No video

අපි World Cup මැච් ගැහුවෙ රීරියකයි මහසෝනයි එක්ක ! - Upul Chandana

  Рет қаралды 171,683

Pramitha Mahanama

Pramitha Mahanama

3 жыл бұрын

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දන 1996 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ගැන කියන අපූරු කතාව..
Former Sri Lankan cricketer Upul Chandana talks about 1996 greatest world cup moments.
Face to Face with Dr. Pramitha Mahanama
මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාල වෙත කිසිඳු ආකාරයකින් upload කිරීම තහනම්.
FP page: / pramithamaha...​
Instagram: / pramitha_ma...​
KZbin: www.youtube.co...
#pramithamahanama #upulchandana #facetoface #cricket #srilankacricket #worldcup

Пікірлер: 260
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 3 жыл бұрын
අසමසමයි. ගොබ්බ තේරීම් කමිටු ශ්‍රී ලංකීය ක්‍රිකට් වලට නැති කරපු තවත් එක දැවැන්තයෙක්.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 жыл бұрын
Asanthayage tawat paharakamak
@sumithlaksman4719
@sumithlaksman4719 Жыл бұрын
පොඩි කාලේ , ඉතා ඉක්මනින් සමුගත් විට හිතට දුකක් දැනුණු ක්‍රීඩකයෝ තුන්දෙනෙක් හිටියා ඒ අතර කෙනෙක් උපුල් චන්දන අනෙක් දෙන්නා , ගුරුසිංහ හා කලූ බොහොම ස්තූතියි අපෙ පොඩිකාලේ වර්ණවත් කලා 96 ලෝක සූරයෝ හැමදෙනාටම තෙරුවන් සරණයි
@PramithaMahanama
@PramithaMahanama Жыл бұрын
♥️☺️
@cpnapeywithana9069
@cpnapeywithana9069 Жыл бұрын
කෝටු කෑල්ල වගේ හිටියාට ගහපු හයේ පාරවල් . අපිට ක්‍රිකට් ඇබ්බැහි කරපු කට්ටිය තමයි මේ ❤❤❤
@rajithajayasundara4823
@rajithajayasundara4823 2 жыл бұрын
දැන් දැම්මොත් දැනුත් ගහයි...මං ආසම ක්‍රීඩකයෙක්..
@loneliplanet9145
@loneliplanet9145 Жыл бұрын
සන්තොසයි උපුල් චන්දන කියන්නෙ අපෙ කාලෙ ක්‍රිකට් විරයෙක් සුබ පතනවා ඉදිරි ගමනට 🙏🙏
@buddimathathsara6602
@buddimathathsara6602 3 жыл бұрын
උපුල් චන්දන වගේ නිහතමානී මිනිස්සු දැන් ලෝකේ අඩුයි ❤
@sandyapushpamali3935
@sandyapushpamali3935 9 ай бұрын
දැන් ඒ වගේ නිහතමානී ක්‍රීඩකයො නැහැ 😢
@anneperera1684
@anneperera1684 3 жыл бұрын
උපුල් චන්දන තාමත් තරුණයි. අපේ ක්‍රිකට් වීරයෙක්👍👍👍👍👍 ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍🙂💐
@prasadiniperera8125
@prasadiniperera8125 9 ай бұрын
අහිංසකයෙක් වගේ එදා ඉදන් දැක්කේ ආදරණීයයෙක්❤
@manojsali5949
@manojsali5949 9 ай бұрын
මගේ මතයට අනුව ලංකාවේ බිහිවූ හොඳම පන්දු රකින්නා,,ඕනෙම වෙලාවක මාර direct hit එකක් දීලා විකට් එකක් ගන්නවා
@nilakshikasevwandi7578
@nilakshikasevwandi7578 8 ай бұрын
ආසම ක්‍රීඩකයෙක් , නිහතමානීකම පේනවනෙ. ආයෙත් ඉතින් කවදා අපිට මේවගේ දක්ශයො දකින්න ලැබෙයි ද
@rotumbasaradahimi
@rotumbasaradahimi 3 жыл бұрын
හරිම ආදරය කරන ආදරණීය ක්‍රීඩකයෙක් .අද sanath jayasuriya කළුවිතාරණ චමින්ද වාස් උපුල් චන්දන .මේ කට්ටිය අද හිටියා නම් පිට්ටනි දෙවනක් කරයි .
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙂
@milindanethsara7832
@milindanethsara7832 3 жыл бұрын
ඉන්දියාවේ එවුන්,වෙන team වල එවුන් කොච්චර ජරාදේවල් කෙරුවත් අපෙ සිංහයන්ව පරද්දන්න වෙන්නේ නැ.ඒ කාලෙ අපේ team එක එද්දි අනිත් teams බයේ හිටියෙ.ඒ වගේ සුපිරි team එකක් තිබ්බෙ අපිට.🖤🔥⚡🔥🖤 ඒ කාලෙ තිබ්බ වගේම team එක වගේ සුපිරි team එකක් වෙන්න කියලා අපේ dan team එකට මම සුබ පතනවා. ලංකාවට ජය වේවා!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
හදවතින්ම පිදෙන සුබපැතුමක් 🙂💐👌
@nuwandon6776
@nuwandon6776 3 жыл бұрын
උපුල් අයිය කියන්නේ තවත් උනන්දුවෙක් කුමා අයිය වගේම සුපිරි දක්ෂයෙක් ආදරෙයි හැමදාම💖👌
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍💯🙂
@vinodaniwijesuriya8452
@vinodaniwijesuriya8452 3 жыл бұрын
අපේ කාලය වීර්යයන් පාසල් කට් කරලා මැව් බැලුවා වැඩසටහනක දකින්න ලැබීම 😌 👏❤️👌🌷🌷👏👏👏👏👏👏
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 3 жыл бұрын
උපුල් චන්දන තවත් අති දක්ෂයෙක් අකාලේ පරකලේ කව්ද තව කාලයක් සෙල්ලම් කරන්න තිබ්බ දීර්ග ආයු උපුල් චන්දනට තෙරුවන් සරණයි
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
🙏🙂
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 жыл бұрын
Asantha kiyana paharaya tama me minissu apita nati kare
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
2009 wenakn wath gahanna tibba
@rohahalex2269
@rohahalex2269 Жыл бұрын
🎉 අතිදක්ෂයෙක් ඔනම අවස්ථා වකට මූනදීමට හැකි ❤❤👌👌👌
@sudathrohana8931
@sudathrohana8931 Жыл бұрын
ඒ කාලෙ කටිට කාලා World Cup අරන් දීපු මේ අය හදපු පාරෙ දැන් ඉන්න සමහර ක්‍රීඩකයො හානවා.
@sajithariyawansha6606
@sajithariyawansha6606 3 жыл бұрын
ඊළග ලෙජන්ඩ් සීරීස් එකේ ඔයා ඉන්නම ඕන ❤❤❤❤
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
අනිවාර්යයෙන් 💯👍
@D.V.Lucky3294
@D.V.Lucky3294 Жыл бұрын
Upul Chandana is very talented player. 🇱🇰❤
@PramithaMahanama
@PramithaMahanama Жыл бұрын
🤍
@yasasthianupamavidanage1351
@yasasthianupamavidanage1351 3 жыл бұрын
කතා දෙකක් නෑ වීරයෙක්😍😍
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💯💐🙂
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
තෙරැවන් සරණයි හරිම වැදගත් වෙනවා උපුල් චන්දනමහතාවදැකගන්ලැබිම.සතුටක් සහ. රටෙි ක්‍රීඩාකරන්න හැමඅන්සයකටම. ගතයුතුදේ එමටයි. ඉතාමත් වටින සාකචිචාවක් පැහැදිලිකිරිමක්. ස්තූතියි ඔබට දෙදෙනාටම 🙏🏽🌺💓🌺🙏🏽💓🌺🙏🏽💓🌺🙏🏽💓🌺💓🇱🇧🙏🏽🌺🇱🇰🌺🙏🏽💓🌹
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබේ අගය කිරීමට ! 💐
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
3ඉරියවු අපේ රටේ වාසනාවට බිහිඋනු සුපිරිම කිඩකයා උපුල් ඔබතුමාට බුදුසරණයි
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
🙏🙂
@talent752
@talent752 3 жыл бұрын
එ වගේ එකමුතු කන්ඩායමක් නැවත බිහි නොවෙවි
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍
@freeminds6365
@freeminds6365 3 жыл бұрын
පුහුණු වීම ගැන කිවුව කතාව නම් පට්ට.මන් කවදාවත් අහලා නැ
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍🙂
@KamalAPerera
@KamalAPerera Жыл бұрын
He is one of the greatest all-rounders produced by Sri Lanka...🌹🌹👏👏
@shehanjayawardhana3126
@shehanjayawardhana3126 Жыл бұрын
නියම වැදගත් විදියට කරපු විඩියෝවක්...ඒක හැමෝටම බෑ. ටැලන්ට් එක තියෙන්නත් ඕන. සුපිරියි.
@muthunayakadhanushka2136
@muthunayakadhanushka2136 8 ай бұрын
මමත් ආසම ක්‍රිඩකයෙක් ,හොද පනිවිඩයක් දුන්නා දැන් ඉන්න අයට ,
@maheshkarawitage4639
@maheshkarawitage4639 2 жыл бұрын
මන් තවමත් ආසම ක්‍රිරිකට් ක්‍රීඩකය. සුබපැතුම් ඉදිරි අනාගතයට
@dinethmahanama8352
@dinethmahanama8352 3 жыл бұрын
One of the most humble cricketers 💚
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Yes indeed ! A gem 💎
@sureshsilva5058
@sureshsilva5058 3 жыл бұрын
රිරියකයි මහසෝනයි ♥️♥️♥️♥️♥️♥️💪💪💪
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍💐😀🤛
@wasaladayarathne1191
@wasaladayarathne1191 8 ай бұрын
මම දැක්ක ලෝකෙ හොදම "රිටන් ත්‍රෝ" එක... අඩම්බරයි උපුල්...
@sulisulagasulisulaga3500
@sulisulagasulisulaga3500 Жыл бұрын
දැකීමත් සතුටක් සැබෑම වීරයෙක්
@rohan33241
@rohan33241 9 ай бұрын
Good program ❤❤ උපුල් ඔයා පට්ටම නලුවෙක්නෙ
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Жыл бұрын
අර්ජුන ගැන දේසපාලනෙන් තොරව බැලුවම මාරම මහත්මයෙක් ඇත්තටම
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටිය මං කැමතිම ක්‍රීඩකය තමයි උපුල් චන්දන.
@silentkiller4009
@silentkiller4009 3 жыл бұрын
Menna cricketersla. Adatath eda wgema adarei. ❤
@siriweeraratne9788
@siriweeraratne9788 3 жыл бұрын
අවංකම කම කැපවිම වටිනා කාතාවක්
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍💐
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
ඒ කාලේ අපේ වීරයෝ තමයි....❤❤❤❤❤ තෙරැවන් සරණයි ...
@sahanseney134
@sahanseney134 3 жыл бұрын
Upul Chandana deserves all and every accolade he gets: He is as honest and dedicated as they come..Kudos to the interviewer for a magnificent job.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you very much for the compliments & kind words 🙂💐
@apemolding
@apemolding 9 ай бұрын
වැදගත් කම තියෙන්නේ මම දන්නවා මට කරන්න පුළුවන් දේ අන්න ඒ දේ කරපු මිනිස්සු ♥️♥️♥️👍
@yasanthaarjuna8394
@yasanthaarjuna8394 9 ай бұрын
1996 im 15,but today im old,උපුල් very young.And no one remember 96 team secret today .it s sport personality .ලෝක යම බය කලෙ ක්‍රීඩා වට කලින්.හරියට අද ලංකාව ඉන්දියාව ට බයයි වගෙ
@n.n.8402
@n.n.8402 Жыл бұрын
කොල්ලා වගේ තාම 😜❤️
@user-vd4jj6fc9c
@user-vd4jj6fc9c 8 ай бұрын
From his comments about Murali and choosing that as his most memorable moments show how humble this guy is. Fantastic!!
@chamaraprabath9395
@chamaraprabath9395 3 жыл бұрын
One of the Best💪❤️ Cricketer in worlD🌏 Cricket.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Definitely! 👍💯
@USA79999
@USA79999 3 жыл бұрын
The host is respectful and addresses Upul as Aiya. Upul has not aged a bit and wish all the very best
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thanks for your kind words & compliments 💐
@rienziemarinaousman3468
@rienziemarinaousman3468 3 жыл бұрын
WOW UPUL CHANDANA AFTER A LONG TIME. HE IS JUST LIKE KUMAR DHARMASENA. VERY INTERSTING PLAYERS. OF COURSE NOT FORGETTING THE ENTIRE 1996 WORLD CUP FULL TEAM. YOU STILL LOOK YOUNG GREAT TO SEE YOU IN THIS PROGRAM. BLESS YOU ALL AND ALL YOUR FAMILIES TOO.
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you 👍💐
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 9 ай бұрын
දුකයි ඒ කාලෙ මැච් බලන්න බැරි උන එක ගැන😢 කරුම කාලෙක අපිට මැච් බලන්න වෙලා තියෙන්නෙ
@ApayeYaksaya
@ApayeYaksaya 3 жыл бұрын
true legend. hats off. respect
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐👍
@sarathgunarathna2172
@sarathgunarathna2172 Жыл бұрын
ඇත්තටම දක්ෂයෙක්
@sudathprasantha3787
@sudathprasantha3787 4 ай бұрын
උපූල් චනිදන මහතා නියම මහත්මයෙක් නේනත් එවගෙම හරිම හොඳයි❤
@jagathperera4309
@jagathperera4309 9 ай бұрын
Thank you Pramitha ,for bringing a player like Upul for this interview. How simple and honest he and his 1996 world cup winning team is. That Sacrifice is the Secret of Success. You are the real heroes of our Cricket. Thank you again. May you all become happy, and Successful in your future endeavors. 🙏👍
@chanidujayarathne3637
@chanidujayarathne3637 2 жыл бұрын
Thats why still these people are called legends in srilanka cricket ❤ They didn't think about themselves.they only thought about their country ❤
@anandaadhikari9549
@anandaadhikari9549 Ай бұрын
උපුල් අයියා ක්‍රිකට් ගහන්න යොමු කරේ , එයාගේ අයියා සෝමෙ අයියා . එතුමා පොලොන්නරුවේ ව්‍යාපාරිකයෙක් , දැවැන්තයෙක් . මම උපුල් අයියා ඔයාත් එක්ක ෆුට්බෝල් ගහන්න ගමේ ක්‍රීඩා පිටියකට ගිහින් ලයිට් කනුවක් ගාව වාඩි වුනාම , අපි දෙන්නට කරන්ට් එකත් වැදුණා . පසුව ගාල්ලේ ටවුමට ගිහින් ආප්පත් කාලා කලෙයිගානෙ ගෙදරට ආවේ . නිහතමානී සහෝදරයෙක් . බුදු සරණයි . 👍👍👍👍👍👍
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 3 жыл бұрын
Asantha kiyana paharaya apita nati karapu tawat legend kenek
@janeshkumardesilva3559
@janeshkumardesilva3559 Жыл бұрын
One of our ( world cup ) unsung heroes .....
@msabi0605
@msabi0605 Жыл бұрын
Damn he is 50 years😱 doesnt look more than 30
@adkevinadikarige2000
@adkevinadikarige2000 3 жыл бұрын
එ් චරිත අද මිල කල නොහැකියි.
@ruwantharanga4405
@ruwantharanga4405 3 жыл бұрын
World best legend👌💯🔥🖤
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💯👍
@kavisharithish1634
@kavisharithish1634 Жыл бұрын
සුපිරි film එකක් හදන්න පුලුවන් සුපිරි කතාවක් ❤️‍🔥
@nadeerawitharana3225
@nadeerawitharana3225 3 жыл бұрын
අපේ කාලයේ විරයෝ ,
@lathaudagedara2749
@lathaudagedara2749 14 күн бұрын
මෙන්න කිුඩකයෝ එදා ජය ගත්තා කියලා ඔලුවට ගත්තේ නැ එදා මැච් එක අදටත් මතකයි
@rasikaharshan9949
@rasikaharshan9949 9 ай бұрын
උපුල් චන්දන ..නියම..කිුට් කිඩකයෙක්
@chathurangahettiarachchi8195
@chathurangahettiarachchi8195 3 жыл бұрын
නිහතමානී පුද්ගලයෙක්
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
ඇත්තෙන්ම ඔව් 👍
@nadeekaniroshan3919
@nadeekaniroshan3919 9 ай бұрын
අපේ කාලේ වීරයෙක් තමයි❤❤❤❤❤❤
@mcsanath5959
@mcsanath5959 9 ай бұрын
උපුල් කියන්නෙ පුදුම නිහත මානි චරිතයක් .ඒ කාලේ උපුල්ගෙ අම්මට අසනිප වෙලා උපුල් එනවා පිල්ලෑවට බෝධි පුජා තියන්න රෑ 11.30 ට විතර මම මගෙ ගෙදර අයත් අහම්බෙන් උපුල්ගෙ අම්මගේ බෝධි පුජාව ඉවර කරලා යන්නෙ .හරි පුදුම පට්ටම ආස චරිතයක්..ආදරෙයි සහෝ.
@janakasamaraveera6365
@janakasamaraveera6365 9 ай бұрын
දැන් උනත් උපුල් චන්දනට, ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන්න පුළුවන් පෙනුමක් තියෙන්නේ ,දැන් ඉන්න එවුන්ට ක්‍රිකට් ගහන්න පුළුවන්ද මේ මිනිස්සු සෙල්ලම් කලේ රටට ,සල්ලි වලට නොවෙයි ,උපුල් චන්දන ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි !!
@vimukthimadushan1249
@vimukthimadushan1249 8 ай бұрын
Upul chandena best all rourounder ❤❤❤❤
@warunakumara7671
@warunakumara7671 2 жыл бұрын
we still love him may him live long
@WolfieMmusicx27
@WolfieMmusicx27 9 ай бұрын
මෙයාවයි දිල්ශාන්වයි ලංකන් ටිම් එකේ ෆිල්ඩින් කොච් කරා නම් සුපිරි
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
උපුල් චන්දන ❤
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍🙂
@user-fr4jb6pj2k
@user-fr4jb6pj2k 3 жыл бұрын
ආදරෙයි.අර්ජූන්.නූබයි.අපෙ.රජූ
@bernardweerasinghe234
@bernardweerasinghe234 9 ай бұрын
Dont forget the fact this fellow has the Army training. Even today he will bat against any bowler.
@dspetmedia
@dspetmedia 3 жыл бұрын
Upul Chandana great
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
👍☺️💐
@user-us1vx4uk1v
@user-us1vx4uk1v 3 жыл бұрын
Patta charithyak
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💯🤛
@maudimithendra786
@maudimithendra786 3 жыл бұрын
Godaaak nihathamani pudgalayek. Great work Good luck pramitha
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you Mithendra 💐
@Danudanu-bb2lg
@Danudanu-bb2lg 3 жыл бұрын
All the best Upul Chandana 👍👍👍
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐🙂
@god8014
@god8014 Жыл бұрын
Big man 👑❤👈
@ashankg3820
@ashankg3820 8 ай бұрын
Ahninna asai appa 🎉🎉❤❤❤ e visthara
@Chandi38
@Chandi38 9 ай бұрын
සුපිරි කොල්ලෙක්, අපේ චන් දා නයා....
@pranidhisirimanna3375
@pranidhisirimanna3375 3 жыл бұрын
Attitude woow ❤️
@MSachintha
@MSachintha 3 жыл бұрын
Great sportsmanship..
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💯👍
@piyalgalagedara2513
@piyalgalagedara2513 Жыл бұрын
Menna kollo. Wada witharai. Bokka. Upula bassoth baduma thamai. Dukwindala gemagahapu kollo.Ratata gahapu kollo. Upulage Ayya polonnaruwe business karanne. Bokke minihek. Jayawewa, bro. We love you all bro. USA 🇺🇸
@adaharayas8186
@adaharayas8186 Жыл бұрын
අපේ පොඩි කාලේ වීරයෙක් තමයි
@PramithaMahanama
@PramithaMahanama Жыл бұрын
♥️👍
@ranukamperera2500
@ranukamperera2500 10 ай бұрын
දැකපු නිහතමානීම පුද්ගලයෙක්.
@rohanhordagoda2217
@rohanhordagoda2217 9 ай бұрын
Thank you for a wonderful interview !
@achilles1541
@achilles1541 3 жыл бұрын
Great interviewer.
@sumedasumeda2515
@sumedasumeda2515 3 жыл бұрын
Niyamai ....niwedaka mahaththaya gindaratama karanawa
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙂
@josephperera9637
@josephperera9637 9 ай бұрын
God bless you ❤👏
@madushankabandara9257
@madushankabandara9257 Жыл бұрын
most underrated player in srilanka ❤🙏🙌
@shaneperera298
@shaneperera298 Жыл бұрын
ADA TEAM EKE INNA UNTA WADA UPUL AIYALA KOI THARAM NAM NIHATHAMAANIDA. MEYALA HUMBLE TALANTED LEGEND
@PramithaMahanama
@PramithaMahanama Жыл бұрын
♥️
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 9 ай бұрын
One of our hero...
@dasundilan2824
@dasundilan2824 3 жыл бұрын
Superb aiye.!❤️🔥❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you ☺️
@ranganathsamarawickrama8325
@ranganathsamarawickrama8325 Жыл бұрын
Upul Chandana oya ape kale weerayek....
@pillbaby01pills69
@pillbaby01pills69 Жыл бұрын
Best & Humble way of advise to be & prepare to be real sportsmen's.. Chandana speech advices to everyone's minded before All remember your just person & United As family will be possible for Victory....
@rasikaatapattu5402
@rasikaatapattu5402 3 жыл бұрын
Good work Pramitha 👏👏👏
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you 💐
@aryagamage8729
@aryagamage8729 9 ай бұрын
මගේ ප්‍රියතම ක්‍රීඩකයෙක්
@nadeekaniroshan3919
@nadeekaniroshan3919 9 ай бұрын
මහාභාරතයේ අර්ජුන් උනත් පරාදායි හුත්තෝ අපේ අරජුනට❤❤❤❤❤ අර්ජුන අයියා super hero.
@redlobster5030
@redlobster5030 9 ай бұрын
2st god 🙏 bless your future plans mmmm Chandana bro you are my man when you are playing mata badagini naha bro I love 💕💕 my bro maranna issara lagata awth badagena photo ekak ganna one love you
@sajithkushan8546
@sajithkushan8546 3 жыл бұрын
Godak watinawa me adahas ape life aka goda dagannath👍❤️
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
💐🙂👍
@nirmananuwan3644
@nirmananuwan3644 3 жыл бұрын
96 quarter final 1 api amaruwen dinne nane... Ake api over 40n match 1 iwara karanawa. Sanath ball 44ta runs 82k gannawa... 5th wicket 1 yanne 190 gaanakadi.. Target 1 235i
@omalsalgado579
@omalsalgado579 3 жыл бұрын
Nice work Pramitha..!
@PramithaMahanama
@PramithaMahanama 3 жыл бұрын
Thank you 💐
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 53 МЛН