro❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
@thilinabandaranayake3184
@thilinabandaranayake3184 3 ай бұрын
ඔය කොයි හරියෙද කලපුව කිට්ටුවමද ??
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
මේ මාඔයේ....
@shehankrisanjana2495
@shehankrisanjana2495 7 ай бұрын
Supiri
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@malindasamarathunga1878
@malindasamarathunga1878 7 ай бұрын
D.D. 18 👊👊👍👍💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
@Sn_kolla
@Sn_kolla 7 ай бұрын
අයියේ බෙල්ලන්ගෙ කටුව ඇතුලෙ මුතු තියෙනවද ? ඒව හුගක් මිලයිද ?😮
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
සමහර විට තියෙන්න පුලුවන්......
@DASINDUCHAMADITH
@DASINDUCHAMADITH 7 ай бұрын
නියමයි ඔයාගේ ගම කොහෙද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මීගමුවේ
@BuddikaLasantha-i9p
@BuddikaLasantha-i9p 7 ай бұрын
Api kRanA ewa api aran yamu
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
යතාර්ථය
@dp-xs1nr
@dp-xs1nr 7 ай бұрын
ඔය වැවකද
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔයක්.....
@PAW2008
@PAW2008 7 ай бұрын
❤😮
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@දඟරයා
@දඟරයා 7 ай бұрын
අයියෙ මුහුදෙ හරි කලපුවෙ හරි වීඩියෝස් ඕන....
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
වැඩියෙන්ම කරල තියෙන්නේ මුහුදෙ කලපුවේ වීඩියෝ තමයි......
@chamarapathmakumara4055
@chamarapathmakumara4055 7 ай бұрын
Coca-Cola විතරද එතනට එද්දි වගේ නෙමෙයි යද්දි ඇස් රතු වෙලා 😜
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
🙏
@virajmaduranga4987
@virajmaduranga4987 7 ай бұрын
ලෙල්ලමේ වීඩියෝ ඕනි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී දෙන්නම්.....
@uvindumathisha
@uvindumathisha 7 ай бұрын
සාමාන්‍යයෙන් කුබුරු වල වතුර පාරවල් වල ඉන්න බෙල්ලෝ කන්න පුළුවන් ද ?? 🤔
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
කුබුරු හරහා යනවානම් කන්න එපා......කෘමීනාශක ගහන නිසා....කුබුරු වලට එන්න පෙර අවුලක් නෑ........
@chemistry160
@chemistry160 6 ай бұрын
මටත් ආසයි කාලා බලන්න ගන්න තැනක් සෙට් කරන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
සෙට් උනොත් කියන්නම්......
@dilshantheekshana5168
@dilshantheekshana5168 7 ай бұрын
Supiri ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@SajithmadushanSilvakammellawee
@SajithmadushanSilvakammellawee 7 ай бұрын
Duddika kiyanne weddek tamai
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@maheshperera198
@maheshperera198 4 ай бұрын
ඔය වගේම බෙල්ලො ඉන්නවා අපේ පැත්තෙ මීගමුවේ......හැබැයි ඒවා කරදිය වතුරට හැදිච්ච ඒවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඒ ඉන්නේ මට්ටි ( clams ).....
@maheshperera198
@maheshperera198 4 ай бұрын
@@wishwatiyubaya ඒ අයියෙ කලපුවෙ නේ.....නොවැම්බර් මාසෙ මුහුදෙ ගලේ ඉන්නවා ඔය බෙල්ලා..ඒ ගැන කිව්වෙ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ආ ඒ mussels .....👍
@maheshperera198
@maheshperera198 4 ай бұрын
@@wishwatiyubaya Ow 😍
@suvinichethana2386
@suvinichethana2386 7 ай бұрын
Aiye kudello nedda😮 ohe
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉන්නවා......ලොකු උන්......
@Dineshchathuranga-e3h
@Dineshchathuranga-e3h 7 ай бұрын
Patta
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@ChandimaDissanayaka-gj5es
@ChandimaDissanayaka-gj5es 7 ай бұрын
කොහෙද මේ?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඇටියාවල....
@ChandimaDissanayaka-gj5es
@ChandimaDissanayaka-gj5es 7 ай бұрын
@@wishwatiyubaya ඒ කොහෙද?
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
දංකොටුව දිහා.....
@greshank3695
@greshank3695 7 ай бұрын
❤❤❤🇱🇰🇱🇰🐟🐟👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@HArshanaMadushanka-dv9is
@HArshanaMadushanka-dv9is 7 ай бұрын
Rawan Kati kiyanna owa neda
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඒ ගැන මම දැනුවත් නෑ.......
@shericlasnaka4584
@shericlasnaka4584 7 ай бұрын
🔥💖
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@shericlasnaka4584
@shericlasnaka4584 7 ай бұрын
​@@wishwatiyubaya❤️
@lahirudihan4716
@lahirudihan4716 7 ай бұрын
❤❤❤👊💪🇱🇰🇧🇭
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@sujisaman7899
@sujisaman7899 7 ай бұрын
දමිත් අයියා.. ඔය එක එක කෑම ජාති හදාගෙන රස කර කර ඔයාලා විතරක් කන්නේ.. ඔය ලග පාතින් ටිකක් අයින් කරන්න.. අපිටත් කෙල ගිලෙනවා නේහ්..😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
අනිවාර්යයෙන්ම අපි අයින් කරනවා.......🙏
@Maraminihek
@Maraminihek 7 ай бұрын
Dannwanea ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@amilasaranga6030
@amilasaranga6030 7 ай бұрын
Me bello ape pette oni taran innawa kauruwath kanne ne
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව් ගොඩදෙනෙක් කන්නෙ නෑ.....ඒ ගැන දැනුවත් නෑ......
@Dasun2003-s2b
@Dasun2003-s2b 7 ай бұрын
Oun ape ale waweth innawa onatharan
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 👍
@SLGaming340
@SLGaming340 7 ай бұрын
First Comment ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks 💖
කලිස්සන් දඩයම | ඉස්සන් දඩයමේ යමුද | @wishwatiyubaya 🦐😲👣
32:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 313 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 168 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 59 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 21 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 61 МЛН
රෑ 12 ට කකුළුවෝ කාපී ‼ midnight crab curry  @wishwatiyubaya 🦀😲🙏
26:22
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 103 М.
බහුදින ධීවරයා @wishwatiyubaya 🎣 🇱🇰 🎣
24:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 50 М.
Lakai Sikai - Dadayama | ලකයි සිකයි - දඩයම | The short comedy
11:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Dubai සුද්දා Vs කක්කි සුදා
19:57
Iraj Show
Рет қаралды 21 М.
නිල් අණ්ඩො | Catch & Cook | @wishwatiyubaya 👣🙄🦞
25:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 235 М.
වැහි මාළු දඩයම | මහ වැස්සේ බිලී බාමු | @wishwatiyubaya 😲👣🎣
18:19
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 59 МЛН