KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඩුබායි මැරිනාවේ ශ්‍රී ලාංකීය නම රැන්දු අවන්හලෙන් කෑමවේලක් සමඟින් yacht එකක සවාරියක්
22:15
ඩුබායි රජුගේ ගුවන් යානා එකතුව | DUBAI | Travel With Chatura
23:02
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Ozoda - Alamlar (Official Video 2023)
6:22
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
54:58
ලෝකයේ උසම ගොඩනැගිල්ල World Tallest Building Burj Khalifa
Рет қаралды 43,919
Facebook
Twitter
Жүктеу
1
Жазылу 382 М.
Travel With Chatura
Күн бұрын
Пікірлер: 65
@TharinduRoshan
6 ай бұрын
චතුර වගේ කෙනෙක්ගෙ travel video එකකින් මිනිස්සු මීට වඩා තොරතුරු සහ ඒ තොරතුරු වල නිරවද්‍යතාව බලාපොරොත්තු වෙනවනේ. ඉස්සර නම් එහෙම තිබ්බ. දැන් නිකන් හදිසියෙ ඇවිදන් යන ගමන් කොහේ හරි ටිකක් video කරල content දාන බවක් තමයි පේන්නෙ. ඔය dubai mall aquarium එක ඇවිල්ල ලෝකෙ ගොඩක් සුවිශේෂී එකක්. ඔය තරන්මේ ලොකු ටිකට් එකක් ගන්නෙ ඕකෙ මේ tunnel එක අස්සෙන් යන්න ගිහින් ඔයා කියනවා වගේ instagram pic එකක් දාන්න විතරක් නෙමෙයි චතුර. ඕකෙ උඩින් යටින් ඇතුලෙන් ගිහින් බලන්න පුලුවන් ලෝකෙ හරිම වැදගත් aquarium එකක්. ඕකෙ සල්ලි ගෙවල කිමිදෙන්නත් පුලුවන්, අපිටත් ගිහින් කෑම දාන්නත් පුලුවන්. මොනවද ඔයා ඔය උඩින් පල්ලෙන් කියන විස්තර නිකන් යන්න බැරි අය ඉන්නවා.. බැරි අයට පෙන්නන්න ඕන කියල. ඔය dubai mall එක ඉස්සරහ තියන water fountain එක ලෝකෙ ලොකුම එක. ඒකත් හරිම සුවිශේෂී එකක්. ticket එකක් අරන් burj khalifa උඩට ගිහින් පෙන්නන්න. ඕකෙ ලංකාවෙ මිනිස්සුත් හදන එකට වැඩ කරල තියෙනවා. ලෝකෙ වේගවත්ම විදුලි සෝපානෙ තියෙන්නෙත් ඕකෙ. යන්න කලින් ඒව ඒගොල්ලො කියල දෙනවා. මොනවද මේ දැන් දාන video පාරෙ ඇවිදන් ඉහේ යන video chathura වගේ කෙනෙක් කරන එක අපරාදෙ සියලු පහසුකම් තියාගෙන. චතුර කියනවන්ම් ඒව ගැන හොයල අධ්‍යයනය කරල යන්න ඕන. ඕගොල්ලො බලන්න @lokewatesudanthaka channel එක. කොච්චර දෙවල් ඉගෙනගන්න පුලුවන්ද ඒකෙන් කියලා.
@chanakaruwansampath7376
5 ай бұрын
එකගයි ❤
@NadeerapriyadarshaniK-nu7si
6 ай бұрын
I'm happy to stray Singapore ❤❤❤❤ 🌷💐💐💐 wow superb chathura Malli 👌👌👍👍🇱🇰🇸🇬
@eap7962
6 ай бұрын
චතුර කිවුව රටේ ගොඩක් අයට යන්න බැරි නිසා ඒ අයට බලන්න වීඩියෝ එක කරනව කියල. චතුර මෙහේ මිනිස්සුන්ට ඩුබායි යාන්න තියා ඔයා මේ දාපු වීඩියෝ එක බලන්න සිග්නල් ටික හරියට නැති රටක් මේක. මේ රට කරවපු පාලකයන්ගෙ කෙරුවාව තමයි. මේකටයි රටේ වෙනසක් කරන්න හොයන්නෙ ඒකටත් රටේ මිනිසුන් බුද්දිමත්ව තීරන ගන්න ඕන නැත්තන් හැමදාම දම්මික පැනිය බිබී කැලණිගගේ නයි බලන්න තමයි වෙන්නෙ රටේ මිනිස්සුන්ට
@dinithikaekanayake9949
6 ай бұрын
චතුර එතෙන්දි කියන්නේ වයසක මිනිස්සු ගැන නැතුව සල්ලි නැතුව එන්න බැරි කෙනෙක් ගැන නෙමෙයි හැබැයි.😂
@eap7962
6 ай бұрын
ඔයත් යන්නැත්තෙ වයසක නිසාද 😝😝😝😝
@nimalkumara5675
6 ай бұрын
චතුර ❤❤❤
@deepamalkanthi6869
6 ай бұрын
ලස්සනයි බුදු සරණයි
@rangaprasanga8452
6 ай бұрын
අපේ උන් වනාන්තර එලි කරද්දි සතුන්ව මරද්දි එහෙ අය වනාන්තර බිහි කරනව සතුන් ඒ වනාන්තරවලට එනකන් බලාපොරොත්තුවෙන් ඉන්නව. කොහොමද අපේ උන්ගෙයි එහෙ අයගෙයි වෙනස.
@KingFrag.official
6 ай бұрын
Gammak sudda 💚
@Travewithson
6 ай бұрын
Dubai ලස්සන දවල්ට වඩා රැට 💗
@HarshanaDissanayake-es8df
6 ай бұрын
දැන් හිතපල්ලා කාලකණ්ණි පාලකයො කියන තිරිසනුන් අපෙ රටට කරලා තියන විනාසය 😢
@musicbrothers5300
5 ай бұрын
මම ලංකාවෙ ඉද්දි ඔතැනට යනවා දවසක කියලා හිතා ගත්තා.ඒ හීනෙ සැබෑ උනා.එතනට ගියාම මම හිතුවා Burjkhalifa එක උඩට යන්න තයෙනවා නම් මරු කියලා.දැන් මම 122 තට්ටුවේ ඉදලා පල්ලෙහා බලනවා උදේ හවස❤. Dreams came true
@dilulife4456
Ай бұрын
මාර සතුටුයි මම ඩුබායි එන්න burj khalifa බලන්න ආස උනා දැන් මම පේන දුර ඉන්න ව 😍 i wish ලගටම යන්න ❤
@fizerikasa1
6 ай бұрын
ඔන්න චතුර පාලකයෝ චතුර ගෙනාවෙ ගොඩා රටත් කාලා ගියේ ඔහේ බලලාවත් හැදෙන්න පුතා 🤣🤣🤣
@kapilawickramasinghe7639
6 ай бұрын
මාත් මේ සේරම ඇවිද්දා දැක්කම මතක අලුත් වුනා.හරිම සතුටුයි
@Sadakelum_T
5 ай бұрын
Samsung Company එකෙන් හැදුවෙ කියලා මතක් වෙද්දි 😚🔥
@vikumbathiya
6 ай бұрын
මං වැඩ කරන්න ඩුබායි මෝල් එකේ
@dinithikaekanayake9949
6 ай бұрын
Burj khalifa 🤔
@vinurasahan9739
5 ай бұрын
Mawa goda dapu rata...UAE❤
@VA_JI_RA
6 ай бұрын
1st comment 😊🥺❤️
@udenaranasinghe1707
6 ай бұрын
අපේ එවුන් ලංකාවට සමාන කරන්ට,යනවා යකො උන්ට තෙල් සල්ලි ,උන්ගේ පවුල් වල සැප සම්පත් බැලුවොත් තේරෙයි
@laksiriekanayakalaksirieka8501
6 ай бұрын
ලංකාව සුන්දර පාරාදීසයක් ගැටලුව දූශිතයන් රජයන සහ ඔවුනට ගැති පිරිසක් සිටීම .
@adeepajayasinghe2978
6 ай бұрын
Ai minissu thana thana kunu dan eka😂foriegners lata wancha kirima..hamadeta unma waradi kiyanna ba
@heshandana104
6 ай бұрын
ඔය විලක් කියන එකේ වතුර මල් හදන්නේ අපි.
@lochanaSanthush2526
6 ай бұрын
DUBAI 🇦🇪💗
@nireshadissanayake
6 ай бұрын
Dubai aquarium eke oya tunnel eka withrak newe oke thawa loku kotasak thiyenawa thawa floor ekak udata giyama ekatath ekka thama ticket eka ganne.Don't tell lies bro ☺️
@udenaranasinghe1707
6 ай бұрын
මේ රට මේ විදියට හදලා තියෙන්නේ උන්ගේ තෙල් සල්ලි ,ඒවගේම රජ පවුලේ එවුන් ට තියෙන වත්කම් දන්නවා ද අපේ රටේ නෙලුම් කුලුන ට ජේවීපියේ එවුන් කොයිතරම් බනිනවා වාද,නෙලුම් කුලුන පොර්ට් සිටිය නියමිත කාලේට සදා නිම කලා නම් අද අපිට ලැබෙන්නේ ඩොලර් ,ජේවීපියේ කාලකන්නි හැත්ත සහ අපේ මෝඩ එවුන් මේවා හදපු අයට තාමත් අපහාස කරන වා
@bhagyasampath6549
6 ай бұрын
I love Dubai ❤
@RawindraDissanayaka-pr6yn
6 ай бұрын
👍👍😃😃😃
@prasannarandika3420
6 ай бұрын
Background music hri karachchale.
@sachi.KT5098
6 ай бұрын
ලංකාවෙ සාමාන්‍ය රැකියාවක් කරන කොල්ලෙක්ගෙ කෙල්ලෙක්ගෙ මාසෙක පඩිය වගේ ගානක් එහෙ එක ටිකට් එකක ගහල තියෙනව දැක්කම 🙂 රට කරවපු තරම තමා
@dilulife4456
Ай бұрын
මෙහෙ ඇවිත් සාමාන්‍ය ජොබ කරත් එහෙම තමා
@KaveeshaNethsara-h3f
6 ай бұрын
Burj kalifa kiyana eka dakala vidio එක බලන්න ආපු අය මේ පැත්තට
@JanithNethsara-up5ui
6 ай бұрын
Eka dakala tama enna wena vidiyak na brother
@CanadianDreamersTales25
6 ай бұрын
good one
@SudarshaKannangara
6 ай бұрын
😍😍
@dumindakumara6911
6 ай бұрын
අවසානයට කියන්න තියෙන්නෙ අපි තාම කොතනද අපිට තව කොච්චර දුර යන්න තියෙනවද අපිට තව කොච්චර දේවල් කරන්න තියෙනවද අපිට තව කොච්චර මහන්සි වෙන්න ඕනීද කැපකිරීම් කරන්න ඕනීද මේ රටවල් දැක්කම 😐
@AselaHamangoda
6 ай бұрын
unta emar wage apitath barida namal namal kiyala building hadanna ethakota ratama goda😂
@nuwanchamara6675
6 ай бұрын
චතුර,ඩුබායි රජ පවුලේ රජතුමාගේ පුක හෝදන්නනේ අපේ කොල්ලේ හතර දෙනෙක් චතුර ආවේ නෑනේ ඒක බලන්න
@manjulaprasanna856
6 ай бұрын
👍👍👍👍👍👍👍👍❤️
@GanishkaSewmini
3 ай бұрын
Chathura😂
@viharasandeshrashmika8537
6 ай бұрын
අනේ මගේ පුංචි රටත් මේ වගේ තැනකට යන්න තව කොච්චර කාලයක් යයිද...❤️😪
@adeepajayasinghe2978
6 ай бұрын
Minkssunge akalpa haduna dawasata🤞
@TravelWithAyale
6 ай бұрын
😮😮😮😮
@MalakaBandara-fy1iz
5 ай бұрын
Hithana tharam dubai lassana ne
@malidu7
6 ай бұрын
❤❤❤
@laksiriekanayakalaksirieka8501
6 ай бұрын
ලංකාවේ තියනගසුත් කපනවා එඅය සැහෙන්න දුක්විදිනවා ගස්හිටවන්න
@TravelWithUdari
6 ай бұрын
ඔයා හරකෙක් බැඳගත්තාට මම මොනවා කරන්නද දැන් චතුර අයීයේ, අපේ පවුලුත් කනවා එ හරකා එ මදිවට , අලී මදිවට හරක්. 🫠
@shehanhettiarachchi7503
6 ай бұрын
❤🎉
@isuruprasad-ep3gx
6 ай бұрын
mn wada krana lagatama avilla oyla
@LakshikaSilva-rs2lk
6 ай бұрын
බොරු විස්තර කියන්න එපා 😅😂 නොදන්න මිනිස්සු ඉතින් පවු.. අනික එමාර් අයිති රජ පවුලට නෙමෙයි. මෙහෙම video එකක් කරන එකේ අඩුම තරමෙ google කරල විස්තර බලලා හරි කරුණු කියන්න.
@naas7156
6 ай бұрын
චතුර අයිය දැන් චතුර අන්කල් වගෙ
@TravelWithUdari
6 ай бұрын
ඔව්, බැඳපු කෙනා බලාගෙන තියෙන ලස්සන තමයී එකෙන් තේරෙන්නේ. එයාට චතුර අයීයා බලාගන්නවා ට වැඩිය වෙන වෙන වැඩනේ, අනුන්ගෙ පවුල් කන වැඩනේ, එකයී චතුර අයීයා දැන් අන්කල් කෙනෙක් වෙලා තියෙන්නේ. එ මදිවට දැන් චතුර අයීයාට හතී.
@buddhika_ns
6 ай бұрын
❤
@BANDARADmaxxsooriya
6 ай бұрын
චතුර ඔබ ඕක උඩටම නැගල පැනපන්
@JanithDilruk
6 ай бұрын
Chathura mahindage gotta
@lakpriyamadushanka2189
6 ай бұрын
මේක දැක්කාම හිතුනේ අපි කොහේද තාම කියලා..
@JanithNethsara-up5ui
6 ай бұрын
Api tama lankawe😊
@lahiruprabhashwara7721
6 ай бұрын
Owwa katha karala wadak na.kawadawath haden na lankawa.deshapalanayak nisa
@ignatiusronnieferdinandes2429
6 ай бұрын
Because I went in Dubai 2001.
@yaman8441
6 ай бұрын
ඔයා ඒ කාලේ මිනිස්සුන්ට නයි පෙන්නලා මෙහෙ මිනිස්සු එදා වේල කන්නෙත් අමාරුවෙන්,මේ පාර රටේ පාලනයට 🧭 රජයක් ගෙන්න කතා කරන්න ,නයි පෙන්නලා මිනිස්සුන්ට ඇරපුවාගේ පවු ගෙවෙන්න 😑
@Nilangaekanayaka
6 ай бұрын
අනේ පලයන් බන් යන්න 😂 ඇයි කොන්ද පණ නැති දොඩන් ගෙඩි දෙකක් තරන් උස නැති පච කෙල කෙල දිව දෙකේ කතා කිය කිය , මිනිමරල , ලෝකෙන්ම යල් පැනගිය පුකේ සමාජවාදයක් අරගෙන ගංජ ගගහ රට හදන්න එන අනුරයට පුලුවන්ද බන් ඔච්චර දෙයක්😂.. ඩුබායිවල රජ්ජුරැවෝ අනුර වගේ හිගන මානසිකත්වයක් නෙමෙයි ඉන්නෙ.. මේ ලෝකෙම ධනවාදි , දියුනු , සංවර්ධන ගැන හිතාගෙන යනකොට.. මාලිමාවේ අනුරය පුකේ සමාජවාදයක් ඉස්සරහට දාගෙන ධනවාදින්ට වෛර කර කර රටවල් දියුනු කරන්න එනව.. 😂😂 හිනායන කතා කියන්න එපා බන්.. අනුරලයි අනිත් අවජාතකයො ටිකයි උබලගෙන් යටට අදින ජංගිය පවා හිගාකාල ඇදල කරල ඉන්නෙ 😂 හිගන මානසිකත්වයක් තියන එවුන් කොහොමද යකෝ රටක් සංවර්ධනය කරන්නෙ 😂 ? බලපන් ඉංග්‍රීසි අකුරක් බැ අනුරයට කොහොමද ලෝකය ඉදිර්යට ගිහිල්ල මුන දෙන්නෙ ? 😂 සුරංගනා ලෝකෙන් බැහැල ඇත්ත දැකපන්.. මාලිමාව අපු ගමන් රට සුරපුරයක් වෙලා ඩුබායි වගේ වෙයි නේද ? 😂😂 විහිලු කරන එකෙත් සිමාවක් තියාගනිල්ල..
@milhanmilhan4486
6 ай бұрын
ජාති වාදය වපුරා, නයි පෙන්නා රට පාලනය කරන පකයල ගෙයි රට ක ආදරණිය පාලකයන්ගේ වෙනස... 🌹🌹🌹 තවත් වපුරපල්ලා ජාති බේද ය..... දෙරණ..... චතුර.....
22:15
ඩුබායි මැරිනාවේ ශ්‍රී ලාංකීය නම රැන්දු අවන්හලෙන් කෑමවේලක් සමඟින් yacht එකක සවාරියක්
Travel With Chatura
Рет қаралды 50 М.
23:02
ඩුබායි රජුගේ ගුවන් යානා එකතුව | DUBAI | Travel With Chatura
Travel With Chatura
Рет қаралды 82 М.
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
0:19
УНО Реверс в Амонг Ас : игра на выбывание
Фани Хани
Рет қаралды 1,3 МЛН
54:58
Қайрат Әділгерей Дариға Бадықова - ҚЫЗЫҚ TIMES | Хотя бы в кино, Айсара, Келінжан | Кызык Live
Marat Oralgazin
Рет қаралды 335 М.
10:28
තුසිත දෙව්ලොවටත් වඩා උස ලෝකයේ උසම කුළුණු 10 මෙන්න | 10 Tallest towers in the World
Wishma Lokaya
Рет қаралды 71 М.
23:32
🎬 ද Family ප්ලෑන් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 548 М.
11:22
Habibi - Welcome to Dubai #dubai #dubaicity #dubailife
Prince Manohar
Рет қаралды 23
58:42
Dubai [4K] Amazing City Center, Downtown Dubai Walking Tour 🇦🇪
Travel Algorithm
Рет қаралды 2,3 МЛН
31:52
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid
TAG Knowledge
Рет қаралды 181 М.
10:25
ලොව මුල්ම තරු හතේ හෝටලය ගැන පුදුම හිතෙන අපූරු තොරතුරු 15 ක් | World's Only Certified 7 Star Hotel
Wishma Lokaya
Рет қаралды 116 М.
37:18
වියදම ලක්ශ 70 යි 🤔 තෙල් වලට ලක්ශ 40 යි 😲 ගමන දවස් 60 යි 🙄 | @wishwatiyubaya 🎣🙏🐋
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 444 М.
8:03
මුකේෂ් අම්බානිගේ පුතාට විවාහයේදී ලැබුණු පිස්සු හැදෙන තෑඟි | Wedding Gifts Mukesh Ambani's Son
SL Idea
Рет қаралды 390 М.
22:09
Eiffel Tower | Travel With Chatura France
Travel With Chatura
Рет қаралды 29 М.
8:06
රුවන්වැලි සෑයේ අත්භූත හිමිනම | Ruwanwali Maha Saya Mystery |
Watapita
Рет қаралды 1 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН