ලංකාවේ හදන පළමු Electric Scooter එක | KD RISE Electric Scooter Sri Lanka | Cash Logics

  Рет қаралды 28,261

Cash Logics

Cash Logics

11 ай бұрын

Subscribe and keep in touch with us. Hit the bell icon get notified on our new uploads.
Presenter & Director - Kelum Madhusanka
Production Manager - Samith Roshan
Post Production Supervision - Dasun Prabhashwara
Editor - Sudeep Warnabharana
Cinematographer - Akila Heshan | Dhammika Dissanayake
Audio Operator - Akila Heshan
Production - Ideahell
Connect with Cash Logics on Social Media
Instagram / cashlogics
Facebook / cashlogics
Tiktok vm.tiktok.com/ZSJymsDkc/
Business Inquiries :
Web : www.cashlogics.lk
Mail : info@cashlogics.lk
What's App: 0712874415
#cashlogics #electricvehicle #madeinsrilanka
Music from #InAudio: inaudio.org/
Track: Epic Cinematic Orchestra [Epic Music} by MokkaMusic / Time Has Come
• (No Copyright Music) E...
Music provided by "MokkaMusic" channel and inaudio.org
Track: Modern Innovation [Technology Music] by MokkaMusic / Mini • (No Copyright Music) M...
Music provided by "MokkaMusic" channel and inaudio.org

Пікірлер: 42
@asianhotwomens7685
@asianhotwomens7685 11 ай бұрын
බයික් විකුනනවා වගේම බැටරි චාජ් කර ගන්න තැන් එහෙමත් හැමතැනම දාන්න සහ ෆාස්ට් චජින් සිස්ටම් එකක් අනිවරෙන්ම ඕන
@chandima9276
@chandima9276 11 ай бұрын
වටිනා video එකක්. ලක්ෂ 5ක්‌ නිසා ගානත් සාධාරණයි bike එකේ 👍
@wasanthagunasekara9053
@wasanthagunasekara9053 11 ай бұрын
ඉලෙක්ට්‍රික් බයිසිකල් වල ටයර් මාරුකරන්න බැහැ සාමාන්‍ය ටයර් කඩවල මෝටරයට හානිවන්න පුලුවන් නිසා, ඒ ගැන පැහැදිලි කරන්න.
@reshanchithrasena3339
@reshanchithrasena3339 9 ай бұрын
ඒක හරි bike service කරන්න ඕනෙ නෑ කිව්වට පාරෙදි tyre එක flat උනොත් සාමාන්‍ය ටයර් මාරුකරන තැනකින් හදා ගන්න පුලුවන්. ඒත් tyre එක replace කරන්න උනොත් ඒක service dealer කෙනෙක්ගෙන්ම කරගන්න වෙයි. හැබැයි service dealers ල ඉන්නවද කියල නම් සැකයි. මොකද service කරන්න ඕනෙ නෑ කියලනෙ කියන්නෙ.
@thilakchathuranga3938
@thilakchathuranga3938 9 ай бұрын
Niyamai gemmak thamai
@achilles1541
@achilles1541 11 ай бұрын
එක කෑල්ලක් වත් ලන්කාවෙ හදන්නේ නෑ ඔක්කොම පිටින් ගෙනල්ලා මෙහේ අසෙම්බල් කරනවා විතරයි.
@nandanadasantha5590
@nandanadasantha5590 3 ай бұрын
ඒ වුනාට මුන්ගෙ කතාව ලැජ්ජ නැතුව
@chalindalakshan4646
@chalindalakshan4646 Ай бұрын
Meke battery eka giyoth okkoma iwarai..
@LearnHub-by4lh
@LearnHub-by4lh 6 ай бұрын
Front ZR back dio eka maru habai..meke details thawa thibba nam watinawa..
@user-ke9cu7sb3e
@user-ke9cu7sb3e 6 ай бұрын
Awankawama Meka hodai mamath gathtda ekak .
@ardawq9309
@ardawq9309 8 ай бұрын
gana thamai wadi lankawe nishpadanayak welath duppath ayekuta ganna puluwan ganak karanawanum godak watinawa
@niroshanirosha3893
@niroshanirosha3893 10 ай бұрын
👍
@nimeshawijayangani946
@nimeshawijayangani946 7 ай бұрын
❤❤
@chandana1136
@chandana1136 29 күн бұрын
අලුතින් බැටරිය කීයක් වෙනවද
@chanakaasiri
@chanakaasiri 11 ай бұрын
වැස්ස දවසට යන්න පුලුවන්ද. කඳු යන්න පුලුවන්ද
@wknimal8367
@wknimal8367 11 ай бұрын
I want take dealership how I will take
@noname3577
@noname3577 8 ай бұрын
විස්තර මදි
@dndeepa3664
@dndeepa3664 10 ай бұрын
Leesin danna puliwanda
@bindu492
@bindu492 11 ай бұрын
ඕන
@nihalrodrigo7751
@nihalrodrigo7751 5 күн бұрын
ලංකාවේ හදන බයිසිකලය මේ තරම් ගනන් ඇයි හරි නම් මේ බයිසිකලය මිල කරන්න ඕන ලක්ෂ දෙකහමාරක් සහ තුනක් අතර මිල කට
@nalinisrikanti893
@nalinisrikanti893 Ай бұрын
මේක italy ඉන්න dammika. පෙරේරා ගේ. Factory. එක එයා ඉතාලි යෙන් කැලි ගෙනෙල්ලා ලංකාවේ esambal🤣කරලා. විකුණන න්නේ italy. අගමැති. පදින්නේ kd footbycile යක්
@warsil3735
@warsil3735 7 ай бұрын
Asseble karanawada mehema 50% wada hadsnawada
@Walking_inspire
@Walking_inspire 10 ай бұрын
මේක නම් වටිනවා ,අර වීල් වලට රෙද්දෙ ස්ටියරින් වීල් එකයි රෝද හතරයි ගහනවට වඩා
@roshanpriyajanaka8603
@roshanpriyajanaka8603 9 ай бұрын
ගන්නේ කොහොමද
@youcenon
@youcenon 7 ай бұрын
Okata kiyanne hadanawa nemei ban 😂 ekalas karanawa 😂 channel eka karanna kalin sinhala igena ganna 😂
@niroshanirosha3893
@niroshanirosha3893 10 ай бұрын
නම්බරයක් දාන්නකො ගන්න විදිහක් නෑනෙ
@jaliyawikckrama809
@jaliyawikckrama809 7 ай бұрын
100 km yanda puluwan thallu karagena
@asla9589
@asla9589 11 ай бұрын
බැට්‍රි එකේ කැපසිටි එක ගැන කීවෙ නෑ.
@asankasampath7943
@asankasampath7943 9 ай бұрын
Battery price කිව්වෙ නැ
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
ඔය බයික් එකේ ලංකාවෙ හදන කෑල්ල මොකද්ද කියල දාන්ඩ
@thusithaniroshan4955
@thusithaniroshan4955 7 ай бұрын
ඔය මොක හැදුවත් වැඩක් නෑ. කෑලි ගෙනත් හයි කරන එකනේ කරන්නෙ. නැත්නම් ඔක්කොම ලංකාවෙනම් කරන්නෙ ඕක ඔයිට වඩා ටිකක් අඩුවට දෙන්න පුලුවන් වෙන්න ඕන. සේරම කම්පැනි අවස්ථාවට අනුව හැමදේම කරන්නෙ, ඒත් සර්ථක වෙලා නෑ තාම.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
බජාජ් ත්‍රීවීල් එකත් පොඩි පෙට්ටියක එන්නෙ. මෙහෙ කෑලිටික හයිකරන්නෙ. එහෙම කෙරුවට ඒක ලංකාවෙ හදන එකක් නෙමෙයි. ඉන්දියාවෙ හදන එකක්. ඔය බයික් එකේ ලංකාවෙ හදන්නෙ මොනවද???
@danushkakumara8573
@danushkakumara8573 10 ай бұрын
Ganne කොහොමද price කොහොමද
@dilshancreation4172
@dilshancreation4172 Ай бұрын
විඩියෝ එක හරියට ඉවර වෙනකන් බලපන්කො ලක්ශ 5කට කිට්ටුයි කියන්නෙ
@neranjanaalwis3139
@neranjanaalwis3139 11 ай бұрын
හරියට කියපන් කවද්ද ඕක ගන්න පුළුවන්.....මේ වෙද්දි ගොඩාක් වාහන හැදුවා....තාම එකක්වත් පාරේ නෑ....මොන රෙද්දක් ද.......
@ProfessordevilL
@ProfessordevilL 11 ай бұрын
දැන් උනත් ගන්න පුළුවන් කියලා කිව්වා නේද? Google එකේ දුරකථන අංකත් දාලා තියෙනවා. කතා කරලා බැලුවද?
@d.smalwenna2414
@d.smalwenna2414 10 ай бұрын
😇😇😇😇😱
@nandanadasantha5590
@nandanadasantha5590 3 ай бұрын
එනෝ යනෝ, විතරයි පාරේ නෑ
@liyanagesahan
@liyanagesahan 2 ай бұрын
ගන්න නම්බරේ දාන්න
@maheshindika7496
@maheshindika7496 8 ай бұрын
මොනව හැදුවත් වැඩක් නැහැ හෙන ගහන ගනන්නෙ මෙව
@nandanadasantha5590
@nandanadasantha5590 3 ай бұрын
ලංකාවෙ ඇසෙම්බල් විතරයි, ඒකයි ගනන්
@samanudaya9805
@samanudaya9805 9 ай бұрын
100ක් ගියාහම තල්ලු කරගෙන තමයි යන්න වෙන්නෙ කදුවලත් යන්නපුලුවන් තල්ලු කරගෙන ..ලංකාවට එලෙක්ට්‍රික් වහාන හරියන්නෑ
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 40 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 12 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 47 МЛН
ZEEHO AE8 ELECTRIC SCOOTER FULL REVIEW PHILIPPINES
8:48
SaxOnWheels MotoVlog
Рет қаралды 2,7 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 40 МЛН