ජර්මනියේ ඔලුවෙන් හිටගෙන යන කෝච්චිය Wuppertal Upside Down Train Germany Sinhala Vlog Europe Sinhala

  Рет қаралды 3,317

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

ජර්මනියේ ඔලුවෙන් හිටගෙන යන කෝච්චිය Wuppertal Upside Down Train Germany Sinhala Vlog Europe Sinhala
ජර්මනියේ Wuppertal නගරයේ තියෙන මේ එල්ලෙන කෝච්චිය හරිම අපූරු සුන්දර අත්දැකීමක්. අපි මේ කෝච්චිය පටන් ගන්න ස්ටේශන් එකේ ඉඳන් අන්තිම ස්ටේශන් එක වෙනකංම ගියා.
ඒ වගේම අපි Cologne Cathedral එක බලන්නත් ගියා.
එන්න යන්න අපිත් එක්ක ඒ සුන්දර දේවල් බලන්න.
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travelling...
අපේ WhatsApp channel එක - whatsapp.com/c...
-----------------------------------------------------
Tools and Gears:
DJI Osmo Pocket 3
Apple iPhone 14 pro
DJI Mini 3 Pro
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Flute Music ©Travelling Lovebirds (Composed By ‪@asithasenavirathne6668‬ )
Music by Epidemic Sound
Get Your Music One Month Free : share.epidemic...
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Our Latest Videos :
ජර්මනියේ Citizenship ගන්නේ මෙහෙමයි : • ජර්මනියේ Citizenship ග...
ජර්මනියේ ලස්සනම ලස්සන ගමක උඩ දියලුම වගේ දිය ඇල්ලක් : • ජර්මනියේ ලස්සනම ලස්සන ...
ජර්මනියේ ඈත ගමක ලංකාවේ අක්කා කෙනෙක්ගේ පළතුරු වත්ත : • ජර්මනියේ ඈත ගමක ලංකාවේ...
හිට්ලර්ගේ රහසිගත බංකර : • හිට්ලර්ගේ කන්ද උඩ මාලි...
ජර්මනියේ ඔෆිස් සෙට් එක එක්ක බයික් ටුවර් එකක් ගියා : • ජර්මනියේ ඔෆිස් සෙට් එක...
Germany Travel Videos : • Beauty of Germany
Greece 🇬🇷 : • Greece
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
-------------------------------------------------
Upside Down Train, Germany Sinhala Vlog, Europe Sinhala, A day in Germany Farmhouse, sri lankans in germany, europe sinhala video, sri lankans in europe, europe travel sinhala, travellinglovebirds

Пікірлер: 62
@YamuAwidinna
@YamuAwidinna 12 күн бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි අපිට ගන්න බැරි අත්දැකීමක් ගන්න අපිව එක්කන් යනවට . 🙏✌️🍀🌻👌
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
♥️♥️♥️
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 12 күн бұрын
ඇත්තටම වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ මම විතරද.දැන් නම් ඇබ්බැහි වෙලා....❤❤
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@gjdilhara2538
@gjdilhara2538 10 күн бұрын
Dushan ayya karana ausbidung eka mokkd ayye?
@travellinglovebirds
@travellinglovebirds 10 күн бұрын
එයා දැන් ඒක ඉවරයි. Hotel field එකේ එකක් කරේ
@captainnemo3958
@captainnemo3958 9 күн бұрын
Driver කෙනෙක් නෑ නේද 🙄🥰❤️
@travellinglovebirds
@travellinglovebirds 9 күн бұрын
මේකේ ඉන්නවා😍
@thiliniperera7817
@thiliniperera7817 12 күн бұрын
කොහොමද ඔයලා ජර්මනියට ගියේ මට පොඩක් ඔයාලාව concet karagana puluwen de
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
අපි ජොබ් එකකට තමයි ආවේ. වැඩි විස්තර මේකේ තියෙනවා. Job 👉 kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc BlueCard 👉 kzbin.info/www/bejne/nKewfnShj6iqrMk අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.
@DahamiAshinsana
@DahamiAshinsana 8 күн бұрын
Germany wala free eduaction nadda, ehema naththam full scholarship denwda
@travellinglovebirds
@travellinglovebirds 8 күн бұрын
Free education තමයි තියෙන්නේ
@DahamiAshinsana
@DahamiAshinsana 8 күн бұрын
@@travellinglovebirds uni fees nadda ethakota
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 12 күн бұрын
Harema lassne puthaen .budusareni....oyalta❤❤❤❤❤❤❤❤❤🎉
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
බුදුසරණයි!! 🙏 🥰
@nandanijayaweera5468
@nandanijayaweera5468 12 күн бұрын
Thank you so much received me this vedio 🎉
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
Most welcome 😊
@captainnemo3958
@captainnemo3958 9 күн бұрын
❤️🥰🥰🥰
@travellinglovebirds
@travellinglovebirds 9 күн бұрын
🥹😍
@rohanchandana1619
@rohanchandana1619 12 күн бұрын
Japan wala thiyanawa
@dcooper6329
@dcooper6329 12 күн бұрын
124 year old? Or later
@rohanchandana1619
@rohanchandana1619 12 күн бұрын
Later
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
එන්න ඕනි දවසක 😍
@rohanchandana1619
@rohanchandana1619 12 күн бұрын
@@travellinglovebirds👍
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 10 күн бұрын
budu saranai ❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 10 күн бұрын
බුදුසරණයි!!!
@upulhettiarachchi6187
@upulhettiarachchi6187 12 күн бұрын
හරිම ලස්සනයි Putha
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
🫶🏻🩷
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@sheronsilva9623
@sheronsilva9623 13 күн бұрын
Ane Randunuta ushne da, yeshita kiyala saw ekak hadala bonna😢 adath lassana video ekak genawata thank you! Cologne wala 2weni episode ekath balanna asawen innawa🎉 etakota apita aluth president kenekuth indi neda😅
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
ඔව් ඔව්. අලුත් ජනාධිපති කෙනෙක් යටතේ ඒක බලමු 😍
@sachideepashika
@sachideepashika 12 күн бұрын
😍😍
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
♥️♥️
@nethu1089
@nethu1089 12 күн бұрын
🎉❤🎉
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
♥️♥️♥️
@KaveeshaFernando-d1r
@KaveeshaFernando-d1r 12 күн бұрын
🥺🇩🇪🇩🇪GERMANY
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
♥️♥️♥️
@KusalSilva-h2g
@KusalSilva-h2g 6 күн бұрын
Aiye oyal me krna video wlt thanks German ynn hoda agencyk lankwe tiynwd oyla danna
@travellinglovebirds
@travellinglovebirds 6 күн бұрын
Agency වලින් apply කරන්න එපා කියලා German embassy එකෙන්ම කියලා තියෙනවා. ඒ නිසා තනියම apply කරන්න
@KusalSilva-h2g
@KusalSilva-h2g 6 күн бұрын
@@travellinglovebirds ehmd ehm apply krnn aththtm teren na gdk try krl tiynw
@travellinglovebirds
@travellinglovebirds 6 күн бұрын
මොකක්ද වීස ටයිප් එක?
@KusalSilva-h2g
@KusalSilva-h2g 6 күн бұрын
@@travellinglovebirds student visa I'm 26 yrs old
@travellinglovebirds
@travellinglovebirds 6 күн бұрын
මේක බලන්න. 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4 තවත් ප්‍රශ්න තියෙනවා නම් Sri Lankan Students in Germany Facebook group එකෙන් අහන්නකෝ.
@erangiwasana2140
@erangiwasana2140 12 күн бұрын
Wow...aiya & akka...😍🇪🇺♥️ Great vedio again 🔥🥳
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
Thank you ♥️♥️
@indunilkalpana1997
@indunilkalpana1997 13 күн бұрын
❤❤❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 13 күн бұрын
😍😍😍
@upalibatuwita235
@upalibatuwita235 13 күн бұрын
MALLI MEKA WENA DWASAKA UPLOAD KARANNA THIBUNE, APARADE MEDAWAS WALA MEHE POLITICS NE THANIKARAMA ,
@travellinglovebirds
@travellinglovebirds 13 күн бұрын
බෑ නේ. අපි හැම සතියෙම වීඩියෝ එකක් අරගෙන එනවා නේ. බලන් ඉන්නවනේ කට්ටිය 🤗
@nadeejahimal8558
@nadeejahimal8558 12 күн бұрын
Ausbildung eka gana wadidura visthra apita dana ganna puluwan weida dushan aiyagen , ausbildung gana updated video ekak naha youtube eke , puluwanda ee gana aluth video ekakin genna .❤❤
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
ඒ ගැන අපි එයාගෙන් අහලා තමයි වීඩියෝ එකක් දාලා තියෙන්නේ. ඒක බලන්න 🤗
@nadeejahimal8558
@nadeejahimal8558 12 күн бұрын
@@travellinglovebirds ❤️❤️
@RM_days95
@RM_days95 12 күн бұрын
aiyo enawa kiyala dannawanm math enawa 😢
@travellinglovebirds
@travellinglovebirds 12 күн бұрын
කොහෙද ඉන්නේ?
@KavinduNimsara-uo2xl
@KavinduNimsara-uo2xl 13 күн бұрын
Video ekak danakan balan hitiye Hoda video ekak .lassanai ❤ Switzerland video ekak oni
@travellinglovebirds
@travellinglovebirds 13 күн бұрын
Switzerland යනවා ළඟදිම 😍😍
@KavinduNimsara-uo2xl
@KavinduNimsara-uo2xl 13 күн бұрын
👍​@@travellinglovebirds
@travellinglovebirds
@travellinglovebirds 13 күн бұрын
🤗🤗
@malshanhasaranga.
@malshanhasaranga. 13 күн бұрын
@travellinglovebirds
@travellinglovebirds 13 күн бұрын
😍😍😍
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 20 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
E-Bike Tour with Officemates in Germany Around Starnbergersee Sinhala Vlog
19:06
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 5 М.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН