Worlds end lodge | Haputale | Hotelreview | Srilanka

  Рет қаралды 284,307

LUXURY TRAVEL DREAMS

LUXURY TRAVEL DREAMS

Күн бұрын

Contact number - 0114203015
#worldsendlodgehaputale
• Ekho ella | Junior sui...
#hotelsinhaputale #hotelreview #hotelsinsrilanka #haputale #bunglow #ohiya #lowerohiya
#badulla #kalupahana #hotels

Пікірлер: 254
@mohamedMohamed-kn8um
@mohamedMohamed-kn8um 3 жыл бұрын
Nirodaanaya negombo dolphin eken apita gattha Rs 12,000, eka dawasak, mungta hena gahanna oney. What a beautiful hotel for Rs 7500.
@TRAVELSHOWbyAnuradha
@TRAVELSHOWbyAnuradha 3 жыл бұрын
ලස්සන තැනක ලස්සන වීඩියෝ එකක්.. 😍😍 ජයවේවා සහෝදරයා.. 💪
@chandramalkanthi571
@chandramalkanthi571 3 жыл бұрын
මිල ගනන් දැමිම ගැන ස්තැතියි .
@ranjithranjith6603
@ranjithranjith6603 3 жыл бұрын
Wow beautiful place. Thank you for sharing this information
@achininilanka6134
@achininilanka6134 3 жыл бұрын
Puluwan nam bags walata lock dala rooms hodata wahala yanna. Nethnam pers eka aran yanna yana thenaka. Ape set eke okkogema wage salli nethi una.
@sadalson5379
@sadalson5379 Жыл бұрын
Ape geta udin thiyenne lassanayi godak 🤗😍
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
ලස්සන රටක් දේශපාලුවෝ කන තරමක්😍
@lewiferado9393
@lewiferado9393 3 жыл бұрын
දේශපාලුවො නෙමි, ඉන්න පජාත මිනිස්සුමයි කන්නෙ. දේශපාලුවො වගකිවයුතු නෑ
@RRRiiiiiii
@RRRiiiiiii 3 жыл бұрын
Yes bro😓😢😢
@kavindudilshan9347
@kavindudilshan9347 3 жыл бұрын
@@lewiferado9393 💯
@sanjeewabernard4623
@sanjeewabernard4623 Жыл бұрын
පොහොට්ටුවේ උන් කෑවේ
@ABC-wj2mu
@ABC-wj2mu 3 жыл бұрын
Thanks,,,ඔබට පුළුවන් උපරිමේම video,,, කරලා අපි දැනූවත් කළාට,,,,
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
Thanks
@saliyamahesh5729
@saliyamahesh5729 Жыл бұрын
බොහොම ස්තුතියි .. හොඳ විග්‍රහයක් .. තවත් කරන්න ..
@buddhikachandrasekara3293
@buddhikachandrasekara3293 3 жыл бұрын
Voice එක Exellent
@mrperera6905
@mrperera6905 3 жыл бұрын
Udama thiyena rooms Patta chater. Man family ekath ekka giya. Car wala yanna amaru parak. Yes view eka superb. But only the view and food quality is there. 3 out of 5 stars
@nikininaduni2710
@nikininaduni2710 3 жыл бұрын
Kema hodada
@roashanvithanage5869
@roashanvithanage5869 3 жыл бұрын
Hi do you have any contact number
@damithsanju3793
@damithsanju3793 3 жыл бұрын
Apith hitiye uda rooms wala thama eeka set madi view eka athin baluwoth lankawe lassanama thanak mama dakapu ❤️
@kanishkamadushan537
@kanishkamadushan537 3 жыл бұрын
Description එකේ තියෙන්නෙ බන් නම්බරයක්
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Thank you perera
@ishanjayasuriya8388
@ishanjayasuriya8388 Жыл бұрын
තැන ලස්සනයි. එත් කාමර සහ සර්විස් එක පට්ට අවුල්.
@janpeiris1376
@janpeiris1376 3 жыл бұрын
අතිවිශිෂ්ට යි මචං
@Subo65
@Subo65 Жыл бұрын
ගොඩක් ස්තුතියි හොඳ වීඩියෝ එකක් හැබැයි Google map location photo slide එකක් දැම්ම නම් ප්‍රයෝජනයි නේද
@100bimal
@100bimal 3 жыл бұрын
Yes exactly how u explained, it’s a normal hotel but amazing place with a beautiful view
@kumaraperera216
@kumaraperera216 4 ай бұрын
Nice place to relax with basic facilities. Food was very good
@TravelalongNZ
@TravelalongNZ 3 жыл бұрын
Thanks for your honest review. Roads must be challenging.
@nihal9815
@nihal9815 4 ай бұрын
මළ ජරාව....උඩ තියෙන rooms ගන්න දෙයක් නැහැ...මුං luxury rooms කියල කියන්නෙ අගල් 21 tv එක්කට....ඔලුවෙ අමාරුවක් තියෙනව නම් මේකට යන්න
@iswaragekusum9996
@iswaragekusum9996 3 жыл бұрын
ෂා නියමයිනේ ජයවේවා ඔබ ට ස්තුති යි!
@gayashangayashan4511
@gayashangayashan4511 3 жыл бұрын
Hotel එකේ contact numbers දානවනම් තවත් වටිනවා
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
Mentioned in the description
@dhanushkagaru
@dhanushkagaru 3 жыл бұрын
ඇස් දෙක කටේ දාන්ද බැලුවෙ ...ඔය තියෙන්නේ අවසානෙට ...
@champz6917
@champz6917 3 жыл бұрын
Description eke adala hotel eke details tikath demma nam good bro.. Nice video thanks
@mnmshashee2400
@mnmshashee2400 3 жыл бұрын
අපි ගියා තැන ගොඩක් ලස්සනයි හැබැයි pool 1k අවුල් ගෙම්බන් පිරිලා පිරිසිදු කරලා නෑ
@sumuduasiri
@sumuduasiri 3 жыл бұрын
Sira?😆😆🐸🐸🐸
@sachininipunika6516
@sachininipunika6516 3 жыл бұрын
කොහෙද thana me
@Realeye66
@Realeye66 3 жыл бұрын
Thank you guy , lovely place
@yamunaguruge7852
@yamunaguruge7852 3 жыл бұрын
Nice place and good service ❤
@dhammatrust
@dhammatrust 3 жыл бұрын
මෙතන නාය යන්න පුළුවන් අධි අවදානම් කලාපයක්. හොටල් එකේ උන්වත් මේ ගැන කියන්නේ නෑ..
@samnibras
@samnibras 3 жыл бұрын
Hi nice video Hw much for bed and breakfast double sharing per day?
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Beautiful sharing keep it up .🙂👌
@shiranirathnayake3006
@shiranirathnayake3006 3 жыл бұрын
Oho sorry. I didn't see.thnx..
@hasitharanasinghe5784
@hasitharanasinghe5784 3 жыл бұрын
Superb place to go with friends.. Night sky and the pool views are awesome.
@prasannacookingchannels.l6200
@prasannacookingchannels.l6200 2 жыл бұрын
Apith giya molo rahak na pull eke gembo pirila
@isurunimantha6730
@isurunimantha6730 3 жыл бұрын
Room 1k කී දෙනෙක්ට share කරගන්න පුලුවන්ද bro..
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
Hari lassanai tawa ten pennanna thanks malli budusaranai ❤🌹🌷🌹🌹🌷❤
@luxurytraveldreams
@luxurytraveldreams 2 жыл бұрын
digatama hotel videos enawa
@k.dsahan727
@k.dsahan727 3 жыл бұрын
Patta thenak mama giyaa..💜️🖤🖤👍👍
@chathuramsx
@chathuramsx 3 жыл бұрын
Aththatama 7500ida
@bigunhettiarachchi853
@bigunhettiarachchi853 3 жыл бұрын
Amazing view. Love it. Thanks.
@dhanushkagaru
@dhanushkagaru 3 жыл бұрын
හොටෙල් එක කිට්ටු වෙන්න පාර පොඩ්ඩක් අවුල් . ඒ කියන්නේ වාහනය ගොඩක් පහත්(ground clearance ) නම් තමයි අවුල. ඒ කියන්නේ මන් ගිය වාහනේ පහත් .ඒ නිසා උඩට යන්න වෙලාව ගියා.(මන් ගියේ අවුරුදු 3ට කලින් දැන් තත්ත්වය කොහොමද නම් දන්නෑ). ප්ලෙස් එක මට නම් සුපිරි .. හුලග තියෙනවා , පරිසරය කෙටි වෙලාවක් තුල වෙනස් වෙනවා( මෝනින් සයිඩ් වල වගේ ) ... මෙයාලගේ වරද තියෙන්නේ ගනන් වැඩී.. ලොකේෂන් එකයි කෑමයි හොදයි රූම් අවුල්... ❤️❣️ලොකේෂන් එක පට්ට ....🤗
@Monsterfishkeepers12
@Monsterfishkeepers12 2 жыл бұрын
num denna ko
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
7500nemeda
@dilrukk7130
@dilrukk7130 8 ай бұрын
වොශ් රෑම් එහෙම කොහොමද
@-wedikawa
@-wedikawa 3 жыл бұрын
ලස්සනයි 🌸🇱🇰
@jayantharanasinghe3775
@jayantharanasinghe3775 3 жыл бұрын
Thank you for your information
@rajithalankasinghe8095
@rajithalankasinghe8095 3 жыл бұрын
Aqua ekaka yanna puluwanda?
@slnaturegirl160
@slnaturegirl160 3 жыл бұрын
👍👍👍👍මේ වගේ විඩියෝ තවත් ඕනෙ අපිට 👍
@nikininaduni2710
@nikininaduni2710 3 жыл бұрын
Oyala gaththu room eka hodada aulk nathda
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
video eke tyne api hitapu room eka..
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
Beautiful wow 😯 thank you 🙏 ❤️
@chandimakantha5826
@chandimakantha5826 Жыл бұрын
we had very bad experience yesterday. worst food ever we had. they don’t know how to make fried rice. even service very bad . we were 3 hour’s waiting to get a room. room condition very bad. but all prices very high and bad quality food. verst management. only one good thing is location and veiw. not recommend for any one . we were 30-35 people yesterday had a very bad experience
@dhanusuneth3748
@dhanusuneth3748 3 жыл бұрын
ඇත්තටම සුපිරි ..oonema කෙනෙකුට galapenawa..ee waagema harima ලස්සනයි ..මල්ලි නුවර idala ena widiya.hariyatama paara kiyannako ...
@darshanaperera9178
@darshanaperera9178 3 жыл бұрын
Google search karala enna puluwan
@dhanusuneth3748
@dhanusuneth3748 3 жыл бұрын
@@darshanaperera9178 google search karanna oonenam oyaagen ahanaways
@sranathunghe4546
@sranathunghe4546 3 жыл бұрын
7500 kiuwe hotel charges witharada..naththan wel 5ma kama beema walatath ekkamada..
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
kama ekka per person
@gayanfernando9011
@gayanfernando9011 3 жыл бұрын
meke nanna ba.. ata 2 gal wwnawa
@saa3413
@saa3413 3 жыл бұрын
Niyamai attamai
@sriyanweerasinghe7733
@sriyanweerasinghe7733 3 жыл бұрын
kamathi kenek enna ekkan yannam ☺
@SuperMadana
@SuperMadana 3 жыл бұрын
Patta chater place ekak.. patta paranai.. Rooms bathroom ehema ganna deyak naha.. Pool eke wathura bora patai api eda iddi
@tharakakulathilaka308
@tharakakulathilaka308 3 жыл бұрын
Price please.
@dineshpieris291
@dineshpieris291 3 жыл бұрын
Ado eka nam patta... ahhhh
@nihaldassanayake9931
@nihaldassanayake9931 3 жыл бұрын
Your comments are very clesr👍
@lewiferado9393
@lewiferado9393 3 жыл бұрын
ගිය උන්ගෙන් phone number හිගා කන්නැතුව ,තියෙන තැන ගෙදරට ඇවිත් බඩ උඩ ඇඳල පෙන්වන්න වගේ ඉල්ලීම් නොකර , පාඩුවේ google map ,gps පාවිච්චි කරල තනියෙන් හොයාගනිල්ල තියෙන තැන.එ මිනිස්සු ගිහින් තියෙන්නෙත් තනියෙම හො⁣යාගෙන තමයි. තනිායම වැඩක් කරගන්න බැරි හාල්පාරුවොනෙ ලංකාවෙ ඉන්නෙ 😂
@kanishkamadushan537
@kanishkamadushan537 3 жыл бұрын
ඔය උඩ description එකේ තියනවා බන් නම්බරයක් දාලා
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
Amme bang 👍👍👍👍👍 apee evun mee vagee tan danne kauru hari kiyuvama tamai.
@Family_cam_4
@Family_cam_4 3 жыл бұрын
Google map eke World's End Lodge kiyala gahuwama enawa mama danna tharamin.
@dhanushkagaru
@dhanushkagaru 3 жыл бұрын
හොටෙල් එක කිට්ටු වෙන්න පාර පොඩ්ඩක් අවුල් . ඒ කියන්නේ වාහනය ගොඩක් පහත්(ground clearance ) නම් තමයි අවුල. ඒ කියන්නේ මන් ගිය වාහනේ පහත් .ඒ නිසා උඩට යන්න වෙලාව ගියා.(මන් ගියේ අවුරුදු 3ට කලින් දැන් තත්ත්වය කොහොමද නම් දන්නෑ). ප්ලෙස් එක මට නම් සුපිරි .. හුලග තියෙනවා , පරිසරය කෙටි වෙලාවක් තුල වෙනස් වෙනවා( මෝනින් සයිඩ් වල වගේ ) ...
@nimalidesilva8658
@nimalidesilva8658 3 жыл бұрын
@@dhanushkagaru ow mahalokuvata dagalanna onee naha Google eketh tiyenava
@tharindudilshan3710
@tharindudilshan3710 3 жыл бұрын
7500 package ek 1 person da?
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
ow
@asimpleguy9667
@asimpleguy9667 Жыл бұрын
Eh rooms eka gawa mobile coverage thibbada
@luxurytraveldreams
@luxurytraveldreams Жыл бұрын
coverage adui
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Wow lankawata awama ennam♥️♥️♥️
@akashmendis4183
@akashmendis4183 3 жыл бұрын
Digatama me wage video ona
@desh1944
@desh1944 3 жыл бұрын
apith enna inneeee
@isharashanaka1826
@isharashanaka1826 3 жыл бұрын
Room facilities was really disappointed Foods and view higly recommended
@chamithlakmal8248
@chamithlakmal8248 3 жыл бұрын
Woooow
@sanjeewabernard4623
@sanjeewabernard4623 Жыл бұрын
Good job mate
@malindaxinod698
@malindaxinod698 3 жыл бұрын
Is that warm pool
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
no
@preethiperera9261
@preethiperera9261 3 жыл бұрын
thamk you .lassanayi
@travelwith7625
@travelwith7625 3 жыл бұрын
ammo e place eka kiyanna wachana ne
@thushankaushalaya1756
@thushankaushalaya1756 2 жыл бұрын
Aiyaa 7500 kemath ekkada Oyalaa ki denekda
@luxurytraveldreams
@luxurytraveldreams 2 жыл бұрын
දැන් ගනන් වෙනස් වෙලා ඇති අපි ගියේ ටික කාලෙකට කලින්නේ කෝල් එකක් දාල බලන්න අලුත් ගනන් කොහොමද කියලා
@wildsrilanka1645
@wildsrilanka1645 3 жыл бұрын
Fine work
@chamodshan4967
@chamodshan4967 3 жыл бұрын
Wow
@apsamila
@apsamila 3 жыл бұрын
Uda room chater.. Holman thiyenawa..
@Monsterfishkeepers12
@Monsterfishkeepers12 2 жыл бұрын
😬
@shehandias173
@shehandias173 3 жыл бұрын
Qulity eka nam madi location lassanai
@mylifeglobal
@mylifeglobal 3 жыл бұрын
Great
@pradeepmadushanka4370
@pradeepmadushanka4370 3 жыл бұрын
මාත් කතා කරා එක්කෙනෙක්ට 4500 ක් ඉල්ලුවා අපි 6 දෙනෙක් ඉන්න නම් 2700ක් ඕන කිව්වා 😰
@lakshanboyagoda7921
@lakshanboyagoda7921 2 жыл бұрын
Eka dawasaktada bro?
@_thizura__xxx3404
@_thizura__xxx3404 2 жыл бұрын
@@lakshanboyagoda7921 num ndd
@dilzmusic9336
@dilzmusic9336 3 жыл бұрын
NIYAMAI BROTHER
@rashminperera4186
@rashminperera4186 3 жыл бұрын
What is the name of that bungalow
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
worlds end lodge
@dasunkanishka3006
@dasunkanishka3006 3 жыл бұрын
Super video
@Flexible_Ketchup
@Flexible_Ketchup 3 жыл бұрын
Nice video 👍
@iharshani6588
@iharshani6588 3 жыл бұрын
Ela brother
@travelwithnalaka9563
@travelwithnalaka9563 3 жыл бұрын
👌❤️
@dicksoncool3617
@dicksoncool3617 3 жыл бұрын
පැමිලි පැගෙච් තියනවාද මල්ලියේ
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
Description eke number eka tynawa call krala blnna
@brokendevil467
@brokendevil467 3 жыл бұрын
Thank you bro
@thushandilash8706
@thushandilash8706 3 жыл бұрын
කොහෙද යාලු මේ
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
haputale
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
පුස් ගද ගහන චාටර් තැනක්.
@abdulrahumanrahuman757
@abdulrahumanrahuman757 3 жыл бұрын
Ela kiri
@dilanihansamali9874
@dilanihansamali9874 2 жыл бұрын
Hi 2 days newai neda e price eka.. call karama kiuwe 1 day ekkta e price eka kiyla
@luxurytraveldreams
@luxurytraveldreams 2 жыл бұрын
අපි යනකොට තිබුන ගාන තමා මන් දාල තියෙන්නෙ ..දැන්නම් වෙනස් වෙලා ඇති
@malitharathnayake6372
@malitharathnayake6372 10 ай бұрын
Ammmoh signal nthnm ennm na
@ChinthakaDhpubg
@ChinthakaDhpubg 3 жыл бұрын
❤️❤️❤️❤️
@YoshanBisanka
@YoshanBisanka 2 жыл бұрын
amazing place👍
@kasunpriyankara6103
@kasunpriyankara6103 3 жыл бұрын
👍👍👍👍🇱🇰
@jinendrajayasinghe9666
@jinendrajayasinghe9666 Жыл бұрын
paara ganna deyak.nehe.. nama widiyta weda nehe...
@NILU-PERERA
@NILU-PERERA 3 жыл бұрын
Thank 🤩you
@slreviewhub6222
@slreviewhub6222 3 жыл бұрын
good review !!
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks 😊
@travelwithrish1407
@travelwithrish1407 2 жыл бұрын
Niyama place eka😊♥👌
@himalisandya6367
@himalisandya6367 Жыл бұрын
නමිබර් එකක්දෙන්නකෝ
@sunanda65
@sunanda65 3 жыл бұрын
wooow ♥
@travelmaniasl2337
@travelmaniasl2337 3 жыл бұрын
Good malli
@chanakabandara2363
@chanakabandara2363 2 жыл бұрын
👍👍👍
@shirazmaharoof4841
@shirazmaharoof4841 3 жыл бұрын
👍
@kasunchamara5205
@kasunchamara5205 3 жыл бұрын
Me video eka parana ekak neda double room ekak two days 13600 dan
@luxurytraveldreams
@luxurytraveldreams 3 жыл бұрын
April 2021
@GTSHWCK
@GTSHWCK Жыл бұрын
😍
@itsmetalk
@itsmetalk 3 жыл бұрын
Ela bro🥰
@dinukaniran2005
@dinukaniran2005 3 жыл бұрын
Kawadada giye
@manojfernando8467
@manojfernando8467 3 жыл бұрын
Supiri 👍
@hemalalwithana1106
@hemalalwithana1106 3 жыл бұрын
Nice
@Saduni-
@Saduni- 2 жыл бұрын
Kuudallo innwda
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 40 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
First Impressions of COLOMBO, Sri Lanka - This City is CRAZY!
16:29
Adisham Bungalow Haputhale|Let's Spend a night in Adisham Bungalow for 5000/= |Full Board Package LK
19:53
Yamuko Machan යමුකො මචං
Рет қаралды 159 М.
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН