ධනු ලග්නය/පාර්ලිමේන්තු අසුනක්/(astrology reading ..)

  Рет қаралды 3,872

Econ with upali sir

Econ with upali sir

Күн бұрын

Пікірлер: 71
@Readwithme670
@Readwithme670 29 күн бұрын
🎉🎉🎉🎉මම ධනු.මාගෙ මගේ වයස දැන් හැටපහයි මං පුංචි කාලේ ඉඳලා දුක් විඳලා ඉඳලා කවුරුත් හිටියත් මට කවුරුත් හිටියේ නෑ මං තනියම නැගිට්ටා, ඒ උනත් දැන් මම කිසියම් දේපොළක හිමිකාරියක් මම මහන්සියෙන් හරි හම්බු කරගත්තේ දේවල් කාත් කවුරුත් නැති උනත් මං දැන් ඒවත් තැන්පත් මුදලක දාලා මං ඒක ජීවත් වෙනවා මං පින් දහම් කරනවා මට ඒ ගැන සතුටුයි මහත්තයා මම මම ලග්න ගැන බලනවා ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරනවා🎉🎉🎉🎉🎉🎉🎉❤❤ නමුත් ඒ මට ම ඉඳලා දුක් දුක් කොච්චර වින්දත් නැගිටින්න තමයි මම ඔබතුමාගේ මේ youtube එක මම දැන් අවුරුදු දෙකක් විතර බලනවා ඒ විස්තරත් මං අහනවා මං ඔබතුමාට ගරු කරනවා ඔබතුමාගේ ප්‍රකාශන ඔක්කොම සත්‍යයක් බව මට දැනෙනවා ඒ දැනීම තුළින් මම ඔබතුමාව ඔබතුමාව ලංකාවේ වටිනා වස්තුවක් සුරැකී යුතු වස්තුවක් හැටියට මං පිළිගන්නවා මම මම ගොඩාක් උගත් කෙනෙක් නෙමෙයි
@Sugithakumari
@Sugithakumari 28 күн бұрын
මමත් දනු වයසට ගිහින් හරි කවදා හරි හරියනවා
@yapayapa7587
@yapayapa7587 26 күн бұрын
Mamanm tama duk vidinawa
@RupaWickramasinghe-rr4sp
@RupaWickramasinghe-rr4sp 7 күн бұрын
ජයග්‍රහණය ලැබුවා. ඔබ කිවුව විදියටම සියල්ල සිදුවෙනවා sar තෙරුවන් සරණයි!
@AchiniNidarsha
@AchiniNidarsha 28 күн бұрын
බොහොම ස්තුතියි sir.ඔබ කියපු සියළුම දේ මේ පොදු පලාපලයක් උනත් මට සත්‍යය උනා.විශේෂයෙන් ධනු දනවත් වේ කියපු දේ සාර්ථක උනා. බොහොම ස්තුතියි, චිරං ජයතු, සම්මා සම්බුදු සරණයි ඔබටත්. 🙏
@jayaanichandima8473
@jayaanichandima8473 20 күн бұрын
ඇති යන්තන්. සර් ගැන විශ්වාසයක් තියෙයි.සර් තෙරුවන් සරණයි .
@hemawikkramasinha9351
@hemawikkramasinha9351 8 күн бұрын
Obathuma kiyana de hari mama me aurudde hodata diyunu una. Thanks obatath me viswayatath.
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 27 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේ දැනුවත් කිරීමට ස්තුතිවන්ත වේවා.
@Readwithme670
@Readwithme670 29 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සුව හ
@Priyadarshani-bo5go
@Priyadarshani-bo5go 29 күн бұрын
Thank you sir ධනු ලග්නය ගැන කිවූවට, මම ඔබතුමාගෙන් මීට පෙර ඉල්ලීමකුත් කලා
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 29 күн бұрын
ඛුදූසරනයි
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 29 күн бұрын
බුදු saranaiii sir ❤❤❤❤
@hmadarasingha3089
@hmadarasingha3089 29 күн бұрын
❤❤❤❤❤ තෙරැවන් සරණයි
@NandaGamarallage
@NandaGamarallage 29 күн бұрын
තෙරුවන් සරණයි 🙏
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow 28 күн бұрын
Mage adaraniya weshwa matawata aneka warayak esthuthi wewa esthuthi wewa esthuthi wewa 🙏🙏🙏 obatumata godak satutui esthuthi esthuthi 🙏🙏🙏 budu saranai davi pihitai 🙏🙏🙏♥️♥️♥️♥️
@shanthasoysa2799
@shanthasoysa2799 29 күн бұрын
Budusaranai oba thumata ❤❤❤❤❤
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 29 күн бұрын
ඛුදුසරනයි
@indranijayathilaka5140
@indranijayathilaka5140 28 күн бұрын
තෙරැවන් සරණයි ඔබ තුමාට!
@chgjdjgredg6042
@chgjdjgredg6042 28 күн бұрын
ඔබතුමාටත් බොහොම ස්තූතියි 🎉❤
@Readwithme670
@Readwithme670 29 күн бұрын
මගේ සෙනසුරු එකේ නමයයි ඉන්නේ සිකුරු එකොළොස් වෙන්නේ නම් ග්‍රහයා න්තුන්දෙනෙක් ඉන්නවා රවී චන්ද්‍රයා කු,,ජ ඔබතුමාගේ හරි කැමතියි ඔය කියන අදහස් එක්ක ධර්මයත් එක්ක කියන ඒවා හරිම අහන්න ආසයි පොඩි කාලේ ඉඳලම ධර්මය එක්ක තිබුණා. හැබැයි කවුරුත් හිටියේ නෑ හැබැයි මං හිතුවේ නෑ මං මේ තත්වෙට එයි කියලා තනියම
@dammikaKumari-o4c
@dammikaKumari-o4c 28 күн бұрын
එ උනට මට44 ත්වත් විදවන්වා එත් මම දන්න්වා මම පින් වන්තයි කියල ච කෙ 3 ඉන්නෙ ලබන අවුරුද්දෙ මම අඩන්නෙ නැහැ ඔබ තුමාට ගොඩක් ගොඩක් පින්
@prasadishani8842
@prasadishani8842 28 күн бұрын
K
@ChandrikaKatugampala
@ChandrikaKatugampala 29 күн бұрын
Budu saranai obathumata
@kumuduniwijethunga153
@kumuduniwijethunga153 29 күн бұрын
Theruwan saranai sir ..❤❤❤❤❤❤❤
@hemalipeiris2688
@hemalipeiris2688 29 күн бұрын
බොහොම ස්තූතියි පුතා 😊🙏
@chandanipereraperera3523
@chandanipereraperera3523 29 күн бұрын
Ushchika lagnetath kiyannako oba thumage pahdili kirima athi විශිෂ්ඨයි❤ දීර්ඝයු ලැබේවා
@NandaniAmbawatta-ne7tw
@NandaniAmbawatta-ne7tw 28 күн бұрын
Ikmanin suwapat wewa, ❤❤❤❤❤
@sameeraserasinghe9591
@sameeraserasinghe9591 29 күн бұрын
Thanks for the video very valuable video sir ❤❤❤
@DuleekaRanaweera
@DuleekaRanaweera 29 күн бұрын
Thank you sir ❤nirogi wewaaa
@swarnalathakindelpitiyage2457
@swarnalathakindelpitiyage2457 29 күн бұрын
තෙරුවන් සරණයි සර් 🙏 💜 වෘශ්චික ලග්නය සම්බන්ධ වත් ගෙන්න කො සර් 🙏🇧🇬
@gunaselieka
@gunaselieka 28 күн бұрын
Thank you sir
@DorinPerera-h6v
@DorinPerera-h6v 28 күн бұрын
Budu saranai.
@kushimahima4299
@kushimahima4299 28 күн бұрын
Thank u sir
@amssbandara4696
@amssbandara4696 26 күн бұрын
🙏
@malikaruwanmali6627
@malikaruwanmali6627 29 күн бұрын
♥️👍
@anushafernando4916
@anushafernando4916 29 күн бұрын
🤩🤩
@NandanaDias
@NandanaDias 28 күн бұрын
තුලා ලග්නය ගැන විස්තරයක් මගබලා සිටිමු .....
@AnomaEkanayake-b4v
@AnomaEkanayake-b4v 29 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@edmblackshan
@edmblackshan 28 күн бұрын
sir thula lagne gena kiyanna
@yapayapa7587
@yapayapa7587 26 күн бұрын
Mama danu hamada kardara kisima diyunuwak naha ai mahma una
@dileepaashan7066
@dileepaashan7066 28 күн бұрын
🙏💐🙏💐🙏💐🙏
@nalikadesilva8288
@nalikadesilva8288 28 күн бұрын
❤🙏🙏🙏🙏🙏👍
@nadaseelinandaseeli7403
@nadaseelinandaseeli7403 27 күн бұрын
මමත්. දනූ උපන් දාඉදලම තාමත් දුක් විදිනව කිසිම හොදක්නෑ..දැන් බාගෙට..මැරිලයින්නෙ..අනේ මන්ද..කවදහරියිදකියල
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 26 күн бұрын
Api hithuwe sri"ta api amathaka wela kiyala.
@Readwithme670
@Readwithme670 29 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@HasithaHasitha-p5h
@HasithaHasitha-p5h 29 күн бұрын
අනේ සර් මේ කියපු විදියට මගේ උපන් හදහනේ ග්‍රහයන් බලවත් කියල හැමෝම කියනව .ඒත් තාම මන් කරපු කියපු කිසි දෙයක් හරි ගියේ නෑ.රට යන්න ගොඩක් කල් ඉදන් ට්‍රයි කරන්නෙ . 1 - රවි ගුරු 2 .කු.බු.සි 3.ශ 4.කේ 5 සදු 10 රාහු
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf 29 күн бұрын
වුෂභ ලග්ගනය පිළිබඳවත් ගේන්න කෝ...☺️🙏🥲
@shriyalathws4792
@shriyalathws4792 28 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
@saman-w8t2t
@saman-w8t2t 27 күн бұрын
මට පුලුවන්ද ජන්මප්ත්‍රය පරික්ශාකරගන්න ඔබ තුමාට කියලා .පිලිතුරක් දෙනවද
@chitepa1275
@chitepa1275 28 күн бұрын
සර් කේන්දරය බලා ගන්නේ කොහොමද? Whatsapp no එකක් තියෙනවද? චිත්‍රාoගණී ඈපා සෙනෙවිරත්න
@Wind-d4v
@Wind-d4v 28 күн бұрын
කෙලින්ම ගුරු නීචයි මගෙ😂
@Wind-d4v
@Wind-d4v 28 күн бұрын
විවාහකයි. නමුත් හස්බන්ඩ් මහන වෙනවා අවුරුද්දකින් මං අනගාරිකා වෙනවා. පවුලෙ අය සමග ලොකු සම්බන්ධයක් නෑ.
@dhammatrust
@dhammatrust 27 күн бұрын
ඒ මොකෝ මහණ වෙන්නේ. කොහෙද මහණ වෙන්නේ? තැන කියන්න පුලුවන්ද? කාගේ බණ ද ඇහුවේ?
@kalayanipriyantha8985
@kalayanipriyantha8985 28 күн бұрын
🙏🙏🙏.ඔබතුමා දැන් සනීපෙන්ද 🙏..මේ කියන්නේ පොදුවේ පලාපල නේද සර් ..මේ කියන දෙවල් ගොඩාක් දුරට හරි කරුණිකව ඉල්ලන්නේ ඔබතුමා ගෙන් මගේ කේන්දරය බලා දෙන්න පුළුවන් වෙයිද 🙏🙏🙏...සමාවෙන්න කරදර කරනවට😢ස්තුතියි..❤❤❤❤❤❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 29 күн бұрын
කටක ලග්න හිමියන් ට රාජ්‍ය නායකයා විය හැකි ද...නැත්නම් සම්පූර්ණ කේන්දර විස්තර අවශ්‍යද..ඒ වගෙ කාරණා වලට..
@madusankadissanayak07
@madusankadissanayak07 28 күн бұрын
චන්ද්‍රිකා කටක ,සිදුහත් කුමරු කටක
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 28 күн бұрын
@@madusankadissanayak07 බෝසතුන් වහන්සෙ ගැන දන්නව...චන්ද්‍රිකා ගැන නං දන්නෑ..මං ඇහුවෙ සාමාන්‍යයෙන් එහෙම වෙන්න පුලුවන් ද ලංකාවෙ ග්‍රහ විස්තර එක්ක
@traditionalfoodssl2407
@traditionalfoodssl2407 28 күн бұрын
ඔබතුමාගෙන් හදහන් පරීක්ශාවක් කරගන්නෙ කොහොමද???
@econwithupalisir1979
@econwithupalisir1979 28 күн бұрын
Whatsapp එවන්න හදහන. 076 149 25 60
@DulaniPerera-jv4qu
@DulaniPerera-jv4qu 29 күн бұрын
Man wage awasanawanthayo ipadena lagnayak meka 😢
@DulaniPerera-jv4qu
@DulaniPerera-jv4qu 29 күн бұрын
Oya kiyana dharma karma, badra mona yoga thibbath jiwiithe kisi nagmak na, hamadama kapakirim ma witharai, anun wenuwen jiwath welama marila yawi😢
@sunethraGamage-ff5eg
@sunethraGamage-ff5eg 29 күн бұрын
Jeevithyata darma margaya thora ganna. Pasu thewenna epa. Athdekimen kiyanne ​@@DulaniPerera-jv4qu
@Wind-d4v
@Wind-d4v 28 күн бұрын
​@@DulaniPerera-jv4qu😢කතා කරල වැඩක් නෑ ඒ ගැන. දැන් අනුන් ගැන හිතන එක නැවැත්තුවා
@saman-w8t2t
@saman-w8t2t 27 күн бұрын
අනුර දනු නෙද
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 25 күн бұрын
මැරූනා නම් හොද යි තාම නම් හොදක් නෑ
@achinthasrijayathilaka5864
@achinthasrijayathilaka5864 28 күн бұрын
සර්ගෙ whatsapp number ekk nadda
@srimalidilrukshi6830
@srimalidilrukshi6830 26 күн бұрын
@sigithis.p2754
@sigithis.p2754 28 күн бұрын
❤❤❤❤❤❤❤
@sigithis.p2754
@sigithis.p2754 28 күн бұрын
🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱💕
@kasunsnjew6688
@kasunsnjew6688 29 күн бұрын
❤❤❤
@sajithalochana534
@sajithalochana534 17 күн бұрын
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 5 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 3,2 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
මහ බැංකුව ...ඔව්,නැහැ...?/Economics Reading ...
24:07
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 5 МЛН