Manika Ahenawada (මැණික ඇහෙනවද ) - Sadee Shan Ft Ishara Sewwandi New Music Video 2021 | Sinhala New

  Рет қаралды 9,424,522

Video Dreams Music

Video Dreams Music

Күн бұрын

Пікірлер: 1 300
@senurinawodhya247
@senurinawodhya247 Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි මටනම් ඇඩෙනවා,එයා එක්ක මං අවුරුදු ගානක් හිටියා,ඒත් එයා මට වචනෙකින්වත් අඩුපාඩුවක් කරල නෑ,මං ආස තැන්වල,කන්න ආස දේවල් ගෙනත් දුන්නා කොටින්ම කිව්වොත් එයා මට යන්න ඔනෙ හරි පාර පෙන්නුවා,ඔහොම කාලයක් ගියාට පස්සෙ එයා බයික් රේස් එකක් පදින්න ගිහින් 2022/10/12ඇක්සිඩන්ට් වෙලා දැන් මේ ලෝකෙ නෑ මාව දාල යන්නම ගියා 🥺😔 ❤ඒත් මගෙ මැනික මං මැරෙනකම්ම ඔයාට දුන්න පොරොන්දුව ඉශ්ට කරනවා කවදාවත් මට ඔයා නැති අඩුව නැති කර ගන්න බැරිවෙයි🥺🥺😔💔💗අනේ........😢❤
@MahindhaKumara-bi2kf
@MahindhaKumara-bi2kf Жыл бұрын
😢😢😢
@nilukarajapaksha5079
@nilukarajapaksha5079 10 ай бұрын
Harima dukai matath aduna ekata😢😢😢😢😢
@SheraSandeepani
@SheraSandeepani 7 ай бұрын
Aneh 🥺💕💕
@neronero6980
@neronero6980 7 ай бұрын
❤❤❤
@neronero6980
@neronero6980 7 ай бұрын
Marathon adare wenawa dunna duwe ❤❤❤❤
@mohammadrashad9082
@mohammadrashad9082 2 жыл бұрын
විරහ ගීතම අහ අහ ඉඳලා මේ වගේ ගීතයක් අහද්දි මාරම feel එකක් දැනෙන්නේ.... හිත නිවන කාටහඬවල් දෙකක්....
@isirasandaruwan7108
@isirasandaruwan7108 Жыл бұрын
එකනම් පට්ටපටපට ගැම්මක් සහෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍🥰🥰💗💗🥰
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
👍👍👍👍
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤️🖤🖤🖤
@deshandeshan2138
@deshandeshan2138 11 ай бұрын
Hi❤😊
@shalikalankage
@shalikalankage 11 ай бұрын
Kkkkknnnnnnnnn E😅uw2ppeee​ල්‍ර්.....ක්❤
@dilkidilshadika3790
@dilkidilshadika3790 2 жыл бұрын
Duka හිතෙනවා අතීතේ අලුත් කරවන සින්දුවක් මේක 😥😥
@madurangachinthaka1695
@madurangachinthaka1695 9 ай бұрын
මෙක බලලා තමා හිත නිවාගන්නෙ❤😢😊
@JeewanthaJeewantha-y5y
@JeewanthaJeewantha-y5y 8 ай бұрын
Siravatama
@akashford2452
@akashford2452 3 ай бұрын
Hum
@lakminisandamali
@lakminisandamali 2 жыл бұрын
මල් කොල්ලා ලස්සනයි ......කෙල්ලත් ලස්සනයි ...සිංදුවත් ලස්සනයි
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
😭😭😭😭🤔
@nisalsanjutha
@nisalsanjutha 2 жыл бұрын
මැරුණත් ඔබේ තුරුලේ මට ඇති සංසාරේ ඔයා මගෙ කියලා දැනුනා මට මැණිකේ ම්න්මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️
@EAMALHASARANGA
@EAMALHASARANGA 3 ай бұрын
❤❤
@hashinichathusika4050
@hashinichathusika4050 2 жыл бұрын
ලට්ට පට්ට විෂුවල් අතරෙ විෂුවල් එක මැනිකක් 🙂 අහම්බෙන් දැක්කෙ හරිම ලස්සනයි❤🤟🏻
@sadewnirmal-pr4yr
@sadewnirmal-pr4yr 8 ай бұрын
🎉❤❤
@youtudechanal8477
@youtudechanal8477 2 жыл бұрын
මගේ ජීවිතේට අහම්බෙන් වගේ ඇවිත්🥺🥺 දැන් නැතුවම බැරි වෙලා🙈🌸
@sewwandijayarathna9754
@sewwandijayarathna9754 2 жыл бұрын
කටහඩවල් දෙක පට්ට..අහන්න අහන්න ආස හිතෙනවා ..අර්ථය සදාකාලිකයි😘❤️
@kaladevi9302
@kaladevi9302 Жыл бұрын
අැත්ත මම කියපවතාවක් නම් හෙව්වාද
@DinushaPerera-gk3mc
@DinushaPerera-gk3mc Жыл бұрын
❤❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
😡😡😡😭😭😭😭
@mknniyas-u4w
@mknniyas-u4w Ай бұрын
​@@SonaliPramudika😮
@madumadu1304
@madumadu1304 2 жыл бұрын
මැරුනත් ඔබෙ තුරුලේ මට ඇති සංසාරේ.......❤❤ ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ .....❤❤
@sureshSamaraweera-my9xx
@sureshSamaraweera-my9xx 6 ай бұрын
මේ සිංදුව ඇහෙනකොටම කොරියාව තමයි මතක් වෙන්නේ.☺️🥺🥺🥺 කොහොම හරි කොරියාවට යනවාමයි☺️🥺🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
@sanjeewaprasad9974
@sanjeewaprasad9974 2 ай бұрын
@___-mu3nd
@___-mu3nd Жыл бұрын
2024 ත් අහන අය මේ කොනට😢❤
@BuddikaIndunie
@BuddikaIndunie 11 ай бұрын
මාත් අහනව අනේ 🫠
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 11 ай бұрын
මාත්😢❤️‍🩹
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤️😭😭😭😭
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NethmiSansala-it1im
@NethmiSansala-it1im 11 ай бұрын
Innwa😚
@LiSa_BoZa
@LiSa_BoZa 11 ай бұрын
දුක හිතුනම මෙතනට එන්නේ මම විතරයිද 😢
@dilhari-zt6yv
@dilhari-zt6yv 6 ай бұрын
😢
@ThiliniSeuwandi-tf3zn
@ThiliniSeuwandi-tf3zn 5 ай бұрын
අැයි මමත් එහෙමයි
@NimaHerath-ty8gq
@NimaHerath-ty8gq 5 ай бұрын
math enawa😔😭😭😭
@PkSadamali
@PkSadamali 4 ай бұрын
Math enawa
@NimarshanaSepali
@NimarshanaSepali 4 ай бұрын
😢
@wathsalanilmini6052
@wathsalanilmini6052 2 жыл бұрын
මින් මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ....🥺❤ගොඩක් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..අක්කිගෙ වොයිස් එක මාරම ෆීලින් එකක් තියෙන්නෙ....❤❤❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤❤❤❤
@samanthiwasantha
@samanthiwasantha 26 күн бұрын
❤❤❤❤❤
@Kul_Dee1014
@Kul_Dee1014 Ай бұрын
2025 ත් අහන සෙට් එක මේ කොණට.. ❤❤
@PansiluSithum-q1w
@PansiluSithum-q1w 14 күн бұрын
Innooo
@promusic-bz9ki
@promusic-bz9ki Жыл бұрын
හිතට දැනෙන ලස්සන සින්දුවක්.. ඇත්තටම මෙහෙම ආදර කතාත් ඇති ඉතීම්... හැමෝටම එයාලගේ ආදරේ හම්බෙන්න ඕනේ❤❤❤❤😍😍😍😍
@niroshanikavya
@niroshanikavya 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ,ආසම ,පරන මතක අලුත් කරවන සිංදුවක් මේක 🥺♥️
@niroshawanf8664
@niroshawanf8664 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🤩
@kingcobra9513
@kingcobra9513 2 жыл бұрын
ඔව් මෙ song එක අහන් අඩපු වර අනන්තයි 😓
@isharaya999
@isharaya999 Жыл бұрын
@@kingcobra9513 eththa
@Dhananjaya_wije
@Dhananjaya_wije Жыл бұрын
💗 ........ 😥
@PehesaraSamodi
@PehesaraSamodi 3 ай бұрын
Aniwaren
@FathiReema-f8f
@FathiReema-f8f 27 күн бұрын
මින් මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ දන්නවනම් රත්තරනේ මින් මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ දන්නවනම් රත්තරනේ මගෙ පපුවේ රස්නේ දැනී මගෙ පපුවේ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ.. මැරුණත් ඔබෙ තුරුලේ මට ඇති සංසාරේ ඔයා මගේ කියලා දැනුණා මට මැණිකේ.. හෝ...හෝ..හෝ.හෝ..හෝ.. හිනාව ඔය මුහුණේ හිත හිරි වට්ටයි රහසේ එන්නද ලඟට ඔබේ නැවතී ඉන්නට පහසේ හිනාව ඔය මුහුණේ හිත හිරි වට්ටයි රහසේ එන්නද ලඟට ඔබේ නැවතී ඉන්නට පහසේ මගෙ පපුවේ රස්නේ දැනී මගෙ පපුවේ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ.. මැරුණත් ඔබෙ තුරුලේ මට ඇති සංසාරේ ඔයා මගේ කියලා දැණුනා මට මැණිකේ.. හෝ..හෝ..හෝ...හෝ... මැණික ඇහෙනවද මේ අහගෙන ඉන්නවද මගේ හිත ඇතුලේ තියෙන සෙනේ ඇත්තම ඇත්තයි පණසේ මැණික ඇහෙනවද මේ අහගෙන ඉන්නවද මගේ හිත ඇතුලේ තියෙන සෙනේ ඇත්තම ඇත්තයි පණසේ.. මගෙ පපුවේ රස්නේ දැනී මගෙ පපුවේ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ මැරුණත් ඔබෙ තුරුලේ මට ඇති සංසාරේ ඔයා මගේ කියලා දැණුනා මට මැණිකේ ඔයා මගේ කියලා දැණුනා මට මැණිකේ..
@vinithawanniarachchige2740
@vinithawanniarachchige2740 2 жыл бұрын
හිනාව ඔය මුහුණේ... හිත හිරිවට්ටයි රහසේ.. එන්නද ලගට ඔබේ....... නැවතී ඉන්නට පහසේ....
@maheshranga104
@maheshranga104 5 ай бұрын
මමත් අාසයි.❤
@chathurikachathurika3190
@chathurikachathurika3190 2 жыл бұрын
ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඇත්තමයි
@ashaedirisinha4223
@ashaedirisinha4223 2 жыл бұрын
මැණික ඇහෙනවා මෙ........ අහගෙන ඉන්නවා ද මගේ......හිත ඇතුලේ තියෙන සෙනෙහ ඇත්තම ඇත්තයි .......
@yehawagyomyun5015
@yehawagyomyun5015 2 жыл бұрын
ඉෂාරා අක්කි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි. හරිම මිහිරියි.💟💟💟👍👌💛💛💛
@k.a.d.ajanthawanigarathna5352
@k.a.d.ajanthawanigarathna5352 2 жыл бұрын
Super
@tharushinimeshika803
@tharushinimeshika803 2 жыл бұрын
❤️
@sriyaninirmala5070
@sriyaninirmala5070 2 жыл бұрын
U
@indikanuwan913
@indikanuwan913 2 жыл бұрын
@@k.a.d.ajanthawanigarathna5352 11
@stanlyfernando2332
@stanlyfernando2332 2 жыл бұрын
@@tharushinimeshika803 3r6y66y
@dilmi5581
@dilmi5581 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සිංදුව ❤️😵💕
@wiwekaruwandi8475
@wiwekaruwandi8475 2 жыл бұрын
Ow ane 🌹
@dilmi5581
@dilmi5581 2 жыл бұрын
@@wiwekaruwandi8475 😊✌️
@tharakamadusanka7596
@tharakamadusanka7596 2 жыл бұрын
👍
@manjusaramaduwanthi5365
@manjusaramaduwanthi5365 Жыл бұрын
Lovely song 💓💓
@nishanthisenavirathna7711
@nishanthisenavirathna7711 7 ай бұрын
Hmmmmm kochchara ahuwath epa wenne😊
@LiSa_BoZa
@LiSa_BoZa 10 ай бұрын
2024 අහන අය මෙතනට ❤
@JasekaSonel
@JasekaSonel 7 ай бұрын
😢😢😢 ඉස්සර දෙවල් මතක් වෙනවා 💋💋💋
@RumeshPriyankara-d1j
@RumeshPriyankara-d1j 4 ай бұрын
❤❤❤
@thisaransisiyani5152
@thisaransisiyani5152 2 жыл бұрын
නමුත් මෙවා හොඳ love couple වලට තමා ඉතින් අපි වගේ single අයට නෙමේ 🥴😇👧💔
@dasunchanaka9087
@dasunchanaka9087 Жыл бұрын
Nice try 😂😂
@gangaKumudu-c2j
@gangaKumudu-c2j 8 ай бұрын
🤔🤔🤔
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
හිනාව ඔය මුහුණේ හිත හිරිවට්ටයි රහසේ........ එන්නද ලගට ඔබේ නැවතී ඉන්නට පහසේ.......මගෙ පපුවෙ රස්නෙ දැනී...... ආවෝතින් ඇති ආයේ........ මැරුනත් ඔබෙ තුරුලේ ...... මට ඇති සංසාරේ ....... ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️🥺
@mangalaupulwila2948
@mangalaupulwila2948 2 жыл бұрын
2050 ත් අපේ අය මේක අහයි. ❤❤ ඒ තරමටම ලස්සනයි. 🥰😊❤
@heshanranathunga9814
@heshanranathunga9814 5 ай бұрын
☺☺😃👤👤2050
@nuwansp
@nuwansp 2 ай бұрын
ඒකනම් ඇත්ත ... හිටියොත් අහමු ඉතින්❤️🥰....එතකොට මට 65 ක් විතර වෙයි ඉතින්..
@wasanakumari1024
@wasanakumari1024 Жыл бұрын
කොච්චර ලස්සන කට්ටිය මගෙ ලඟට ආවත් පළවෙනි තැන ඔයාට විතරමයි රත්තරන්,ඔව් ඔයාට විතරමයි වස්තුව. මගේ ජීවිතය, ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි.සත්තයි මැණික. ආදරෙයි හැමදාම ලැබුණත් නොලැබුණත් .A❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤A
@denethalmedaofficial
@denethalmedaofficial Жыл бұрын
ජය වේවා දෙන්නාටම... හොදින් ජිවිතේ ගෙනෙයන්න ... ලැබෙන්න ඔනි .... දෙනෙත් අල්මේදා ❤️🥺
@wasanakumari1024
@wasanakumari1024 Жыл бұрын
@@denethalmedaofficial 💗💗💗
@denethalmedaofficial
@denethalmedaofficial Жыл бұрын
@@wasanakumari1024 mge aluth sinduwa ahamuda
@stylishs.w
@stylishs.w Жыл бұрын
ආදරේ කියන්නේම මූන මතක් උනත් ඒ දැනේන හැගීමට ...ඔනී වෙලාවක් යනකන් ඒ ගැනම හිතන්න පුළුවන් හැගීමක්... පනම තමා.... ඒක. මැරුනත් ඒ හැගීමම තමා........💓😔
@malshadulmini6507
@malshadulmini6507 Жыл бұрын
True 😢❤
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන් !!!!💐තාත්තගේ නම ගෙනියන වටිනා පින්වත් දරුවෙක් 😊👍👌❤💎 May god bless you පුතා❤ 🙏
@pehasnarashini-i6v
@pehasnarashini-i6v Жыл бұрын
කොචිචර ඇහුවත් එපාවෙන්නැ ලස්සනයි💖💖💖💖💖💖🙏🙏
@LiSa_BoZa
@LiSa_BoZa 10 ай бұрын
ලස්සන ආදරයක් ලබන්න පින තිබුනට ඒක පරිස්සම් කරගන්න බැරි තරම් මම පවු කාරයෙක් වුනේ ඇයි දෙයියනේ 😖💔😭
@shanikaranathunga2249
@shanikaranathunga2249 8 ай бұрын
@sanjiwahettihandi1505
@sanjiwahettihandi1505 2 жыл бұрын
හරි ලස්සන සින්දුවක් 😊🎶🎼
@NalinChaminda-rr7kn
@NalinChaminda-rr7kn 8 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤❤
@tharu1871
@tharu1871 2 жыл бұрын
මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ විතරයි ඉන්නේ 💝
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 2 жыл бұрын
විෂුවල් එකත් ගීතයත් හරිම ලස්සනයි ..🌹
@lahirujagoda1562
@lahirujagoda1562 Жыл бұрын
jk799o
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤
@LasinduNawanjana-x5g
@LasinduNawanjana-x5g 3 ай бұрын
හිනාව ඔය මුහුනේ ...❤ හිත හිරිවට්ටයි රහසේ ....❤ එන්නද ලගට ඔබෙ ....❤ නැවති ඉන්නට පහසේ....❤ //
@niluga7525
@niluga7525 Жыл бұрын
හිනාව ඔය මුහුණේ...හිත හිරිවට්ටයි රහසේ.එන්නද ලගට ඔබේ ..නැවතී ඉන්නට පහසේ...මැරැනත් ඔබෙ තුරැලේ ..මට ඇති සංසාරේ...ඔයා මගේ කියලා දැනුණා මට "මැණික ඔයාටයි මේ ...ආදරේයි ගොඩාක් 💜️💜️💜️ හැමදාමත් එක වගෙම.
@kumudunisakalasooriya1126
@kumudunisakalasooriya1126 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌
@ravimanaram8319
@ravimanaram8319 2 жыл бұрын
ලස්සනයි 😘❤️❤️
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
අඩේ ඒ හින්දි සිංදුවත් සිංහල කලාද..? 🤔😉 එල එල..👍
@HasaOfficial2001
@HasaOfficial2001 Жыл бұрын
Hindi song eke nama mokakda
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
@@HasaOfficial2001 මේක past beat එකක් තියෙන හින්දි සිංදුවක් මෙයාල slow කරල තියෙන්නේ....☝️🙄 මේ link එකෙන් බලන්න...👇 kzbin.info/www/bejne/nGHSmpubgdF5jZY
@bilalsamarathunga341
@bilalsamarathunga341 3 ай бұрын
Sathon janam mein tere
@kasunsribandara5016
@kasunsribandara5016 14 күн бұрын
Hindi ekata wada sinhala eka niyamay
@nayomiharshika7665
@nayomiharshika7665 2 жыл бұрын
සින්දුව ඇහුනේ අහම්බෙන් සින්දුව උවමනාවෙන් ඇහුවා හරිම ලස්සනයි ❤️❤️❤️💛💛💛💜💜💜💚💚💚♥️😍
@Miraculous_123.forever
@Miraculous_123.forever Жыл бұрын
❤ඒ කටහඩවල් දෙක භාවනාවක්....❤❤❤
@Methu_yrt
@Methu_yrt 7 ай бұрын
මේ සිංදුව මං ආදරේ කරපු කෙනත් එක්ක කාලෙකට කලින් ඇහුවා...එයයි මමයි ආසම සිංදුව උනේ මේක...මං ඉස්කෝලෙ ඉද්දිත් මේ සිංදුව මුමුණ මුමුණ එයාව මතක් කරනවා..පොත් පිටිපස්සෙ එයාගෙ නම මන් ලියලා ඇති දහස් වතාවක් විතර..මගෙ යාලුවො මගෙන් උබට පිස්සුද කියලත් අහන තරමටම මන් එයාට ආදරේ කලා...තාමත් එහෙමයි...ඉස්සරහටත් එහෙම තමයි ඒ ආදරේ කිසි වෙනසක් නැහැ...❤️ඒත් මගෙ මැණික ඔයා අද මන් ලග නැහැ...මේ හැමදේම මට තාමත් හීනයක් වගේ...ඔයත් එක්ක ගත කරපු ලස්සන මතක අදටත් මගෙ හිත ඇතුලෙ පරිස්සමට තියාගෙන ඉන්නවා රත්තරන්... මන් හිත්ස්නවා මැණික ඔයාට සාධාරණ හේතුවක් තියෙන්න ඇති මාව ඔයාගෙන් දුරස් කරන්න...මේ ලෝකෙ කොතනකහරි ලෙඩක් දුකක් නැතුව සතුටින් පරිස්සමෙන් ඉන්න මැණික.මන් හැමතිස්සෙම කියනවා වගේ අනේ වෙලාවට කෑම කන්න හරිද...ලස්සන ගෑනු ලමයෙක්ව කසාද බැදලා @pawani perera මේ අක්කගෙ පවුල වගේ ලස්සන පුංචි පව්ලක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න මගෙ මැණික...කවදාවත් ඔයා දැනගන්න එකක් නැහැ ඔයාගෙ උම්මි ඔයාට කොච්චර ආදරේ කලාද කියලා 🤍 ඒක එහෙම වෙන එක හොදයි රත්තරන්..ඔයා ගත්ත තීරණේ ගැන ඔයාම කවදහරි හිතින් පසුතැවෙනවට මං ආස නැහැ මැණික...🤍🌿
@ranjithupul6964
@ranjithupul6964 Жыл бұрын
ඇයි මාව දාලා ගියෙ අදටවත් මම දන්නේ නෑ ,මගෙ පපුවෙ රස්නේ දැනී ආවෝතින් ඇති ආයේ ,එදා වගේම අදත් මම ඔයාට ආදරෙයි ගොඩාක් ,අයිතියක් කියන්නත් බෑ,ඒත් ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ
@sutinmatin6433
@sutinmatin6433 11 ай бұрын
සමාවෙන්න
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
🙏🙏🙏
@shanikaranathunga2249
@shanikaranathunga2249 8 ай бұрын
😢
@keerthinew3290
@keerthinew3290 7 ай бұрын
AhhfayrajfFck❤
@yamunaanuradhi9672
@yamunaanuradhi9672 Жыл бұрын
කොච්චර අැහුවත් ඒපා වෙන්නෙ නෑ ❤❤ ගොඩක් අාදරෙයි ❤❤
@kalanamaduranga1685
@kalanamaduranga1685 Жыл бұрын
Same for me❤
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤❤
@slstarsboy1568
@slstarsboy1568 Жыл бұрын
ලස්සන සින්දුවක් ගොඩක් අදරෙයි😍😍😍😍
@lalithrajamanthri6828
@lalithrajamanthri6828 2 жыл бұрын
ඔයා mage කියලා දැනුණා mata මැණිකේ ❤️❤️
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
නියමයි 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏❤️❤️❤️
@සදරූ-ධ1ඵ
@සදරූ-ධ1ඵ Жыл бұрын
එයාගේ ආසම සිංදුව.....❤️ මැණික ඇහෙනවද මේ....❤🌷💐
@ruvinihettiarachchi5620
@ruvinihettiarachchi5620 2 жыл бұрын
Wooow soo beautiful song❤❤❤ සිය පාරක් විතර අහුව❤❤
@nirmal7273
@nirmal7273 2 жыл бұрын
දැහැම්පන්සරා🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸👍👍👍👍👍🍓🍓🍓🍓
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤❤❤🥰🥰🥰
@babylife-sachii
@babylife-sachii 2 жыл бұрын
කොච්චර ඇහුවත් ආයි ආයි අහන්න හිතෙන සින්දුවක්🥰❤️🥰I LOVE SONG 🥰
@anuradayawansa6774
@anuradayawansa6774 10 ай бұрын
කෝ මේ සින්දුවට ආස අය...❤
@tharindukumara8802
@tharindukumara8802 9 ай бұрын
ILOVE YOU❤
@shanikaranathunga2249
@shanikaranathunga2249 8 ай бұрын
I like it
@rmPradeetha
@rmPradeetha 8 ай бұрын
Eeeeeeeeeeeyaaaaa🤮🤮🤮🤮
@sewmininihara9553
@sewmininihara9553 2 жыл бұрын
හරිම ලස්සනයි 😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
😊😊
@anuruddhakumara5660
@anuruddhakumara5660 Жыл бұрын
ඔය දෙන්නා සින්දුව ඔය කියනවිදිහට නරන්ට හරි ලස්සනයි . වැඩි වැඩ එපා.🇱🇰🙏
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
ඇත්තටම ආදරේ කරන මිනිස්සු මේ ලෝකේ ඉන්නවද???....ආදරේ කියන්නේ මිත්‍යාකතාවක්ද? ..😢😢😢....... ඇත්තටම ආදරේ කියන්නේ හැගීමක්ද?...😣😣😣😣😣...නැත්තම් අදහසක්ද??? ......සැබෑවටම ආදරේ කියන්නේ මොකක්ද...... නැත්තම් ආර්තමාර්තකාමී තම අදහස් තම අවශ්‍යතා ඉටු කරගන්නා කපටි වචනයක්ද???... පොඩ්ඩක් හිතල උත්තරයක් දෙන්න එකපාරටම ...හදිසි නොවී...මේ වචනේ තේරුම කියන්න දන්න හැම කෙනාම...☹️☹️☹️
@dd-ws8ur
@dd-ws8ur Жыл бұрын
ආදරේ කියලා එකක් නෑ බන් ඇත්තටම .මිනිස්සු ආදරේ කියන්නේ ගනුදෙනු වලට.ගෑනියෙක් මිනිහෙක්ට ඕනි දේ දෙනවා.මිනිහෙක් ගෑනියෙක් ට ඕනි දේ දෙනවා.ගනුදෙනු.ඕවා වෙන් නැත්තන් ඔය මොකුත්ම නෑ.😂.
@thusharaherath4727
@thusharaherath4727 Жыл бұрын
මම විශ්වාස කරන විදියට ආදරේ කියන්නේ සංසාරේ බැඳෙමින් ආපු දෙයක් .... දෙන්නෙක් සංසාරයේ නිර්වාණය තෙක් යන ගමන් මගේ දී ... සම සීල , සම ත්‍යාග, සම ප්‍රඥා , සම සමාධි වඩමින් ගමන් කරයි නම් ඔව්න්ම සංසාරය පුරාවට හමුවෙමින් ගමන් කරන බව මන් අහලා තියනවා බුදු දහම ත අනුව..... ඒත් අද සමාජයේ බහුතරයක් තරුණ තරුණියන් දැක්කම හිතාගන්න බෑ. ඔව්න් අතරේ තියෙන්නේ යහපත් අරමුණක් වෙනුවෙන් මුදුන් පමුණුවගත් ගෞරවයන් විත ආදරයක් ද, නැත්තම්. හුදෙක් රාගය මත පදනම් වු අර්ත්මරත කාමි හැඟීමක් ද කියලා ... අපි කොයි තරම් සංසාරේ ප්‍රේත අත්ම, අසුරා ලෝක , තිරිසන් ලෝක ...... මේ වගේ කර්මනුරූපව කොයි කොයි තැන්වල කල්ප ගන්න දුක් විදින්න ඇතිද.... නමුත් පෙරා පිනකට මනුස්ස ආත්මයක් ලැබිලා තියෙනවා 🌼 ....... අපි මේ ලෝකේ සදාකල් ඉන්න ආපු අය නෙවෙයි ... අපි මරණින් පසුව අපිට මාඕනව වෙයිද කියලා ඇත්තටම මේ ලෝකේ කාටවත් කියන්න පුලුවන්ද... මට ලෝකේ විශ්වාස කරන තියෙන්න බුදු දහමයි , ස්වාභාව ධර්මය විතරමයි... ඒ නිසා අපි හැමෝම සිතින් පව හොඳ දෙයක්ම හිතන්න පුරුදුවෙමු... ස්වාභාව ධර්මයට ආදරේ කරන්න... කොහොමත් මල් එකතුවෙන්නේ මල් ලඟටම යි ... ඒ නිසා ගොඩක්ම කරන්න මේ ලෝකේ හැමෝටම මෛත්‍රිය පතුරුවන්න.... යහපතක් ම වෙයි... ඔබ සැමට තෙරුවන් සරණයි... 🙏🏻🙏🏻🙏🏻 නමෝ බුද්ධාය 🌼🌼
@sunethrasubashinisenanayak1478
@sunethrasubashinisenanayak1478 Жыл бұрын
ආදරේ කියන්නේ පරිත්‍යාගයක්.නොමිලේ ලැබිය යුතු සහ ලබා දිය යුතු දෙයක් .ඒ පරිත්‍යාගීය ආදරය තුල ඇත්තේ ආදරයම පමණයි.
@ThiliniWijemuni-mn6mg
@ThiliniWijemuni-mn6mg Жыл бұрын
ආදරේ කියල බම්බුවක් මේ ලෝකේ නෑ.ඒක හරිම අවස්තාවාදි වචනයක් මේ ලෝකෙ තියන බයානකම මායාව තමා ආදරේ කියන්නෙ ඒ මායාවට අහුවෙන හැම හිතක්ම තප්පරේකට හරි පිච්චෙනව සැනසීම නැති කරනව එක්කො අන්තිමට පිස්සෙක් පිස්සියක් වෙයි මානසික ලෙඩෙක් වෙයි කලා තුරකින් එහෙම නොවෙන්නෙ ඒත් හිතින් පිච්චෙනව හැම හිතක්ම තප්පරයක් හරි අපි දේවල් දෙනවනම් අපිට දේවල් තියනවනම් ආදරේ කරන අය ගොඩයි ඒත් ඒක මායාවක් කිය්ල තේරුම් ගන්න ඕන
@Kalanamanuja1313
@Kalanamanuja1313 3 ай бұрын
එක එක කට්ටිය ආදරය දිහා බලන කෝණය වෙනස්❤
@G.G.GUlakshman
@G.G.GUlakshman Жыл бұрын
ලස්සනයි සිංදුව හැමදාම ඇහුවත් එපා වේන්නෑ
@mr.654
@mr.654 4 жыл бұрын
ම්න්මතු මගෙ පපුවේ හුස්මක් හුස්මක් ගානේ ඔබ ව්තරයි ඉන්නේ ......❤️ හරිම ලස්සනයි සිංදුව අපේ පැත්තටත් එන්න
@lovershanilovepriyadarshan8402
@lovershanilovepriyadarshan8402 2 жыл бұрын
Lasnae ravr akk
@nafthalineshuki1431
@nafthalineshuki1431 2 жыл бұрын
💓💓
@dmnrdjbroo4573
@dmnrdjbroo4573 Жыл бұрын
❤❤ ලස්සනයි.😁😁😊😊❤❤සින්දුව 😊😊❤❤
@thilininadeeka7998
@thilininadeeka7998 2 жыл бұрын
හරිම කැමති ගිතයක් මම
@navibabah-jv8bk
@navibabah-jv8bk Жыл бұрын
min mathu mage papuve vatena husmak gane....😍😘 oyava vitharai menika...❤p&v❤ lassana song ekak 💕
@piyadarshanisenavirathna7194
@piyadarshanisenavirathna7194 Жыл бұрын
මම හැමදාම අහනවා දවසට දෙතුන් වතාවක්‌ ❤️❤️❤️❤️❤️❤️
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 жыл бұрын
Wou super song @vishuval ekak brother @sis ❤️❤️❤️
@nadeeshachamali9691
@nadeeshachamali9691 2 жыл бұрын
Hi😊😊😊😊😊
@nadeeshachamali9691
@nadeeshachamali9691 2 жыл бұрын
👍👍👍
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 жыл бұрын
@@nadeeshachamali9691 hii ☺️☺️😊
@judepushpakumara5474
@judepushpakumara5474 4 ай бұрын
අම්මො කටහඩවල් දෙක නම් ශෝක් අනෙ❤❤ සින්දුට හොඳට ගැලපෙනවා
@kante2681
@kante2681 3 жыл бұрын
හිත ඇතුලේ තියන සිනි ඇත්ත ම ඇත්තයි පණ සී.... ❤️❣️❤️
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤😂
@HiruniIMASHA-n7i
@HiruniIMASHA-n7i Жыл бұрын
😘😘😘😘😘 lassssana song ekak thamath ahanava... adarei😘😘🥺🥺🥺🥺
@s.hsuniljayaweeras.hsunilj8659
@s.hsuniljayaweeras.hsunilj8659 Жыл бұрын
Eththatama es dekta kadulu awa, lassana song ekak
@Siriyawathi-zv6xz
@Siriyawathi-zv6xz 4 ай бұрын
මගෙ හදවතේ ගීතය.2020 ඉදන්.අදටත්.හෙටටත්.මගෙ ජීවිතේ ලස්සනම කාලෙ පටන් ගද්දි ඇහුන සිංදුව.😊😊😊😊😊😊😊 ඉතිං මේක අහ අහ ඒ සුන්දරම කාලෙ සුන්දරත්වය විඳිනව.🤗🤗🤗🤗🤗🤗🤗
@gayangayan4130
@gayangayan4130 2 жыл бұрын
ධනාත්මක සින්දු...🥰🥰🥰
@levelup7609
@levelup7609 2 жыл бұрын
අහසේ තරු පමණයි සදු සැගවී ගිහින්,,, මා පැතූ සදත් මා තනිකර කොහෙදෝ ගිහින්,,, සොයා එන්නටවත් නොහැකි තරමට නුබ ඈතක සැගවී යන්න ගිහින්,,, අනේවත් කියා කෝ අහන්න ඔබ අද මන් ලග නැහෙනෙ තවත්, නුබෙ සුවද මා හදේ තවම රැදුනත් හැරගියා මා සිත නුබ සඳ හැරගියා,,,
@LasinduNawanjana
@LasinduNawanjana Жыл бұрын
ඔයා මගේ කියලා දැනුනා මට මැණිකේ ❤️❤️❤️❤️
@crezygril48
@crezygril48 Жыл бұрын
මිස්ගෙ කටහඩ ❤️🤗 ලස්සනයි ගොඩක්
@senuriimasha7603
@senuriimasha7603 2 жыл бұрын
තාමත් ආසම සින්දුව❤
@nishanthakumara9838
@nishanthakumara9838 2 жыл бұрын
Attda
@RoshniDillu
@RoshniDillu Ай бұрын
Lassanai..sinduwa..kellathlassawela..hariyannaona..budusaranai❤❤❤❤❤❤
@kworld3826
@kworld3826 2 жыл бұрын
හරිම ලස්සනයි. අපේ අයද රඟපාන්නෙ..
@chathurikaherath377
@chathurikaherath377 Ай бұрын
Kiyanna නොතේරෙන amuthuma thanaka hitha nathara wenawa.♥️♥️♥️♥️🙏🙏🙏
@LiSa_BoZa
@LiSa_BoZa 10 ай бұрын
Comment 100k විතර type කරපු අය කෝ 🥺🥺🥺
@chathurikapriyadarshani7533
@chathurikapriyadarshani7533 2 жыл бұрын
Maru ane....harima lassanai. Hithata danenawa godak......
@hasiyagaming59
@hasiyagaming59 2 жыл бұрын
මින් මතු මගේ පපුවේ හුස්මක් හුස්මක් ගානේ...ඔඹ විතරයි ඉන්නේ...දන්නවනම් රත්තරනේ... 💔මගේ පපුවේ රස්නේ දැනී...ආවෝතින් ඇති අයේ... මැරුණත් ඔබේ තුරුලේ... මට ඇති සංසාරේ...❤️ දෝණි මම ඔයාට පනවගේ ආදරෙයි මං (🥰 H+K ❤️)
@ORromiyo
@ORromiyo 2 жыл бұрын
අම්මෝ ඒ ලවු එක💖😘
@sureshkumara9460
@sureshkumara9460 Ай бұрын
ආදරෙයි මගේ මැණිකේ ❤️❤️❤️🥰🥰🥰
@prasannasandun8805
@prasannasandun8805 2 жыл бұрын
ඉශාරා 😍😍😎 Proud of You මචී
@achinikandaudage1850
@achinikandaudage1850 2 жыл бұрын
මේ දෙන්න වෙන සිංදු කියන්නෙ නැද්ද කියල මට කියන්නකො, දෙන්නගෙන් කාට හරි කතා කරන්න ඕන , අනේ මේකට reply කරන්න
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤
@IsharaSewwandi01
@IsharaSewwandi01 6 ай бұрын
@@achinikandaudage1850aluth sinduwak lagadima denawa 😍
@LakshmiAchini
@LakshmiAchini 5 ай бұрын
Kiyanawa​@@achinikandaudage1850
@ashaKumari-f8g
@ashaKumari-f8g Ай бұрын
මැණික ඇහෙනවද මේ අහගෙන ඉන්නවද මගේ❤❤ හිත ඇතුලේ තියෙන සෙනෙහේ ඇත්තම ඇත්තයි පණ සේ❤❤
@inuthinimlasha8813
@inuthinimlasha8813 4 жыл бұрын
lassanaaaai 😍😍😘
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
හම්ම් 😍😍
@DammikaHerath-y4s
@DammikaHerath-y4s Ай бұрын
මැරැනත් ඔබ තුරැලේ මට ඇති සංසාරේ
@naveenrathnayaka8585
@naveenrathnayaka8585 2 жыл бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ
@SasinduSadaruwan-w8d
@SasinduSadaruwan-w8d Ай бұрын
2024අහන කට්ටිය
@sriyanisandya2292
@sriyanisandya2292 Жыл бұрын
Godak lassanai sinduwa❤
@shampremadasa9490
@shampremadasa9490 Жыл бұрын
Niyamai puthe idiriyatama yanna.dinen dina diyunuwenna labewa
@nuwansp
@nuwansp 2 жыл бұрын
හදවත නැවතුන, ආදරේ දැනුන ඒ හදවත ලග ආයෙමත් නවතින්න ඇත්නම්. ඒත්.........ඒ ආදරේ ඈතට ගිහින්😢
@nadeekagunawardhana8341
@nadeekagunawardhana8341 11 ай бұрын
අපි අදෙරෙන් රැක්ක ආදෙරෙ අද වෙන කෙනේක්ගෙ ආදරෙයි achee තමත්
@SmilingHermitCrab-bg7rk
@SmilingHermitCrab-bg7rk 9 күн бұрын
මම මේ සින්දුව අහනනේ අාතල් ඒකට බූට් කැවා කියලා මේහේම ඉන්න ඒපාබං දාලා ගිය ඒවුන්ට පේන්නම දියුනු වේයන්❤
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
අඩෝ මේවනේ සිංදු ❤
@DammikaDammika-b7z
@DammikaDammika-b7z Жыл бұрын
.asai godak, lassanai ❤❤❤❤❤❤kolla godak lassanai
@DammikaDammika-b7z
@DammikaDammika-b7z Жыл бұрын
Ahuwata EPA wen na me sinduwa,aththatama bawanawak wage....visual aka kochchara beluwath EPA wennema neee
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
මැරුණත් ඔය පපුවේ...... ❤❤❤හිත ඇතුලේ තියන සෙනේ.....
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
🙃🙃
@gayanthidilrukshi5813
@gayanthidilrukshi5813 Жыл бұрын
Marunath oba thurule mta athi sansare❤❤❤❤❤❤❤❤❤
@ManojManoj-gc6nv
@ManojManoj-gc6nv 2 жыл бұрын
අහන් ඉන්න ආස සිංදුවක් ❤️
@NilukaDamayanthi-jb3li
@NilukaDamayanthi-jb3li 5 ай бұрын
Patta dukak hithuna sinduva ahunama . Lovee 🎉❤
@VideoDreamsMusic
@VideoDreamsMusic 5 ай бұрын
🥰🥰
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
සස්නයී😍❤😍
@sisirakumara7630
@sisirakumara7630 Жыл бұрын
Adareyi mage manikaaa hamadamath godaaaariyak ♥️♥️♥️♥️♥️♥️♥️
@ridmamethsara7600
@ridmamethsara7600 2 жыл бұрын
Harima lassanai.mama godaaak asai.a wage adarayak thiyenawanam lokema unath dinanna puluwan
@HopefulBakedBread-yx4vv
@HopefulBakedBread-yx4vv 7 ай бұрын
Godak ahenava adarei hamadamth❤❤🎉😊
@wasanakalhari7937
@wasanakalhari7937 2 жыл бұрын
මම අාසම සිංදුව 😍❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
නම ලස්සනයි
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 Жыл бұрын
කි පාරක් ඇහුවද ❤❤ලස්සනයි
Denuwan Kaushaka Cover Collection 3 | Sinhala Cover Songs
15:02
Denuwan Kaushaka Fans
Рет қаралды 826 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН