KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නව වසරේ රන් දොරටුව විවර වන | රජ සැප ලැබෙන ලග්නය මෙන්න | ඔබේ ධෛව අංකය නමය නම් මේ දේ සිදු වේවී|
14:49
වෘෂභ ලග්න හිමියන්ගේ රහස්| ගති ලක්ෂණ ගැන දැනගන්න|
19:26
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
IL'HAN - Qalqam | Official Music Video
03:17
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
හතරවරිගයටම වටින වෘෂභ ලග්න හිමියන්ගේ ගතිගුණ | Y.M.K Yapa Bandara
Рет қаралды 91,018
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,3 М.
Starlight
Күн бұрын
Пікірлер: 327
@ishanipriyanka1685
2 жыл бұрын
හරියටම හරි ඔබතුමා කියන කතාව. හැබැයි සියලු දෙනාට කලාට කිසිම හොදක් නෑ. ඒත් තාමත් මම හැමෝටම උදව් කරනවා
@nandkumarliyanagamage5539
2 жыл бұрын
👍 වෘෂභය ගැණ ඇත්තම කිවිවා 🌹 එලම කිරි 👍👍👍👍👍👍👍
@shanikamadumalimadumali2260
2 жыл бұрын
අනේ ඇත්තමයි ඔබ තුමා කියන දේවල් ඔක්කොම බුදුසරණයි
@chandrachandra8128
2 жыл бұрын
oba thuma keuwa Hari oba thumata thruwan saranai
@jalsjalsylant875
2 жыл бұрын
ඒ කනම් ඇ ත්ත සර් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏❤️❤️❤️
@bhagyaakashani1183
2 жыл бұрын
මම වෘශභ.ඔබතුමා කියපු දෙවල් ඇත්ත බුදු සරණයි ...
@chandrachandra8128
2 жыл бұрын
Boohoo pen
@chandrachandra8128
2 жыл бұрын
Oba thuma keuwa Hari oba thumata thruwan saranai ❤️🎂🙏
@MadhuMadhu-xy1or
2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබට.. සහතික ඇත්ත..මම කියන්නේ '. හදවතින්ම කුඩා අවධියේ සිට..... අපමණ දුක් විඳිමින් මම.... පියතුමා හැර ගියද සිට...... අම්මා එක්ක දහ දුක් විඳලා ජීවිතය දුක් වින්දා... වයස 18 එතෙර මැදපෙරදිග ගෘහ සේවිකා.. රැකියාව තෝරා ගෙන... අද වෙද්දි වයස 33..අවිවාහක මම අද ගෙදර අයට වගකීම් යුතුකම් ඉෂ්ට කරලා ගෙ හදල... මල්ලී නංගී අම්මා ව සතුටින් තියලා... වාහන යක් අරන්....දුන්නෙ මම මල්ලිට. තවම දුර රට මාගෙ අනාගතේ.... වෙනුවෙන්.....❤️✈️💐 මම ලොකු ගමනක් යනවා දිනෙක.. මාගෙ ජීවිතේ උතුම් බුදු සසුන වෙනුවෙන් දිවිය පුජා කරනවා... කෙටි කේන්තිය ආවත් හදවතින්ම අවංක හදවතින්ම..... ජීවත් වෙනවා...අවංක ආදරය ලැබුණේ නැ මට හේතුව දන්නේ නැ.. මට කියලා මා ගෙන ආ දෙයක් නැත. පින් පව් පමණයි අපි මර නෙදි අරගෙන යන්නෙ... ඔබ තුමාට උතුම් දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ❤️🙏💐✈️🇱🇰🇰🇼💐✈️❤️🙏
@shanika6433
2 жыл бұрын
Oyath man wage Saho.
@nazreenfarook1388
2 жыл бұрын
ඔයාලා වගේ අයට කවදාවත් වරදින්නේ නැහැ, පරක්කු වෙලා හරි හොඳ දේවල් තමයි වෙන්නේ 🙏🙏🙏
@MadhuMadhu-xy1or
2 жыл бұрын
@@nazreenfarook1388 ස්තූතියි ඔයට තෙරුවන් සරණයි.
@sehansaford172
Жыл бұрын
ඔයාට යහපතක් වේවා. තුරුනුවන් සරණයි 🙏🙏
@renukakodithuwakku616
10 ай бұрын
මම වෘශබ ..කියපු ඔක්කොම හරියටම හරි...රට ගිහින් බඩු නැවට දැම්මෙ නොදන්න මිනිසුන්ටත් එක්ක ... මම කරපු උදව් වල පින හොඳටම ඇති මතු සසරට ....
@lalithakumari4132
9 ай бұрын
ඔබ තුමා කියන දේ හරියට හරි...👍👍👍
@thilinijayawardana8779
Жыл бұрын
ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි . 👌
@rekhaniariyachandra2447
2 жыл бұрын
ඔබ තුමා වෘෂභ ලග්න හිමියන්ගේ චරිත ස්වභාවය කීවා හරියට ම හරි. මමත් වෘෂභ ලග්නයේ කෙනෙක්. මගේ ස්වභාවය ත් ඔය විදිහමයි... හරිම පුදුමයි ! මා ගැනම කීවා වාගෙයි. ඔබ තුමාට නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ පතමි. තෙරුවන් සරණයි..! 🙏🙏🙏
@sunethrabandara2525
5 ай бұрын
මගේ ගතිගුණත් හරියටම හරි ඔබතුමාට දීර්ඝායුෂ
@dama9097
Жыл бұрын
ඔබ තුමා හරියටම හරි මම වෟෂභ ලග්නේ..මට දැන් වයසඅවු 50..ඒත් මම මගේ ඉලක්ක අතැරලා නැ දැන් ඉන්නේ ලංකාවෙන් පිට...ඉලක්ක සම්පූර්ණ කරගන්න..හොඳම තැනට එන්න ලැබුන තවත් සක්තියක් ඔබතුමාගේ දැනුවත් කිරිම ස්තූතියි..
@PadminiWimalaweera
8 күн бұрын
Oyaawagemai mamath.oyaawa andunaganna keamathi.mama inne rata.
@laksirilaksiri5579
Жыл бұрын
කිව්ව සේරම ඇත්ත.හරියටම මටම කිව්වා වගේ බුදු සරණයි ඔබ තුමාට.
@maiamaia6471
2 жыл бұрын
ඔබ තුමා කියන දේ හරියට හරි සතුටුයි ඔබ බොහොම පින් තෙරුවන් සරණයි 🙏 🙏
@DmsaShantha
8 ай бұрын
❤මම වැඩිය මේ දේවල් අහන්න බලන්නෙ නෑ ඒත් මේක අහපු එක ගැන ගොඩාක් සතුටුයි ඇත්තටම මේ කියපු සියලු ම දේවල් දැනටම මම කරගෙන යන දේවල් මම ඉන්න තැනක් ලිපිනයක් වත් නොදන්න අය එයාලගෙ කෝටිගනන් වටින දේපල ඒ වගේම ලොකු වටිනා කමක් තියෙන රාජකාරි මට බාර දෙනව ඒ කියන්නෙ දන්නව මම කොහොම හරි කරනව කියල .ඔබතුමා කියන දේවල් හරියටම හරි🙏🙏🙏🙏
@lakmalibandara4213
2 жыл бұрын
ඔබතුමා කියන දේවල් හරියටම හරි බුදුසරණයි 🙏🙏
@pushpapedurohewage3229
Жыл бұрын
❤️💕
@anuanoma2297
2 жыл бұрын
ඔබ තුමා කියපු ඔක්කොම ඇත්ත..බුදු සරනයි 🙏
@snjweenisnjweeni2520
2 жыл бұрын
ඔබ තුමා කියන දෙ සමිපුර්න ඇන්ත ඔය හැමදෙම මගෙ ලග තියනවා
@LalithaPalihena
Жыл бұрын
😅ඔබතුමා හරියටම කිව්වා .මම ජිවිත කාලය පුරාම කලේ බර අදින එක තමා .
@inokapriyadarshani5068
10 ай бұрын
ඔබතුමා kiyana de hariyatama hari
@badeddvl5141
2 жыл бұрын
හරියටම හරි❤ඉවසිම නම් ටිකක් අඩුයි තරහා පාලනය කරගන්න අමාරැයි😅😅
@suveneethaseuwandi2031
2 жыл бұрын
මම ගැන ඇත්තටම හරියටම කිවිවා..ඔවි මම ජීවිතේ දිනුවා.. පොඩි කාලේ ඉදන්ම තනියම දුක් විදල හැමදෙයක්ම හදා ගත්ත.. ඒවගේම මට නින්දා අපහාස කරල මාව පාගපු කටිටිය අයින් කරා.. මට ලෙංගතු කටිටියට මම පනට වගේ ආදරෙයි.. ඒත් මගේ කසාද ජීවිතේ හරිම අවුල්.. අද තනිවෙලා මම විදවනවා ඒක නිසා.. ඇත්තටම මගේ ලස්සන පවුල් ජීවිතයක් දරුවෙක් කියන හීන ඔක්කොම නැතිවෙලා ගියා.
@bavindinadiw1745
Жыл бұрын
සහතික ඇත්ත.දැනට පවුලේ අයට සේරම කරලා දීලා දැන් කාත් කවුරුත් නැතුව ඉන්නවා.
@sugandifernando3957
Жыл бұрын
Mamath😢
@bavindinadiw1745
Жыл бұрын
සහතික ඇත්ත
@applemusicxxx8845
Жыл бұрын
735ķaacy
@applemusicxxx8845
Жыл бұрын
❤m
@AGSCK
9 ай бұрын
ම්ම් තාම පොඩියි..හැබැයි මේ මහත්මයා මගේ හිත කියවලා වගේ ඒ ටික හරියටම කිව්වා..මගෙ හීන, කවදහරි මං කරන්න බලාපොරොත්තු වෙන දේවල් හරියටම ඔබතුමා කිව්ව..මගෙ අම්මාවත් ඒ තරම් හොදට දන්නෙ නෑ මගෙ විදිය.ඔබතුමාට ගොඩක් පිං❤
@sarathsampathawaduge143
2 жыл бұрын
සමිපුර්ණ ඇත්ත. ඔබ තුමාට බුදු සරණයි.
@pushpapedurohewage3229
Жыл бұрын
❤️❤️
@gayanijayawardena9584
2 жыл бұрын
ඔබ තුමා හරියටම හරි තෙරුවන් සරනයි 🙏🙏🙏
@kalyanisilva1743
2 ай бұрын
හරියටම හරි කතා දෙකක් නෑ.කාට හොඳක් කලත් ඇති වැඩක් නැහැ කරනකල් විතරයි.ඒ බව දැන දැනත් තාමත් කරනව.ඔබට 🙏 ස්තුති මහත්මයා
@RuwanKumara-cx2jt
2 ай бұрын
හරියටම හරි ඔබතුමා කියපු දේවල් මමත් වුෂභ ලග්න හිමයෙක් තමයි ඔබතුමාට බුදු සරණයි
@lakshikakumarasingha5696
9 ай бұрын
හරියටම හරි මගේ මහත්තයාට මේ ලක්ෂණ තියනවා.
@chandiranasinghe6014
2 жыл бұрын
සත්තකින් ම ඔබ තුමා කී ඒ ගති ලක්ෂණ සියයට සීයක් ම හරි . හරියට ම හරි ! අප්‍රමාණ සතුටුයි ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කළා ට .බොහොම ස්තුතියි !
@samalirathnayaka5993
2 жыл бұрын
Thanks .හරියටම .කීවා
@yasodarahemanthi4658
4 күн бұрын
ඔබතුමා හරියටම හරි .ගොඩක් පින් 🪷
@saraliyanarathna1010
5 ай бұрын
ඔබතුමාට ස්තුති හරියටම 🙏🙏🙏හරි..❤
@shanthipathirana2005
Жыл бұрын
Oba තුමා kiypu දේවල් ඇත්ත .mage පුතා,සැමියා me dennama එකම lagnaye.
@ruwiniruwini6332
2 жыл бұрын
මහත්තයා ඔබ කියපු දේවල් හරි ඔබට තෙරුවන් සරණයි
@Maleesha03
9 ай бұрын
💯💖💐ඇත්තම කියල තියෙන්නෙ. ඔබතුමාට තෙරුවන් සරණයි............
@WimalaKumarihami-p1m
Жыл бұрын
හරියටම හරි බලාගෙන හිටියා වගේ ඔබ තුමාට පිං😊
@ranjithrangama4502
6 ай бұрын
Very good explanation Absolutely correct Thanks Regard
@shamalimanikkumari7923
Жыл бұрын
අනේ ඇත්තටම ඇත්ත. ඔබතුමාට තෙරුවන් සරණයි
@shandramajdjmeian3282
Жыл бұрын
ආමේන් සහතික ඇත්ත කිවිවෙ ඔබට බොහොම ස්තුතියි ඇත්ත කිවිවට දෙවියන් වහන්සේ ස්තුති වේවා
@wijesenaperera9790
Жыл бұрын
.
@shandramajdjmeian3282
Жыл бұрын
ආමේන් ලග්න ගනන්ගන්නෙ නැ අතේ මහන්සියෙන් ජිවත් වෙන්න කැමතියි මගේ තාත්තත් අපිව බලා ගන්න වරායෙ හරියට දුක් වින්දා ඒ වගේම මමත් දුක් විදලා තාත්තා ඇක්සිඩන් උන නිසා මම බලා ගත්තා මල්ලි කමිමැලියා දෙවියන් මට ශක්තිය දුන්නා ✝️✝️
@NilanthiChandima-y3t
Жыл бұрын
මමත් ඔය ලග්නෙ තමා ඔබ තුමා කිව්ව කතාව සහතික ඇත්ත.
@CHATHURIKA-l1w
3 ай бұрын
ඔබ තුමා හරියටම කිව්වා.මගෙත් ලොකු බලපොරොත්තු තිඋබුනා.
@niranji4755
9 ай бұрын
ඒක ඇත්ත කවදාවත් මගේ ගැන නොහිතා අනිත් අය ගැන හිතන්නේ මට අන්තිමට කවුරුත් මාව තෙරුම් ගන්නෙනෑ...මගෙන් යුතුකම් බලාපොරොත්තු වෙනවා මිසක් මට මොකුත්ම නෑ...ඒත් මම සතුටින් මගේ යුතුකම් ඉටු කරනවා....
@ChandrikaKumari-uv4ey
9 ай бұрын
මම ගැන කියපු සියලු දේ ඇත්ත. ඔබතුමාට බොහොම පිං
@RChandralatha-rz4fb
5 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබේවා
@Mahindajayamaha64
2 жыл бұрын
මාත් වෘෂභ ඔබ හරි බර ඇද්දා තවමත් අදිනවා
@sanjayasarath6601
Ай бұрын
මම වෘෂභ ලග්නයේ ඔබතුමා ඇත්තම කිවිවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sunethrabandara2525
2 жыл бұрын
ඔබතුමා කියන දේ හරියටම හරි
@kawshalyapriyangani5695
2 жыл бұрын
ඇත්ත ම තමයි ඔබ තුමා කියන්නෙ හරියටම හරි මාත් වsaba මාත් රට ඉදලා අලුත්ම දෙවල් ගෙනත් බෙදුව කෙන්ති යනවා හෑබැයි ඉක්මනිම ඉවරත් වෙනවා
@kusumd3794
2 жыл бұрын
Obage kiyanade hariyatama harii thanks
@Snju.2256
3 ай бұрын
ඔබ තුමා හරියටම කිවුවා ජීවිතයම බර ඇද්දා
@samalirathnayaka5993
2 жыл бұрын
හරියටම .කීවා .thanks
@난너를좋아해-y4u
Жыл бұрын
දීර්ඝ ආයුෂ පතනවා ඔබ තුමාට .
@janithadasanayake2580
3 жыл бұрын
බොහෝ දුරට හරි.ස්තුතියි .
@sithijab7879
2 жыл бұрын
ඔබ තුමා හරියටම හරි,ම ම වෘෂභ ලග්නය,,,,,,🙏🙏🙏
@nandaniaruna8253
2 жыл бұрын
ඇත්ත ම කිව්වා
@inokajayalath9464
2 жыл бұрын
ස්තුතියි ඔබට. සියල්ල ඇත්තමයි . බුදු සරණයි
@SayuruDineth-df6vg
9 ай бұрын
Hariyatama kiuwa godak pin oba thumata
@sanjeewanisanjeewani7294
2 жыл бұрын
Godak hoda attha ahapu palaweni lagna palapala thankyou sir
@geethashammaniliyanage6561
2 жыл бұрын
ඔව් තාමත් බර අදිනවා ස්තුතියි ඔබට හැමකෙනාගෙම බර අදිනවා සතුටින්
@kanchanasuwarnapali-tm1ir
4 ай бұрын
ඔබ තුමා හරියටම කිවුවා
@himashatharindi5060
2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හලි ඔබ තුමා කියපු ලක්ශන 🙏😍
@pushpagamage3482
2 жыл бұрын
ඇත්ත කිව්වා 🙏🙏🙏🙏
@dilhaniweerasingha3702
2 жыл бұрын
අනේ සහතික ඇත්ත 🙏🤩
@kamanihewage8409
2 жыл бұрын
සහතික ඇත්ත මාත් ඔය විදිහම තමා
@malimuthu9453
Жыл бұрын
Okkoma sahathika aththa. Oyata godak pin mahaththya
@rupparuppa4256
2 жыл бұрын
Athha තමා ඔබතුමා කියන කතාව mama usaba lagnaya kanak
@lalithakuruppu9552
2 жыл бұрын
Oba thuma kiuwa de aththa.budu saranai.
@nalanimax7505
Жыл бұрын
Teruvan saranai oba tumata Mata himi lagnaya sambandava Obatuma pavasu Siyaluma de hariyatama hari. S tuti Obatuma Teruvan saranai .
@dinoshirandima6063
4 ай бұрын
Xhariyatama Hari obathumage kathawa sathyakmai... Mamath වෘශභ.... Aththatama MN pawle bara man Danna kaale indala adinawa...
@DeepashikaHelanawo
Ай бұрын
මමත් වෘෂභ ලග්න හිමියෙක්. කාලයක් අතර වර්ගෙටම කර කර හිටියා. උන් මාව තවත් කඩේ යැව්වා. අන්තිමට මට විරුද්ධවාදිකම් කරන්නේ උන්ම ම තමයි. දැන් ගඟෙන් දිය බීලා මුහුදට ආවඩනවා. තවත් ගන්නම තමයි බලන් ඉන්නේ. ඒ ඒ වගේම පාච්චල් කරමින් සමච්චල් කරමින්. උන්ගේ හිතේ උන්ට බයේ මං දුන්නා කියලා. ඒ වගේ අසත්පුරුෂයන් ආජීවිතයට හමු නොවේවා. ආයි මාව මරලා ගත්තොත් මිසක් මගෙන් ඇටයක්වත් උන්ට නම් දෙන්නේ නෑ
@mudithaweerasinghe507
2 жыл бұрын
Attama kiwa oba tuma budu saranai
@lakshmiabedeera45
2 жыл бұрын
සත්තකින්ම ඇත්ත මුලු පවුල් වලම බර ඇද්දා
@مناالطقعان
2 жыл бұрын
ඔබතුමා කියපුවා හරියටම හරි මතෙරැවන් Saරනයි
@iveperera6162
2 жыл бұрын
හරියටම හරි ..හැමදේම ඇත්ත 👍👍
@samanthikaweerakoon-nj3ql
Жыл бұрын
මේකනම් ඇත්තම ඇත්ත..මන් මේ දේ ගැන හොදටම පැහැදුනා..
@DevikaSenanayaka-e2n
8 күн бұрын
ඔබතුමා කිවූ දේවල් හරියටම හරි නමුත් උපන්දාසට මට නිනදා අපහාස පමනයි තවමත් මහන්සියෙන් මුදල් සොයා ගෙන ඡීවත් වෙමි
@chandrapitigala
2 ай бұрын
ඔබ තුමා හරියටම හරි මමත් වෘෂභ ❤
@susilapadmini2892
Жыл бұрын
මගෙ හස්බන් ගාව මේ හැම ලක්ෂණයක්ම තියෙනවා.අම්මෝ හරියටම හරි කේන්තිය නම් .හැබැයි තාවකාලිකයි
@arunishanthi
11 ай бұрын
ඔව් ඇත්තමයි.මගේ මහත්තයත් එහෙමයි.❤
@nilminimarambe6217
2 жыл бұрын
Harima pudumai. Hariyata hari.
@nirmanijayasooriya
5 ай бұрын
Aththa obathuma kiyapu dewal matath kenthi yanawa palanaya karaganne mama bana katha ahala mta manasika nidahasa adui eunath kohomahari ena getalu walata wisadum hoyagannawa darmaye hesirunoth wisadum hoya ganna eka lesi oba thuma kiyapu hema deyakma aththa man genama kiwwa wage oba thumata godak pin aththa kiyanawa . Thunuruwan saranai obathumata me sasara gamana keti karagen niwan awaboda kara genimata hekiwewai ! Mama hadawathinma prarthana karanawa
@dbMadarasinghe-ke9ry
9 ай бұрын
ඔබතුමා හරියට හරි
@Sadunchamara-jd4hp
Жыл бұрын
Mamath ඔය ලග්නේ ඇත්තටම ඔය ලක්ශන එකක් නෑර මගේ තියෙනවා ❤
@lalithkumaraathukorala3155
Жыл бұрын
හරියට hari මමත් එහෙමයි
@chamidachami2826
2 жыл бұрын
සුපිරි කතාව සම්පුර්ණ ඇත්ත බුදු සරණයි 🙏🙏🙏👍👍👍🌹🌹🌹💕💕💕
@waddawalagesamanthi5311
2 жыл бұрын
Ane atha tamai kiyapu serama budusaranai
@sooryasubasinghe1122
Жыл бұрын
Obathuma deviyek.. Thank you sir...
@nelumpriyadarshani9667
Жыл бұрын
ඔබ තුමා කියපු සෙරම ඇත්ත
@msisirawijshinghe407
2 жыл бұрын
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු.
@chanchalasenarathna6447
2 жыл бұрын
Budusaranai. Obathumata
@priyamaliabegunawardanawed4779
2 жыл бұрын
Hariyatama Hari obatuma kiyapu DeWalt.budu saranai obatumata!!!!👍👍👍
@priyadarshaniwerakoon473
2 жыл бұрын
හරියටම හරි ඔබතුමා කියන කතාව
@udenikaprasannakumari684
Жыл бұрын
Aththatama oba thuma kiyapu siyaluma gunanga mageelaga thiyenawa oba thumata pin
@anurasantha-qm6lu
Жыл бұрын
Obathumata daladasamidu pihitayi hariyatama hari obathuma kiyana wisthare
@SadamaliNiluka-h8p
Ай бұрын
හරියටම හරි ඔක්කොම ඇත්ත
@DhonAriyawathi-ju8nq
Ай бұрын
mama thamath bara adenawa ath hodakuth naha keyapu dewsl aththa budusaransi obathumata🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@chandanabuwanekq5213
Жыл бұрын
ඇත්තටම ඔබට ගොඩක් පින්
@gayansadaruwan4751
Жыл бұрын
Mama genanam hariyatama kiuva, 100% hari, oba thuma, nam mama gena mcm ai kiuve, theruvan saranai, jayama, veva, obathata,
@NalakaUpananda
3 ай бұрын
aththa kathawa 👍
@J.p77Na
2 ай бұрын
Oba kiyapu siyaluma dawal sampurna aththa sthuthie Oba thumata
@indranibamunuge667
2 жыл бұрын
Kiyapudewal hari obathumata sthuthi budusaranai
@sarojikajayamini227
2 жыл бұрын
වෘෂභ ලග්නය පිලිබද විග්‍රහ ගොඩක් දුරටම නිවරදියි ඉතින් 2023 වර්ෂ වෘෂභ ලග්නය හිමි අපිට බලපෑම කෙසේද මහත්මයා පැහැදිලි කිරීමක් කරනවා නමි ස්තුතියි තෙරැවන්සරණයි !!!
@dmanurakumaradisanayaka4843
Жыл бұрын
Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe
@RashmiNimesha-r4b
11 ай бұрын
Hariyatama hari. Mama wshaba. Gedara ayata mawa therum ganna amaru pradana hethwa Obathuma kiwwa Hethu thamay.
14:49
නව වසරේ රන් දොරටුව විවර වන | රජ සැප ලැබෙන ලග්නය මෙන්න | ඔබේ ධෛව අංකය නමය නම් මේ දේ සිදු වේවී|
Dhamma Gayawa-ධම්ම ගයාව
Рет қаралды 98 М.
19:26
වෘෂභ ලග්න හිමියන්ගේ රහස්| ගති ලක්ෂණ ගැන දැනගන්න|
Serandib Astrology
Рет қаралды 2 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
31:52
නියත ධන යෝග (වෘෂභ )...✌🤔
Econ with upali sir
Рет қаралды 43 М.
1:37:22
ප්‍රබල කුජ සිකුරු මාරුව ඔබට කොහොමද ?
Dr. Keman Kulasiri
Рет қаралды 49 М.
1:50:08
වෘෂභ ලග්න ඔබගේ ජීව දත්ත තොරතුරු සහ ලිංගික ජීවිතය [SAMEERA BAMUNUGE 0772796206 ]
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 64 М.
18:01
Taurus Personal Astrology Predictions | වෘෂභ ලග්න හිමි ඔබේ සුවිශේෂී ලක්ෂණ | Wrushaba Lagna Palapala
Vishwa Derana
Рет қаралды 120 М.
10:35
දරා ගැනීමේ හැකියාව උපරිමයටම තියන වෘශ්චික ලග්න හිමියන් | Y.M.K Yapa Bandara
Starlight
Рет қаралды 21 М.
27:24
ඔබේ ඉටු දෙවියන් දැනගන්න
Vishwa Piyasa
Рет қаралды 159 М.
19:21
වෘෂභ ලග්නය 2025 | Lagna Palapala 2025 | Wushaba Lagnaya 2025 | ලග්න පලාපල #Wushaba#LagnaPalapala2025
Astrologer Janaka Mallikarachchi
Рет қаралды 21 М.
16:17
වෘෂභ ලග්නය 2025 සිකුරු මාරුව | wushaba Lagnaya Sikuru Maruwa | Transit of Venus Prediction january
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 25 М.
8:38
මොළ දෙකකින් වැඩ කරන මිථුන ලග්න හිමියන්ගේ හැටි මෙන්න | Y.M.K Yapa Bandara
Starlight
Рет қаралды 4,2 М.
44:06
වෘෂභ ලග්නය Wushaba Lagnaya ගොඩ යමු ලග්න පලාඵල Zoo TV Lagna Palapala Jothishya Astrology Wrushabha
Zoo Tv
Рет қаралды 133 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН