No video

How to avoid overthinking - පමණට වඩා කල්පනාවෙන් මිදෙන්න - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 88,158

Motivation.lk

Motivation.lk

Күн бұрын

#bhathiya_arthanayake #motivationlk #success ##richman #overthinking #yourworthit #mustwatch #createvalue
යමක් පිළිබඳ පමණ ඉක්මවා කල්පනා කිරීම ඇත්තට ම කෙනෙකුට වෙලාවකට මානසිකව වගේ ම කායිකවත් පීඩාව ගෙන දෙනවා. ඒ තත්ත්වයෙන් මිදෙන්නේ කොහොම කියලා හිතුවත් කෙනෙක්ට ඒක කරගන්න එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා, අද දවසේ දී අපි මේ විඩියෝවෙන් ඒ ගැන කතා කරන්න තීරණය කළා.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art

Пікірлер: 556
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
How To Manage Your Stress - Sinhala motivation by Bhathiya Arthanayake
16:32
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН