Woke වෙන්ඩ ගිහින් පාඩමක් ඉගෙනගත් Ubisoft - අනවශ්‍ය කළු ජාතික Samurai කෙනෙක් - Assassins Creed Shadow

  Рет қаралды 3,091

Be Ready - Comics

Be Ready - Comics

Күн бұрын

Пікірлер: 109
@darkatomgaming541
@darkatomgaming541 12 сағат бұрын
Female කෙනෙක් හිටියට කමක් නෑ male ninja කෙනෙකුත් දාන්න තිබ්බ අපිට තෝරගන්න😢
@Ziscuit
@Ziscuit Күн бұрын
mata thiyena prashne me companies eyalage personal dewal gana katha karanna hamoma bedayak nathuwa playkarana games platform ekak widihata pawichchi karana eken hari creativity ekata idak nolabena eka. salli deela games aran unge hidden messagesuth oluwata daganinko. no wonder wester games are far behind the asian games now :P
@slpclion4781
@slpclion4781 Күн бұрын
amata siri Ziscuit
@manuwaa_gaming
@manuwaa_gaming Күн бұрын
aluth vedio ekk dapm ykoo
@slpclion4781
@slpclion4781 Күн бұрын
ekanam aththa ban game ekak play kranane api fun ekata misak cultural or serious purposes walata nemene.....
@DevX-47
@DevX-47 Күн бұрын
Video dpn guti kanne nathuw 🥲
@slpclion4781
@slpclion4781 Күн бұрын
@ mehe ma giytho 😅 ziscuit ta video ekak dhanna kiyala death threats enna bari naa
@KD191-db8zy
@KD191-db8zy Күн бұрын
කලුජාතික වසන්ගතේනම් වාතයක් දැන්.....original snow white / cinderella / juliet වගේ හැම blonde / white character එකක්ම කලු කරගෙන යනව..ඒත් උන් උන්ගෙ original african කතාවක් කලුජාතිකයො දාල හදාගන්නෙ නෑ....නිකමනටවත් ඒකකට සුදු එකෙක් දාල හැදුවොත් racist කියනව😂😂😂...උන් කරද්දි ඒක හොදයි😅බලහල්ල අලුත් julliet ගෙ කැත
@vinzy_24
@vinzy_24 Күн бұрын
ඔව් whotta එපා වෙනවා 😂 ඒ projects කොච්චර flop උනත් මුන් නවත්තන්නෙත් නෑ මගුල
@DevX-47
@DevX-47 Күн бұрын
Harry Potter HBO series 💀
@VikiRoboy
@VikiRoboy 14 сағат бұрын
Clio Patra, Norman Osborne, harry Osborne
@_das__sa_5153
@_das__sa_5153 Күн бұрын
Games ගැනත් තව video ටිකක් කරමු. තව මෙහෙම වෙච්ච, වෙන්න තියෙන games තියෙනවා. ❤
@PiushanDananjaya
@PiushanDananjaya Күн бұрын
😂😂😂.....ප්‍රභාකරන් අප්‍රීකානුවේක් කරාට කමක් නෑ😂😂😂
@RuchiraLakshan-ny4fr
@RuchiraLakshan-ny4fr Күн бұрын
🤣🤣
@moviclips
@moviclips Күн бұрын
@@PiushanDananjaya Disney unta penei yakuu🤣🤣
@AshanLahiru93
@AshanLahiru93 Күн бұрын
ඉතිං ගේම් එක පටන්ගද්දි අර Cyberpunk 2077 එකේ වගේ Character එක තමන්ට කැමති විදිහ⁣ට Customize කරගන්න පුලුවන් විදිහට හැදුවනං ඉවරනෙ... 👆
@slpclion4781
@slpclion4781 Күн бұрын
Brother Cyberpunk kiyanne wadiya historical game ekak nemee ne eke ithin ona character ekak hadhanna puluwan mokadha apee character ekata backstory ekak nathi nisaa..... habai Assassin's Creed Shadows wala Mee characters walata backstory ekak thyee eka nisa characters customize karanna baa........ megollo aththata ma athithyee hitiya nisaa
@AshanLahiru93
@AshanLahiru93 Күн бұрын
@slpclion4781 Sorry bro.. මට ඕවා Play කරන්න PC එකක් නෑ.. මම මේ දකින දේවල් වලින් කිව්වෙ
@slpclion4781
@slpclion4781 Күн бұрын
@ Sorry kiyanna one naa brother..... api hamoma hama game ekak ma play karala nane
@PeelingPeely001
@PeelingPeely001 9 сағат бұрын
​@AshanLahiru93 Cyberpunk 2077 Fictional eken oyata oyawa feel wenna thamay character ek hdla denne Tea eke idan bonna puluwn optional game ekak mara asai mn, mage gawa original game eka tiyenwa 68$ dila gatte
@vinzy_24
@vinzy_24 Күн бұрын
යකෝ අර ලබ්බෙ samurai කාරයා නිකන් පිටසක්වල ජීවියෙක් වගේ 😂
@haythemkenway2813
@haythemkenway2813 16 сағат бұрын
@@vinzy_24 uba game gahana keneknm ohoma kiyamne na... Ivasnna purudu veyan katata ena hama reddma kiyavanne nathuwa
@SLCatzilla
@SLCatzilla 13 сағат бұрын
Eya thama Japan wala First black samurai 😍 Mr. Nobunagage hodama Arakshakaya...story eka balaham real life 😍
@vinzy_24
@vinzy_24 12 сағат бұрын
@@haythemkenway2813 Ammo real gamersla 😂 Ethkot real gamersla kiynne company karayo dena ona jarawak play krna untda 😂💔
@vinzy_24
@vinzy_24 12 сағат бұрын
@@haythemkenway2813 Mta ona reddak mn kiynwa thma yako. Tho moktd anunge comment asse awith welalenne 😂
@haythemkenway2813
@haythemkenway2813 12 сағат бұрын
@@vinzy_24 comment karala thiyenne okkoma gahanna inne game ekk ganane neda.uba hadana ekakata nemene.oka uba hadala ubama gahanavanm mn mokuuth kiyanne na
@ShehanEdussuriya
@ShehanEdussuriya Күн бұрын
ලංකාව history එක based කරලා Assassin's Creed game එකක් හැදුවොත්, එකත් Ubiශිටි ලා දෙමළ පොරක් දාලා හදයි. 😅. ඊටපස්සේ මෙහෙත් ජාතිවාදී seen ගිහින් මළ මගුලක් වෙන්නේ. (ඒ අස්සේ මහින්ද මහත්තයා ආයේ රට බේරගන්න එයි) මේ woke seen නිසා මනුස්සයෙක්ට කතා කිරිමේ නිදහසත් නෑ. Shoheiගේ seen එකෙන් ඒක හොදට පේනවා. 70s, 80, 90 කොච්චර ලස්සන කාලයක්ද. මේ පෘථිවියෙන් යන්න කාලේ හරි. 🙂
@murder1028
@murder1028 Күн бұрын
සිරාවට😂ප්‍රභාකරන් playble character එක කරයි😂එච්චර ගූ ගොඩක් ubisoft දැන්
@haythemkenway2813
@haythemkenway2813 16 сағат бұрын
@@ShehanEdussuriya lankave un baniyi ape ithihase kanava kiyala... Echcharai venne
@ShehanEdussuriya
@ShehanEdussuriya 16 сағат бұрын
@@murder1028 😂💯
@VikiRoboy
@VikiRoboy 14 сағат бұрын
88-89 💀🔥
@chaminduudara3866
@chaminduudara3866 Күн бұрын
දැන් Ubisoft එකේ වැඩ කරන උන්ට ඉතිහාසය උගන්නල ඉන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ල​.
@Viduboz
@Viduboz 18 сағат бұрын
Ac mirage play karana aya kawda inne
@nuwantharavidu8948
@nuwantharavidu8948 Күн бұрын
film game okkoma wikurthi karala danawa kamak na kiyamuko ewwa patta gaga inna kollo set ekakuth innawane un tamai shape owwa ekekwath baluwe nattan oya ralla kadenawa
@VisalAshintha
@VisalAshintha Күн бұрын
sirawata mewa hodai kiyana lankawe gobbayot innwa
@nuwantharavidu8948
@nuwantharavidu8948 Күн бұрын
@@VisalAshintha ow bn kohomath loke harak wadi ai bn polowe unath nikan gal wadi manik,ratran,wage watina ewwa aduinee
@VisalAshintha
@VisalAshintha Күн бұрын
@ ekagai ah
@PriyankaKumuduni-lb4xj
@PriyankaKumuduni-lb4xj Күн бұрын
You are amazing 🤩
@Mysterious_org
@Mysterious_org Күн бұрын
Assassins creed kiyanna legendary concept ekak eka mun Kai wage
@slpclion4781
@slpclion4781 Күн бұрын
eke thawa kanna dheyak naa ban kala iwarayi
@KAVINDU1OSHAN
@KAVINDU1OSHAN Сағат бұрын
You go woke you go broke 🙂
@dinilsemitha4603
@dinilsemitha4603 Күн бұрын
ඕකෙන් ලොකු පාඩුවක් වෙන්න ඕනෙ ubisift එකට එතකොටවත් තේරෙයිනේ
@haythemkenway2813
@haythemkenway2813 Күн бұрын
na bn meken goda giye nattan ubisoft ivarai....
@30night13
@30night13 Күн бұрын
Kohomath dan ubisoft bankaloth wela thiyenne meka kohomath wiki nenne naathi wei mn hithana widihat ​@@haythemkenway2813
@Kaiyree203
@Kaiyree203 16 сағат бұрын
Me kiyawana gothaya dnne na, me kalu samurai thamay loke hitapu hodama samurai. Search karala balapn mu gana
@dinilsemitha4603
@dinilsemitha4603 14 сағат бұрын
@ ඉතිහාසය ඕන කෙනෙට වෙනස් කරන්න පුලුවන් ජපානෙ මිනිස්සුම කියනවා තමන්ගේ රටේ මනුස්ස්‍යෙකුට විතර්‍යි ඒ වගේ සමුරායි කෙනෙක් වෙන්න පුලුවන් කියලා
@dinilsemitha4603
@dinilsemitha4603 14 сағат бұрын
@ මේ වගේ මගුල් කරලා ගේම් එකක ඇති වැඩේ මොකක්ද
@haythemkenway2813
@haythemkenway2813 Күн бұрын
ubisoft kohen hri aragannava...but meka thama ubisoftlage anthima thurumpuva...meken ekko ivarai nattan goda
@ShehanEdussuriya
@ShehanEdussuriya 16 сағат бұрын
@@haythemkenway2813 💯
@DasunHardTalk
@DasunHardTalk Күн бұрын
ඇයි ගොඩක් ෆිල්ම් වලයි games වල ප්‍රධාන චරිතයට ගෑණු කෙනෙක්ව ගන්නෙ
@tharilakshan3032
@tharilakshan3032 Күн бұрын
pissu ban munta
@samaraweera3163
@samaraweera3163 Күн бұрын
Mehmai, female pdnm krgena ena venma games tikk tynva. tomb raider vage games ehma. me vage male base krna avilla female characters damma poddk avul tama. GTA ekth okomane vune. una kiyana eketh attak tynva.
@DevX-47
@DevX-47 Күн бұрын
Feminism 🤡
@dila8232
@dila8232 Күн бұрын
E kalu samuraila kohenda bn enne assassin creed patta accuracy ekak thubba issara😢
@AK47-004
@AK47-004 16 сағат бұрын
It wada Sony la ghost of tushima ekta mara sadaranayak karala teye
@sithum1488
@sithum1488 Күн бұрын
elama!
@VikiRoboy
@VikiRoboy 13 сағат бұрын
5:37 මේ වීඩීයෝ එකත් block වෙයිද දන්නෑ 😂
@Pasindu78
@Pasindu78 Күн бұрын
🎉
@Mr.Infinite2009
@Mr.Infinite2009 Күн бұрын
මම නම් කියන්නෙ ඔක්කොටම කලින් මුනෙගෙ ජාතිවාදෙ නැති කරල ඉන්න ඕනෙ... මොනව උනත් ubisoft ලත් වැරදියි... කම්පැනියටත් කෙලවිලා අනිත් උන් කැමති නෑ කියල දැන දැනම මේවගේ ගොන් වැඩ කරනවනෙ...
@murder1028
@murder1028 Күн бұрын
සිරාවට shadows එකේ අවුලක් තියෙනවා. ඒක තනිකර woke කරන්න කරලා තියෙන්නේ.නැතුව yasukeගේ කතා pyiyk පෙන්නගන්න නෙමේ. හිතපන්කෝ අපේ රටේ ඉතිහාසය base කරගෙන game එකක් හදලා ඒකේ main දේවානම්පියතිස්සව african කරහම ඒක අවුල් නේ. අනික yasuke කියන්නේ වහලෙක්.සමුරායි කෙනෙක් කියලා කියන කතාව අප්‍රසිද්ධ theory එකක් විතරයි.අනික Ac odessy එකෙන් පස්සේ Ac කියන්නේ නිකන්ම ගූ game series එකක් විතරයි. නිකමට පරණ Ac games ටික ගහලා Ac odessy එහෙම ගහලා බලහන්කෝ තනිකර බොක ගොඩක්.කලින් Ac games play කරපු නැති උන්ට ඒක දැනෙන්නෑ.
@wihangasihilel2318
@wihangasihilel2318 17 сағат бұрын
Odyssey නම් එහෙම අවුලක් නෑ බං ඒක පට්ට ගේම් එකක්
@Gossip-G.U.Y
@Gossip-G.U.Y 17 сағат бұрын
​@@wihangasihilel2318Ow odyssey eka hodayi mata nm fighting scenes withryi poddk aul
@murder1028
@murder1028 16 сағат бұрын
@wihangasihilel2318 gameplay, Story, Map overall ඔක්කොම බොක. කොටිනම Assasinscreed game එකක්ද නැත්තන් spartan Rpg එකක්ද ගහන්නේ කියලා හිතෙනවා. නිකමට unity වෙනකන් Assasinscreed games ටික පිලිවෙලට ගහලා බලහන්කො. odessy කියන්නේ කොච්චර බොක ගොඩක්ද කියලා තේරෙයි. ඒ කාලේ පුපේ අමාරුවට buy කරලා ගත්තේ අනික.
@haythemkenway2813
@haythemkenway2813 16 сағат бұрын
@@wihangasihilel2318 odessy patta but assassin's creed theme rkata hariyanne na eka..hariayta valhalla hoda viking game ekk but assassin's creed game ekk neme
@Gossip-G.U.Y
@Gossip-G.U.Y 13 сағат бұрын
@@haythemkenway2813 true
@lifeofart3189
@lifeofart3189 Күн бұрын
den godak film,games walata mona labbak welada manda melo rahak ne
@vishwamudra9577
@vishwamudra9577 Күн бұрын
කාබෙරි වසන්ගතය 🤢🤮
@techartlk7329
@techartlk7329 14 сағат бұрын
Mata hithenw fifa ekat krnne boruwk wge deykd kiyl nikn blnna issr hodma playersla okkoma white kttiya dn football playerslge godk hoda aya kalu jathikyo mokkhri yatin salli dila hri e wens athi krnwd kiyl mta sakai
@Polagameing
@Polagameing Күн бұрын
me magul hinda game gahana ekath epa venava.gammak thmai supri video ekak
@Hutto-v2q
@Hutto-v2q Күн бұрын
Mema giyoth ilagata gawama kalu wena creamuth eyi😅😅😅
@Apesstreaming
@Apesstreaming Күн бұрын
Rawanata arinna awoth hukawala yawanne gobboyonwa😂😂
@samaraweera3163
@samaraweera3163 Күн бұрын
Achchara ratawal vala histories tiyeddi unta padnm krn game hdnna uba hithuvd bn un lankave ravana character ekk base krla game hdnna ei kiyala 🤣. dnnna vidiyt unta echra puke amaruknm na. un bankoloth vunoth mehe base krla game ekk hadai. uba kiyana seen eka indiaven apit venna puluvm. un nm sure na sathapahkta.
@Apesstreaming
@Apesstreaming Күн бұрын
@samaraweera3163 oo
@wihangasihilel2318
@wihangasihilel2318 17 сағат бұрын
බය වෙන්නෙපා උන් රාවණා වගෙව් කතාවක් උන් ගහන්නෙ නෑ කවදාවත් 😂
@NICO-ov8hh
@NICO-ov8hh Күн бұрын
not a resist but why can't they make it like a good game ghost of Tushima.
@insidemovies-wr4ws
@insidemovies-wr4ws Күн бұрын
your friendly neighborhood spider-man release unama review ekak genna
@KaazeNine
@KaazeNine Күн бұрын
pissu yakku dn nm inne😂..
@neharaabhishek
@neharaabhishek Күн бұрын
ubisoftla me parath kelawai wage
@kurugamageirusha
@kurugamageirusha Күн бұрын
Assassin's creed Freedom cry game eketh inne black kenek. eyath oya kiyanwa wage sudu minissunawa maranwa. eth ee game ekata hate ekak awe na ne.
@DRAXFACTS
@DRAXFACTS Күн бұрын
Bro that was Dlc, and That protagonist was Edward Kenway's quatermaster... and it was his story of rebellion against empire to free slaves...
@kurugamageirusha
@kurugamageirusha 17 сағат бұрын
@ i know but that dlc just came out as a standalone game. btw AC shadows hate is soo forced
@DRAXFACTS
@DRAXFACTS 7 сағат бұрын
@@kurugamageirusha True true..
@d.m.n.nethum.b3568
@d.m.n.nethum.b3568 Күн бұрын
අනෙ ලබ්බක් බ්න් ..game එක්ක හො film එක්ක කදි තියෙන්නෙ ඔනි එකෙ හොදම ආතල් එක palayer හො viewer දෙන එක මිසක් ඔය කෙහෙම් මල් දා න එක නෙවෙයි..ඔවා හරියට වෙන්න ඔනි ඇත්ත ජිවිතෙ මිසක් game ,film ඇතුලෙ නෙවෙයි....😠
@supunlakmal514
@supunlakmal514 Күн бұрын
රාවණා ගැන අපෙ අයට තැකීමක් නැ අවංකවම... මහාවංශයෙට කලින් ඉතිහාසය ගැන කිසිම තැනක කතාවෙන්නෙ නැ.
@Mkxmax12
@Mkxmax12 Күн бұрын
Eka thibada natheda kiyala sure evidence na. Ekai aula mokada raja keneke hitiya kiyala thibathe oya kiyanna dewale thiba kiyala evidence na.
@illeone8076
@illeone8076 Күн бұрын
​​@@Mkxmax12 oyata wada evidence nathi ewa thiyenne china wala makaru innawada nane eunata eka un promote karanawa onataharan ewa thiyanwa ewage habai ape lankawe gobboyo rawana promote karanne na eka boruwak lu anith ewa aththalu itawada mithaya matha thiyena usa , russia , italy , Greece europe ratawal okkogema wage evidence nathi ewa thiyanawa habai un ewa promot karanwa
@haythemkenway2813
@haythemkenway2813 16 сағат бұрын
@@supunlakmal514 ekei mekei sambande mokkd dan
@VisalAshintha
@VisalAshintha Күн бұрын
Oya kalu besicayo inna mokak wat mn nm blnnet nh play karannet nh. sudu ekek ge thiyena gamma oya kalu unge nh. oka nm lowet flop wenwa
@samsungm0154
@samsungm0154 Күн бұрын
Coc illeyi 😂
@rameshbawanthajayasinghe8827
@rameshbawanthajayasinghe8827 Күн бұрын
ජපානෙ උන් කොහොමත් එහෙම තමයි 😂
@moviclips
@moviclips Күн бұрын
Sirawata🤭
@VisalAshintha
@VisalAshintha Күн бұрын
ow un nm patta racist. habai ithim racist wennat one. me kalu un nm hriynne nh
@moviclips
@moviclips Күн бұрын
@@VisalAshintha etta hebei... 🤢🤢 dan nam, Disney tamai hodatama karanne😬
@VisalAshintha
@VisalAshintha Күн бұрын
@ ow unge movies valnnawat bh dannm
@vinzy_24
@vinzy_24 Күн бұрын
මේ ලබ්බේ කාබේරි වසන්ගතේ එපා වෙලා තියෙන්නෙ යකූ 😂
@sagarakamal
@sagarakamal Күн бұрын
Eelaga far cry ekath kai wage mun 😅
@Mr.dworld
@Mr.dworld Күн бұрын
Lankawe history ekata assassins creed ekkak haduwoth kohomada ❤
@Viduboz
@Viduboz 18 сағат бұрын
Ac mirage play karana aya kawda inne
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Sorry, We Need To Talk About Nottingham Forest
34:05
HITC Sevens
Рет қаралды 176 М.