Horagolla walawwa හොරගොල්ල වලව්ව Documentary of the Horagolla SL RR PRODUCTION

  Рет қаралды 427,526

SL RR PRODUCTION CHANNEL

SL RR PRODUCTION CHANNEL

Күн бұрын

Пікірлер: 762
@chandramanatunga5472
@chandramanatunga5472 2 жыл бұрын
ස්තූතියි මේ vedio එක දැම්ට ලංකාවේ හුඟක් වලව් අද ජරාවාස වෙලා සමහර ඒවා විකුනලා හොටල් කරලා මේක නම් ආරක්‍ෂාකාරීව තියනවා මේවා දකින කොට අනිත්‍ය මේනෙහි වෙනවා මිනිසුන් මැරෙනවා කියලා හිතන්නෙ නැතිව හැමදාම ඉන්න හදන ගෙවල් අන්තිමට පාලු වෙලා යනවා
@chathurangacreation9603
@chathurangacreation9603 3 жыл бұрын
හරිම අපූරුයි..ගොඩක් වටින තොරතුරු ටිකක් දැන ගත්තා
@samiduprodiyo
@samiduprodiyo 9 ай бұрын
බලන්න යන්න දෙනවද වලව්ව
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
මෙවනි අපේ රටේ පැවති වටිනා වලව්ව අපට දැක ගන්න සැලැසූ ඔබට බොහොම ස්තූතියි. අපි ටිකක් මේ සම්බන්ධව දැන සිටියත් නව පරපුරට මේ දැකීමට සැලැස්වීම ඉතාමත් වටිනවා.
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි බොහෝමත්ම මේ නිහතමානි අදහස් දැක්විමට ..❤️🙏
@chandrasenevirathne8970
@chandrasenevirathne8970 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙවැනි වීඩියෝ බැලීමට සැලැස්වීම, ඓතිහාසික වටිනාකමක් ඇතිදේ නේද ?
@Mama_and_Rama_Creations
@Mama_and_Rama_Creations 3 жыл бұрын
හරිම වටිනවා.මං එතනින් යනකොට හැමදාම ඒ පැත්ත. බලන් යනවා වලව්ව බලන්න උත්සහ කරනවා ඒත් පේන්නෙ නෑ
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි නංගී එහෙමද අද දැක්ක නේද යම් තරමක් දුරට ..ස්තුතියි බොහොමත්ම ඔයාට
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 3 ай бұрын
හොරූ නම් පෙන්න ඉන්නවා😮😮😮😮😮😮
@MadusankaMunasinghe
@MadusankaMunasinghe 2 ай бұрын
❤❤❤
@socialunboxing4565
@socialunboxing4565 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්.දිගටම මෙ වගේ වීඩියෝ අරගෙන එන්න කියල ඉල්ලනවා අයියේ.
@jayasinghesphiwk4530
@jayasinghesphiwk4530 10 ай бұрын
මේ උතම් මිනිසුන් තමන්ගෙ දේපල ජනතාවට දන් දුන්න මිසක් මහජන දේපල හොරා කෑවෙ නෑ.
@jayaranialwis7667
@jayaranialwis7667 7 ай бұрын
@mohamedrashid8624
@mohamedrashid8624 2 ай бұрын
කවුද චන්ද්‍රිකා ද😂😂😂
@Sadunkumara-jq3yx
@Sadunkumara-jq3yx Ай бұрын
එයත් අක්කර 3000ක් රජයට නිකම් දුන්නා නේද
@wasanthawickramaarachi1771
@wasanthawickramaarachi1771 14 күн бұрын
Except Chandrika.
@samwithsamee5292
@samwithsamee5292 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් අපිට අරන් ආවාට
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
මේ උතුම් මිනිසුන් මහජන දේපල හොරා කෑවේ නැහැ කොහේ හෝ ඉඳන් දුක් වෙනවා ඇතී දැන් ඉන්න පල් හොරැ රට විනාශ කරන හැටි දැකලා
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ඇත්තටම ඒ ගැනනම් පට්ට දුකක් තියෙන්නේ
@raneeranatunga5692
@raneeranatunga5692 3 жыл бұрын
But present inheriter of walawwa chandrika is spoilt case. Brother anura wa gentleman honest llike parents. . If chandtika likes counry she should hand back government hose given to him in colombo 7 aftrr rrtirement maintained by goverment money . She has this walawwa ,horagolla and rosmesd place 2 houses she has shares. In london too has house or houses. When countrry is poor in debt she can hand back to govenment the house maintained by peoples money. Mrs premadsa mr.maithreepala sirisena all have big houses maintained by govermment untill they die. Only j.r.jayawardana couple lived in their own house ward place and gifted for goverent charity.after thy died .
@danaslnk5167
@danaslnk5167 2 жыл бұрын
Oba dannae naha Hora Kawa nathnam kohomada chandrika maharaja gae deweni putha Andru kumarayagae maligawa paum biliyana 10kata gaththae .chura rajina chandrika.
@kusumathukorala3064
@kusumathukorala3064 2 жыл бұрын
Ane mamath harima asawen hitiye horagolla walauwa balana yanna pennuwata bohoma pin
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
දේපල අහසින් කඩාවැටිච්චද
@padmasirid2639
@padmasirid2639 3 жыл бұрын
ඇත්තටම හරිම වටිනවා මෙ ඉදිරිපත් කිරිම ගැන ..👍👍👍
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි බොහොමත්ම ..❤🙏
@kanthikanthi358
@kanthikanthi358 Ай бұрын
ගොඩක්ම වැදගත් වීිඩියෝව බොහෝම ස්තූතියි
@SihinaPiyapath
@SihinaPiyapath 3 жыл бұрын
හරිම ලස්සනයි වගේම ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් ස්තූතී සුභ දවසක් වේවා
@slinfomart3648
@slinfomart3648 2 жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්. හොද දැනුමක් ලබාගත්තා. Valuable video. Good job.
@sanithuchamathka4033
@sanithuchamathka4033 3 жыл бұрын
ගොඩක් ඉතිහාසගත වටින තැනක්. අප ගොස් නැරඹිය යුතුම තැනක් තමයි හොර‌ගොල්ල වලව්ව කියන්නේ.
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි මේ නිහතමානි ලෙන්ගතු අදහස් දැක්විමට ..❤️🙏
@sherinfernando8932
@sherinfernando8932 Жыл бұрын
ලස්සනයි .පවුල් පරිසරය ආඩම්බර යි.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
නියමයි අයියේ..සුපිරි ඒකනම්..අපි නොදකින යටගියාවක තතු අරන් ආවාට..ස්තුතියි හැමදාම මේ වගේ ඒව අරන් එන්න
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි නංගී බොහොමත්ම මේ නිහතමානීත්වයට ..🙏❤
@ranjanidisanayaka5913
@ranjanidisanayaka5913 2 жыл бұрын
හරිම ලස්සනයි අසයි බලන්න budusaranai ඔබට
@kalpanamahima4471
@kalpanamahima4471 3 жыл бұрын
සුපුරුදු පරිදිම අදත් ගොඩක් වටින විඩියෝ එකක් ස්තුතියි
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
Thank u..
@chalakadamsara3484
@chalakadamsara3484 3 жыл бұрын
දැනුවත් කරාට ගොඩක් ස්තූතියි අයියේ.
@kitchenmadu7656
@kitchenmadu7656 3 жыл бұрын
Me wage video tawatb aran nna iye. Supiri wadak thamae
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
Thank u..🙏
@mattalatv4638
@mattalatv4638 3 жыл бұрын
හරිම ආසවෙන් බැලුවෙ වීඩියෝ එක
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි බොහොමත්ම අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@ict4u
@ict4u 3 жыл бұрын
most valuable video....actually...its very useful all of us...thanks
@deranatv2966
@deranatv2966 3 жыл бұрын
හැමදාම වගෙ අදත් ඉතාම වැදගත් video එකක් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
Thank u..🙏
@assassinsworld6888
@assassinsworld6888 3 жыл бұрын
අදත් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකක් ගෙනාවට ස්තූතිය
@richmandcollegegalle7277
@richmandcollegegalle7277 3 жыл бұрын
කවදාවත් දැකල තිබුනෙ නැ අද නම් හොදට දැක බලා ගත්තා
@sathirachandika279
@sathirachandika279 Жыл бұрын
Very nice. Very important. Thank you.
@samanthakumari104
@samanthakumari104 2 жыл бұрын
ගොඩක් වටිනවා මෙි video එක මම හරිම කැමති මෙි වගෙ තොරතුරු දැනගන්න ගොඩක් ස්තුති
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි එකතු වෙන්න අපේ නාලිකාව සමඟ මේ වගේ විඩියෝ නරඹන්න ..ඉදිරියටත්..❤️🙏
@anomarodrigo7
@anomarodrigo7 3 жыл бұрын
අනේ මට හරි ආසයි මේ වගේ වලව්වක් ඇත්තටම ගිහින් බලන්න... ස්තූතියි අයියේ වීඩියෝ එක නම් වටිනවා ගොඩක්
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි නංගී බොහොමත්ම ..❤🙏👊
@dilipakrishanthi3788
@dilipakrishanthi3788 2 жыл бұрын
Niyamai apith asai gihin balanna
@thusharaindika2597
@thusharaindika2597 2 жыл бұрын
Tank you To @@dilipakrishanthi3788 මේ ය the world of මධ්‍යම
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
අනේ මාත්... හොරගොල්ල වලව්ව බලන්න ආසාවෙන් හිටියෙ....
@ventnarada5896
@ventnarada5896 2 жыл бұрын
වලව්වේ එව්‍රන් දුප්පත් මිනිස්සු ගනන්ගන් නෑ
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
ගොඩක්ම සතුතියි , දැනුවත් කලාට ,ඔබට.
@sriyanipereraperera8398
@sriyanipereraperera8398 2 жыл бұрын
දැන් ඉන්න හොරැ වගේද ,,ඒ කාලේ හිටපු නායකයෝ මහන්සියෙන් හම්බ කරපු දේවල් හරිම ලස්සනට පිලිවෙලට තියෙනවා...ස්තුතියි ඔබට මේ වගේ විඩියෝ ජනතාවට නැරබීමට සලස්වනවට.
@janiduhasharal3177
@janiduhasharal3177 Жыл бұрын
මොන මහන්සියෙන්ද,සුද්දෝ අපේ ඉඩම් මුඩුබිම් පනත යටතෙ රජයට පවර ගත්ත,ඒ ඉඩම් සුද්දට ගැතිකම් කල මේ වගේ මුදලිලට වික්ක එහෙම ගත්ත ඉඩම් තමා ඕව අපේ අහින්සක දුප්පත්තු හූරා කාපු සල්ලි වලින් හදපුව ඕව 😏
@mallikabuddhadasa236
@mallikabuddhadasa236 Жыл бұрын
ඇත්ත වශයෙන්ම. එපමනක් නොවේ. සුද්දන්ගේ ආගමට ගිහින් තම නම් වෙනස්‌ කරලා ඉංග්‍රීසි නම් අර ගනිමින් දේශීයකම නැති කරගෙන ඔවුන්ගෙ නම් දාගෙන ලංකාවේ අක්කර ගනන් සුද්දන්ගෙන් තාන්නමාන්න ලබා ගත්තා. එහෙමයි ඒ අය දේපළ හම්බ කර ගෙන තියෙන්නේ කියා අපේ මුතුන් මිත්තන් කියලා දීලා තියෙන්නේ. බුද්ධාගම අනුව ඒ අය පින් කර තියෙනෙවා නමුත් ඇත්ත ඇති සැටියෙන්.කිව යුතුයි. බණ්ඩාරනායක මහතා උපතින් ක්‍රිස්තියානි. මේ බෞද්ධ රටේ ක්‍රිස්තියානිකාරයෙක්ට දේශපාලනයට ඇවිත් කවදාවත් නායකයා වෙන්න බැරිලු. ඒ නිසා ඔහු බුද්ධාගමට ආවා කියා කියන්නෙ. ඉස්සර අය කියන්නෙ අවස්ථාවාදී කියලලු. ඇත්ත කියා සිතනවා. මේ දේවල් අපේ සීයලා කියා තියනවා කියලා අහල තියනවා. ඒ අය පරම්පරාවෙන් අත්තනගල්ල මිනිසුන්.
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
මේ ගොල්ල දැන් අය වගේ හොරකම් කලේ නැහැ.නමුත් මේ අයගේ පරපුරේ මුල් කාලෙ අය සුද්දට රට පාවා දීමට කරපු දේවල් නම් හරිම පිලිකුල්.මේ ගොල්ලන්ගෙ පෙලපත බණ්ඩාරනායගම්.පස්සෙ බණ්ඩාරනායක වුනා.
@eranthadineshchanaka8789
@eranthadineshchanaka8789 Жыл бұрын
සුද්දට පුප දීල හදපුව බන් ඔය😅
@wasanthaleelalani
@wasanthaleelalani 9 ай бұрын
Ape ewunta baninne ma thami owuna.danna labba me ape rate ithihaasaya.
@niroshahemanthi5952
@niroshahemanthi5952 2 ай бұрын
ආසාවෙන් බැලුවා , ස්තුතියි ❤
@sarathekanayake5550
@sarathekanayake5550 3 ай бұрын
Great video! Myself I didn’t know much about this historical place. Thanks again this nice video.
@chamilafonseka4709
@chamilafonseka4709 2 жыл бұрын
ඉතාම මනා කරුණු විශාල ප්‍රමාණයක් දැනගත්තා හොරගොල්ල පිලිබදව. ගොඩක් වටිනා විඩියෝවක්. Valuable video.
@chathucreation1442
@chathucreation1442 3 жыл бұрын
හරිම ගාම්භීර පෙනුමක් තියෙනවා.අදටත් ඒ විදියට ම ඒ ගාම්භීර කම පෙන්නුම් කරනවා.
@blackberry-hq3dc
@blackberry-hq3dc 3 жыл бұрын
නියමයි ගොඩක්ම හොඳ වැදගත් වීඩියෝ එකක් ස්තූති
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 8 ай бұрын
හරිම ලස්සනයි ..💙💙 මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්...මෙහි හිටපු නායකයන් ජනතා දේපළ හොරා කෑවේ නෑ ..දුන්නා මිසක් .. ජීවිතේ හැටි...මෙච්චර සැප සම්පත් උරුම වෙලා තිබුණත්.. අද චන්ද්‍රිකා මැතිනිය වත් එහි නෑ...ඉන්නේ මුණුපුරන් දෙන්නයි ඒ දෙන්නත් පිටරට... අන්තිමට කිසිවක්ම උරුම නැති කිසිවක්ම ගෙනි යන්නේ නැති මනුස්ස ජීවිතේ හරිම පුදුමයි.. ඔබට ස්තුතියි ..
@jayabimahardware4345
@jayabimahardware4345 2 жыл бұрын
මම මේ බන්ඩාරනායකලාට මඩ ගහනවා නෙවෙයි. කොයි කොයි වලව්වේත් පැටිකිරිය මේකයි. ඔය වහල යට මොනතරම් අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය හූරා කාලා ඇද්ද.? මොන තරම් අහිංසක ගෑනු දරුවන් දූෂණය වෙලා ඇද්ද..? කොයි තරම් ප්‍රමානයක් ගෑණු දරුවන්ගේ කන්‍යාභාවය දඟකාර බේබි හාමුලා වෙනුවෙන් පූජා කර ඇත්ද...? හාමුලා අතින් වෙච්චි වැරදි වහගන්න කොපමණ ස්ත්‍රීන් ප්‍රමාණයක් දරු ගැබ් සමග සුලු සේවකයින් විවාහ කරවන්නට ඇද්ද. කොටින්ම වලව්වේ දාසයින් නොහොත් මේ මහපොලොවේ උපන් ඔබ මා වැනි මිනිසුන් මහමෙරක් දුක් උහුලන්නට ඇති හාමුලාගේ නම්බුව වෙනුවෙන් සොච්චම් පඩියකට ඇතැම් විට බත් වේලකට. සාරංශය, වලව් යනු උත්කර්ෂයෙන් වර්නනා කලයුතු තැන්ද..? අමු සොහොන් රීට වඩා නම්බුය. වලව් ගැන වර්නනා කරන අය, ඒවායේ වහල්කම් කොට අසාධාරණය ඉවසා මියගිය මේ උන්ගේ කය නොමැති ආත්ම වලට කුමක් කියන්නේද......?(සංවාදයට විවුර්තයි)
@paragahawattegethilakasiri7167
@paragahawattegethilakasiri7167 2 жыл бұрын
විඩියෝව වගෙම ඔබ කියන අදහස් වටිනවා ඔබ කියන හැම වලව්වකම වෙලා තියෙනවා ඇත්තෙන්ම ඔබෙ වටිනා අදහස් වලට ස්තුතියි
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ඇතැම් අය දරන මතය හැමෝගේම මතය නෙමෙයි සමහර විට ඒක ඇත්ත වෙන්නත් පුළුවන් හැමෝම එහෙම නැති වෙන්නත් පුළුවන් බහුතරයක් ඒ පැලැන්ති හැබැයි හොද වැඩ වලට වඩා කලකිරිමක් ඇතිවන විදිහේ වැඩවල නිරතවෙලා තියෙනවා ඒ කතාවට මම එකඟයි ඔබත් සමඟ..🙏❤️
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
එකඟයි ..🙏❤️
@ajithkulathunga3394
@ajithkulathunga3394 8 ай бұрын
ඔව් දිවි නහගත් තරුණියෝ
@ajithkulathunga3394
@ajithkulathunga3394 8 ай бұрын
ඔව් දිවි නහගත් තරුණියෝ
@ictpanthiya920
@ictpanthiya920 2 жыл бұрын
ගොඩක් තොරතුරු දැන ගත්තා හරිම වටින වීඩියෝ එකක්✌
@hemanthihemanthi8503
@hemanthihemanthi8503 3 жыл бұрын
අපේ ස0ස්කෘතිය කියාපාන තවත් එක් පැතිකඩක්.අතීතයට යන්න මම හරි ආසයි .මෙවැනි තව තවත් තොරතුරු ඉදිරිපත් කරන්න.
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි බොහොමත්ම මේ නිහතමානී ඇගයිමට ..අනිවාර්යයෙන්ම
@swarnalkdk
@swarnalkdk Жыл бұрын
😂😂😂 arudakragathu walauw namayak misak. Sujatha walauw karayo Newi ( srima nama original walauw) thambi mudai, botale walauwa, bandaranayak. Me kisikenek walaukrayo newi. Suddata jatiyapawa dipu sunakayo. Boru kiyanna epa mewage video wala. Owa anayakrapuwa newi suddata kathadapuwata lbunau pawadime tagi boga
@නිකිනිදෙහන්සා
@නිකිනිදෙහන්සා 3 жыл бұрын
ඉතාමත් වටිනා වීඩොයෝ එකක්
@nadeekajayamal4949
@nadeekajayamal4949 2 жыл бұрын
ගොඩක් වටිනා විස්තර කිරීමක්... වටිනා පැහැදිලි කිරීමක්.. පෞරාණිකත්වය ලස්සනට විග්‍රහ කර ඇත👍🙏
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Thank u soo much..❤🙏
@Saranatvofficialchannel
@Saranatvofficialchannel 3 жыл бұрын
Mehema wadagath ewa thama me chanal eken genne godak sthuthi
@chathurangacreation3874
@chathurangacreation3874 3 жыл бұрын
හරිම ලස්සනයි..ගොඩක් වටින තොරතුරු ටිකක් දැන ගත්තා මේ වීඩියෝ එක හරහා
@ictworld8540
@ictworld8540 3 жыл бұрын
very informative...thanks
@ayodyadewmini4996
@ayodyadewmini4996 3 жыл бұрын
ඉතාමත් වටින වීඩියෝ එකක්.
@hidayamohamed3929
@hidayamohamed3929 3 жыл бұрын
ගිහින් බලන්න ආසයි , හරිම ලස්සනයි ..
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
අක්කේ බොහොමත්ම ස්තුතියි ..❤
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ඔයා ගියාද බලන්න ලස්සන ඇති නේද
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 3 жыл бұрын
හරිම වැදගත් විඩියෝ එකක්. ස්තූතියි .
@sharmaliiniranjala5207
@sharmaliiniranjala5207 3 жыл бұрын
video එක ගොඩාක් හොඳයි.👍👍👍
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි බොහොමත්ම ..❤🙏
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 3 жыл бұрын
දැන් කෑගහන පිස්සන්ගෙ ගෙවල්වාගේ නෙමෙයි ජනාධිපතිනි චන්දිකා මැඩම් ගේ වලව්ව
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ඒකනම් එහෙම තමයි
@rupamangalika4767
@rupamangalika4767 3 жыл бұрын
ඇය නිහතමානී කාන්තාවක්
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
ඇත්තටම ඇය සුරසැප වින්ද රාජකුමාරිකාවක්"ද්ෂ්න් ඉන්න උවුන් වගේද ඇය
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 2 жыл бұрын
රටේ සල්ලි අපේ සල්ලි හොරා කාලා ජෝගි නටන ශිරන්ති ලා හේමා ප්‍රේමදාස , මේවා දැක බලා ජීවත් වෙන හැටි ඉගෙන ගන්න ඕන කාලකන්නී ගෑනු .
@wasanthsumanawira3765
@wasanthsumanawira3765 3 жыл бұрын
බොහොම ස්තූතියි අපි වෙනුවෙන් ගොඩක් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවට❤️❤️
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Harima lassana vedio akak.athithayata giya wage danuna.walaw gena vedio balanna puduma asawak tiyenne.aye vedio akak karanakota walaw wala mulutengeya pennanna dekalama ne
@strawberry8709
@strawberry8709 3 жыл бұрын
නියමයිනේ හරිම වැදගත් වීඩියෝ එකක් ස්තූති
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි
@shadotict1710
@shadotict1710 3 жыл бұрын
most valuable video...thanks
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Thank u
@pramiduravin8199
@pramiduravin8199 2 жыл бұрын
Excellent brother keep it up continue the good job
@topsevenworld
@topsevenworld 3 жыл бұрын
I learned a lot about history. thanks for sharing.
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Thank u..🙏
@upaliwijerathna1013
@upaliwijerathna1013 8 ай бұрын
නියමයි .වලවුව.දකින්නට .ලැබිමත්..සතුටක්පරෙසමි.කරල.තියාගන්නවකට.පිං බුදුසරනයි දලදාසම්දුපිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@cklanka6452
@cklanka6452 3 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් අරං ආවට ⁣ස්තුතියි දිගටම මෙ වාගෙ විඩියො ගෙන්න
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි
@namaldulmina8291
@namaldulmina8291 3 жыл бұрын
ඉතාමත්ම මාතෘකාවක් යටතේ සුපිරිම වීඩියෝ එකක් තමයි ගෙනත් තියෙන්නේ මේ වලව්ව ගැන ොඩක් අපේ ආදරණීය සිසු දරුවන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා මොකද මේ වලව්වට සාමාන්‍යයෙන් හැම වෙලාවෙම හැමකෙනෙකුටම යන්නම් කර නෑ ඉතින් මේක ගොඩක් වැදගත් මේ වීඩියෝ එක මේ නාලිකාවේ මේ විදියට සමාජ කරාම ලොකු දැනුමක් ලබාගන්න පුළුවන් ඇත්තටම ගොඩක් ස්තූතියි ඔබට සුභ ගමන් සහෝදරයා
@lasanthilasanthika1174
@lasanthilasanthika1174 3 жыл бұрын
Bohoma sthuthi me video eka genawata. Nodanna godak dewal danagatta
@sheelaphysio
@sheelaphysio 5 ай бұрын
ඒ මිනිස්සුන්ගේ බෙට්ට තරම්වත් නැහැ දැන් ඉන්න හොරු. විඩියෝ එකකින් හරි දැකගන්න සැලැස්සුවට පින්.
@himayaperera5315
@himayaperera5315 2 жыл бұрын
Harima lassana video ekak. .thanks
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
අද ඉන්න තරැන මහලු කාහටත් දැක ගන්නට පුලුවන්. වැදගත් vidéo එකක් සැමට ස්තූතියි
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි බොහෝමත්ම මේ නිහතමානි අදහස් දැක්විමට ..🙏❤️
@Gamini7599
@Gamini7599 2 жыл бұрын
@@slrrproduction5196 u
@sandamadubashini8407
@sandamadubashini8407 3 жыл бұрын
Aettatama niyamae iye video eka . Godak watinawa
@tanujaww7955
@tanujaww7955 Ай бұрын
❤❤Thank you very much
@ictschool4660
@ictschool4660 3 жыл бұрын
great job...sharing this type of video...thanks
@thaksilamadampe7562
@thaksilamadampe7562 3 жыл бұрын
මෙහෙම හරි දකින්න ලැබීමත් ලොකු සතුටක් හරිම ලස්සනයි
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි බොහොමත්ම
@sachinthakalhara4464
@sachinthakalhara4464 2 жыл бұрын
මෙන්න රජපවුල් පරමිපරාව.වලවිලෙපත උපතින්ම ලද්දෝ තමයි බණ්ඩාරනායක පරපුර . මෙි මිනිසුන්ට රටෙි දේපල මංකොල්ල කන්න උවමනාවක් නැහැ . වලවිවල ඉලදිචිච ඉපදුන දාපටන් සැපවින්ද පවුලක් මෙි වලවිවෙ හිටියෙ . දැන් පටිට හොරැ රටෙි දේපල හොරාකාල දුප්පතුන්ගෙ රැපියල පවා අරගෙන උං අමුතුවෙන් වලව්කාරයො කියල ලෝකෙට පෙන්වනවා . රාජකිය පවුල කියල. මුන්ට පුලුවන්ද බණ්ඩාරනායකල වෙන්න මෙි ආත්මෙදි. ⁣කැලේ මාරැකලා කියල කොටියගෙ පුල්ලි වෙනස් කරන්න බෑ බොලවි ...
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
එකඟයි 100 ක්ම එකඟයි ..🙏
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 2 жыл бұрын
කොපි කල හැකිය සමකල නොහැකි ය .බණ්ඩාරනායකලා උපතින් ම වලව්කරුවන් .....
@JagathJagath-h9i
@JagathJagath-h9i 8 ай бұрын
අනිවාරයෙන්
@SusanthaArtoutdoor
@SusanthaArtoutdoor 7 ай бұрын
😅 walaw radala only sirimawo rathwaththe❤
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
සුපිරි වලව්වක්නේ හොරගොල්ල වලව්ව කියන්නේ පට්ට ගෙමක් දිල හදන්න ඇත්තේ වලව්ව විකුනනවද 👍
@thaksilamadampe7562
@thaksilamadampe7562 3 жыл бұрын
මේ වලව්ව ගන්න ලංකාවෙන් බාගයක් විකුනන්න වෙයි
@aradhanaks672
@aradhanaks672 3 жыл бұрын
Nahane puravidya departhamenthuwata dilane tiyenne sanraksanaya kota idiri parapurata balanna
@ayeshaneeta4933
@ayeshaneeta4933 3 жыл бұрын
හැමදේම රටවල් වලින් ගෙනත් හදලා බලන්න ලස්සනයි
@mmallika784gmailmallika7
@mmallika784gmailmallika7 3 жыл бұрын
Ai ගන්න da
@amaraweerasantos2352
@amaraweerasantos2352 3 жыл бұрын
We have brought a great video under a very good title .There is a lot to learn about this Walawwa for our dear students because this Walawwa is not usually visited by everyone at all times so this is a very important video. Thank you. Good morning brother
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
Thank u soo much ur lovely comments brother❤️🙏
@deepamalkanthi6869
@deepamalkanthi6869 6 ай бұрын
තෙරුවන් සරණයි ආසාවෙන් බලා සතුටුයි මීට කලින් දැකලා නැහැ ලස්සනයි ❤
@palithaperara5235
@palithaperara5235 3 жыл бұрын
நாங்கள் ஒரு சிறந்த வீடியோவை மிகச் சிறந்த தலைப்பின் கீழ் கொண்டு வந்துள்ளோம் .நமது அன்பான மாணவர்களுக்கு இந்த வலவாவைப் பற்றி அறிய நிறைய இருக்கிறது, ஏனெனில் இந்த வலாவா பொதுவாக எல்லா நேரங்களிலும் எல்லோரும் பார்வையிடுவதில்லை, எனவே இது மிக முக்கியமான வீடியோ. நன்றி. காலை வணக்கம் சகோதரன்
@dadabima4726
@dadabima4726 3 жыл бұрын
වීඩියෝ එක හරිම වැදගත් විදිහට කරනව
@tharukawi7292
@tharukawi7292 2 жыл бұрын
Very important and valuable information
@pairuninisansala5303
@pairuninisansala5303 3 жыл бұрын
මෙම හරි දකින්න ලැබිම සතුටක්. Thank u so much for this video sharing. 😍☝👌
@mrdesignsolution8493
@mrdesignsolution8493 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක් සර්
@kunathilakakunathilaka6001
@kunathilakakunathilaka6001 2 жыл бұрын
N නියමයි .වටින වැඩක්.👍👍👍👍
@shanushanu3241
@shanushanu3241 2 жыл бұрын
Super video... good job
@ඒශලඔවින්ත
@ඒශලඔවින්ත 3 жыл бұрын
Valuable video thank you
@Subo65
@Subo65 7 ай бұрын
මෙම තත්වෙයන් රැකගැනීම ගැන චන්ද්‍රිකා මැතිනිියට ස්තුතිවන්ත විය යුතුයි
@warnatv4560
@warnatv4560 3 жыл бұрын
Ithama wadagath vedio ekak.ape rate prabala charitha godanagunu horagolla walawwa.
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
Thank u 🙏❤
@supunmadhawa1980
@supunmadhawa1980 3 жыл бұрын
Ruwan ayiye oyage vedio harima wadagath.horagolla walawwa gana nodanna lamayi nodanna wadihiti aya kochchara innawada.e hamadenatama wadagath wena vidihata pahadili kirima sampurnayen karanawa.ithama watinawa.jayawewa ayiye
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
Thank u soo much malli..❤🙏
@DavidSmith-fg1cj
@DavidSmith-fg1cj 3 жыл бұрын
ඒ්කනම් ගොඩක් වටින වීඩියෝ එකක්.
@සිහිනකුමාරි
@සිහිනකුමාරි 3 жыл бұрын
Valuable video ayye
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි
@beautynow542
@beautynow542 3 жыл бұрын
මාත් ආසවෙන් හිටියෙ හොරගිල්ල වලව්ව දැක් ගන්න අද එ ආසව ඉශ්ට කලා තැන්ක් යූ sl rr production
@chandralatharajapaksha7443
@chandralatharajapaksha7443 3 жыл бұрын
අනේ වැදගත් වීඩියෝ එකක් හරිම ආසයි සියැසින් දැක ගන්න
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ඉදිරියට තව මේ වගේ තැන් නරඹමු
@kularathnarajapaksha2314
@kularathnarajapaksha2314 Жыл бұрын
ලස්සන කොහේතිබුනත් කාට අයිති උනත් අගය කලයුතුය ,
@sunilvithanage9997
@sunilvithanage9997 2 жыл бұрын
හොර ගොල්ල දැකපු ගමන් බලන්න හිතුනා වටිනා විඩීයෝ වක්
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි බොහෝමත්ම ..🙏❤️
@ckbro3026
@ckbro3026 3 жыл бұрын
Amazing video bro
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
Thank u..❤
@kaviyaa_official
@kaviyaa_official 3 жыл бұрын
Adath niyamai pattai hode
@vaijrasabaragamuwa3409
@vaijrasabaragamuwa3409 Жыл бұрын
Godak lassanai video aka
@pathminiwerasooriya6385
@pathminiwerasooriya6385 2 жыл бұрын
වලව්ව ආහල පහල ඉඳලත් තාම බැරි වුනා ඕකට ගිහින් බලන්න කොහොමත් එහෙම යන්න දෙන්නෙ නෑ ඒව වලව්නෙ අපි කවුද
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
එහෙම මතයක් තියෙනවා තවමත් ඉතින් ..
@shamisham9785
@shamisham9785 3 жыл бұрын
හොරගොල්ල වලව්ව ගැන ලස්සන වටිනා තොරතුරු රැසක් ඇතුළත් වටිනා විඩියෝ එකක්
@BobyMLVLOG
@BobyMLVLOG 3 жыл бұрын
great one dear really good one
@nera2497
@nera2497 5 ай бұрын
Thanks 🎉🎉🎉🎉..harima. apurui...
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
Meya මහජනයා ta නැරඹීමට සලසන්න ita watina ඉදිරිපත් කිරීමක් obata budusaranai ❤❤🌹🌹🌹
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම ..❤
@tvadora8770
@tvadora8770 3 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක
@slrrproduction5196
@slrrproduction5196 2 жыл бұрын
ස්තුතියි බොහොමත්ම ..❤
@annegunasekara4421
@annegunasekara4421 3 жыл бұрын
😲😲😲👌👌👌watina history ekak.thank u for da vdio
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
Thank u..🙏
@geethagunasakara4676
@geethagunasakara4676 Жыл бұрын
මම අද තමයි මෙහෙම දැක්කේ ගොඩක් ස්තුතිය ඔබට මෙවැනි දෙව්ල් අපිට දැක බලා ගන්න ලබා දුන්නා ට තෙරැවන් සරණයි ස්තුතිය
@slrrproduction5196
@slrrproduction5196 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි නිහතමානි ඔබ⁣ට ඒ අදහස් එකතු කිරිමට..🙏❤
@YASSAHACKER-nm2tx
@YASSAHACKER-nm2tx 8 ай бұрын
දැන් ඉන්න හොරුන්ගේ අලුතින් හදාගත්ත වලව් අතරින් ඉපැරණි මේ වලව්ව දැකීම සතුටක්. ඒ උතුමන් තමන්ගේ දේපල රජයට දැන් දීලා ගිය. අද ලංකාවට වෙලා තියෙන දේ දන්නවනම් මොනවා හිතෙයිද. එතුමන් නැවත අප අතර ඉපදේවා...🙏🙏🙏
@chandrikamanel6706
@chandrikamanel6706 2 жыл бұрын
Matath harima kamathi වලව්ව .බලන්න .lassanai .theruwan saranai samata
@marasunil2926
@marasunil2926 3 жыл бұрын
godak sthuthi ma vatina video aka aran avata
@nilukakumari8874
@nilukakumari8874 3 жыл бұрын
Aththatama eka harima asawen uwamana kamen baluwa e tharam lassanai aurudu 200 k parani unath me lagadi hadapu ekak wage lassanata thiyenawa alankarai oyata godak sthoothi apita mewa me vidihata hari dakinna labunata budusaranai oyata
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ස්තුතියි මේ නිහතමානී ලෙන්ගතු ඇගයිමට බොහොමත්ම ..ඉදිරියටත් එකතු වෙන්න
@vismithanayana324
@vismithanayana324 3 жыл бұрын
மிக முக்கியமான தலைப்பில் ஒரு சிறந்த வீடியோ இன்று சேனலால் கொண்டுவரப்பட்டுள்ளது, எனவே நீங்கள் அனைவருக்கும் சிறந்த சகோதரர் முன்னேற விரும்புகிறேன் இலங்கையில் உங்களுக்கு வாழ்த்துக்கள். பண்டாரநாயக்கர்களால் ஆளப்படும் இந்த அரண்மனை மிகவும் பாராட்டப்பட்டது. ஒரு சிறிய வீட்டிற்கான வீடு அனைத்து வெளிநாட்டினரின் இதயங்களையும் வென்ற ஒரு சிறந்த இடம். இது உங்களுக்கு மகிழ்ச்சியான பயணத்தை வழங்குவதற்கான மற்றொரு முக்கியமான அம்சமாகும்
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
Thank u
ජයකොඩි වලව්ව | Jayakody Walawwa | Documentary | Chala Ruu Production
10:31
Chala Ruu Production "චල රූ"
Рет қаралды 126 М.
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
මුල් ගම වලව්ව .BALANGODA
12:08
Travel දුලා DULAN
Рет қаралды 55 М.
ලංකාවට කෝච්චිය ආපු හැටි
10:29
Samantha B. Senarath
Рет қаралды 188 М.