මාදැල් මඩිය | Madal Madiya |

  Рет қаралды 519,643

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

8 ай бұрын

මාදැල් ධීවර රැකියාව | මාදැලක් වටකරමු | මාදැල් කර්මාන්තය ‪@wishwatiyubaya‬ 🙄👣😮
#මාදැල #seinnetfishing #dragnetfishing
Subscribe for more ‪@wishwatiyubaya‬
For more #wishwatiyubaya
Back ground music credit to you tube audio library
Thanking you for watching ‪@wishwatiyubaya‬

Пікірлер: 972
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
මුදල් (පංගුව) බෙදන ක්‍රමය දවසකට මාදැල් පාඩු දෙකක් හෝ තුනක් වටකරනවා........ එක පාඩුවක් වට කරාම මාලු වෙන්දේසියේ විකිනෙනෙ මිල රු 100000 නම් .....එයින් බාගයක් මාදැල් හිමි කරුට .......ඒ කියන්නේ රු.50000 ක්.....රු.කෝටියක මාලු වැටුනොත් ලක්ශ පනහක් හිමි කරුට......මේලෙස කෝටි ගනනින් වැටෙන අවස්තා ඕනෑ තරම් තියෙනවා...... හිමි කරුගේ කොටස වෙන් කලාට පසුව....ඉතිරි මුදල බෝට්ටුවේ යන 5 දෙනාට , ට්‍රැක්ටර් දෙකට ,සහ මාදැල අදින උදවු වූ හැමට සහ දැලේ නායකයා මන්ඩඩි රාලට වෙන් වෙනවා.... දැල අදින අයට හොද්දට මාලු පංගුවයි මුදලින් පංගුවයි ..... බෝට්ටුවේ යන 5දෙනාට මාලු පංගුවයි මුදලින් පංගු එකා මාර බැගින්......ඇන්ජිම පදින කෙනාට තව පංගු එකාමාරක් වැඩිපුර දෙනවා.......මන්ඩඩි රාලට පංගු එකා මාරෙ දෙකයි. මන්ඩඩි රාලට හිමි කරු 10% ඔහුගේ කොටසින් පංගුවලට අමතරව දෙනවා..... ඒවගේම මුහුදට බහින දෙන්නාට මාලු පංගු දෙකයි.....මුදල් පංගුත් දෙකයි...... මෙන්න මේ ආකාරයට තමයි මාදැලේ ගෙවීම් කරන්නේ......දිනපතා මුදල් සහ මාලු අතට ලැබෙනවා......
@user-mr4wp7ku4l
@user-mr4wp7ku4l 7 ай бұрын
Hoda pahadili kirimak thanks me wage dewal kiyala denawata❤️❤️
@priyankaperera6300
@priyankaperera6300 7 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් good on you mate
@lakshanvithanage57
@lakshanvithanage57 7 ай бұрын
ඒක හොද පැහැදිලි කිරීමක්
@jesicafernando8028
@jesicafernando8028 7 ай бұрын
අනේ ඕක ගන්න ඔය මිනිස්සු කොච්චර මහන්සි වෙන්න ඕනද,,, ආදරෙයි අපේ ධීවර සහෝදරයන්ට ❤❤❤
@konara261
@konara261 7 ай бұрын
උඹට ස්තුතියි මිත්‍රයා. මේ තොරතුරු වලට.
@sisirahapuhinna3576
@sisirahapuhinna3576 7 ай бұрын
ඉතා හොඳ වැඩසටහනක් . රළු මිනිසුන් කියා මා සිතා සිටි ධීවර ජනතාව සරළ සාමූහික ජනතාවක්.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@J.a.d123
@J.a.d123 6 ай бұрын
අපේ ගමේම මිනිස්සු. දවසකට පාඩුයි , දවසකට සරුයි. එත් හරිම කැපවීමෙන් කරන රස්සාවක් . මහ අව්වේ කන කට්ට , ලුනු වතුර එක්ක හැප්පි පැප්පි ඒක ලේසි දෙයක් නෙමේ 🤛 හරිම ආඩම්බරයි මෙහෙම video දකිද්දී. බොහොම ස්තූතියි මේ වගේ ලස්සන video එකක් කරාට .❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Hasi_era
@Hasi_era 5 ай бұрын
ලංකාවේ දැකපු හොදම චැනල් එකක් . මොකද මේක ඉදිරිපත් කරන කෙනා පෙන්නන දේවල් සම්බන්ධව හොදට අත්දැකීම් තියෙන ඒ අයව ආශ්‍රය කරන කෙනෙක් වෙන්න ඕනේ කතා කරන දේවල් දැක්කහම තේරෙනවා..
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@adissanayaka79
@adissanayaka79 4 ай бұрын
නැත්නම් මේ මීගමුවේ දමියා ... St , Marry's college Negombo Old boy කෙනෙක්.. පට්ට Cricketer , මරු Batsman මූ මගේ team එකේ හිටපු 1997,1998,1999...Maristella එකට 2 දවසේ උදේ ඉදන් හවස් වෙනකම්ම ගැහුව ... දමිය යි මම දෙන්නම 50 ගහල gema drow කරා අපි දෙන්නා....😂😂😂😂
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@aiescharyagunasekara7934
@aiescharyagunasekara7934 4 ай бұрын
Thanks Honda wedak
@asankaauth7713
@asankaauth7713 2 ай бұрын
එයත් ධ්වරයෙක් හෝ ඊට සම්බන්ධ කෙනෙක්.
@tcfdesilva1761
@tcfdesilva1761 7 ай бұрын
අද තමයි මුල්වරට දැක්කේ බෝට්ටුවෙන් ගිහින් දැලක් දානවා.👍 මඩිය නම් මීට පෙර දැකලා තියෙනවා.. මේ වීඩියෝ එකක් දුන්නට බොහොම ස්තූතියි. ජයවේවා ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි හදවතින්ම 💖
@shalikakuweju1414
@shalikakuweju1414 7 ай бұрын
සුපිරි වීඩියෝ එකක් මල්ලී... අපට ජීවිතේට දකින්න නොලැබෙන දෙයක්. ඒ ධිවර මහත්තුරුත් නියමෙට තම කාර්ය පැහැදිලි කරනවා❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@SanjuRavishka4431
@SanjuRavishka4431 7 ай бұрын
ලංකාවෙ මුල්ම වතාවට ධීවර කර්මාන්තය ගැන හැම අස්සක් මුල්ලක් නෑර කියාදෙන එකම චැනල් එක මේ.❤❤❤❤ ජයවේවා දමිත් අයිය.. දෙවි පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@LaaaAha
@LaaaAha 7 ай бұрын
​@@wishwatiyubayaiite😊
@jpSL
@jpSL 7 ай бұрын
වටිනවා මචන් මේ දැනුම,අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා මේ උපසංස්කෘතීන් ගැන,දිගටම කරගෙන යන්ඩ, ජය වේවා! 👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thamarakumari7364
@thamarakumari7364 7 ай бұрын
Api කවදාවත් දැකලා නැති නිසා මේ video එක හරිම වටිනවා. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා. බොහොමත්ම ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@singapore0419
@singapore0419 7 ай бұрын
ඇත්තමයි මමත් හැමදාම බලනවා ඔයාගේ video . මිනිස්සු මාරම කට්ටක් කන්නේ ජීවිතය ගැටගහගන්න නේද. හැමෝටම ජයෙන් ජයම වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 7 ай бұрын
සුපරි සුපරි බලන් ඉන්නකොට කොච්චර අමාරුද අපි මාළු ගන්න ගියපුවාම ගණන් වැඩි කියලා අඩුවට ඉල්ලනවා මහා මුහුදේ එක්ක ඔට්ටුවෙලා ගන්නේ පොඩ් සෝචිචමක් බුදුසරණයි ජේසු පිහිටයි ඔබ සියළුම දෙනාටම ❤❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@UthurangaSandharuwan-oh6he
@UthurangaSandharuwan-oh6he 7 ай бұрын
මුන්ව වැල්ලට බිහිවේලා තියේන්නේ දරදිය අදින්න තමයි 😂😂😂 මුන්ට වේන ගමනක් කොහොමත් නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@seylanmadhusanka2198
@seylanmadhusanka2198 7 ай бұрын
​​@@UthurangaSandharuwan-oh6he උබට වඩා හොඳට කාලා බීලා සතුටින් ධීවරයෝ ඉන්නවා බන්. උබ අනුන්ට ඊරිසියා කරකර ඉඳපන්. ගෝතයා 🤣 පුලුවන් නම් ඔය වචන වැල්ලට ඇවිත් කියපන්.. තොට වැල්ලෙ ගෑනුන්ගෙන් ගුටි කන්න වෙන්නෙ මෝඩ මූසලයා 🤣🤣
@binodhbanuka5912
@binodhbanuka5912 6 ай бұрын
​@@seylanmadhusanka2198මු දන්නැ බන් විදින දුක මුන් එහෙම මුහුදට ගිහින් දැල් පලක් ගැහුවොත් සෙලයින් දෙන්න වෙනවා ඇගපතේ අමාරැවට සතියක් නැගිටින්නැ😂
@nandanawakkubura3800
@nandanawakkubura3800 6 ай бұрын
ගොඩක් වටිනවා ඒ video එක නොදැන හිටපු ගොඩක් වචන වගේම මාදැල් කර්මාන්තය කරන විදිහ හරියටම පැහැදිලි උනා . ඒ ධීවර සහෝදරයන් සියලු දෙනාට දෙවි පිහිටයි ! 🙏 මේවගේ තව වටින video ඉස්සරහට කරන්න 👍🔥❤️🙏
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asankaauth7713
@asankaauth7713 2 ай бұрын
වෙන්නප්පුවෙ අපිත් සුපිරි ධ්වරයෝ තමයි. ❤❤❤🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandarudilshan2739
@sandarudilshan2739 7 ай бұрын
හිතන තරන් ලෙසි නැ නෙ කොචිචර මහන්සියක් වෙන්න ඔනෙද කියලා අද තමා දැන ගත්තෙ අපෙ පැත්තෙත් දැන් ගොඩක් ටැක්ටර් තමා අතින් අදිනවා අඩුයි හැමදාම මෙ වගෙ එවා ගෙන්න ❤ හැම දිවරයෙක්ටම . Jp . ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 3 күн бұрын
හොඳ දැනීමක් ලැබූනා ඔබට ස්තූතියි 👍❤🙏
@wishwatiyubaya
@wishwatiyubaya 3 күн бұрын
ස්තුතියි 👍
@jayawardanapriyantha5074
@jayawardanapriyantha5074 7 ай бұрын
හරිම අගෙයි.......අති දුශ්කර කාර්යයක්.......සියලු දෙනාගේ ජීවිත වලට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා.........බුදු සරනයි.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@gayansstories1167
@gayansstories1167 Ай бұрын
❤❤❤❤❤❤❤
@madumadushika1878
@madumadushika1878 7 ай бұрын
මං ගොඩක් ආසවෙින් හිටියේ මාදැල් අදිනවා බලන්න..❤❤❤අද එකත් හරි..ජේසු පිහිටයි හැම ධිවරයෙක්ටම..
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@invisibleman8676
@invisibleman8676 7 ай бұрын
ගැම්මක් තමයි සහෝදරයා තව තවත් පුදුමාකාර දසුන් අප වෙත ගෙන එන්නට වරම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඡයෙන් ජයම වේවා..❤❤😊👊👊🇱🇰👊🙌🙌❤❤🤘👊🇱🇰👊🤘🤘🇱🇰😃😃🐟🐟🍁🍁🍃🐳👊❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@p.msunilsantha6755
@p.msunilsantha6755 7 ай бұрын
සියලුම ධිවර ජනතාවට ආඩම්බරයක් ජයවෙිවා ඉදිරියටත් වැඩි වැඩියෙන්ම හරියන්න ඔන දමිත් සහෝදරයාට ජෙසුස් පිහිටයි බුදුන්වහන්සේගේ සරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NishanthiPriyangani-gk3sf
@NishanthiPriyangani-gk3sf 7 ай бұрын
මාරයි හිතාගන්නත් අමරුයි.කවදාවත් දැකල නැති දේවල් .ධීවරයෝ සැබෑ දක්ෂ යෝ.ඔබටත් බොහොම ස්තුතියි මේ දේවල් අපිට දකින්න සලස්වට.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandunshya4422
@sandunshya4422 7 ай бұрын
සෑමවිටම ඔබගේ ආරක්ෂකාව ගැන සැලකිලිමත් වන්න ඔබට ජයීන් ජයම වේවා සුබ ගමන් සහෝදරයා ❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anthonywarnakulasuriya3451
@anthonywarnakulasuriya3451 7 ай бұрын
Excellen program tank you very much sr👌👍🖐😘🇱🇰🇮🇹
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
You are welcome 💖
@pasidulakmal6319
@pasidulakmal6319 7 ай бұрын
අදත් වීඩියෝ එක සුපිරියි .මුදල් පංගු බෙදන විදිය ගැන කියලා දුන්නාට ඔයාට ගොඩාක් ස්තූතියි .
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
තේරුනා නේද.....පංගු බෙදෙන විදිය.... 👍
@sarathvijayananda769
@sarathvijayananda769 5 ай бұрын
ඔබගේ වෘත්තීයමය ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.අනවශ්‍ය කතා නොකර අත්‍යවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කිරීමත් මුලු ක්‍රියාවලියම පැහැදිලිව දැනුවත් කිරීමත් අගය කල යුතුයි.සුපැහැදිලි දර්ශන, සංස්කරණය,පසුතල සංගීතය සහ කාල සීමාව ප්‍රශංසා කල යුතුයි.තව තවත මෙවන් වටිනා දෑ ඉදිරිපත් කිරීමට වාසනාව, ධෛර්යය ලැබේවා!
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@samanpriyadarshana133
@samanpriyadarshana133 7 ай бұрын
නියමයි දමිත්. බෝට්ටුවෙ ගිහින් දැල එලන එක පෙන්නපු එක ගොඩක් වටිනව.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@randilgayashan7605
@randilgayashan7605 7 ай бұрын
වීඩියෝ එක සමහර කෑලි නෑ කියල හිතන්නේ නැති තරම් හොඳට තිබ්බ .වීඩියෝ ටයිම් දිග උනාට කමක් නෑ අයියෙ .කොහොමහරි වීඩියෝ එක එකපාර බලල ඉවර කරා .ජය වේවා ❤🔥
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-kf2te1vr8b
@user-kf2te1vr8b 7 ай бұрын
ලෝකයේ ම ඉන්න මිනිස්සු න් ගෙ අඩු පාඩු වැරදි හොය හොයා කාලය කා දමන අන් අයගේ හිත්ද රිදවමින් අපහාස මුඛයෙන් කතා කරන පහත් මිනිස්සු අතර ඔබතුමා කරපු. මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් හරි සතූටින් බැලුවා තව තවත් මේවගේ වැදගත් හරවත් වීඩියෝ කරන්න ඔබට ජය වේවා ස්තූතියි 😅😅😅🎉🎉🎉❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 3 күн бұрын
ෂා නියම චැනල් එකක් 👍❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 күн бұрын
හදවතින්ම ස්තුතියි ......සාදරයෙන් ඔබව පිලිගන්නවා 💖
@oshandhanushka7007
@oshandhanushka7007 7 ай бұрын
ගොඩක් මහන්සි වෙලා කරපු video එකක්..හොද දැනුමක් ලැබුනා .ඔබ තුමාට බොහොම ස්තූතී මේ වගේ වැදගත් video කරන එකට...තවත් මේ වගේ video කිරීමට ශක්තිය ලැබේවා.ජේසු පිහිටයි.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි හදවතින්ම 💖
@rathnayaka958
@rathnayaka958 7 ай бұрын
අනේ හරිම ආසාවෙන් බැලුවා තව මේ වගේ ඒවා දාන්න. බලාපොරොත්තු වෙන් ඉන්නවා.❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@GemigedaraOrganicQulityProduct
@GemigedaraOrganicQulityProduct 27 күн бұрын
අපේ ධීවර රස්සාව කරන මහත්වරැන්ට තිස්තුන්කෝටියක් දෙවි රැකවරණය ලැබෙන්න ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 27 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-bg5uw5xs9l
@user-bg5uw5xs9l 5 ай бұрын
ඔබතුමාත් ජිවිතය පරදුවට තියල අපි වෙනුවෙන් ගිය ගමනක්. දනුම ලබා දුන්නට ස්තුතියි.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@konara261
@konara261 7 ай бұрын
උඹට ස්තුතියි මිත්‍රයා. දෙවි රැකවරණයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@menakagg
@menakagg 7 ай бұрын
ඉතා හොඳ වීඩියෝවක්. ජයවෙිවා !
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nelumillankoon869
@nelumillankoon869 7 ай бұрын
මේක තමා දැකපු හොදා වීඩියෝ එක. ලේසියෙන් මේ වගේ දේවල් ගැන දැනගන්න වෙන්නෙ නෑ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@owensillva9263
@owensillva9263 6 ай бұрын
සුපිරි සුපිරි ආසම දේවල් දකින්න ලැබිම. .ජයවෙිවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rsmfernando
@rsmfernando 7 ай бұрын
Thank You, Sir, for a very educational and insightful presentation.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Glad it was helpful ......you are welcome 💖
@harshlk
@harshlk 7 ай бұрын
අපිට හිතාගන්න වත් බැරි ලොකු process එකක්නෙ තියෙන්නෙ..රෙස්පෙක්ට් මේවා අපිට පෙන්නනවට 😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-hi1gq5oy8o
@user-hi1gq5oy8o 3 күн бұрын
ඇත්තටම මම ආසවෙන් බලනවා❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dimuthurukshan1325
@dimuthurukshan1325 10 күн бұрын
මම ඉයේ තමා ඔයාගේ චැනල් එකට සෙට් උනේ.... තිස්ස අයියලා එක්ක තව විඩියෝ කරන්න ... ජය වේවා ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 күн бұрын
හදවතින්ම ස්තුතියි 💖 සාදරයෙන් පිලිගන්නවා .........
@chathurajayarathna4091
@chathurajayarathna4091 7 ай бұрын
ධීවරයින් ඉතාමත් දක්ශයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@prasannajanaka5635
@prasannajanaka5635 7 ай бұрын
ගොඩක් වටිනවා මේ දෙවල් පෙන්නනවට❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 3 ай бұрын
මම පලගතුරේ......හැම දේම අපෙ අයට පැහැදිලි කරපු අයියා ඇතුලු සෙටි එකටම ජය වේවා ...ආදරෙයි අපේ කමට 😘
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lalsekara1675
@lalsekara1675 3 ай бұрын
බොහොම ස්තුති ,ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අර්ථවත් ,,❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 7 ай бұрын
දවල් බං දැක්කෙ බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ නිදහසේ බලන්න😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kelum1980
@Kelum1980 7 ай бұрын
ඉස්සරත් මාදැල් අදින වීඩියෝ දැකලා තියෙනවා, උඹ තරම් ගේමක් ගහලා නැහැ මචං වෙන එකෙක්වත්... තෙප්පමේ ඉන්න කෙනා කරන කාර්යභාරයත් පෙන්නුවා නම් ආයේ 100% ක්ම සම්පුර්ණයි... ඒ නැතත් ලොකු අඩුවක් නැහැ, මේක ගොඩක් හොඳ වීඩියෝ එකක්...
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්....මටත් ඒ අඩුපාඩුව තේරුනා .....රැකියාව කරන කලබලය තුල මට මගේ ඉල්ලීම් කරන්න බෑ......කෙසේහෝ නැවත දවසක අනිවාර්යයෙන්ම ඒ කොටස පෙන්වනවා........ හදවතින්ම ස්තුතියි 💖
@kaushalyamadubhashini437
@kaushalyamadubhashini437 5 ай бұрын
ආස හිතුණා වගේම ,දුකක් දැනුනා
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
යතාර්ථය 💖
@waltergunetilleke5344
@waltergunetilleke5344 5 ай бұрын
සංනීර්ණ වැඩක්.පලපුරුකම් අවශ්‍යයි. රජය මොවුන්ට අත දිය යුතුයි.
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖🙏
@gggglakmal5040
@gggglakmal5040 7 ай бұрын
අදත් එලම තමා ..❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@gayanprashad
@gayanprashad 7 ай бұрын
මේක නම් සුපිරි අය්යේ එන්නද වෙලාවක මීගමු පැත්තේ ෆන් එකක් දාන්න අපි මරදගහමුල සෙට් වෙමුද 🍷🍷🍷🍷🍷👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
එන්න වෙලාවක.....👍
@barathakumaraparapevidanal2528
@barathakumaraparapevidanal2528 5 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ලොකු මහන්සියක් විය යුතු යි මෙවැනි වටිනා video එකක් කරන්න
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ireshmaduranga4013
@ireshmaduranga4013 7 ай бұрын
අද තමයි මුල්වරට දැක්කේ බෝට්ටුවෙන් ගිහින් දැලක් දානවා.......දමිත් අයිය.. දෙවි පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@asinthanuwan6790
@asinthanuwan6790 7 ай бұрын
නියමයි අයියා, ඔයා මාර මහන්සියක් වෙන්නෙ මේ දේවල් අපිට පෙන්වන්න❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thamidudilshan1814
@thamidudilshan1814 7 ай бұрын
දැල්ලො අල්ලන එකක් ඔනි🥲
@chathura3
@chathura3 7 ай бұрын
Ow
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී දෙන්නම් 👍
@sethsrilanka
@sethsrilanka 4 ай бұрын
ඉතාමත්ම කැපවීමෙන් කල වීඩියෝවක්. කැමරා ආම්පන්න පවා ඉක්මනින්ම විනාශ විය හැකියි. මේ පිරිසගේ විස්තරයක් ගෙන ආ ඔබට ස්තූතියි 🙏 ජයෙන්ජයම වේවා,,,
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-of1wl2ys8k
@user-of1wl2ys8k 5 ай бұрын
බොහොම ස්තුතියි පුතේ පළමු වරට දැක්කේ මාළු දැල් අඳිනවා ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 7 ай бұрын
මාදැල් අදිනවා දැකලා තියනවා එලනවා දැක්කේ අද තමා දමිත් අයියෙ සුපිරි තමා ඉතිං
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@wasantakumara5770
@wasantakumara5770 7 ай бұрын
@@wishwatiyubaya 👌👌👌
@ajanthaajantha3207
@ajanthaajantha3207 7 ай бұрын
සුලෝචන ගෙ විඩියො එකක් ඔනෙ
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී දෙන්නම් 👍
@sampaththilakarathna8924
@sampaththilakarathna8924 7 ай бұрын
ගොක් වටිනා ලස්සන විඩියො එකක්.බොහොමත් ස්තූතියි ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@sarasi1311
@sarasi1311 7 ай бұрын
Thank you damith aiya jeewithe palaweni wathawata ma dalak adinawa dakke danum sambarayak ekathu kara gaththa oya hinda. Jayawewa deewarayo rakadewa theruwan saranai jesu pihitai❤🙏❤🙏❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@c.msilva5373
@c.msilva5373 7 ай бұрын
නියමයි අයියේ .... පවිි ගොඩාක් මහන්සි වෙනවා .. මිල අඩු කරලා මාලු ඉල්ලන හොදනැහැ... නේද අයියා ... හිතන්න අනිත් අයත් මෙිි ගැන.. ❤❤❤❤😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hasinduhansaka
@hasinduhansaka 7 ай бұрын
ගොඩක් අවදානම් රස්සාවක් නේ 😶‍🌫️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්......කල්පනාකාරීව කරන්න ඕනේ....
@udenika5732
@udenika5732 4 ай бұрын
අදමයි දැක්ක මා del වලින් මාලු අල්ලනවා.බොහොම ස්තූතිය අයියේ ..ජයන් ජය ම වේවා ❤❤❤❤❤🎉🎉🎉🎉
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nirmalawanigapura8904
@nirmalawanigapura8904 3 ай бұрын
නියමයි . මා දැල් අඳිනවා දැකලා තිබ්බට මේ තරම් දේවල් දන්නේ නැහැ .❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@EvonzCasper
@EvonzCasper 7 ай бұрын
බල්ලෙකුත් ආව නේද බෝට්ටුව පස්සෙන්😂
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඔව්.....ඒ බල්ල වතුරට පුරුදුයි...
@GemigedaraOrganicQulityProduct
@GemigedaraOrganicQulityProduct 27 күн бұрын
මමත් දැක්කා පස්සේ මම හිතුවා ඒ මනුස්සයෙක් වෙන්න ඇති කියලා
@lazylizard6682
@lazylizard6682 7 ай бұрын
රුපියල් හතලිස්දාහට 45ක් මහන්සි උනා..එක්කෙනෙක්ට රුපියල් දාහක්වත් නැහැ.😔😔😔
@Kelum1980
@Kelum1980 7 ай бұрын
ඒ 45 ඇවිල්ලා දැල් අදින අය, ඉස්සරනම් පාරේ යන අයත් ඇවිත් දැලට අත ගහනවා නොමිළේ මාළු ටිකක් අරගෙන යන්න. මම දන්න විදිහට ඒ අයට මාළු කොටසක් විතරයි දෙන්නෙ, ආදායමෙන් කොටස් දෙන්නෙ නැහැ... ඔය හතළිස්දාහ කියන්නෙ මාළු අල්ලන්න සහභාගී වෙච්ච අයගේ ආදායම...
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 7 ай бұрын
අහු වෙන මාළු අනුව තමයි ඉතින්. මාළු තියෙන දවස් වල එක පාරකට වඩා අදිනවා. සමහර දවස් වල පුළුවන් උනොත් තුන් පාරකුත් අදිනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
දවසකට මාදැල් පාඩු දෙකක් හෝ තුනක් වටකරනවා........ එක පාඩුවක් වට කරාම මාලු වෙන්දේසියේ විකිනෙනෙ මිල රු 100000 නම් .....එයින් බාගයක් මාදැල් හිමි කරුට .......ඒ කියන්නේ රු.50000 ක්.....රු.කෝටියක මාලු වැටුනොත් ලක්ශ පනහක් හිමි කරුට......මේලෙස කෝටි ගනනින් වැටෙන අවස්තා ඕනෑ තරම් තියෙනවා...... හිමි කරුගේ කොටස වෙන් කලාට පසුව....ඉතිරි මුදල බෝට්ටුවේ යන 5 දෙනාට , ට්‍රැක්ටර් දෙකට ,සහ මාදැල අදින උදවු වූ හැමට සහ දැලේ නායකයා මන්ඩඩි රාලට වෙන් වෙනවා.... දැල අදින අයට හොද්දට මාලු පංගුවයි මුදලින් පංගුවයි ..... බෝට්ටුවේ යන 5දෙනාට මාලු පංගුවයි මුදලින් පංගු එකා මාර බැගින්......ඇන්ජිම පදින කෙනාට තව පංගු එකාමාරක් වැඩිපුර දෙනවා.......මන්ඩඩි රාලට පංගු එකා මාරෙ දෙකයි. මන්ඩඩි රාලට හිමි කරු 10% ඔහුගේ කොටසින් පංගුවලට අමතරව දෙනවා..... ඒවගේම මුහුදට බහින දෙන්නාට මාලු පංගු දෙකයි.....මුදල් පංගුත් දෙකයි...... මෙන්න මේ ආකාරයට තමයි මාදැලේ ගෙවීම් කරන්නේ......දිනපතා මුදල් සහ මාලු අතට ලැබෙනවා......
@lazylizard6682
@lazylizard6682 7 ай бұрын
@@wishwatiyubaya ❤️🙏🙏
@Mr-gp2kw
@Mr-gp2kw 7 ай бұрын
​@@Kelum1980ow 👍 hamotama adayama denne na malu witharai denne
@asankasameera9398
@asankasameera9398 3 ай бұрын
අම්මපල් මේ වීඩියෝ එකෙන් තමා මාළු දැල් අදින විදිය දැනගත්තෙ ❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-rf4rt4dv8p
@user-rf4rt4dv8p 7 ай бұрын
ඔබට ස්තුතියි මිත්‍රයා ජේසු පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-sr5pl5wc4u
@user-sr5pl5wc4u 7 ай бұрын
දැන් ඉතින් ඔහොම බෑ,ලෝ ගෝ එක ගහපු ටී ශර්ට් එකක් එහෙම ගහගෙන යමු නේ වැඩ වලට යද්දි කොම්ලො❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු......සරලව කරන ඉදිරිපත් කිරීම වටිනවා. බලමු උත්සාහයක් ගමු....💖
@Mr-gp2kw
@Mr-gp2kw 7 ай бұрын
​@@wishwatiyubayae wunat t shirt ekak print karapu ethokota wade thawath kolitiy ❤️👍
@user-rr3zf6jf3n
@user-rr3zf6jf3n 7 ай бұрын
මීගමුවේ වැඩියෙන්ම සුද්දියෝ වැල්ල තපින්නේ මොන හරියෙද බ්‍රවුන්ස් වෙරළ ඉන්නේ දැං හම්පට ගැහිච්ච නාකි සුද්දියෝ 😢😢😢 තරුණ පහේ සුද්දියෝ වැල්ල තපින තැනක් නැද්ද මීගමුවේ 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@rasitha2.0
@rasitha2.0 7 ай бұрын
අසහනෙද පොන්නයො
@theprofessor6675
@theprofessor6675 7 ай бұрын
අසහන කාරයොත් මේකෙ ඉන්නවනෙ තූ.... නොදකිං
@dineshpieris291
@dineshpieris291 7 ай бұрын
Gon wesawa, gedarain eliyata yanna kalin oluwa hadaaa ganin ponnnaya 🤮🤮🤮🤮
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 7 ай бұрын
අසහනේද නැතනම් ජානවල ප්‍රශ්නයක් ද😂
@kasuntharaka348
@kasuntharaka348 7 ай бұрын
මේකට ඇවිත් මාලු ගැන අහපන් පකවල් අහන්නේ නැතුව 😂
@rakithamadushan9722
@rakithamadushan9722 7 ай бұрын
එල එල.වීඩියො ඕන හැමදාම වගේ හොදේ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
උපරිම උත්සාහයක් ගන්නම්.....👍
@nuwangodakanda1344
@nuwangodakanda1344 7 ай бұрын
ගොඩක් හොද පැහැදිලිකිරිමක් ❤ස්තුතියි ඔබට
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 7 ай бұрын
මාළු අපට ලැබෙන හැටි හරි පිළිවෙලට දැනගත්තේ අද තමයි එයාලා විදින දුක් දැක්කම කීයට වුනත් මාළු ගන්න හිතෙනවා ගොඩක් ස්තුතියි මල්ලි අපට මේ දැනුම ලබාදුන්නාට 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@cddr2203
@cddr2203 7 ай бұрын
Meka nam machen patta process ekak.....superb machen jeevithe ta dekala nathi apita mewa dakinna salaswana ekata......ධීවර දෑතට....ජේසු පිහිටයි 🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ranigeetha1312
@ranigeetha1312 7 ай бұрын
ගොඩක් ස්තුතියී මාලු අල්ලන ක්‍රමය පෙන්නුවාට. 👍👍🙂🙂❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ඉදිරියේදී තවත් ක්‍රම පෙන්වන්නම්......👍
@samanhewavitharana6063
@samanhewavitharana6063 7 ай бұрын
සුපිරි වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@JayaweeraPremawarbhna
@JayaweeraPremawarbhna 5 күн бұрын
දැකලත්නැතිඅවස්තාවක්දැක්කස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 5 күн бұрын
ස්තුතියි 👍
@AnasleeSamaranayake
@AnasleeSamaranayake 3 ай бұрын
ස්තූතියි දුන්න දැනුම හා එකතුකරපු කතිකාවට❤
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chanukadinesh7266
@chanukadinesh7266 7 ай бұрын
එකෙන්ම සුපිරි හොදේ... ජය💗
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-zd8qr9vb6w
@user-zd8qr9vb6w 7 ай бұрын
නියමයි අයියේ තව තව අලුත් දේවල් පෙන්නන්න අපිට ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@user-oi2ve2je4o
@user-oi2ve2je4o 6 ай бұрын
lassana vidio akak asawen beluwa janaka ayiya Sampath ayiya supiri weddo thama
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@machaningermany212
@machaningermany212 3 ай бұрын
බොහොම ස්තුතියි මේ දැනුම ලබාදෙනවට.
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 💖
@upekhanppd
@upekhanppd 29 күн бұрын
Yes, this is very hard job in our part of world because most parts of the job is being done manually . However are greatful to our fishing community for providing people fresh fish throughout the year !
@wishwatiyubaya
@wishwatiyubaya 29 күн бұрын
Thank you so much 💖
@malithperera3662
@malithperera3662 7 ай бұрын
godak watina video ekak jayawewa..! hamotama jaya wewa...!
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sugandi3444
@sugandi3444 6 ай бұрын
ධීවර සියලු දෙනාටම දෙවි රැකවරණ
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sudarshanapushpakumara7202
@sudarshanapushpakumara7202 7 ай бұрын
Godak dewal denagaththa. Watinawa bohoma sthuthi sahodaraya. Aniwarenma hamuwenna ona charithayak oya. Jesupihitai ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 7 ай бұрын
සුපිරිම වීඩියෝ එකක් ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nayanaadikari4454
@nayanaadikari4454 3 ай бұрын
"ධීවරයෝ" චිත්‍රපටය මතක් උනා. දැල ගොඩට අදිනකොට ඒ අය සිංදු කියනව.හරිම ලස්සනයි .
@nayanaadikari4454
@nayanaadikari4454 3 ай бұрын
එපා නොවෙන හඬ සාගරයේ රැල්ලේ හඬ.😅
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anuradhapriyankara1809
@anuradhapriyankara1809 3 ай бұрын
මාරම දෙවල් ඉගෙන ගන්න තියනව..
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sonaliperera1804
@sonaliperera1804 7 ай бұрын
Ape set eka jaya wewa
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@danushkapriyantha3137
@danushkapriyantha3137 7 ай бұрын
Adath supiri video ekak. 🔥👍❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@carrollatchman985
@carrollatchman985 7 ай бұрын
Very interesting. ❤Hard work.. Fresh FISH ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Thanks for watching 💖
@a.chathurangafernando
@a.chathurangafernando 7 ай бұрын
Very interesting video brother 🤩🤩 thank you 💛💛
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
Glad you enjoyed it 💖
@lankafocus7103
@lankafocus7103 7 ай бұрын
නියමයි සුපිරිම චැනල් එකක් ජයම පතනවා❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@PathumPathum-yk4ms
@PathumPathum-yk4ms Ай бұрын
thanks ඔයාලට අදමයි මා දැලක් සම්පුරනයෙන්ම අදිනව දැක්කෙ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@businessworld.7951
@businessworld.7951 7 ай бұрын
Mekanam supiry video ekak. Me video eka Karanna Damithta Udaukala siyaluma diwarainta suba pathanawa. Jaya wewa siyaluma denata. Me wage Thawath hoda wadak karanna damaithta hakiyawa labewa.
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@KasunDana
@KasunDana 7 ай бұрын
Aiya oya video akak Dana kam balan inna . Adath supiriyak thamai ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි හදවතින්ම 💖
@arjunravindra6079
@arjunravindra6079 7 ай бұрын
Supiri ada video eka
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@janithsadaruwan7098
@janithsadaruwan7098 7 ай бұрын
මම ජා-ඇල ඉන්නේ අයියේ .අපි නොවැම්බර් දෙසැම්බර් අනිවාර්යයෙන්ම යනවා මාදැල් අදිනවා බලන්නයි මළු ගන්නයි. මාදැල අදිනවා දැකලා තියෙනවා. අද තාමා දැක්කෙ මාදැල වටකරනවා. වටකරනවා වගේම අදින එකත් අමාරුයි. පැය එකහමාරක් දෙකක් ගියත් අව්වේ හිටන් ඉන්නවා නෙ අයියේ . අපි කොච්චර වෙලා ගියත් අදිනවා බලලා මළුත් අරන් එන්නේ ගොඩාක් ස්තුති 🙏 අයියේ මේ වගේ විඩියෝ එකක් දැමීමට . අයියා විඩියො එකක් දනකන් අනිවාර්යයෙන් බලන් ඉන්නේ අයියේ . ඔයාට ජාය වේවා 🙏🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Nipun47
@Nipun47 7 ай бұрын
Patta gemak gahanne budusaranai ublta♥️♥️♥️♥️♥️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
පංදම්පෑම 😲 @wishwatiyubaya 🎣🦀🐋
16:22
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 10 М.
ගල්මගේ  අල්ලපු හොර පරව් | hunting trevally fish  🐟🎣🐟
18:38
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 256 М.
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 54 МЛН
Watermelon Cat?! 🙀 #cat #cute #kitten
00:56
Stocat
Рет қаралды 32 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 52 МЛН
Amazing Seine Net Catch Half Ton Of Fish | Seine Net Fishing
24:02
SL Fisherman
Рет қаралды 813 М.
DALAWANG ARAW SA LAOT
44:00
Buhay Isla Vlog Tv
Рет қаралды 29 М.
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 966 М.