ජපානයේ අදුරු පැතිකඩ with

  Рет қаралды 33,273

Tri-Angle Podcast

Tri-Angle Podcast

Күн бұрын

Пікірлер: 299
@levidean
@levidean 7 ай бұрын
Thanks for having me as a guest on your podcast. Had a lovely time with guys.and hoping to see you guys from a another podcast ❤❤
@ZENASriLanka
@ZENASriLanka 7 ай бұрын
@OhasaPabasara.
@OhasaPabasara. 7 ай бұрын
❤🤎🖤🤍
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thank you so much for joining us on the podcast! We had an absolute blast having you on the show and sharing your insights with our audience. We're thrilled you enjoyed the experience and we can't wait to have you back on again soon! Looking forward to our next conversation and collaboration. Thanks again Brother ❤️
@traveltodeath
@traveltodeath 6 ай бұрын
@yky285
@yky285 2 ай бұрын
Nowadays my favorite KZbinr levidean❤😊
@lifeonroad_ash
@lifeonroad_ash Ай бұрын
මම ලංකාව, ඔස්ට්‍රේලියාව, නව සීලංතය සහා ජපානය කියන රටවල් හතරෙම මේ වෙද්දි ජීවත් වෙලා තියනවා... ඊට අමතරව රටවල් 31ක සංචාරය කරලා තියනවා... ජපානය තරම් weird රටක් මම ජීවිතේට දැකලා නෑ... මාරම culture shock එකක් ජපානය මට ආව ගමන්. ඇත්තටම කිව්වොත් ජපානයේ මිනිස්සු සුද්දන්ට වඩා කලු ජාතිකයින්ට කැමතියි. මගේ සුදු ජාතික යාලුවන්ට වඩා මට මෙහෙ මිනිස්සු කතා කරනවා... ලංකාවෙ කොල්ලොන්ට වෙන් දෙයක්ද දන්නෙ නෑ... ඒත් සුදු ජාතික නොවන කෙල්ලොන්ට් එයාලා හොඳට සලකනවා... විශේශයෙන් එයාලා ආසියාතික සංස්කෘතියට ගරු කරනවා. මම මෙහෙ ඉංග්‍රීසි උගන්වන්න එද්දි මට ටිකක් nerveous උනා මොකද ඉංග්‍රීසි මවු භාශව නොවන කෙනෙක් මේ role එකේ කොහොම පිලිගනියිද කියලා... ඒත් මගෙ ළමයි එයාලගෙ parentsලා සේරම මට මාර ආදරෙයි මට කලින් හිටිය සුදු ජාතික ගුරුවරුන්ටත් වඩා. තව මම ලේසියෙන් private studentsලව හොයා ගත්තා... මම දැක්ක විදිහට ජපන්නු සුදු ජාතිකයින්ට වඩා අපි වගේ තවත් ආසියාතික ජාතිකයින්ව විශ්වාස කරනවා සහා පිලිගන්නවා. ඒත් එයාලා ගුප්ත කතාවනම් ඇත්ත... ඒවගේම ජපන් සංස්කෘතිය මාරම f+cked up වෙලා තියෙන්නෙ: highly capitalist සහා mass consumerist society... මෙහෙ මිනිස්සු මාරම superficial...
@Nim-fu5kn
@Nim-fu5kn 7 ай бұрын
මීට අවුරුදු 2 ට කලින් ලංකාවෙ ඉදගෙන triangle podcast බලලා රටකට යන ආසාව ආවෙ.මීට අවුරුද්දකට කලින් ජපන් ඇවිත් අද ජපානෙ ඉදගෙනම ජපානෙ ගැන podcast එකක් බැලුවා ආසාවෙන්.මං ආසම podcast එක.ජය
@TriAnglePodcast
@TriAnglePodcast 6 ай бұрын
Jaya 🙏🏽
@InSantiago
@InSantiago 7 ай бұрын
මට වයස දැන් 14යි.මම දැන් අවුරුද්දක විතර ඉදන් තමයි levi dean (සජීව) අයියාගේ විඩියෝස් බලන්නේ ඒවා වල තියෙන cinematic ගතිය🎉 කියලා වැඩක් නෑ ඒ තරම්ම සුපිරි levi dean අයියා දාන හැම අලුත් විඩියෝ එකක්ම මම බලනවා.tec ගැන එහෙම ගොඩක් දේවල් ඉගෙනගත්තා එවගෙම ජපානය ගැනත්.හදවතින්ම levi dean අයියාට ආදරෙයි❤.ඔයාලා ගැන කිව්වොත් හැමදාම මම පාඩම් කරලා නිදියගන්න කලින් ඔයාලගෙ podcast එක අහනවා.දැන් එකට නැතුවම බෑ.addict වෙලා ඉන්නේ.පිට රටවල් ගැන කියන්න බැරි තරම්ම දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගත්තා.කාලය වැය කරලා ඔයාලා මේ කරන දේට ගොඩක් පින්.අද podcast එකත් සුපිරි.දිගටම මේ podcast කරගෙන යන්න මගෙන් සුබ පැතුම්🎉.මේ comment එක pin කරොත් මම සතුටින්❤........................... මීට fan boy ( tri angle podcast.... ❤,levi dean.....❤)
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
අපේ youngest ම fan කෙනෙක් Thanks pod එක අහනවට 😍
@RisinduRansen
@RisinduRansen 7 ай бұрын
@@TriAnglePodcast මම දැන් Sub ලා 2000 න් වගේ සෙට් වුනේ. දැන් 12 වසරේ.
@sameeralakmal5689
@sameeralakmal5689 7 ай бұрын
ජපාන නොහිටීන්ට අද ලස්සන ගේම් ගොඩක් අපිට නැති වෙන්න තිබ්බා. මාරියෝ, සෙල්ඩා, සහ තව නොයෙකුත් පරිගණක ක්‍රීඩා.
@Shehani_Rushangi
@Shehani_Rushangi 7 ай бұрын
උදේ පාන්දර 05.30ට විතර ඉතාලියේ පාරක ඇවිදින ගමන්, රටවල් 04ක ජීවත් වෙන කොල්ලෝ හතරදෙනෙක්ගේ කයියක් අහන් ඉන්න එකත් වෙනමම ආතල් එකක් 😎 absolutely love these podcasts.I can listen to many of these episodes multiple times.Thank you guys for doing this. Cheers to Tri-Angle podcast! 🥂
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks for the lovely comment 😍
@thinukadahamneth4072
@thinukadahamneth4072 7 ай бұрын
මදුශාන් අයියයි මමයි අපි දෙන්නයි ඉන්නෙ ජපානේ Tkoyo වල අපි දෙන්නම එකම Train Line එකේ පෞද්ගලිකව හැදුනම් කමක් නැතත් පුදුම ආස චරිතයක්♥️ 47:50 ජපානයේ කුඩම්මගේ සැලකිල්ල කියන්න එක මම හොදට අත් විදලා තියෙනවා. උදාහරණය විදිහට ගත්තොත් අපි train එකක හිටගෙන ගිහිල්ලා අපිට seat එකක් හම්බවෙලා අපි ඉදගත්තොත් අපි ලග හිටපු කෙනා නැගිටලා යන දේවල් මට ගොඩක් වෙලා තියනවා. මම වැඩ කරන්නෙ(Part time) ජපානේ ප්‍රසිද්ධ අපහන් ජාලයක් වන මට්සුය(松屋) අවන්හලක එතනදි අපිට හම්බෙන මිනිස්සු අපිට සලකන විදිහ දෙවිදියක් බොහෝ විට වයක පිරිස තමා ජපානේ ඉන්න කාලකන්නිම කොට්ටාසය තරුණ පිරිස නම් යම් තාක් දුරකට හරි හොදවිදිහට සලකනවා. මෙහෙ මිනිස්සු අරහෙමයි මෙහෙමයි කියලා කියන්න බෑ හරිම ගුප්ත ජාතියක් කවුරුත් හොදත් නෑ කවුරුත් නරකත් නැ කොහොම හරි කියන්න තියෙන්න ලංකාවේ ඉදන් ජපානෙට විතරක් නෙවෙ මොන රටට ගියත් යන කාරණාව ඔලුවෙ තියාගත්තොත් ඒ වගේ එක ගිහිල්ලා මතක තියෙන තාක්කල් මොන තරම් කෙනහිලක්ම් උනත් ගේමක් ගහන එකා කොහෙ හිටියත් ගහනවා❤🇯🇵 තිනුක දහම්නෙත් ජපානයේ Tokyo වල ඉදන්. ありがとうございます✨ さよなら👋
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks ඔයාගේ story එක අපිත් එක්ක share කරගත්තට 🙏🏽 good luck and hoping your hard work and dedication pay off ❤
@RisinduRansen
@RisinduRansen 7 ай бұрын
The odd couple SL එක ඕනේ, අඩුම තරමේ නවංග අයියගේ කඩේවත් පෙන්නන්න. ඒකේ Content නැතුව සාංකාවා වගේ. Nz වලට කොහොම හරි එනවා කියලා Inspire වුනේ Odd & Pod එකෙන්. තව කෙනෙක්ගේ හිතේ තදබල ආශාවක්, ධෛර්‍යක් ඇති කරන එක ලේසි නෑ. ඒත් නංව අයියේ ඔයා එහෙම කලා. දැන් හති වැටෙනකම්ම NZ එන්න Try කරනවා. ඉගෙන ගන්නවා ,Research කරනවා, දැනුම එකතු කරනවා. Please we need Odd Couple Again. Good Luck!
@prabodgamage2370
@prabodgamage2370 6 ай бұрын
වැඩ ඇරිලා ගෙදර යන ගමන් Train එක ඇතුලෙ ඉදන් අහන ජපානෙ ඉන්න මම ❤️ මාරම Vibe එකක් මේක
@TriAnglePodcast
@TriAnglePodcast 6 ай бұрын
Jaya 😍🙏🏽
@ForLater-zo9fl
@ForLater-zo9fl 7 ай бұрын
Levi අයියා කියන කතා & voice එක මරු. Interesting එපියක් අද නම්❤️✨
@GRIMLOCKXEDTZ
@GRIMLOCKXEDTZ 4 ай бұрын
සහතික ඇත්ත . තව්තිසාවෙන් ආවත් ජපන් අනිවාර්යයෙන් ඕනි. මගෙත් පොඩි කාලෙ ඉදන් ආසම රට ඒත් ආවට පස්සෙ තමයි තේරුනේ 😢
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 7 ай бұрын
සුපිරි කතාබහක් වස බෝතල් 3 ක් රටවල් 3 ට courier කරන්න කලින් බොන්න බීම වර්ගයක් අරන් එන්න දැන් ඒ වැඩේ අමතක කරලා දාල 😅😂😂
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Next week ඉදන් අනිවා බොනවා 🙏🏽
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 7 ай бұрын
@@TriAnglePodcast ආන් එහෙම එන්න 😁😁❤️
@RavinduYasara
@RavinduYasara 7 ай бұрын
​@@TriAnglePodcastTech with wicky chanel eke ayyawa gennanna ❤❤❤
@lamakathandara1286
@lamakathandara1286 7 ай бұрын
@@RavinduYasara eeya uu nm pandithayek
@GBBro
@GBBro 7 ай бұрын
LEVIDEAN සබ්ස්ක්‍රයිබර්ස් 600 වගේ ඉද්දී ෆලෝ කලේ, පොර ඒ දවස්වල ඉදලම ඇම්මට කරා චැනල් එක දැන් තියන කොලිටි එකින්ම. සතුටුයි.
@nimesh_darshana
@nimesh_darshana 7 ай бұрын
මම podcast එකේ 20 වෙනි episode විතර ඉදලා හැම එකක්ම අහලා තියෙනවා.. හැබැයි මේ ළගදි දාපූ ගොඩක් episode මාර boring... මේ youtuber ඒක නැති කරල අලුත් දේවල් ගොඩක් කිව්වා..ඒක මරු.. keep do it guys..😍
@musicdude6939
@musicdude6939 7 ай бұрын
ලකාවේ VTA එකේ තියනවා කෝස්. අපි හිතනවට වඩා වටිනවා ඒකේ කෝස්. එතනින්ම ජොබ් එකක ට්‍රේනිං එකටත් දානවා. එතන එක්ස්පීරියන්ස් එක අරන් රට යන්න උනත් පුලුවන්.
@hasiyajp
@hasiyajp 7 ай бұрын
A fan through LeviDean. Tbh, never thought I'd finish a podcast by us, Sri Lankans, but you guys kept it real. Found it unique and impactful that your insights on the evolving world and contrasting mindsets were relatable and spot on. Nice one, keep this going 4 of you! ❤️
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Glad you enjoyed it!
@Ishanbroooo
@Ishanbroooo 7 ай бұрын
මම ජපානෙ අවුරුදු 6ක් විතර දැන්. ජපන් කාටවත් මම recommend කරන්නෙ නැ. Europe Australia US පුළුවන් තරම් යන්න බලන්න. බැරිම උනොත් මේ වගෙ රටවලට ආවට කමක් නෑ
@Layan--..--
@Layan--..-- 6 ай бұрын
ඇයි ඒ
@shanthinijayasena5739
@shanthinijayasena5739 5 ай бұрын
A මොකද
@dkwalker6699
@dkwalker6699 Ай бұрын
Karana job eka anuwa eka wenas wenas wenawa cagoo..
@dinuththilaksha2975
@dinuththilaksha2975 7 ай бұрын
Tharux aiya ekkath episode ekak oni❤️
@reallife2390
@reallife2390 7 ай бұрын
ජාපානය බලලා යන්න අවට කමක් නෑ. ජිවත් වෙන්න නම් එන්න එපා අප්පිරියයි 💦
@prasannasiriwardana8547
@prasannasiriwardana8547 6 ай бұрын
ඇයිඒ
@lifehackers2077
@lifehackers2077 6 ай бұрын
මං මේ පොඩ්කාස්ට් මං එකක් නැර බලපු කෙනෙක් ඒ තරම් මාර දැනුමක් ලැබෙන්නේ.❤
@TriAnglePodcast
@TriAnglePodcast 6 ай бұрын
Thanks 😍
@user-oi4iz4jb8m
@user-oi4iz4jb8m 2 ай бұрын
මචන් මන් මේ හදවතින් කියන්නේ මාත් Nat n5 කරන ගමන් ඉන්නේ.2025 july intake එකට apply කරන්න.levi dean අයියගේ channal එක තමයි මගේ fav චැනල් එක.මචන් මේ Video එක next level 🔥
@Asitha_mg
@Asitha_mg 7 ай бұрын
1:33:46 ලංකාවෙ ඉස්සර අන්ලිමිටඩ් ඩේට පැකේජ් තිබුන 2008, 2009 කලින්. ස්පීඩි එක අනුව පැකේජ් වෙනස් උනේ. ඊට පස්සේ ඡන්ද ගුන්ඩු වලට මිල අඩු කරන්න ගිහිල්ල උත් ගාන අඩු කරල ඩේට කැප් කරා
@1nikojohnson
@1nikojohnson 7 ай бұрын
මමත් TOUR එකක් ගියා JAPAN මටත් ඔයවගේ RASICM අත්දැකීමක් තියනව හැබැයි හැමතැනම නෙවෙයි එක තැනක උනා
@ddtwins
@ddtwins 7 ай бұрын
අද එපිසෝඩ් එකනම් මාරම වටින එපිසෝඩ් එකක්. මාර විදිහට හිතට දැනෙන පොඩ් එකක්. මේ පාර රටවල් හතරක් එකතු වෙලා ලස්සනට කතාව ගොඩනගපු හැටිනම් මාර විදිහට හිතට දැනෙනවා. අපේ රට ගැන අපිටත් එක පැත්තකින් දුකයි අයියලාගේ කතා අහනකොට. අපේ වගේ රටවල් වල ඒ දේවල් වෙන්න තව ගොඩාක් කල් යයි කියලා හිතෙනවා. කට්ටිය කියන්නේ ලී ක්වාන් යූ ඇවිල්ලා අපේ රට දිහා බලලා සිංගප්පුරුව හදන්න ඔනේ කියලා. ඒත් දැන් සිංගප්පුරුව තියන තැන. හිතෙනකොටත් මාර දුකයි. අපේ රටවල් වල පොඩි කාලෙ ඉඳන් ජොබ් තියෙන්නේ ඩොක්ටර් ඉන්ජිනියර් ලෝයර් වගේ ඒවා විතරයි. වෙන ජොබ්ස් නැහැ ලංකාවේ. ඒ වගේ තමයි අපේ රටේ අයගේ මනස හැදිලා තියෙන්නේ. ඒක ගැන මාර දුකයි. අද පොඩ් එකනම් සුපිරි. Thanks a lot dear aiyas for sharing such lovely insights with us who are trying to win the world in the future. Waiting hopefully for some more lovely pods in the future too.... Jayen jayama wewa dear aiyas. Wishing u all the very best in the future dear aiyas.....
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks for the lovely comment and thanks for the support you guys give us every day 🙏🏽 😍
@ASI_SOLUTION
@ASI_SOLUTION 7 ай бұрын
දවසක මලින්ද අය්යවත් ගෙන්නනකම් බලන් ඉන්නෙ❤ සුපිරියක් වෙයි
@okithbrolk8466
@okithbrolk8466 7 ай бұрын
Aniavryen malinda ayyava nm onemai.. 🎉😢
@lasithmalhiru
@lasithmalhiru 7 ай бұрын
Serandib Kiwi, Tharux එක්කත් podcast එකක් ඕනේ 😫❤ මං දැකල තියෙනවා Naveen aiyage video වලට Tharux comment කරල තියෙනවා. ඒ නිසා එයාට invite කරොත් අනිවාර්යයෙන් ආසාවෙන් එයි. Serandib Kiwi ලගෙත් ඕනෙ. The odd couple SL වගේම කවදාහරිම NZ වලට පය ගහනව කියලා motivation එකක් දුන්න channel එකක් ඒක. ඒ වගේ Kiwi kolla ❤ Thank you Tri angle podcast හීන ඉස්සරහට ඇදගෙන යන්න පණක් දෙනවට ❤️❤️
@MinsaraX
@MinsaraX 7 ай бұрын
Aniwaren Serandib kiwi la ekka nm podcast ekak onemai aiye ❤
@Yyyyyyyy_t
@Yyyyyyyy_t 7 ай бұрын
Aniwaren one serandib kiwi ekka math eka sarayak illuwa 😢
@lind-op4cq
@lind-op4cq 7 ай бұрын
Ow machanla supirima podcast ekak wei
@hmk0412
@hmk0412 7 ай бұрын
@levidean start watching videos since 2021❤
@PasinduWanniarachchi
@PasinduWanniarachchi 7 ай бұрын
I'm a first year engineering student at KDU. I watched your video before going to university . But I got busy with study work and other work.My studies are going to ruin because my ex who is breaking up with me . Our exam will start around.I had to work hard to get my knowledge as much as before.Now I am in the process of uploading C++ assignment.My request for all of students who are waching this video is Please obey your parents, don't start relationship during your studies. Time 3.06 a.m🎉
@vihagadimantha6564
@vihagadimantha6564 7 ай бұрын
Levidean ge කතා කරන විදිහ මාර ලස්සනයි , අයියලා වගේ ලස්සනට ඉදිරිපත් කරනව . ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ video eken💯 body language ගැනත් දවසක podcast එකේ පොඩ්ඩක් හරි කතා කරන්නකො😁😊
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
ඔව් අපි කතා කරමු 😍
@madushxd9923
@madushxd9923 7 ай бұрын
ඉවර වෙනකම් බලපු පලවෙනි podcast එක❤තෑන්ක්ස් අපේ @levidean අයියව ගෙන්නුවට😍mj අයිය itn එකෙ කාටුන් dub කරා කියල දන්නෙ ලගදි, ආයෙ ඒ කාලෙට යන්න තිබ්බනං කියල හිතෙනව😉🤜super කට්ටියම all the best 💜
@dinukana84
@dinukana84 6 ай бұрын
Thanks ❤️💪
@lakshandinuka3139
@lakshandinuka3139 6 ай бұрын
ඒක ගැන කියන්න තේරෙන්නේ නෑ ඇත්තටම පට්ටම පට්ට මාරටම වටින දෙයක් එක තප්පරයක්වත් miss කරන්නැතුව බලන්න හිතුනේ දැන් අපේ ලංකාවේ time eka 1.43 AM
@abeyshe1021
@abeyshe1021 7 ай бұрын
Loved this ! It is so true about the attitudes of SL people. That will probably take a long time. Speciallt when you land at the airport and the way officers are at the airport. No hi, have a nice day! No basic greetings even!
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Agreed
@DinithiMadhushani-hl9gc
@DinithiMadhushani-hl9gc 7 ай бұрын
Addicted❤ See you soon Japan🎌
@_himasha_
@_himasha_ 5 ай бұрын
ඇහුවට පාඩු නැති podcast 🫶 levidean ayya innw dakala baluwe video eka superb 🤍
@F1POD
@F1POD 7 ай бұрын
Please bring @GutdGrip Maduranga ayya for a podcast A legend who lives in Australia and covers the whole country by road and also crossed the Canning stock route , Simpson desert , cape York ,tasmania etc..
@oscastreaming8415
@oscastreaming8415 7 ай бұрын
Woow ❤ මේ පාර සුපිරියක් ❤
@Mihindu.Randil
@Mihindu.Randil 7 ай бұрын
Need a podcast with Serandib kiwi 🇳🇿 too ♥️
@dylanfernando489
@dylanfernando489 7 ай бұрын
I been there recently…Japanese people. Polowa harala train line hadala …….. sold out cars to Australia & other countries….
@vimuchristy26
@vimuchristy26 7 ай бұрын
Thank you guys!🖤🫂
@chandu_De_silva
@chandu_De_silva 7 ай бұрын
Bring TharuX to the podcast if possible, he is one of the most creative vloggers I have ever seen (MJ mentioned him), and with his experience, he'll have something to give us. Anyway, today's vlog is superb❤
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Working on it!
@duliya45
@duliya45 7 ай бұрын
54:26 අපිත් ඒ වගේනෙ, අපිත් ලංකාවෙ brand පිට දැක්කම, ඒ මෙන්න මූ මෙහෙත් ඉන්නවා කියලා බලන්නෙ 😂😂
@ThothOdin
@ThothOdin 7 ай бұрын
Sira bn, Lankawa Mention karana pitarata yt video wala comment section aka baluwama eka therenawa
@kamaldilshan4125
@kamaldilshan4125 7 ай бұрын
Thanks Bros ❤
@Kasun_チャマラ
@Kasun_チャマラ 7 ай бұрын
levidean supiri quality charithayak
@rusiruthakshila1496
@rusiruthakshila1496 6 ай бұрын
Next level ❤❤❤
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 6 ай бұрын
බෞද්ධ ඉතිහාසයේ වගේ ම, දේහ ලක්ෂණ විද්‍යාව අනුව , පච්ච කෙටු අය පැවිදි කර ගන්නේ නෑ, පාසැල් විෂයන් නොවන පාරම්පරික සිංහල රහස් වෙදකම, අනුව පාරම්පරික සිංහල රහස් ජ්‍යෝතිෂ Physical characteristics, according to science, body freckles give auspicious and inauspicious results
@Minidudissanake
@Minidudissanake 7 ай бұрын
Levi kiyanne niyama charithayak❤
@ravindukuruppu9675
@ravindukuruppu9675 7 ай бұрын
Favourite podcast ❤.. thankyou brothers..
@emokidzpubg
@emokidzpubg 7 ай бұрын
We need more episodes with LEVIDEAN asap 🔥
@Supunclankeshwara
@Supunclankeshwara 7 ай бұрын
Guys 🫡 ලංකාවෙ දේශපාලකයො කාලා තියන්නෙ අපෙ උන්ගෙ මොළේ ඉදලම. වෙන රටක ඉදන් ඒ දේවල් කියද්දි අපේ උන්ට ගානක් නැත්තෙම ඒකයි 😕. උන් හොයන්නෙ රටට වෙනසක් මිසක් උන්ගෙ වෙනසක් නෙවෙයි දැන් 😢. Anyway Good Discussion Brothers ❤️
@TriAnglePodcast
@TriAnglePodcast 6 ай бұрын
Thanks 😍
@Lakshitha.madushan
@Lakshitha.madushan 7 ай бұрын
Mamath japan anava leviDean aiye❤❤
@dasun1453
@dasun1453 7 ай бұрын
මේක නම් සුපිරියක් ❤❤❤
@Nihoncrazy
@Nihoncrazy 6 ай бұрын
ලංකාවෙ tech channel කරන්නෙ tech වලට ගෙවන ගාන වැඩි නිසා. එහෙම නැතිව ඒවල ඇති ටෙක් එකක් නෑ. 😂
@Dilum581
@Dilum581 7 ай бұрын
Thanks to heal my mind ❤
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Anytime 🙏🏽😍
@atampahura
@atampahura 6 ай бұрын
ජපං මලය ...... පට්ටයි ...... උඹ විතරයි ජපානේ ගැන ඇත්ත කියන්නෙ උඹ විතරයි
@DulminWickramasinghe
@DulminWickramasinghe 7 ай бұрын
This is the longest one and the best one ❤
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Yessir
@cybuyshop1876
@cybuyshop1876 2 ай бұрын
දවසක මලින්ද අයියවත් ගේන්න ලස්සන podcast එකක් වේවි ❤
@sasindujayashan9146
@sasindujayashan9146 7 ай бұрын
Levi Dean අයියා 🤩❤️🖤
@lahirukodikara
@lahirukodikara 7 ай бұрын
Nice conversation ❤, need GAPPIYA please, this guy look like him.
@kasunjeewantha7735
@kasunjeewantha7735 3 ай бұрын
Levi no no bro...mn ssw aawe n3karalat aawe...nannathara wenawa kiyanne mekai...mehe aapuwahama company eka hoda nettan vitarai...ekat agreement follow karannettan immigration ekata complain karanna puluwan ... 20:39
@GamageNew-xv2uk
@GamageNew-xv2uk 5 ай бұрын
This podcast wow.super. please invite Tharux in another podcast.
@chamydooatwork6136
@chamydooatwork6136 6 ай бұрын
මම අවුරැදු 15 කට විතර කලින් බලන්න ඔන එක අදයි හම්බුනේ!!😢
@lind-op4cq
@lind-op4cq 7 ай бұрын
මං දැක්කා Nira අයියා අඳින්නෙ ගොඩක්ම Drake ගෙ logo එක තියෙන ඇදුම්. තව එයාගෙ channel එකේ පරණ videos බලද්දි එයා SL hiphop music වලට ගොඩාක් reaction karala thiyenawa. E nisa mn kamathi eya teenager kale ahpu sl hiphop music taste eka gana danaganna 44 gang eka wenna puluwan, drillteam hari new school hari wenna puluwan e gana. අයියෙ ඔයාලාට පුලුවන් නම් ඔයාලා අහන songs ගැනත් pod එකක් ඕනා. Nira අයියා වගේම ඔයාලා අහන genres ගැනත් කියන්න. ආස artistla kiyanna. ඒ වගේම මේ ළගදි Drake vs Kendrick අතර ගිය diss secene eka ganath poddak kiyanna Nira aiye harida 🌝 අයියේ ඔයාලත් ඔය රටවල් වල art පැත්ත, Gang scene, music ekka oya ratawal wala culture eka, koi tharam eka rasawidinawada, Concert awoth eke ticket aran yanna bln innwd, lankawe wage newe laksha gana minissu concert blnna yana widiha. Thawa normal dawasaka music ekka jiwithe kohomada oya ratawal wala minissunge, party life eka, thawa hip hop wage music pahath krl salakanawada wayasaka aya e gana katha krnnko. Rock, metal, hip hop, jazz hamadema
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Hoda topics tikak api aniwa katha karamu 😍 thanks for the comment
@SigmaSri
@SigmaSri 7 ай бұрын
මාත් ආසයි ඔහොම කතා කරනකොට ඔයාලත් එක්ක රුසියාව ගැන කතා කරන්න මං ගත්ත අත්දැකීම් එක්ක ❤
@sithminisuchithra8022
@sithminisuchithra8022 7 ай бұрын
Very interesting episode guys❤
@testports3216
@testports3216 7 ай бұрын
Teck wicky ජපානය ගැන කරපු වීඩියෝව හරි
@ranmethsenevirathne
@ranmethsenevirathne 3 ай бұрын
Hehe adai mn meka dakke welawa yanawa danunewath na e tharam broadcast eka maarama lassanai💗... and @levidean ayyage patta fan kenek mama🫶
@rashmikanimsara5708
@rashmikanimsara5708 7 ай бұрын
Ammata Siri levidean ayya❤
@tinotino9163
@tinotino9163 7 ай бұрын
Love from 🇯🇵🇯🇵🇯🇵🇯🇵❤🇱🇰🇱🇰
@grafymoon
@grafymoon 7 ай бұрын
Sajeew Rajputhra Gennanna Balanna 🤍🤍 Supirima Epiyak Wei, Ganna dewal godak thiyei
@BeWalk97
@BeWalk97 6 ай бұрын
Palayan hutto yanna😂
@NO.08_
@NO.08_ 7 ай бұрын
Thw episode ekak aniw oneh ❤️
@Mr_GRaj
@Mr_GRaj 7 ай бұрын
Superb 👌❤🔥
@chanukanuwan8422
@chanukanuwan8422 7 ай бұрын
Aiye Singapore student kenek widiyata yana eka gana vdio ekak karannako plzzz🙏
@FCmoments7
@FCmoments7 7 ай бұрын
ආසම සෙට් එකක් එකට❤
@BeWalk97
@BeWalk97 6 ай бұрын
Konnichiwa = සුභ දවසක් Hajimemashite = හමුවීම සතුටක් එච්චර අමාරු නෑ 😊
@TriAnglePodcast
@TriAnglePodcast 6 ай бұрын
😍😍
@Kavidu-t1q
@Kavidu-t1q 7 ай бұрын
කුබුරු කරන්නැ කියන එකටන්ම් එකග නෑ 🙃අපෙ ගමෙ හැම කුබුරක්ම වවනවා 😊😊😊මාත් එකක් කරනව 🙃
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Niyamai 🙏🏽 😍
@tharindumadushan6154
@tharindumadushan6154 7 ай бұрын
Quadrangle ❤❤❤❤excellent❤❤❤❤ love all of you ❤levidean ❤❤
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks 😍
@jananipoornima8263
@jananipoornima8263 7 ай бұрын
Ane levi dean ekka thwa episode ekk Oni mai, eyage journey eka gena
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Aniwa
@vihagadimantha6564
@vihagadimantha6564 7 ай бұрын
Wow wow wowww.....❤❤❤❤
@JAPAN_BOYZ
@JAPAN_BOYZ 7 ай бұрын
Levi ayyage voice eka ❤️❤️❤️
@deshanrathnayaka634
@deshanrathnayaka634 7 ай бұрын
බලාපොරොත්තු වෙච්ච නැති ආසම කෙනෙක් ඇවිල්ල
@studioleemondo
@studioleemondo 7 ай бұрын
asama kenek levidean niyamai
@ravidukalhara2930
@ravidukalhara2930 7 ай бұрын
Superb❤❤
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks 🤗
@kasunjeewantha7735
@kasunjeewantha7735 3 ай бұрын
ආ තව එකක් නවාංග කෝ ශකිල..මං මේ podcast channel එක බලන්න ගත්තෙ 4k ඉන්න කාලේ ලංකාවේදි..දැං මාත් 🇯🇵 ආව ssw
@ravinduanjana6731
@ravinduanjana6731 7 ай бұрын
Favorite ❤❤❤❤
@nimanthamadushan4561
@nimanthamadushan4561 2 ай бұрын
Mth n5 liyala traning visa enna inne aiye gemak gahamn puluwnda
@ashabandara6339
@ashabandara6339 7 ай бұрын
Wow very nice and meaningful podcast today.. keep it up boys 👍❤
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks for listening
@foreigndiaries94
@foreigndiaries94 7 ай бұрын
Finally ජපන් නියෝජනයක් 🫡♥️
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Aniwaaaaa 😍
@PATHUM200
@PATHUM200 7 ай бұрын
අපේ ජපන් කොල්ලා ❤
@pavanhendavitharana7443
@pavanhendavitharana7443 7 ай бұрын
Ade levi dean ft triangle podcast ❤❤❤
@naveenrajithafernando9508
@naveenrajithafernando9508 6 ай бұрын
පොඩි මිනිහට බනින එක වැරදී අයියා. පාසලෙන් අවශ්‍ය දේ දිලා නෑ. ඒ මිනිස්සු දන්නේ නෑ. ලොකේ දැකලත් නෑ. අර කිව්වා වගේ ප්ලීස් එස්ක්යුස් සොරි නිකන් වචනයක් විදිහට දන්නවා කියන්න දන්නේ නෑ...
@dkghkjayarathna4301
@dkghkjayarathna4301 7 ай бұрын
Just superb ❤
@TriAnglePodcast
@TriAnglePodcast 7 ай бұрын
Thanks a lot 😊
@telishasehan1885
@telishasehan1885 7 ай бұрын
Raamuwa KZbin channel eka karana aiya ekkath me wage episode ekak krnnako🥰🥰🥰
@ChavinduRajasingheUnscripted
@ChavinduRajasingheUnscripted 6 ай бұрын
supiriiiiiii
@JOJOLK69
@JOJOLK69 7 ай бұрын
Boisss❤️‍🔥❤️‍🔥❤️‍🔥
@dinithathenuja1545
@dinithathenuja1545 6 ай бұрын
levi dean asama chanel eka 😍
@sachithrarathnyake7024
@sachithrarathnyake7024 6 ай бұрын
මට තියෙන අත්දැකීම් එක්ක වයසක උන් නම් ගන්න දෙයක් නෑ අමුම අමු racist හැබැයි මන් දැකපු දෙයක් තමයි young generation එක එච්චර අවුල් නෑ එයාල දන්නවා respect කරන්න හැබැයි සමහරු අය මේ අයියා කිවුව වගේ කකුලට දාලා බලන්නෙ.
@Dalas_Diary
@Dalas_Diary 7 ай бұрын
දැනුමට ආදරෙයි ❤
@koshithasandew8979
@koshithasandew8979 7 ай бұрын
Kalekin balamu pattama pod ekak🥰🫡
@randomhublk5650
@randomhublk5650 7 ай бұрын
Levi dean ❤
2024 වැරදි වලින් ඉගෙනගමු! | Episode 147
1:05:37
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06