No video

World Largest Vesak Pandol | ගිනස් වාර්තාවකට සැරසෙන ලෝකයේ ලොකුම තොරණ පානදුරෙන්

  Рет қаралды 24,920

Divaina Online

Divaina Online

Күн бұрын

🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divaina #divainaonline #vesakpandol

Пікірлер: 26
@ivanjames7708
@ivanjames7708 3 ай бұрын
තොරන් ගහද්දි පුවක් ගස් කපන්න ඕන තමයි හැම දේකම ඇද හොයන මෙලෝ රහක් නැති උන් ඉන්නව උන්ගෙගෙන් මොන ලෝකෙටවත් වැඩක් නැහ ..උතුම් වැඩක් බුදු සරණයි සාර්ථක කරගන්න ශක්තිය ලැබේවා .
@geethaniwijesurya3388
@geethaniwijesurya3388 3 ай бұрын
ඒක ඇත්ත 🙏🏻
@samanbuddika962
@samanbuddika962 3 ай бұрын
Tho mokada kiyanne
@pesandugunarathna1888
@pesandugunarathna1888 3 ай бұрын
💯 ❤
@AyeshAyesh-tu9bj
@AyeshAyesh-tu9bj 3 ай бұрын
සුපිරි වැඩක් ,,බුදුසරණයි ,,🙏
@jayavathimangalika8794
@jayavathimangalika8794 3 ай бұрын
ඇත්තටම උතුම් වැඩක් සියලු දෙනාtama බුදු සරණයි
@pesandugunarathna1888
@pesandugunarathna1888 3 ай бұрын
ජය වේවා සියලුම නිර්මාණ කරුවන්ට ❤ 🙏
@aturntech3685
@aturntech3685 3 ай бұрын
සුපිරි
@user-gv6mk5rt1y
@user-gv6mk5rt1y 3 ай бұрын
Apith parisarayata menma desieya sangskruthikayatath ghawrawanwithawa aadaraya karanawa.,deshapalana reli waladie rathupatin saha anekuth kunukasala walin parisarayata haanin karamin kuliyata kahina rathu kedara mallilata parisaraya gena denanam duka hithila wageiy.,?
@shirandabare
@shirandabare 3 ай бұрын
රාජ්‍ය වෙසක් උළෙලේ තොරණ පානදුර අභිනවාරාමයේ තොරණ නේද? ගිනස් වාර්තාව ඔයාලට හම්බ වෙන්නේ නැත. Foreign ගිනස් කමිටුවට බොහෝ දෙනා දැනුම් දී තිබෙනවා.
@indikajayalath4210
@indikajayalath4210 3 ай бұрын
කරන්න තියෙන ලොකුම පරිසර හානිය කරලා මොන ලොකු දේවල් කලත් මොකටද.පුවක් ගස් කීයක්නම් කපලද.එහෙම කරලා ගින්ස් වාර්තා තියලා මොකටද??????????????????
@aturntech3685
@aturntech3685 3 ай бұрын
මේක තමා පෙන්නෙ උබලට..
@indikajayalath4210
@indikajayalath4210 3 ай бұрын
@@aturntech3685 වැරැද්දක් කලානම් ඒක පිලිගන්න ඉගෙන ගන්න.මහ එව්වන්ගේ ඉදලා ඔහොම කරන කොට රටකට හරියයිද.
@GamingThida
@GamingThida 3 ай бұрын
morapu puvak gas thamai ganne.paladawa nathi puvak gas.parisara haniyak na
@manjulahettiarachchige983
@manjulahettiarachchige983 3 ай бұрын
Thambi kale kapanakota... Nagenhira... Eka aulak nadda ban...
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 3 ай бұрын
Ane Pala hena porak Wenda..puwak kiyanne pilika kaarakayak. Hapaya..Puwak badilla😅😅😅
@JeevanKasthuri
@JeevanKasthuri 3 ай бұрын
kzbin.info/www/bejne/embShYiso7pjnc0
@lasanthagamagee4362
@lasanthagamagee4362 3 ай бұрын
යකෝ පුවක් ගස් 450ක් විටක් කමු 250කට විතර
@user-dq5ft5pz1z
@user-dq5ft5pz1z 3 ай бұрын
Nodakin hapaya....puwak perethaya😅😅😅 owa cancer gono😅😅
@oshanv1234
@oshanv1234 3 ай бұрын
කටට එපාද
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
විජේදාසගේ සහායත් අනුරට...!
1:00:08