ලංකාවේ කුරුඳු වලින් හදන ලෝකයේ විශිෂ්ටතම ස්වාභාවික රසකාරකය / world's best natural sweetener

  Рет қаралды 4,076

Madhura Eco

Madhura Eco

Күн бұрын

Пікірлер: 32
@wipulchandanasamaranayaka1614
@wipulchandanasamaranayaka1614 Жыл бұрын
එදා ඉඳන් හොඳ දේ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් හොඳ ගුණාත්මක දෙයක් සමාජයට දායාද කරන බවට සහතිකයි! අද ඒක යථාර්තයක් බවට වෙලා. මේ පළමු අදියර පමණයි! හැම දෙනාටම ආරාධනා කරනවා වස විසෙන් තොර සමාජයක් වෙනුවෙන් කිසිදු බියක් සැකක් නැතිව මෙවැනි ගුණාත්මක දේවල් වලට නැඹුරු වෙමු කියලා. මේ සුභ ගමන දිවයින පුරා ලොව පුරා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා!
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
ඔයාගෙ ව්යාපාරික කටයුතු සාර්ථක වේවා අයියේ , BMICH එකේදී හමු උන නිහතමානී ව්‍යවසායකයෙක්. මදුර අයියේ ස්තූතියි , හොද ව්යවසායකයන් හදුන්වා දෙනවට
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
ලංකාවෙ ඇරෙන්න ලෝකයේ වෙන කුරැඳු අපට රසයේ ලොකු වෙනසක් තියනවා..හැබැයි පිටරට අය කේක්, බිස්කට්, වගේ හැම කෑමක්ම හදන්නේ රට තියන කුරැඳුවලින්.. මදුර මහත්මයා, ඔබගේ වීඩියෝ හරිම විද්‍යත්මකයි..ආකර්ශනීයයි,, හැමටම හොදම දෙයක් , වැදගත් දෙයක් ගෙන එනවා👍🌷❤️
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 Жыл бұрын
අපි දානවනෙ පොලොස් මාලුවට හි මාලු ඇබුල් තියල් හදන කොට ඇතිලියට අතුරල මාළු ටික අතුරනව.. කරල බලන්න .. හරිම රසයි..😁👍
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි
@gayandealwis7062
@gayandealwis7062 Жыл бұрын
සුපිරි වැඩක් මම cinaro වලට සුබ පතනවා Thanks mr madura
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි
@NEILJPEREIRA
@NEILJPEREIRA 4 ай бұрын
Thank you Madura. It was a great video. Filled with information. Please bring us more of this typr.
@MadhuraEco
@MadhuraEco 4 ай бұрын
Thank you! Will do!
@DEVARADT
@DEVARADT 4 ай бұрын
Superb thanks bro GOD bless you
@antonthamel2272
@antonthamel2272 Жыл бұрын
Real srilankan thinking our people!
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
thank you
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
👍
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Great job...👍💪👌
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Mehamadema thiyenawa kamatathdanawa api
@damithalagiyawadu6344
@damithalagiyawadu6344 Жыл бұрын
Me ratata obathuma watina sampathak nishantha mahaththaya.
@saduniwathsala
@saduniwathsala Жыл бұрын
10:10 අන්න එක පොයින්ට් එකක් 👍
@stefaniasatharasinghage7143
@stefaniasatharasinghage7143 Жыл бұрын
Good idea 👍
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thank you
@NilangaPriyanol-yv7dv
@NilangaPriyanol-yv7dv Жыл бұрын
❤❤❤❤ great job.super man
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thank you
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 Жыл бұрын
මේ නිශ්පාදන මිලදී ගත හැකිද ?
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
pls call 0779059061
@SALaka-ne9pe
@SALaka-ne9pe 3 ай бұрын
මේවා වෙළඳපලේ ගන්න තියනවාද කොහෙද
@karunagamage5820
@karunagamage5820 Жыл бұрын
Good video
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thank you
@mallikachandrawathi1889
@mallikachandrawathi1889 Жыл бұрын
වෙලද පොලේ තියෙනවද
@sunithasunitha3604
@sunithasunitha3604 Жыл бұрын
Mekuwet wala aya kurudu bonawa..
@sigithis.p2754
@sigithis.p2754 Жыл бұрын
kurudu mallige phone no eka danna berida
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
0779059061 නිශාන්ත
@weerasirirajapakshe386
@weerasirirajapakshe386 Жыл бұрын
👍
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
කුරුඳු වගාවේ වැඩි අස්වනු රහස්
13:02
Department of Export Agriculture
Рет қаралды 16 М.