Unblocked - Lochi

  Рет қаралды 1,279,454

With Lochi

With Lochi

Күн бұрын

Lochi Studios (PVT) LTD විසින් නිෂ්පාදනය කරන ලදී.
අධ්‍යක්ෂණය: ලෝචනා ජයකොඩි
පිටපත: සරිත් ප්‍රනාන්දු
කැමරාකරණය / සංස්කරණය / වර්ණ ගැන්වීම / දෘශ්‍ය ප්‍රයෝග: පසිදු පෙරේරා
සංගීත නිර්මාණය: ලසිත් දිමිත්‍රි
ශබ්ද පටිගත කිරීම: පසිදු මනුශාන්
පසුබිම් කතනය: රශ්මික පොල්පිටිය
රංගනය:
ලෝචනා ජයකොඩි
රුමේශා උශානි
මෙනුශි නෙතු
කවිදු යසස්
පසිදු පෙරේරා
මිලා මෝටියර්
කසුනි නිමේශා
චිත්‍රා රන්මුතුගෙ
ඩිජිටල් මාධ්‍ය දායකත්වය:
හරි TV
විධායක අධීක්ෂණය සහ උපදේශකත්වය:
තනූජා ජයවර්ධන
ලහිරු මුදලිගේ
මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
හෑෂ්ටැග් පරපුර
නීති උපදේශනය:
ජගත් ලියනාරච්චි
සරසි පරණමාන්න
ව්‍යාපෘති අධීක්ෂණය:
UNDP
FACTUM
HARI GLOBAL

Пікірлер: 1 200
@dhammikadissanayake9567
@dhammikadissanayake9567 Жыл бұрын
Nazeera බලන්න ආසාවෙන් හිටියේ , සුපිරි වැඩත් .
@ThiliniKawshalya-z9p
@ThiliniKawshalya-z9p 3 ай бұрын
Mth😢
@vijiviji5013
@vijiviji5013 Жыл бұрын
මේකනම් patta vedio ekek akki...මම tamil කෙනෙක්.. මටත් සමහර වෙලාවට මේ වගේ සිද්ධිය වෙලා තියනවා. අපි හැමෝම මිනිස්සු...ඇත්තටම එක සමහර කට්ටිය ට තේරෙන්නේ නෑ 🤷‍♀️
@oshadarajitha-student-mora1543
@oshadarajitha-student-mora1543 Жыл бұрын
මම බලපු විඩියෝ වලින් ඉතාමත් නියම නිර්මානයක් ජය වේවා, සුබ පතනවා, මම දැනට කතා ලියන්න සුදානම් කරලා තියෙන්නි, ලගදිම ලස්සන විඩියෝවක් දානවා,
@nuwanranasinghe933
@nuwanranasinghe933 Жыл бұрын
විශිෂ්ඨයි ...රංගන ශිල්පීනිය ලෝචි... මනුසත් බවට අතවනන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා...ආදරෙයි සොහොයුරිය ...ජයවේවා ...❤️
@UMIYAs.r
@UMIYAs.r Жыл бұрын
මේ වීඩියෝ එක රගපෑමක් වුනත් ඒක බලද්දි ඇත්තටම මට තරහක්,දුකක් ආව අනිත් ආගම් වල අයට එහෙම සලකනව දකිද්දි .හොද ආදර්ශයක් මේ වීඩියෝ එකෙන් සමාජයට දෙනව ❤️❤️🔥🔥
@Candy-nx2ez
@Candy-nx2ez Жыл бұрын
මුල ටික බලද්දීම මාර දුකක් දැනුනේ. මම නම් මුස්ලිම් මිනිස්සුන්ට හරිම ආසයි. කඩේකට ගියත් එන මිනිස්සුන්ට හරිම හොදට සලකන්නේ මුස්ලිම් අය තමයි.ඇත්තටම අපේ අයට වැඩිය හරිම හොදයි ❤
@indunilranasinghe1982
@indunilranasinghe1982 Жыл бұрын
Ekanm aththa ❤🥰
@sasiyagaminglkr153
@sasiyagaminglkr153 Жыл бұрын
Eka attta mul kala tikak anthwadi
@jayathissajayathissa3088
@jayathissajayathissa3088 Жыл бұрын
මුස්ලිමි දෙමල සිංහල කියලනැ ඔය කොයි ජාතින් අතරත් පජාති එවුන් අතලොස්සක් ඉන්නව උන් තමයි ජාතින් අතර වෛරය කෝුධය පතුරවල අසමගිය පතුරවන්නෙ විශේෂයෙන් දේශපාළුවො උන්ගෙ බලය තානාන්තර රැකගැනිමට
@FazmanRameez
@FazmanRameez Жыл бұрын
Thanks sis . Thank you soo much ❤
@SamadiKavee
@SamadiKavee Жыл бұрын
ඇත්ත
@asitha-vl5kh
@asitha-vl5kh Жыл бұрын
මෙදාපාරනම් හොද video එකක් කරලා. මම හැදුනේ වැඩුනේ මුස්ලිම් ගමක් මැද හරිම සහජීවනයෙන් අපි හැමෝම ඉන්නේ. ඒ මිනිස්සු ගැන හරියට දන්නේ නැති අය එයාලා දිහා බලන්නේ හරිම අමුතු විදියට. මට නම් සින්හල දෙමල මුස්ලිම් කියල වෙනසක් නැහැ හැමෝම මිනිස්සු. # Respect lochiyo සමාජෙට හොද video එකක් කරාට#
@yenusuraweera4448
@yenusuraweera4448 7 ай бұрын
Wwkwkwkwkwlwoo
@yenusuraweera4448
@yenusuraweera4448 7 ай бұрын
❤❤😂😂🎉😢😢😮🎉😮
@yenusuraweera4448
@yenusuraweera4448 7 ай бұрын
❤❤😂😂🎉😢😢😮🎉😮
@lakiya9679
@lakiya9679 Жыл бұрын
ඒකනම් 🥺🥺🥺 සමාජෙට මේ වගේ ආදර්ශ හම්බෙනවානම් කොච්චරනම් හොඳයිද 😇❤️ ස්තූතියි ලෝචි ❤️
@nethminimesha9222
@nethminimesha9222 Жыл бұрын
අන්තිමට ලෝචි අක්කා දුවන් යද්දි නම් දුක හිතුනා😥 හැමෝම එකමුතුව ඉන්නවා නම් අපේ අරට කොච්චර නම් ලස්සන වේවිද😥❤
@kishanthaabeysinghe6662
@kishanthaabeysinghe6662 Жыл бұрын
ඉතාමත් කාලෝචිත වටිනා පණිවිඩයක්. තෙරුවන් සරණයි!
@anushanilanthi9195
@anushanilanthi9195 Жыл бұрын
අනේ ගොඩක් හොද වැඩක්❤ අපි හැමෝගෙම හිත් වලට දැනෙන්න කරපු දෙයක්❤❤ ගොඩක් thanks🎉
@harendralakmal6869
@harendralakmal6869 Жыл бұрын
ලෝචි ඔයා කාලීන ගැටලුවක් තේමාවට අරන් ..ඔයාගෙ ඉදිරිය වඩාත් යහපත් වේවා
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Lochi & Team. ඇත්තටම මේ Video එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා. අහක යන කුණු ගොඩට වඩා අපි අපි ගැනම හිතුවොත් වෙන්නේ අපි තවත් ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි. එන්න.. හිතමු දෙපාරක්,, තුන්පාරක් නොව හතරපාරක්.. 💪
@thisaraprabath4625
@thisaraprabath4625 Жыл бұрын
ගොඩක් වටිනව. ඔක්කොම මිනිස්සු.කුල මල,ආගම්, දුප්පත්, පොහොසත්, උතුර ,දකුන කියල කෑලි වලට කැඩුවට.❤️
@chithra300
@chithra300 Жыл бұрын
නියමයි ලෝචියෝ. Script, acting, cast එළ. අවස්ථාවාදීන් රජ කරන සමාජයකට ඔයා වගේ hit characters මෙහෙම දේවල් කරන එක ගොඩාක් වටිනවා. Great work. Respect 💐💐💐
@udarasampath3444
@udarasampath3444 Жыл бұрын
හැම u tube චැනල් එකකින්ම මේ අදස එන program එකක් කරමු, අපේම මිනිස්සුන්ට ඇත්ත කියලා දෙමු, පාදඩ දේශපාකයො පරදමු
@sandasadali9214
@sandasadali9214 26 күн бұрын
මම සිංහල. මම marry කරේ ටැමිල් කෙනෙක්. සිංහල කෙනෙක් බදින්න කියල ගෙදරින් ගොඩක් බල කරා.එත් මම එයාව අතෑරියේ නෑ. අපි බැදලා අවුරුදු 4ක්. අවුරුදු 3ක්‌ වෙන දුවෙකුත් ඉන්නවා. දැන් අපේ සිංහල ගෙදර අයට මගෙ ටැමිල් husband නැතුවම බැ. එයා සිංහල කෙනෙක් ට වඩා ගොඩක් හොද කෙනෙක්. අපි හැමෝටම. එයත් එයාගේ පවුලේ අයත් ගොඩක් හොද මිනිස්සු. අපේ අම්මා තාත්තා ට ත් ගොඩක් උදව් කරනවා
@hiranmadusanka1371
@hiranmadusanka1371 Жыл бұрын
225 නියම කනේ පහරක් ලෝචී ඔහොම යමු අපේ එව්න්ගේ ඇස් පෑදුවට ගොඩාක් පින් 🙏
@Mashi_Gamaethige
@Mashi_Gamaethige Жыл бұрын
ලස්සන වැඩක් අක්කියෝ.. තෙරුවන් සරණයි
@shenz123
@shenz123 Жыл бұрын
සමාජයට ලොකු පණිවිඩයක් දුන්නට බොහොම ස්තුතියි අක්කී....අපේ ඉස්කොලෙ ඉන්න ගුරුවරුන්ටත් මෙවා තෙරුනා නම් ගොඩක් හොදයි....
@hasarangathissera6037
@hasarangathissera6037 Жыл бұрын
ඇත්ත..
@NishuAma
@NishuAma Жыл бұрын
හැමෝගෙම දුවන්නේ එකම ලේ...❤️ වටින අදහසක්
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්
@naosami424
@naosami424 Жыл бұрын
ඔහොම හිතන සින්හල මිනිස්සුනම් අඩුයි .😞😞
@livonyaemlaha
@livonyaemlaha Жыл бұрын
😂😏😏
@senuri-n5b
@senuri-n5b 2 ай бұрын
@chamlisudath
@chamlisudath Ай бұрын
😢
@henakace7391
@henakace7391 Жыл бұрын
අද කාලේ සමාජයට වටින අදහසක් ඉදිරිපත් ගොඩක් ස්තුතියි ලෝචි..❤
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
Hats off lochi.මාරම creative..thank you මිනිස්සුන්ගෙ ඇස් පාදන්න කරන මෙහෙයට❤❤
@TheWint99
@TheWint99 Жыл бұрын
ලෝචි ඔයා මෙදා පාර හොදටම කරලා තියෙන්නේ බොහොම කාලීන, අර්ථවත් සහ මාතෘකාවක් ♥ අති උත්තම මහා ජාතිය කියල නැවත නැවතත් නිර්ලජ්ජිත අදර්මිෂ්ට දේශපාලුවන්ගේ ඩීල් වලට අසුවෙන අපේ බහුතරයක් මෝඩ වැඩිහිටි සහ සමහරක් අන්තවාදී මිනිසුන්ගේ ඇස් ඇරේවා...ජය වේවා, රෙස්පෙක්ට්!!
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
එතකොට ජන අරගල කරනවා කියලා කුමන්ත්‍රණ වලට අහුවෙන අයට?
@nithinisenarath7293
@nithinisenarath7293 Жыл бұрын
​@@visulakavinda5659 oya ai lochita hate comment danne
@nithinisenarath7293
@nithinisenarath7293 Жыл бұрын
​@@visulakavinda5659 godak aye comment wata oya lochi gana hate comment dala thibba
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 Жыл бұрын
අපි හැමෝම මනුස්සයෝ.වටිනා අදහසක් ❤❤
@sewwandiweerasinghe1010
@sewwandiweerasinghe1010 Жыл бұрын
♥️ ලස්සනයි මේ විඩියෝ එකනම්. සමාජෙටත් ලොකු ආදර්ශයක් ♥️
@chamodya6939
@chamodya6939 Жыл бұрын
සමාජයට ගොඩාක් වටින වීඩියෝ එකක් 👍❤️🥰 සුපිරි අක්කි💖❤️🎉️
@chathuragayan-nl4bg
@chathuragayan-nl4bg Жыл бұрын
ලොච් ඔයා මරු මාර වටිනවා හොදේ ඒක ❤
@sandanimalshani1672
@sandanimalshani1672 Жыл бұрын
ලෝචිගෙ විඩියෝ වලින් ලොචිට තරහ හිතුන එකම වීඩියෝ එක. මොනා උනත් සුපිරිම වීඩියෝ එකක්. අපි හැමෝම එකම මිනිස්සු
@liyan_bp6113
@liyan_bp6113 Жыл бұрын
Eka thama hondata act karanawa kiyanne
@Krishna-nr8tf
@Krishna-nr8tf Жыл бұрын
හරිම අර්ථවත් නාට්‍යයක් වශයෙන් දඅන් පණිවිඩය..අද ගොඩාක්ම තැන්වල බලය ගන්නත් ජාති බේද අවුස්සවන පිරිසක් සිටිනවා ❤❤❤❤
@kevinnishantha8235
@kevinnishantha8235 Жыл бұрын
එක නියමයි lochi ,සුපිරි ❤❤❤
@daily7755
@daily7755 Жыл бұрын
social media තමයි මිනිස්සු අතරට ඉක්මනට පණිවිඩ ගෙනියන්න පුළුවන් method එක. 75%ක් ඒක මිස්‍ යූස් කරද්දි ඔයා වගේ ඉතිරි 25% මේ වගේ අපේ මිනිස්සුන්ට ඇත්ත ඇස් ඉස්සරහ ගෙනත් පෙන්නන්න දරන උත්සාහයට මගේ උත්තමාචාරය 🤞💗 Much love n respect to you Akka💗
@nisansalamadhubhashini3193
@nisansalamadhubhashini3193 Жыл бұрын
Much love akki... ❤️ අද කාලෙට වටිනම පණිවිඩයක්...
@nethsarawickramasekara2583
@nethsarawickramasekara2583 Жыл бұрын
වර්තමානයේ තියෙන ගැටලු ඒ අදහස්නම් නම් මරු ඒවා ඒ විදිහටම ඉදිරිපත් කරනවට ❤️
@thelifeacer2485
@thelifeacer2485 Жыл бұрын
ගොඩක් හොද අදහසක්..සහජීවනය ඉතාමත්ම වැදගත් දෙයක්❤ ජය වේවා
@sandeepaniwijayanthi2066
@sandeepaniwijayanthi2066 Жыл бұрын
ගොඩක් ලස්සන පනිවිඩයක් ඔයා දුන්නේ...🙏🙏🙏
@sugasnotion
@sugasnotion Жыл бұрын
ඇත්තටම සමාජයට වටිනා පණිවිඩයක්. ගොඩක් අගය කරනවා ඔයාගෙ මේ වැඩේ
@AgathaNaththandige-xt8xc
@AgathaNaththandige-xt8xc Жыл бұрын
වටිනා අදහසක් ගන්න පුලුවන් ස්තුතියි.ලෝචි
@methuchathurangi2685
@methuchathurangi2685 Жыл бұрын
❤ලොකු ආදර්ශයක් දීලා තියෙනවා ගොඩක් වටිනවා...
@neviltec4687
@neviltec4687 Жыл бұрын
නියෙම වැඩක් ..ජයවේවා
@sunilshantha5439
@sunilshantha5439 Жыл бұрын
මේ වගේ වීඩියෝ කරන්න ලෝචි අක්කට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ❤️
@tharutv7103
@tharutv7103 Жыл бұрын
Lochi studios pvt ltd.... ආඩම්බරයි ඔයා ගැන.... ගොඩක් සතුටුයි... තේමාව නියමයි. ඔයාගෙ රඟපෑම විශිෂ්ඨයි. මේ චූටිගේ ඇත්ත නම මොකක්ද අප්පා...
@viduva
@viduva Жыл бұрын
Lochana jayakodi
@nethmi..
@nethmi.. Жыл бұрын
ලෝචිගෙ අම්ම විදියට රග පාන කෙනාගෙ දැක්කම දුක හිතෙනවා 🥺🥺
@rangaprabath1533
@rangaprabath1533 Жыл бұрын
මටත්
@niroshasanjewanisanjewani8715
@niroshasanjewanisanjewani8715 Жыл бұрын
ඔව් ඒ දුක මටත් තේරුනා 💛💛🖤🖤
@ednasheet1695
@ednasheet1695 Жыл бұрын
Eka aththa
@lasithakumari5566
@lasithakumari5566 Жыл бұрын
​@@niroshasanjewanisanjewani8715 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sudeshperera306
@sudeshperera306 Жыл бұрын
Matath
@SenukiSenu
@SenukiSenu 8 ай бұрын
😢😢😢😢 හරිම වැදගත් විඩියො 1ක් මන් හරිම කැමති චරිතයක් තමයි ලෝචී නංගි කියන්නෙ හැමදාම ආදරෙයි නංගි ඔයාගෙ උත්සයට 🥰
@mohamedshafqat2380
@mohamedshafqat2380 Жыл бұрын
Great 👍 lochi, Good lesson to communal politicians. Appreciate and Keep up your good work as always.
@SubhashiniChathurangika
@SubhashiniChathurangika Жыл бұрын
ගොඩාක් ලස්සනයි ලෝචි අක්කා සුපිරියක් ආ 👍👍👍👍👍👍💔💔💔💔💝💝👍👍👍
@thilinasampath8720
@thilinasampath8720 Жыл бұрын
Good job lochee. කලාවේ දේශපාලනය තේරුම් අරන් දේශපාලනය කරනවා. විය යුතු දේ වෙමින් පවතී. හැබැයි මිනිස්සු වෙනස් වෙන්න කැමතිද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා 🙂
@sarathvijayananda769
@sarathvijayananda769 Жыл бұрын
ඔබ වැනි අය මෙවැනි අදහස් සමාජයට මුදාහැරීම ඉතාම වටිනව.ඔබට ජය!
@nirmaninayanathara
@nirmaninayanathara Жыл бұрын
A very good message to the society!! Well done.. 😊😊
@antoinettehettiaratchy6286
@antoinettehettiaratchy6286 Жыл бұрын
Excellent, timely production. Well done.
@WasanthaGanga-c6r
@WasanthaGanga-c6r Жыл бұрын
වටිනාම නිර්මාණයක්
@AhinsaMadubashiC-ez1qf
@AhinsaMadubashiC-ez1qf Жыл бұрын
ගොඩක් ලස්සන vedio එකක් 🥺💓 That's great lochi akke💓🥺
@SIKELENAX
@SIKELENAX Жыл бұрын
පට්ට ආදර්ශවත් කතාවක් කියන්න වචන නෑ 💪❤
@hasifernando998
@hasifernando998 Ай бұрын
ලස්සනනයි video එක. 🎉🎉🎉
@kasungayashanperera
@kasungayashanperera Жыл бұрын
සුපිරියක් 💪🏻. Respect ❤ එකෙන්ම. සුපිරි වැඩක් කාලෙට සෙට් වෙන 🙏🏻
@hasarangathissera6037
@hasarangathissera6037 Жыл бұрын
ගොඩක් වටින පාඩමක් ලෝචි...❤️
@madhushaniwickramasinghe7109
@madhushaniwickramasinghe7109 Жыл бұрын
ලෝචී...woooow..ඇත්තටම කියන්න වචන නෑ..හරි ම ආඩම්බරයි ඔයාලා ගැන..නියමයි....❤
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Жыл бұрын
ස්තුතියි දැනුවත් කිරීමට ... 💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshananandimal7597
@harshananandimal7597 Жыл бұрын
බය වෙන්න එපා .. ජෙරම්ට අපේ සන්හිදියාව කඩන්න බෑ ලෝචි... හොද මතක් කිරීමක් Kaලෝචිthai.
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්
@wanderer133
@wanderer133 Жыл бұрын
@@visulakavinda5659 itng mokada🥴. Content eka hondainam honda kiyapan. Nettam nidiyaganin geen
@visulakavinda5659
@visulakavinda5659 Жыл бұрын
@@wanderer133 අන්තර්ගතය වැරදි නම් පෙන්වලා දීම වඩා හොඳයි. මේක ලෝචියේ අනික් නිර්මාණ වල දැකපු නිර්මාණශීලීවය, රැඩිකල් කම නැති. බොහොම යල්පැනපු තේමාවක් තියෙන වීඩියෝවක්. සිංහල නොවන කෙනෙක් ගේ වැරැද්දක් පෙන්නගන්න කොන්දපන නැතිනම් මේ වගේ සංහිඳයා වීඩියෝ නොකරන එක ලොචිට වඩා හොඳයි.
@wanderer133
@wanderer133 Жыл бұрын
@@visulakavinda5659 eka hari. Dhamar channel eke content eka meka. Eth lankawata lassanai me wage videos dana eka
@EndikaMaduranga
@EndikaMaduranga 5 ай бұрын
Qfgddhhe🎉gh🎉🎉
@jagathrajapaksha6741
@jagathrajapaksha6741 Жыл бұрын
Well Done Lochi,,,,Keep up good work.......All the best and good luck
@sadh762
@sadh762 2 ай бұрын
මේක බලන මුස්ලිම් අය ඉන්නවද
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
කාලෝචිත මාතෘකාවක් පාදක කරගෙන මේ වගේ වීඩියෝ එකක් කරාට ගොඩක් ස්තූතියි 😍❤️
@yohanhansana8707
@yohanhansana8707 2 ай бұрын
සුපිරිම සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@mohandilhara1643
@mohandilhara1643 Жыл бұрын
බුදුසරණයි දෙව් පිහිටයි ලෝ...... ❤️❤️
@farashathalib9288
@farashathalib9288 5 ай бұрын
හිතට වදින video ekak ❤❤
@hansalakumarihami3680
@hansalakumarihami3680 Жыл бұрын
මේ කාලේට වටිනම concept එකක් ❤
@hasithawijayawardhana6733
@hasithawijayawardhana6733 Жыл бұрын
Atthamai
@wanderer133
@wanderer133 Жыл бұрын
Well lochi❤. Lovr this content
@kawindyasajani98
@kawindyasajani98 Жыл бұрын
Tamil doctor කෙනෙකුත් ගත්තා නම් හරි කියලා හිතුණා. ලස්සන වැඩක් 👍
@sanjayamenaka3388
@sanjayamenaka3388 Жыл бұрын
godak wadagath paniwidayak. jathi agam kula paksha pata okkoma minissu wen karawanna hadapuwa
@jayanipavithra7265
@jayanipavithra7265 Жыл бұрын
කදුලක් අාවා....නියමයි ලෝචි....keep it up......❤❤❤❤❤
@shripalnishshanka
@shripalnishshanka Жыл бұрын
Great video..Keep it up Lochi!
@kasunmadusanka4271
@kasunmadusanka4271 Жыл бұрын
හොඳ අදහසක් සමාජ ගත විය යුතු👍
@iroshalalinda5689
@iroshalalinda5689 Жыл бұрын
Godak watina vedio ekak.... supiri..💐💐💐
@likelive1528
@likelive1528 Жыл бұрын
දැන් අපේ රටේ ගොඩක් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ ඉතුරු වෙලා ඉන්න මෝඩයෝ ටිකගේ ඔලු වෙනස් කරන්න ගන්න උත්සාහෙට එකෙන්ම respect ❤
@_Vishu_19
@_Vishu_19 7 ай бұрын
ඒක නම් රිදෙන්නම දීලා තියෙනවා ❤️🥺 ගොඩක් වටිනවා, හරිම සංවේදීයී
@ayantha6746
@ayantha6746 Жыл бұрын
ඉස්සර වගේම හැමදාමත් මනුස්සකමට ගරු කරපු මනුස්සකමට ආදරෙ කරපු අපි හැමෝම එකම ලේ තියන මිනිස්සු කියලා හිතන මට මම ගැනම ආඩම්බරයි 💪 මට ඉන්නවා හැම ආගමකම හැම ජාතියකම මට ආදරෙ කරන යාලුවෝ මම උන්ට ආදරෙයි මහ ගොඩක් ♥️♥️ මමත් මිනිස්සු වර්ගීකරනය කරනවා මිනිස්සු ජාති දෙකයි 1 මනුස්සකම ඇති 2 මනුස්සකම නැති හරිම ලස්සන අරුත්බර වීඩියෝ එකක් ❤
@anomashriyani4521
@anomashriyani4521 Жыл бұрын
ගොඩක් වටන අසහසක්
@VictoryGord-MobileLegends
@VictoryGord-MobileLegends Жыл бұрын
Lochi eka niyamai ah, all about perceptions, believes and discriminations. Let’s stop all and be united together as a nation. We all are same. Not everyone is perfect, let’s filter and remove the negativity and keep the positivity. Thanks for the video
@dinukalokuge980
@dinukalokuge980 Жыл бұрын
වටින වීඩියෝ එකක්.ජය වේවා ❤️🙏
@beyonddrapery5179
@beyonddrapery5179 Жыл бұрын
ලංකාවත් මියන්මාරයක් උන දවසට තේරෙයි..
@කොරියන්Guys
@කොරියන්Guys 2 ай бұрын
ඒකනම් වටින video එකක්
@C424c424
@C424c424 Жыл бұрын
ආපහු අපේ රටට කුමන ජාතිවාදයක් වත් ඕනි නැහැ ..ජාතිවාදයෙන් හැමදාමත් බැටකන්නෙ අහිංසක මිනිස්සු විතරයි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ දේශපාලුවෝ විතරයි නියමයි ලෝචියෝ මිනිස්සුන්ට හිතන්න යමක් දීල තියෙනවා වීඩියෝ එකෙන්..❤❤❤
@MadushiNehara
@MadushiNehara Жыл бұрын
සමාජෙට හොද පනිවිඩයක්👍👍👍
@dewmiwimansa389
@dewmiwimansa389 Жыл бұрын
ගොඩක් හොද සමාජයට ප්‍රයෝජනවත් ආදර්ශයක් දුන්නෙ අක්කි.......🙏😎 All the best akkiyo😘💗
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
😍
@himesharashini9418
@himesharashini9418 9 ай бұрын
නියමයි ලෝචි.හරිම දේ-ගැලපෙන විදියට❤
@priyankadissanayaka109
@priyankadissanayaka109 Жыл бұрын
❤️❤️❤️❤️❤️ පට්ට
@Sach-2006
@Sach-2006 2 ай бұрын
Muladi baladdi duka hithuna godak.godak hoda video ekak 😢❤.ජාතී ආගම් භේද නැතුව අපි හැමෝම සමගියෙන් සාමයෙන් ඉන්න ඕනේ අපි.❤️❤️🤗🤗
@chamodiperera807
@chamodiperera807 Жыл бұрын
මරු අදහසක්...නියමයි...❤
@fathimaassan3547
@fathimaassan3547 Жыл бұрын
Great video with good massage
@sarangaathukorala9766
@sarangaathukorala9766 Жыл бұрын
අද සමාජයට හොඳ පණිවිඩයක් දීලා තියෙන්නේ ❤❤❤
@lahirupriyankara5467
@lahirupriyankara5467 Жыл бұрын
වැදගත් පණිවිඩයක් ❤
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 Жыл бұрын
ලෝචි නම් ඉතින් සුපිරියක්ම තමයි ❤
@raveendrapusmeqyou2806
@raveendrapusmeqyou2806 Жыл бұрын
Niyamayi lochi oya loketama adarshayak wena video ekak daala.👍👍👍
@Nuvana24
@Nuvana24 Жыл бұрын
ඇත්තටම සුපිරියක් ❤️
@Khaya__Dissanayaka
@Khaya__Dissanayaka 3 ай бұрын
අම්මාගේ පර් ට් එකට හිටපු කෙනා අපේ නෑදෑයෙක් චිත්‍රා ❤❤❤❤
@nilminikumari4319
@nilminikumari4319 Жыл бұрын
හැමදාම හිනාවෙන අපිට අද වෙනසක්..සමාජයට හොද පනිවිඩයක්.නියමයි ලොචි.
@dammirajapaksha996
@dammirajapaksha996 Жыл бұрын
Hoda අදහස් වටිනවා ♥️♥️♥️♥️♥️
@siyadaferdo9743
@siyadaferdo9743 Жыл бұрын
මේ වගේ කාලේක අගය කරන්න ඕනි video එකක්❤️Well done Lochii🥰lochige napuru paththa nm poddk baya hithenwa🌚
@chandimar6390
@chandimar6390 Жыл бұрын
කාලයට ඔබින වටිනා video එකක්. කාගේ උනත් ඇඟේ දුවන්නේ රතු පාට රැධිරය. රාජකාරියට යන්න පෙර බුදුන් වැන්දා වගේ ගෙදරබුදුන් අමිමාටත් වැදලා යන කොටස එකතු කලා නමි තවත් වටිනා කම වැඩිවෙනවා .......
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
මේවාගේ විඩියෝ වටිනවා මොකද මිනිසුන්ට හිතන්න යමක් තියනවා මේ වගේ විඩියෝ වල ....😊
@bokka9668
@bokka9668 Жыл бұрын
Aniwarayenma
@ashiputtman-se7on
@ashiputtman-se7on Жыл бұрын
Lochita kee parak eyage amma mathak wenna athida
ඔෆිස් පීපල් | Office People - Lochi
15:46
Lochi
Рет қаралды 1,7 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
අපේ trip එක  (Vlog Part 01) - Hunas Falls With Lochi
21:37
Puduma Adarayak | පුදුම ආදරයක් - Lochi
12:04
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН