උල්හිටියාවේ මඩුදැල් මෝරදැල් ධීවරයෝ

  Рет қаралды 100,645

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

උල්හිටියාවේ මඩුදැල් මෝරදැල් ධීවරයෝ ‪@wishwatiyubaya‬ 🐋😲🎣
#fishing #seafood #fishingvlogs #fishingvideo #fish #stingrayfishing #stingray #seafoods #fisherman #fisherwomen #tunafish #swordfish #sailfish #villagefishing #silmandro #ulhitiyawa
ලුණු කර සුවද හමන උල්හිටියාව ගම්මානය
• මුහුදු රළ රිද්මයේ ලුණු...
Background music credit to you tube audio library
Thank you for watching ‪@wishwatiyubaya‬ #wishwatiyubaya

Пікірлер: 309
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මුහුදු රළ රිද්මයේ ලුණු කර සුවද හමන උල්හිටියාව ගම්මානය...වීඩියෝව 👇 kzbin.info/www/bejne/e6WmmZiEa6-rpqssi=iDZlrbUdKGsfKEJ6
@Janith-x5i
@Janith-x5i 4 ай бұрын
විනෝදාස්වාදය වගේම හැමදාමත් ධීවර දැනුම දෙන දමිත් අයියා හදවතේ චරිතයක් බුදු සරණයි !ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Nathashi_fdo
@Nathashi_fdo 4 ай бұрын
අපේ ගම වෙන්නප්පුව❤️🔥 ජය වේවා!!!!
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ManukaP-k6p
@ManukaP-k6p 4 ай бұрын
Maru.damiya.❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanthalenatchannel3970
@dilanthalenatchannel3970 2 ай бұрын
Ape kollo, super
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@Maraminihek
@Maraminihek 4 ай бұрын
Supiri ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ShanuMemesOfficial
@ShanuMemesOfficial 4 ай бұрын
අදත් සුපිරියක් තමයි ♥️👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@B_A_N_U_k
@B_A_N_U_k 4 ай бұрын
අදත් මරු❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thilinaprasadi7339
@thilinaprasadi7339 3 ай бұрын
Ape wennappuwa❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Roshan-681
@Roshan-681 4 ай бұрын
සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@danushkaprabhath-v4s
@danushkaprabhath-v4s 4 ай бұрын
දානකමි බලන් හිටියේ....❤️❤️❤️❤️ සුපිරි අයියා...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 4 ай бұрын
අපේ පාුන්තෙ තමා මෙි ජය වෙිවා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Ds22-f3v
@Ds22-f3v 4 ай бұрын
සුපිරි 🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@FrenendoIsuru
@FrenendoIsuru 2 ай бұрын
අසේලගෙන් පස්සේ ලහිරු අයියා මල්ලි මරු ජය ✝️☸️☪️🕉️
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
ස්තුතියි 💖
@randilwickramarathne6753
@randilwickramarathne6753 Ай бұрын
තලපත්තු දෙන්නා...❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@randilwickramarathne6753
@randilwickramarathne6753 Ай бұрын
@wishwatiyubaya ලෙහෙල් කූරියෙක්ගෙ වීඩියෝ එකක් කරමු.මහවැලි ගගේ..fresh water supirima game eka.ටයිම් එකක් දාගමු
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
දවසක එන්නම්.....👍 0712118559....whatsapp පනිවිඩයක් දෙන්න....ස්තුතියි
@randilwickramarathne6753
@randilwickramarathne6753 Ай бұрын
@@wishwatiyubaya ඔකේ සුවර් ...සුපිරි වැඩ්ක් කරමු
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
@@randilwickramarathne6753 ස්තුතියි 👍
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 3 ай бұрын
Sundara minissu❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandunshya4422
@sandunshya4422 4 ай бұрын
වෙනද වගේම එකම දෙය තමයි කියන්න තියෙන්නෙ දමිත් අයියයේ පරිස්සමෙන් සුබ ගමන් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilanperera973
@dilanperera973 4 ай бұрын
👌👌❤️❤️Supiri kolla
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@DineshChathuranga-j3y
@DineshChathuranga-j3y 4 ай бұрын
වෙනස්ම‌ අත්දැකිමක් ජය වේවා දමිත් අයියා❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@NishadNilam-s8f
@NishadNilam-s8f 4 ай бұрын
OK Good Luck fisherman
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@pasidulakmal6319
@pasidulakmal6319 4 ай бұрын
රටට ණය නැති තමන්ගේ උපරිම උත්සහයෙන් කැපවිමෙන් ජීවිතය දිනන මිනිස්සු ❤️❤️❤️අදත් වීඩියෝ එක නියමයි .සුපිරියක්.මාමේ ⛵ මේ මීගමුව වෙරළ නේද ?මාමේ
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මේ වෙන්නප්පුව උල්හිටියාව වෙරල......ස්තුතියි 💖
@menurayewandesilva1421
@menurayewandesilva1421 4 ай бұрын
Great job & nice video..
