sameeha negombo chicken kebab biryani shawarma | sri lankan food | chama

  Рет қаралды 240,796

chama

chama

Күн бұрын

01.chicken kebab
02.පට්ට chicken biryani
03.පට්ට chicken shawarma
*************************************************************************************************
*************************************************************************************************
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම මගේ channel එක subscribe කරන්න.
ඔයාලා මගේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්නත් අමතක කරන්න එපා.
කෑම එක ලග ඉදගත්තාම මේවා කියන්න අමතක වෙනවා, එකයි description එකේ දාලා තියෙන්නේ 😏
ආදරෙයි .......................❤
What is MUKBANG?
Mukbang, also known as eating show, is an online audiovisual broadcast in which a host consumes large quantities of food while interacting with the audience. It became popular in South Korea in 2010, and since then it has become a worldwide trend.
What is ASMR?
Autonomous Sensory Meridian Response is an experience characterized by a static-like tingling sensation on the skin that typically begins on the scalp and moves down the back of neck and upper spine.
#asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #슬라임asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering
#sri_lanka #srilanka #srilankanfood #chama #asia #south_asia #south_asian_food #cookingchannel #cooking #foodnetwork #foodie #food #foodporn #cookingathome #chef #cook #cookingvideo #cookingwithlove #instachef #cookingtime #foodblogger #cookingtips #yummy #goodeats #cookingclass #instafood #cookingshow #personalchef #celebritychef #yummyfood #cookingvideos #instagood #goodfood #recipes #bhfyp #foodphotography #homecooking #kitchenlife #delicious #cheflife #foodstagram #downhome #cookinglight #cookingisfun #cookinglife #cookingwithkids #cookinglove #kitchenchronicles #sinhalafoodreview? #food? #srilanka? #jaela? #srilankanfood? #srilankafood? #chama? #thadichama? #chama_asmr? #asmr_sri_lanka? #asmrsrilanka? #chamaasmr #asmr #slimeasmr #asmrslime #asmrvideo #asmrsounds #asmreating #asmrcommunity #asmrtingles #asmrfood #mukbangasmr #asmrsound #asmrsoap #asmrvideos #asmrrelax #soapasmr #asmrcrunch #eatingasmr #satisfyingasmr #asmreatingsounds #crunchyasmr #asmrtapping #asmrmukbang #foodasmr #asmrchalk #asmrvids #asmrlove #???asmr #asmrsponge #asmrcrunchy #asmrcutting #asmrslimesounds #asmrvid #spongeasmr #slimeasmrvideo #asmrtist #iceeatingasmr #classicasmr #asmrcrush #asmrtriggers #asmrwhispering #foodlover #catering #cookingismypassion #chefhomeboyardee #cookingmama #indianfood #love #igfood #cookingschool #privatechef #foodies #recipe #healthyfood #qscountrykitchen #culinary #cookingwithq #nomnomnom #cookingram #foodtrucks #plated #qskitchen #homemade #dinner #photooftheday #foodgasm #tasty #picoftheday #lunch #restaurant #eat #breakfast #dessert #instalike #followme #travel #amazing #photography #foodiesofinstagram #vegan #pizza #fitness #cake #yum #smile #chocolate #summer #delivery #sweet #friends #nature #igers #healthylifestyle #happy #style #girl #foodpic #likes

Пікірлер: 505
@sithminisangika4526
@sithminisangika4526 2 жыл бұрын
අපිට අරන් කන්න බැරි එ්වා තව කෙනෙක් කනවා බලන් ඉදලා සතුටු වෙන එකත් මරු හැබැයි🌝😁💝
@nilikaa2519
@nilikaa2519 2 жыл бұрын
🤔🤔🤔අපිට කොහෙන්ද පුසෝ මාලු 😋😋😋😋
@priyanthamax7826
@priyanthamax7826 2 жыл бұрын
mmm😑😑
@success5764
@success5764 2 жыл бұрын
කමුද අපි දෙන්නා 🤭
@nawo777
@nawo777 Жыл бұрын
එන්න ශුඩූහ් අරන් දෙන්න 🌝
@sanduupeksha3879
@sanduupeksha3879 2 жыл бұрын
මට හරිම අසරණකමක් දැනෙනවා 🥺😢👀. බඩගිනි 🥺
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
අනේ 😢
@SujithPrasanna-gb7dl
@SujithPrasanna-gb7dl Жыл бұрын
දැන් හරිනේ මාමාගේ ආසාව😊
@swa2778
@swa2778 2 жыл бұрын
මේක බලන වෙලේ බඩගින්නෙ ඉන්නෙ මම විතරද 😅 👇
@anilpriyankara1399
@anilpriyankara1399 2 жыл бұрын
No
@priyanthamax7826
@priyanthamax7826 2 жыл бұрын
nono ,,,,,,
@kushanthachandima5311
@kushanthachandima5311 2 жыл бұрын
na bn😂
@Nisinu.132
@Nisinu.132 2 жыл бұрын
No
@BOSARAAYOMAL-q4p
@BOSARAAYOMAL-q4p Жыл бұрын
මටත් බඩගිනියෝ
@atheeshamadushan6647
@atheeshamadushan6647 2 жыл бұрын
බඩගින්නේ ඉන්නකොට chamage notify එකත් අපුවහම මගේ මුණ
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
ලංකාවෙ කෙනෙකුත් food challenge කරන එක ආඩම්බරයි.. දිගටම කරගෙන යන්න wish කරනව අයියා. 👍👍
@vinodsandaruwan5518
@vinodsandaruwan5518 2 жыл бұрын
😂😂
@janithpriyankara9286
@janithpriyankara9286 2 жыл бұрын
චාමා අයියෙ ආයෙ Sameeha එක පැත්තෙ ගියොත් Cheese Koththu එකක් අරන් බලන්ට අමතක කරන්න එපා. 😍❤️
@langa_xd8050
@langa_xd8050 2 жыл бұрын
mmmm.. aasai waGAY😂❤
@janithpriyankara9286
@janithpriyankara9286 2 жыл бұрын
@@langa_xd8050 ai ai uber moko 🙂
@a.hgunasekara8031
@a.hgunasekara8031 2 жыл бұрын
Sameeha cheese kottu eka maruu ❤
@hasichathurika2845
@hasichathurika2845 2 жыл бұрын
ආසවට කොත්තුවක් කන්නවත් අතේ සතේ නෑ ජොබ් හොයලාම එපා වෙලා මේවා බලලා දවසක කනවා කියලා හිත හදන් ඉන්නේ
@kanishkagunasekara412
@kanishkagunasekara412 2 жыл бұрын
Salli dunnoth kanawada..gihin
@foodchutta
@foodchutta 2 жыл бұрын
එකනම් රස බෙරෙනවා..😋😋😋❤️
@kaveeshanimsara
@kaveeshanimsara 2 жыл бұрын
ට්
@shan_nan11
@shan_nan11 2 жыл бұрын
ඔයා කෑවද
@Surangasampath-om9zh
@Surangasampath-om9zh 7 ай бұрын
චමා වැනවුන් කනව මෙලෝ රහක් නැ එවා 500 යක්වත් වටින්නේ නැ චමා නියමයි ඔය විදියටම යමු අපි අසාවෙන් බලනවා
@sashithdilshan9711
@sashithdilshan9711 2 жыл бұрын
රෝල් කරපුවා දිගෑරන් හරි කෑවනේ නියමයි තඩි අයියේ 😁
@lordanubis6404
@lordanubis6404 2 жыл бұрын
Fav place 🥰😍
@sltecmaster
@sltecmaster 2 жыл бұрын
ලොකු මේසයක් ඕනි වෙයි ඉස්සරහට 😋 nice chama 💙
@ptechyou
@ptechyou 2 жыл бұрын
👀❤️😁
@mathslover5879
@mathslover5879 2 жыл бұрын
@@sanduvideo2266 කරා බං 😊පුලුවන් නම් මාවත් කරන්න 🥺
@rithindubro6639
@rithindubro6639 2 жыл бұрын
@@mathslover5879 මාවත් කරහ්ංකො
@kavishka_Lakruwan
@kavishka_Lakruwan 2 жыл бұрын
අම්මොර් ඒකනම් රස පාටයි🥲. සුපිරි අදත් චාමෝ🖤❤️
@gaminghansa6020
@gaminghansa6020 2 жыл бұрын
එක්ලක්ශ හැටදාහට තව ජුන්ඩයී♥️♥️♥️♥️ ගැම්මක් තමා අයියා ♥️👊
@ishani5157
@ishani5157 2 жыл бұрын
සුපිරියක් තමා..අයියගෙ වීඩියෝ දාපුගමන්ම වගේ බලනවා.මේ වීඩියෝ බලලා මගේ කෑම පෙරේතකම වැඩිඋනා 🤭😘
@fakeme8867
@fakeme8867 2 жыл бұрын
Anii denna oyatath 😁🥵
@RanjaniLakmali-m5x
@RanjaniLakmali-m5x Ай бұрын
කොහේ ගැවුනත් කැවානේ 🎉🎉🎉
@um4r_arf
@um4r_arf 2 жыл бұрын
I ate here a month ago, which was absolutely delicious, we ordered a seafood cheese dolphin kottu and we were 3 and yet we didn't finish it❤❤
@chenalamaranath1382
@chenalamaranath1382 2 жыл бұрын
Amo bn
@bsmusicstudio.
@bsmusicstudio. 2 жыл бұрын
oh
@senukanavarathna6381
@senukanavarathna6381 Жыл бұрын
​@@alne- umben kawda ahuwe?
@dulajdevinda9478
@dulajdevinda9478 2 жыл бұрын
Sameeha එකේ cheese koththuwa පට්ට❤️,try කරලා බලහන් චාමෝ❤️❤️
@dilkisadaruwani6097
@dilkisadaruwani6097 2 жыл бұрын
Hot wok eke shawarma supiri, rice, kottu, biriyani, devele, crispy chicken, BBQ,submarine, kebabe, crab, prams curry, cheese kottu, pizza, set menu, pasta, burger, watalapam, rolls, buns,
@Rghjbjjjnbvghuutfdcb
@Rghjbjjjnbvghuutfdcb 2 жыл бұрын
ආදරෙයි චාමා අයියේ අයියාගේ vedios හැම එකක්ම මම බලනවා මම ආසයි කවදාහරි අයියා එක්ක selfie 🤳 එකක් ගහන්න අයියාගේ vedios වල මාරම colletiyak තියනවා ලංකාවේ අනිත් food vedios කරන කට්ටියට ඒ colliti eka ගන්න බෑ ජය වේවා අයියේ
@Surangasampath-om9zh
@Surangasampath-om9zh 7 ай бұрын
ආසයි චමා
@Saki07-22
@Saki07-22 2 жыл бұрын
අම්මෝ👌👌❤️ බිරියානි වලට පෙරේත මම😓
@danukaperera4574
@danukaperera4574 2 жыл бұрын
හත්පොලේම ගගෙන කැවත් උබ කොහොම හරි කෑව බං ඒක . උබ වැඩ්ඩෙක් තඩියො 🌝👍
@sameeh1464
@sameeh1464 2 жыл бұрын
Kohomadha Bro Ape Meegamuwa Taste Eka 🔥🔥
@eatwithchama
@eatwithchama 2 жыл бұрын
වචන නෑ ❤
@yashoo7734
@yashoo7734 2 жыл бұрын
බඩගිනයි දෙයියෝ🤤
@vinujivihansa7124
@vinujivihansa7124 2 жыл бұрын
Mare maru chama ayye.1 of my fav is shawarma. Im in LOVE with it.
@rashfdo7745
@rashfdo7745 2 жыл бұрын
චාමා අයියේ ශවර්මා එක කොහොමද මරු නේ. 🥰🥰🥰
@vinodsandaruwan5518
@vinodsandaruwan5518 2 жыл бұрын
😂😂
@achinthadilshan4118
@achinthadilshan4118 2 жыл бұрын
කොත්තු වීඩියෝ එකක් ඕන ❤🙂
@gayansandaruwan1760
@gayansandaruwan1760 2 жыл бұрын
ඔයා හොදම එක අරන් නෑ.... සමීහා එකේ චීස් කොත්තුව ❤
@gamingrokey1686
@gamingrokey1686 2 жыл бұрын
බුරියානි හැර අනිත් කෑම දැක්කෙත් අද 😁
@hansajabandara1674
@hansajabandara1674 11 ай бұрын
ෂවර්මා, චීස් කොත්තු නම් සමීහා තමා bestම ❤️‍🔥
@gayanmadhuranga9339
@gayanmadhuranga9339 2 жыл бұрын
අඩේ චීස් කොත්තුව අරන් නෑනේ එක තමා පට්ටම
@pawanmadushan111
@pawanmadushan111 2 жыл бұрын
Kalekin diga vido ekak chama 👍👍 niyamai. Pizza hut ek peththeth yanada
@vishwa6687
@vishwa6687 2 жыл бұрын
අහ් ආා . කියනවා 🤭🤭. El chama. Hemdaam video blnw oyge. ❤️😋✌️
@shayanarosh8391
@shayanarosh8391 2 жыл бұрын
චාමා බිරියානි ඒකේ පෙනුමනම් සුපිරි
@sonal.s.fernando1553
@sonal.s.fernando1553 2 жыл бұрын
Biriyani එක නම් superb 👍
@silentgaming1605
@silentgaming1605 2 жыл бұрын
Next leval SOUND EXPERIENCE
@the_gurly5117
@the_gurly5117 Жыл бұрын
And sameeha here 😂❤
@sohanmadhuka537
@sohanmadhuka537 2 жыл бұрын
අන්තිම ටික😂💔 සුපිරියක් චමා අයියේ🥰🤍🤍
@sachirasameera234
@sachirasameera234 2 жыл бұрын
Sameeha eke kema gena kiyanna ona ne ithin..okkoma wage kala thiyenawa..niyami..price ekats watinna kema ekath thiyenawa
@Kushanm975
@Kushanm975 2 жыл бұрын
wathura thibaha wadipura awe nadda chama
@rovinthakshila6763
@rovinthakshila6763 Жыл бұрын
ශවර්මා එක අත් දෙකෙන්ම කෑව නම් නේද හොද 😌😇
@russp622
@russp622 2 жыл бұрын
ශවර්මා එක සම්පූරණෙන් දිග අරින්න එපා. ෆොයිල් රැප් එකේ තියාගෙන කන්න ඕන, කන ටික විතරක් අයින් කරලා
@moviecreator8804
@moviecreator8804 2 жыл бұрын
මේක දිහා බලන් පාන් කෑල්ලක් කන්නත් බැ ඒකත් ගනන් කියහන්කො 😅
@charukshipadukka4209
@charukshipadukka4209 2 жыл бұрын
බොරැල්ල Indian summer eke biriyani එකත් සුපිරි 😎😎🍲🍲
@harshaeranda176
@harshaeranda176 2 жыл бұрын
Chama the food king of sri lanka 😍😘
@skatey4574
@skatey4574 2 жыл бұрын
මං කෙල ගිල්ලා.. kamak naa needa bro 🥺❤
@tc1059
@tc1059 5 ай бұрын
Good good
@senithdilshan4242
@senithdilshan4242 2 жыл бұрын
Machan shawrma eka foil eke tiyedima podda podda udin galawan kanna ona. Foil eka okoma galopuwama ohoma wenawa.
@nimeshdilshan2043
@nimeshdilshan2043 2 жыл бұрын
Sameeha cheese koththu 🧀 is the best❤️‍🔥
@irashz
@irashz 2 жыл бұрын
❤️‍🔥❤️‍🔥 hemadama wage rasa itirenawa ❤️‍🔥❤️‍🔥 … Dolphin kottu kamu nxt video ekakin
@Eagle9-q7k
@Eagle9-q7k 2 жыл бұрын
Adee sameeha eke කෑම ptta 🔥
@Akila-ij8in
@Akila-ij8in 2 жыл бұрын
Kohomd ane ochchara knne 🤤🙄mona unath niyamai ❤️👍
@sadunikaushlya
@sadunikaushlya 2 жыл бұрын
ඔයා නම් නියමයි.කොහොම හරි කැවා නේද 🤗🙂
@era_46
@era_46 2 жыл бұрын
අපිත් ගියා 🙂 ඔය වීඩියෝ එකේ පෙන්නන තරම්නම් පෝශන් එකක් නෑ. බිරියානි එක ඕකේ වගේ නෑ. පොඩි භායනේකට ගෙනල්ලා දුන්නේ. සවර්නා එකත් ඔය පෙන්නන තරම් ලොකු නෑ. සමහරවිට ඔයාට වීඩියෝ එකට නිසා ලොකුවට දෙන්න ඇති. අපිත් ගියේ මේ වීඩියෝ එක බලලා තමයි. 🙂 ඔයා බොරු කියනවද උන් බොරු කරනවද දන්නේ නෑ. හැබැයි එතන recommend කරන්න බෑ. 👎🏻
@hashanindika410
@hashanindika410 2 жыл бұрын
4 denekuge kama tamiyama kana chamata jaya wewa.
@nuwanweerarathne5160
@nuwanweerarathne5160 2 жыл бұрын
කෑම සුවඳට restaurant එකේ නමත් අමතක වුනා.
@apsara5191
@apsara5191 2 жыл бұрын
අද නම් පට්ටම චාමා අයියේ 🤗❤️
@gradewicelk6699
@gradewicelk6699 2 жыл бұрын
mk මල් කෙල්ලෙ
@Shehan_Navindu
@Shehan_Navindu 2 жыл бұрын
සුපිරි 😍😍😍😍
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
මට සහයෝගයක් දෙනවද මගෙ චැනල් එකට ගිහින් රතු පාට බටන් එක ක්ලික් කරලා
@Shehan_Navindu
@Shehan_Navindu 2 жыл бұрын
@@sanduvideo2266 තමන්ගෙ තනියෙන් ගමනක් යන්න.......
@heshanhansana4104
@heshanhansana4104 2 жыл бұрын
❤️❤️❤️ම්ම්ම්ම්ම්ම්ම් චීස් කොත්තුවක් ඕනා ❤️❤️❤️❤️
@charithmaduranga3710
@charithmaduranga3710 2 жыл бұрын
aththatama
@warunamadurangapathirana1608
@warunamadurangapathirana1608 2 жыл бұрын
Uba kanawa api balagena innawa marai thama🤗😁
@pramudhithamihiran1144
@pramudhithamihiran1144 2 жыл бұрын
මේසෙ චුට්ටක් ලොකු කරගත්තනම් හොදයි වගෙ චමා😁❤️
@mi___editor
@mi___editor 2 жыл бұрын
ඔය කන එව්වා කොහෙටද යකෝ යන්නෙ 🤣🤣 සුපිරී❤️
@kitiproduct6954
@kitiproduct6954 2 жыл бұрын
දෙයියන්ගෙ පිහිටයි ඔබට කන්න පුලුවන්
@jayasundaramudiyanselageni6118
@jayasundaramudiyanselageni6118 2 ай бұрын
Athdekama pavichchi karapanko
@delkaduraarachilageachinth3729
@delkaduraarachilageachinth3729 2 жыл бұрын
Aiyya Wage Kattiya You Tube Ekee Hama Thanam Eth Oyage kana Kailla Wage Eyalage Kama Alanne nh Oya Wenna eyalata Bh Chamaa Oyata Mama Suba Pathanwaa 😜❤️🤟
@anushkarandunu9600
@anushkarandunu9600 2 жыл бұрын
ඔයාට බඩරිදෙයි ඈ 😋😋😋😊😊
@yasilakshan6052
@yasilakshan6052 2 жыл бұрын
2:45 😁
@eatfoodmanju5721
@eatfoodmanju5721 2 жыл бұрын
📌 නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා චමා තමයි හොදටම කරේ😋😋😋❤️🙏
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් අයියේ
@raveen1992
@raveen1992 2 жыл бұрын
අය්යේ උබ කනව හරි කැතයි බන්.කන ඒව කට වටෙයි, සද්දෙයි.පොඩ්ඩක් ඒ ගැන හිතලා වීඩියෝ දාන්න.හොද වගේම නරකත් කියන්න එපැයි
@dinushalankathilaka1522
@dinushalankathilaka1522 Жыл бұрын
Negombo amra leaf eke chiken cheese koththuwakuth kamu ne
@shashikaanurudda1110
@shashikaanurudda1110 Жыл бұрын
Aiyata sathutuinm apitath sathutui ❤️❤️❤️
@kasunsaranga2148
@kasunsaranga2148 Жыл бұрын
chicken shawarma බිම දාගෙන කනවා දැක්කමයි Bro
@KiriyaZZ
@KiriyaZZ 2 жыл бұрын
අතේ සතයක් නැතුව රැ 12 ට විතර කෙල ගිල ගිල බලනවා කියලද හිතුවේ 😏😂 ඔව් එ හිතපු එක හරි 😓
@anuhaskarunarathna869
@anuhaskarunarathna869 2 жыл бұрын
කමු බ්‍රෝ කොහෙද උඹ
@KiriyaZZ
@KiriyaZZ 2 жыл бұрын
@@anuhaskarunarathna869 🙂🖤
@mayamay3829
@mayamay3829 2 жыл бұрын
Maru aiyee kama tika badaginiyooo😛😛
@P.Gamer8
@P.Gamer8 Жыл бұрын
😎👍
@ItsShoshu
@ItsShoshu 2 жыл бұрын
Look delicious Chamz😋
@shanikahasanthi8240
@shanikahasanthi8240 Жыл бұрын
මාතර හෙළ රැවුලගෙ එකටත් යන්නෝ ❤
@udarafernando796
@udarafernando796 Жыл бұрын
Sameeha eke cheese kottu eke review ekk
@premabanduleel5905
@premabanduleel5905 11 ай бұрын
අයියෝ. කොරොස්ටරෝල්. සීනි.. වකුගඩුවල රිපෝටි ගනින් නැත්තමි ඔය කෑම කන්න වෙන්නෙ තව ටික කලයි.බං. ලො
@devinda4277
@devinda4277 2 жыл бұрын
Sameeha special mixed fried rice eka try karnna chaama 😋😋😋
@deliciamalar3849
@deliciamalar3849 2 жыл бұрын
Wow very nice 💯💯💯👍❤️👌
@anurashantha3580
@anurashantha3580 2 жыл бұрын
මු සෝමාලියාවේ ඉදලා ආපු එකෙක් වගේ. අප්පිරියයි කන හැටි දැක්කම. අර අශේන්ලා බංඩලා කන හැටි බලලවත් හැදියන්කෝ ඌරෙක් අසූචි කනවා වගේ කන්නේ නැතුව
@sandeshemoney9248
@sandeshemoney9248 2 жыл бұрын
Ooi ooi😍💥
@rumeshiwickramasinghe5257
@rumeshiwickramasinghe5257 2 жыл бұрын
Sameeha ake cheese koththuwa try karanna
@s.g.p712
@s.g.p712 2 жыл бұрын
Oyage vedios ma balala dn negambo walin geyak ganna hithila thiyenne
@randikadayan2112
@randikadayan2112 2 жыл бұрын
Superb brother. 👍❤️
@dilanthamalshan2069
@dilanthamalshan2069 2 жыл бұрын
adanm patta ❤️❤️
@brixtonmeme258
@brixtonmeme258 2 жыл бұрын
Sameeha eke masala cheese chicken kottu ekk review ekk dannako
@damonsalvatore6725
@damonsalvatore6725 2 жыл бұрын
Mehema review ekak dakkamada koheda, naththan lesiyakata kemak rahai kiyan nane chama😅 math yanna one sameeha ekata ❤️
@nimali6055
@nimali6055 2 жыл бұрын
රස niyami
@pahanpinsara6712
@pahanpinsara6712 2 жыл бұрын
Masala ekkak try karamu ne
@asmreatsrilanka
@asmreatsrilanka 2 жыл бұрын
Shawarma eka kiyada
@madu363
@madu363 2 жыл бұрын
Biriyani 💗😍😍😍 yummy
@vinodfernando6320
@vinodfernando6320 2 жыл бұрын
My fav place
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 2 жыл бұрын
පට්ට😌❤️
@bilaldahlan6044
@bilaldahlan6044 2 жыл бұрын
Meya left hand eken kanne
@disaragunatilaka3951
@disaragunatilaka3951 2 жыл бұрын
Tackbell ekata ynnako
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
ඇයි ඕයි එහෙම | Ai Oi Ehema | Vini Productions - විනී
19:04
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
Negombo Shawarma 🌯
9:17
Ashen Senarathna
Рет қаралды 132 М.