බදුලුපුර උරුමය සොයා - රත්වත්ත වලව්ව with Janaka Thennakoon - Badulupura News බදුලුපුර නිවුස්

  Рет қаралды 127,876

Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී

Badulupura News Tv බදුලුපුර නිවුස් ටීවී

2 жыл бұрын

බදුලුපුර උරුමය සොයා - රත්වත්ත වලව්ව with Janaka Thennakoon - Badulupura News බදුලුපුර නිවුස්

Пікірлер: 183
@bandaramallawa1135
@bandaramallawa1135 2 жыл бұрын
මේවගේ වැඩ සටහන් ගොඩක් වටිනවා .ඒවගේම මිල්රෝයි රත්වත්තේ මැතිතුමා මේ වලව්ව අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කිරීමට ගන්න කැපකිරීම ගැන එතුමාට ගොඩක් ස්තූතිය .රත්වත්තේ මහ වලව්වත් ගොපල්ලව වලව්වත් අලුවිහාරේ වලව්වත් පිහිටලා තියෙන්නේ මාතලේ නගරයට ආසන්නයේමයි.අදටත් රජයේ ගොඩනෑගිළි,ක්‍රීඩාන්ගන ,මෙතුමානන්ගේ පව්ලේ පරිත්‍යාගය .මෙතුමාට දීර්ඝායුස ප්‍රාර්ථනා කරනවා තුනුරුවන්ගේම සරනයි දලදාසමිදුන්ගේ පිහිටයි .
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
🙏🙏🙏🙏
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
ඔබතුමාට නිරොගි සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@denuwangunasekara9877
@denuwangunasekara9877 2 ай бұрын
ඉතා ම වටිනා හරවත් වැඩසටහනක්.ඉතිහාස පර්‍යේෂණ කරන සරසවි සිසුවෙක් හැටියට බොහෝම ප්‍රයෝජනවත් .
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
ඔබතුමා ට බොහෝම පිං මේ විදියට හරි අනාගත පරපුරට දැකගන්න ලැබීම ගැන , දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි , ජනක මහත්තය ට ත් ස්තුතියි
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
🙏🙏🙏🙏
@freemo6079
@freemo6079 2 жыл бұрын
සංස්කෘතික වටිනාකම් ඇති ස්ථාන සුරැකීම යුගයේ අවශ්‍යතාවයකි.
@nirmalaeriyagama4218
@nirmalaeriyagama4218 2 жыл бұрын
මගෙ අප්පච්චි බදුල්ලේ උසාවියෙ වැඩ කරන කාලෙ ,මම පොඩි කාලෙ පියනෝ එක පුරුදු වෙන්න හැමදාම ඔය වලව්ව ට ආවා .පස්සෙ අපි නුවර ආවා.හරිම කරුණා වන්ත කට්ටියක් .මිල්‍රො අන්කල් දැකිමත් සතුටුයි .
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
👍👍👍👍
@Wisdom684
@Wisdom684 2 жыл бұрын
Parnagama now Ratwatta
@manjulafernando7574
@manjulafernando7574 2 жыл бұрын
Dicshon dala bandara valauva ganath kiyandako a valauvath nice
@nirmalaeriyagama4218
@nirmalaeriyagama4218 2 жыл бұрын
@@badulupuranews2061 ඒ කාලෙ එහෙ විතරයි පියානො එකක් තිබුනෙ .
@user-qw1ml4vg9b
@user-qw1ml4vg9b Жыл бұрын
පල බොරු කියන්නැතුව
@vipulshirantha6290
@vipulshirantha6290 2 жыл бұрын
මේ දේවල් මෙහෙම හරි ද්කගන්න ලඅබීම ගොඩක් සතුටු ඉ ඔබ තුමාට ගොඩක් පින්
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
🙏🙏🙏👍👍👍
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
ඔබතුමාට බොහොම පින් ,තමපරම්පරාවේ උරුමය රැක ගන්නවාට ,අපේ පැත්තේ පරනවල්ව් බොහොමයක් වෙනත් අයටවිකුනලා සින්හල උරුමය නැතිකරලා.
@indunilratwatte1086
@indunilratwatte1086 2 жыл бұрын
අපි මාතලේ උකුවෙල රත්වත්ත පරම්පරාවේ. අහල තිබ්බා බදුල්ලේ රත්වත්තේ පරම්පරාව ගැන. සතුටුයි අහන්න ලැබුන එක. ❤❤❤
@hemanthedambadeniya3971
@hemanthedambadeniya3971 Ай бұрын
Interesting family information. Old sinhala rulers families. They did their best .
@wmkswijesekara
@wmkswijesekara 2 жыл бұрын
හොඳ වැඩසටහනක් ඒත් සවුන්ඩ් පට්ටමට අවුල්. හරි වෙහෙස කරයි වැඩසටහන බලා ඉන්න.
@nayanapadmini2150
@nayanapadmini2150 2 жыл бұрын
මෙවැනි අපේ උරුමයන් දැකීමෙන් මම ගොඩක් සතුටු වෙනවා...මෙවැනි තැනක් ආරක්ශා කිරීමට ඔබ තුමා ගන්නා උත්සාහයට ස්තුති වන්ත වෙනවා....සසර පුරුද්දක් වගෙ. මේ තැන් නිතර බලමින් මන් ගොඩක් සතුටු වෙනවා..🙏....😁
@rathnasekera9246
@rathnasekera9246 2 жыл бұрын
මේ වැඩසටහන හරි වටිනවා මමත් හරි ආසයි බලන්න එන්න ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා බුදුසරණ
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
ස්තූතියි
@newsatmahiyangana
@newsatmahiyangana 2 жыл бұрын
💐💐💐 ජයවේවා !!!
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Thanks
@nilukakumuduni1481
@nilukakumuduni1481 2 жыл бұрын
බොහොම වටිනවා
@ramyakanthi226
@ramyakanthi226 2 жыл бұрын
Attatama harima watina video ekak .mama godak asay parani dewalwalata..budu sarany 🙏👍
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 25 күн бұрын
අපිදන්නපිරිසක් වඩ සටහන ක් කළ එක වටිනවා❤
@udayasiriperera4762
@udayasiriperera4762 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩ සටහනක්.. එත් uropiyan නවා නම් අපි තාම ගස් උඩ..
@bathiya01
@bathiya01 2 жыл бұрын
ගස් උඩ ඉන්න ඇත්තෙ ඔයාගෙ පරම්පරාව වෙන්න ඇති. වඳුරොද?
@sherinfernando8932
@sherinfernando8932 Жыл бұрын
ගොඩක් ලස්සනයි .වටිනවා .
@somaweerawijerathne3658
@somaweerawijerathne3658 Жыл бұрын
වලව්ව කියන වචනය දෙමළ භාශාවේ එකක්. එහි අර්ථය මැද මිදුලක් සහිත විශාල ගෙයක් යන්නයි. කිසිදු සිංහලයෙක් මේ දක්වා වලව්වල හිටියෙ නැහැ. 1700 ගණන් වල සිංහල රදළයන් සියල්ල දෙමළ රජු මරා දැමූ පසු දමළ වෙල්ලාල කුලයේ අය විසින් වලව් සෑදීම ආරම්භ කලා.ඔවුන් 1800 ගණන් වල අවසන්ව ඇති බව ඉතිහාසය හොඳින් විශ්ලේශනය කල විට ඕනෑම කෙනෙකුට පහසුවෙන් වැටහේ. නමුත් ඉන් පසු වලව් පටන් ගත්තෙ ලැයිම්වලට ගෙන්වූ වෙල්ලාල කුලයටත් පහල අඩු කුලවල හොරිකඩ දෙමලු මිසක් සිංහලයන් නොවෙයි.
@wirxtrm5801
@wirxtrm5801 2 жыл бұрын
හරිම.සතුටුයි.මම ආ ගිය තැනක් හොදට වලව්වේ රත්වත්තේ මහතාගේ කුඹුරු වැඩ කරනවා තාම අපි මේ බන්ඩාර.මහත්තයාට ධිර්ඝායුෂ ලැබේවා.අප පවුලගැන හොද මීතුවයකින්
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.parana.dewalwalata.mama.harima.kemathi.awa.surekiwa.thaba.genima.sihalkama.rekimak..awa.thibulesa.pawathwagenima.thula.milro.mahathage.thenpathbava.pennum.kirimak.athumata.deergau.!.
@lekaherath9774
@lekaherath9774 Ай бұрын
Thanks for the video clip
@user-kc7vt2pq7z
@user-kc7vt2pq7z 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ වේවා!
@nuwamaxvlogs4753
@nuwamaxvlogs4753 2 жыл бұрын
අපිත් රත්වත්තේ කට්ටිය තමයි. මේ සීය ගොඩක් හොදයි. අපි දවසක් මේ වලව්වෙත් අපි ඉදල තියෙනවා.... ඉස්සර අශ්වයෙක් හිටිය මෙහෙ.
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
👍👍👍
@luckysvlog4103
@luckysvlog4103 2 жыл бұрын
මේ ගැන වැඩසටහනක් කරපු එක හරි වටිනවා ..
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Thanks මල්ලි
@offilbongso770
@offilbongso770 2 жыл бұрын
I am from Badulla born in Kandeketiya, Mahiyangana. I know the name. Now I live in Pakistan and will be happy to visit this beautiful home of Badulla. If you have not visited the Arangwala Wallawa, this is another beautiful place. Thank you for your great efforts.
@isuruasanka91
@isuruasanka91 Жыл бұрын
මේ රත්වත්තේ ලද 1818 කැරල්ල පාවාලා දීලා සුද්දොන්ගෙන් කාසි ගත්තෙ..දන්නෙ නැති නිසා අහන්නෙ දන්න කෙනෙක් ඉන්නවනන් කියන්න
@hungrybatman7302
@hungrybatman7302 Ай бұрын
මෙයාලා තමා, සෙට් එකම, රට පාවා දුන් ,දේශප්‍රේමියො...😂
@dineshaperera381
@dineshaperera381 2 жыл бұрын
Excellent program !!! Very interesting. Thanks so much. 🙏
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Thanks
@pushpaguruge2073
@pushpaguruge2073 2 жыл бұрын
Harima watinawa me video eka, mama harima aasai parani dewal daka haduna ganna, thank you so much for sharing with us 🙏
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Thanks. Welcome 👍👍👍👍
@tharindurbandara5692
@tharindurbandara5692 2 жыл бұрын
Thank you for this valuable programme! Good luck to you! Having completed nearly 55 years at the Bar, Mr. Mohan Ratwatte, President's Counsel is still like a lion in Courts.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
Mr.Mohan Ratwatte ගේ දුරකථන අංකය ගත හැකි ද? මම හපුතලේ...
@tharindukaushal4830
@tharindukaushal4830 2 жыл бұрын
බදුල්ලේ උරුමය ඉදිරියට ගෙන යන්න මේ දරන උත්සාහය ඉතාමත් අගය කරමි. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කර බදුල්ලේ සැගවුණු ඉතිහාසය වර්තමාන පරම්පරාව ඉදිරියට ගෙන ඒමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි!!!
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
👍👍👍🙏🙏🙏🙏
@jb-rankgraphicsteam
@jb-rankgraphicsteam 2 жыл бұрын
Super...♥♥♥
@harshaweeraratne5806
@harshaweeraratne5806 2 жыл бұрын
This a treasure.One of our stately homes.Keep it up.Proud of our rich folks.
@zarook112
@zarook112 2 жыл бұрын
Thank you for producing this video...
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
🙏🙏🙏🙏
@nandalalwijesinghe2536
@nandalalwijesinghe2536 Ай бұрын
Mr. Ratwatte is my neighbour in Colombo. Real gentleman and a simple person. Mrs. Florence Ratwatte is also a remarkable lady who was a writer.
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
වටිනා වැඩ සටහනක්
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
ස්තූතියි
@chalidurthnayaka
@chalidurthnayaka 2 жыл бұрын
💐💐💐
@meththanandaupali3637
@meththanandaupali3637 2 жыл бұрын
Really nice Ape Urumayan. In UK these historical places protected by government.
@LeslyFonseka
@LeslyFonseka Ай бұрын
මම බදුල්ලේ හිටපු උප දිසාපති ලෙස්ලි පොන්සේකා. ඔහු සමඟ බොහෝ කටයුතු වලට සම්බන්ධ කර ගනු ලැබූ වා. ඔහුට දීර්ඝායුෂ ලැබේවා...
@badulupuranews2061
@badulupuranews2061 Ай бұрын
දුරකථන no එක ewanna පුළුවන් ද
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
Parani thorathuru dana ganna harima asai ehet me video eka balanna harima apahasui kathawata wadaa saddhe theruwan saranay
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 2 жыл бұрын
WISH YOU LONG HEALTHY LIFE. GREAT⚘
@somagovinnage5549
@somagovinnage5549 2 жыл бұрын
බොහොම වටිනව.
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Thanks
@rukshanlakshman6036
@rukshanlakshman6036 2 жыл бұрын
Nice
@chandraniyarepola2562
@chandraniyarepola2562 2 жыл бұрын
Nice to see you Mr.Milroy. I'm Maheshwari's class mate.She is a nice and kind lady.When ever i come to Srilanka i used to see her in Kurunagala. I THINK THIS NEWS WILL GO TO HER. May the tripple gem blessyou mr. Milroy..
@lakminikumarihamy4837
@lakminikumarihamy4837 2 жыл бұрын
💐💐🥰
@bodhiasura4612
@bodhiasura4612 2 жыл бұрын
පැරණි උරුම සියල්ල රැක ගැනීම අපි හැම දෙනාගේම යුතුකම සහ වගකීම. ඒ වගේම ඒවා ආරක්ෂා කිරීම සහ නිවැරදි තොරතුරු, විස්තර දැන ගැනීමත් වැදගත්. දැන් බොහෝ අයට මේ කිසිම දෙයක් වැඩක් නෑ. ඒ ගැන බොහොම කණගාටුයි.
@nalaka885
@nalaka885 2 жыл бұрын
පිට දේශපාලනඥයෝ ආවා කිව්වට සිරිමාවෝ බණ්ඩාරනායක මේ වලව්වට ආවා කියලා කියන්නේ නෑනෙ. සමහර විට මේ ගොල්ලො දේශපාලන වශයෙන් බෙදිලා එන්නැත්තෙ නෑදෑයො උනාට.
@janath8
@janath8 2 жыл бұрын
අහන්නම ඕන ප්‍රස්නක් අැහුවෙ නෑ
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
👍👍👍👍👍
@dimuthuudugamasooriya
@dimuthuudugamasooriya 2 жыл бұрын
❤️❤️
@yowanfernando
@yowanfernando 5 ай бұрын
මේ මහත්තයත් නැති වුනාම මේකත් පාලුවට යයි නේ 😢😢😢
@champaweragoda6635
@champaweragoda6635 2 жыл бұрын
Great piece of history 🌾
@krishankavinda4896
@krishankavinda4896 2 жыл бұрын
Great
@sarathdealwis3750
@sarathdealwis3750 2 жыл бұрын
Have been here visiting Florence Ratwatte
@namalimolligoda9931
@namalimolligoda9931 2 жыл бұрын
Gentlemen with par excellence
@janakit9704
@janakit9704 Ай бұрын
Most Respected Family, our First Lady Prime-minister was born there🙏
@anasbadurdeen6746
@anasbadurdeen6746 2 жыл бұрын
Thanks Mr. Janaka for ur effort. I'm living in the same area. Came to know about the wallawwa & Mr. Rathwatte. Good job keep it up.
@ausharajanayka2139
@ausharajanayka2139 2 жыл бұрын
Godak watinawa walauwe parana bau me walauwe appe parana badu lassanata thiyagena inne 👌👌
@sewwandikatugaha3372
@sewwandikatugaha3372 2 жыл бұрын
Excellent
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
🙏🙏🙏🙏
@tharindukaushal4830
@tharindukaushal4830 2 жыл бұрын
බදුල්ලේ පාසල් සිසුන්ට බදුල්ලේ උරුමය ගැන ඉගැන්වීමට අධ්‍යාපන බළධාරීන් කටයුතු කරයි නම්, මෙවැනි වැඩසටහන් වලින් එයට මහත් ප්‍රයෝජනයක් වනු ඇත
@pandukadesilva4420
@pandukadesilva4420 2 жыл бұрын
lewke rathwatte mathidun nadakama gana danagannata harima ,mage pasal kalaye ahapu kaviyak mathak una,lewke mathidu ada thaniyama welamadde,theruwan saranai.
@user-hm2ii9gs6z
@user-hm2ii9gs6z Ай бұрын
@kanchanatharangani4017
@kanchanatharangani4017 2 жыл бұрын
Arhthatama lassanai mage aththamath රත්වත්තේ param parawe kenak aya 2018 apen samugaththa අවුරුදු 94 n
@niludewatha886
@niludewatha886 2 жыл бұрын
Mamath harima asai oyawage. Palathaka jewathwenna
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 2 жыл бұрын
Anea dayeyanea kochchara lassanada ape gamea awath padenchi wannea eath man dan matale
@shiransumathipala7535
@shiransumathipala7535 2 жыл бұрын
Super ✌️✌️
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
🙏🙏🙏
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 3 ай бұрын
ජනක අයියා ...දහම් පාසලෙන් පස්සේ කාලෙකින් දැක්කේ
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 2 жыл бұрын
Matath asai balanna enna Walawwa balanna puluwanida kiyanna
@ruwangunasekara1989
@ruwangunasekara1989 2 жыл бұрын
අපේ ගෙවල් ලඟ.. 😍
@darshanaindunil2060
@darshanaindunil2060 Жыл бұрын
ඔයා එයාලාව අදුනනවද
@ruwangunasekara1989
@ruwangunasekara1989 Жыл бұрын
ඔවු... බදුල්ලේ තිබ්බ වලව් වලින් වැඩිම වලව් ගානක් තිබ්බේ බදුල්ල මහියංගන පාරේ ටවුන් එකේ ඉඳලා රිදීපාන වෙනකම් තියෙන කොටසේ. වී අලෙවි මණ්ඩලයත් වලව්වක් (බදුල්ල පොලීසියත් කාලයක් මේ ගොඩනැගිල්ලේ තිබ්බා) අපේ තාත්තා මට කියලා තියෙනවා මේ කොටසේ විතරක් වලව් 14ක් තිබ්බා කියලා.. දැනට හොඳින්ම ආරක්ෂා වෙලා තියෙන්නේ මේ වලව්ව විතරයි. අනිත් ඒවා නං නවීකරණය වෙලා. සමහර වලව් දැන් නෑ..
@darshanaindunil2060
@darshanaindunil2060 Жыл бұрын
MATA OYAGE පොන් නම්බ එක දෙන්න පුලුවන්ද
@user-fk5vx8kp9j
@user-fk5vx8kp9j 2 ай бұрын
Ithamath vitina program .atheetha katha.mama perani de ithamath agaya karana kenek.mevaa dekeema ithamath sthuthi. Ethkota sirima bandaranayak methiniya sambanda rathvaththe valauvva meyada??❤❤
@chandrawelimaluwa2472
@chandrawelimaluwa2472 2 жыл бұрын
watina wada satahanak rathwaththa parapurata deergausha labewa
@champajanaki228
@champajanaki228 2 жыл бұрын
ආසයි මේවා බලාගන්න
@gulzarkhan8860
@gulzarkhan8860 2 жыл бұрын
එතකොට ලොහාන් රත්වත්ත මෙයාලගෙ නෑදෑයෙක් ද?
@gulzarkhan8860
@gulzarkhan8860 2 жыл бұрын
@@jdyisouifu1371 😆😆😆
@lalithka1805
@lalithka1805 Жыл бұрын
Yep, you can have a bad egg in the family
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
I live in Europe, but i never forget my Childhood. Very sad is our Sinhala some Children can’t speak there Mother lanuage 😰
@lalithka1805
@lalithka1805 Жыл бұрын
Agreed with you. It's fashionable to spk broken sinhala for some. Small minds.
@wdlranjani
@wdlranjani 2 жыл бұрын
Lassana wada satahanak .. Sthuthi
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
🙏🙏🙏👍👍👍👍
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
wathura bona ekee nama "diya kothale" neweida?!!
@slsupervideochat768
@slsupervideochat768 2 жыл бұрын
Mema wadastahana godak watinawa. Walwwea ithihasaya nawa parapurata dana ganimata hakiweema gana, api nitharama yana ena paare thamai meya phita thiyenne.
@milroynishantha6458
@milroynishantha6458 Ай бұрын
Ape Nadayone Me 🙏🇱🇰💛💙⚓
@milroynishantha6458
@milroynishantha6458 Ай бұрын
No 1 E 🏠 Great 🌞♦️🌞
@milroynishantha6458
@milroynishantha6458 Ай бұрын
Wanakkam 🙏🇱🇰🌞
@user-vb1ye5zi9c
@user-vb1ye5zi9c 2 жыл бұрын
Ada dekke hoda adahasak congratulations
@user-vb1ye5zi9c
@user-vb1ye5zi9c 2 жыл бұрын
Mn gayan aiyage malli mahaviddiyale gawa..
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Thanks
@WeMol
@WeMol 10 ай бұрын
Rata kanna patan gattha paulak d 😅
@user-kc7vt2pq7z
@user-kc7vt2pq7z 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ අම්මා සමරකෝන් මුදියන්සේලාගේජයරත්නමැනිකේඅ නේ
@john_____
@john_____ 2 жыл бұрын
දැන් ඔයා අරාබියට ඇවිත් දුක්විදිනව නේද? දෙමව්පියන්ගේ නාස්තිකාරකම් නිසා🤔
@hungrybatman7302
@hungrybatman7302 Ай бұрын
😂
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
ලොකයේ නම්බුකාර ලෙස ජිවත් අභිත පරපුරක් වු සිව් හෙලයේ මිනිසුන් එදා බුදුන් වදාල පරිදිම විපරිනාම ධරමයට අහුවිම .
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
රත්වත්තේ මහත්මයා ගස්ගැන දීර්ඝ විස්තරයක් කලා. මේ අවදිය 1972 හෝ ඒ ආසන්න කාලයකි. එවකට මගේ සේවා ස්ථානය වූයේ බදුල්ල නගරයේ අයිනකය. මගේ නවාතැන් පොල තිබනේ වෙලගෙදරය. දිනක් දිවා ආහාරය සඳහා නිවසට යමින් සිටියදී දුටු සිදුවීමකි මේ. ගමනේ දුර කෙටිකර ගැනීම සඳහා සේනානායක පිටිය හරහා යෑම ද සිරිතකි. එදින මද වැහිබර ගතියක්ද විය. එම පාරේ මදදුරක් යනවිට හතරපස් දෙනක් පිටියේ ගසක් කපමින් සිටියා. ඔවුන් ගස කැපුවේ පොලවේ සිට අඩියක් පමන ඉහලිනි. කැපුවේ පොරවකින් නොව කියතකින්ය. ඒ කැපුමෙන් විසිවන කුඩු එකතුකර ගැනීමටද දෙදෙනෙක් පත්තර පිටු අල්ලමින් සිටියෝය. මම ඔවුන්ට ලංවී විමසුවේ ඇයි මේ කුඩු එකතු කරන්නේ කියලාය. ඔවුන් පැවසුවේ මේ සාම් බ්‍රා නි කුඩු කියලාය. සාම් බ්‍රා නි හෝ රත් හඳුන් වේවා ඔවුන් කලයුතුව තිබුනේ එවැනි වටිනා ගසක් කැපීම නොව එය සුරකීමය. ඊට පලමු දින ද තවත් ගස් 7 - 8 කැපූ වගට එහි සලකුනු විය. ඒවායේ කොටන් නම් එහි නොවීය.මෙය හොරෙන් කැපීමක් නොවේ. පොලීසිය ඉදිරිපිටය. එය දේසපාලන කැපුමක් ලෙසයි එවෙලේ මට හැඟුනේ. එම අවදියේ එය වැඩිම වුනොත් එය රුපියල් 7-8 දාහක් වන්නට ඇති. පනුකරඳ ගසට අරගල කල ලමයින්ද ඒ වනවිට මව්කුස් වල සිටි නිසා එම ගස් නිසොල්මනේම මියගියාය. ගස් වලට සම්බන්ධ තවත් සිදුවීමක් ලියා තබන්න සිතුනා. කලින් සිදුවීමට අවුරුදු දහයකට පමන පසුවය මෙය සිදුවුයේ. මේ කොළඹ කතරගම පාරය. හුන්ගම සිට සැත 10 ක් පමන කතරගම දෙසටය. මහපාරේ සිට මීටර් 500ක් පමන ඇතුලට වන්නටය. එවකට එහි තිබුනේ ලඳු කැලෑය. ඝන කැලෑනොවේ. එම ප්රඹ දේශයේ දිනක් මම ඇවිදිමින් සිටිනවිට මිනිසෙක් ගස් කපමින් සිටියා. මම ඇසුවා මොකොද මේ ගස් කපන්නේ කියලා. ඔහු පැවසුවා දරට කපන බව. පෙනෙන දුර කරත්තයක් නතර කර තිබුනා. කරත්ත බාගයක් පමන ඒ වන විටත් කපා තිබුනා. ඔහු වැඩිපුරම කැපුවේ දිවුල් ගස්. එයට එකම හේතුව එම කටෝර පරිසරය තුල දිවුල් ගස් අනිත් ගස් වලට වඩා වේගයෙන් ඔලුව ඉස්සීමය. මම දිවුල් ගසට ප්‍රිය ගෙඩි වලටවත් ගසේ සෙවනටවත් නොවේ. ගෙඩි හටගත් පසු ගස ඉතා අලංකාරය.හරියට බල්බ් සවිකලා වැනිය.ඈතට නාගසේ මල් පිපුනා වැනිය. කතරගම යනවිට පල හටගත් ගසක්දුටුවොත් ඔබ එහි අලංකාරය විඳ බලන්න. මම ඒ පුද්ගලයට කිව්වා දිවුල් ගස් කපන්න එපා කියලා. ඔහු කියනවා කැලේ ඔනතරම් දිවුල් ගස් තියනවා.ඔහුගේ රස්සාව මේක. දර විකුනලා තමයිලු ජීවත් වන්නේ. දර කරත්තයක් රු.50 ක් ලු. මට නිකමට හිතුනා‌ අදටවත් දිවුල් කපන එක නතර කලොත් කියලා. නිකම්ම අත සාක්කුවට ගියා. එහි රුපියල් 10-12 තිබෙන්නට ඇති. මම නිකම්ම ඔහුගෙන් ඉවත් වුනා.
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 2 жыл бұрын
Program එක හොදයි ...sound අන්තිමයි..
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
@@chandrikawijeundera5176 මගේ කමන්ට් එකක් විතරයි. ඒකේ සවුන්ඩ් නැත. සුවපත්වේවා.
@priyankaamunugamatv3500
@priyankaamunugamatv3500 2 жыл бұрын
Badulle koheda...town akada meya tiyene
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Town Eke ඉඳලා කිලෝමීටරයක් විතර මහියංගන pare
@jayalath9806
@jayalath9806 2 жыл бұрын
✔️✔️✔️
@user-iz9zm5dm2e
@user-iz9zm5dm2e Ай бұрын
Anne puluwannam badulle thibuna puwak pitiya walawuwa gana thorathurak hoyala denna dissanayaka kiyala thama kiyanne
@badulupuranews2061
@badulupuranews2061 Ай бұрын
කොහෙද තිබුණේ. විස්තර දෙන්න. ස්තුතියි
@colinmambulage4528
@colinmambulage4528 2 жыл бұрын
keen to imperialists
@howtimeify
@howtimeify 2 жыл бұрын
බදුලුපුරයේ තුන්වන පරම්පරාවේ කෙනෙකුන් වසයෙන්, මේ විඩියෝ පටිය විසාල ස්තුති වන්තයෙන් තුන් සැරයක් ඇරබුවා😊මට මතකයි අද වගේම මගේ තාත්තා සමග ඉස්කෝල යනව දර්මදුත විද්යාලයට. අපි හිටියේ බදුලුපිටියේ සර්වේ බංගලාවක.මගෙ ආච්චි හිටියේ මයිලගස්තැන්නෙ.මගෙ තාත්තා ඩබ්.ඵ්.ඡිනදාය දැන් නිබ්බාන ගතවෙලා.මේ වලවුව හරිම පරසිද්දයි.මේ මැතිතුමාට දීර්ගායු වේවා ! මහින්ද ජිනදාස☺
@nishanthasiriwardana4843
@nishanthasiriwardana4843 2 жыл бұрын
Watina wada satank dirgau
@banchibaby1234
@banchibaby1234 2 жыл бұрын
අරහත්වත්ත
@janakabandara5004
@janakabandara5004 Жыл бұрын
වලව්ව සිංහල වචනයක් නොව දෙමළ වචනයකි. එහි අර්ථය මැද මිදුල් සහිත විශාල ගෙයක්. වලව්වල මේ දක්වා දෙමළ ජාතිකයන් මිස කිසිදු සිංහලයෙක් ජීවත්වී නැත. ශ්‍රී ලංකාවේ වලව් ආරම්භ වූයේ උඩරට දෙමළ රජුන්ගේ ආක්‍රමණයත් සමඟයි. රජුන්ගේ දෙමළ නෑදෑ හිතවතුන් විශාල භූමි අත්කර දෙමින් වලව් සාදා ගැනීමට උදවි විය. ඒ අතර දෙමළ රජවරුන් විසින් සිංහල රදලයන් සමූල ඝාතනය කරන ලදී. ඒ වෙනුවට ද්‍රවිඩ රදල පැලන්තියක් වලව් සමඟ බිහිවිය. සිංහලයන් දිවි බේරා ගැනීමට කඳුකර භූමි වලට ගොස් පදිංචි වී බොහෝ දුක් කම්කටොලු විඳිමින් අද දක්වා ජීවත්වේ. ඔවුන්ගේ විශාල සාරවත් ඉඩකඩම් දෙමලුන්ගේ ග්‍රහණයට ලක්ව සියල්ල ඔවුන් විසින් මේ දක්වා භුක්ති විඳ ඇති බව ඉතිහාසය අධ්‍යනය කරන විට පහසුවෙන් වැටහේ. ද්‍රවිඩ වලව් පරම්පරාද 1800 ගණන් වන විට ක්‍රමයෙන් ක්ෂයවී ගොස් ඒ වෙනුවට ඉංග්‍රීසින්ගේ වහලුන් ලෙස පැමිණි කුල හීන මිනිසුන්ගෙන් සෑදුණු දෙමළ ජාතිකයන් විසින් සාදාගත් වලව් 1820ගණන් සිට පැවත එන බැව් මනාව වැටහේ. දැන් ඔවුන් සිංහල නමින් සිංහල භාෂාව කථාකරන සිංහල ඇදුම් අදින සිංහල ජාතිකයන් ලෙස ජීවත්වේ. ඒනිසා ඔවුන් කිසිවෙක් සිංහලයන්ගෙන් වෙන්කර හදුනා ගැනීමට නොහැකි නමුත් සිංහල ජාතිකයන්ට ඉතා කෘෘර ලෙස පීඩාකරමින් ජීවත්වේ. සිංහලයන්ගෙන් බලහත් කාරකරමින් හා මරා දමමින් ඔවුන්ගේ ඉඩකඩම් හා වස්තුව කොල්ලකා ඇත්තේ සිංහලයන් ඔවුන්ගේ ජාතියේ අය නොවන (තමන් ද්‍ර විඩයන් නිසයි). සිංහලයන් කිසි විටක එම ද්‍රවිඩ ජාතිකයන්ට හෝ අනෙකුත් සිංහලයන්ට කිසිදු පීඩාවක් මේ දක්වා කර නොමැති බැව් සමාජ ගවේශණයෙන් මනාව වැටහේ.
@relaxingmusicra8569
@relaxingmusicra8569 2 жыл бұрын
very poor audio
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Sorry
@samnsamy1248
@samnsamy1248 2 жыл бұрын
Math badulla.
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
Den කොහෙද
@sakurajapan6815
@sakurajapan6815 2 жыл бұрын
සිරිමාඕ රත්වත්තෙ මැතිනියගෙ වලව්වත් බලන්න ආසයි
@Ravi56774
@Ravi56774 2 жыл бұрын
මාවෙල වලව්ව , වැලිගෙපල හා බලංගොඩ අතර තියෙන්නේ
@k.s7144
@k.s7144 2 жыл бұрын
@@Ravi56774 mahawalathenna walauwa nemeida?
@indranirajapakse5738
@indranirajapakse5738 2 жыл бұрын
Lfdce
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 2 жыл бұрын
??
@kumaridissanayake7950
@kumaridissanayake7950 2 жыл бұрын
Pan kendiya kiyala kiyanne eekata
@nabeelfuard740
@nabeelfuard740 2 жыл бұрын
How can I do a photoshoot here?
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
0552222386 රත්වත්ත වලව්ව
@maddagedonroshan970
@maddagedonroshan970 Жыл бұрын
Ratwatte paramparawe arambakaya, Jayasiri Maha bodhiya samaga pamini Ratwatte Brahmana Ralada? Natnam Kotte kalabala welawe udaratata aa Devamadde Bandara Kumarayada? Mulama Ratwatte kenek gana Baldeusge pothe tiyanawa, Uwe raja Ratwatte kiyala
@bmenike8632
@bmenike8632 2 жыл бұрын
Me inne Janaka Hhennakoon kiyana tuition master da.ane kohomada obage classes walta sambanda wenna.
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
0719289118 Call කරන්න. Mr. Janaka Thennakoon
@bmenike8632
@bmenike8632 2 жыл бұрын
Thanks Mr. janka.putha ewannam online
@seethakumari5066
@seethakumari5066 2 жыл бұрын
Maha wala thanna walawwa mekada.. Krishni rathwattage Maha gedara
@kanthikariyawasammanage8854
@kanthikariyawasammanage8854 2 жыл бұрын
Ammo mewa pennala thidsamaharame kala wage hora panda danne na
@muthudilhani4530
@muthudilhani4530 2 жыл бұрын
අපිත් බදුල්ලේ අපේ අම්මත් වලව්වක
@badulupuranews2061
@badulupuranews2061 2 жыл бұрын
විස්තර දෙන්න පුලුවන් ද
@thilakelapatha9831
@thilakelapatha9831 Жыл бұрын
Mamath badulle.. oyawa dannawa..
@romeshgeethika3505
@romeshgeethika3505 2 жыл бұрын
සුද්දන්ට පුක දීප උන් තමයි වලව් කාරයෝ
@kumarakasun3010
@kumarakasun3010 Жыл бұрын
Puy
@romeshgeethika3505
@romeshgeethika3505 2 жыл бұрын
තුක් නොදකින්..
@malshasrimali3145
@malshasrimali3145 6 ай бұрын
ඇයි මොකක්ද ඔයාට අසනීපයක්ද
@sandyakapugama2688
@sandyakapugama2688 2 жыл бұрын
ඔය ප්‍රස්න අහන මිනිහ කිසිම චාරයක් නැති .මෙලො දෙයක් නොදන්න කෙනෙක් .ඒ මිනිහ අර මහත්තයගෙන් පුස්නය අහලා ඒ මහත්තයා ඒ වට උත්තර දෙනකොට මැදට පැනලා තව කතාවක් අහනවා .ඒ මදිවට කන පිරෙන සද්දෙ කිසිම දෙයක් කෙරුණෙ නැහැ .ඔබතුමාගෙ video එක ඔබතුමාට හොදයි දැන් නැත්නම් chanal කරන්න අර වනෙස KZbinr අහලා දැනගන්න එතකොට හරි යාවි .
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 58 МЛН
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 2,9 МЛН
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 22 МЛН
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 30 М.
Dhangamuwa walauwa/wellasse satan (uva paranagama)
28:00
Temple of Dhambavinna
Рет қаралды 12 М.
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 58 МЛН