KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN
17:08
Ekamath Eka Dawasaka | Thiwanka Dilshan & Shanika Madumali [www.hirutv.lk]
3:50
Chain Game Strong ⛓️
00:21
“Don’t stop the chances.”
00:44
When you have a very capricious child 😂😘👍
00:16
Правильный подход к детям
00:18
සිහිනයක සේයා (තේමා ගීතය ) | ගයාෂාන් බුද්ධික සහ රිද්මාවි ඇන්තනි [www.hirutv.lk]
Рет қаралды 4,667,075
Facebook
Twitter
Жүктеу
1
Жазылу 734 М.
Hiru Life Music
Күн бұрын
Пікірлер: 947
@chanu6216
2 жыл бұрын
මං මාර ආසයි මේ කතාවට.මෝලි පව් කොච්චර කුනාල්ට ආදරේ කරාද බැලින්නම් කුනාල් හදවතින්ම මෝලිට ආදරේ කරලා නෑ එහෙම කලානම් 3වෙනියෙක් ඒ දෙන්නා මැද්දට එන්නෑ.ඒ ආවත් කුනාල්ට ආදරයක් ඇති වෙන්නෑ .නන්දනි කොච්චර හොද උනත් එයා නිසා එයාගේ හොදම යාලුවා තනි උනා ලමයෙක් එක්කම 💔
@bandulabandula8319
Жыл бұрын
යාලුවට හොදක් කරන්න ගිහින් මෝලිට උන දෙයක්. මං නම් ඒ කතාවෙ මෝලිට තමා ආසම ❤
@Hettiarachisumanasiri-wv8dh
6 ай бұрын
Math
@Amilasanjeewa-yh2lu
Ай бұрын
Math
@Nadeeka-w6s
9 күн бұрын
මෝලි පව්.. ඒ ගෑනි මැරිල ගිය මෝලි ට අන්ට්ජිමට මොකො උනේ
@UmashiAnjana-rj2wc
9 ай бұрын
2024 ත් අහනවා . ඒ තරම්ම ලස්සනයි
@prasangagamin4942
3 ай бұрын
හ්ම්ම්
@Snowrose12-3j
Ай бұрын
Me to❤
@Deethugril_25
18 күн бұрын
අනිවාර්යයෙන්ම .❤️💫
@shachiniayesha4543
3 жыл бұрын
ඇත්ත ජීවීතේ දී මෙ darama එකෙන් ගන්න අපිට දෙයක් තියනවා ..කොච්චර දෙන්නම අවන්ක හොද වුනත් තුන්වෙනියෙක් ව නම් ලගින් වත් තියගන්න ඒපා කියලා😂😂😂😂😂😂😂😂 අපේ කිය්ලා🤣🤣🤣 හිතන් ඉන්න අපිත් ඔලුව උඩ තියාගෙන ඉන්න අය තමයි අපිට මෙ වගේ වැඩ කරන්නේ ....... නියම කතාව අපිට දෙයක් ගන්න නම් ......මේ වගේ කොච්චර අය දු ක් විදිනවා ඇද්ද.. Song එක නම් සෝයි ..හරිම ලස්සනයි ..අයියා යි අක්කෙයි ....වොයිස් 😘😘😘😘😘💗💗💗💗💗💗
@sameerakithmini1763
Жыл бұрын
හරියටම හරි
@jagathjagath8753
10 ай бұрын
Meka mage katawa
@dilinicooray1991
3 жыл бұрын
එදත්.. අදත් ... හෙටටත් අහන... ආදරේ හිතුන එකම ටෙලිනාට්‍ය තේමා ගීතය මේක ......
@gayashanbuddhikabandara9192
3 жыл бұрын
ආදරෙයි
@s.r.bdissanayaka295
3 жыл бұрын
@@gayashanbuddhikabandara9192 කාටද
@yuwanidissanayake7511
3 жыл бұрын
Aniwryen mara lassnai🥺❤
@wirajsithum5187
3 жыл бұрын
Aniwa Drama eka iwara unath thamath song eka balnwa❤❤
@shalirupasingha6258
3 жыл бұрын
Aniwarenma
@නිල්නෙතු-ඣ8ව
3 жыл бұрын
මේ සිංදුව මාර ලස්සනයි. ❤️ කතාවනම් ගොඩක් දුක හිතෙනවා. මේ කතාවෙ මෝලිට උන දේ කිසිම ගැහැනියකට අත්විදීමට සිදු නොවේවා ...! 🙏 ඒ වගේම නන්දනීලා වගේ ගැහැනුන් සහ කුනාල් වගේ පිරිමින් ජීවිතේට මුන නොගැසේවා.... ! 🙏
@alexanderthegreat3169
3 жыл бұрын
ඒත් නන්දනී නරක කෙනෙක් නෙමේ ඒවගේම කුනාලුත් නරක නෑ 🙂
@නිල්නෙතු-ඣ8ව
3 жыл бұрын
@@alexanderthegreat3169 කොහොමද එහෙම කියන්නෙ.. නන්දනී හොදටම දන්නවා කුනාල් කියන්නෙ එයාගෙ හොදම යාලුවගෙ හස්බන් කියලා.ඒ වගේම මෝලි නරක කෙනෙක් නෙමෙයි...ඇයි කුනාල්ගෙ වයිෆ්ව අමතක කරලා නන්දනී එක්ක ගියේ. මටනම් ඒ දෙන්නවම එපා උනා ඒ සීන් එක නිසා අනේ. 😥😥
@alexanderthegreat3169
3 жыл бұрын
@@නිල්නෙතු-ඣ8ව ඒත් මං කිව්වේ ඒගොල්ලෝ නරක නෑ කියලා. කුනාල් ජරා වැඩ කරන් නෑනෙ රාජ්දීප් වගේ. හැමෝටම උදව් කරන හොද කෙනෙක් කුනාල් . ඒ වගේම නන්දනීත් කුහක ජරා ගෑනු කෙනෙක් නෙමේනේ.එයත් හරි ආදරෙයි මෝලිට. ඒ වගේම ඕන කෙනෙක්ට උදව් කරන කෙනෙක්.ඒත් මේකේ තියෙන්නේ වෙනම දෙයක් . අපේ රටේ කට්ටිය නම් ලිංගික ආකර්ෂණය වගේ හේතු හින්දානේ වෙන ගෑනු එක්ක යාලු වෙන්නේ( වෙන රටවල ගොඩක් එහෙම තමා ) .ඒත් කුනාල් එහෙම නෙමේ. එයා කොච්චර නවත්තන්න හැදුවද ඒ හැගීම . ඒ වගේම නන්දනීත් එහෙමයි.බැරිම තැන එයා මෝලිගෙ ගෙදරිනුත් ගියා. ඒ හින්දා මේක සාමාන්‍යයෙන් වෙන ඩිවෝස් එකක් නෙමේ. මේදෙන්නා ගිය ආත්ම වල ඉදන් එකට හිටපු හින්දා වෙන්නැති ඒක නවත්තගන්න බැරිවුනේ. ඒ හින්දා අපේ වගේ ලිංගික ඇසුරට විතරක් වෙන ගෑනු එක්ක යාලු වෙන අයට මේ දෙන්නාව සමාන කරන්න එපා. හැගීම් නවත්තන්න ගොඩක් අමාරුයි මිනිස්සුන්ට ඒකම තමා මේ සිංදුවෙනුත් කියන්නේ. මං හිතනවා ඔයාට තේරෙන්න ඇති කියලා 🙂🙂
@නිල්නෙතු-ඣ8ව
3 жыл бұрын
@@alexanderthegreat3169 ඔයා කියුව දේ මට පැහැදිලි උනා. නමුත් මම ඒක පිලිගන්න කැමති නැ. ඔයයි මායි දෙවිදිහකට හිතන්නෙ.ඔයාද මමද හරි කියන්න මට බැ.මොකද අපි ආදරේ කරලා කසාද බැන්දට පස්සෙ වෙන කෙනෙක්ව දැකලා එයා එක්ක කතා බහා කරලා ඉද්දි අපිට එයාලා ගැන ආදරයක් ආසාවක් හැගීමක් ඇති වෙනවානම් අපේ කසාද ජීවිතෙ විනාස වෙනවා නේද. අන්තිමට මෝලිට දරුවෙක් එක්ක තනි වෙන්න උනා.මෝලිට දැනුන දුක කොච්චරද.අපිට ඒ දේට මූන දෙන්න උනොත් ඒ වේදනාව විදින්න පුලුවන් වෙයිද...මොකද මෝලි වැරදි කරපු කෙනෙක් නෙමෙයි එයාට එච්චර වේදනාවක් දෙන්න.කුනාල්ට තිබ්බා කසාදෙ ගැන හිතලා එයාගෙ හැගීම් යටපත් කරගන්න... හැබැයි තවදෙයක් කුනාල් මෝලිට ආදරේ කරානම් නන්දනී නෙමෙයි සුරංගනාවියක් ආවත් එයාගෙ ආදරේ අතෑරලා එයාලා ගාවට යන්නෙ නැ....නන්දනී අන්සතු දේකට ආදරේ කරේ.එයා එච්චරට හොද කෙනෙක්නම් මෝලිගෙ ආදරේ උදුරගයිද.එයාලා කරන දේ වැරදී කියලා එයාලා හොදටම දැනන් හිටියත් ඒ දේ නතර කරන්න ගියත් එයාලා ඒක කරේ නැ. ඒ දෙන්නගෙ හැගීම් පාලනය කරගන්න බැරි උනා නෙමෙයි හැගීම් පාලනය කර ගත්තෙ නැ.මටනම් හිතෙන්නෙ එහෙමයි.
@nimalrathnayaka8308
3 жыл бұрын
@@නිල්නෙතු-ඣ8ව ek athth.mth pilignnw.😢
@subodinirmala3529
2 жыл бұрын
මගෙ ජිවිතෙටත් මෙ වගෙ ලොකු අකුනක් ගැහුවා. අවසානෙට මමයි මගෙ දරු පැටවු දෙන්නයි තනි උනා.. ආයෙමත් කවදාවත් එ පව්කාරයාව අපි ලගට ගන්නෙ නැ
@aravindhavijayanayaka7564
2 жыл бұрын
අපි කෙල්ලොනි අපිට මෙහෙම වෙනවා 😎😎😎
@subodinirmala3529
2 жыл бұрын
@@aravindhavijayanayaka7564 හ්ම්ම්
@sakunthalasakunthala2917
Жыл бұрын
Man wage
@malikadodamwala6186
Жыл бұрын
@@aravindhavijayanayaka7564🇧🇴🇧🇫
@SamsungSamsung-ku8mj
Жыл бұрын
Well done 👏👏👏
@hirunimuthameregngna2210
3 жыл бұрын
අම්මෝ ඒ Voice🔥🔥🔥🔥 කොච්චර කලක් ගියත් හරිම ආසාවෙන් අහන ලස්සන සින්දුවක්❤️
@Tiktok-dr9bw
2 жыл бұрын
එකනම් ඇත්ත
@tharumaduwanthi8053
2 жыл бұрын
ආදරින් බැදිච්ච කිසිම හිතකට මෙවන් ගින්දරක් නොවේවා🙏🙏
@abiduriwaga6642
Жыл бұрын
Ekanam eththa
@KeshanLasindu-cw5nr
7 ай бұрын
අඩො මත්
@P.m.256
4 ай бұрын
ඇත්තටම මටත් වෙන්න යන්නෙ ඔක අපි දෙන්නා ආදරෙන් සතුටින් හිටියෙ එත් අපෙ කතාවටත් තුන්වෙනියෙක් අවා අද සතුට කියන වචනෙත් නැති තරම් කිසිම කතාවක තුන්වෙනියෙක් වෙන්න එපා ඇත්තටම එක දරාගන්න අමාරු දුකක් පරන මතක මතක් වෙනකොට දුක වැඩි මන් ප්‍රර්තනා කරන්නෙ ආදරෙ කරන දෙන්නෙක් අතරට කවදාවත් තුන්වෙනියෙක් එන්න එපා කියලා
@P.m.256
4 ай бұрын
ආදරෙ කරන කිසිම කෙනෙක්ට දුකක් දැනෙන්න එපා කිසිම කතාවක තුන්වෙනියෙක් නිසා වෙන් වෙන්නාත් එපා ආදරෙ කරන අයට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
@ayeshamadushani3976
3 жыл бұрын
කතාව නොබැලුවත් අදටත් අහනවා මේ සින්දුව....❤️❤️
@beautywithkcosmetics1254
3 жыл бұрын
අනේ රිද්මාවිගෙ voice එක. මං hiru star එකේ ඉද්දිත් ගොඩක් ආස voice එකක්. හරිම ලස්සනයි. ගයාශාන්ගෙත් 😍 කතාව ආව දවසෙ ඉදන් දැන් වෙනකන් කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දු වලින් එකක් ❤️
@gayashanbuddhikabandara9192
3 жыл бұрын
Tnx 💘
@prarthanaweerasinghe3343
Жыл бұрын
Madavee is multi talented lady❤❤❤very humble and best❤❤❤❤
@ShashiniPriyangika-l5f
10 ай бұрын
මෝලී පවු මාත් ආසම මෝලිට❤❤❤
@Wijesinghe117
2 жыл бұрын
Mouliට වෙච්ච දේ නම් කටවත් සිද්ද වෙන්න එපා🙂 ඒවගෙම කුනල් වගෙ පිරිමි නන්දනි වගෙ යාලුවො කවදාවත්ම හම්බ වෙන්න එපා🙏🙏🙏🙏
@sudunona-oi4jf
Жыл бұрын
මට උණා😔
@loshinithathsarani3361
Жыл бұрын
ඔව් කුනාල් වගෙ හස්බන්ලා නන්දනීලා වගෙ යාලුවො මේ ලෝකෙ ඉන්න කාටවත් ව හම්බෙන්න එපා 🙏🙏🙏
@maneeshadesilva3992
4 ай бұрын
ම්ම්
@AmaNisansala-pq7oy
2 ай бұрын
අනිවාර්යයෙන්
@Snowrose12-3j
Ай бұрын
මගෙත් හොදම යාලුවා නිසා තව ටිකෙන් මායි දරුවයි තනිවෙන්න වෙනවා..බලද්දි හැම තැනම ඒ වගේම දේවල්.ඇත්ත ආදර කතා කොහෙවත්ම නෑ
@kanchanapradeep8064
3 жыл бұрын
අනේ මේ කතාව අායේ පෙන්නනවට කැමති අය ලයික් කරන්න 😍
@ravinduvisuals
2 жыл бұрын
😂😂😂
@harshachathuranga5353
2 жыл бұрын
Me kathawa mula idala youtube eke nadda
@imashiupeksha9833
Жыл бұрын
@@harshachathuranga5353 තියෙනවා sinhala dub නැතුව eng sub eka seach karana "silsila ep1" කියලා
@deshanisewandi3631
Жыл бұрын
Man kamathi na e kathavak unath aye balanna 😡😡 aththatama e vage minissu kavadavathma kisima athmayakadi hambenna epa
@janakakumara7082
Жыл бұрын
Ow ඕනි අනේ. මාරම ලස්සනයි ඒ කතාව♥️🥺
@MadushaKavindi-y5r
25 күн бұрын
කතාවෙ වගේම සිංදුවෙත් කියාගන්න බැරි වේදනාවක් තියෙනව🥺💛😩
@alexanderthegreat3169
3 жыл бұрын
Drama එකත් හරිම ලස්සනයි ඒත් එකටනං දුක හිතෙනවා 😪 සින්දුවත් හරිම ලස්සනයි . ❤️❤️💯💯 දෙන්නගේ voice දෙක හරිම ලස්සනයි ❤️💯
@buddiniamanda5873
2 жыл бұрын
හැමොටම හොද පාඩම් යාලුවො පවුල් ජීවිතේට ලන් කරගත්තට පස්සෙ වෙන්නෙ ඕක තමයි අද මටත් උනේ ඕක මගෙ ආදරෙත් යාලුවෙක් කැඩුවා 😢
@sewmini9930
2 жыл бұрын
😔😔
@SanjeewaniRajapaksha-g7t
2 ай бұрын
🥺🥺
@kavee6501
2 жыл бұрын
ආයෙත් මේක ඕනේ.......කලින් ගිය පාර අවසාන ටික බලන්න බැරි උනා......ඒත් බලපු ටික කාලේ හරි කතාව පට්ට....❤️☘️
@anjalikarunanayaka8051
3 жыл бұрын
ඉගිලෙන්න සුසුම් අරන් හිතට බර වැඩ්... අතරම්ද අහන්නෙපා කදුලු දුක ඇති රහස් එක්ක කතා කරන ඇස් වලට එබි හැගුම්වලට පන දෙනවද නුඹ කවදා හරී හැගුම්වලට පන දෙනවද නුඹ කවදා හරී හිතුමතේ සරනා හිත ඉඹ්න මායා නුඹද ඇස් කියනා සිහිනයක සේයා..// නුඹද ඇස් කියනා සිහිනයක සේයා මතකයට එබෙනා ලුහුබදින චායා නුඹද ඇස් හොයනා සිහිනයක සේයා..// නුඹද ඇස් හොයනා සිහිනයක සේයා ඉගිල්ලෙන්න සුසුම් අරං....♥️
@dramaclub7928
11 ай бұрын
Respect ❤😊😊
@mr.cobra415
3 жыл бұрын
හදවත සොරා ගත්තා මේක.. ඒ වගෙම ගීතය 🖤 shakthi arora ❤️ adithi dev sharma
@සුදුමැනික-ඥ3ච
2 жыл бұрын
හඩ ...පද .....සංගිතය ..අර්තය මාරම ලස්සනයි....drama akගැන කිවොත් පුලුල් විදිහට බැලුවොත් අදරෙ අතින් නන්දනි පවු....එයාට මුලදි හරි අදරයක් ලැබුනෙ නැ....කුනාල් වැරදි එක අතකින් අල්ලගෙන ඉන්න ගමන් තවත් හදවතකට ලන් උන එක........මොලි පවු
@සුරේෂ්-ඤ2ඳ
3 жыл бұрын
ලස්සනයි අහන්න අහන්න එපා වෙන්නේ නැහැ හිතට වදින සිංදු වක්
@dilanjayakodi5020
4 жыл бұрын
හැඟුම් වලට පන දෙනවද නුඹ කවදා හරි.....❤
@sumedarajapaksa8421
3 жыл бұрын
Marai e sinduav
@dilinicooray1991
3 жыл бұрын
Maath aasama line eka..
@madu7679
3 жыл бұрын
Owwww
@shanakabrabath1240
7 ай бұрын
හමි❤❤❤
@mr.cobra415
5 жыл бұрын
පපුව පැලෙන්න එන සිංදුවක්..
@sheennuwan7447
4 жыл бұрын
Ow bn.😢😢
@thilakarathna3797
4 жыл бұрын
Nice to tnesong
@devindithiloka2512
2 жыл бұрын
හිරු එකේ නාට්‍යයකට හදපු ලස්සනම සින්දුව මට නම්..2022.06.12 ❤❤❤❤
@gayashanbuddhikabandara9192
2 жыл бұрын
ආදරෙයි ❤️🔥🙏
@nipuntharuka6463
2 жыл бұрын
මොනවා උනත් hiru star season 1 එකේ සුපිරි වැඩ්ඩෝ ටිකක් හිටියා.........
@gayashanbuddhikabandara9192
2 жыл бұрын
Tnq
@sugathprasanna7813
2 жыл бұрын
Atta kathw
@hadakari1372
2 жыл бұрын
මේ කමෙන්ට් දැක්කම හිතෙන්ව මේ කතාව මිනිස්සුන්ට මොන තරම් සමීපද කියල,,,මාත් එහෙමයි වැඩිපුරම මේ දෙන්නගෙ කටහඩින් මේ සින්දුව කියද්දි ඇග හිරි වැටිල යනව...
@nethushiakarsha8888
3 жыл бұрын
සදහටම ඔබ මගේ Drama එකෙන් පස්සෙ මන් ආසම Drama එක ,❤🔥සිහිනයක සේයා
@Wanuji6044
3 жыл бұрын
Yes, ranveer 🥰
@Kenuli-pu9yu
5 ай бұрын
Sameeee ❤ Shakti Arora❤❤❤❤❤
@Namalee_Priyanga
2 жыл бұрын
මොනවා උනත් කුනාල්ට වඩ රන්වීර් තමා හොද❤️🔥
@alexanderthegreat3169
2 жыл бұрын
රන්වීර් කිව්වෙ ?
@dewminisathsarani6614
2 жыл бұрын
@@alexanderthegreat3169 mouli ilagate marry krapu kena
@alexanderthegreat3169
2 жыл бұрын
@@dewminisathsarani6614 එයාගෙ නම රන්වීර් නෙමේ ඉශාන්
@alexanderthegreat3169
2 жыл бұрын
@@Myfv-Saipallavi නෑ එයා කියලා තියෙන්නෙ රන්වීර් කියන්නෙ මෝලි ඊලගට මැරි කරපු කෙනා කියලා 😅
@sakunikarathnayake614
2 жыл бұрын
Mn ekagai
@sanathkumara1854
2 жыл бұрын
අනේ මේක ගිහින් කොච්චර කල්ද ඒත් තාමත් මේකට ආසයි ❣❣❣❣❣
@chamathkasethmi7233
Жыл бұрын
මං අසාවෙන් බලපු එකම ඉන්දියන් කතාව. මෝලි ආසම චරිතෙ ඒ වගේම කුනාලුත්. ඒත් කතාවෙනම් කුනාල් නන්දිනි දෙන්නම ආත්මාර්ථකාමී😢. නන්දිනිට අච්චර උදව් කරපු යලුවා ගැන හිතුවෙවත් නෑ එයාට ඔනි උනෙ මෝලිට හම්බුනා වගේ ආදරයක් එයා ඒකට එයාගෙ යාලුවාගෙ හස්බන්ඩ් තොරගත්තා, කුනාල් පස්සෙන් ආවත් එයාට තිබුන මෝලි ගැන හිතලා කුනල්ගෙන් ඈත් වෙන්න මොනා උනත් ආසම කතාවක් ❤
@selanyselanyah7305
4 жыл бұрын
හැඟුම් වලට පනදෙනවද නුබ කවදා ...........❤️💞❤️
@ravidumadhuwantha6313
2 жыл бұрын
ඒ voice දෙක නම් පට්ට.... සින්දුවට උපරිම සාදාරනයක් කරනව... ඇස් වහන් අහගෙන ඉන්න පුලුවන් ...
@donidoni4920
5 жыл бұрын
එක ලස්සනයි ... ඇත්ත ජිවිත වල නම්,මෝලීට වුන දේ කාටවත්ම වෙන්න එපා. නන්දනිට වුන දේත් වෙන්න එපා. 😂😂😂😂😂😂😂😂😂😂😂
@thilakarathna3797
4 жыл бұрын
Nice
@alexanderthegreat3169
3 жыл бұрын
ඔව් ඒත් ඕනතරම් වෙනවා 😞😞
@koreanhindifans637
3 жыл бұрын
Mokakda molita une kiyanna plz
@lakshiwijekon3318
3 жыл бұрын
@Tharindu Madusha අනේ පව්😪😇😂
@naginofficialpathirana1111
3 жыл бұрын
@@koreanhindifans637 marune naha.mouliva dala giya kunal.ita psse nandani maruna.aimath moli kunal meet una..ethkota molige jivithet Ishan avilla❤️🤗itapasse kunalta accident vela mathake nathi vuna..eyta mathaka molith ekka hitpu kale vithri.ita passe moli ishanta kamathi kiyl kunal danagena randu una.eda moli vidapu vedanava ada kunal vinda(HOdavade).ita psse mathake ava..kunal kamathi una moli lagata ynna.moli kamathi une na ekta.mauli giya Ishan lagata..passe thmi 3ndenama marenne
@SriyaniHerath-xf3kr
7 ай бұрын
2024 අහන අය කෝ..😊
@Kavii24
6 ай бұрын
😌 innawa
@Sanchila2005
6 ай бұрын
Innawa
@sudarsani8778
5 ай бұрын
ඉන්නවා
@sujeewasampath7804
4 ай бұрын
Inno
@Siripura_lk
3 ай бұрын
😊😊
@nithyadewindi4718
3 жыл бұрын
අම්මෝ ඒ සින්දුව...❤පටන් ගැම්ම නම් 🔥කොච්චර කල් ගියත් මේකට නම් ආසයි... මේ තමයි හිරු ස්ටාර් ලා wenna හිටපු අය🙄කෝ දැන් කිරුල ගත්තු කෙනා 🙂💔හොයන්නත් නෑ 😒
@hadakari1372
3 жыл бұрын
හඬට ආදරේ කලාට සින්දුව කියන අයව අදයි දැක්කෙ..😍
@mihirikarunarathna8866
3 жыл бұрын
🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉
@gayashanbuddhikabandara9192
3 жыл бұрын
ආදරෙයි
@hadakari1372
2 жыл бұрын
@@gayashanbuddhikabandara9192 🖤 ♥️🤘
@ThumashaPiries
2 ай бұрын
සින්දුවෙ කෑල්ලක් ඇහිලා හෙන ගේමක් දීලා හොයා ගත්තෙ මාරම ලස්සනයි ❤
@elymallawaarachchige9325
4 жыл бұрын
හැගීම් වලට පන දේන්න නුඹ කවද හරි ලස්සනයි ආදරේ ❤❤❤❤❤❤
@sadalimethmini2047
3 жыл бұрын
හැගුම් වලට නම් පන දෙන්න එපා හරිම ලස්සන සින්දුව ක් මං හැමදාම අහනවා මට විතරද මෙ පිස්සුව තියෙන්නෙ
@eshankavishka879
3 жыл бұрын
🦃
@ChamilaSandaruvan-l6x
10 ай бұрын
මාත් ..
@ShehanBalapitiyadewage
6 ай бұрын
Ou
@gayashanbuddhikabandara9192
2 жыл бұрын
මගෙ ජීවිතයට වටිනා කමක් දුන්න ගීතය ❤️🙏 අදටත් පනවගේ ආදරෙයි ❤️❤️❤️❤️
@sr_tuns
2 жыл бұрын
අයියේ මම ආසම සින්දුව ඔයාගේ කලුසුදු සින්දුව🥰🥰
@ashagunathilaka5694
Жыл бұрын
Malli oyata honda katahadak thiyenwa..weda krna thawa..bln inna epaa..idiriyatama enna subha pathanwa oyata..budusaranai
@dilumisarangi1160
Жыл бұрын
Oya nadeeshani akkage aiyada
@RavindaPathirana-l2d
3 ай бұрын
පින්වත්. Katahadak. බුදු. සරණයි
@thejaathapaththu8565
2 жыл бұрын
හිතට වැදුන මාර ලස්සන කතාවක්.නන්දනී වගේ ගැහැනුන් කිසිම සැබෑ ආදර කතාවක හමු නොවේවා.
@sewminisewmini-fr6qu
Жыл бұрын
😢❤ මෝලි වගේ මටත් විදවන්න වෙයි කියලා කවදාවත් හිතුවෙ නැ පොඩි කාලෙ හිනා වෙවී බැලුවට😢❤
@Shan-00
8 күн бұрын
හැඟුම් වලට පණ දෙනවද නුඹ කවදා හරි❤
@nemeshamadurangi2547
7 ай бұрын
මෙි වගේ දෙවල් කතාවකටවත් වෙන්න එපා ඒ ගැහැනියගෙ වෙිදනාව කොචිචරක්ද කියා නිම කර නොහැක ඒ වගේ තිරිසන් පිරිමි හැම සංසාරකදිම මුන නොගැසේවා ඒ වගේ නන්දනිලාවත් මුන නොගැසේවා මෙි වගේ තිරිසන් කාලකන්නි පිරිමි තමන්ගෙ ගැනි ගැනවත් නොහිතා දරැවන් ගැනවත් නොහිතා මෙිවගේ තිරිසන්නු මතු සසරකදිවත් මුන නොගැසේවා
@elymallawaarachchige9325
4 жыл бұрын
තෙරුවන් සරණයි ඔයා දේන්න ගොඩක් ලස්සනයි ආදරේ ඔයා දෙන්නාට දිර්ඝායු ලැබේවා
@NisalaSewwandi
11 ай бұрын
අවුරුදු 25 ට බලපු හොදම drama එක..මෙහෙම යාලුවෝ කාටවත් හම්බෙන්න හොද නැ😢
@MAHimasha
5 ай бұрын
කාටවත්ම එපා
@kumuduniranathungaarachige2284
3 жыл бұрын
ඇත්ත ජිවිත වල නම්,මෝලීට වුන දේ කාටවත්ම වෙන්න එපා. නන්දනිට වුන දේත් වෙන්න එපා.🥰🥰🥰🥰🥰🤔🤔🤔🤔😪😪😪😪
@naginofficialpathirana1111
3 жыл бұрын
Nandani malahonthuva..maddata panna..molita unadenm katavath Venn epa
@dula2529
Жыл бұрын
Nandini merunu eka pennuwada .e kotasa dekke ne
@anjuegalahewa8745
5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️❤️
@gayanmdesilva6950
5 жыл бұрын
Plz mage you tube chanel eka suscribe karrna pulwanda
@tharushisenadheera7921
3 жыл бұрын
Oww👌😚
@mcutestatus9939
3 жыл бұрын
Ou
@mcutestatus9939
3 жыл бұрын
@@gayanmdesilva6950 ok
@bacdilhani8499
2 жыл бұрын
කොච්චර විශ්වාස වුණත් .පවුල තුළ පවුල විතරක් තියාගන්න ona .කිසිම කෙනෙක් එතනට අනවශ්‍ය ලෙස ළංකර ගන්න හොඳනෑ,,මමත් ආසාවෙන් බලපු කතාවක්
@tharushawarshan1691
3 жыл бұрын
(2021)අහන කට්ටිය කෝ. මම වගේ. 😏😏😏
@buddithajanidu1396
3 жыл бұрын
මමත් ඉන්නවා බං.. අද උදේ ඉදන්ම අහන්න ඔිනේ කියලා හිතුනා..
@thamindaarunasri264
3 жыл бұрын
Math ahanawa
@SOHA-p8r
2 ай бұрын
2024 🗿
@piyumisudeshwari5609
4 жыл бұрын
ලස්සන සිංදුවක්.. හදවත පාරාගෙන යන සිංදුවක්.ආදරය හිත පුරොන ලස්සනම ලස්සනම සිංදුවක්😍😍😍😍😍😍😍
@maduushapriyadarshani8622
Жыл бұрын
මටත් ඔයදෙට මුනදෙන්න උනා තමන්ට තමන්ව්තරයි කිසිම කෙනෙක් ව්ස්වාස කරන්නඑපා
@pradeepapradeepa8895
3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ආදරේ හිතෙන තේමා ගීතයක් මේ සිංදුවට වොයිස් එක හොඳටම ගැලපෙනවා 🌷🌷🌷🌷
@Sansala1111
3 жыл бұрын
කවදාවත් එපා නොවෙන සින්දුවක්.. ❤️
@rosemarymendis1765
3 жыл бұрын
සිංහල gon katha paradi සුපිරි kathawa මිනිස්සුන්ට hadena hoda padam thiye voice maru
@santhushyaabekoon292
2 жыл бұрын
කතාව නම් බලලා නෑ ඒ උනාට සින්දුව අධි මාත්‍රාවක් 😘😘 අදටත් අහනව 😘
@THILI30
10 ай бұрын
කතාව ගොඩක් ලස්සනයි ලංකාවේ ගොබ්බ ටෙලි වගේ නෙමෙයි
@kumaramaduranga1122
2 жыл бұрын
මම මේ කතාවේ මෝලිට මාරම like.
@madusankaprageeth1039
3 жыл бұрын
ගයාන් අයියා ගායකයෙක් වගේම හොද හිත තියෙන අපේ රණවිරුවෙක්.lassani දෙන්නම.💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@piyuu...850
2 жыл бұрын
Ane gayashan aiya army da....
@madusankaprageeth1039
2 жыл бұрын
@@piyuu...850 නෑ..නේවී එකේ..🙂
@vidunisavithmi3307
3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති මගෙ fav song eka😍😍😍
@lionshepherddogs6527
3 жыл бұрын
හදවතටම දඇනෙන සින්දුවක් ❤️ කාලයක් මේ සින්දුව පට්ටම ගැහුවා........2021.05.29 ...time .23.55 ❤️
@gayashanbuddhikabandara9192
3 жыл бұрын
ආදරෙයි
@demithamethdinu783
3 жыл бұрын
2021.06.30 Time 10.25
@menakasanjeewani152
2 жыл бұрын
2022.08.28. 5.46 pm
@oshadhichamodya1296
2 жыл бұрын
දැනෙන සිංදුවක් තනුව ගායනය ඔක්කොම ලස්සනයි❤️
@ahinsaahinsa2435
10 ай бұрын
සින්දුව හරිම ලස්සනයි❤
@sulakshanabandara3216
4 жыл бұрын
හැගුම් වලට පන දෙනව ද නුඹ කවද හරි 😍😍😍
@madu7679
3 жыл бұрын
Mge hagum walata pana denna enawada kawadahari oba sudu mahattaya💕💕💕💕
@sulakshanabandara3216
3 жыл бұрын
💖💖💖💖
@senushni2582
2 жыл бұрын
හිතට දැනෙන ලස්සන සින්දුවක් තාම අහනව මම ☺️💖 (ගොඩක් දේවල් මතක් වෙනවා🥺✊ )
@devindithiloka2512
2 жыл бұрын
හරිම ලස්සනයි සින්දුව,2022❤😊🇱🇰✊
@SamsungSamsung-xg9ix
Жыл бұрын
ඒ කතාවනම් අදටත් පොඩි කොටසක් දැක්කත් හිත මොකක්දෝ වෙනවා💔
@dhanukumara7429
3 жыл бұрын
අදටත් අහනව මේ සිංදුව😍
@pradeeppushpakumara6874
2 жыл бұрын
සුපිරි වොයිස් දෙකක් ලස්සනයි ගොඩක් මං ආසම සින්දුවක් ඒ වගේ ආසම කතාවක් අනේ ආයෙත් යන්නවනම් මේ කතාව 😍මාව පිස්සියක් කරපු කතාවක්🧡💛
@s.upamali1528
2 жыл бұрын
ගයාන්,රිද්මාවි දෙන්නම මීටත් වඩා ඉදිරි යට යන්න ඕන අති දක්ශයො දෙන්නෙක්.❤️❤️ඒ වගේම රිද්මාවිගෙ අයිය කංචුක.❤️
@dulshanianuruddika6455
4 ай бұрын
🎀 හිත එක සැනින්,,වෙන ම ලෝකයක ට අරන් යන සින්දුවක්,,,,හරි ම ආදරණීය හැගිමක් ගෙන දෙනවා,,,,❤❤❤
@GimsaraGeshan
Ай бұрын
2025 අහන අයත් ඉන්නවද 👀❤💐
@songsbar5651
21 күн бұрын
තව 2025 උනෙ නැ යකො
@Nadeeka-w6s
9 күн бұрын
ඔව්
@subodhadilrukshi.9460
3 жыл бұрын
අනෙ ලස්සනම නට්ටියාක් අප්පා ආදරෙයි හැමදාමත් 😘😍❤️❤️❣️❣️ I Love You ......💖💖💖💖💖💖💕💞💞💞🌹🌹🌹❤️❤️❤️❤️❤️
@Tiktok-dr9bw
2 жыл бұрын
සිංදුව මාරම ලස්සනයි .🥺❤️❤️
@suchi6680
4 жыл бұрын
මං ආසම සින්දුවක්😍😍😍
@prathibaindiwari5881
5 жыл бұрын
නුඔද ඇස් කියනා සිහිනයක සේයා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞💞💞💞💞💞
@shamikasrimal
2 жыл бұрын
ඒ Voice 🥺😍 ඒ Lyrics 🥺😍 i feel it ❤️
@sheennuwan7447
4 жыл бұрын
Me song eka kiyana kellage voice ekata pissu hadenawa💗💗
@armyworld9091
2 жыл бұрын
Eeka aththa
@Sheveendulneth2004
2 жыл бұрын
ඉගිල්ලෙන්න සුසුම් අරන් හිතට බර වැඩි අතරමන්ද අහනවා කදුලු දුක වැඩී.... 🥺❤️
@Anusha-ii3ci
11 ай бұрын
කතාව නොබැලුවත් සිංදුව තාම අහනවා.❤❤❤❤❤❤❤❤
@දෝනිදෝනිදෝනිදෝනි
5 жыл бұрын
ගොඩක් ලස්සනයි
@prathibaindiwari5881
5 жыл бұрын
හැගුම් වලට පණ දෙනවද නුඔ කවදා හරි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
@NS-qq4vk
2 жыл бұрын
හම්මෝ මගේ ආසම ඩ්‍රාම එක Silsila ❤️❤️❤️ Kunal &Mauli ..Nandani ❤️🤗😊 දෙන්නෙක්ගේ ආදරයක් මැද්දට ගිහින් තුන්වෙනියෙක් වෙන්න නම් එපා කිසිම කෙනෙක් ....එකෙන් වෙන්නේ අවංකවම ආදරේ කරපු කෙනාට විදවන්න මුලු ජිවිත කාලයේම 😥
@otarafernando9942
2 жыл бұрын
Ai ane rajdeep eya shoi 🤣🤣 eyge acting thma superma😍😍
@dhammikasumith2501
Ай бұрын
අහනකොට දැනෙන හැඟීම විස්තර කරන්න තෙරෙන්නැහැ... ♥️🌙
@පැන්චායුට්බ්චැනෙල්එක
3 жыл бұрын
ලස්සන සින්දුවක් අදරෙයි හොදේ
@DJ_LAHIRU_ENTERTAINMENT
Жыл бұрын
මේ කතාව නම් බල නැ සින්දුව නම් පට්ට 😎😎
@upekshasewwandi5223
3 жыл бұрын
ජීවිතේට බලල නෑ කතාව... සිංදුව අහනවා....🥰🥰🥰🌹🙈🤗🤗😁
@sasmithasahan2678
2 жыл бұрын
👊
@THILI30
10 ай бұрын
ලස්සන කතාවක් ඔයාට මග ඇරිල
@NaviyaOnline1
14 күн бұрын
හිරු ස්ටාර් season 1 gayashan aiya ආදරෙයි ❤❤
@sakunikodithuwakku4944
2 жыл бұрын
මං අදත් ආසම සිංදුවක් තමා ❤️
@Buddhi-n6c
2 жыл бұрын
අවුරුදු 2ක් ගියත් තාමත් මේ සින්දුවට මාර ආසයි♥♥🥺
@maduhanshisenanayaka7848
4 жыл бұрын
theruma ekka ahaddi harima arthwath a wagema lassanai,
@saumyamaduwanthi4976
2 жыл бұрын
කතාවේ එක කොටසක්වත් මග නොඇර බැලුවා.කුනාල් මෝලිව දාලා ගියම එකයි මොකද එයාට හරියටම ආදරේ කරන කෙනා හම්බුණේ ඒ නිසානේ
@sandunikaushalya6084
2 жыл бұрын
හැමදාම වෙනස් නොවී එකම විදිහට ආසවෙන් අහන්න පුලුවන් සෝන්ග් එක
@MadushaKavindi-y5r
25 күн бұрын
ඒ වොයිස් දෙක🥺💛
@chamudihansini9185
3 жыл бұрын
අනේ මේ කතාව ආයෙ යනවනම්😗😗😗
@KamaniSulochana-n2o
4 ай бұрын
අල්ලන් යන්න බැරි අතක් අරගෙන ඇවිද්දා බොහෝ දුරක් හංගා මතක හුස්මේ තියන් තනි වීම ප්රේමයකඅ❤❤❤❤
@Mylifeisvekaqq1
Жыл бұрын
රන්වීර් නන්දිනීට වශී වුනාම ඉතින් මෝලී. කරගන්න දෙයක් නැති වුණා 🎉😢🎉❤🎉😮
@renukakumari8482
Жыл бұрын
මේ දේ මම දැකලා තියෙනවා මගේ අම්මට සිද්ධ වුණෙත් මේකමයි. අම්මා ගෙදර නැති වෙලේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම මගෙ ඔළුවෙ අදටත් කැකෑරෙනවා. එතකොට මම ගොඩක් පුංචියි වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව ගියා. මගේ තාත්තා නිසා මට හැම පිරිමියෙක්ටම වෛර කරන්න සිද්ධ වුණා. කවමදාවත් තුන්වෙනියෙක් නම් වෙන්න එපා ඒක මහා පාපයක් වගේම සාපයක්.
@pabeluwarsaha8215
5 жыл бұрын
ගොඩාක් පිරිමින්ට ලස්සන ගැනියක් දැක්කාම තමන්ගෙ ගෙදර ගැනිව කොච්චර අදරෙ කරත් එපා වෙනවා කුනාල්ටත් උනෙ ඒකයි කොච්චර ලස්සන කතාවක් ද දැන් මෙලො රහක් නෑ.
@gayanmdesilva6950
5 жыл бұрын
Akki plz mage you tube chanel eka suscribe karrna pulwanda
@amilachandika450
5 жыл бұрын
Pabelu Wharsha😅
@dinidutharaka9671
4 жыл бұрын
Matath me kathawe wage jeevitheta una eth hitha mata palane karaganna beri una ekata mokak karannada ane
@pabeluwarsaha8215
4 жыл бұрын
dinidu tharaka 😂😂😂😂🤣🤣🔫🔫
@pabeluwarsaha8215
4 жыл бұрын
Shenuka Ayomal සබ්ක්‍යිබර්ස් කරන්න ඔයා ගෙ මුකුත් නැනෙ😁
@diliniruwanthika7695
6 ай бұрын
හැගීම් වලට වහල් වෙන්න එපා කියන්නේ ඒකයි 🥺❤️
@nirashashanthi553
Жыл бұрын
ඔය දෙන්නගෙ voices 🥺🥺🥺🥺🥺❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥මාරම ලස්සනයි.මේ සිංදුව අහද්දි වෙනම ලෝකෙකට යනව වගේ💗
17:08
Sinhala Telidrama Songs (Episode 1) මතකයේ රැඳුනු ටෙලිකතා ගී ITN
Mr DEAN
Рет қаралды 471 М.
3:50
Ekamath Eka Dawasaka | Thiwanka Dilshan & Shanika Madumali [www.hirutv.lk]
Hiru TV
Рет қаралды 7 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 40 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 59 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 8 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 10 МЛН
3:11
Sadahatama Oba Mage Theme Song - සදහටම ඔබ මගේ තේමා ගීතය
Past Memories
Рет қаралды 895 М.
3:17
Igillenna Susum Aran (Sihinayaka Seya Theme Song ) Gayashan Buddhika Ft Ridmavi Anthony
Sindu Productions
Рет қаралды 62 М.
3:38
Nupurudu Wu Adaree - Saranga Ft Umali
Cinema Factory Productions
Рет қаралды 3,6 МЛН
23:12
BEST OF SHIHAN MIHIRANGA Songs ශිහාන් මිහිරංග සුමියුරු ගීත පෙළ #Shihan Mihiranga Songs #shehan
MASTER BEATS
Рет қаралды 1,4 МЛН
5:36
Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)
Desawana Music
Рет қаралды 14 МЛН
3:32
Hangi Hangi Ebikam Kala // හැංගි හැංගි එබිකම් කළා // Radeesh Vandebona & Kalpana Kavindi
KRS Music
Рет қаралды 176 М.
3:12
ජෝදා අක්බර් | අඬන අහසට වෙලා | Handana Ahasata Welaa | Jodha Akbar Theme Song Reverb / Panning
Reverb Themes
Рет қаралды 870 М.
5:22
Manika Ahenawada (මැණික ඇහෙනවද ) - Sadee Shan Ft Ishara Sewwandi New Music Video 2021 | Sinhala New
Video Dreams Music
Рет қаралды 9 МЛН
28:58
2024 Best song collection | මනෝපාරකට හොඳම සිංදු | Trending songs
Shanu Beats
Рет қаралды 409 М.
3:20
Sihinayaka Seya Theme Song (Video)Hiru TV |Igillenna Susum Aran|Gayashan Buddhika Ft Ridmavi Anthony
Niroshana Weerasinghe
Рет қаралды 1,4 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 40 МЛН