ඩුබායි රජුගේ ගුවන් යානා එකතුව | DUBAI | Travel With Chatura

  Рет қаралды 78,077

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 120
@shashindunimmika1767
@shashindunimmika1767 7 ай бұрын
ඇඟ හිරිවැටුනා මගේ.. ගහක් කොලක්නැති දියුණු ලෝකය 🙂 අනේ මගේ රට 🤍 මගේ රත්තරං රටට මම ගොඩාක් ආදරෙයි ❤ පණදීලාහරි රැකගන්නවා මම මගේ රට ⚔️🙏
@dinoddewmila4690
@dinoddewmila4690 7 ай бұрын
ගහ කොළ ඕනේ නෑ තෙල් ගෑස් තිබුනානම් ඇති.
@shashindunimmika1767
@shashindunimmika1767 7 ай бұрын
@@dinoddewmila4690 ඔක්සිජන් ඕනිත්නෑනේ
@DinujaRashmika
@DinujaRashmika 7 ай бұрын
ගහ කොල ඕන නෑ දියුණු වෙන්න 😅
@sdvlog69
@sdvlog69 7 ай бұрын
බාල්දිය ළිඳට දැම්මාම එන්නේ තෙල් 😂
@erangalakmal8653
@erangalakmal8653 7 ай бұрын
😃😄😁😄😄
@gajalanka95
@gajalanka95 7 ай бұрын
මයිනර්ගේ කපුටාගේ පවුලත් තව ටිකෙන් ඔය වගේ පාරාදීසයක් හදන්න හිටියේ ඊට ඉස්සෙල්ලා මිනිස්සු ගහලා එලෙව්වා 😂
@kamalalekamge7134
@kamalalekamge7134 7 ай бұрын
ඔබගේ ඩුබායි සංචාර සාර්ථක වෙිවා
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 7 ай бұрын
මේ මිනිස්සු සැප ගන්නේ රටේ සම්පත් හූරාකාලා නෙමෙයි රට සුර පුරයක් කරලා , කොරෝනා කාලේ පිටරට මිනිස්සුන්ටත් සෑහෙන්න සහන දුන්නා රටට ,ජාතියට ආදරේ නායකයො තමා මෙහේ ඉන්නේ , දරුවන් ගැන උඩින්ම හිතන ජාතියක් , අපිත් ජිවිතය විදින, හීන වලට යන්න අත දෙන ආදරණීය රට ❤❤
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 7 ай бұрын
aniwaryenma mama ekangaye
@udenaranasinghe1707
@udenaranasinghe1707 6 ай бұрын
තො දන්න පුකක් නෑ යකො මුන් ජනතාව ට දෙන්නෙ20% හැබැයි ඒක ලොක් මුදලක්
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 6 ай бұрын
@@udenaranasinghe1707 තෝ කියන්නේ කාටද යකෝ , ඇයි මං තොගෙ කවුද කතා කරපන් එ විදියට , 🐕
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 6 ай бұрын
@@udenaranasinghe1707 ඔය වචන කියපන් ගිහින් තොගෙ උන්ට , ගෙවල හු##
@S.A.P.Kolabage
@S.A.P.Kolabage 7 ай бұрын
මෝඩ මිනිසුන් ඉන්නකන් හෝරැන්ට ධනය උල්පතක් මගේ අම්මා පවු😢😢😢
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 7 ай бұрын
ANIWARYENAMA
@namindaasith3828
@namindaasith3828 7 ай бұрын
මේ අර කැළණි නයි ආව කියල සාධාකරීකරණය කරපු හාදය.. පියවි ඇසින් ලෝකය දකින ගමන් මුං අපේ මිනිස්සු ගොනාට අන්දනව..😂😂😂
@amithfashion3979
@amithfashion3979 7 ай бұрын
💖 ජය වේවා
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 7 ай бұрын
Well done Chathura 👍🏻
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 7 ай бұрын
GooD- Jayawewa chathura
@mano-qo6ix
@mano-qo6ix 7 ай бұрын
Wow Chathura , very nice video
@tcfdesilva1761
@tcfdesilva1761 7 ай бұрын
Nice video 👍thanks 💖
@sanujaNimsara-h4v
@sanujaNimsara-h4v 7 ай бұрын
ayye oyata patta pinak thiyenne😊😊😊😊😊😊😊😊
@SampathDon-cz7ow
@SampathDon-cz7ow 7 ай бұрын
උබලා රජාට අන්දපු එකා ඌටම එයාර්ලයින් එකක් දාන්න ගිහින් තමයි තියන එකෙටත් කෙලෙව්වේ..
@ranjanisomalatha9959
@ranjanisomalatha9959 7 ай бұрын
Superi
@nadishanimunasinha4119
@nadishanimunasinha4119 7 ай бұрын
Ape rata කාල නොතිබූ කාලයක් una nam අපි මොනතරම් සතුටින් ඉන්නවා ද?
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 7 ай бұрын
Wow it’s look so amazing
@Minidu_pehasara
@Minidu_pehasara 7 ай бұрын
Dubai කියන්නෙම පිස්සුවක් .ටිකට් එකක්ක price කොහොමද.සල්ලිවලින් ඩුබායි වල කරන්න බැරි දෙයක් නැ
@Darmaya22
@Darmaya22 7 ай бұрын
😂😂😂😂
@TuaMax-q4g
@TuaMax-q4g 7 ай бұрын
Dubai is a amazing country none of the western countries even close to it.
@sarojaniaxmgaming1451
@sarojaniaxmgaming1451 4 ай бұрын
❤❤❤❤❤/❤
@ShanMohommed
@ShanMohommed 7 ай бұрын
Dubai rajugai toilet hothanda gihin mun kotipathiyo wela baninnama thambi kiyala sinhala hettha
@umiyaprabath8039
@umiyaprabath8039 4 ай бұрын
ජපානෙටත් යමු නේද 😊😊
@mohamedhifazjiffry268
@mohamedhifazjiffry268 7 ай бұрын
උඹ වගේ එකෙක් එහේ ඉපදුනත් ඇති හැදිගෑවිලාම යන්න.
@renukasamarasingha5651
@renukasamarasingha5651 7 ай бұрын
Happy journey ☸️💖
@kavindasandaruwan4358
@kavindasandaruwan4358 7 ай бұрын
Sir onna oya wage lankawe Enna buru deshapalakayanta therum karala denna.dubai wala gasa kanne nani
@frikifiraz
@frikifiraz 7 ай бұрын
එරන්දි 😊❤
@SamithaRajapaksha-w4p
@SamithaRajapaksha-w4p 7 ай бұрын
ඕය වගේ් රටක් හදන්නනේ මු ඒ දවස්වල රජ පවුලට පුම්ක දුන්නේ
@princecoorey2781
@princecoorey2781 7 ай бұрын
💖💖✈️🇦🇪🇦🇪🇱🇰
@janithchamikara4137
@janithchamikara4137 7 ай бұрын
Royal airwing dubai 🇦🇪
@thilakaraigama999
@thilakaraigama999 7 ай бұрын
Welcome to dubai
@buddhika_ns
@buddhika_ns 6 ай бұрын
@abishekasilva9311
@abishekasilva9311 7 ай бұрын
Chathura brother ❤❤
@thamalravindudesilva5576
@thamalravindudesilva5576 7 ай бұрын
🤩
@dananjayamadushan3213
@dananjayamadushan3213 7 ай бұрын
❤❤❤❤❤ SUPERBBB
@Didyouknow72259
@Didyouknow72259 7 ай бұрын
Eka thama dn nthi gdk thyenw kyl igen gnn ek hdai, thawa Hal bath uyanna raha hal kal thabagththhm kyltth therum gmu ned
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 7 ай бұрын
chatura mehe nie arena euwn nati nisa mehe deunue.
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 7 ай бұрын
මේ මිනිස්සු සැප ගන්නේ රටේ සම්පත් හූරාකාලා නෙමෙයි රට සුර පුරයක් කරලා , කොරෝනා කාලේ පිටරට මිනිස්සුන්ටත් සෑහෙන්න සහන දුන්නා රටට ,ජාතියට ආදරේ නායකයො තමා මෙහේ ඉන්නේ , දරුවන් ගැන උඩින්ම හිතන ජාතියක් , අපිත් ජිවිතය විදින, හීන වලට යන්න අත දෙන ආදරණීය රට ❤❤ Chathura meka tibichcha comment ekak oya madya meheywana kenek oya ape rate inna deshapanaya karana hora takkadi musala sakkili deshapaluwo programme walata awama mewa kiyanna pennanna lanakwata nidhasa labuna davase indala apu hama deshapalana ballekma kare rata huragena kala lankawa vinasha kara mata pennama bari ewun tamaye deshapanayata awith merakama horakama salli kooti ganan hamba karapu ballo visheshayenama phottuwe inna prasanna ranathunga /rohitha/aluth gamage /rajapakshla/johnyala okun lankawa veenasha kara / me ratawal DUBAI-UAE mokda diyunu wenna hethuwa horakama dushnaya vanchawa merakama deshapalana adikariya me ratwal wala naha me ratawal wala honda vinayak tiynawa hamadema hondata yanawa mega project walin horakam karana lankawe wage deshapalana ballo naha me ratawal wala. ekaye me ratawal diyunu wenne ape rate deshapalanaya karana okkoma ballo karanne unta hamaba karagena ayen wenawa ANURAYA AWATH WEENE OCHCHCARAYE eke wenasak naha. Lankawa bara denna ona me dubai wage shaikh kenekta horakama nathi corrupotions nathi ratak balagena iddi lassanata diyunu wenawa mama Dubai wala 15years lankawa gana dukak wagema deshapalana okkoma ballo gana tiyenne kalakirimak Sajitha awath uge hora nadaya uge pawulata hamba karanawa. Mehe loku bridge ekak open kara infinity bridge kiyala Raja awa ehata giya baluwa mehata giya open kara public ekata. Ape vesaballo deshapalana pariyo lat ekak open karannath koti gaanak viyadam karanawa ahinska minisunta badu pita badu. CHATHURA OYALA MEWA PROGRAMME WALADI KELINMA OYA DESHAPALANA SAKKILIYANTA KIYANNA KONDAK TIYAGANNA ECHCHCRAYE OYAGEN ILLANNE MEWA BALALA GHIN OYA SAKKILI DESHAPALANA BALLANTA KIYANNA DESHAPALANAYA KIYANNE MAHAJANA SEVAYAK MISAK THOPE PARAMPARA GANAKATA HAMBAKARANA BUISNESS EKAK NEWEYE KIYANA EKA. ME OKKOTAMA WAGA KIYANNA ONA APE LANKAWE INNA GOBBA BALU HATTA HAMADAMA TAKARAMATA LAT POCHIYATA RICE KILO 10TA AHUWELA HORA BALU SAKKILI KALAKANNI PARLIMENT YAWANAWA OKANEDA CHATHURA ME AWRUDU 76TAMA UNE. THAWATH KAWARA KATHADA ANURALA HARINILA AWILLA KARAYE LABBAK. LANKAWA HADANNA NAM APAHU DENNA ONA SUDDATA MOKA AWATH DAN KARANNE HORAKAMA VANCHAWA. EKKO RATAMA ANANANA EKA.
@sriyanweerasinghe7733
@sriyanweerasinghe7733 7 ай бұрын
Chatura kiyanne mainage asuchi madamulane
@familyskitchen9816
@familyskitchen9816 7 ай бұрын
well done brooo😃
@dumindasampath9057
@dumindasampath9057 7 ай бұрын
Wooow❤️
@zairunzakir5267
@zairunzakir5267 7 ай бұрын
Malli hithata atha thiyala balanda kohetha yanne kiyala Muslim rataka ????? issara kohomada madagehuwe
@MohamedRifadh-p8p
@MohamedRifadh-p8p 7 ай бұрын
Dubai is one of the richest country in the world ❤
@mohamednadheer8215
@mohamednadheer8215 7 ай бұрын
Mey Nivedakkaya gotava genna jathi wadaya sri lakave jathi wadaya wapurawva
@sumedhaamarasingha
@sumedhaamarasingha 7 ай бұрын
අර MR කියල තිබ්බ PLANE, HELICOPTERS ගැනනම් මට සැකයි වගේ.... නැද්ද හා....🤣😅😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 7 ай бұрын
Chathura kiyanne jaraawak.kaalakannniya..hena gahila palayn
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 7 ай бұрын
Rajapaksha byyo..Ape salli walin mun dubai yanawa KAALAKANNI h#&$&& p $&%&...Dubai gihin sapa windinawaa
@dayanihemalatha5172
@dayanihemalatha5172 7 ай бұрын
Mu pattama rajapaksha Gaththek
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 7 ай бұрын
තෙල් රජු
@jayanathmahendra
@jayanathmahendra 7 ай бұрын
No. King of Mind.
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 7 ай бұрын
0.5> thel aadaayama dubai wala
@pitarataapisrilanka-dubai5989
@pitarataapisrilanka-dubai5989 7 ай бұрын
YES AGREED @@jayanathmahendra
@donmfranklin7337
@donmfranklin7337 2 ай бұрын
ඔය කියන තරම් තෙල් නෑ. සංචාරක කර්මාන්තය තමයි වැඩිම උාදායම් උපයන්නෙ
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
@@donmfranklin7337 වතුර 1L කුයි තෙල් 1L කුයි $ වෙනස බලන්න...
@JanakaMadushanka-f1d
@JanakaMadushanka-f1d 7 ай бұрын
Dawas keeyak obathuma mehe innawada.. asai hamuwela katha karanna....💌
@accrosia
@accrosia 7 ай бұрын
❤❤❤❤
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 7 ай бұрын
Delip jayaweera ඉන්නකන් උඹට සැප වෙන දෙයක් නැහැ උඹට පුලුවන් උඹේ තාරුණ්‍යය පාවිච්චි කරල රටට යහපතක් කරන්න නමුත් අවාසනාවකට නුඹ රටට එරෙහි සෙට් එකත් එක්ක
@donmfranklin7337
@donmfranklin7337 2 ай бұрын
මේ රටෙන් ආගම් තුරන් කරපු දාට මේ රට දියුණු වෙනවා ඒකාන්තයි. ශුවර්ම තමයි
@dumiduwijesekara9559
@dumiduwijesekara9559 7 ай бұрын
Dubai මේ තරම් දිඋනු වෙන්ඩ හේතුව ලංකාවේ හැමදේටම උද්ගෝෂණ කරන්ඩ උන් නැහැ, හැමදේටම විරුද්ද වෙන JVP වගේ කාලකන්නි උන් මෙහෙ නැහැ. එකයි මේ රට දිඋනු වෙන්නේ JVP වගේ කාලකන්නි ටිකක් මෙහෙ හිට්යන්නම් මේ රට මේ රටත් හැමදාම එක තැන තමයි
@lincolnpeiris1666
@lincolnpeiris1666 7 ай бұрын
වැඩේ හරියට කරනවා නම් මොකටද උද්ඝෝෂණ...
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 7 ай бұрын
උද්ඝෝෂණ කරන හැම කෙනෙක්ම වැඩ කරන අයද? 😢😢😢😢
@donmfranklin7337
@donmfranklin7337 2 ай бұрын
කෝ ඉතිං ජේ වීපී උන් බලයේ ඉඳලද මේ රටට මෙහෙම උනේ 😂😂
@siumikeshanisachindara7133
@siumikeshanisachindara7133 7 ай бұрын
😍😍❤️
@danushkasankalpa9978
@danushkasankalpa9978 7 ай бұрын
චතුර ඩුබායි වල මිනිස්සු රටට වැඩක් කරලා කොමිස් ගහන්නෙ නැනේ
@ceylonsportsacademy2139
@ceylonsportsacademy2139 7 ай бұрын
sakkiliyek. mu dubai rajathumagenuth salli aran athi, kaalakanniya
@Hashanhistory
@Hashanhistory 7 ай бұрын
ඊජිප්තු සංචාරක වීඩියෝ දාන්න
@sameeraabeyrathna5511
@sameeraabeyrathna5511 7 ай бұрын
රාජපක්ෂ පවුලේ එවත් පෙන්නපන්කෝ බං😂
@rifaanhamza4737
@rifaanhamza4737 7 ай бұрын
Lankawe mehema wunata dubai wala ehema nehe
@personalinstinct6818
@personalinstinct6818 7 ай бұрын
කොරෝනා මරණ ආදාහනය නොකර භූමදානය කලේ ඇයි කියලා ඇහුවෙ නැද්ද එයාලගෙන්?
@mohamednadheer8215
@mohamednadheer8215 7 ай бұрын
u,a,E Nayakayo hour Neha sarava baladariy deviyanta bayai Ratata Adare hour Neha Vinaya. Garu kérana police yak Ape Sri Lankave T,v,wala Nivethakayo pava Jathi wadai Jathika wada Neha Rata diuvitha
@udenaranasinghe1707
@udenaranasinghe1707 6 ай бұрын
මේහෙ මුන් සැප සම්පත් විදින්නේ මහජනතාව ටත් ලැබෙන මුදල් වලින්,වෙනස මිනිසුන් ට ත් යම් මුදලක් දෙනවා ඒතරම් තියෙනවා
@chandraperera4070
@chandraperera4070 7 ай бұрын
Hi.wal buuru haththa.Lankawe hitapu buuru haththa air lanka kala nala pinata gihin vinasama kala. Aa wedeta iya gollath waga kiyanna Oone.ane..ane..ane..sri lanka... Mehema pite yanna beri buuru relak.
@nimeshasela7883
@nimeshasela7883 7 ай бұрын
ඇයි අපේ රාජපක්ෂ පවුලේ සල්ලි 😂
@jayanathmahendra
@jayanathmahendra 7 ай бұрын
ගොන් කතා කියන්න එපා. හැම මඟුලටම රාජපක්ෂ.
@Slhotdairies
@Slhotdairies 7 ай бұрын
චතුර තවමත් කඩේ යනවනේ රාජපක්ෂලට
@p.n.w5408
@p.n.w5408 7 ай бұрын
jayanathmahendra ඇයි දුකද බයියෝ 😂
@Funnyclips-mp8xv
@Funnyclips-mp8xv 7 ай бұрын
​@@jayanathmahendra Ai byyo
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 7 ай бұрын
​@@Funnyclips-mp8xvඅම්ම වැඩ නේද තාම ස්පා එකේ 😂😂😂😂
@rupasinghe2464
@rupasinghe2464 7 ай бұрын
මූ තවම ඇගට නොදැනි රාජපක්ෂලාට කඩේ යන්නෙ පරයා දෙන්නම් ජම්බු මේ පාර ගේනවා NPP අනිවාර්යයෙන්ම
@rohangunarathne6412
@rohangunarathne6412 7 ай бұрын
Paka thama
@kavindugimhan7900
@kavindugimhan7900 6 ай бұрын
Balaga idapn npp ankan
@lincolnpeiris1666
@lincolnpeiris1666 7 ай бұрын
මාලිමාවට ජයවේවා....
@kavindugimhan7900
@kavindugimhan7900 6 ай бұрын
Balagana idapn npp akank😅😅
@ShabryMohideen-i6n
@ShabryMohideen-i6n 7 ай бұрын
vada helicopter lagata yanda eppa
@chulajithsujeewa
@chulajithsujeewa 7 ай бұрын
ලංකාවේ නම් මහින්ද හොරා.මෝමෝමෝඩජාතිය
@kmmanjulamanjula3770
@kmmanjulamanjula3770 3 ай бұрын
Ape un Komis,jarawa gannawa,nithiya ne.. ithin koheda hedenna.dubai ahema ne ..nithiya akurata.keduwoth maranaya..ape nithiya ballata..😂😂😂😂
@amjad3408
@amjad3408 7 ай бұрын
Ohe rata jathiya beranna gihin , puka palaganna nam epa 😅
@sriyanweerasinghe7733
@sriyanweerasinghe7733 7 ай бұрын
Lajjai thamuse gana chathura...koreaweth awa neda minissu sapa gannawa mehe uba rajapassalata horunrakinawa...🤮🤮🤮
@vihangatheekshana6448
@vihangatheekshana6448 7 ай бұрын
@Hashini_Fernando
@Hashini_Fernando 7 ай бұрын
❤❤
Eiffel Tower | Travel With Chatura France
22:09
Travel With Chatura
Рет қаралды 27 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 347 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 125 МЛН
Our Unforgettable Journey Begins! | Colombo to Seychelles
13:12
Travel With Wife
Рет қаралды 115 М.
Chiang Mai to Bangkok 2nd Class Train Journey
25:01
Travel With Wife
Рет қаралды 98 М.
Travel with Chatura @ Day 07 , Thailand ( 09-06-2018 )
23:18
TV Derana
Рет қаралды 95 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 347 М.