ලංකාවම හොයන ලක්ෂ 8 කින් හදපු කෝටි ගණනක් වටින ගැමි ගෙදර | Hela Rahas

  Рет қаралды 374,765

Hela Rahas

Hela Rahas

Күн бұрын

මේ දිනවල සමාජ මාධ්‍ය වල බහුතරයක් දෙනා කතා කරන දෙයක් තමයි මේ ගැමි ගෙදර,
ලක්ෂ 8 කින් හදපු මේ නිවස අනෙකාගේ පැසසුමට ලක්වන්නේ නිවසේ බිත්ති නිර්මාණයට මැටි යොදා ගැනීමත් ගම්බද නිවසක දක්නට ලැබෙන විවිධ වූ අම්පන්න තිබීමත්, ගේ වත්තේ බහුලව එළවළු වගා කර තිබීමත් නිසාය. කෙසේ හෝ මෙහි ඇති සුන්දරත්වය කිය නිම කළ නොහැක..... එම නිවසේ සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් දැකගත හැක...
මෙම නිවසේ හිමිකරු වන විජේරත්න මහතා හෙළ රහස් අප වෙත සම්බන්ධකරදුන් වස්තු ෆේස්බුක් පේජ් ඇඩ්මින් හට බොහොම ස්තූතියි...!
#Helarahas

Пікірлер: 464
@renukawickramasekare3224
@renukawickramasekare3224 3 жыл бұрын
මේ වගේ අයව අගයන එක හරි වටිනවා. දක්ෂ නිර්මාණයක්.
@rasikasudarshani6546
@rasikasudarshani6546 3 жыл бұрын
පිදුරු සෙවිකල පැල්පතේ...අැති සාමේ නැත මහ මන්දිරේ..... හරිම ලස්සනයි..මගේත් හීනයක්..
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 жыл бұрын
පොළවේ පය ගහල ඉන්න මිනිස්සු ,,බය වෙන්නෙපා,,කවදාවත් වරදින්නෙ නැ ,,දීර්ඝායුෂ පතමි ඔබ තුමාට,🙏🙏🙏🙏💐
@ranjulameghawarna2392
@ranjulameghawarna2392 Жыл бұрын
දීර්ඝ ආයු ලැබේවා ඔබ තුමාට ඔය ඇති මහත්තයට තුරුනුවන්ගෙ සරණයි
@rathnasekera9246
@rathnasekera9246 3 жыл бұрын
ගොඩක්ම ලස්සනයි .ආස හිතුන මේ වගේ ගෙයක් හදාගන්න ඔබතුමාට ශක්තිය දහිරිය නිරෝගී පොහොසත්කම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@julanmax
@julanmax 2 жыл бұрын
ඉඩකඩ සීමිත වුණත් උනන්දුව උත්සාහය තියෙන නිසා අවම තරමින් තමන්ගේ නිවසේ පරිභෝජනය සඳහා අවශ්‍ය කරන එළවළු ටික වුණත් තම නිවසින්ම හදා ගන්නවා කියන්නේම එතුමා ලබපු ලොකු ජයග්‍රහණයක්. අපේ ලංකාවේ මිනිස්සු multi talented ❤
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 Жыл бұрын
අනේ ඇත්තටම මගේ හිතට ලොකු ෂක්තියක් ආවා. මෙතුමට දිර්ගායුස පතනවා
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
(හෙල රහස් ) ඔබතුමාට හර්දයාංගම ස්තූතිය පුදකරනවා මේ වාසනාවන්ත තාත්තාව හා මේ සුන්දර නිවහන ගෙබිම දකින්නට හා බොහෝ හරවත් දේ අසන්නට සැලැස්සුවාට !යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏🌹🙏🌝♥️🇱🇰
@oriljayakody8757
@oriljayakody8757 Жыл бұрын
මෙතුමට කියල මටත් මේ විදියෙ නිවසක් තනා ගැනීමට කැමතියි.
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
රණවිරු පියෙක් වගේම සුන්දර නිහතමානී මනුස්සයෙක් අදහස් සිතිවිලි බොහෝ සරල ඉතාම ලස්සන නිවසක් ඔබට නිරෝගී සුව සහ ජයම වේවා
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
ඇනේ මටත් අසයි මැරෙන්න කල්ලින් මේවගේ ගෙදරක ජිවත් වෙන්නෙ .මොන තරම් සුන්දරද❤❤❤❤❤❤
@udanirathnayake1062
@udanirathnayake1062 2 жыл бұрын
මෙවැනි දේ දකින්න ලැබීමත් භාග්‍යයක් . වැඩසටහන මෙහෙයවීම ප්‍රසංශනීයයි . සැමට තෙරුවන් සරණයි !
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමාට දීර්ඝායුස parthana කරනවා මේ වැඩසටහන කරපු මහතාටත් ස්තුති .
@kumarialjasozy9155
@kumarialjasozy9155 3 жыл бұрын
Oba Thomaathulu pawle samata deergayu wewa mea wadasatahana baluwa mama dan inne vides gathawela wela inne lankawata awa dawasaka oba thiyala wage geyak garden ekak thawath wenas widiyakata hadanawa obathumage updas walata godak sathuti
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
අපේ රටේ ඉපදුන සෑම කෙනෙක්ම ලොවෙත් නැති ලොවි ගහෙත් නැති බොරු ශෝභන අත හැරලා මේ වගේ තම තමන්ගේ වැඩ ටික හරි කර ගන්න්නවා නම් ලංකාව ගොඩ ගැනීම අමාරු දෙයක් නෙවි..🌹
@komaripathirana8221
@komaripathirana8221 3 жыл бұрын
අනිවාර්යයෙන් යාළුවා
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
සත්තකින්ම
@nisharaprasangi6943
@nisharaprasangi6943 2 жыл бұрын
Eka atta
@champaperera8487
@champaperera8487 Жыл бұрын
කොහේ කරන්නද අඩි දහයක් වත් පයින් යන්නෙ නැහැ ,දරුවන්ට පයින් යන්න පුරුදු කරන්නෙත් නෑ .
@Rainbow-zr8tu
@Rainbow-zr8tu 3 жыл бұрын
මම ගේ හැදුවෙ ණය වෙලා.මේ vedio එක කලින් දැක්ක නම් ඇත්තටම මාත් මේ වගේ ගෙයක් හදාගෙන තුන් වේල හොඳට කාල නැති බැරි කෙනෙකුට උදව්වකුත් කරගෙන සැපට ඉන්නව දෙයියනේ.
@dabey873
@dabey873 3 жыл бұрын
Most Sri Lankans and Indians are in heavy debt. Bank loans to build houses , that’s the main problem people face now. It’s the same in the Western countries as well. They have to buy hoses or flats , they are heavily in debt. Having a housing loan is a big health problem. In the USA and England (U.K. ) most marriages break down because , when jobs are lost houses are repossessed by the banks. People become homeless. So you have to worry all the time paying the housing loan.
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 жыл бұрын
Dukwennepa
@shani199
@shani199 3 жыл бұрын
Satthakinma man nam asay mehema jewat wenna
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
මාත් බං 😥
@shani199
@shani199 3 жыл бұрын
Me gedara ae kiyanne warecchi badala aewata mati teyala aehema karalada aehema unama shakteya teyanawada wahalita bara wadi nadda
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
ජයවේවා! හරි පුදුම යි... මේ මගේ සිහිනය
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 3 жыл бұрын
මගෙ සිහින ය. වාසනාවන් .තෙරුවන් සරනයි .ජය වේවා .👍👍👍👍👍👌👌👌🙏
@අපේගෙදර-ට2ඬ
@අපේගෙදර-ට2ඬ 3 жыл бұрын
hmmmm
@neeshawijesinghe8863
@neeshawijesinghe8863 3 жыл бұрын
සිත නිවන තැනක් .. බෝහෝම සුන්දර ගෙදරක් හා ගෙවත්තක්...
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 3 жыл бұрын
හරිම ලස්සනයි තවත් සක්තිය දහිරිය ලැබේවා දීර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි
@kumarisenanayake197
@kumarisenanayake197 3 жыл бұрын
අක්කේ මේ බිත්තියේ තියෙන හැම ඇගිලි පාරක්ම අපේ අප්පචිගේ කියලා මන් එක්ක කීවේ පුදුම සතුටකින්.. Danu මල්ලිට.. ඒ අම්මා තාත්තට නංගිට.. අලුත ආපු චුට් පැටියට ලස්සන අනාගතයක් හිමි වේවා... බුදුසරණයි හැමෝටම.. මන් හැමදාම කීවේ ලංකාවට ආවම අනිවාර්යෙන් එනවා කියලා... සතුට හැමදාමත් රැදේව.... 😍😍😍
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
මේ කොහෙද අනේ අදුනනවද මෙයාලා
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc 3 жыл бұрын
@@lakshmiabeydeera3829 නාරම්මල කියලා කිව්වේ..
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
@@KumariKumari-fw7nc අනේ එහෙමද අපට ලගයි
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
@@KumariKumari-fw7nc ..අනේ ලස්සනයි නේද ..ගේ ඇතුළත පෙන්නුවානම් තවත් වටිනවා වගේ අනික් අයට අදහසක් ගන්න තිබුනා නේද ..
@sriyanicooray1449
@sriyanicooray1449 3 жыл бұрын
Kumari senanayaka.. මේ පවුල ඔයාලා අදුරන්වාද.. ඔයාලගේ පවුලේ අයද ...කොහෙද මේ
@shalikamuthumali3627
@shalikamuthumali3627 3 жыл бұрын
හොද නිර්මාණ යක් ආඩම්බර යි ඔබතුමා ගැන තෙරුවන් සරණයි
@padminiudayangika5296
@padminiudayangika5296 Жыл бұрын
හරිම ලස්සනයි.... හොද ආකල්ප අදහස්... සිතිවිලි...... Kriyasiili බව.... Hemadema එකතු උන තැනක්
@sunilkomar2051
@sunilkomar2051 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි. ඔබ සියලු දෙනාටම බුදුසරනයි දෙවිපිහිටයි පරිස්සමින් ඉන්න
@dilanikaushalya7944
@dilanikaushalya7944 Жыл бұрын
මම හොයපු ගෙදර අද තමයි වීඩියෝ එක දැක්කෙ.fbඑකෙන් දැකල photo එකක් save කරගෙන හිටියෙ.මමත් මෙහෙම ගෙයක් හදන්න❤️❤️❤️❤️❤️
@nelkadil39
@nelkadil39 2 жыл бұрын
තිස් තුන් කෝටියක් දෙවි වරු රැක දේවා.මේ තමයි හෙලයෝ කියන්නේ.❤❤❤
@suwarnakumari4194
@suwarnakumari4194 3 жыл бұрын
බුදු සරණයි අංකල්ගෙ දෑත තව ශක්තිමත් වේවා
@wasanthawasantha390
@wasanthawasantha390 3 жыл бұрын
හරිම ලස්සනයි ගොවිපල ඔබදෑතට තෙරැවන් සරණයි🌹🌹🌹
@malaniparera1178
@malaniparera1178 3 жыл бұрын
6
@malaniparera1178
@malaniparera1178 3 жыл бұрын
5
@seeta164
@seeta164 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤💪💪💪👑👑👑🌹🌹🌹🌹
@ranydeloroxy1310
@ranydeloroxy1310 3 жыл бұрын
මේවගේ අය අපේ රටේ තවත් ඉන්න එක ලොකු සතුටක් දැනුනා බුදුසරනයී
@elenawickrama2281
@elenawickrama2281 3 жыл бұрын
Ane මටත් හරිම අසයි ..me වගේම සුන්දර wa ජීවත් වෙන්න ..oba tumata හැකිනම් mata උදව් දෙන්න mewage punchi සුන්දර නිවසක් හදාගන්න ..mm mage me ජීවිතයේ දැකපු ahapu සුන්දරම තැනක් me..ane pin බුදු saranai ..🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
රටේ සියළුම පුරවැසියන් මේ විදියට හිතනවා නම් අපි දැනටමත් සුරපුරයක.🌹
@ashokagamagea5310
@ashokagamagea5310 3 жыл бұрын
හැබෑම ලස්සන හරිම ගැමි බවක් තියෙන අපූරු නිර්මාණයක් බුදුසරනයි
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
අනේ කොච්චර වටිනවද.....මේ වගේ අයව අගය කරන්නම ඕන.... දීර්ඝායුෂ ලැබේවා ඔබට !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
හරිම ලස්සනයි රටට අාර්ශයක් තමන් ෙග උත්සහය ෙගා ඩක් වටිනව සැමටම ෙතරුවන් සරණයි
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා video තුළින් සමාජය දැනුවත් කිරම. ඉතාම වටිනවා. බොහෝ සේ අගය කරම්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!!!!
@premasirikwa
@premasirikwa 3 ай бұрын
බොහෝම ඉස්තුතියි ...මේ අලුත් අදහස් බෙදා දීම ගැන .විශේෂයෙන්ම ව්ජේරත්න මහත්මයාට ඉස්තුතියි මේ වගෙ අලුත් අදහස් ක්‍රියාත්මක කිරීම වෙනුවෙනුත්.
@ajanthaherath2987
@ajanthaherath2987 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ගෙදරත් පොඩි ගොවිපලත්
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 3 жыл бұрын
හරීම ආදර්ශමත් ගොවිමහත්මයෙක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි !
@chandikagiftwork7350
@chandikagiftwork7350 3 жыл бұрын
තටිටු මාලිගා රජ වෙන අමිහිරි මිහිකත ........ තුටිටු දෙකට මායිමි තිබුණද හිත තුල අපමන...... ඔප්පු කලා රජ විමනක් කර මෙ ය අපමන....... තුති පුදමි නුඹ හට හැමදාා තිසරණ සරණ යන්නට......
@sujiakka9326
@sujiakka9326 3 жыл бұрын
හරිම ලස්සනයි මටත් හිතුනා මගෙ ගෙය මේ විදිහට හදන්න ...👌👌👌
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
ක්‍යිතරම් දෙයක්ද ! ඔබේ ප්‍රාර්ථනය එසේම සිදුවේවා! යහපතක්ම වේවා !තෙරුවන් සරණයි ! 🙏🌹🙏🌝♥️🇱🇰.
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
හෙළ රහස්. ජයවේවා!
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 3 жыл бұрын
අගෙයි...මං ඉන්නෙ කුලී ගෙදරක.. මට ගැමි ගෙදරක් හදගන්න ඕනී... උදව් කරන්න උපදෙස් වලින් ...සල්ලි නෑ මට ඒත් කොරෝනා වසංගතතේ ලොක්ඩවුන් නැතුව ඉදිරියට ගියොත් මාසිකව උපයාගෙන හදාගන්නවා ... ඔබට තුති..🙏
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 жыл бұрын
Aniwaryen uthsaha karanna,,be hitanepa
@SS-pv2zm
@SS-pv2zm 2 жыл бұрын
J.K Gunathilaka , ඔබේ phone Number එක දාන්න කැමති නම්
@asharukshi8808
@asharukshi8808 5 ай бұрын
​@@SS-pv2zm obathumata puluwanda gemi geyak handa upades denna matath asai gemi geyak hadanna
@juliesmovement5513
@juliesmovement5513 10 ай бұрын
මමත් හරි ආසයි ගහකොල තියෙන ගැමි වටපිටාවක ඉන්න.ගෙදරම එලවලු පලතුරු සහ බෙහෙත් පැලෑටි වගා කරන්න.දැනටත් ටිකක් වගා කරලා තියෙනවා.මම ගත කරපු ලමා කාලය මගෙ දරුවන්ටත් ගත කරන්න දෙනවා කියන තැන ඉන්නවා❤
@ramyakanthi226
@ramyakanthi226 3 жыл бұрын
ගොඩක් අාස හිතුන..ලස්සනයි ගොඩක්..බුදු සරනයි ඔබ තුමාට..🙏🙏
@shandishandi9585
@shandishandi9585 3 жыл бұрын
දීර්ගායු වේවා බුදුසරණයි දෑතට 👌♥️👌🌞
@suerohitha6540
@suerohitha6540 3 жыл бұрын
ඉතාමත්ම වටිනා ආදර්සමත් වැඩ සටහනක්!
@sumudusumu7215
@sumudusumu7215 3 жыл бұрын
හරිම ලස්සනයි.පොඩි කාලේ ඉදලා මගේ සිහිනේ තිබුනේ මේ වගේ හදන්න.මේ අයට අගයන වටිනවා.ඔබ සැමට බුදු සරනයි.
@roseldefrancisco8248
@roseldefrancisco8248 2 жыл бұрын
ඇත්තටම සැනසීමෙන් ඉන්න පුළුවන් තැනක්.තෙරැවන් සරණයි ඔබතුමාට .හරිම ලස්සනයි ❤❤❤❤❤
@leelawathiabaishakar4778
@leelawathiabaishakar4778 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට අපේ ගමෙ සුවද දැනෙනව හරිම ලස්සනයි
@amalmendis8937
@amalmendis8937 3 жыл бұрын
හිතට සැනසිමක් ගෙන එන තැනක්
@velvetways6694
@velvetways6694 3 жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි ටයිල් කැටෙි වගේද නියම ගැමි දෙරක් මමත් හරිම අසයි බුදු සරනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Very beautiful and amazing,at least there are some good SRI LANKAN who knows about the value of our customes, and the value of the Village 🌹🇱🇰🌹
@sujathamallika3562
@sujathamallika3562 3 жыл бұрын
දෙවිපිහිටයි තෙරැවන් සරණයි ඒ පියාට. හරිම ආස හිතෙන ලස්සනක්. පුංචි කාලෙ මේ වගේ ජීවිතයක් ගත කල නිසා දැන් නවීන ජීවිතයකට හුරැ උනත් නැවත මෙලෙස පරිසරයකට එන්න ඇත්තෙන් ම ආසයි. ඒ මහත්මයා සමග කතා කලොත් එයා ගෙන් ම මෙලෙස පරිසරයක් හා නිවසක් හදා ගන්න හරිම ආසයි. පිළිතුරක් බලා පොරොත්තු වෙමි. ස්තුතියි.
@dilaniapsara8694
@dilaniapsara8694 2 жыл бұрын
මෙි ගේ ලගට ගිහින් බලද්දි හරිම ලස්සනයි කලාත්මකයි
@dilanimadushanika2553
@dilanimadushanika2553 2 жыл бұрын
අපිත් අපේ ගෙදර මේ වගේ එලවලු හිටවල තියනවා.ගොඩක් ආස හිතෙනව ඒවගේ ඵල දරනකොට..
@ravindrakumara2094
@ravindrakumara2094 2 жыл бұрын
හරිම සතුටුයි. ඇත්තටම ගොඩක් වටින දෙයක්.
@siriyasiriya5849
@siriyasiriya5849 3 жыл бұрын
අපුරු නිවස බුදු සරණයි
@pemawathiperera1220
@pemawathiperera1220 21 күн бұрын
ඔබට සහ විජේරත්න මහත්මාට දිර්ඝායුෂ ලැබෙිවා හරිම සොඳුරු නිවසක් සුබ පතනව ❤ බුදුසරණයි 🙏👍🎁💐
@sunithamalani8768
@sunithamalani8768 3 жыл бұрын
හරි ම ලස්සනයි ඔබ‍ට බුදුසරණයි
@rohinimabarna9183
@rohinimabarna9183 2 жыл бұрын
F b එකේ මුලින් දැක්කට නිර්මාණ කරුවා දැක්කෙ අදය් තෙරුවන් සරණය් !
@ShaniShani-ft9tn
@ShaniShani-ft9tn 2 жыл бұрын
ආසයි මෙ වගෙ ගෙදරක ජිවත් වෙන්න ..සිතලයි ගෙ ඇතුළ. එක නම් මරු...💖👌
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
හරම ආසයි ඔබ තුමා ට තව තවත් සක්තිය ලැබේවා බුදුසරණයි දෙව් පිහිටයි
@susirinishantha4361
@susirinishantha4361 3 жыл бұрын
වහලය මත සිංහල උළු දාල, යටින් සොල්දරයක් වැදුනා නම් සුපිරි .
@madusahanpamurudeniya5836
@madusahanpamurudeniya5836 2 жыл бұрын
අනිවා
@manikamnk4961
@manikamnk4961 2 жыл бұрын
හරිම අලංකාරයි අනේ මහත්මයාගෙ දෑතට තුනුරැවනේම පිහටයි👍👍
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම සතුටුයි . උත්සාහය , උනන්දුව තියෙනවා නම් මොනවද කරන්න බැරි ?
@wgltravelchannel6994
@wgltravelchannel6994 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🤗♥️🙏
@krishanimanjula4974
@krishanimanjula4974 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤🙏
@sdhd6319
@sdhd6319 3 жыл бұрын
පටිට ආදර්ශයක් සමාජයට ඔබට දීර්ගආයු
@nandawickramage1135
@nandawickramage1135 3 жыл бұрын
ඔබ තුමාට පුලුවන්ද මට මේ වගේ ගෙයක් හදල දෙන්න.මේක මගේ ලොකු හීනයක්.ඔබ තුමා ගැන කියන්න වචන නැ.ඉතා විශිෂ්ටයි.පිලිතුරක් බලාපොරොත්තු වෙනව.පින් සිද්ධ වෙනව.
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
මමත් ආසයි ගැමි ගෙදරකට, වෙලක් මැද තියෙන , වටේට ගස් තියෙන , ඇත කදු පේන ලස්සන පරිසරක නිදහසේ ජීවත් වෙන්න
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබේ වීර්යයට ජයම වේවා!
@marianfernando7962
@marianfernando7962 3 жыл бұрын
හරිම වැදගත් දෙයක් ඔබතුමාට ස්තුතියි
@nalanijayawickrama1997
@nalanijayawickrama1997 3 жыл бұрын
හරිම පිලිවෙලයි.......... සුන්දර නිවසක්.......
@sujeemadhumalee8037
@sujeemadhumalee8037 3 жыл бұрын
හරිම ලස්සනයි ..❤ තෙරුවන් සරණයි !
@mohammedhathif5551
@mohammedhathif5551 2 жыл бұрын
හරිම ලස්සනයි. අල්ලා දෙවියන් ගෙ පීටත් ලැබේවා
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
හරිම ලස්සනයි ⁣බුදුසරනයි 💚🙏
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
මේ ජිවිත අනාගතයේ හෝ බිහි වේවා සරල ජිවිත මොන තරම් සුන්දරද
@shani199
@shani199 3 жыл бұрын
Satthakinma
@dharanisilva6091
@dharanisilva6091 3 жыл бұрын
මේ දෙවල් දකිනකොට අපි කොයිතරම් දුප්පත්ද කියලාහිතුනා.
@chandihasitha7349
@chandihasitha7349 3 жыл бұрын
හරිම ලස්සනයි .පිළිවෙලයි.බුදු සරනයි ඔබට !
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
බුදු සරණයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏සුපිරිම සුපිරි වැඩක්.කියන්න ලියන්න වචන නැත💪💪💪💪💪💪💪👍👍👍👍👍👌👌👌👌👌❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kaveeshadeneth8734
@kaveeshadeneth8734 3 жыл бұрын
දැක්කම හිත නිවෙනවා ❤
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 Жыл бұрын
මේවගේ ගෙයක් හදාගන්න හිතුන අය කෝ බලන්න..
@OmanBs-ji3dv
@OmanBs-ji3dv 9 ай бұрын
මම හදනවා
@RM-rw7ns
@RM-rw7ns 8 ай бұрын
මාරම ආසයී මේ වගේ ගෙයකට
@nilminifernando5548
@nilminifernando5548 7 ай бұрын
මමත් 😊
@udarachathuraka5451
@udarachathuraka5451 3 жыл бұрын
ගොඩක්අසාවෙන් කරපු වැඩසටහනක්
@u.s.llanki5805
@u.s.llanki5805 3 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්.
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 3 жыл бұрын
Thank you puta
@gayabandara8210
@gayabandara8210 2 жыл бұрын
හරිම ලස්සනයි . අපේ ගෙවත්තත් මේ වගේ ලස්සන කරගන්න මෙතුමාගෙන් උපදෙස් ගන්න පුළුවන්ද
@dishanthikodithuwakku8884
@dishanthikodithuwakku8884 3 жыл бұрын
හරිම අපුරුයි...
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
දක්ෂ වටිනා පියෙක් බුදු සරණයි
@lakshithavlogs
@lakshithavlogs 3 жыл бұрын
සිපිරිම වීඩියෝ එකක් යාලූ ජය වේවා ඔබට
@merlinfreefire6039
@merlinfreefire6039 3 жыл бұрын
හරිම සුන්දරයි.හැමෝටම බුදු සරණයි.
@cramermalani23
@cramermalani23 2 жыл бұрын
Piduru. Sevikala. Palpathe. Atha. Samearhi. Obe. Mandir.. Oba samara. B. S. 💐💐💐👍👍👍
@amayasilva3978
@amayasilva3978 2 жыл бұрын
මට හරි ආසයි මේ වගෙ ගෙදරකට
@udayanganirivirathna2208
@udayanganirivirathna2208 3 жыл бұрын
හරිම ලස්සනයි මේ ගේ.අපිත් ඉන්නේ කුළී නිවසක.මේ දවස්වල හැමදාටම ඉන්න කියලා ඉඩකඩම් හොයනවා.පුංචි ගානයි අතේ තියෙන්නේ.අපි ඉන්නේ කොළඹ.අපි කොළඹින් පිට තමයි තැනක් හොයන්නෙ.අපිටත් මේ වගේ මැටි වලින් නිවසක් හදාගන්න කොහොමද කියලා දැනගන්න පුළුවන්ද? ඔයාලට පිං සිද්ධ වෙවි.මේවාට කරන්ට් එක දෙනවද?මේ වගෙ තව හොද වැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ! බුදුසරණයි.පුළුවන්නම් මේකට රිප්ලයි කරන්න.
@අපේගෙදර-ට2ඬ
@අපේගෙදර-ට2ඬ 3 жыл бұрын
puluwan
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@maringamallika5410
@maringamallika5410 2 жыл бұрын
ඔබ‍ට තෙ රු ව න් සරණයි තා ත් තා ජයවේවා
@cmperera5429
@cmperera5429 Жыл бұрын
පූදූම ලස්සනක්. මැරෙන්න කලින් මෙහෙම ගෙයක් හදා ගන්න ඔනා මැටි පසෙන් .මට පොඩි ගෙයක් හදාදෙන්න බැරිද? කොචිචර මූදලක් ඔනැද මෙ නිවස හදන්න. අනෙ මට අපෙ සියලාගෙ ගෙදර මතක් වෙනවා. ගම්වල මෙ ස්වභාවයට මම ගොඩක් කැමති කෙනෙක්. මම වගාවට කැමති කෙනෙක්.මගෙ දැන් ගෙදර වටෙට බෙහෙත් පැල හදලා තියනවා හැම ලෙඩකටම.මෙ ගෙ දැක්කම ආසාවක් හිතූනා.
@prettikumari4299
@prettikumari4299 3 жыл бұрын
රණවිරු පියෙක් සහ හොඳ මනුස්සයෙක් බුදු සරණයි
@අපේගෙදර-ට2ඬ
@අපේගෙදර-ට2ඬ Жыл бұрын
@@nishanthekarunarathne3356 metiyagane
@kavishanisasadara1478
@kavishanisasadara1478 3 жыл бұрын
මාත් නාරම්මල කොහෙද මේ ගෙදර තියෙන්නෙ හරිම් ලස්සනයි මටත් ආස හිතුනා අනේ පුලුවන්නම් මටත් ඔය වගෙ නිවෙසක් හදල දෙන්න
@chamaramadusanka2078
@chamaramadusanka2078 2 жыл бұрын
ඕක අපේ පැරැන්නන්ගෙ තාක්ෂණය අපි ඒවා උඩට ගන්න ඕන මට පුලුවන් ඒ වගෙ ගෙයක් හදලා දෙන්න
@gayanindika2526
@gayanindika2526 2 жыл бұрын
@@chamaramadusanka2078 oya koheda namabarayak danna
@VarunaVaruna-ch7hk
@VarunaVaruna-ch7hk Ай бұрын
Ane mama kuwait wala inne niwasak hada ganna duk widinne..ane..mee wage gedarak hada ganna udau karanna...
@nilurathnayaka4598
@nilurathnayaka4598 3 жыл бұрын
දීර්ඝයූ ලැබේවා ඔබ තුමාට අප්පචචී බුදු සරනයි
@priyaperera4787
@priyaperera4787 3 жыл бұрын
Shaaa niyamayi sahodaraya...obata diriya shakthiya nirogi suwaya labewa..theruvan saranayi..🙏...👌👌👍👍👏👏🌷🌷🌷💪💪🙋🙌
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 3 жыл бұрын
අනේ තෙරුවන් සරණයි තාත්තේ ඔබට ශක්තිය ලැබේවා ..💗💗
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Beautiful house, good cultivation. Theruwansaranai obasiyaludenatama.
@chandraperera6258
@chandraperera6258 Жыл бұрын
Very beautiful place. Tharuwan saranay. Dewi pihitay.
@anandapathmasiri9000
@anandapathmasiri9000 Жыл бұрын
Harima.watinawa.apita.upades..denna.jaya.wewa.
@n.sherath1438
@n.sherath1438 2 жыл бұрын
අංකල්ට ජය වේවා.හරිම ලස්සන යි
@පබයාපබයා-භ8ම
@පබයාපබයා-භ8ම 3 жыл бұрын
Ane haryma ලස්සනයි ane matath asa hithuna mehema thanaka inna siyalu denatama budu saranai
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 2 жыл бұрын
අගෙයි තාත්තේ තෙරුවන් සරණයි
@inranirupalata927
@inranirupalata927 2 жыл бұрын
Harema lassanai harema adarsayak baha baha baha keyala ka gahana loketa atapamen hega kana mate amatela nela daren baladaren keyagana rata vanasana ayata meva balala vath rate vatenakama hetanda bare rate karumeda apA karumeda muhuda deha balagana inbawa naw anakan kama aran vasa vesa kavanda rate minissunta
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 88 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 7 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 7 МЛН