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you 👍
@sureshfernando6596
@sureshfernando6596 4 ай бұрын
අපේ ගමට අවිල්ලා ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@asithakumara3701
@asithakumara3701 24 күн бұрын
Danu malli oni...
@wishwatiyubaya
@wishwatiyubaya 23 күн бұрын
ස්තුතියි 👍
@mohamedaroozzain4172
@mohamedaroozzain4172 4 ай бұрын
❤❤ sunthera thavesak sunthera video ekak ❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@creativeschool9788
@creativeschool9788 4 ай бұрын
Maru❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dhanushkasenanayake2791
@dhanushkasenanayake2791 4 ай бұрын
මාලුමාමට ජය ❤️‍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මාලු මාමා......💖
@isurunishan-ew5rf
@isurunishan-ew5rf 4 ай бұрын
malu mama udinma enwa bro
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg 4 ай бұрын
සුපිරි 👌
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ManoriSenara
@ManoriSenara 4 ай бұрын
ජයවේවා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ruvanruvan-dn3lf
@ruvanruvan-dn3lf 4 ай бұрын
සූපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@thimirajuvinas7074
@thimirajuvinas7074 4 ай бұрын
Ape gewal lagatama awilla ne😍🥳😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....හදවතින්ම ස්තුතියි 💖....මීට්පෙර එක වතාවක් ආවා...මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/e6WmmZiEa6-rpqssi=w1IQxa40sTHDujdM
@bhamithaprabhavin2047
@bhamithaprabhavin2047 4 ай бұрын
Video ekak enakan balan inne adath supiri❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ashenviranga8213
@ashenviranga8213 4 ай бұрын
ජය වේවා දමිත් අයියා 😍❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@Rancreation-th2
@Rancreation-th2 4 ай бұрын
ජයවේවා අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@sadunlakmal6131
@sadunlakmal6131 4 ай бұрын
Kisima adambarayak nathi supirima charithayak ❤❤ ada X lab eke hambuna mallii ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@creativeschool9788
@creativeschool9788 4 ай бұрын
Hamadama හැමෝටම hoda අස්වැන්නක් hambenna onii❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ChamalkaDilhan
@ChamalkaDilhan 4 ай бұрын
diwrynge duk sapa hoynnae oya witrmi aiya ❤❤❤❤❤ dukwedna ape rate dewryo marm gamk danna Tama gewit gatgha Ganda ❤❤❤❤❤❤
@ChamalkaDilhan
@ChamalkaDilhan 4 ай бұрын
namuh ratta nay nati ape diwryo 🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NpWijesingha-ol3sp
@NpWijesingha-ol3sp 4 ай бұрын
God one mr damith🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you so much.....💖
@lahiruishanka2161
@lahiruishanka2161 4 ай бұрын
Kiyanna wachana na adath supiri video akak ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NalindaPriyadarshan
@NalindaPriyadarshan 4 ай бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@ansalamfernando8700
@ansalamfernando8700 4 ай бұрын
❤❤❤❤❤niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NuwanSameera-q2g
@NuwanSameera-q2g 4 ай бұрын
Damiyata api hamdama ආදරෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prasadhmadhusanka
@prasadhmadhusanka 4 ай бұрын
Ft🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@sangeewakarunarathne5902
@sangeewakarunarathne5902 4 ай бұрын
Ela damith brother ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@sajeewasusantha6321
@sajeewasusantha6321 4 ай бұрын
Good good good all the best
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@TTB-y1990
@TTB-y1990 4 ай бұрын
Good moring.අදත් සැපක් තාම ඉතින්❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@priyankaraweerashinha
@priyankaraweerashinha 4 ай бұрын
wow 👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks 💖
@jeffery9781
@jeffery9781 4 ай бұрын
සුපිරි Video එකක් Dami...! USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා ❤💰💲💲💵💵 ජය වේවා!
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හැමදාමත් වගේ අපට දිරිය දෙන ශක්තියක් වන සහොදරයා ඔබට හදවතින්ම ස්තුතියි 💖🙏💯
@akalankanilushan7143
@akalankanilushan7143 4 ай бұрын
Jaya wewa siyalu denatama
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dilmusicsl6338
@dilmusicsl6338 4 ай бұрын
ජීවත් වෙන්න මාර සටනක් දෙන්නෙ මේ ධීවරයෝ දෙවි පිහිටයි🙏 මොවුන් නිසානෙ අපි රස කර කර මාලු කෑල්ලක් හරි කන්නෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@indukawithanage6813
@indukawithanage6813 4 ай бұрын
Supri aiye ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 4 ай бұрын
දමියා❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@annetjayasinghe1796
@annetjayasinghe1796 4 ай бұрын
හැමොම ආදරයෙන් ,එකමුතුව ඉන්නේ ඔබ සැමට ජේසු පිහිටයි !
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@priyankaperera6300
@priyankaperera6300 4 ай бұрын
👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@indikadinesh5695
@indikadinesh5695 4 ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@NilminiPriyanka-zx1bc
@NilminiPriyanka-zx1bc 4 ай бұрын
දානකම් බලන් හිටියේ❤ ආදරෙයි ❤️❤️ 200k ගහමු ඉක්මනට ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@disminamaduranga3926
@disminamaduranga3926 4 ай бұрын
❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@taleyfernando3169
@taleyfernando3169 4 ай бұрын
👍👍👍🌹🌹
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@dinithmadusanka8809
@dinithmadusanka8809 3 ай бұрын
ඒ එකමුතුකමට එකෙන්ම රෙස්පෙක්ට්
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@M.g.roshanshanakaMORAKETIYA92
@M.g.roshanshanakaMORAKETIYA92 4 ай бұрын
❤🎉❤🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@anurajayantha4681
@anurajayantha4681 4 ай бұрын
Malliya Mee wasaree Kohoma Hari 200k Ganna Labeewa Kiya Prarthana Karanawa. ❤❤❤ Dalada Samidu Pihitai. 🫶🫶🫶
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 4 ай бұрын
Jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@dinukashehan3073
@dinukashehan3073 4 ай бұрын
දමිත් අයියා දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් ගෙමු නේ ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ගේමු ගේමු...👍
@KalyaniRathnayaka-h6z
@KalyaniRathnayaka-h6z 4 ай бұрын
Clar fish allana video ekak. Oni🎉😢😢😢😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
👍
@neethsandamal6697
@neethsandamal6697 4 ай бұрын
දවසක උතුරන්න හරියන්න ඕන ජීවිත❤.🫡
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
මරැ දිවරයො මරම කටිටක් නෙද කන්නෙ නෙ දමිත් අයියෙ🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්......මහන්සිය උපරිම රැකියාවක්.....
@tcfdesilva1761
@tcfdesilva1761 4 ай бұрын
පැත්තෙන් පැත්තට ධීවරණයට ලැබෙන අස්වැන්න වෙනස් වෙනවානේද.🤔🤔 ඔබට බොහෝම ස්තූතියි 👍
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....ප්‍රදේශය අනුව වෙනස් ව්ව්නවා.....ස්තුතියි 💖
@DIVINELK2023
@DIVINELK2023 4 ай бұрын
❤❤❤❤🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@withshane
@withshane 4 ай бұрын
Meyala night ekak innawada .wassama mokada karane aiye
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....රැයක් ඉන්නවා.....සමහරු පාන්දර යනවා......වැස්සොත් ඇනිය ඇතුලට යනවා....නැතිනම් තෙමි තෙමී ඉන්නවා.....
@nilanthamayakaduwa8672
@nilanthamayakaduwa8672 4 ай бұрын
😊😊😊😊❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@dulanhasantha-uk9yp
@dulanhasantha-uk9yp 3 ай бұрын
අයියේ ඔයා වෙලාවක කල්පිටියේ බත්තලං ගුණ්ඩු දූපතේ ජීවත්වෙන ධීවරයින්ගේ වැඩසටහනක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉදිරියේදී කරමු....👍
@user-tharuka-g8d
@user-tharuka-g8d 4 ай бұрын
Supiriyak tama damith ayya ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@charuthakalana
@charuthakalana 4 ай бұрын
Danuska aiyath akka video akk onh
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
දෙන්නම් 👍
@DilkiNlakmal
@DilkiNlakmal 4 ай бұрын
❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@kdnpushbakumara6701
@kdnpushbakumara6701 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@tharukawickramasinghe2433
@tharukawickramasinghe2433 4 ай бұрын
200 gahamu ayye ikmanta ♥️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖👍
@manekawijesuriya1730
@manekawijesuriya1730 4 ай бұрын
🔥🔥🔥
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@AsankaRoshan-r5d
@AsankaRoshan-r5d 4 ай бұрын
💪❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@CedarConsultingGroup
@CedarConsultingGroup 4 ай бұрын
Dewara Ammala, Achichila akkala Gena Hoda program ekak karanna , Hoda content ekak Wei
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී 👍
@nimeshdulanjana-p4p
@nimeshdulanjana-p4p 4 ай бұрын
Oya eda math ekka hina una ulhitiyawata yana gaman
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@charuthakalana
@charuthakalana 4 ай бұрын
දනුස්ක අයියත් එක්ක විඩියො එකක් ඔන
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
දෙන්නම් 👍
@DanushkaRathnayaka-pj5jr
@DanushkaRathnayaka-pj5jr 4 ай бұрын
❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@inoj-p6b
@inoj-p6b 4 ай бұрын
Gamke ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@damithindika6886
@damithindika6886 2 ай бұрын
Ulhitiyawa koheda bro thiyenne?🙄
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හලාවත පාරෙ....
@Rasindunethima
@Rasindunethima 4 ай бұрын
අයියේ ඔයා උල්හිටි යාවට ආවද මමත් උල්හිටියා වේ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව් දෙපාරක් ආවා......ස්තුතියි 💖
@darshanabandara7549
@darshanabandara7549 4 ай бұрын
❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
💖
@UpaliPerera-m2v
@UpaliPerera-m2v 4 ай бұрын
Video ekak damma eka hodai desapalana hutthala youtube eka badu aran malli
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඒක නම් ඇත්ත ......මේ ටිකේ ඉතින් දේශපාලනය තමයි....
@sureshfernando6596
@sureshfernando6596 4 ай бұрын
18:06 අසේල අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@fernandoprasath3222
@fernandoprasath3222 4 ай бұрын
Damith mepara malimawata demu.... Rata wenas karamu...
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හිතන්න යමක්.....
@fernandoprasath3222
@fernandoprasath3222 4 ай бұрын
@@wishwatiyubaya lankawe Inna daruwo wenuwen apita karanna wenawa
@Chamodh_rajapaksha
@Chamodh_rajapaksha 4 ай бұрын
All those who work in our country are heroes. It is from the sweat of those people that the doctors and engineers of this country were made and they gave medicine to the sick but many people don't know that. May God bless all those who work at sea.❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thank you so much Doctor .....we are all proud of you ...💖🙏💖
@Chamodh_rajapaksha
@Chamodh_rajapaksha 4 ай бұрын
@@wishwatiyubaya ❤️
@trendingbro6369
@trendingbro6369 4 ай бұрын
1st comment 🎉❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Thanks a lot ....💖
@vishmikurera2969
@vishmikurera2969 4 ай бұрын
🇱🇰♥️ මාලු වැඩියෙන් ඉන්න තැන් ධිවරයින්ට පෙනේවා 🧭
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@supuneranga450
@supuneranga450 4 ай бұрын
සුපිරි දමිත් අයියා ඔය බෝට්ටු ලගට ඇවිත් ගන්න පුළුවන් ද මාළු... දෙනවා ද නැත්තං ලෙල්ලමටද කෙලින්ම
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
බෝට්ටු ලගින් ගන්නත් පුලුවන්......👍
@kasunkasun443
@kasunkasun443 4 ай бұрын
මඩු මලු අල්ලන එකක් දන්න
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඉදිරියේදී 👍
@indika123ful
@indika123ful 4 ай бұрын
අයියා සප්පරු සහ තලපත් මාළුවගේ මොකක්ද තියෙන වෙනස්කම නැත්නම් එකම මාළුවටද ඒ නම් දෙකම භාවිතා කරන්නේ?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
සප්පරා කියන්නේ Swordfish ට....තලපතා කියන්නේ Sailfish ට....දෙදෙනා වර්ග දෙකක් හැඩයන් දෙකක්.....රසයන් දෙකක්.....නමුත් දෙදෙනාම සුදුමස් මාලු...... ඔය මම දීපු english නම් වලින් google search කරන්න ඔබට වැඩි විස්තර සහ රූප දැකබලා ගන්න පුලුවන්...... ස්තුතියි 💖
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 4 ай бұрын
දමිත් අයියෙ මාලිමාවට ධිවර ඡන්ද ටිකක් ලයින් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ධීවරයින් නිවැරදි තීරණය ගන්නවා.......
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 4 ай бұрын
@@wishwatiyubaya එහෙම නොවුණොත් ධීවරයින්ට වෙන්නෙ බෝට්ටු දැල් වලලන්න තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ධීවරයින් දැන් සත්‍යය අවභෝද කරගනිමින් ඉන්නේ......රටට හොදම තීරණය දෙයි.....
@harshanalakshitha6096
@harshanalakshitha6096 4 ай бұрын
ලස්සන චැනල් එකට දේශපාලනය ගෙනැල්ලා අල කරන්න එපා බං☝️😂
@tharangadhananjaya2028
@tharangadhananjaya2028 4 ай бұрын
@@harshanalakshitha6096 මචන්.කවදාවත් දේශපාලන කමෙන්ට් එකක් දාලා නැතුව අද දැම්මේ.අපිත් ධීවර පවුල්.කුඩාවැල්ලෙ.අපිත් කෝස්,ලෝන් පන්න කරන්නෙ..මොකද ධීවරයින්ගෙ ජීවිතවලට වැලේ වැල් නැතුව යන්නෙ.මේ දේශපාලනයම තිබ්බොත් සොරි තමයි.
@dimuthdesilva5684
@dimuthdesilva5684 4 ай бұрын
බේරුවල මරදාන හවස බෝට්ටු තොටුපලක් තියෙනවා, හැමදාම හවස මාලු බෝට්ටු එනවා,ආවොත් ලස්සන video එකක් කරගන්න පුලුවන් වෙයි
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
මම එන්නම්......0712118559 මේ නොම්බරයට whatsapp massage එකක් දෙන්න......විස්තර දැනගන්න ... හදවතින්ම ස්තුතියි 💖
@hiranshaminda8455
@hiranshaminda8455 4 ай бұрын
දමිත්, මිගමුව හෝ ඒ අවට කාන්තාවන් ධීවර රැකියාවේ නිරත වෙනවද?
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
වෙනවා.....වැඩිමනක් තම ස්වාමිපුරුශයාට හෝ දරුවන්ට මේ ආකාරයෙන් උදව් කරනවා.....තව මාලු මාර්කට් එකේ මාලු ,කරවල ,ජාඩි වැනි දේවල් විකුනනවා.....තව කරවල වේලනවා....සමහරු කලපු රැකියාව කරනවා.......වක්‍රාකාරයෙන් හෝ රිජුවම ධීවර කර්මාන්තයට දායක වෙනවා...
@it6db
@it6db 4 ай бұрын
කඩවත පල්ලිය ගාවද bro
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඒ පල්ලියට කියන්නේ කඩවත පල්ලිය කියලද......වෙන්නප්පුව උල්හිටියාව ....
@theekshanadasun4720
@theekshanadasun4720 4 ай бұрын
කොප්පරා මාලු හෙන වටිනව කියනව . මම අහල තියනව මාලු අල්ලන අය අල්ලගත්ත ගමන් කොප්පර ලේ බොනව කියලත් ඇත්තද දන්නෑ පුලුවන්නම් අයියේ ඒ ගැන විස්තරයක් දාන්න
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ඔව්....කොප්පරා කියන්නේ ඉතා ජවසම්පන්න මාලුවෙක් ....ඉතා වටිනා පෝශණයක් සහිත් මලිවෙක්....... ලේ බීම ගැන මට ලොකු අදහසක් නෑ.... ස්තුතියි 💖
Vėl Tie Patys #172 apie Vilniaus derbį, Napoleoną ir dvidešimtmetes
3:24:57
உடப்பில் சாலைமீன்(21)
1:49
உடப்பூர் மகாதேவன்
Рет қаралды 1,4 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
ගොක් කොලෙන් අල්ලන ඉස්සො  @wishwatiyubaya 👣😲🦐
27:27
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 123 М.
හොද්දට මාළු @wishwatiyubaya  🙄🙏😎
17:55
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 103 М.
හේරමස්සු දඩයම😲‼ Hunting big Wahoo fish ‼ @wishwatiyubaya 🎣🎣🎣.....
28:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 141 М.
LOBSTER COOKING! | My Mom Made a Expensive Seafood Curry
17:25
SL Fisherman
Рет қаралды 228 М.
ගොම ඉස්සන් දඩයම 🦐😲🎣 @wishwatiyubaya
31:13
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 133 М.
Stunning 700kg Catch of Fish Unloaded From Boat I SL Fisherman
16:34
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.