worst food experience in negombo kili parotta chicken kebab step bread | sri lankan food | chama

  Рет қаралды 184,260

chama

chama

Күн бұрын

01.kili parotta 🚫🚫🚫 never ever buy this shit 🚫🚫🚫
02.step bread with chicken 🚫🚫worthless🚫🚫
03.chicken kebab 🚫worthless🚫
04.chicken submarine 🙃
*************************************************************************************************
*************************************************************************************************
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

Пікірлер
@sahandweerasinghe2220
@sahandweerasinghe2220 2 жыл бұрын
මන් ගියා ඕක දාපු අලුත.. chicken cheese pasta එකක් ගත්තා..stock powder රහ විතරයි.. chicken කෑල්ලක්වත් නෑ...shawarma එක කන්නෙ බැරි තරම් සැරයි..සෝස් නාවලා... මෙලෝ රහක් නෑ.. Chama well done...😍😍😍
@sahandweerasinghe2220
@sahandweerasinghe2220 2 жыл бұрын
@@oshaniamasha3900 මේකම තමා
@pabasaralihiniyakoon7614
@pabasaralihiniyakoon7614 2 жыл бұрын
ඔයා නියමෙටම කියනවා රස දේ රසයි රස නැති දේ රස නැති බව කියනවා .අපිට ඒක තමයි ඕනි. Thank you චා ...මා .
@supunmahendra8388
@supunmahendra8388 2 жыл бұрын
මේකා පෙරේත යෙක් බන්
@kalpanirajapaksha5489
@kalpanirajapaksha5489 2 жыл бұрын
Ek nm aththa
@MrArt-bh7ls
@MrArt-bh7ls 2 жыл бұрын
​@@supunmahendra8388 ඇයි ඉතින් හැමෝටම ඒක කිය කිය යන්නෙ
@x_8410
@x_8410 2 жыл бұрын
@@MrArt-bh7ls ඇයි ඔයා කලබල වෙන්නේ
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@supunmahendra8388 th higana vesa pakek kiyala u palid
@slcartoontv546
@slcartoontv546 2 жыл бұрын
පට්ට බලාපොරොත්තුවෙන් ඉදලා, පට්ට ගාණක් දීලා මටත් ඔය වගේ වෙලා තියෙනවා , එතකොට දැනෙන feeling එක 🤣🤣🤣🥲
@mrcrysis6307
@mrcrysis6307 2 жыл бұрын
අන්න අර බන්ඩා කියන එකා එක්ක බැලුවම මේ පොර සුපිරි ඇත්ත ඇතිසැටියෙන් කියනවා Respect ❤️
@chamithmadu
@chamithmadu 2 жыл бұрын
බණ්ඩ කෑව නම් කියන්නෙ, ශා සුපිරී, මාර ටේස්ට් එකක් තියෙනවා, වාව් නියමයි කියල අන්දනව සුපිරි ඇන්දිල්ලක් පිනට කන්න දෙන නිසා...
@iphonex6099
@iphonex6099 2 жыл бұрын
Siraa
@tronesaler9677
@tronesaler9677 2 жыл бұрын
Vivechanaya karanna giyoth uta athin viyadan karan tama kanna wenne😂
@abcdefgh0001
@abcdefgh0001 2 жыл бұрын
මූත් එහෙම තමයි බන් sponsor video එකක් උනානම් මේක 😂😂😂😂😂😂😂😂
@mathsiseasy2024
@mathsiseasy2024 2 жыл бұрын
@@abcdefgh0001 ඔව්ව්ව්ව්
@kavishka_Lakruwan
@kavishka_Lakruwan 2 жыл бұрын
නියමයි. හොදයිනම් හොදයි ,අවුල්නම් අවුල් ඒක තමයි අපිට ඕන❤️👌 නියමයි චාමා🖤👌
@x_8410
@x_8410 2 жыл бұрын
😂මූද දැන් ලංකාවේ කෑම රස බලන මහා එකා
@kavishka_Lakruwan
@kavishka_Lakruwan 2 жыл бұрын
@@x_8410 උබත් අර මනුස්සයෙක්ට හොදක් කියනවට,වෙනවට අකැමැති එකෙක් නෙහ් 😂. හොදයි හොදයි කරගෙන යන්න කරගෙන යන්න😂
@x_8410
@x_8410 2 жыл бұрын
@@kavishka_Lakruwan muta hodak kiyanna puluwan deyk kiyapnko bn 😂wena kada sponsor krpu paliyata anith kadawal walata waradi kiyanna ba customer feedback eka restaurant ekata denawa misak. Ethkota mama da hodak wenawata kamathi naththe nththnm muda ?
@abcdefgh0001
@abcdefgh0001 2 жыл бұрын
@@x_8410 ඔව් මෙයාගෙත් sponsor video තියෙනව 😂😂😂😂😂😂 අමො ලංකාවේ උන් නම්
@x_8410
@x_8410 2 жыл бұрын
@@abcdefgh0001 😂lankaweth thama..videoth thiyenawa..oy lankawe nemeda 😏
@yashofonseka
@yashofonseka 2 жыл бұрын
චාමා ගෙදරට ගෙනල්ල කන නිසා තමයි අපිටත් හරිම රස දැනගන්න පුලුවන් වෙන්නේ....අනිත් අය වගේ කැමරා අරන් ගිහින් වීඩියෝ කරා නම් චාමාටත් දාන්න පුලුවන් වැඩ කෑලි ඔක්කොම දාලා ස්පෙශල් කරලා රසට කෑම ටික හදලා දෙයි.....එතකොට ඉතිං කොහොමත් රසයිනේ..... කැමරාවට කරන සැලකිලි සාමාන්‍ය මිනිස්සුන්ට නෑනේ කෝමත් 😂😂
@kasunwijethunga5399
@kasunwijethunga5399 2 жыл бұрын
Great brother ,i've been since first day with your channel . I respect your effort to make impact on making good quality food market in srilanka. ❤🔥🙏
@bhanukapelawatta2593
@bhanukapelawatta2593 2 жыл бұрын
වෙන එක youtube කෙනෙක්වත් හැම දාම හොද විතරක් කියනව මිසක් නරකක් කියනව මන් දකිනව අඩුයි. Chanux,Sl geek වගේ tech පැත්තත් , බන්ඩා Travel today එකේ වගේ ඒවගෙ කවදාවත් නරකක්, අවුලක් කියනව දැකල නෑ. ඔයාට ඒ අතින් respect ❤️
@ashenkavinda1294
@ashenkavinda1294 2 жыл бұрын
ඒ සැන්විච් එක කාපු වෙලේ උබට හොද රයිස් එකක් කන්න තිබ්බ බන් 😒💛
@chanuka076
@chanuka076 2 жыл бұрын
උ box එකට චිකන් ගොඩක් දලා වගේ පේන්න පාන් පේත්තක් අඩ්යට දලා 🤣🤣🤣
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
සිරාවට බන් පාන් ගැලපෙන්නෑ ඒකට🤣
@anu7198
@anu7198 2 жыл бұрын
මාත් ආසාවෙන් බලන්නෙ ඇත්ත කියන නිසා.. සමහරු කන කන ඔක්කොටම ම්ම් හරිම රසයි කියනවා.. food badass channel එක කරන දෙන්නත් ඇත්තම කියනවා👍🏻
@vimukthigeeth5502
@vimukthigeeth5502 2 жыл бұрын
ඔව් ඔව් චමා එක්ක video කරන එකත් එහෙමයි..මොන logsද මට මතක නෑ ඌ හැම එකට ම්ම්ම්ම්ම්ම් මරූ ගග කඩ ප්‍රමෝට් කරන්වා
@sukilaksha6078
@sukilaksha6078 2 жыл бұрын
කෝ අද කිව්වෙ නෑනේ ආයුබෝවන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ රස ඉතිරෙන ශෝ එකට කියලා....ඒ මොකද අද කෑම හරියන්නේ නැති නිසාද?...
@pathum175
@pathum175 2 жыл бұрын
කෑම නිසා එකත් අමතක වෙලා 🤣
@kumarasampath1016
@kumarasampath1016 2 жыл бұрын
ඕ බන්
@wasanthikorale6613
@wasanthikorale6613 2 жыл бұрын
🤭
@tutugaming5437
@tutugaming5437 2 жыл бұрын
Oya pizza kana video danne nedda
@Vehiclehub_YT-j6v
@Vehiclehub_YT-j6v 2 жыл бұрын
උබ දැම්මානේ 💔😂
@washanu1848
@washanu1848 2 жыл бұрын
🛑මචං චාමා කෑම ගේනකොට වීඩියෝ එකකට කියලා ගේන්න එපා..... මිනිස්සුන්ට ඇත්ත පෙන්නහං වෙන එකෙක් යවලා කෑම එක ගෙන්නහං...
@sahanliyanage5210
@sahanliyanage5210 2 жыл бұрын
කඩ ප්‍රමෝර්ට් කරන්නෙ නැතිව අඩුපාඩු පෙන්නලා ඇත්ත කතා කරන එකට මන් කැමතියි චමා😀❤️
@x_8410
@x_8410 2 жыл бұрын
😂පොඩි කඩවල් ඉතින් කොහොමත් ප්‍රමොට් කරන්නේ නැති වෙයි ඌට නිකන් කන්න දෙන්නේ නැනේ 😂ලොකු කඩවල් වලින් ප්‍රමොශන් දෙන නිසා ඒවා රහ නැති උනත් හොදයි කියයි 😂😂
@thilinaabeynayaka1877
@thilinaabeynayaka1877 2 жыл бұрын
Ffjxf Thx&""74'
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
@@x_8410 කුස්සියේ කැරට් කපන එකා කමෙන්ට්ස් වලට බැහැලා🤣💔
@x_8410
@x_8410 2 жыл бұрын
@@hll_bo9129 carrot kpna eka nambui huththo anunge toilet hodanawata wda 😂😂
@hll_bo9129
@hll_bo9129 2 жыл бұрын
@@x_8410 අඩෝ සොරි බන්💔. මූට අද ජාඇල චොප්ස් එකේ කොත්තුව කන වීඩියෝ එකෙත් චොප්ස් උන් මූට චිලිපේස්ට් දුන්නෙත් සිලිකවරෙකට. මූ වචනයක්වත් කිව්වේ නෑ කාලා බලන්න කලින් ඉඳන්ම අම්මෝ සුපිරි පට්ට ජා ඇල පැත්තේනම් චොප්ස් තමයි ගගා පුදුම ගොට්ටක් ඇල්ලුවේ චොප්ස් එකට🥲 මටත් හිතෙනවා උඹ කියන්නේ ඇත්ත තමයි කියලා දැන්.මූ ඩිස්කවුන්ට්ස්,ස්පොන්සර්,සල්ලිවලට කඩ ප්‍රමෝට් කරන එකෙක් වගේ තමා🤮
@rohantha
@rohantha 2 жыл бұрын
යන්න කියල හිතන් හිටියෙ mr deen. මේක බැලුවට පස්සෙ එපා වුණා. Tiktok එකේ පෙන්නනව වගේ ඇත්තටම නැහැනේ. Chama thank you මචං honest review එකක් දුන්නට.
@x_8410
@x_8410 2 жыл бұрын
😂wena shop ekakin muta ganak dunnada danne na ithin
@natasha12321
@natasha12321 2 жыл бұрын
@@x_8410 uba mokd bn hama comment ekakam puka dennne uba deen eke d wada krnnne ;}
@x_8410
@x_8410 2 жыл бұрын
@@natasha12321 mama puka denne mata ona nisa ubalage ammage puka tikak hodala mata genath diyn watetama e puka bedannm
@Hirugossipshorts
@Hirugossipshorts 2 жыл бұрын
ඔව් බන් ගූ ගොඩක් MR Deen කියන්නේ ඕකුන්ට හෙනගහගන්න ඕනේ මිනිස්සුන්ට ජරාව විකුනනවට
@x_8410
@x_8410 2 жыл бұрын
@@Hirugossipshorts උබ අනුන්ගේ ටොයිලට් සුද්ද කරන ගෝත පකෙක් නේ පොන්නයෝ 😂mr deen එකට හෙන ගහන්න කලින් උබලාගේ අම්මාට හෙනයක් වැදිලා මැරෙන්න ඕන පොන්න සක්කිලියා 😂😂
@shewanthajayasuriya9636
@shewanthajayasuriya9636 2 жыл бұрын
චමාගේ vlog එකක් බලන්න ආසයි 😍🥰💯🙌
@travellifesl6785
@travellifesl6785 2 жыл бұрын
අදතමයි චාමගේ ආතල්ම video ඒක බැලුවේ 😂😂😂
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 2 жыл бұрын
Business කරද්දිත් customer satisfaction එක ගැන හිතන්න ඕනෙ ලාභෙ ගැන විතරක් හිතන්නැතුව . සමහර කාලකණ්නි කඩ කාරයො ඉන්නව මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන ජරාව විකුණනව . කන කෑමත් එපා වෙනව එහෙම වෙද්දි .
@niranjandarmadasa2331
@niranjandarmadasa2331 2 жыл бұрын
උබට කඩෙත් එක්ක ඇරියස් එකක්ද බන්.මම දන්නේ නෑ මම අවුරුදු 7න් ලංකාවේ නෑ .උබට කඩේන් කොමිස් එකක් සෙට් උනේ නැතී ඈරීයස් එකද මන්දා.වෙනත් විඩීයෝ වල උබ ඔහෝම නෑ.
@ROCKSTARDRUMSENTERTAINMENT
@ROCKSTARDRUMSENTERTAINMENT 2 жыл бұрын
කියන එක් නම් කිව්වා ඉතින් ඩීන් එකට shaka boom වෙල යන්න. Kelin kiyanna tiyena dewal kelinma kiyana minissunta mn godak kamathi. Jayawewa ❤✌
@raveeneranda3639
@raveeneranda3639 2 жыл бұрын
කිලි පරොටා එක හරිනම් දෙන්නේ කෙසෙල් කොලේක ඔතලා😂 නියමයි චාම නියමට කරනවා program එක❤️
@jay5563
@jay5563 2 жыл бұрын
Ube thaththada kesel kola aran denne apita
@hiranwijesinghe1536
@hiranwijesinghe1536 2 жыл бұрын
@@jay5563neh gon bijja lankwe unge awula ekai wardk kiwama piliganna ba😂 kade wada karna hutek d kohedo😂 aithikaraytai cook tai kiypn hariyta kamak hadnna kiyla🤣🤣
@jay5563
@jay5563 2 жыл бұрын
@@hiranwijesinghe1536 ane pakayo u wereddk kiyanwanm eka para kiyla dmmanm iwarai .. Allagena deparak thun parak kiyala kade close wena widiyatama katha karanna epa kiyala kiyanne ... උබේ අම්මා හිරමනේකට පුක දාලා උබව ජාතක කරාට කරන්න දෙයක් නෑ හුත්තිගේ වටේ යන පුතා
@FreedomMusic_Official
@FreedomMusic_Official 2 жыл бұрын
13:00 / ලංකාව මෙහෙම තව ටික කාලයයි යන්න ඕනෙ සෝස් ටික අතට දාල දෙයි.....උර ගන්න සල්ලි නැති නිසා 🤧👌
@sangeethkawshalya3900
@sangeethkawshalya3900 2 жыл бұрын
දිගටම ඕම honest reviews ඕනෙ.දැන් ගොඩක් food review කරන අය සල්ලිවලට යනව.
@x_8410
@x_8410 2 жыл бұрын
මේක honest review ekak da 😂
@vishwakamal5513
@vishwakamal5513 Жыл бұрын
oyge yaluwa ashenuth supiri review ekak dunnane ashenge biriyani wagem thama review
@filmpissa1672
@filmpissa1672 2 жыл бұрын
ඔන්න උන දේ අහගන්න මූ කඩේට ඇවිල්ලා කිව්ව මං මෙහෙම චාමා කියලා ෆුඩ් රීවිව් චැනල් එකක් කරනවා මගේ තමා දැනට වැඩිම විව්ස් තියන චැනල් එක ගගා පොර ටෝකක් දිදී මූ ෆ්‍රී කෑම ඉල්ලුවා පස්සේ කඩේ ලොක්කා ඇවිල්ලා මෙහෙමයි අපිට එහෙම දෙන්න බෑ අපි ඔයාගේ චැනල් එක ගැන දැනුවත් නෑ චැනල් එක බලලා අපි ඊලඟ පාර ෆුඩ්ස් ෆ්‍රී දෙන්නම් රිවීව් කරන්න ඒක අපේ කඩේටත් හොඳයිනේ කිව්වා....ඊට පස්සේ චමාට මල පැනලා හරි බලමුකොච්චර කල් කඩේ අරං යයිද ගගා බැනලා බැනලා ඔය ටික අරං ආවේ අපි ඉස්සරහමයි ඕක උනේ.....
@FarlightIX
@FarlightIX 2 жыл бұрын
උබ channel එක දාපු comments දැක්කම තේරෙනව චමා එක්ක මාස ගානක ඉදන් අමු තරහකින් ඉන්නෙ කියල🤣
@FarlightIX
@FarlightIX 2 жыл бұрын
එදා හරියටම ඔයත් එතන හිටිය හැටි බලන්නකො නේද
@filmpissa1672
@filmpissa1672 2 жыл бұрын
@@FarlightIX උබ චමාගෙ ෆේක් එකක් කියලත් අපි දන්නවා 😂
@ratta6954r4
@ratta6954r4 2 жыл бұрын
ube anith comments dakkama penawa boru kiyanne kiyala😂😂😂
@blackeye8741
@blackeye8741 2 жыл бұрын
@@FarlightIX නෑ..මාත් එතන හිටියා...මාත් කමෙන්ට් කරලා තියනවා බලපන්..තව කොල්ලෙක් දාලා තිබ්බා..ඇදන් හිටිය ඇදුමේ පාටත් එක්ක ..ගිහින් බලපන් ඒවා
@asinthamassimo7387
@asinthamassimo7387 Жыл бұрын
චමා කෑම ඉතුරු කරනවා දැක්කමයි..ඉතුරු කරනවා ඒ කන්න බෑ කියල..පලවෙනියටම කාපු item එකක් ඉතුරු කරනවා දැක්කමයි.ඒකෙන්ම තේරෙනවා Food quality එක 👎
@aselahiran1206
@aselahiran1206 2 жыл бұрын
Good job machan taste neththam direct kiyana oyage style eka patta....❤❤❤
@shehanlakshitha6084
@shehanlakshitha6084 2 жыл бұрын
ඇත්තම කතාව promote කරලා market කරන විදිහත් එක්ක ගූ ගොඩක් වගේ කිසිම production quality එකක් maintain කරන් නෑ හැමදාම markerting එකෙන් විතරක් දුවන්න බෑ කියලා තෙරුන් ගන්න ඔනේ
@kavindagamage613
@kavindagamage613 2 жыл бұрын
කොහොමත් මෙහේ තියෙන්නෙ Kizhi පරෝටා එක කිළි පරෝටා කරල නිසා ඒකෙ quality එකක් නම් බලාපොරොත්තු වෙන්නම එපා. අමුම වහක්. කෙබාබ් එක වුණත් බැදපු චිකන් වගේ. කිසිම අයිඩියා එකක් නැතුව තමන්ගෙ කස්ටමර් චේන් එක ගොන්නු කරගෙන දුවන රෙස්ටුරන්ට් චේන් එකක් මේක 😂
@dewmisilva2440
@dewmisilva2440 2 жыл бұрын
The best & honest review ever❤️😌
@sameeraweerawardane8507
@sameeraweerawardane8507 2 жыл бұрын
Yamuda monaahare kaala anna..
@oshada2512
@oshada2512 2 жыл бұрын
මම කෑම කන්න කලින් චමා අයියගෙ වීඩියෝ එකක් බලනව එතකොට සුපිරියට බඩගිනි අවිත් කන්න පුලුවන් good luck chama aiya
@donubayarathna7094
@donubayarathna7094 2 жыл бұрын
MR DEEN eke beef quadsadilla eka marama rassai puluwannam ilaga para eka try karannako Ippanata try karannako plss
@tironrandhika6703
@tironrandhika6703 2 жыл бұрын
Aiya morutve lunave stashan akak gava thiyana rice aka try karanna puluvanda
@tinuship_ridmi430
@tinuship_ridmi430 2 жыл бұрын
කෑම එක අව්ල් නිසා වෙන්නැතී හත්. අවුරුද්දකින් කෑම දැකලා නෑ වගේ ගිලින්නේ 😂😂😂
@sankalparathnayake1504
@sankalparathnayake1504 2 жыл бұрын
Nathuwa Rs.4000k deela genalla monada karanna kiyanne 😹😹
@sonal_kaveesha
@sonal_kaveesha 11 ай бұрын
Pissu utti
@ratta6954r4
@ratta6954r4 2 ай бұрын
balli
@gihanthathsara609
@gihanthathsara609 2 жыл бұрын
I subscribed your channel because of your honest feedbacks. Be honest everytime
@sandeepaneekumarasiri336
@sandeepaneekumarasiri336 2 жыл бұрын
He did this thing because the shop keeper of this shop had not given him discounts for foods when he asked so he did this video to take the revenge. You just go and watch his videos about Mr Fawz shop its totally visible that he's appreciating their food well because they had paid him well. Use your brain these are not at all honest reviews 😹😹
@shehandarshana1861
@shehandarshana1861 2 жыл бұрын
@@sandeepaneekumarasiri336 agree😂😂😂
@shehandarshana1861
@shehandarshana1861 2 жыл бұрын
🤣🤣🤣🤣 he is not honest 🤢🤢🤢 he only be honest when the shop gives him some money😂😂😂
@shehandarshana1861
@shehandarshana1861 2 жыл бұрын
Peretha utta kaddi wamaneth enwa
@deathstrokdimuth444
@deathstrokdimuth444 2 жыл бұрын
ස්තුතියි චාමා.........අලුත් කෑම වර්ග අපිට පෙන්නනවට...........අවංක commet එකට .......
@SHEHAN_97
@SHEHAN_97 2 жыл бұрын
සුපිරි උබත් අපෙ food badass උන් දෙන්න වගේ රස දේ රසයි කියනවා... සෙට් වෙන්නෙ නැති මවා පාන ඒවට නෝන්ඩිමයි දාන්නේ... ආතල් ...සුපිරි බන් ❤🤘
@sanukapathirana1994
@sanukapathirana1994 2 жыл бұрын
Annekay
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
අඩෝ ඔව් බන් මමත් උන්ගේ ඒවා බලන්නේ රස දේට රසයි කියනවා රස නැති දේ රස නෑ කියනවා...
@ranshikadilshan2268
@ranshikadilshan2268 2 жыл бұрын
Sponsor karala nathuwad mechchara baninne 😪
@kaweeshaweersasingha8168
@kaweeshaweersasingha8168 2 жыл бұрын
Choon pan ekata chamage action nm Maru a😍♥️
@chanulawshadha2107
@chanulawshadha2107 2 жыл бұрын
ඕනෑම ජරාවක් කාලා රසයි කියන්නේ නැතිව අඩුපාඩුත් පෙන්වන එක හොදයි,,මරු,,,මොකද ඔයලත් කාලා රසයි කිව්වාම කීය උනත් අපිටත් කන්න ආස හිතෙනවනේ,,good
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
කිලි පරටා අවුල් කිය කියා ඒක කාගෙන කාගෙන ගියා, ඒ මදිවට කාලා ඇඟිලිත‍් සූප්පු කරනවා 😅 කාටද බම් බොරු කරන්නේ 🤣🤣
@SandeshSankalpa
@SandeshSankalpa 2 жыл бұрын
ඉතින් යකෝ program එකත් කරන්න ඕනි නිසා කන්නෙ 😂
@jay5563
@jay5563 2 жыл бұрын
Owne
@jay5563
@jay5563 2 жыл бұрын
@@SandeshSankalpa program eka karama kanna puluwan agili suppu krnne boge paiya kiyala hithalada
@CGRCOOL
@CGRCOOL 2 жыл бұрын
@@jay5563 🤣🤣👍
@sheshanmilinda5599
@sheshanmilinda5599 2 жыл бұрын
Nittambuwata ewilla K4 eken cassava chips arn mandara eke nan roti kottuwk arn gemu review ekk
@shaminduwick
@shaminduwick 2 жыл бұрын
කඩවල් promote නොකර ඇත්ත කතා කරන උබ පට්ට chama ♥️
@subashperera341
@subashperera341 2 жыл бұрын
Me yaka perathayekda koheda?
@randikadayan2112
@randikadayan2112 2 жыл бұрын
niyamai chama. Api asama dewal hema daamath. Jayawewaa 👍❤️
@yc7548
@yc7548 2 жыл бұрын
Niyamai ela kollek.hoda nettam ne qwa.❤️
@kaushansamzconnect1373
@kaushansamzconnect1373 2 жыл бұрын
kolla manzil ekenuth kamu.. periyamulle manzil eke "parata fry" kiyala ekak thiyenava kaala balanna. eke kaama rahai 🤩
@user-cp3ko6kc3u
@user-cp3ko6kc3u 2 жыл бұрын
සෙට් වෙන්නැ කියලා ඉස්සෙල්ලම දීගෙන දීගෙන ගියා පාරාටා එකට 🌝🖐️
@Kasunderox
@Kasunderox 2 жыл бұрын
කාලෙ හැටියට ඔච්චර ගානක් දීල ගන්න කෑම හොදට පිරිසිදුවට රසට දෙන එක බිස්නස් කරන අයගෙ වගකීමක්. හොඳ දේ හොඳයි කියනව වගේම නරක දේ නරකයි කියනව උඹ කැත නැතුව. ඒකයි අපි චාමට ආදරේ.
@sanjaana.3336
@sanjaana.3336 2 жыл бұрын
අපිත් කෑවා inject burgur එකයි ,ශවර්මා එකකුයි.ගොඩක් දුර ඉදන් ගිහින් කෑවේ..අපරාදේ කියලා හිතුනා.බර්ගර් එක ලොකු අව්ලක් නෑ.හැබැයි ගානේ හැටියට වටින්නේ නෑ.fb එකේ තිබ්බ තරම් එකක් නෑ ඒකේ.ශවර්මා එක නම් ජරාවක්.කටේ තියන්න බෑ.රොටිය පිටි පිටි වගේ හයියත් එක්ක.. හරි ආසාවෙන් ගියේ.මාරම අව්ල් හිතට..
@prashanfernando6985
@prashanfernando6985 2 жыл бұрын
Apith negombo oya burger ekehh chese wageh wakkerunata ekehh nikn sause ekak maha loku qualityak naa kalama blnna chama anith deya chicken wala kochchara portion loku wunath meloma rahak naa nehh lunu abul rahak aththema naa
@Mahela_s
@Mahela_s 2 жыл бұрын
අපරාදේ බන් සල්ලි 🙁💔 සල්ලි කියන්නේ පාඩුයිනෙ බන්, බලහන්කෝ ඉතිං සෝස් දීලා තියෙන හැටි, සිලි මල්ලක සෝස් දාල දෙනවා දැක්කමයි 😂💔 අඋලක්‌ නෑ උබ නිසා video එක බැලුව ඉතිං 🙂👍❤️
@cricdose99
@cricdose99 2 жыл бұрын
නිකන් දුන්නට ගන්න එපා තමන්ගෙ සල්ලි වලට ගත්තම ඇත්තම කතා කරන්න පුලුවන් මේවගෙ. ප්‍රොමොට් කරන්න යන්න එපා ඉස්සරහටත් මේ වගේ කරන්න ❤️‍🔥
@shehanmadhusanka2545
@shehanmadhusanka2545 2 жыл бұрын
නිගම්බො වල මීපුර චයිනීස් ,සමීහා,අන්සාර් ට්‍රයි කරන්න චාමා..good..☺❤
@eatwithchama
@eatwithchama 2 жыл бұрын
මීපුර එකේ මොනාද හොඳ ජාති
@eatwithchama
@eatwithchama 2 жыл бұрын
අන්සාර් එකේ මොනාද හොඳ
@shehanmadhusanka2545
@shehanmadhusanka2545 2 жыл бұрын
අන්සාර් ස්පෙශල් චීස් කොත්තු, ස්පෙශල් මික්ස් රයිස්,ඩොල්ෆින් කොත්තු ඔක්කොම ෆට්ට,මීපුර චයිනිස් එකෙත් මික්ස් රයිස්,,නූඩ්ලස් එක ඒම ෆට්ට,මීපුර දෙකක් තියෙනෝ,පටලගන්නෙපා,මීපුර චයිනිස් එකටම යන්න
@eatwithchama
@eatwithchama 2 жыл бұрын
@@shehanmadhusanka2545 takeaway witharak thiyana Thanada hoda
@shehanmadhusanka2545
@shehanmadhusanka2545 2 жыл бұрын
@@eatwithchama හරි හරි බ්‍රෝ..ඕවා ටේකවේ තියෙනව ❤
@terencepasse6013
@terencepasse6013 2 жыл бұрын
Big Respect bro .. hoda nathi deta hoda Naha kynawa minissu rawatanne nathuwa .. business Ekak nokara karagena Yana Eka Loku deyak .. 😍😍
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
අම්මත් එක්ක වීඩියෝ එකක් කරපියකෝ 🥲🥲🥲🥲🥺🥺❤️
@jay5563
@jay5563 2 жыл бұрын
Uge amma iye heppila merila 😂😂🤞
@MdRifakath-gb6dg
@MdRifakath-gb6dg 3 ай бұрын
2:45 set venne set venne kiya කියලා kanava gong thadi balla set vennatam visi karapanko 😂
@azzammusic7100
@azzammusic7100 2 жыл бұрын
Kili පරාට එක සෙට් නෑ කිය කිය කිඹුලා කිරි මැටි ගිලිනවා වගේ ගිලිනවා 🤣🤣
@user-we1wn1lp7x
@user-we1wn1lp7x 2 жыл бұрын
😂
@kavindapathirana673
@kavindapathirana673 2 жыл бұрын
Ammoh 😅
@ammo_pasiya
@ammo_pasiya 2 жыл бұрын
බැද ගත්ත ගෑනී හරි නෑ කියල එලවන්න බෑනේ... ඒ වගේ තමා ගත්ත නිසා කනවා මූත්
@azzammusic7100
@azzammusic7100 2 жыл бұрын
@@ammo_pasiya බැදගත්ත ගෑණිවයි කඩෙන් ගත්තු කෑම එකයි සමාන කරන්න බෑනෙ බං.. අනික මේක මූ කන විදියෙන් පේනවා ඒ කෑම එක රහයි කියලා.. මූ කොච්චර ‍රහ නෑ කියලා කිව්වත් මූට ඒක නොකා ඉන්න බෑ.. තව කටක් කන්නමයි හිතෙන්නෙ.. එකම දේ ඒ කඩෙන් මූට sponsor කරලා නෑ.. නිකමට හරි sponsor කරා නම් ඕක ඇත්තටම රහ නැති උනත් පට්ට රහයි කියලා කයි..සරලයි
@kasunmadushanka2424
@kasunmadushanka2424 2 жыл бұрын
Sira🤣
@mayuradilshan3496
@mayuradilshan3496 2 жыл бұрын
නුවර සිරි රම්‍ය එකේ බිත්තර රොටි චිකන් හොදි දාලා ඔයිට් වඩා මරු
@nilanthikumari6546
@nilanthikumari6546 2 жыл бұрын
සහතික ඇත්ත..පොඩි කඩයක් උනාට කෑම පට්ට💞
@ratta6954r4
@ratta6954r4 2 жыл бұрын
sira bn
@kavinduyasas1631
@kavinduyasas1631 2 жыл бұрын
Weekend ynna unnh, hoda welewta ada meka daala tibbh, salli tika ituru una, thanks machn
@shan3656
@shan3656 2 жыл бұрын
බොරු වට හොදයි කියලා වැඩක්නැ ඔයා කෙලින් කතා කරනවා ❤️
@No1inworl
@No1inworl 2 жыл бұрын
මෙකනම් සල්ලි දිලා මඩක් ගහපු පාටක් පේ⁣න්නෙ😂😂
@user-we1wn1lp7x
@user-we1wn1lp7x 2 жыл бұрын
Siraa ban
@mishalshaby8532
@mishalshaby8532 2 жыл бұрын
Sponser by Sameeha 😂
@geethikaganganath9343
@geethikaganganath9343 2 жыл бұрын
චාමෝ මොකෝ කියන්නෙ world hottest chip එක කමුත ❤️🔥🤟🌝
@AnuhasMusick
@AnuhasMusick 2 жыл бұрын
Marei mu 🙂
@dinethsavinda
@dinethsavinda 2 жыл бұрын
@@AnuhasMusick 😂😂
@hasithjkaushal2426
@hasithjkaushal2426 2 жыл бұрын
කිලි පරාට කිල්ලට අහු වෙලා😂
@shehanmadhusanka2545
@shehanmadhusanka2545 2 жыл бұрын
Deen එක ගැනනම් කතාකරල වැඩක් නෑ...සර්විස් එකයි කෑමයි දෙකම මෙලෝ රහක් නෑ...🥵
@manulamadhusara4382
@manulamadhusara4382 2 жыл бұрын
ගෙවන ගානට සුපිරියක් නොකරන පොට් එකක් නෙ ඔය.ශිට් බලපු අයටත් අවුල් අනිත් අයට කොහොම උනත් චමාට දෙන එක හොදට දෙන්න තිබ්බ.
@sameeraasiri6807
@sameeraasiri6807 2 жыл бұрын
Kandy පැත්තෙ එමුද ලොක්ක 🌚❤ You Know , සවල් පාරක් කාල යමු 😅
@hithsnawa774
@hithsnawa774 2 жыл бұрын
Bro full boady check up ekak krna 😕 aniwa Type 1 diabetes and cholesterol athi 👆👆
@maleeshahettige9332
@maleeshahettige9332 2 жыл бұрын
😂 honest review 🤜🏽
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
කුරිරු හිනාවටනම් එකගයි😂
@wrld5872
@wrld5872 2 жыл бұрын
Well done brother..keep up the good work♥️⚡
@truthlegend6346
@truthlegend6346 2 жыл бұрын
Chicken kebab එක නිකන් පරිප්පු වඩේ වගේ😂 Mr Deen එකේ කෑම හිතා ගත්ත හැකි.
@jay5563
@jay5563 2 жыл бұрын
Kebab දැකලා නැති ඩොටේ එකා 😂😂
@truthlegend6346
@truthlegend6346 2 жыл бұрын
@@jay5563 උබ හිතුවද පොන්නයෝ මම මේවා කාල නෑ කියල. යසයි යසයි බේසිකයා🤣🤣. I live in America niga. You are very stupid hooker dude. Take care of your work son🖕😂
@jay5563
@jay5563 2 жыл бұрын
Ehenm pakada lankawe magul blala kiyawanne america kiyala ubala loku thenaka na 🤞😂🖕
@truthlegend6346
@truthlegend6346 2 жыл бұрын
@@jay5563 මම ලoකාවෙ කෙනෙක් යකෝ. මන් ඒත් ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ. මට අයිතියක් තියනවා ලoකාවෙ ඒවා විතරක් නෙවෙයි ඕනම එකක් බලල මගේ අදහස් ඉදිරිපත් කරන්න. උබ වගේ පොන්න පකයෙක් නෙවෙයි මම😂🖕. උබ මෙතන ඇවිල්ල අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රින්ගන් නැතුව පලයන් පොඩි පකයා. කොහොමත් උබට වැඩිය මම ලොකු තැනක ඉන්නව බන්😂. උබ තමා අම්බ ඩොටේ හුත්තිගෙ කොල්ල. උබනම් මහ අමු මෝඩ මැටි හරකෙක් පකයා. තෝ ඇවිල්ල අනුන්ගෙ කමෙන්ට් වල වැලලෙන් නැතුව පලයන් පකයා යන්න.🤣🖕🖕🖕🖕🖕🖕
@bestfoodworld256
@bestfoodworld256 2 жыл бұрын
Sirawtm bn mth dkke ehema😅
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 2 жыл бұрын
Niyami aiya hoda deta hodai kiyanwa ..natnm na kiyanwa ❤️🔥
@rumeshiwickramasinghe5257
@rumeshiwickramasinghe5257 2 жыл бұрын
අන්සාර් එකේ පාරාටා යි කිරිමාලු හොදි එකයි තමා සුපිරි...😜
@prabhasharajawardhana792
@prabhasharajawardhana792 2 жыл бұрын
@N.imantha de silva සෙවලයා
@Asa058
@Asa058 2 жыл бұрын
@@prabhasharajawardhana792 sirawt penihalann enne meketh mun
@sarangahimash2186
@sarangahimash2186 2 жыл бұрын
@N.imantha de silva 😂crick viduge vidio waltth coment krl tynw dkka uber hemtnm innwne😂
@sarangahimash2186
@sarangahimash2186 2 жыл бұрын
@N.imantha de silva lලන්කාවාසියො🙂
@weekendswithtercel
@weekendswithtercel 2 жыл бұрын
Ubt itin kfc chops vlin itin hmbnvne. Knn beri unth rasai kiypan..
@EDGYs_
@EDGYs_ 2 жыл бұрын
Supiri respect chama i really appreciated ❤
@irangeenathanthony6861
@irangeenathanthony6861 2 жыл бұрын
Ado ara muttiye thiyana eka nm dakkhma penawa awl kiyla . 💙💙
@supunmahendra8388
@supunmahendra8388 2 жыл бұрын
මුගේ මේ පෙරේත සක්කිලි කැමට ලයික් කමෙන්ට් දාන්න එපා මේකා තනිකරම පෙරේතයෙක් කනවා වගේ වම් අතින් කන විදිය බලපල්ලා කෑම අප්පිරියා කරනවා මූ
@ratta6954r4
@ratta6954r4 2 жыл бұрын
uba kiyanakan hitiye
@thenukarathnayake1133
@thenukarathnayake1133 2 жыл бұрын
වමෙන් කන එක තියෙන එකේ අවුල මොකද්ද බං🤔
@ravindudil5han
@ravindudil5han 2 жыл бұрын
Ubata aul nam uba balanna epa
@dilinaimasha
@dilinaimasha 2 жыл бұрын
මොන ගොබ්බ හුයන්නෙක්ද මන්ද තෝ නම් 😡හොඳ කමෙන්ට් එකක් දාන්න බැරිනම් වීඩියෝ එක බලන්නෙ නැතුව ඉඳහන්කො
@x_8410
@x_8410 2 жыл бұрын
Sponsored by SAMEEHA 😂😂
@Rashtharu
@Rashtharu 2 жыл бұрын
අම්මෝ චමා අයියා ඔයානම් 😂😂 දීලා තියෙනවා රිදෙන්න
@_________6044
@_________6044 Жыл бұрын
සෝස් එක දීලා තියෙන විදිහනම් කොහොමත් සෙට් අනිත් ඒවා කොහොමද කියන්න දන්නෙ නෑ කාලා නැති නිසා 😢
@Beautifulthings638
@Beautifulthings638 Жыл бұрын
චාමාගේ වීඩියෝ බලලා දැන් අපිට කරෝලයි බතුයි කන්න බෑ. එ්ත් ඉතිං චාමා එ්ක පට්ට අාතල් විදියට අපෙත් රස නහර පිනා යන විදියට කරන වීඩියෝ බලන්නේ නැතුව ඉන්නත් බැ
@dilshanmadushanka2330
@dilshanmadushanka2330 Жыл бұрын
Aiyee wasthi eke koththu ekak try krnnako
@chamodhimasha6958
@chamodhimasha6958 2 жыл бұрын
මේ වගේ you tubers ල ඉන්නවනම් කොච්චර ලේසියි ද 🥺❤️
@MinugaV
@MinugaV 2 жыл бұрын
අපි නම් කොහොමත් mr.deen එකට යන්නෙ නැහැ . මොකද ඕකේ කෑම ගෙවන ගානට set නැහැ . හෙන ගොබ්බ කෑම ටිකක් . ඊට වැඩිය හොඳයි sameeha එකෙන් කෑවනම්
@jay5563
@jay5563 2 жыл бұрын
Salli nathnm paduwe inna
@MinugaV
@MinugaV 2 жыл бұрын
@@jay5563 Oyata theru ne nethuwa ethi mama kiyapu eka
@ratta6954r4
@ratta6954r4 2 жыл бұрын
@@jay5563 ane pakaya mr.deen eka ube appage kadeda? ponnaya
@jay5563
@jay5563 2 жыл бұрын
@@ratta6954r4 na ai
@thiwankamadhusanka7812
@thiwankamadhusanka7812 2 жыл бұрын
niyamai chama aththa katha karanawa ara banda karaya wage salli aran boru kiyanne na
@madu773
@madu773 2 жыл бұрын
ඔයා ඕක කනවා බලාගෙන ඉදලා ගෙදර හදපුවා කන්න ඕන කියලා මතක් උනාම වාවන්නෙ නැ😥
@travelwithshan4161
@travelwithshan4161 2 жыл бұрын
නියමයි චාමා අයියේ හොදට හොදයි කියනවා, අවුල් නම් අවුල් කියනවා, ඔයාගේ මූනෙ ඉරියව් වලින් කියන්න පුළුවන් කෑම අවුල් කියලා
@ItsShoshu
@ItsShoshu 2 жыл бұрын
Thank you for giving honest review
@savidayehen9315
@savidayehen9315 2 жыл бұрын
චමා අයියේ බුහාරි එකෙයි අල් මාස් එකෙයි try කරන්නකෝ
@Tharindulak34
@Tharindulak34 2 жыл бұрын
හට්ටියෙ තීන එක හලනකොටම හිතුනා කුනුගොඩක් කියලා
@shashikarozairo767
@shashikarozairo767 2 жыл бұрын
Chama aththama kynawa patta bro respect machang❤🔥 mr deen eke kema set nh bng
@NISHCREATIONS-f5o
@NISHCREATIONS-f5o 2 жыл бұрын
nice bn cahamo rasa nati de wadak ne keyala keyanna one
@sldrawingsacademy5415
@sldrawingsacademy5415 2 жыл бұрын
අඩන්න බැරි කමට හිනාවෙනවා කියලයි මට හිතෙන්නෙ..😁😁😁
@csngaming
@csngaming 2 жыл бұрын
Mehemath gonnu innawada
@virajshashika161
@virajshashika161 2 жыл бұрын
අනිවාර්යයෙන්ම බුවා ගෙවන මුදලට සාධාරණයක් නැති වේස කඩ වලට කපන්නම ඕනේ... චමා👌👌👌
@sandeepaneekumarasiri336
@sandeepaneekumarasiri336 2 жыл бұрын
discount deela na kaden revenge eka ganna karapu ekak
@ManulaRashmika7
@ManulaRashmika7 2 жыл бұрын
කෑම හොද නැද්ද 😂 කඩෙත් එක්ක ස්පොන්සර් දුන්නෙ නැති නිසා වලියක් ද 😂
@shehandarshana1861
@shehandarshana1861 2 жыл бұрын
Aniwa🤣🤣🤣 muu hodata kala kala eke wardith kiyanwa wal ura
@niroshaattanayake2915
@niroshaattanayake2915 Жыл бұрын
😂 aniw ehema wenna athi
@diniduakesh3975
@diniduakesh3975 2 жыл бұрын
Nine Eleven Restaurant eka try karamuko walisara misuki plaza eka laga thiyenne
@dilshangamage5171
@dilshangamage5171 2 жыл бұрын
වහල දාල බුලත් කඩයක් දාගත්තනම් මීට වඩා වටිනවා.
@Captain_Rap
@Captain_Rap 2 жыл бұрын
එතකොට දැනෙන feeling එක 🤣🤣🤣🥲
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei 2 жыл бұрын
නියමයි චාමා🖤👌
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
The true story of dog and tiger conflict in Wilpattu National Park
34:09
isso prawn crazy battaramulla | sri lankan food | chama
27:14
Welcome to 2025!
30:18
Pissu Kanna
Рет қаралды 398 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН