ධනු ලග්න ගති ගුණ පලාපල | wuchchika lagna palapala | Sagittarius prediction

  Рет қаралды 80,192

Poorindha Astrology Service

Poorindha Astrology Service

Күн бұрын

Пікірлер: 393
@zm8856
@zm8856 3 ай бұрын
මමත් ධනු. ඔබතුමා කියපු ගති ලක්ෂණ, හරියටම හරි. මා රැකියාව කරන විට ජනතාව වෙනුවෙන් විශාල සෙවයක් කළා. අයුක්තිය වෙනුවෙන් පෙනී සිටියා. විහිළුවට දුක්ගන්නා රාළ කියලත් කියනවා. භාර දූන්න වැඩ ඉතා විශ්වාසවන්තව ඉටු කළා. ඔබතුමාට සුභපතමි
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 3 ай бұрын
නිවැරදියි ...ඇත්තටම ඇත්ත මේ කිව්වේ මං ගැනමද කියලා මටම හිතාගන්න බැරි වුණා ඔබතුමා හරියට නිවැරදිව ලක්නවල ගතිගුණ හොඳට කියන්න පුළුවන් හොඳ ශාස්තෘවරයෙක් ..බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏
@NandaMalini-pz1oi
@NandaMalini-pz1oi 17 күн бұрын
ඔයා මගේ චරිතයකීවා බුදුසරණයි ඔයට පිං
@SenaniLiyange
@SenaniLiyange 22 күн бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිට ලැබේවා ඔබට 🙏🙏🙏👍👍👍
@ChandaChanda-c7o
@ChandaChanda-c7o 3 ай бұрын
අම්මෝඕඕඕ 500%ක් ඇත්ත බුදුසරනයි ඔබතුමාට 🙏🙏🙏
@dinu5780
@dinu5780 3 ай бұрын
ඔබතුමා හරියටම හරි,මමත් ධනු,මට මම ගැනම ආඩම්බරයක් ආවා...❤❤❤
@asankawickramanayaka
@asankawickramanayaka 3 ай бұрын
@dilanwijerathna2952
@dilanwijerathna2952 3 ай бұрын
@LeelajiTharineeGamage
@LeelajiTharineeGamage 3 ай бұрын
100% ක්‌ ම වගේ ඇත්ත. මොන හොඳ කලත් අපි වැටුනම සතයක් දෙන්න කෙනෙක් නැහැ. එත් තවමත් මම උදවු කරනවා. බුදුසරණයි. 🙏👌👍✋🙏😊
@anjanaudayanga8133
@anjanaudayanga8133 3 ай бұрын
සේරම සම්පූර්ණයෙන් ම ඇත්ත .ආදරය ගොඩාක් බලාපොරොත්තු වෙනවා ...දනට පිනට ලැදියි .මහත්තයා වුනත් බාදා කලොත් තරහ යනවා ..
@malanrashen5148
@malanrashen5148 3 ай бұрын
Oba තුමා කියපු දේවල් හරියට hari thank jesu පිහිටයි
@himalirathnayk8850
@himalirathnayk8850 3 ай бұрын
මමත් ධනු ලග්නය තමයි ඔබ තුමා කියපු හැමදේම හරියටම හරි මිනිස්සුන්ට උදවු කරන්න බෙල්ල ලගටම හිර වෙලා ඉන්නේ
@mtgamers2286
@mtgamers2286 3 ай бұрын
Hanmo thama mata jiwitheth epa wela inne
@NeelaR-ng3us
@NeelaR-ng3us 3 ай бұрын
​@@mtgamers2286😂
@සුදුඅලියා
@සුදුඅලියා 3 ай бұрын
Thank you
@deepikahaliyadda3302
@deepikahaliyadda3302 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමා කියපුවා ඇත්ත දිර්ඝ ආයුෂ ලැබේවා !!!
@nilanthisujatha3533
@nilanthisujatha3533 3 ай бұрын
මාත් ධනු ලග්නය ඔබ තුමා කියපු දේවල් සියලුම දේ හරියටම හරි ඔබතුමාට තෙරුවන් සරණයි ...🙏🙏🙏
@isharanuwan5962
@isharanuwan5962 3 ай бұрын
ඇත්ත කතාව ...ලංකාවේ දේශපාලනයට ,රාජ්‍ය පාලනයට සුදුසුම ධනු ලග්නයෙන් උපන් කෙනෙක් ...මේ රට යහපත් තත්ත්වය උදාකරනවා අනිවාර්යයෙන්ම....
@geethawickramasinghe2150
@geethawickramasinghe2150 3 ай бұрын
Hariyatama hari. Theruvansaranaye.
@nilminifernando8318
@nilminifernando8318 3 ай бұрын
මටම කිව්වා කියලා හිතෙනවා මේ කියපුවා හරියටම හරි ......ස්තුතියි
@priyankapriyanka4844
@priyankapriyanka4844 3 ай бұрын
ඔබතුමා කිව දෙවල් ඇත්ත හරියටම හරි මමත් ධනු වීශ්වමෑණීයන්ගේ ආශීර්වාදය ලැබේවා ඔබතුමාට
@aplsenapathimanoj9138
@aplsenapathimanoj9138 3 ай бұрын
මම ධනු ලග්නයේ...ධනු ලග්නය ගැන අහපු හොඳ ම විග්‍රහය ...මගේ චරිතය එකක් ඔබ තුමාගේ පැහැදිලි කිරිම ⁣හොඳට ගැලපෙනවා...ස්තුතියි ...තෙරුවන් සරණයි ...!💐
@hanilmini
@hanilmini 3 ай бұрын
මමත් ධනු ලග්නේ. මගේ චරිත ලක්ෂණ 98% ක්ම හරි. ඔබතුමාට බුදු සරණයි.
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 3 ай бұрын
ස්තූතියි......බොහෝ විට අනුන් දුන් දුක් උහුලන්නෝ..ඉල්ලන් කනවා තමා....තමන් ගැන නොසිතාම අනුන් වෙනුවෙන් කැපවෙන අය...අදහන්න පුලුවන් මිනිස්සු බොහෝවිට...සියට 90 ක්ම හරි.....ඔබතුමාට ජය...
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 3 ай бұрын
මමත් ධනූ ලග්නය ඔබ තූමා ඇත්තම කිවා ඔබ තූමාට දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ තූමා ලග්න පලාපල දැමිම විගස. මම බලනවා සැම දවසකම.තෙරැවන් සරණයි..
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 3 ай бұрын
ඔබතුමාට බොහෝම පින්. ඔබතුමාගේ ජෝතිෂ්‍යය විග්‍රහයන් සියල්ල මම බලනවා. මමත් ධනු රාශියේ කෙනෙක්. ඔබතුමා පැවසූ ශරීර සහ චරිත ලක්ෂණ බොහෝමයක් හරි. බොහෝ දෙනාට පිහිට වෙලා නැත්තටම නැති වෙනව. ඒත් අවශ්‍ය හැම දෙයක්ම අවශ්‍ය මොහොතේ ලැබෙනව. ස්තුතියි ඔබතුමාට . ඔබගේ සියලු කටයුතු වඩා වර්ධනය වේවා !තෙරැවන් සරණයි . ජයෙන් ජය වේවා !!! 🙏🙏🙏♥️👼
@HemanthiGyni
@HemanthiGyni 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@JayaJaya-do4nx
@JayaJaya-do4nx 3 ай бұрын
මාත් ධනු.ඔබ තුමා කීව ගොඩාක් දේවල් 99% ක් ම හරි. ඔබ තුමාට දීර්ඝායුවේවා.තෙරුවන් සරණයි. ❤❤
@sanjayapathirana5063
@sanjayapathirana5063 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබට!! කියපු දේවල් බොහෝමයක් හරියටම හරි !!
@AmaraDisanayaka
@AmaraDisanayaka 3 ай бұрын
මමත් දනු ලග්න කෙනෙක් තමා ඔබ තුමා කියපු දේවල් හරියටම හරි බුදුසරනයි
@Dineshapriyangani-sh3sj
@Dineshapriyangani-sh3sj 2 ай бұрын
කියන දේවල්නම් සීයට සීයක් හරි.ස්තූතිය ඔබ තුමාට.
@jayanthimallika6057
@jayanthimallika6057 9 күн бұрын
කියපු බොහෝදේ හරි තෙරුවන් සරණයි පින්වත් ඔබට
@wasanasamarakoon
@wasanasamarakoon 3 ай бұрын
ධනු ම තමයි 98% ක්ම ඇත්ත...හරි පැහැදිලි යි ....ස්තූතිය ❤
@asankawickramanayaka
@asankawickramanayaka 3 ай бұрын
@MadhuraNimsara
@MadhuraNimsara Күн бұрын
මමත් ධනු,,,ඔබතුමා කියූ සියල්ල නිවැරදියි...💥💯
@wasanthikumaru538
@wasanthikumaru538 3 ай бұрын
ඔබතුමා කිවුව දේ ඇත්ත 95% විතර ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@ManelMTC
@ManelMTC 3 ай бұрын
මමත් ධනු.ඔබතුමා කියපු බොහෝ කරුනු ඇත්ත.80% ක් ඔය කියපු ඒව හරි.බොහොමත්ම පින්.
@SAGETION
@SAGETION 3 ай бұрын
ඔයා හරියටම කිවුවා... 100% ඇත්ත කිවුව.මං ගැන ආඩම්බර වෙලා කියනවා නෙවෙයි නමුත් මගේ හිතට අවන්කවම මේ හැම දේම අත්ත
@EeeGg-e4p
@EeeGg-e4p 3 ай бұрын
ඔබ.තුමා.හරියටම.කිවූව.මම.දනූ.මම.දර්මයට.ලැදි.නිහත.මානි.කෙනෙක්.හරිම.සතුටූයි.බදු.සරනයි.මම.සවූදියෙ.
@RandimaSandamali-v5q
@RandimaSandamali-v5q 2 ай бұрын
ඇත්තටම ඔබ කිවිවා හරි.ස්තුති යි ඔබට
@thissaalahakoon9414
@thissaalahakoon9414 2 ай бұрын
Your story is completely true. I am also in Dhanu Lagna. Thank you so much.
@dush82
@dush82 3 ай бұрын
මමත් ධනු ලග්නයේ...ඔබතුමා කිව්ව හැම දෙයක්ම ගොඩක්ම ඇත්ත...❤🎉🎉🎉
@NishaDammage
@NishaDammage 2 ай бұрын
ඇත්තම ඇත්ත කීව ඔබ තුමා.දේහ ලක්ෂන අනික් හැම දේම හරියටම හරි.
@madumadawaasanka3327
@madumadawaasanka3327 2 ай бұрын
Hariyatama hriiii obathuma kiyna dewal❤️❤️❤️❤️
@UpekshaLankeshwara
@UpekshaLankeshwara 2 ай бұрын
මගේ මහත්තය ධනු ලග්න හිමියෙක්.කියපු දේවල් නම් ඇත්ත. පිංපාටයි.පිංකාරයි. කියපු පෙනුම.දුටුවන් නැවතත් හැරිලා බලන.සුන්දර රූපයක්. කියන්න දෙයක් නෑ ...බය කියලා නාමයක් නැති විනෝදකාමි ත්‍යාගශිලී සුන්දර මනුස්සයෙක් .❤❤❤
@indusharma1404
@indusharma1404 3 ай бұрын
ගොඩක් දුරට හරි. මමත් ධනු. 95/%. විතර හරි. තෙරැවන් සරණයි.
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 2 ай бұрын
මෙච්චර කාලයක් පලාපල බැලුවා මෙි විඩියෝ එකෙන් තමා මගේ ලග්නය හරියටම කිවෙි සුබ දවසක්.
@ChandrikaDissanayake-ff3zh
@ChandrikaDissanayake-ff3zh 3 ай бұрын
Obathumata theruwan saranai deergauwewa.. .!!! Me aththa athi satiyenma keewa ekama pudgalya oba pamanamai.
@mahindawidanapathirana514
@mahindawidanapathirana514 3 ай бұрын
හරියටම හරි 🎉අඩුවක් නැතුවම කියපූ ගති ලක්ෂණ තියෙනවා ❤මමත් ධනු
@geetha9401
@geetha9401 2 ай бұрын
Godak sthuthie. Mamath Danu lagnaye thamai. Hema deyakma aththai. Budu saranai.
@w.k.shajith9425
@w.k.shajith9425 3 ай бұрын
oba thuma kiyapuwa godak hari..mamath danu...hama thissema udaw karanna gihin hitha riddawa gannawa
@roshanarathnayake4803
@roshanarathnayake4803 8 күн бұрын
කියපු ගොඩක් දේවල් ඇත්ත
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 3 ай бұрын
ඔබතුමා කියන දේවල් සහතික ඇත්ත. මමත් දනු. ගතිගුන කියපුවා මටත් තියෙනවා . මම දන්නෙ නෑ කොහොම කියනවද කියලා. අනුන්ගෙ දුකට පිහිට වෙනවා. ජොබ් එක හරියටම කරනවා. කොයි මනුස්සයාටත් එකලෙස සැලකීම පුරුද්දක් මට තියෙන්නෙ. ම්ගේ හදහන බලාගෙන කියනව වගේ. ඔබතුමාට තෙරුවන්සරනයි
@malaparanawithana1449
@malaparanawithana1449 16 күн бұрын
මමත් ධනු ලග්නයේ ඔබ තුමා හරි ⁣.තෙරුවන් සරණයි
@SeetaSeeta-v7z
@SeetaSeeta-v7z 26 күн бұрын
බුදු සරනයි ඔබට🙏🙏🙏🙏
@anujagajanayaka1395
@anujagajanayaka1395 3 ай бұрын
මම ධනු ලග්නය .ඔබ තුමා කියපු සියලුම විස්තර 100 % නිවරදියි තෙරුවන් සරණයි 🙏 දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරනවා ඔබ තුමාට
@karunasenaperera7658
@karunasenaperera7658 3 ай бұрын
මම ධනු ලග්නය හිමියෙකි.ඔබතුමා කිව් කාරණා 98% පමණ හරි. වැඩක් භාර ගත්තොත් අවසාන වෙනකම්ම කලනවා.මොන අපහසුතා ආවත් වැඩය අවසන් කරනවා. පන්සලට ගියොත් සමිති සමාගම් වල ලේකම්තුමා සභාපතිතුමා ලෙස පත් කර ගන්නවා.අවසනදී සියලු තනතුරුවල වගකීම් යුතුකම් පැවරෙනවා. සියල්ල කළමනාකරණය කර ගෙන ඒ වැඩය සාර්ථකව අවසන් කරනවා. තෙරුවන් සරණයි!
@NazaratHussain-u8l
@NazaratHussain-u8l 2 ай бұрын
තෙරුවන් සරණයි. දීර්ගායු ලැබේවා.
@anandaid3471
@anandaid3471 12 күн бұрын
Amuma amu aththa sar ❤❤❤❤
@DilhaniSanjeewani-ur8kf
@DilhaniSanjeewani-ur8kf 3 ай бұрын
Kiyapu serama aththa.obathumata godak pin budu saramai
@hashiniamaya7401
@hashiniamaya7401 3 ай бұрын
Obathuma kiuwa hema dema eththa ❤ theruwan saranai obata
@kumariimiya4436
@kumariimiya4436 3 ай бұрын
Obathuma hariyatama hari math danu sthuthi ❤❤
@roshinikumarage1704
@roshinikumarage1704 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමා කියපුවා ඇත්ත
@kmarykmary9974
@kmarykmary9974 2 ай бұрын
Oba.kiyana.ewa.hari.mamath.kelenma.keyanawa.godak.hodai.bohoma.sthutei.theruwan.saranai.
@UdeniPriyadarshika-z7s
@UdeniPriyadarshika-z7s 3 ай бұрын
ලෙඩ රෝග gena tikak දැනුවත් kalaanam හොඳටම hodai Budu saranaii
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
කියපු සියල්ලම ටක්කෙටම හරි. ස්තුතියි ඔබතුමන්ට
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 ай бұрын
හොඳ වැඩසටහනක් ඔබට බුදු සරණයි
@NilanthiKumari-y2j
@NilanthiKumari-y2j 3 ай бұрын
මමත් ඉතින් ධනු ලග්නේ තමයි මමත් ගොඩක් වෙස්සන්තර වගේ තමයි හැබැයි මම ගැන මම හිතන්නේ නැ මගේ ජිවිතේ ගොඩක් දුකයි එත් මම හම්බ කරන සත පහක් වත් මට කියලා කිසිම දෙයක් ගන්නේ නැ මම කැමති මගේ අය සතුටින් ඉන්නවට තෙරුවන් සරණයි මටත් කවද හරි හරි යාවි කියලා හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නවා
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 ай бұрын
ඔබට ඉතා යහපත් දියුණු අනාගතයක් උදාවේවා
@NilanthiKumari-y2j
@NilanthiKumari-y2j 3 ай бұрын
@@nimalsandunsiri4024 ස්තුතියි තෙරුවන් සරණයි
@meenunishadi8387
@meenunishadi8387 3 ай бұрын
❤ 💯 ❤ excellent prediction 👍🙏🙏🙏
@SumedhaL-w8d
@SumedhaL-w8d 2 ай бұрын
තෙරුවන් සරණයි
@PriyankaPriyanka-k2s
@PriyankaPriyanka-k2s 3 ай бұрын
මමත් danu laknaye තමයි ඔබ තුමා කියපු දේවල් හරියටම හරි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබ thumata
@priyanganiathapaththu3972
@priyanganiathapaththu3972 3 ай бұрын
ඔබතුමා හරියටම හරි කියනදේවල් ස්තුතියි
@katunayakgesushanthi8
@katunayakgesushanthi8 2 ай бұрын
Attama tama hariyatama hari mamath danu lagnaya himi kenek❤
@KumariSumanadasa
@KumariSumanadasa 2 ай бұрын
මාත් දනු,මේ කියන මං මේවා ගැන නිතර බලන කෙනෙක් නෙවේ,අහම්බෙන් නෙත ගැටුනා,ඉතිං මේ කියන ඒවා 90% මගේ ජීවිතේ ඇත්ත,මං බොරුවෙන්,කපටිකමෙන් ජීවත් වෙන් නෑ,උදව් කරන්න ගිහින් ඔබ කියන විදිහට ඇදගෙන නානවා කීවෙ ඒවා තමා මටවෙන්නෙ,නිදහසේ ඉන්න කැමති,ආගමට ලැදියි,කවුරු කොහොම ආවත් මට එයා ලොකු නෑ,පිදිය යුතු අය හැර,මොකද සත්‍ය ගැන අවබෝධ නිසා මෙලොව පරලොව ගැන හිතන නිසා,මේ ටිකයි මේ ඔබතුමා සදහන් කල මාගේ ජීවිතේ ,ඇත්ත ටිකක් ;ගොඩාක් ස්තුතියි ඔබට
@BaddraLatha
@BaddraLatha 2 ай бұрын
බොහොම පිං
@apshiroPlak
@apshiroPlak 3 ай бұрын
අැත්තටම කියපු දෙ හරියටම හරි ඔබ තුමාට බොම ස්තුති 🙏
@dilanwijerathna2952
@dilanwijerathna2952 3 ай бұрын
@usporttv1382
@usporttv1382 3 ай бұрын
❤Thank you sir..this is your word very true..Excellent..dear sir.....God bless you..!!Always
@mangalikawva2843
@mangalikawva2843 3 ай бұрын
🙏👍👍👍👌hariyatama hariyata kiwa 🎉🎉❤
@DiliniWasana-l7q
@DiliniWasana-l7q 2 ай бұрын
Aththatama hariyata hari math danu tamai me kiyana gathi guna mata aththatama tiyenawa
@PiyasiliVijethunga
@PiyasiliVijethunga 3 ай бұрын
හරියට හරි මමත් දනු ඔබට බොහොම ස්තූතියි❤❤❤
@MLM6405
@MLM6405 3 ай бұрын
මමත් ධනු මහත්තයාත් ධනු මේ කියන දේවල් 100/95ක්ම හරි මහත්තයා ඊට වෙනස් අන්තිම මොහොතෙ මහත්තයා ගියා මම දරුවෝ එක්ක ඉන්නවා
@MarieRohini
@MarieRohini 3 ай бұрын
ස්තුතිය මම සහ මගේ පිය. 😂😢ව්ව්
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 3 ай бұрын
ඇත්ත මගේ පුංචි මල්ලි වෛද්‍යවරයෙක් මට පුතා ලැබෙන කාලේ එයා AL කලේ මට අම්මා වගේ උදව් කළා මට වඩා අවුරුදු 10ක් බාල උනත් කාටවත් නොකියා පිංකරන කෙනෙක් ❤❤❤
@KumariKumari-e5z
@KumariKumari-e5z 2 ай бұрын
Hariyatama hari ane man danu
@subodhasadalisubodhasadali1810
@subodhasadalisubodhasadali1810 2 ай бұрын
මමත් ධනු,, මේ කියපු ටික ඒ විදියටම මට තියෙනව හරී පුදුමයි කොහොමද මෙහෙම කියන්න කියල .ඔබට ජය වේවා මහත්මයානෙනි.many thanks 🙏🙏🙏
@RamyaSriani
@RamyaSriani 3 ай бұрын
Kiuwa dewal attha බුදු saranai oba tumata
@OshanHatharasiha
@OshanHatharasiha 2 ай бұрын
Hari yatama sri
@RG-mm6lq
@RG-mm6lq 3 ай бұрын
මමත් ධනු ලග්නයෙ. මෑතක් වෙනකන්ම මේ කියපුවගෙන් 99% ඇත්ත. හැබැයි, අනෙක් ලග්න හිමියන්ගෙ ආනුභාවයෙන්, මට තිබ්බ ඉත්තෑවන් දිවීමේ රෝගය නිට්ටාවටම සුව උනා. නරි නෑවීම, කඩේ යාම, බලෙන් දීම ආදී බොහොමයක් රෝගත් සුව උනා. ඒ සදහා දායක උන අනෙකුත් ලග්න හිමියන් හට මාගේ හද පිරි මෙව්ව එක. ඉෂ්තුතියි. 😅😅
@oceanree
@oceanree 3 ай бұрын
පට්ට ඇත්ත
@wasanakumari1770
@wasanakumari1770 3 ай бұрын
Ekenma aththa.
@chandrarajasooriya6221
@chandrarajasooriya6221 3 ай бұрын
සීයට සීයක්ම සත්‍යයි.ඔබට තෙරැවන් සරණයි.
@kanthiperera-ui4cx
@kanthiperera-ui4cx 2 ай бұрын
😂❤❤❤❤
@ThanujaPriydarshanee-h4j
@ThanujaPriydarshanee-h4j 2 ай бұрын
math danu...hariyatama hari
@darshanasampath5267
@darshanasampath5267 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට..
@Navodamalshani-f8m
@Navodamalshani-f8m 2 ай бұрын
හරියටම හරි
@disnakumari3134
@disnakumari3134 2 ай бұрын
obathumaa kiyapu hamadeema aththa 🙏🙏🙏🙏🙏
@thamaradelsi6204
@thamaradelsi6204 3 ай бұрын
Ammo palapala danakam bala hitiye 100℅ eththa oya serama mata adalai podi podi dewal tikak erenna budusaranai oba thumata wishwa meniyange pihitai
@SenaniLiyange
@SenaniLiyange 3 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට
@TharinduMc
@TharinduMc 3 ай бұрын
ගොඩක්ම දේවල් ඇත්ත💙
@DineshChandima-w7n
@DineshChandima-w7n 7 күн бұрын
Thank you
@inokadeepani996
@inokadeepani996 3 ай бұрын
Oba kiwwa hamadeyakma hari.sasthara kiwwa wage.mata kiyanna wachana na Exyilan 👌
@TiyeshMa
@TiyeshMa 12 күн бұрын
Math danu obathumata boho pin
@pradeepnishantha-e8p
@pradeepnishantha-e8p 2 ай бұрын
hariyatama hari.budu.sarabai
@gthara8077
@gthara8077 3 ай бұрын
oba kiuwa dewal aththa, godak sthuthi
@dilrukshi899
@dilrukshi899 3 ай бұрын
පිං ඔබ තුමාට ❤️
@ChandraThrimavithana-c4b
@ChandraThrimavithana-c4b 3 ай бұрын
ස්තූතියි ,ඔබතුමාට බුදුසරණයි
@inushkiwickramarachchi1390
@inushkiwickramarachchi1390 3 ай бұрын
මම ධනු තුමා කියපු සැම දේම හරි අහගෙන ඉන්න කොට පුදුම සතුටක් දැනුනා theruwan සරණයි
@galaxykuw3637
@galaxykuw3637 3 ай бұрын
Mamath danu lagnaye obathuma kiyapu hamadeyakma aththa thank you very much .God bless you
@nireshachamirani4802
@nireshachamirani4802 3 ай бұрын
ඇත්තටම හරි ස්තුතියි...
@SJ-yg4zl
@SJ-yg4zl 3 ай бұрын
Mamath danu...hariyatama Hari. Sthuthi ❤
@stevemarkcrusaders1849
@stevemarkcrusaders1849 2 ай бұрын
more percentage is positive and correct... good prediction...🤝🏼🥂
@SeethaIrangani-cr8ds
@SeethaIrangani-cr8ds 3 ай бұрын
හඳහන බලලා වගේ ඇත්තම කිව්වා, බුදු සරණයි
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 ай бұрын
ඇත්ත කියන්නෙ බොරුවක් නම් කවදාවත්ම කියන්න අමාරුයි.. ස්තුතියි.ඔබතුමාට🙏🏻💗🙏🏻සියලූමසියලූමදේ ඇත්ත🙏🏻💗🙏🏻..
ධනු ලග්නය නොවැම්බර් පලාපල | Dhanu Lagna Palapala November Sagittarius  prediction
32:15
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 6 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,7 МЛН
Dhanu Lagna Himiyanta Seth Kavi Bana Deshana
46:13
Sinhala Kavi Bana
Рет қаралды 203 М.
ධනු ලග්න හිමියන්  දවසින් දවස ධනවත් වෙනවා
7:04
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 28 М.
ධනු ලග්නය කුජ මාරුව පලාපල | Dhanu lagna palapala October Kuja Maruwa prediction Sagittarius
16:50
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 9 М.
කටක ලග්නය නොවැම්බර් පලාපල | Kataka Lagna Palapala November Cancer prediction
35:00
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 21 М.
ධනු Sagittarius ලග්නයට ඉදිරි මාස 03
16:35
Tarot Predictions and Healing
Рет қаралды 2,4 М.
2024 November Lagna Palapala Dhanu Lagnaya
17:28
Neth Ambara - නෙත් අඹර
Рет қаралды 10 М.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН