කාන්තා ඇඳුම් අල්මාරියක් පිලිවෙලට තියාගන්න ක්‍රම | Women's Wardrobe Organization | Sinhala | Eng Sub

  Рет қаралды 77,561

Madu's Home and Garden

Madu's Home and Garden

Күн бұрын

Пікірлер: 331
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මගේ wardrobe එක කාමරේ තියෙන විදිය ගැන පැහැදිලි වෙන්න පින්තූරයක් community post එකක් විදියට share කරලා තියෙන්නේ. අදහසක් ගන්න කැමති කෙනෙක්ට බලන්න පුලුවන්.. සම්පුර්ණ පින්තූරය බලන්න ෆොටෝ එක උඩ click කරන්න.
@asmafaraj3771
@asmafaraj3771 3 жыл бұрын
Hand bags වලට කැමති අය Like කරන්න
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
ඔයා හරිම හොඳ ට පැහැදිලිව සිංහල බාසාවෙන් කතාකරනවා අපිට අහන්නත් අසා හිතෙනව ඔය වගේ විඩියෝ තරුණ පරපුර ට හරිම වැදගත් ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි දුවට ජය වේවා
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඇන්ටී , ලොකු පුතාටත් සිංහල කතා කරන්න උගන්වනවා අපි..🙏
@randinemis5054
@randinemis5054 3 жыл бұрын
අලුත් අදහස්වලට ස්තූතියි මදුශි. ඇත්ත්ටම ලොකේ කොහෙ හිටියත් ඔයාගේ අදහස් වටිනවා. හෑන්ඩ් බෑග්ස් නම් හිසරදයක් වෙලා තිබුනේ. ආදරෙයි ඔයාට ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@thilankakarunanayake4229
@thilankakarunanayake4229 3 жыл бұрын
අල්මාරිය තමයි මට පිළිවෙළට තියාගන්න ම බැරි . බොහෝම ස්තුතියි ඔයාට. ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනට .❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
harima satutui udaw wenna labunata
@thilankakarunanayake4229
@thilankakarunanayake4229 3 жыл бұрын
@@madushomeandgarden6478 ❤️
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම පිලිවෙලට තියෙනවා. හොද ආදර්ශයක් ගන්න පුලුවන්. ඇත්තටම හරිම ආසයි. හොදදේවල් වලින් අපිව දැනුවත් කරනවට ගොඩක් සතුතියි.ඔයාගේ family එකට බුදු සරණයි 💕💕
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට මාලි..😊🙏
@chalanibhagya6
@chalanibhagya6 3 жыл бұрын
හරිම ලස්සනයි.. math අලුත් ගෙදරkata yanna hadanne ළඟදීම.. e hamadema me oyage wage පිළිවෙළකට thiya ganna mn ideas godak ගත්තා. Thankuuu 🤗😘
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
godak sathutui mata e gana
@nirukshisomitha7479
@nirukshisomitha7479 3 жыл бұрын
හරිම ආස හිතුනා. මමත් ගොඩක් කරුණු හිතට ගත්තා. Bag organize කරන විදිය ගැනත් කියලා දෙන්න. Thank you so much. ❤️❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ලඟදීම ගේන්නම් 😊
@ramaniperera3556
@ramaniperera3556 3 жыл бұрын
ස්තුතියි ඔයාට. ලංකාවේ හිටියත් ඔයාගෙ අදහස් ගොඩාක් වටිනවා. ඔයාට සුභ දවසක් සමඟ ජේසුපිහිටයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාටත් ජේසු පිහිටයි 🙏
@senulisenuli6141
@senulisenuli6141 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි ශෝයි ඔයනම්..❤💋හෑන්ඩ් බෑග් ටිකට ගොඩාක් ආස හිතුනා..😎
@purnimadayarathne9800
@purnimadayarathne9800 3 жыл бұрын
හරිම ලස්සනයි.Hand bags ෂෝයි. Very neet ..Very nice...
@biyankasewwandi1531
@biyankasewwandi1531 3 жыл бұрын
Lassanai piliwelai akke mamath oyage vidiyo balala mulu gema as Kara gaththa.thanks akkiyoooo
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි නංගී 😊
@Haheshika
@Haheshika 3 жыл бұрын
ගොඩාක් වටිනවා වීඩියෝ එක.. හරිම පිලිවෙලයි ඔයාගෙ closet eka
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 3 жыл бұрын
අනේ සුපිරිම සුපිරි. ඇත්තටම මට හරිම වැදගත් වුනා ඔයාගෙ මේ video එක. අලුත් අදහස් ගොඩක් දැන ගත්තා. Thanks ඔයාට. තවත් මෙවැනි videos කරන්න. ඔයාගෙ videos වලට කැමති අයත් ඉන්නවා නෙ ගොඩක්
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනේ ඔව්. ඒක තමයි මගේ සතුට..ඉඳලා හිටලා කීප දෙනෙක් අරම කියන නිසා මේකටත් බැනුමක් අහන්න කලින්ම කියලා පටන් ගන්න හිතුවා 😊
@supipasamanali2763
@supipasamanali2763 3 жыл бұрын
වටින දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන් ඔයගෙ clips valin thanks ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි මට ඒ ගැන 😊
@ugnkumari.99
@ugnkumari.99 3 жыл бұрын
Thankyou.harima lassanai.oyanam harima cute.asa hithuna almafiya dekkama godaak piliwelata.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@udeshiweththamuni894
@udeshiweththamuni894 3 жыл бұрын
ඔයා වගේම ලස්සනයි අනේ, ඔයාගේ videos හරිම ආසයි ❤️
@nadeerathnasingha1600
@nadeerathnasingha1600 3 жыл бұрын
හායි අක්කි. ඔයාගේ videos youtube එකෙන් recommend වෙලා මට ඇවිත් ටික දවසක් වෙනවා.. ඔක්කොම වීඩියෝ මම බැලුවා හැබැයි කවදාවත් comment කලේ නම් නෑ.. ඔයා බොහොම පැහැදිලිව හැමදේම කියලා දෙනවා.❤ ඔයා ටිකක් කතා කරනකොට අර නිළියක් ඉන්නේ සුසන්තා චන්ද්‍රමාලි කියලා එයා වගේ 🤭 ඊයෙ ඔයා wardrobe එක ගැන දාලා තිබුණ community පෝස්ට් එක දැකලා මට ගොඩාක් සතුටු හිතුනා.. මොකද ඒ දැන මට ප්‍රශ්න කීපයක් තිබුණා අහගන්න කවුරුවත් නැතුව හිටපු. ඉතින් මේකට රිප්ලයි එකක් දායි කියලා මම බලාපොරොත්තු වෙනවා. 🤗 මම අලුතෙන් හදන්න ඉන්න ගෙදර මේ වගේ වෙනමම තැනක් හදන්න කියලා හිතාගෙන ඉන්නවා. පිටරට වගේ නෙමෙයි ඉතින් ලංකාව ඒක නිසා පොඩි ප්‍රශ්න කීපයක් ඇති වෙයි කියලත් හිතෙනවා. 1.හොදට සීල් වෙන අවශ්‍ය වෙලාවට විතරක් අරින්න පුළුවන් පොඩි ජනේලයක් දැම්මට කමක් නැද්ද? 2. රෙදි, අල්මාරි වල වගේ දාලා ලොක් කරන්නෙ නැති නිසා මේ රූම් එකේ සපත්තු තියා ගත්තොත් ඇදුම් සවුත්තු වෙයිද? 3. අපි සෝදන්න තියන් ඒවා මේකේ බින් එකක් වගේ තියලා තියා ගත්තට කමක් නැද්ද? 4. තෙත තුවායක් වගෙ එකක් දොරේ එල්ලව්වට කමක් නැද්ද..(වොශ් දැම්මම පිහිදන තුවාය) 🤗🤗🤗🤗
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
1 ජනේලයක් තියෙන එක කිසිම ප්‍රශ්නයක් නෑ (ටික වෙලාවක් විතරක් ඇරලා තියලා මතක ඇතුව වහන්න හොඳේ, නැත්නම් ඇඳුම් අස්සට සත්තු රින්ගුවොත් ලොකු අවුලක්නේ 😊) 2 මම නම් සපත්තු තියන්නේ වෙනම rack එකක. මේකෙ තියෙන shoes වල අඩියවල් clean. ඔයා නිතරම දාන සපත්තු වෙනමතියන්න බලන්න නංගී , මඩ එක්ක ඇතුලෙන් තියන්න එපා. ඔයාට පුලුවන් නම් වහන්න පුලුවන් හීනී දිග cupboard එකක shoes තියන්න. මගේ shoe rack එක මම පෙන්නන්නම් ලඟදීම 3 හෝදන්න තියෙන ඇදුම් තිබ්බට කමක් නෑ. හොඳ ඇඳුම් වලට ගොඩක්ම ලඟින් ගෑවෙන්න තියන්න එපා. වෙනම basket එකක දාලා තියන්න 4 තෙත් towel එක නම් තියන්න එපා නංගෝ ඇඳුම් වලට පුස් එන්න පුලුවන් මම හිතනවා ඔයාට පැහැදිලි ඇති කියලා. ස්තුතියි දිග comment එකට 😊🙏
@nadeerathnasingha1600
@nadeerathnasingha1600 3 жыл бұрын
@@madushomeandgarden6478 හරි අක්කි.. බොහොම ස්තුතිය ඔයාටත් හැමදේකටම උත්තර එව්වට.. ඔයාගෙන් ideas ගොඩාක් ගන්න පුළුවන් වෙයි මට.. 🤗🤗🤗❤❤❤😘😘😘
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
ෂා.....හරිම ලස්සනයි දුවෙි....මටත් හරි ආස හිතුණා දුවෙි ඔය විදිහට හැදුවා නම් හොදයි මේ අල්මාරි නැතුව...හොද අදහසක් දුවෙි...තෙරුවන් සරණයි දුවට💐💐💐💐💐
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ow aunty.. ida godak ithurui e widiyata 😊
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
@@madushomeandgarden6478 පුතා ගේ වෙනස් කරන්න හදනවා.ඒකට මේ විදිහට හදන්න කියන්න ඕන..ස්තූතියි දුවෙි💐💐💐💐
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හොඳයි නේ ඇන්ටී මම ෆොටෝ එකක් දැම්මා community post එකක් විදියට මේ කාමරේ අපේ bedroom එකේ තියෙන විදිය පේන්න.. ඒකෙන් තව වැඩිපුර අදහසක් ගන්න පුලුවන්
@ishanlakshitha5722
@ishanlakshitha5722 3 жыл бұрын
මමත් ඔයා වගේ ඇදුම් තියාගත්තා. Thanks ඔයාට. Godak ආදරෙයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Sathutui 😊
@himalidesilva4842
@himalidesilva4842 3 жыл бұрын
Harima piliwelai lassanai math me wage bag thiyanna one apita me wage dewal kiya denawata oyata thanks vidio hama ekama baluwata adai math comment ekak damme digatama vidoes genna
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Bohoma sthuthi oyata mawa dirimath karanawata
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
Aththatama harim vatina lassana vidiyo dana oyata niduk nirogibavaya labayva....harima vatina gahaniyakuta piliveylai pirisidukamai thamai godak vatinnay...obatumiya laga a hamadeyma තියෙනවා obatumiyage vidiyo apata godak vadagath teyruvansaranai siyalu deynatama
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
Bohoma sthuthi Priyanthi, mata me comment eka miss wela. adai dakke. godak sthuthi diriganweemata
@niroshahapuarachchi4791
@niroshahapuarachchi4791 3 жыл бұрын
Godak hoda adahasak ganapu vidiyo akak Akka.budusaranai hamothama.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බුදු සරනයි නංගී 🙏
@anushajayamali8138
@anushajayamali8138 3 жыл бұрын
වටිනා අදහස් ගොඩාක් ගෙනවාට ස්තුතියි
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima watinawa godark sthuthi budusarani
@gamagekularathna6568
@gamagekularathna6568 3 жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් අදහස් ගත්තා බැග් වලට තමයි ආස වුනේ 🤭 ♥️ room එකේ මේක තියෙනව විදිය පෙන්න පුලුවන් වුනා නමි හොදයි අදහසක් ගන්න අලුත් ගේ හදන අයට පුලුවන් නම් community post එකක් හරි insta හරි දාන්න පුලුවන් ද 🌼
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
post එකක් දැම්මා බලන්න. ස්තුතියි මතක් කරාට 😊
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 3 жыл бұрын
දුවගේ ඉදිරිපත් කිරීම හරි අගෙයි. ඔයාගේ කලින් video eka බලලා මම මගේ සහ ගෙදර හැමෝගෙම අල්මාරි file ක්‍රමයට පිළියෙළ කලා. දැන් අල්මාරිය ලගට යනකොට හිතට හරිම සතුටුයි. 😀 ඒ වගේම මගේ ගෙදරත් අලුතින් හිතලා පිළියෙළ කර ගත්තා. තව දෙයක් කියන්න ඕන. ලංකාවේ විදියට නොව්නාට ඔයා ඉදිරිපත් කරන සිත් ගන්නා බව අලුතින් හිතන්න මගේ හිතට සවියක් උනා. තව තවත් නව අදහස් ඉදිරිපත් කරන්න දුවට සක්තිය ලැබේවා!චුටි බබාටත් පවුලේ සමටත් තෙරුවන් සරණයි!!!🌹🌹❤😀
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ආනේ බොහොම ස්තුතියි චන්ද්‍රා ඇන්ටී මේ වචන වලට. ඒව මට ලොකු සතුටක් වගේම ලොකු හයියක් තව තව වීඩියෝ අරන් එන්න. මම සතුටෙන් කරන දෙයින් කෙනෙක් ප්‍රයොජනයක් ගත්තා කිව්වම මට හරිම සතුටක් දැනෙන්නේ..😊 බුදු සරනයි ඇන්ටී 🙏
@shashiudayangawithfamily1949
@shashiudayangawithfamily1949 3 жыл бұрын
Harima ලස්සනයි .අක්කේ oyage පිළිවෙළ
@gayanifernando1666
@gayanifernando1666 3 жыл бұрын
අම්මො කම්මැලිම වැඩක් රෙදි නවන එක සමහර ඇදුම් තියෙනවා ද කියලා දන්නැ ඔයා ගෙ ක්‍රමය ගොඩක් වටිනවා මගෙ අලුත් ගෙදර පොඩි ඉඩක් තියෙනවා එකට හොඳ අදහසක් ගොඩක් ස්තුතියි ...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි ගයනී ඔයාට උදව්වක් වෙන්න පුලුවන් වුන එකට 😊
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කා❤️❤️අපිත් අලුතින් ගෙයක් හදනවා.ඒ නිසා අදහස් හරිම වටිනවා .😘
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි නංගී 😊
@ThiliniWasana-tg9vk
@ThiliniWasana-tg9vk 5 ай бұрын
Oyage vedioe okkoma man baluwa....sithata sanaseemak..... ❤❤❤❤Adarei akki
@madushomeandgarden6478
@madushomeandgarden6478 4 ай бұрын
😍 thank you nangi
@shenolisanjanawickramasinghe
@shenolisanjanawickramasinghe 3 жыл бұрын
ඒකටනම් ගොඩක් ආස හිතුණා අක්කී...😍❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගී
@nuwanchandika6590
@nuwanchandika6590 3 жыл бұрын
Piliwela kiyana de godak watinawa oya kiyana aawa lankawata 100%k ma galapune nathath...aaka galapa ganna 1thamai balan ayage dakshathaawaya...😊😊😊mama hithana vidiya...sis...oya kiyala dena 1 nm සුපිරි yatama karala තියෙනවා .....❤😊😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට. සමහර අයගෙන් එන ලොකුම චෝදනාවක් තමයි ඒක. ඒත් මම මට තියෙන දේවල් පාවිච්චි කරලා පෙන්නලා කියන්න හදන්නේ එකම දෙයයි. අවශ්‍ය දේවල් විතරක් පිලිවෙලට තියා ගන්න කියලයි. ඒක තේරුම් ගත්තාට බොහොම සතුටුයි 😊
@jagathwikasitha2010
@jagathwikasitha2010 2 жыл бұрын
හරිම ලස්සනට වැඩසටහන් ටික කරගෙන යනවා . පිලිවෙලට ඉන්න කැමති කාන්තාවක්
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 🙏
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 жыл бұрын
Mamath Tika kalayak Australia Wala(Brisbane) hitiya.apita igenaganna, lankawata galapenna adhas Hanna godak hondai oyage me uthsahaya. Digatama karagena yanna nangi, nawathwanna epa. Oya Hoda deyak karanne. Budu Saranai, parissamin panchoth ekka.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කි ඔයාගේ දිරිගැන්වීමට ඒක මට ලොකු හයියක් 😊🙏
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 жыл бұрын
@@madushomeandgarden6478 Thank you nangiyo
@nirosharathnayake2980
@nirosharathnayake2980 3 жыл бұрын
අද තමයි මම ඔයාගෙ වීඩියෝ බැලුවෙ.. හරිම වැදගත් .. ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@tharukakalpani2986
@tharukakalpani2986 3 жыл бұрын
Oya video mara watinawa akke
@gayaniprasadi8900
@gayaniprasadi8900 3 жыл бұрын
Igena ganna dewal godai...bohoma sthuthi ❤️
@shazminshan6319
@shazminshan6319 2 жыл бұрын
I watching this video second time.Very attractive
@chamodigamage7313
@chamodigamage7313 3 жыл бұрын
Akka video eka lassanai. Ewagema useful. Adum nawaganna widihat video clip ekak karannako.
@udeniwickramage4553
@udeniwickramage4553 3 жыл бұрын
Oya.katha.karana.dawal.හොඳටම .tharanawa ..apith.පිටරට .රට.හිටියේ .තාමත් .family .aha.මමත් oya.waga.piliwalai.ලස්සනයි .inna.ona.lankawa.ගොඩාක් .ayagaapiliwala.කියල .wadak .naha.piliwala .mulu.ජීවිතය yama.salun.giyata .gadra.toilet..thanku .oya.oya.kana.wada.ya.🙏🙏🙏❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@laliku100
@laliku100 3 жыл бұрын
Thank you so much madu oyage hand bags tikanm harima lassanai mamath godak aasai hand bags walata oya ewa piliwalata thiyala mama dan copy karanna oone oyage kramaya
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි මට ලලී අක්කා.. කොපි කරන්න ඕන එකක්..ඒක තමයි මගේ සතුට 😊🙏
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
Woooooow harima lassanai akke 😍😍
@samadhirupasena2207
@samadhirupasena2207 3 жыл бұрын
ලස්සනයි පිලිවෙලයි..😍 Hand bag collection එකට තමා ඇහැ ගියේ..😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි 😇😊
@muripathma1217
@muripathma1217 3 жыл бұрын
Thank you very much for sharing this.
@sampathshanika8083
@sampathshanika8083 3 жыл бұрын
මම වැඩ ඇරිලා ගෙදර ආව ගමන්, නාල කාල අක්කා ගෙ vido එක බලන්න ආවෙ ආසාවෙන්.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
sathutui nanga
@sampathshanika8083
@sampathshanika8083 3 жыл бұрын
Matath sathutui
@sameeramadusanka1753
@sameeramadusanka1753 3 жыл бұрын
Oyge vedio wlin mm gdk dewal igena gthta.thanks .pin.oya kiyana dewal Mt nm terenwa.awasaya de hariytm kiynwa.tawa me wage vedio danna.gdk watinwa.teruwansarani!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊 සතුටුයි මට උදව් වෙන්න පුලුවන් වුන එකට
@inokadamayanthi4288
@inokadamayanthi4288 3 жыл бұрын
Oyage video hodai oyage hands bags lassanai thawa me wage video karanna 😀😀🤗🤗
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Great ideas. No matter where you live. Ideas are helpful and people can use them according to their needs. Well done!!!❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much, really appreciate your kind words 😊🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
@@madushomeandgarden6478 No worries Madhu. Keep up your good work ❤
@upekshafernando9188
@upekshafernando9188 3 жыл бұрын
Thank you so much. May God bless you
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
God bless you too 🙏
@asmafaraj3771
@asmafaraj3771 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි මමත් hand bags වලට හරි කැමති
@tharangasagarika9500
@tharangasagarika9500 3 жыл бұрын
Very usefully Thank you very much and God Bless you .
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@shanisadamali9361
@shanisadamali9361 3 жыл бұрын
Harima lassanai akke. Oyage video ekak ena kam balana inne. Hand bag godak lassanai .piliwelai .goak asa hithuna.budu saranai paule hemotama
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
bohoma sthuthi nangi. budu saranai 😊
@nishadimahesha5770
@nishadimahesha5770 3 жыл бұрын
Hand bag collection eka nam niyamai akke😍. Godak wadagath video ekak
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Sthuthi nangi 😊
@tharuprabuddhi878
@tharuprabuddhi878 3 жыл бұрын
Fantastic 😍😍 Thank you so much 👍👍
@anojaperera9088
@anojaperera9088 3 жыл бұрын
හරිම ලස්සනයි video aka nagiya ඔයා හරිම පිලිවලට වැඩ කරන kank❤️❤️❤️❤️❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you akki 😊
@champikadilrukshi9059
@champikadilrukshi9059 3 жыл бұрын
හරිම වැදගත්
@devnipadmasiri1765
@devnipadmasiri1765 3 жыл бұрын
ලංකාවේ ගෙවල්වල plans ගොඩක් විට අපිලිවළයි. මේවා බලලා අලුතෙන් ගෙවල් හදන අය මේ විදිහට organize කරගන්න. ලොකු ගෙයක් වෙන්න ඕන නෑ පිළිවලට ගෙයක් හදාගන්න
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මමත් මේවා ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ ඒකමයි. අලුතින් ගෙවල් හදන අයට පොඩි හරි වෙනස්කමක් කරන්න පුලුවන් කියලා හිතුන නිසා. ස්තුතියි ඔයාගේ comment එකට 😊
@devnipadmasiri1765
@devnipadmasiri1765 3 жыл бұрын
එක ඇත්ත මධූ අක්කේ
@tharanganinawagamuwa3377
@tharanganinawagamuwa3377 3 жыл бұрын
හරිම ලස්සනයි සහ පිලිවෙලයි. මම ගොඩක් කැමතියි වීඩියෝ එකට. මේ buckets ලංකාවේ තියෙන්නේ කොහෙද? මිල ගනන් කොහොම වෙයිද? මම ගොඩක් තැන්වල බැලුව හොයාගන්න බෑ. ප්ලීස් පුළුවන්නම් රිප්ලයි එකක් දෙන්න. ඔයාට ගොඩක් ස්තුතියි.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මේවම නම් හොයා ගන්න තියෙනවද කියලා මම දන්නේ නෑ හරියටම ඒත් ටිකක් ඒ වගේ ඒවා ආපිකෝ සුපර් සෙන්ටර් එකේ තිබිලා තියෙනවා කියලා කෙනෙක් කිව්වා..😊
@origamikids8101
@origamikids8101 3 жыл бұрын
@@madushomeandgarden6478 Thanks madu reply talata. මමත් දැක්කා arpico එකේ ඒ වගේ පොඩි එකක් තියෙනවා. ඒකත් රුපියල් දාහක් විතර වෙනවා. වෙන නම් කොහෙවත් ම දැක්කෙ නෑ. කොහොම උනත් ඔයාගේ අදහස් වලට ගොඩක්ම ස්තුතියි. 👍❤️❤️
@pathumthushara4201
@pathumthushara4201 3 жыл бұрын
පිලිවෙලයි වගෙම හරිම ලස්සනයි
@nadeeshasilva2099
@nadeeshasilva2099 3 жыл бұрын
I like this vedio madu.... I got some ideas thankd
@dulanjalinanayakkara2221
@dulanjalinanayakkara2221 3 жыл бұрын
Oya harima sarala gahaniyak.. hama gahniykatama adrshyak!! Bs ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි , තවත් සරල වෙන්න උත්සහ කරන ගමන් ඉන්නේ දුලන්ජලී..😊🙏
@pushpamalesuriya5094
@pushpamalesuriya5094 3 жыл бұрын
I always. Love your videos ..... I really appreciate the videos 😊😊😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you very much loku nande 😍
@hasinipavi1021
@hasinipavi1021 3 жыл бұрын
Godak wadagath video ekak akki. Thank u godak oyata.❤️
@thelionkingofsrilanka5979
@thelionkingofsrilanka5979 3 жыл бұрын
Mamath lankawe.dan inne Italy Mamanam hithanne me vedio eka mulu loketama adahasak ganna puluwan vedio Nanga.subha anagathayak oyata.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Bohoma sthuthi akki oyata mawa diri ganwanawata 😊
@kumududharmarathna5842
@kumududharmarathna5842 3 жыл бұрын
Thank you for sharing organising tips for us
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@rumeshperera5579
@rumeshperera5579 3 жыл бұрын
Good One Maduti 👍 Nice Video and love your wardrobe 😍 Your tips are really helpful 😘
@rumeshperera5579
@rumeshperera5579 3 жыл бұрын
Am Himesha 🙂
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
I know sudu. Do you think that anyone else calls me Maduti..😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Hime 😊
@rumeshperera5579
@rumeshperera5579 3 жыл бұрын
🙊🙊😍😍
@senanidesaram4009
@senanidesaram4009 3 жыл бұрын
Very useful tips, keep shining
@dewmini2983
@dewmini2983 3 жыл бұрын
හරිම ලස්සනයි සහ පිලිවලයි.🌷💖😍
@niwanthibellana4587
@niwanthibellana4587 3 жыл бұрын
හරිම ලස්සනයි ......මං ආසම ඔයා කතා කරන විදියට .... ❤❤❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@kalani7017
@kalani7017 3 жыл бұрын
පිලිවෙලයි ලස්සනයි
@siyumisudeshika779
@siyumisudeshika779 3 жыл бұрын
Lassanai akke. Aththatama asa hithuna.
@udeniramachandran9838
@udeniramachandran9838 3 жыл бұрын
Amazing organize system. Harima lassanai balannata. U are very good . Loved videos. 👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@jayanisurendra4495
@jayanisurendra4495 3 жыл бұрын
ලස්සනයි පිලිවෙලයි ස්තුතියි ❤️❤️❤️❤️❤️😘😘😘😘
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි 😊
@kumuduaponsu5511
@kumuduaponsu5511 3 жыл бұрын
Harima lassanai piliwelai.gahenu ahema thamai👍👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊
@seethanimunasinghage5105
@seethanimunasinghage5105 3 жыл бұрын
Lassanayi
@shamilanishadi9766
@shamilanishadi9766 3 жыл бұрын
Akke hawasata night ekata wada karana vidiha penwannako
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
Food processor එකේ කරන වැඩ ගැන ව්ඩ්‍ යෝ එකක් කරන්න ඒක ගන්න හිතන කෙනෙක්ට හරි වට්නවා❤️❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ilaga video eke seeni sambola hadana widiya pennanawa. e gana thanikara video ekak karoth anek ayata prayojanayak weida kiyala hithamin inne.
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
@@madushomeandgarden6478 කොල කපන්න පුලුවන් කියනවා.. ඒක තමයි ලොකුම ප්‍රශ්නය .. හිතලා බලන්න මදු ....
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Stick blender එකත් එක්ක ආව attachment එකෙන් නම් පුලුවන්. මම ගොටුකොල කපනවා ඒකෙන්..😊 food processor එකෙන් කරලා බලලා කියන්නම්
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
@@madushomeandgarden6478 😘😘😘 එහෙම උනොත් කොල කපන ප්‍රශ්නයත් හරි 🤗🤗 එහෙනම් කියන්න මග බලන් ඉන්නවා.. එතකල් සිනි සම්බෝල රසව්දිමු.❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි මාව තේරුම් ගත්තාට.. පොඩ්ඩො දෙන්නත් එක්ක වෙලාව පොඩ්ඩක් අඩුයි ඒකයිටිකක් කල් යන්නේ 😊
@hashinimasha1917
@hashinimasha1917 3 жыл бұрын
wow very niz..
@sethniwarnakulasuriya6521
@sethniwarnakulasuriya6521 3 жыл бұрын
ස්තුතියි අක්කා.
@jokevideoclip549
@jokevideoclip549 3 жыл бұрын
Ane matath me wage bag godaak thiyanam 😍
@chathurikashyamali5200
@chathurikashyamali5200 3 жыл бұрын
Ane godak wedagath video ekak akki. Thawath me wage videos aran enna. Suba pethum oyata!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී
@bharathirbhat2670
@bharathirbhat2670 3 жыл бұрын
Neat and beautiful organisation
@achalakosgoda1187
@achalakosgoda1187 3 жыл бұрын
හරිම පිලිවෙලයි .good
@hansinilmini2622
@hansinilmini2622 2 жыл бұрын
Lassanai akke
@sanduvlogs6963
@sanduvlogs6963 3 жыл бұрын
Harima piliwelai ලස්සනයි Thanks oyata me dewal apith ekka share karagnnawata.. ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Sathutui nangi 😊
@sanduvlogs6963
@sanduvlogs6963 3 жыл бұрын
Math asai youtube channel ekak patan ganna. Eth camera , edit karanna computer ne mta.. phone eken karanna puluwanda? Oyata puluwnnm mta advice ekak denna..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔව් පුලුවන් නංගී ඒ උනාට වීඩියෝ edit කරන්න app එකක් හොයාගන්න ඕනේ. ඒ ගැන youtube එකේම වීඩියෝ ඇති. චුට්ටක් හොයලා බලන්න. ගොඩක් අය ඉන්නවා phone එකෙන් විතරක් ම කරන.. හිමින් හිමින් පටන් ගන්න. අපිත් තාම ඉගෙන ගන්නවා අලුත් දේවල්..
@sanduvlogs6963
@sanduvlogs6963 3 жыл бұрын
හරි අක්කියො.. මාත් විස්තර හොයමින් ඉන්නෙ මේ දවස් වල, thanks akki
@jvindi2
@jvindi2 3 жыл бұрын
Thank you madu..... 😍👍
@renukaperera8515
@renukaperera8515 3 жыл бұрын
Hari piliwelai sthuthei oyata , budusaranai
@sunethradamayanthi9019
@sunethradamayanthi9019 3 жыл бұрын
Me dewal harima wedagath harima piliwelzi lashshanai
@madurangi3725
@madurangi3725 3 жыл бұрын
godak lassanai akkige gedara vidiyo akak danawada
@poornawasana9063
@poornawasana9063 3 жыл бұрын
Very important video
@Winter10269
@Winter10269 3 жыл бұрын
Godak sathuthui apita nethi unath mewa balala hari sathuthu wenna puluwan
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
තියෙන පොඩි දෙයින් හරි සතුටු වෙන්න උත්සහ කරමු නේද මල්ලී , දවසක ඔයාට ආඩම්බර වෙන්න පුලුවන් විදියට හිමින් හිමින් හරි විදියට උත්සහ කරන්න..බැරි දෙයක් නෑ
@samadirashmika3212
@samadirashmika3212 2 жыл бұрын
Ane akki e edum dala thiyena ara sudu pata baskat gnna thenak kiynnko
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
Lady J, Arpico එකේ තිබුනා කියලා කට්ටිය කියලා තිබුනා නංගී
@I.I...r5092
@I.I...r5092 3 жыл бұрын
Akki oyage bags nam harima lassanai........👜👍🌷🌹💐
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
😊
@studywithdinu4555
@studywithdinu4555 3 жыл бұрын
Ane good watina video ekak hamadamath wage.
@nilaninila5303
@nilaninila5303 3 жыл бұрын
Thank you very good
@nilminipeiris3953
@nilminipeiris3953 3 жыл бұрын
Good idea thank you
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@udariperera7433
@udariperera7433 3 жыл бұрын
පුන්චි බබලගේ ඇදුම් organize කරලා තියන විදියත් පෙන්නන්න මදු.. ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මම කලින් කරපු Nursery tour වීඩියෝ එකේ ඒ ගැන පෙන්නනවා උදාරි..බලන්න ඒක..
@tanishahapugoda6015
@tanishahapugoda6015 3 жыл бұрын
අනේ ඔයා කතා කරන දේවල් 🇱🇰 ට ගැලපෙන්නේ නැත්තේ නෑ. ඔයා නියමෙට කරනව.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Bohoma sthuthi oyata 😊
@chandimakalhari8622
@chandimakalhari8622 3 жыл бұрын
Harima lassanai akki
@pickme2470
@pickme2470 3 жыл бұрын
Ane lassani akkiyo asa hithuna..oya owa ain karana dawasaka matath denna 😁😁😁
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ewanna widiyak thibunoth balannanmko nanga
@pickme2470
@pickme2470 3 жыл бұрын
@@madushomeandgarden6478 Ane kamak na akkiyo..mama nikan kiuwe mama oyawa dakke ahamben mata babala 3 k inna nisa phone 1 inna welawak na mekath husbunge phone 1 ( dan mn pavichi karanne)oya harima lassanai piliwalai... oya inna vidiya dakkama asa hithenawa akki..harassment inna mama dan oyage video balawa okkoma
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී සතුටුයි ඔයාගේ comment එකට 😊
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
41 DIY IDEAS HOME DECOR | HACKS | UPCYCLING
25:14
lots of dots
Рет қаралды 2,1 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН