Woman Argument with Police Officers

  Рет қаралды 716,673

ලක්දිව Lakdiwa Production

ලක්දිව Lakdiwa Production

Күн бұрын

Пікірлер: 791
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
නියමයි සහොදරිය පිරිමියෙකුටවත් බැරි විදියට පොලිසියේ අය කොයිතරමි සිටියත් අසාධාරණයට විරුද්ධව කතා කිරිම ඉතා සාදාරණයි නියම එඩිතර ගැහැණියක් ඔබ.👌👌👌
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 Жыл бұрын
Mrhema ghanu thavath hitiyanam lankava mrhema vattene nha
@kusalamanori4022
@kusalamanori4022 Жыл бұрын
hobale ☺☺☺☺☺☺☺☺☺☺☺☺
@diane427
@diane427 Жыл бұрын
😂😂❤❤❤❤👍👍👍👌👍👍👌👌👌👌
@rangajayakodiherath938
@rangajayakodiherath938 Жыл бұрын
ඔබහේ සැමියා නැද්ද ඔතන
@rakshiladilrukshi9865
@rakshiladilrukshi9865 Жыл бұрын
Niyamai.supiriri .gahapan halo oya ganita
@kosaladissanayake3005
@kosaladissanayake3005 Жыл бұрын
හැම වෙළෙන් ම කතා කරේ හරිම Point එකට. බොරුවට කෑ ගැහුව ම නෑ. නියම law එක ඔබ ඔප්පු කර ඔබට we Salute.. Your brave Lady
@asankaudayanga4884
@asankaudayanga4884 Жыл бұрын
ලංකාවේ පොලීසිය තරම් අජූත ජරා පොලීසියක් දැකලා නෑ කොයිම රටකවත්.ජරාවට යට උන පොලිස් කාරයෝ. වාහනේක පාරේ යන්න නෑ ජරාව කනවා,ඇත්තටම මුං ඊලග ආත්මේ ඉපදෙන්නේ පොලීසියේ උන් ටොයිලට් වලේ පනුවෝ වෙලා.
@somalathahorangalla397
@somalathahorangalla397 Жыл бұрын
The
@hashiniayoddya5803
@hashiniayoddya5803 Жыл бұрын
Aththatama samahara polisiye unnam maha sakkiliyo wage...munta kisima vinayak ne,,,,niithiyakuth nee....kalakirenawa lankawe polisiya gana.🖕🖕🖕🖕🖕
@akilarathnayaka6813
@akilarathnayaka6813 Жыл бұрын
aniwarayenma
@vijithasenarath1844
@vijithasenarath1844 Жыл бұрын
යකඩ ගැහැනිය නුඹට රටේ සිවිල් ජනතාවගේ උත්තමාචාරය.
@maheemadenuwan-kx6gu
@maheemadenuwan-kx6gu Жыл бұрын
Aniva
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
නියම බය නැති කාන්තාවක්. එළකිරි. . ගු කන පොලිසියේ වල් බල්ලෝ. මුන්ද රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ..
@commanmedia9654
@commanmedia9654 Жыл бұрын
ලංකාවේ හැම පොලිසියක්ම මෙහෙම තමයි කැරි පොලිසිය... එඩිතර කාන්තාවට ප්‍රනාමය
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
අන්න අක්කේ නියම කතාව ඔයා වගේ කොන්ද පන තියන ගැනු ගමකට එකා ගානේ හිටියනම් මේ තරම් දුසන අපරාද වෙන්නේ නැ ජයවේවා 👏👏👏👏👏👏👏👏
@sathsarani2629
@sathsarani2629 Жыл бұрын
නියමයි අක්කේ... පොලිසි කරයෝ සල්ලීවලට පුකත් ලේව කයී
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
මේ පොලිස් ජඩයින් ගැන DIG ට පමණක් නොව IGP ටද පැමිණිලි කර වහාම අධිකරණයට කරුණු වාර්තා කර මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න.
@vitharana3784
@vitharana3784 Жыл бұрын
වැඩක් නෑ මහත්තයා.හොරාගෙ අම්මාගෙන් පේන අහනවා ඊට වඩා හොඳයි.ඇත්තටම මේ කාන්තාවගේ ධෛර්යයට ප්‍රසංශා කළ යුතුයි.තනියම වුවත් කෑකෝ ගහන්නෙ නැතුව නීතියටම කතා කළා.
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 Жыл бұрын
නියමයි සහෝදරී, නුඹ සැබෑම කාන්තා රත්නයක්
@kgpathma5742
@kgpathma5742 Жыл бұрын
නියමයි කොන්දපන ඇති ගැහැනියක් බුදුසරණයි
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
කටු කන බල්ලෝ පල යන්න දැන් කථාව අහගන්නනෙ
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
😂😂😂 සුපිරි කෙල්ලක් ......නීතිය දන්න.උගත් කෙනෙක් .කෙනෙක්
@AmSumithbandara
@AmSumithbandara 7 ай бұрын
මේ කාන්තාව මෙච්චර කියනවා අධිකරණ නීවක් ගේන්න කියලා. ඒකයි පොලිසියෙන් අකමැති වෙන්නේ පොලිසියට ගොරකා දන මස් කරන්නත් දළ මස් ගොරකා කරන්නත් පුළුවන් කියලා
@arias7652
@arias7652 Жыл бұрын
පොලිස් බල්ලෝ තොපි පගාවට වැඩ කරන්නෙ නැතිව නීතිය කරපියව් පගා ගූ කන බල්ලො
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 Жыл бұрын
Thoge ammata hikuwe police karayada
@rosigalagedara6850
@rosigalagedara6850 Жыл бұрын
Yes
@sanjiwasanjiwa9128
@sanjiwasanjiwa9128 Жыл бұрын
අක්කෙ නියමයි ඔයාගෙ කතාව නම් ...💐💐💐
@chanchalasubashini5961
@chanchalasubashini5961 Жыл бұрын
සුපිරි කතාව හරිම පැහැදිලියි පොලිසියට කොහොමද උසාවි නියෝගයටත් වඩා ඉහලින් නියෝගයන් දෙන්නේ අනික ප්‍රාදේශීය ලේඛම්⁣ගෙ බල තලත් පොලිසිය අතට අරන් ඒ අක්ක නියම ගැහැණියක් අගය කලයුතු චරිතයක්
@jagathkariyapparu8134
@jagathkariyapparu8134 Жыл бұрын
නීතියක් නැති රට පොඩි එකාට විතරයි නීතිය අසා දාණය
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
පාරෙදි වැටිලා හිටියා වතුර උගුරක් දෙන්න නරකයි ඇත්තමයි මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද දන්නෙ නෑ uniform ඇදගෙන රටෙ නිතිය සාමය ආරක්ෂා කරන උදවිය වෙලා 😡
@ChamindaWickramasingha-vd1yx
@ChamindaWickramasingha-vd1yx Жыл бұрын
හරියටම හරි. ක්‍රියාවෙන්ම එය කරාමු
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
@@ChamindaWickramasingha-vd1yx 👍👍👍
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 Жыл бұрын
ඔය වගේ එන බල්ලන්ට ගහලම එලවන්න ඔනි කොහොමද මුන්ට බලය අතට ලැබුනොත් අපට වැදගෙන ඉන්න වෙන්නෙ ..නියමයි සහෝදරිය..
@lakshmanpremarathna9495
@lakshmanpremarathna9495 Жыл бұрын
නියමයි අක්කේ ඔයානම් අද රටේ නීතියක් නෑ අසාධාරණය පමනයි රජවෙන්නෙ👍👍👍
@msmfareez
@msmfareez Жыл бұрын
ලංකාවේ විකුණන්න තියෙන හොඳම ආයතනය තමයි පොලීසිය.... විකුනුම් සිංහ ජනපති ඔබ තුමාගේ අවධානයට...
@ranjaniweerasingha7852
@ranjaniweerasingha7852 Жыл бұрын
බලු පොලිසිය යස වැඩේ ඔය බල්ලන්ට ඇහුම් තමයි කතා කරන්න ඕනි
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
ගානම් ගන්නෙ නැති තරමෙ කියන්නෙ ගෙට්ටුව ඇරලා නෑ පොලිස් බල්ලොන්ට ඔකුන්ගෙ මුලු පවුල් පිටින් හැදිගැවිලා යන්න ඔන එ තරම් අප්‍රියායි මට 😡
@e.avishal1232
@e.avishal1232 Жыл бұрын
Niyamai akke oya wage thawath Enna ona
@thenuthenu5478
@thenuthenu5478 Жыл бұрын
මේක පරන දෙයක් උනත් මේවගේ පොලිස් පාදඩයො මුන්ට ශාප වේවා
@maheshkumara5740
@maheshkumara5740 Жыл бұрын
Super ....l'm proud of you sister ....your argument is vier clear....justice ????????
@sam_ausnsw8486
@sam_ausnsw8486 2 жыл бұрын
Hats off she is great..
@AselaPushpakumara-u9s
@AselaPushpakumara-u9s 6 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sriyaniseiyani7089
@sriyaniseiyani7089 Жыл бұрын
නියමයි සහෝදරිය අසාධාරණයට තැන දෙන්න එපා😍😍😍😍😍😍
@ruwanchandana5251
@ruwanchandana5251 Жыл бұрын
රටේ නීතිය, පොලිස් නිල ඇඳුම අවභාවිතය මනා ලෙස පෙනී යනවා. මෙවන් අවනිත ලෙස නීතිය ක්‍රියාත්මක වීම රටේ අභාගයක් ලෙස සැලකිය හැක.
@supundilshan4039
@supundilshan4039 Жыл бұрын
අක්කේ මරු අක්කේ..ඔය උඩින් නිල ඇදුම ඇදන් ඒ ඇදුම යටින් ඉන්න හිගා කන ගොන් හැත්තට හොද වැඩක් කරේ...ශික් බන්..මුන් ලන්කාවේ පොලිස්සියද..සාදාරන වෙයම් බන්
@kpwalter2224
@kpwalter2224 3 жыл бұрын
Court order necessary
@janakakumara4420
@janakakumara4420 Жыл бұрын
ගෑනි ඒ ගෙනියන්න පොලීසියෙන් කීදෙනෙක් ඇවිල්ලා ද ගෑනියෙකුට බය පොලිසියක් ලංකාවට මොකටද
@DK-xo7zk
@DK-xo7zk Жыл бұрын
She is very brave & what she says is correct absolutely...uneducated Sri Lankan Police .....
@kamanihewage8409
@kamanihewage8409 Жыл бұрын
අනේ පවු අර අම්මා මිනිහ හිටවපු ගහ ගෑණිට අයිති නැතිනම්??? දුකයි මේ වැඩගැන අජූතයි😭
@ajanthakumara9454
@ajanthakumara9454 Жыл бұрын
පොලිස් ඇදුම අප්රිය උන් මේ කොනට
@Amila9082
@Amila9082 Жыл бұрын
ඇදුම විතරක් නෙවෙයි ඇදුම ඇදගත්ත හැම එකෙක්ම එකියක්ම අප්පිරියයි 🤢🤮 😡🤬
@Karunanayake-e2t
@Karunanayake-e2t Жыл бұрын
පොලීසියේ අයට කිය යුතුම වචන කීපයක් කියවෙනවා නියමයි
@kapilamadushan.2779
@kapilamadushan.2779 Жыл бұрын
මම ඒ ප්‍රශ්නේ ගැන දන්නෑ ඒවුනත් බය නැතුව කතා කිරීම ගැන සතුටුයි ✌️
@chamaraariyarathna8788
@chamaraariyarathna8788 Жыл бұрын
Policiye උන්ට පුළුවන් ඕවගේ. දෙයක් කරන්න විතරයි. ඇමතිලා ගේ ඒවාට ඇගිලි ගහන්න බයයි. කැලෙකම ගස් කැපුවත්
@amithniroshan-ry5ji
@amithniroshan-ry5ji Жыл бұрын
නියමයි...අසාධාරණය හැම තැනම...හිත්වත් කම් වලටයි අල්ලස් වලටයි යටයි බොහෝ නිලධාරීන් ....අත්දැකීම සහිතයි✋🤛🤛🤛
@melvin6432
@melvin6432 Жыл бұрын
If they behave with their own people in this manner how they might have treated the Tamil people. All singala people must unite against this kind of ruthless people . They must come forward to protect Tamil people.
@priyangaprem2023
@priyangaprem2023 Жыл бұрын
මේ පොලිස් කෝලම මාර විහිලුවක්. ජනතාව තරමටවත් නීතිය දන්නෙ නෑ
@saman-kc9nh
@saman-kc9nh Жыл бұрын
නියමයි පොලිසියේ වේසිගේ පුතාල නිල ඇදුම ඇදගෙන කරන බලු වැඩ
@ishee123
@ishee123 Жыл бұрын
Ou ban. Hora police .
@nipuniumanda2973
@nipuniumanda2973 7 ай бұрын
හොදටම නීතිය ගැන දන්න කෙනෙක් ඇත්තටම සතුටුයි පොලිසියනම් ගූ ගොඩක් හරිම දුකයි මිනිස්සුන්ට ගහනවා ඔලුවට ඇවිත් අහින්සක මිනිස්සුන්ට වෙඩි තියනවා මිනිස්සුන්ගෙ දේවල් වලට හානි කරනවා කාලමකන්නි නීති අහින්සකයන්ට විතරයි ලැජ්ජයි පොලිස් බල්ලො ගොඩක් එක යකඩ ගෑණියෙකුට
@charithjayasundara9846
@charithjayasundara9846 3 жыл бұрын
හරියටම හරි ඔන්න පොලීසිය කොර
@nathiduda4058
@nathiduda4058 Жыл бұрын
That man only said to execute the court order. You can do everything with a pen. It is better than that. Hukapan Sri Lanka Police.
@kelanithissa7334
@kelanithissa7334 Жыл бұрын
අසාධාරණයක් කරන්නේ මේ පොලිස් බල්ලෝ
@shanikap811
@shanikap811 Жыл бұрын
නියමයි අක්කෙ.ඕකුන්ට ඔහොම තමයි කරන්න ඕන
@minidunanayakkara9942
@minidunanayakkara9942 2 жыл бұрын
she stood her ground i hate the police
@mudugamuwa2417
@mudugamuwa2417 Жыл бұрын
පාලාලේ වසමේ ගුුාමණිලධාරී තුමා නොමැතිව සාමාන්‍යනීතිය යටතේ කොහොමද පොලීසිය මෙහෙම කරන්නෙ ගෙදරකට ඇවිත් පරීකෂා කලහැක්කේ රේගුවට පමනි
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
මාර කෙල්ලෙක් පොළිසියට ගේට්ටුව ඇරලත් නෑ. ඒ අම්ම කියනවා අපේ මනුස්සයා හදපු ගහක් කියල .
@musicpissahotvideo3455
@musicpissahotvideo3455 Жыл бұрын
අවනීතිය ගරු කරන ලක්දිව පොලිස්
@harischandra1156
@harischandra1156 Жыл бұрын
😢
@soniapereira2552
@soniapereira2552 Жыл бұрын
@@harischandra1156 4c v qc cm h
@helnakumar7022
@helnakumar7022 Жыл бұрын
Police sakkiliyo aththatama un kanne Balu asuchi Keri ballo
@محمدالمطيري-ي2ه
@محمدالمطيري-ي2ه Жыл бұрын
කොහොම...වුණත් .සුපිරි .කෙල්ල .k 👍👍👍
@surangafernando5267
@surangafernando5267 Жыл бұрын
පොලිසිය හොද මිනිස්සු නැතුව නෙමෙයි එහෙත් බහුතරයක් ඉන්නෙ ඔයවගෙ පරබල්ලො...
@harindukodippili8922
@harindukodippili8922 Жыл бұрын
නීතිවේදී සංගමයෙ නීතිවේදී මහත්වරැනි ! වහා මෙම අසාධාරණයට විරැද්ධව ඉදිරිපත් වෙන්න.
@wiramayataidak3334
@wiramayataidak3334 Жыл бұрын
දුක් නොවන්න ඔය ලංකාවේ පොලිසියේ හැටි තමයි
@lenatmendis7003
@lenatmendis7003 Жыл бұрын
වීඩියෝ එකක් කරනවනන් අවසානය තෙක් පෙන්වන්න, ස්තුතියි
@w.sheltonpemanada7116
@w.sheltonpemanada7116 Жыл бұрын
හරිම අසාධාරන ක්‍රියාවක්නේ
@indika4497
@indika4497 Жыл бұрын
මේ පොලීසිය ලන්කාවෙ පොලීසියද නැතිනම් යුනිපෝමේ ඇදගෙන ආව මුඩුක්කු සෙටි එකක්ද
@pedeepkumara3625
@pedeepkumara3625 Жыл бұрын
නියමයි අක්කේ
@dayanirathnayake111
@dayanirathnayake111 Жыл бұрын
දේශපාලුවො වගේම අප්‍රසන්න ජාතියක් ....
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
නීයමයි ඔහොම තමයි ඉන්න ඕන සහෝදරිය ❤
@tharindubandara4918
@tharindubandara4918 Жыл бұрын
පොන්න පොලීසිය 😹
@rienziemarinaousman3468
@rienziemarinaousman3468 Жыл бұрын
You are 100% correct, this Law need to be straight, since this dirty politics started the Law has gone to the dogs. Enougg is enough also the police needs to be corrected, they also support these uneducated politicians. This country needs to develop big time. We all need to hold hands with honesty and destroy these dirty politicians and also the currupted government servants. Big time curse to all of them from the top till the bottom period.....
@hasithahasitha5155
@hasithahasitha5155 Жыл бұрын
මටත් පුලුවන් නම් මේ වගේ කතා කරන්න. Super අකකා
@RohanaJayalath-hh7tw
@RohanaJayalath-hh7tw 6 ай бұрын
අවජාතක ..පොලිස් ..පකයලා..දුප්පත් ..මනුෂ්‍යාට..පමනයි ..නිතිය ..අමිමයි..දුවයි... හරිම..එඩිතරයි...අවජාතක ..කැරිපොලිස් ...දේපාර්මෙින්තුව ටම...හෙන..ගහපිය...සුපිරි ..අක්කෙ ..
@vikumsskaveesha8964
@vikumsskaveesha8964 Жыл бұрын
නියම කාන්තාවක්.සුපිරි
@nisanpasindu2895
@nisanpasindu2895 Жыл бұрын
ඔබට ජයලැබෙවා සහොදරි
@viducretion
@viducretion Жыл бұрын
පොලිසිය දැන් බලු වෙලා බන්😂😂😂
@sripooja4974
@sripooja4974 Жыл бұрын
respect අක්කෙ..මේ ප්‍රශ්නෙට මොකද උනේ කිටලත් දානව නම්.හොඳයි..හැමෝම ඒ වගේ කරා නම් මෙහෙම නීතිය වැර්දියට පාවිච්චි කරන එක ටිකක් හරි අඩුවෙයි
@prasadjagoda8742
@prasadjagoda8742 Жыл бұрын
දුප්පත් මිනිසුන්ට කෑගැහුවට ඇමති ඉස්සරහ දෙකට තුනට නැමිලා බැඳෙනවා
@dodangodaratnapala8164
@dodangodaratnapala8164 Жыл бұрын
You are great sister.
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
හූ.... පොලිසිය නකදීපූසී.නියමයි නංගී නියමයි.දිරිය දියනිය නියමයි.
@rmamaheshchinthakarajapaks8007
@rmamaheshchinthakarajapaks8007 Жыл бұрын
ඔහොම කරන උන්ට හොද රටකට සවාරියක් දෙන්න පුළුවන් නම් 😊
@Listv.6
@Listv.6 Жыл бұрын
හොර පොලිස්
@thusharaherath8618
@thusharaherath8618 Жыл бұрын
නියමයි ......නියමයි.... හොද වැඩෙි හෙන ගහන්න ඔිනේ පොලිසියේ හැත්තට
@sampatharuna2204
@sampatharuna2204 Жыл бұрын
lamai okkomama abbagaththyo
@zeebazeeba4227
@zeebazeeba4227 Жыл бұрын
එකම පොලිසියේ වැඩ කරන කාන්තා පොලිස් නිලධාරිනියක්.
@ramanipahalagamaarachchi6226
@ramanipahalagamaarachchi6226 Жыл бұрын
ඇයගෙ සාදාරණ ඉදිරිපත් කිරිම පසෙකලා පොලිසිය කරන අසාධාරණයට නීතීය ක්‍රියාත්මක වේවා. ජය වේවා සොයුරිය ඔබට
@sabahapathimaduri2790
@sabahapathimaduri2790 Жыл бұрын
නියමයි .අසාදාරනයට නැවෙන්න එපා.👍👍👍👍👍👍
@ranjithwedage6783
@ranjithwedage6783 Жыл бұрын
දිරිය කාන්තාවන් 👍👍👍❤
@swarnafernando8165
@swarnafernando8165 Жыл бұрын
මොනවා උනත් නියම කට
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 Жыл бұрын
නියමයි අක්කේ .ඔයා කෙලින් .පොලිසියේ වුන්ට ඔහොමම තමා කතාකරන්න ඔනී ජාරාව කන පුක්කෝ.😂😂😂👍👍👍👍
@Benjamin-bk5jb
@Benjamin-bk5jb Жыл бұрын
පොලිසිය කරන්නෙ කැත වැඩක් කියල තමයි පේන්නෙනං
@dmupalidissanayaka7195
@dmupalidissanayaka7195 Жыл бұрын
මොන බම්බුවටද යකඩෝ මේ යුනිෆෝම් එකක්, ඇඟ ලාගෙන ගෙවල්වල පිළිකනු ගානේ යන්නේ කොට උස්සන්න යන්නේ බලෙන්,.පව් අනේ....😅...
@musicpissahotvideo3455
@musicpissahotvideo3455 Жыл бұрын
පීචන් ලංකා පොලිස්
@Db4747.
@Db4747. Жыл бұрын
මෙ ගහ මොකක්ද මෙචිචර වටින්න පුතා ගහ ඇතුලෙ මැනික්වත් තියෙනවද වැට කඩලා අරන් යන්න හදන්නෙ 😅😅😅😅😅
@chamindarahtnayaka7
@chamindarahtnayaka7 Жыл бұрын
නියම හඩක් ජය වේවා අක්කේ අපේ අසාදාරනයට තිත තියමු සත්තය ජය ගනිමු ♥️♥️
@s.m.2905
@s.m.2905 Жыл бұрын
හැම කෙනෙක්ම අසාදාරනයට විරුද්ද වෙමි.
@pkbaddage514
@pkbaddage514 Жыл бұрын
කොහෙද බන් ඒ පොලීසිය.. ලැජ්ජ නැතුව නීතිය අවනීතිය කරන්න පට්ට ගේමක් ගහන.. ශ්‍රී අංකා පොලිස්.. ලැජ්ජයි මහත්තයො.. තූ...
@shamashudagama8194
@shamashudagama8194 Жыл бұрын
පොලිසිය, බල්ලෝ
@sugathrathnakara8274
@sugathrathnakara8274 Жыл бұрын
එළ ,!!!!ඉලපතක් අරගෙන දෙකක් දුන්නා නම් තවත් වටිනවා.🤣🤣
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
උසාවි නියෝගයක් නැතුව මේ කාකි බල්ලන් කාගේ හරි ජරාවක් කාලා මේ ගෑණු කෙනාට තගරි දානවා වගේ පේන්නේ. ලැජ්ජයි පොලිසිය...තූ...තූ..
@anishaabesekara8485
@anishaabesekara8485 Жыл бұрын
පගාව කන පොලිස් 😂🖐🏻
@nawagamuwagerohiniperera7355
@nawagamuwagerohiniperera7355 Жыл бұрын
හොඳ වැඩේ පොලිසියට
@m.samsudeen952
@m.samsudeen952 Жыл бұрын
නියමයි සහොදරිය.
@pawansachintha6434
@pawansachintha6434 Жыл бұрын
නියමයි අක්කේ
@SUBHARATHITV
@SUBHARATHITV Жыл бұрын
උසාවි නියෝගයක් නැතිව මෙහෙම කරන්න මුන්ට අයිතියක් නැහැ
@nethusarapathirana8129
@nethusarapathirana8129 Жыл бұрын
පීචන් වෙච්ච පොලිසිය ඉවරයි
@gayanfernando3402
@gayanfernando3402 Жыл бұрын
මුන්ගේ තියෙන ජඩ කම මොනවට කියනවාද ශ්‍රී ලංකා පොලීසිය ගැන පුරවැසියන් හොදින් දනී...
@menakagg
@menakagg Жыл бұрын
පොලිසියට වෙන වැඩ නැද්ද? මේ කොටයක් හින්දා කීදෙනෙක් ඇවිල්ලා ද?
@sanjeewakarunaratne9764
@sanjeewakarunaratne9764 Жыл бұрын
Another sad moment
@PelwattaV4A55-yi4oh
@PelwattaV4A55-yi4oh Жыл бұрын
යකෝ මුන් පොලිසියේ.එවුන්ද රටෙි.පවතින නීතියවත් නොදන්න පුබ්බරැවෝ ටිකක්නෙ මුන් .......පොලිසිය තියෙන්නෙ උසාවියට උඩින්ද එතකොට .......
@pulse-ceylonbusinessguide3417
@pulse-ceylonbusinessguide3417 Жыл бұрын
බලහත්කාරයෙන් රැගෙන යාම යටතේ නඩුවක් දාන්න අධිකරණයේ.. ඔය ඔක්කොම නිලධාරීන්ගේ තරු, පටි ගලවල බල්ලො ගානට දාන්න..
@SVith-jg3iv
@SVith-jg3iv Жыл бұрын
No human rights in Sri Lanka. Civilisation collapsed in Sri Lanka. Is this the democracy?
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 178 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 92 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 34 МЛН
Nandimal released after interrogation by the CID - Hiru News
5:53
kagama Siri Nanda himi
6:06
Yourtubewahini
Рет қаралды 328 М.
Budget 2024: The Biggest Tax Increases in 30 Years
23:54
Good Morning Britain
Рет қаралды 57 М.
8 Elections in 4 Years: What’s Going on in Bulgaria?
10:21
TLDR News EU
Рет қаралды 69 М.
Putin haemorrhages troops in disastrous Donbas campaign
21:48
Times Radio
Рет қаралды 144 М.
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 178 МЛН