කාලකණ්නි සතුටක් ලබන්නේ කොහොමද? | With Rasika Jayakodi

  Рет қаралды 15,185

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Пікірлер: 65
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 3 ай бұрын
Trolling යනු කුමක්දැයි පැහැදිලි කිරීම වටිනව බොහොම . සාකච්ඡාව තුල තිබ්බ කරුණු බොහොමයක් දැනුම ට එකතු වුනා.ස්තුතියි රසික ,බෲනෝ..❤❤❤
@GaminiJayasinghe-e4n
@GaminiJayasinghe-e4n 3 ай бұрын
අනිත් එක ඔයාට හොඳ ග්‍රහකයන් පිරිසක් ඉන්නවා හොඳ විද්වතෙක් ගෙනල්ලා ලස්සන සාකච්ඡාවක් කරන්නකෝ අපිටත් බලන් ඉන්න මේ රටවල් වලට ඉන්න
@Anath79
@Anath79 3 ай бұрын
Absolutely love the program that you guys have done on SSP Shani. You should have charged more, current fee is very reasonable. I would have paid more
@beverleypalihawadana6399
@beverleypalihawadana6399 3 ай бұрын
I too agree to what Rasika said about placing ones happiness on others opinions would be disastrous, though most do.
@chan400
@chan400 3 ай бұрын
පැහැදිලි කිරීම වටිනවා. Thank you!
@sandy_2314
@sandy_2314 3 ай бұрын
Bruno වෙලාවක් හදාගෙන gym එකට යමන්කො...යන විදිහ හරි නෑ...🥲
@Game_space777
@Game_space777 3 ай бұрын
අනුන්ගෙ කුණු හොයන්න් නැතුන් තමන්ගෙ වැඩක් බලා ගනිම් බ්න්
@sandy_2314
@sandy_2314 3 ай бұрын
@@Game_space777 කුනක් හෙව්වෙ නෑ.. ආදරේට කියන්නෙ..
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 3 ай бұрын
@@sandy_2314ආදරේට කරන ඒවා ප්‍රසිද්දියේ comment නොකර WhatsApp කරල කතාකරගෙන දෙන්නම එකට යන්න. 😉
@tashithalakshan2649
@tashithalakshan2649 3 ай бұрын
​@@sandy_2314ඇත්ත ආ
@oscarlokuge2456
@oscarlokuge2456 3 ай бұрын
Fantastic Discussion
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 3 ай бұрын
Congrats guys. An incisive analysis. Informative & educative provided that you guys don't have an agenda. You guys sound genuine. It would have been great if you guys could avoid names of the individuals & symbols of political parties thus making the discourse more ethical. ❤❤
@riswanshaheed
@riswanshaheed 3 ай бұрын
බෲනොලා යන ගමන් NPP එකට පයින් ගහගෙන යන එක ටිකක් දැනැනනවා නේද
@weerasinghasomadewa710
@weerasinghasomadewa710 3 ай бұрын
ඔව් මේ ගෲප් එක එදා ඉඳලම NPP විරෝධී තමයි. අර හසලක තූෂාර කියන එකාගේ පළවෙනි රාජකාරිය තමයි මාලිමාවට ගහන එක.
@doer6002
@doer6002 3 ай бұрын
sirama kathawk. kalanni sathuta, harima watchane..
@NeriusFernando
@NeriusFernando 3 ай бұрын
Very good thank you
@wishmithalokaya-5489
@wishmithalokaya-5489 3 ай бұрын
මාලිමාවට ජය වෙවා. ඉතා වැදගත් සාකච්චාවක්😁
@marvingamarasinghe6151
@marvingamarasinghe6151 3 ай бұрын
සාකච්ඡාව වැදගත් තමයි හැබැයි රසික කියන්නෙ උඹ මෝඩයෙක් කියලා .
@wishmithalokaya-5489
@wishmithalokaya-5489 3 ай бұрын
@@marvingamarasinghe6151 ඔයා ඉමොෂනලි පොඩ්ඩක් ට්‍රිගර් උනා නේද? 😁
@hiranranasinghe
@hiranranasinghe 3 ай бұрын
බබාලා නැති Married Couple වලින්, "තාම බබාලා නැද්ද" කියලා අහන්නෙ ත් ඒ වගේ අය තමයි නේද?
@rohanperera3784
@rohanperera3784 3 ай бұрын
Trolling positively hithuwoth apita ape adupaduwak hada ganna awasthawak kara ganna berida ?
@siyarasaheli4017
@siyarasaheli4017 3 ай бұрын
රසිකට මාව දරාගන්න බැරිව fb එකේ බ්ලොක් කරා හැබැයි humor එක ශිෂ්ට සම්පන්න බවේ ලක්ෂණයක් ලු 😂 එතකොට රසික ජඩයෙක් ද? 😂
@hardinsciver5930
@hardinsciver5930 3 ай бұрын
මෝඩහුකන්නෙක්.මන් තමා කැරියා කියලා හිතන් ඉන්න
@devikadasanayka7181
@devikadasanayka7181 3 ай бұрын
❤❤❤❤❤❤ හරි ආසාවෙන් අහන්නෙ.
@SaimanKal-o7g
@SaimanKal-o7g 3 ай бұрын
සමහර අවස්ථා වල තමන් තමන්ටම බැනලා කොමෙන්ට් දාගන්න අවස්ථා තියෙනවා නේද ජනප්‍රිය වෙන්න සහ මාතෘකා හදාගන්න
@dinukana84
@dinukana84 3 ай бұрын
Great one 👍
@rasikaperera5825
@rasikaperera5825 3 ай бұрын
Bruno, vest ekak andinnako. Buttons hina wenawa 😅
@Blockbare
@Blockbare 3 ай бұрын
😂
@GaminiJayasinghe-e4n
@GaminiJayasinghe-e4n 3 ай бұрын
පළවෙනි වැඩසටහන හරි ආසාවෙන් බැලුවා. එක්කෝ සිංහලෙන් ඔය වැඩසටහන කරපන් නැත්නම් ඉංග්‍රීසියෙන් වැඩසටහන කරපන්
@චම්නිස්
@චම්නිස් 3 ай бұрын
සජබේ තරුණ නායකතුමා නේද මේ. ජයවේවා සර්!!!
@4wdmadness810
@4wdmadness810 3 ай бұрын
❤ great , there’s lots to learn
@unlimitedgameszone
@unlimitedgameszone 3 ай бұрын
පට්ටයි ඕයි
@clementfernando3914
@clementfernando3914 3 ай бұрын
පරණ දෙයියට ඔහොමත් රොටි වලින් ගහනවාද ? බ්රූනෝ,රසික 😅😅😅😅
@harshaprabath6479
@harshaprabath6479 3 ай бұрын
Ssp shani......විකුනනවා නේ.....😂😂😂😂ඔන්න troll karaa...😂😂😂😂😂..
@Hff-o7o
@Hff-o7o 3 ай бұрын
Moda kath kiynn epa
@ygissa5718
@ygissa5718 3 ай бұрын
Niyamai 🤝
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 ай бұрын
Trolling karanna onamai, Kaluthara rattaran😂 , Tissa kutti, Maina, Mokakda kiyanne,
@nuwandissanayake8745
@nuwandissanayake8745 3 ай бұрын
Is this Perez Maharoof?
@champikalakshman
@champikalakshman 3 ай бұрын
දෙන්නටම කියන්න ඕන ටිකක් තදින් මේක. මේ පොඩ්කාස්ට් එක දැං දැං යලට මහට යන්නේ. එහෙම බෑ හරිද. පුලුවන්නම් සතියකට එකක් වගේ හරි දෙන්නගෙ පොඩ්කාස්ට් එක ඕන. රසික ඔයා අර කිව්ව ජර්මන් වචනෙ මට මතකත විදිහට " ෂාඩන්ප්‍රොයිඩ් " ද කොහෙද
@sitharimapalagama1933
@sitharimapalagama1933 3 ай бұрын
Schadenfreude - Anunge wipathakadi sathutu weema😢
@sanusath2017
@sanusath2017 3 ай бұрын
Maru… 😂😅😊😮😢…
@chathurangachamara7738
@chathurangachamara7738 3 ай бұрын
හොදටම Troll වෙන මීඩියා program එකක් කරන එක්කෙනෙක් නෙත් fm unlimited history කරන නුවන්. හැමදාම විනාඩි 10ක් විතර ගන්නවා comment කරන අයට බනින්න.
@shashiwijesekera4851
@shashiwijesekera4851 3 ай бұрын
Unlimited history is a great programme
@NuwanDissanayaka-bn3kx
@NuwanDissanayaka-bn3kx 3 ай бұрын
ado rasikaya pissu hutan🤣🤣🤣dan sajiyat ekka nemeida
@udarakeshan30
@udarakeshan30 3 ай бұрын
Nice
@chanakapramodweerarathne7818
@chanakapramodweerarathne7818 3 ай бұрын
Ridila nedha? Rasikata.....😂😂
@teddyperera8531
@teddyperera8531 3 ай бұрын
Bohoma vatina sakachchavak 🎉🎉
@udara4962
@udara4962 3 ай бұрын
@manoribopitiya2744
@manoribopitiya2744 3 ай бұрын
👍👍👍👍👍👍👊🏽👊🏽👊🏽
@sunimalrathnayake8800
@sunimalrathnayake8800 3 ай бұрын
Bruno, I was wondering why you guys always take NPP for your trolling! I know Rasika has some arrears with them but as the interviewer you better have more maturity than him to not to penalize any political party. This is harming the credibility and the reliability of this conversation. Looks like you have a hidden agenda to discredit NPP to pave the way for SJB, PP or UNP 🤷🏻‍♂️
@nutl00se73
@nutl00se73 3 ай бұрын
Are you saying that Bruno is indirectly saying මාලිමාව භංග වේවා?
@sunimalrathnayake8800
@sunimalrathnayake8800 3 ай бұрын
@@nutl00se73 he’s giving that ideas which elevates Rasika who against NPP by default 😂
@Eltewu7168
@Eltewu7168 3 ай бұрын
මුන්ට fund කරන්නෙ පාටලී. ඒකයි ඔය
@riswanshaheed
@riswanshaheed 3 ай бұрын
I too like Bruno for what and how he creates topics . But yes Bruno’s team has a agenda and propaganda
@sunethraabeysinghe9160
@sunethraabeysinghe9160 3 ай бұрын
Daily dose බලන කොට මම නම් දකින්නේ එයාලා හැම පක්ෂයෙම අයව හාස්‍යයට ලක් කරනවා. සජිත්වත්, රනිල් මහින්ද, දිලිත් ඇතුලුව. තනි පාට කන්නාඩිය දාලා තියෙන අයට පෙනෙන්නෙ තම පක්ෂයව troll කරනවා වග. අපි දායකයෝ නොවන නිසා අපිට නම් එහෙම පෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් නැහැ කාට හරි වුවමනා නම් දායකයකු ලෙස ජිවත් වෙන්න එක එයාගේ අයිතිය.
@rohanrathnayake5723
@rohanrathnayake5723 3 ай бұрын
Anyway , මාලිමාවට ජය
@iranjanbhanu7125
@iranjanbhanu7125 3 ай бұрын
@luke_mendis
@luke_mendis 3 ай бұрын
Clickbait දාන්න ඔට්ටු නෑ 🤣
@udithawickramasinghe7099
@udithawickramasinghe7099 3 ай бұрын
👍👍👍
@jalin283
@jalin283 3 ай бұрын
Asama dennek wedagath katha dahaka
@srisampath1918
@srisampath1918 3 ай бұрын
1st comment ☝️
@KALINDU01
@KALINDU01 3 ай бұрын
❤❤❤
@sayuraweerasinghelk
@sayuraweerasinghelk 3 ай бұрын
♥️
@heshanibimanya6599
@heshanibimanya6599 3 ай бұрын
❤❤
රොටි culture !!
55:06
SLVLOG POD TALKS
Рет қаралды 22 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
"Coffee Culture" with Rasika Jayakody
1:00:37
SLVLOG POD TALKS
Рет қаралды 18 М.
අමරණීය වුනොත්?
39:12
SLVLOG POD TALKS
Рет қаралды 17 М.
නිතර තරහයනවද?
43:13
SLVLOG POD TALKS
Рет қаралды 21 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 89 МЛН