Yadea T5 electric scooter sinhala review, New vehicle import started, Yadea T5 price and range 2024

  Рет қаралды 19,038

YOUTH GARAGE

YOUTH GARAGE

Күн бұрын

Yadea T5 electric scooter sinhala review, New vehicle import started, Yadea T5 price and range 2024
YADEA T5
price LKR 447,950.00
Dealer Information
SALES HOURS
Monday - Friday: 08:30 am to 05:00 pm
Saturday: 08:30 am to 01:00 pm
Yadea Hotline 0717459616
Specifications
www.google.com/url?sa=t&sourc...
Motorcycle Overview
The Yadea T5 electric scooter stands as a testament to Yadea abans dedication to pushing the boundaries of electric mobility. Tailored for the eco-conscious commuter, the Yadea T5 seamlessly blends top-notch efficiency with a sleek, modern design, making it a standout model in the urban electric scooter market. Engineered for optimal performance, the Yadea T5 is equipped with a powerful electric motor that ensures smooth, silent rides, perfect for navigating the bustling city streets with ease and comfort.
#yadea #ev #vehicle #import #t5 #scooter
Youth Garage
social media
⬇️
nu_one_27?i...
⬇️
www.tiktok.com/@youthgarage98...
⬇️
youthgarage9...
Chapters
0:00 කෙටි හැදින්වීම
0:37 Running
1:30 හැදින්වීම
2:55 yadea සමාගම
4:00 ලන්කාවේ තත්වය
4:20 පෙනුම
5:50 ප්‍රායෝගිකත්වය
6:45 suspension
7:10 බැට්‍රිය සහ මෝටරය
8:10 වගකීම
8:40 Key
11:00 display
12:00 How to drive
12:24 Range
15:00 REG
15:30 price

Пікірлер: 111
@asirisrinath3827
@asirisrinath3827 Ай бұрын
මං දැන්ට මේක පාවිච්චි කරන්න අරගෙන මාස හයකට වැඩිවෙනවා ඇත්තම කියන්නේ සුවපහසු වියදම වුණත් ගොඩක් අඩු සුපින් බයික් එකක්. කොම්ෆාටබාල් ගතිය අතින් බලනකොට
@geethmiperera4277
@geethmiperera4277 24 күн бұрын
ළඟ අහල පහලට යන්න තමයි හොඳ. නැත්තන් 50kmට වඩා දුර ගියොත් පැය 6ක් යනකන් චාජ් වෙනකන් ඉන්න වෙනවා. නැත්තන් ඉතුරු 50kmතුත් ගිහිල්ලා ඉවර වෙලා බයික් එක දාලා එන්න හරි තල්ලු කරන් එන්න හරි තමයි වෙන්නෙ😢 අනික අබාන්ස් එකේ after sales service quality එකත් වැඩි වෙන්න ඕන
@warna7235
@warna7235 16 күн бұрын
100km wada yanna puluwan neda
@malithanthony5400
@malithanthony5400 2 ай бұрын
Good review ✅✅✅
@isurukanish
@isurukanish 2 ай бұрын
ඕක දම්රෝ වගේ ආයතනයක් ගෙන්නුවනම් බය නැතුව ගන්න තිබ්බා. අබාන්ස්.. ජරාම service එකක් දෙන ජරාම ආයතනයක්..
@aravindapatabandi1245
@aravindapatabandi1245 2 ай бұрын
Damro dunna nam, bike ekata bike ekak dila yanawa dawas deken awilla. Patta service eka Damro eke
@MathsGEN
@MathsGEN 2 ай бұрын
මේ Review එක ඇත්තටම හොඳයි. Yadea එකේ අනිත් scooters වගේම Vmoto වගේ අනිත් scooters ටිකත් ඉක්මනට review කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම Abans එකේ service එක ගැනත් comment එකක් ඕන.
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
අනිවාරෙන්
@rifkhandeen6743
@rifkhandeen6743 2 ай бұрын
Bro most people dont trust abans after sales service, hows the after sales service for this
@yesmiraviharik
@yesmiraviharik 2 ай бұрын
Well done ❤
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
❤💯
@dogrottweiler1338
@dogrottweiler1338 Ай бұрын
Batariyak kiyak wage wenawada? motarayak gana giyoth kiyak wenawada ?
@gamingtutu916
@gamingtutu916 2 ай бұрын
ඉක්මනට 100k ගහමු ❤❤❤🎉
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
🔥❤💯 Thanks bro
@Dons92
@Dons92 3 күн бұрын
TVS iqube review කරන්න.
@suwinithajayalath3433
@suwinithajayalath3433 25 күн бұрын
Man laga kalin ilectik baik ekak thibuna kisima ledak nethuwa awrudu 3k us kala wessatatath themuna kisi ledak ne hebei wena brnd ekan man den ayeth yadiya ekak ganna yanne
@janakacbernard1020
@janakacbernard1020 2 ай бұрын
Full charging time eka kohomada
@Dinalchelaka99
@Dinalchelaka99 2 ай бұрын
Oya thmi mge weeraya😩❤️
@mannuyapa8523
@mannuyapa8523 2 ай бұрын
Superb review 🎉
@sasikainduwara6773
@sasikainduwara6773 2 ай бұрын
Supiri 😍
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
❤💯
@udeshkavinda2279
@udeshkavinda2279 2 ай бұрын
Please review other yadea bikes. Super review. Keep up the good work 💪
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
Sure brother 💪❤
@roshananthony4610
@roshananthony4610 14 күн бұрын
ගත්ත අය බනිනවා.ඔයා කොහොමද recommend කරන්නෙ.අනික අබාන්ස් එක ගැනත් පාරිභෝගිකයා පැහැදිලි නැ. නොදන්නා දේ කියලා මිනිසුන් අමාරැවෙ දාන්න එපා . Yadea එකගැන BMICH moter show එකේ comments දිහා බලන්න. බලද්දීනම් මම හිතුවා එකක් ගන්න නෝනට ගෙදර වැඩකරගන්න. කමෙන්ට්ස් දැක්කම ලත්තැනම ලොප්වුනා
@KONTINU3
@KONTINU3 2 ай бұрын
🔥🔥🔥
@viduniliyanage4103
@viduniliyanage4103 2 ай бұрын
🔥
@isharakarunarathna4469
@isharakarunarathna4469 Ай бұрын
colombo 1-15 ayata office yanna nam hoda. abans eken oka 2 years sale karala labe aran atha arala dai okun ohomane karanne eta passe parts genwanne nethi hinda kunugode thama
@homeidea1
@homeidea1 4 күн бұрын
රෙජිස්ටර් කරන්න දවස් 20ක් යනවා (වැඩ කරන දින 14ක්) ගන්න කලින් ඒ ගැනත් හිතන්න
@9xbuddyofficial
@9xbuddyofficial 2 ай бұрын
Extra battery aran yanna puluwanda magin change kara ganna puluwanda tools nathuwa??
@MK_WW_Official
@MK_WW_Official 2 ай бұрын
Ehema ba kiuwa thaama 🥲 yadea ezeego eke plwan, eth eka thaama lankawata awilla na. Lankwata ena eke e option na 🥲 option wenas💔
@puleeshasenarathne7885
@puleeshasenarathne7885 2 ай бұрын
❤️❤️
@tharushanuonejayarathna3891
@tharushanuonejayarathna3891 2 ай бұрын
❤❤❤
@thusharasampath9876
@thusharasampath9876 Ай бұрын
Abans nisa ganna bayai...
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
මම ගාවත් ඔයින් එකක් තිබ්බා ලෙඩ දෙන්න ගත්තා එපා උනා ඉලෙක්ට්‍රක් නම් තනිකරම ජරාවක් ඉට වඩා හොදයි තව කියක් හරි දලා ප්‍රේට්‍රල් බයික් එකක්ම ගන්න එක ❤
@lakzandave
@lakzandave 26 күн бұрын
boru nokiya hitu....
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 ай бұрын
Mama used karanne E8s pro eaka danata 10000km duwala tiyanawa kiyanna kisi awulak naha eakama awula.. suspension comfortable naha godak... Scooter eakakata athi eaa gana mata madi 😁😁😁😁😁... Experience eaka maru yadea ❤️❤️❤️❤️
@dilantharaka9312
@dilantharaka9312 23 күн бұрын
Eka chrge 1kin chochchra durayanna puluwanda
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 ай бұрын
බැට්‍රිය චේන්ජ් කරන්න උනොත් බැට්‍ර්‍රි සීල් එක අයින් වෙනවා.. අන්තිමට නිසාන් ලීෆ් එකට උන දේම වෙයිද????
@adithya529
@adithya529 2 ай бұрын
Abans nisa gana bayai gana bayai gana epa bick eka maru mama aran dn padinwa kisika aulk nh thel viydmata patta wasi kisima aulk wennh high recommend krnwa mn
@indikaniroshan8426
@indikaniroshan8426 Ай бұрын
@@adithya529 abans eken dunna mudalata oya sadaranayak kala hode
@Chaby818
@Chaby818 Ай бұрын
Bike eke anith problem eka thamai battery eka bahinna bahina speed eka adu wenawa
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 11 күн бұрын
@@Chaby818 එහෙම පොඩි එකක් නම් තීනව 👉👉. මම දැනට 45km ක් පැද්ද. ඒත් බැටරි කට්ට නම් එකක් වත් අඩුවෙලා නෑ 🥺🥺.. සෙන්සර් අවුලක්ද එහෙම වෙන්නෙ 🧐.. ඔයාලටත් එහෙම උනාද
@vinukithihansa5198
@vinukithihansa5198 2 ай бұрын
❤🔥
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
@hemanthawickramaarachchi7117
@hemanthawickramaarachchi7117 2 ай бұрын
Price please
@sethminranyuga4969
@sethminranyuga4969 2 ай бұрын
First comment😀
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
Thanks brother 💪❤
@lethushatharuka7105
@lethushatharuka7105 Ай бұрын
ඇත්තටම මෙකෙ top speed එක.කියද ??
@harindumunathanthri3306
@harindumunathanthri3306 2 ай бұрын
❤️💯
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
❤❤❤
@darshanaajith5196
@darshanaajith5196 2 ай бұрын
අබාන්ස් නිසා තමා ගන්න බය
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 2 ай бұрын
Why
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 ай бұрын
කුරුනෑගල අබාන්ස් රෙපයාර් සෙන්ටර් එකට යන්න... මංකොල්ල කනවා... මට සිංගර් එකටත් යන්න වෙලා තියෙනවා... ගැටලුවක් නෑ... මෙදා පාර LG අයින් කරලා... දම්රෝ වොශින් මැශින් එකක් ගත්තා... 😮😮😮...
@hasithasampath2426
@hasithasampath2426 Ай бұрын
වැඩක් නෑ කියලා laptop එකක් අරන් ගත්තා දවසේ ඉඳන් kadila. හදන්න ගියාම ගන්න gannan
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
අම්මො ඔක තනිකරම ලෙඩ කන්දයි උපරිම අවුරුදු 02 වගේ තමයි ඉට පස්සේ දවස ගානේ ලෙඩ දෙන්නෙ
@inuralakranda2274
@inuralakranda2274 2 ай бұрын
indian brands(ola,ether) lankwata genawa nn maru.
@Chaby818
@Chaby818 Ай бұрын
Man genawa t5 ekak bike eka supiri but long trip walata hari yanne ne
@dilantharaka9312
@dilantharaka9312 23 күн бұрын
1 chrage 1kin kochchra dura yanna puluwanda
@Chaby818
@Chaby818 11 күн бұрын
@@dilantharaka9312 eka padina widiya anuwa wenas wenawa samahara welawata 80km samahara welawata 100km penala yanawa
@sltokka97
@sltokka97 Күн бұрын
Meka padinna lison oneda
@Yenuka_liyanage
@Yenuka_liyanage 2 ай бұрын
perodua kenari car eke video eke denna ko pls ❤
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
අනිවාරෙන්
@Yenuka_liyanage
@Yenuka_liyanage 2 ай бұрын
@@youthgarageTharusha ❤
@toons7076
@toons7076 2 ай бұрын
Battery eka replace karoth kiyak wage yanwda
@SandunSumudu
@SandunSumudu 2 ай бұрын
130
@bhagyavf
@bhagyavf 2 ай бұрын
අප්පේ ඕව ගන්න එපා. කාලයක් ගිහිං ඒජන්සි නෑ කියනව. අනික අබාන්ස් හින්ද බයයි..
@DGRanjith-w3l
@DGRanjith-w3l 15 күн бұрын
මමත් අරන් මාස 3ක් වෙනව.මරු
@youthgarageTharusha
@youthgarageTharusha 15 күн бұрын
♥️♥️♥️
@MaheshTharanga-jz6ir
@MaheshTharanga-jz6ir 2 ай бұрын
කියද
@naleenweerakoon6795
@naleenweerakoon6795 2 ай бұрын
බයික් එක සුපිරි 👍 හැබැයි අබාන්ස් ආෆ්ටර් සේල් සර්විස් කිව්වොත් ඉතින් චොර ම තමයි .
@lahiruchamara2211
@lahiruchamara2211 2 ай бұрын
❤❤❤❤❤
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
🔥❤
@MadhushankaN
@MadhushankaN Ай бұрын
Abans kiynne Hoda company ekk. Hero krnneth eyala. Mokkdd Hero Wala awlak. Baseless critics krnn epa saho
@ranmaperera3443
@ranmaperera3443 2 ай бұрын
Abans nam nomile dunnath epa. Sakkili brand ekak. Nodakin
@aqfa5948
@aqfa5948 2 ай бұрын
🤩
@ihsanizwer
@ihsanizwer 2 ай бұрын
Clutch bike ekak thibunoth maru
@ranjithlalamaranayake6469
@ranjithlalamaranayake6469 Ай бұрын
අබාන්ස් විශ්වාස නැද්ද
@nishan-x
@nishan-x 27 күн бұрын
@@ranjithlalamaranayake6469 විශ්වාසය තියන්න පුලුවන් company එකක්ද @Abans කියන්නේ. මට හොඳ අත්දැකීම් තියනවා adans ගැන . Service නම් අන්තිම අන්තිම බලු. කතා කරල වැඩක් නැහැ.
@lochanamiyurukumara5655
@lochanamiyurukumara5655 3 күн бұрын
පැය හතරෙන් පහෙන් නං චාජ් වෙන්නෑ 🤭🤭🤣🤣.. දැං එන බයික් එකේ කොලේ ගහල තියෙන්නෙ 👉 පැය 6-8 කියල 😐.. ඒත T5 එක නම් හරියටම පැය 9ක් යනව චාජ් වෙන්න 🤬🤬🤬🤬.. අනික 40ක වේගෙන් යනව නං කිලෝමීටර් 60ක් යනකන්ම බැටරි ඉන්ඩිකේටර් එක පුල් වෙලාමයි පෙන්වන්නෙ 😐😐😬.. (කොලේ ගහල තිබුනට 57km වේගයෙන් යන්න පුලුවන් කියල 👉 පලවෙනිම වතාවෙ විතරයි 52ට හරි යන්න පුලුවන් උනේ.. ඒකත් තනියම 😬😑සහ පලවෙනි 20kmස ඇතුලත විතරයි. ඊටපස්සෙ පුල්චාජ් කරපු කොයි වෙලාවකවත් අඩුම පලවෙනි 20km ඇතුලත වත් 49-50ට වඩා නං යන්නේම නැත 🤮🤮🤬🤬) තනියම (55kg) වේගෙය 40ට ගියත් 👉 පලවෙනි කිලෝමීටර 35-40 ගියාම වේගය 38-39ට බහිනව. ඩබලක් දාල ගියොත් 37ට විතර වේගය බහිනව. 50km ක් විතර ගියාම තව තවත් බහිනව වේගය 34-35ට විතර 👉😬.. ඊටපස්සෙ වේගයෙන් බැටරියයි වේගයයි දෙකම අඩුවෙනව , උපරිම වේගය පැයට 25kmට වගේ තමයි 75kmකින් වගේ පස්සෙ දුවන්නෙ 🤬🤮 👉 තනියම ගියත් 80kmක් ගියාම බැටරි බැහැල 75% විතර, ඒත් බැටරි ඉන්ඩිකේටර් එක පෙන්වන්නෙ එක කට්ටයක් අඩුවෙලා කියල විතරයි 👉🤬🤬😬.. ඊට පස්සෙ ඉතිරි 25% බහිනව සට සට ගාල ඉතුරු 20kmසෙදි 😒🤬.. බැටරි කට්ට ටික පහලට යන්නෙ ඒ අවසාන 25%හේ තමයි 👉 එතකන් උඩ පෙන්වන්නෙ 😐.. ඒ උනාට බැටරිය නං බහිනව 🤬.. ඉන්ඩිකේටර් පට්ට අවුල් ගොං 🤬🤬🤮🤮.. මහලොකු ලෝක කම්පනියක් උනාට 👉 බැටරි ප්‍රසන්ටේජ් එක පෙන්වන්නෙ නෑ 😬😬😒.. 🤮🤬. පට්ට පරන මොඩල් එකේ විදියට බැටරි කට්ට විතරයි පෙන්වන්නෙ 👉👉😑😬🤮.. ඒකත් කලින් කිව්ව වගේ පට්ට අවුල් 🤮🤮🤮🤬. පුල් චාජ් එකෙන් පලවෙනි 40km විතර ගියාම වේගෙන් අඩු වෙනව කඳු නැගීමේ වේගය 🤮🤮🤮🤬🤬🤬... බැටරිය තනි කට්ටෙට බැහැල වේගය 4%-5%ට බැහැල තල්ලුකරන් ගියත් 👉 ඔය මගුලෙ බැටරි ඉන්ඩිකේටරේ නං රතු කට්ටෙ වැටෙන්නෙම නෑ 👉👉👉👉🤬🤬🤬🤬🤮🤮.. අහන්න කැමතී 👉 බයික් එක නැවතුනාමද ඔය මගුලෙ රතු කට්ටෙ වැටෙන්නෙ 🤮🤮🤬🤬😬😬😬.. ඔය තමයි මහලොකු ලෝකු කප්පැනියෙ T5 බයික් එකේ විස්තරේ... මම අරගෙන තාම සති එකහමාරයි 😑 එපා උනා 🤮🤮🤮😬😬.. යාඩියා &#ගියා 🤮😬.. අරං බලන්න ආස හිතෙයි 👉🤮😬
@indikafernando-fo2fu
@indikafernando-fo2fu 18 күн бұрын
Apoo ganna epaa...apath na...
@hiranthabandara6682
@hiranthabandara6682 2 ай бұрын
2nek dala kandu adinwada kiyala review ekakuth karamu oya gamanma
@warna7235
@warna7235 16 күн бұрын
Eka watinawa
@pramudhathsika7062
@pramudhathsika7062 5 күн бұрын
6k dala yana ekk thibba
@warna7235
@warna7235 5 күн бұрын
6k dala giyata yanna puluwan dura kiuwe na neda
@pramudhathsika7062
@pramudhathsika7062 5 күн бұрын
@@warna7235 100km+ lu
@AdmiringJungleWaterfall-rc6sx
@AdmiringJungleWaterfall-rc6sx Ай бұрын
වැඩක් නැ දෙන්නෙක් දාපුහාම කදු අදින්නේ නැ අනිත්වා දන්නැ t5 එක ගන්න එපා මම අරන් දවස් 3යි වැඩක්ම නැ
@dilantharaka9312
@dilantharaka9312 23 күн бұрын
1 chrge 1kin kochchra durayanawada
@karunishantha2939
@karunishantha2939 Ай бұрын
අබාන්ස් හිරෝ මදුරුවාගෙන්නුවා වගේ වෙයිදදන්නෑ😂
@harsha6120c
@harsha6120c 2 ай бұрын
රස්තිගහන්න නම් මේක හරියන්නේ නෑ තමගේ වැඩ කර ගන්න ඔනේ කෙනෙක්ට වටිනවා! තව දෙයක් EV සෙවිස් නැහැ එනිසා බය වෙන්න දෙයක් නෑ ඒකට ඔනේ කැලි abans ඒකේ නැතත් චීනයේ හරි ගෙන්න ගන්න පුළුවන්
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 2 ай бұрын
චීනෙන්ම තමා එහෙනම්!
@harsha6120c
@harsha6120c 2 ай бұрын
@@user-cv7id5fp9z මොන දේ ගත්තත් චීනයේන් තමයි!
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 2 ай бұрын
Abans සර්විස් ගැන විශ්වාසයක් නෑ 😢😢
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 2 ай бұрын
Why
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 2 ай бұрын
@@tharakanaveenabeywickrama9607 After sale services අන්තිමයි 🥲🥲
@RangaMadara-qr3ot
@RangaMadara-qr3ot 21 күн бұрын
අනේ රේදද බන්
@chinthakadeshapriya
@chinthakadeshapriya 2 ай бұрын
කිලෝමීටර් 100 ක් කියන්නේ ඕකේ සාමාන්‍යෙන් කිලෝමීටර් 50ක වගේ දුරකට යන්න පුලුවන් කියන එක. නැතුව 100ක් දුර ගිහින් මග බයික් එක දාල ගෙදර පයින් එන්න වේන්නේ. සාමාන්‍යෙන් ලංකාවෙ මනුස්සයෙක්ට ඔය රේන්ජ් එක මදි. ලමයෙක්ව ඉස්කෝලේ දාන්න මාකට් එකට යන්න වගේනම් ගෑනු කෙනෙක්ට වගේ ගෙදර පාවිච්චියට ප්‍රමාණවත්.
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
අපි මේ බයික් එක සතියක් use කරා brother 100 km යන්න පුලුවන්
@randeep3470
@randeep3470 2 ай бұрын
@@youthgarageTharusha මචන් එයා කියන්නේ 100km kivvata 50km දුරක් ගියොත් ආයේ එන්නත් එපැයි ඉතින් 50km vada දුරක් yanna ba kiyanne akai,ඔය බයික් වල යද්දී තියෙන ලොකුම ප්‍රශ්නය ඔකයි
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
👍❤
@sepalikasepalika2032
@sepalikasepalika2032 17 күн бұрын
මෙයාලා සල්ලි අරන් vedio කරලා අපිට ගනින් කියලා හොදය් වගේ සීන් එකක් පෙන්නනවා
@Sashika_chamod
@Sashika_chamod 2 ай бұрын
Chinada
@savindutheekshana6543
@savindutheekshana6543 2 ай бұрын
❤❤
@asimpleguy9667
@asimpleguy9667 2 ай бұрын
ammo lankawe tyana electric nam ithin baduma thamai😅 nuwara nuwara eliya kandu wla kohmath range eka adu wemawa, sure range eka 200k wath enawa nam aualk na, meka commuting walata hodi ithin😊
@user-gh9wd3zy8s
@user-gh9wd3zy8s 2 ай бұрын
❤❤❤
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
❤❤
@dewmisiriwardhana2008
@dewmisiriwardhana2008 2 ай бұрын
❤️❤️
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
❤❤❤
@erangagamika6309
@erangagamika6309 2 ай бұрын
❤️❤️
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
@sandilanelidu6466
@sandilanelidu6466 2 ай бұрын
❤❤
@youthgarageTharusha
@youthgarageTharusha 2 ай бұрын
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 68 МЛН
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 7 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Customer Mileage Test: Yadea Peliyagoda to Baththuloya
2:12
Yadea Abans Auto
Рет қаралды 2,1 М.
BYD U8 танковый разворот
1:00
YOUR NEW AUTO
Рет қаралды 3 МЛН
Достойный поступок водителя❤️
0:39
Taкса
Рет қаралды 4,3 МЛН
Пёсику Подарили Мопед 😍
0:21
ДоброShorts
Рет қаралды 141 М.
Fast and Furious: New Zealand 🚗
0:29
How Ridiculous
Рет қаралды 45 МЛН