දුප්පත්කමේ ලෙඩේ හැදුනම සනීප කරන්න අමාරු ඇයි ? අපිට අවශ්‍ය දේ ලබා නොගන්නේ ඇයි | Workshop in Malaysia

  Рет қаралды 126,238

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 214
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
✅ ජීවිතයකට සැනසීම ගේනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ✅ ඒත් ඒ අභියෝගය භාර ගත්ත ''මායා දොරටුව'' වටා මේ වනවිට ලොව වටා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ආදරයෙන් එකතු වෙලා ඉන්නේ, මායා දොරටුව ඔවුන්ට අලුත් ජීවිතයකට දොරටුවක් වූ නිසයි. ❤ ✅ මායා දොරටුව කියන්නේ සුවිශේෂී පුද්ගල පරිවර්තන වැඩසටහනක්. (Transformational Program) සහභාගී වෙන්න පුළුවන් සීමිත පිරිසකට පමණයි. ✅ පුද්ගල පරිවර්තන උපදේශිකා නීතිඥ නදීපා රණසිංහ සමඟ සෑම ඉරිදාවකම පැය දෙක බැගින් සති 8 ක් පුරා කෙරෙන inner re-engineering වැඩසටහනක්. ✅ මාස දෙකක පුද්ගල පරිවර්තන අත්දැකීම විඳින්න කැමති ඔබට පුළුවන් අදම පහත link එකෙන් ලියාපදිංචි වෙන්න. වැඩි විස්තර පහත ලින්ක් එකෙන් දැනගන්න. nadeepa.com/?page_id=4706 📲 අමතන්න 0772 795 304 ( මායා දොරටුව සම්බන්ධීකාරක)
@AA-nj7fq
@AA-nj7fq 2 жыл бұрын
ganun gen bana ahana lokayak mama dekkamai…. nodakin me wage minissu., gani inna oone gani widiyata… lajjai…
@1000amalsha
@1000amalsha 2 жыл бұрын
Abhidarmaya..ela ela akke lassanai explain eka..
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
ආතතිය විසින් අපිව ගිලගන්න නොදී කොහොමහරි ඔලුව උස්සගෙන සතුටින් ජීවිතය ගත කරන එක අභියෝගයක්. ඒ අභියෝගය අපි ඔක්කොම එකතුවෙලා ජයගමු.
@stitchesknots8474
@stitchesknots8474 2 жыл бұрын
💖💖💖💖💖💖
@madukapiumi7227
@madukapiumi7227 2 жыл бұрын
Miss anith part ekath dannako..
@THILANS_VIP_BOY
@THILANS_VIP_BOY 2 жыл бұрын
❤❤❤
@thuparamavihara
@thuparamavihara 2 жыл бұрын
ජීවිතේ ගැන හරියට දකින්න කියල දෙන්න මිනිස්සුන්ට. තප්පර වලින් කාලය ගෙවුනාට ඇත්තට ම ගෙවෙන්නෙ කාලය නෙවේ. හිතේ වේගයයි. වේගය පාලනය කරගන්න එක ලේසි නැහැ. වේගය හඳුනාගත් තැන නිසැක සැනසීම ලැබේ. ⁣තිසරණ සරණයි!.
@RaniPerera-i1j
@RaniPerera-i1j Жыл бұрын
Satty eyai
@LakminiPitigala
@LakminiPitigala 8 ай бұрын
ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි,ඔබතුමිය පිළිබඳව දැනුවත්කරපු ආදරණීය විශ්වය කරන මල්ලිටත් ස්තුතියි ස්තුතියි🙏විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@ramyalathadibulacharya1802
@ramyalathadibulacharya1802 6 ай бұрын
ස්තුතිය ඔබතුමියට සරලයි පැහැදිලි කියන හැම දේම❤❤
@harsathukor6840
@harsathukor6840 Жыл бұрын
අනේ මිස් ඔයාට ගොඩක් thank you.ඔයාගෙ කරන්නෙ ලොකු සමාජ මෙහෙවරක්. ඔයා වගේ අය තව දසදහසක් මේ ලංකාවෙ බිහි වෙන්න ඕන. එතකොට මේ ලංකාවම සුර පුරයක් කරන්න පුලුවන්. ඔයා මේ කරන සමාජ මෙහෙවර ජීවිතේ අන්තිම හුස්මපොද දක්වා කරනගෙන යන්න ශක්තිය ධෛර්යය වාසනාව ඔයාට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයා වගේ මිනිස්සු දකිද්දි පුදුම සතුටක් හිතට දැනෙන්නෙ. තමන් උගත් පාඩම්වලින් අනුන්ගෙ දුක නිවන්න උත්සහ කරන මිනිස්සු තාම මේ මහ පොලොවෙ ඉන්නව නේද කියල හිතට ලොකු සතුටත් දැනෙනවා ඔබතුමී වගේ අයව දකිද්දි. ජයෙන් ජය!
@tharangasauer8452
@tharangasauer8452 2 жыл бұрын
බොහෝම ලස්සනට කියලා දුන්නට ඔබට පිං. ජය වේවා. මිනිස්සුන්ට මානසික සහනය ලබා දීමට ඔබට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.🙏
@dreamtjapan
@dreamtjapan Жыл бұрын
මාරම විදියට ඒ වචන හිතට වැදුණා. ඔව් මගේ අරමුණට යන්න සමහරවිට කෝච්චය කැඩිලා පරක්කු වෙන්න පුලුවන්. ඒත් යනවිදිය නෙවේ.. පයින් හරි මගේ ගමන යනවා, සමහරව්ට අතරමගදි මට highway හරහා යන්න පුලුවන් මාර්ගයක් හම්බ වෙන්නත් පුලුවන්. 🙏🙏🙏🙏❤❤💙💗
@dharmasiriananda9873
@dharmasiriananda9873 Жыл бұрын
ඔබගේ වදන් හරිම සැහැල්ලුයි.විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ඔබවැනි කෙනෙක්ගෙන් නොදන්නා දේවල් ගැන දැනගන්න ලැබීම පිලිබදව❤❤
@jaya-zf9djJ
@jaya-zf9djJ 2 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරිමක්. Thanks. ගොඩක් වටිනවා.
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
හැමදාම වගේ ලොකු දෙයකින් මුලු හිතම පුරවා ගත්තා ,තෙරුවන් සරණයි මැඩම්
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 2 жыл бұрын
අර්ථවත් පැහැදිලි කිරීමත් බුදු සරණයි ඔබතුමියට
@harshanipradeepika55
@harshanipradeepika55 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්.🙏. ගොඩක් වටිනව දේශනය. 💐💐💐💐❤️❤️❤️❤️
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏ස්තුතියි මැඩම් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹🌹🌹
@sunethrameepage8047
@sunethrameepage8047 Жыл бұрын
Theruwan saranai obata..!!! Adaraneeya wishwa mathawata Sthuthi. Sthuthi. Sthuthi...!!!
@isuriseuwandi2211
@isuriseuwandi2211 2 жыл бұрын
Thank you ma'am for tuning our frequency high by what you have already taught us..... But, the positive energy that you supply us is amazing..... I have become content and happy because of your guidance.... life is changing rapidly with a high speed..... The narcissists have disappeared from my life and surrounded by loved ones and well wishers......There are so many great opportunities around me...... exam phobia or life challenge won't be able to stop my journey to success, though some thinks that I have unachievable goals..... But everyday, I felt and I feel I have the energy and capacity in me..... Thank you very much for your guidance and wish you all the best.
@radhaabegunawardhana7779
@radhaabegunawardhana7779 2 жыл бұрын
ඉතිරි ටිකත් ඕනි, ස්තුතියි ඔබට ♥️
@gaganathkumarasinha9754
@gaganathkumarasinha9754 2 жыл бұрын
මම කමන්ටි නොකලට ඔබෙන් වටින දේවල් අරන් තියනවා ... හිතින් අශිඒවාද කරනවා ..
@sachinikavindi5317
@sachinikavindi5317 2 жыл бұрын
මේක තමයි මම අහපු හොදම දේ ❤🥺 thank you miss nadeepaa 😘 you are life saver 👀💜️
@vineetha5846
@vineetha5846 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් බොහොම ස්තුතියි
@erandikaprabodhani8936
@erandikaprabodhani8936 2 жыл бұрын
I m very thankful to universe for making like Nadepa Samarasinghe madam to guide us for a right path... thanks madam. You are such a wonderful lady
@sudathmanjulasudathmanjula9799
@sudathmanjulasudathmanjula9799 Жыл бұрын
බුදු සරණයි ඔබට ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@nuwanprasanna8926
@nuwanprasanna8926 2 жыл бұрын
ගොඩක් ප්‍රයොජනයි ඔබතුමියට ගොඩක් පින්..
@channel-jx6mn
@channel-jx6mn 2 жыл бұрын
හොද mortivation එකක් ලැබුනා මිස් බොහෝම ස්තූතියි . තෙරුවන් සරනයි
@ayeshafernando7708
@ayeshafernando7708 2 жыл бұрын
Thank you very much madam.Small request, could you please upload the rest of this session?
@hapinesswithme
@hapinesswithme Жыл бұрын
Aneee thank u very much moss☺☺☺ayeth videos danna
@asankaindrajith8712
@asankaindrajith8712 2 жыл бұрын
Deya allak wage athal eke pawemu...sthuthi... Viswaya...thank..
@kumariveerasingha8228
@kumariveerasingha8228 2 жыл бұрын
Miss, mama kudaa kaalaye indalama bohoma maanasika peedaaealata lak una kenek.mama ea dawaswala igenagannath dakshai.mama aasama wishaya inglish .bohoma amaaruwen dushkarathaa mada o/l karaa.subjects 9 ma paas.mage මානසික pasubeaa nisaa usaspela karanna beri una.mama viwaaha unaa.bohoma dushkara gamakata.dan daruwo dennek innawa.mama me game dahampaasale ugannanna giyaa.ethanadi mama nokala waradakata waradikaariya unaa.kealamak kiwwa kiyala.mama dan loku maanasika pasubeamaka inne.mulu gamama mata viruddai.hitha hadaaganna kramayak kiyaadenna.
@harsathukor6840
@harsathukor6840 Жыл бұрын
Thank you miss, you're doing great
@chandinimesha4324
@chandinimesha4324 2 жыл бұрын
Good morning madam..... thank you so much madam.... mata madamge vedieo adahas harima watinawa... man issallama madamgen haduna. Dan mn e positive pattern ekata hiru wela. Hari asai math dan me life game Eka play karanawa. Man dan trainee counsellor kenek wela hospital ekaka training wenawa. Mata mage goal ekata mara mara mara mara watinawa madam.... asai madam meet wenna ikmnin ennm.. thank you so much.. I admire my madam vey much
@pawanisathsarani269
@pawanisathsarani269 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස්🙏 බොහොම ස්තූතියි විශ්වය
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 Жыл бұрын
බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි ඔබට ❤ගොඩාක් ස්තූතී ඔබ තුමියට ❤
@neerjaaa1
@neerjaaa1 2 жыл бұрын
ආදරේ අහිමි උනාම හිත හදාගන්න හැටි විඩියො එකක් කරන්නකො මිස් 🙏🏼🙏🏼🙏🏼
@dineshweer335
@dineshweer335 2 жыл бұрын
find a new love
@neerjaaa1
@neerjaaa1 2 жыл бұрын
@@dineshweer335 easier said than done :D
@dineshweer335
@dineshweer335 2 жыл бұрын
@@neerjaaa1 it's true....time is the medicine for that...nothing else
@anjalihettiarachchi7175
@anjalihettiarachchi7175 2 жыл бұрын
THANK you so much nadeepa miss😘😘
@jmdheerasinghe4286
@jmdheerasinghe4286 2 жыл бұрын
අවබෝධයක් ඇති අයට නිමක් නැති වටිනා කමක්,,,බව පැහැදිලියි,,,...මාගේ සන්තුෂ්ඨිය මෙයිනී,෴
@dissanayakanew3543
@dissanayakanew3543 7 ай бұрын
MAMA SUBANJAYA MYDIN SUPERMARKET EKEWADA KALA 2010. MAMA OYA STAGE EKA DAKEEMEN MAMA HITHUWA SUBAN PANSALABAWA. THANKS.
@maneeshashehani5704
@maneeshashehani5704 2 жыл бұрын
Thanks you miss..I appreciate you Every word you say is very valuable.. Make our lives better ..😇💖
@lathalatha1056
@lathalatha1056 2 жыл бұрын
තවටිකක් කතාකලානම්.....අහන්යින්න ආසයි.තැන්කියු .තැන්කියු තැන්කියු ....ආදරෙයි හැමදාම..
@lokayo7877
@lokayo7877 2 жыл бұрын
හරිම වටිනව වර්තමාන සමාජයට
@nirupawijesekara5125
@nirupawijesekara5125 2 жыл бұрын
Thanks you miss godak watinawa me දේශනාවක් 🌹🌹
@Nilmniiresa
@Nilmniiresa Жыл бұрын
Matanm thiyenne babala dennage adyapanaya gana prshna.ewa mage oluwata harima bari.iskolen ana pidanaya .eyala kiyana deyak ahnnena harima dagi.
@Thisara1424
@Thisara1424 2 жыл бұрын
Wow! Great clarification!👍👍👍
@kumudunikahaduwa6780
@kumudunikahaduwa6780 2 жыл бұрын
ගොඩක් හොඳ දේශනයක් ❤️
@gayanliyanage1
@gayanliyanage1 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්..
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
දුප්පත් කියන්නේ පෙර බවයන්වල පින අඩුයි.....රාග ,ද්වෙශ ,මෝහ වැඩි...ඉගෙනගැනීමමයි නිවන්මග
@chathuchathu5295
@chathuchathu5295 2 жыл бұрын
විශ්වයට ස්තුතිවන්ත වේවා 🙏🙏🙏
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife 2 жыл бұрын
ගොඩක් ස්තූති ❤️❤️❤️❤️
@titusranasinghe9496
@titusranasinghe9496 Жыл бұрын
Wonderful position❤❤❤
@chandanaananda2303
@chandanaananda2303 2 жыл бұрын
හරියට රට පාලනය කරන රටවල් වල ගොඩාක් මිනිසුන්ගේ ජීවිතය පොහොසත් [මුදල් වලින් නොවේ ආකල්ප වලින්]
@lathalatha1056
@lathalatha1056 2 жыл бұрын
හරිමලස්සනයි හරිමවටිනව.ආදරෙයි හැමදාම..
@apsaradilhani4251
@apsaradilhani4251 2 жыл бұрын
Wachanayak wachanayak ganema loku therumk thynwa miss. Godak pin missta 🙏🙏🙏
@teachbabygirl
@teachbabygirl 2 жыл бұрын
Thank you so much miss... Your words are really valuable to us... 🙏🙏🙏
@dilsenavirathna5960
@dilsenavirathna5960 2 жыл бұрын
Ayubowewa....Love you Immensely.... Namo Buddhaya👍😘💞☸️💞☸️💞👌✌🙏🙏🙏🙏
@dmemadawala2837
@dmemadawala2837 2 жыл бұрын
Thank you very much Miss for this Video.This is a Valuable Explanation for us God Bless you!
@gamagenilmi868
@gamagenilmi868 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏🙏
@1000amalsha
@1000amalsha 2 жыл бұрын
Matrix film tika balanna baluwanam oya tika adesha Kara nam ubat niyama gammak
@manikedisanayaka389
@manikedisanayaka389 2 жыл бұрын
තෙරුවන් සරණයි බොහොම ස්තුතියි මිස්
@pramodidilshani9263
@pramodidilshani9263 2 жыл бұрын
Thank you so much miss.your are a great and valuble woman to us.I always follow you.❤️❤️👍👍
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
Thanks a lot 👍 madam Excellent explanation Great job congratulations ......!👍🙂😀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Thanks a lot 👍
@kasunpramodya5993
@kasunpramodya5993 2 жыл бұрын
අනිත් ටිකක්ත් ඕන කොහොමහරි 😊
@rasikasandaruwan822
@rasikasandaruwan822 2 жыл бұрын
Maarama watina kathwak... Niyamaaaai
@tharukaanjalee4978
@tharukaanjalee4978 2 жыл бұрын
ස්තූතියි 🙏⭐️
@charigekalapriya4873
@charigekalapriya4873 2 жыл бұрын
Thanks Thanks All the best 🙏🌹💖
@nirmalaabeyrathna7870
@nirmalaabeyrathna7870 2 жыл бұрын
Thank you mrs nadeepa very good program
@sandakan2452
@sandakan2452 2 жыл бұрын
Miss video eka okkoma dannako ahanna asay
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
දියුණු වෙනවා කියන්නේ මුදල් වස්තු සම්පත් ගොඩ හැසීම ද ආත්මය ගැන අධ්‍යනය සහ පිං පව් අවබෝධය නිවීම දැකීමයි මිනිසත්බවෙ දියුණුව
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@gayanisudeepa5885
@gayanisudeepa5885 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස්
@ravindakumara1562
@ravindakumara1562 8 ай бұрын
Good... Watina adahas lojayatama bedanawa
@abee2079
@abee2079 2 жыл бұрын
have you done a video about how to apply law of attraction step by step ??
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Yea there are so many on my channel to watch
@Kavi-fx4yo
@Kavi-fx4yo 2 жыл бұрын
Mat misw සම්බන්ද කර ගන්න විදියක් තියනවද
@nandarathanathero6995
@nandarathanathero6995 2 жыл бұрын
අදහස් ඉතා හොදයි. පැහැදිලියි. ඒත් සරළ සිංහල භාෂාවත්, කටහඩ පාලනයත් වීනම් තවත් අගය කරණු ඇත. ඒ සදහා අවධානය යොමු වනු ඇතැයි සිතමි. දරුවො ඔබේ අනාගතයට ආශීර්වාද වේවා! බුදු සරණයි.
@anujayathilake6212
@anujayathilake6212 2 жыл бұрын
As everyday, good one miss. Thank you
@SuperPrasadini
@SuperPrasadini 2 жыл бұрын
Thanks a lot Miss.. ❤️❤️💛
@milmil8386
@milmil8386 2 жыл бұрын
Oya baudda un neda rate, malaperethayo wela yaksha wada karanne????
@1000amalsha
@1000amalsha 2 жыл бұрын
Abhidarmaya.,...AI asawen loke diha balanna ona nam..
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
ගොඩක් අයට තියෙනවා හීන මානය...බැ කියන මතය,,,කම්මැලිකම සහ දුර්වල කම....රිනාත්මක චින්තනය
@nadeeradharshani6297
@nadeeradharshani6297 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්
@amashithakshara4245
@amashithakshara4245 2 жыл бұрын
Greate explanation
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great explanation ♥️
@shehanwelgama1580
@shehanwelgama1580 2 жыл бұрын
Wtinaaama kathawak ...❤
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 2 жыл бұрын
Very important 👏 👌 🤲 thank you 😊 🙏 mam
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
Great video, thank you
@nandapathirana4519
@nandapathirana4519 2 жыл бұрын
Thank.you.madam budusarani🙏
@diliniiddamalgoda6313
@diliniiddamalgoda6313 2 жыл бұрын
Thank you miss.❤️🥰
@nipunimunasinghe5549
@nipunimunasinghe5549 2 жыл бұрын
Nitamai madam . Thanks for sharing thus
@mohamedrahibrisan3926
@mohamedrahibrisan3926 2 жыл бұрын
Thanks Meka enakam balagena hitiye
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
ලද දෙයින් සතුටු වීම ධනාත්මක චින්තනය
@mohanmb3083
@mohanmb3083 2 жыл бұрын
Thanks 🙏 🎉🎉🎉❤❤ video 🌠🔓🔐
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
Thank you madam..💐💜️
@dr.ranjithamarasinghe1566
@dr.ranjithamarasinghe1566 2 жыл бұрын
ලස්සනයි නියමයි
@Awiya227
@Awiya227 2 жыл бұрын
මිස් සම්පූරන ප්‍රෝග්‍රරේම් එක දාන්නකෝ
@ChannelRasa
@ChannelRasa 2 жыл бұрын
Excellent speech 💕
@pavithramadushani2449
@pavithramadushani2449 2 жыл бұрын
Superb! Thank you
@thilarasiriwardhane4294
@thilarasiriwardhane4294 2 жыл бұрын
Thank you miss❤️
@priyadikovita673
@priyadikovita673 2 жыл бұрын
Law of attraction pilibadawa api egana ganne khenda
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
සතුට තියෙන්නෙ සල්ලිවල නොව සිහින අඩු මනසක
@oritmaapparel
@oritmaapparel 2 жыл бұрын
Thankyou mis❤ගොඩාක් පිං 🙏 🙏
@tharushibandara123
@tharushibandara123 2 жыл бұрын
Cheers madam ♥️
@indikaranasingha2659
@indikaranasingha2659 2 жыл бұрын
Thank you so much☺️
@henekapuralalagenandani6257
@henekapuralalagenandani6257 2 жыл бұрын
Thank you so much madam ❤
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН