සොළී රටම දණ ගැස්සවූ අපේ රටේ නීල මහා යෝධයා

  Рет қаралды 92,725

YAKK PRODUCTION

YAKK PRODUCTION

2 жыл бұрын

Thanks For Watching
සොළී රටම දණ ගැස්සවූ අපේ රටේ නීල මහා යෝධයා
දේවයාණි මහ රැජිනගේ යුද සැළසුම් - • දේවයාණි රැජිනගේ විශ්මි...
භාවනා ක්‍රම සහ ධ්‍යාන ක්‍රම - • භාවනා සහ ධ්‍යාන
මහා අසුර වංශය - • අසුර වංශය
විශ්මිත විමාන තාක්ෂණය - • විමාන තාක්ෂණය
සීතාවක රාජසිංහ රාජධානිය - • සීතාවක රාජධානිය
මාරාන්තික අංගම් පිබීමේ කලාව - • මාරාන්තික අංගම් පිඹීමේ...
න්‍යෂ්ටික තාක්ෂණයේ අතීතය - • ලොවම කැළඹු රාවණ යුගයේ ...
යෝගීවරු - • යෝග ශාස්ත්‍රය
ලංකාවතර සූත්‍රය සිංහලෙන් - • ලංකාවතාර සූත්‍රය සිංහල...
යක් ගීත - • YAKK Production Music
Yakk! Production
© Copyright Mattars 2021
Subscribe to our Channel to know more about King Rawana and other things around the world every day .Then press the bell
දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
#Yakk
#Ravana
#Sinhala
#Srilanka
#රාවණ_පුරාණය
#Predictions
#ancient
#Mystery
#Diyasen
#Abirahas
#අභිරහස්
#විශ්මිත
#රාවණා
#King_Gajaba
#Nila_Maha_Yodaya
#Anuradhapura
#Soli_Kindom
#Kingdom
#Super_Hero
#Dasamaha_Yodayo
#Great_Worrier
#ගජබා_රජු
#නීල_මහා_යෝදයා
#දස_මහා_යෝධයෝ
#අනුරාධපුර_රාජධානිය
Music By -
www.bensound.com/
www.purple-planet.com/

Пікірлер: 191
@dumidukasun9716
@dumidukasun9716 2 жыл бұрын
සොලියෝ අසරණ උන අපේ හෙළ ගැම්ම.😍😍✌️✌️
@chamikarahastha6612
@chamikarahastha6612 Жыл бұрын
යෝධයෝ ඉන්න රටක් මේ ශ්‍රී ලන්කාව ❤️❤️💔💔
@devikawijayabandara7941
@devikawijayabandara7941 2 жыл бұрын
එවැනි හෙල විරුවන් යලි මේ හෙල බිමේ වහ වහා පහලවේවා !!! පව්කාර නිවට නියාලු කලු සුද්දන්ගෙන් මේ පින්බර දේශය බේරගන්න .
@NishanthKumara-xo6wz
@NishanthKumara-xo6wz 19 күн бұрын
Bihi wenna deyak na. Thamath innawa.
@chenukakuruppu4424
@chenukakuruppu4424 2 жыл бұрын
Yak meka nm supirima vedio eka ❤. ආඩම්බරයි මෙවැනි රජවරු අපේ රටේ හිටිය නිසා. වර්තමානය ගෙන මතක් වුනාම ගොඩක් දුකයි 😢
@nadeepsanjeewa2729
@nadeepsanjeewa2729 Жыл бұрын
එවැනි නිර්භීත ,අවංක හදවත් ඇති හෙළ විරුවෝ මේ පින් බිමේ වැඩිවැඩියෙන් යලි ඉපදේවා!!!❤
@chamikavibhashana6266
@chamikavibhashana6266 2 жыл бұрын
ඇස්වලින් කදුලු එනව මේව අහද්දි❤️❤️
@hasithakalum8297
@hasithakalum8297 2 жыл бұрын
Ow bn.❤️💪👍
@skgamessk9827
@skgamessk9827 Жыл бұрын
එකනම් ඇත්ත
@kasunjanaka5175
@kasunjanaka5175 Жыл бұрын
@maheshdasanayake2641
@maheshdasanayake2641 2 жыл бұрын
බුදු සරණයි 🙏🌷🌹☸✌️
@tech8823
@tech8823 Жыл бұрын
මෙව අහනකොට එන ගැම්ම.❤️ඇගේ හිරිගඩු පිපෙනව .🙏
@poojithadilshan6631
@poojithadilshan6631 Жыл бұрын
අපේ බුද්ධ දරමය පොතක තිබුනා මේ කතාව
@Animehartyur
@Animehartyur 2 жыл бұрын
Me wage කතන්දර thawa thawath danna මහත්මයා ..daruwan ලැබෙන්නට inna මව්වරුන්ට godak watinawa ..rata jathiya gana adare athi යෝධයන් wage daruwan labimata asawen ahagena inna ..theruwansaranai ඔබතුමාට ..
@chanakabandara8704
@chanakabandara8704 2 жыл бұрын
දසමහා යොධයොන්ගෙ කතා ඔනී......❤️❤️🙏🙏😍❤️❤️❤️
@anoma7450
@anoma7450 2 жыл бұрын
අපූරුයි පුතා පෙර රජ කළ අප මුතුන් මිත්තන් කොයි තරම් එඩිතර ද ගාම්භීර නිර්භීත අය නැවත ඉපදීම
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 8 ай бұрын
කාලකන්නි දේෂපාලනය ලන්කාවෙින් අතුරැදහන් වි යලී රජ පරමිපරාව ලන්කාවෙි ඇති වෙිවා
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Жыл бұрын
Budusaranai
@senarithwickram7387
@senarithwickram7387 Жыл бұрын
Mee athawa dpalakireema gena obata godak sthuthy!
@nalakanilantha3719
@nalakanilantha3719 Жыл бұрын
ගැම්මක් ඇ 😍😍😍😍😍
@Path_of_Infinity
@Path_of_Infinity 2 жыл бұрын
අපි අනිවාරෙන්ම ලැජ්ජ වෙන්න ඕනෙ.
@samithshehani7180
@samithshehani7180 Ай бұрын
නියමයි මල්ලියො.ඇතතටම ගොඩක් වටිනවා
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
Good one
@tnelugolla
@tnelugolla 2 жыл бұрын
ඉස්සර ලංකාවෙ රජෙක් හදපු හැටි පුහුණුව රාජ ධමර්‍ ගැන කට්ටිය දැනුවත් කරමු.
@user-wu6ui3sc2b
@user-wu6ui3sc2b Жыл бұрын
ඇයි එක්කෙනෙක් ලිච්ඡවී රජදරුවන් ගැන කියන්නේ ඒත් ලිච්ඡවී රජදරුවන් ගේ ගුණාංග නම් නෑනෑනෑ?😅
@sunnasunna8934
@sunnasunna8934 Жыл бұрын
මේ වගේ අපේ වීරයන් ගැන අහද්දි හිතට දැනෙන ගැම්ම කියන්න තේරෙන්නේ නැ මට තවත් ඕන අපේ යෝධයෝ ගැන
@srimalweerasinha4499
@srimalweerasinha4499 2 жыл бұрын
නියමයි අඩම්බරයි අපෙ පෙර රජවරු ගැනත තව කතා තික දන්න
@BinushaSenura
@BinushaSenura 2 жыл бұрын
යක්.♥️♥️♥️
@darkamvs2327
@darkamvs2327 2 жыл бұрын
යක් ඊලගට සින්හලයෙක් ආහාරයට ගන්න ඕනෑ දේවල් ගැන වීඩියො එකක් ඕන
@maheshranjan5892
@maheshranjan5892 Жыл бұрын
ලක්බිමට ආදරය කල අපේ රජවරු..
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
ඒ කාලේ රජවරු❤️ අපේ මිනිස්සු ගැන බැලුවේ එහෙමයි ඒත් අද?
@yakkboy1020
@yakkboy1020 2 жыл бұрын
මම හොයපු video එකක්
@subadrawic8825
@subadrawic8825 2 жыл бұрын
Matt
@shashin_malli
@shashin_malli Жыл бұрын
අඩෝ ඒ කාලෙ තිබ්බ ගැම්ම දැන් නෑ 🥺 මෙච්චර කට්ටක් කලා අපෙ මුදුන්මිත්තො බේරපු රටවල් දැන් ඉන්න පාලකයක් රට කනො
@user-he7ln5qw2g
@user-he7ln5qw2g 10 ай бұрын
යුක්තිය හා සත්‍යය රජ කරවන පාලකයන් මේ බිමේ නැවත පහල වේවා තෙරුවන් සරණයි
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට බොහොම ස්තුතියි
@anugreenlife7541
@anugreenlife7541 Жыл бұрын
ජය හෙළ ධරණී
@maharahathunwadimagaosse9387
@maharahathunwadimagaosse9387 2 жыл бұрын
🙏🙂
@achinthamihiranga5877
@achinthamihiranga5877 Жыл бұрын
Gammac thamai 🥵🥵
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 2 жыл бұрын
ගජබා රජතුමා රාවණ රජතුමාගේ එක් ආත්මයක් කියලා මතයක් තියෙනවා .... 👍👍👍👍👍👍💪💪💪💪
@yasiduushmantha6061
@yasiduushmantha6061 Жыл бұрын
බොරු මත ගොඩ නගන්නේ කවුද .ගජබා රජු ලම්බකර්ණ පෙලපතක කේනෙක්.එ කියන්නේ චන්ද්‍ර වංශය
@nuwanmilinda5960
@nuwanmilinda5960 2 жыл бұрын
තැන් ඉන්න පාලකයෝ තනිකරම අප්‍රසන්නයි
@user-wu6ui3sc2b
@user-wu6ui3sc2b Жыл бұрын
ඔව් ප්‍රසන්න නම තිබුණට කරන වැඩ දිහා බැලුවම අප්‍රසන්න තමයි😂
@JinujaGAmage-lt7ng
@JinujaGAmage-lt7ng Жыл бұрын
අයියාට ගොඩාක් පින් සිද්ධ වෙනවා අයියේ මේ වගේ වීඩියෝ දාන එකට. ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඔයාට බුදු සරණයි!!!!! දෙවි පිහිටයි!!!!!
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 Жыл бұрын
සුවස්ථි සිද්ධම් 🙏🙏🙏
@slherbals130
@slherbals130 2 жыл бұрын
godak watinawa yaaluwe
@sandunthushara762
@sandunthushara762 Жыл бұрын
👍👍👍
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
එහෙවු ජාතියක වර්තමානය මෙහෙම උනානේ 😥😥😥
@oshanadhivlogs9763
@oshanadhivlogs9763 2 жыл бұрын
වාසියක් සගෝ 😈මතක් වෙන්නෙත් අපෙ උන් Hulk ලා කියා..🙏
@truthimage2610
@truthimage2610 2 жыл бұрын
ලැජ්ජ,වෙන්න,එපා,,එක,එක,යුග,වලට,අයිති ,විශ්මිත,,ආශ්චර්ය ,,අද්භුත,,සිදුවිමි, සැමකාලයේම,,සිද්ද,,වෙන්නැත,,,සමහරදේ,,කාලයේ,පහරකැමට,ලක්වි,අවසන්,වෙනවා,අතුරැදන්වෙනව,, දැන්,උතුමි,රහත්,යුගය, ඉවරයි,දැන්,,හොර,රහත්්යුගය,මතවෙලා,එයාලට උදානවාක්‍ය,නැ,දන්නෙත්,,නැ, රාවනා,ගැනකිය,කිය, කාලය.කාදමනව,,,බොරැ ඇත්තනොවෙයි,සත්‍යය දැන,ගන්න,,,,අවශ්‍යමනමිි හොදට,සිත,වඩන්න, එවිට,ඔය,මනෝ,විකාරFinish
@premawarthana8386
@premawarthana8386 Жыл бұрын
අද.සිටින.අයතමන්ගෙවාසියටපමනයි
@virajviduranga5685
@virajviduranga5685 Жыл бұрын
ගොල් දෙශේ පප්පලා රොමන් කරයන්ට ගැහුවා වගේ ඇති😍😍
@roshanperera2389
@roshanperera2389 Жыл бұрын
Supiri bro
@user-wv3pd6bm6k
@user-wv3pd6bm6k Жыл бұрын
ආයුබෝවේවා,...........................930👍
@sakunbhagya8987
@sakunbhagya8987 2 жыл бұрын
Yakk wagee you tube channal ape ratata godak watinawa, 😄😄👍 Niyamai yakk!!
@mixbot5099
@mixbot5099 2 жыл бұрын
Me vdo eka enkm balagen hitiye...supiriii yakk...❤️❤️🙂
@slbikeride6721
@slbikeride6721 2 жыл бұрын
patta
@kavindu94759
@kavindu94759 Жыл бұрын
සුපිරි චැනල් එකක් දැන් සෙට් වුනේ👍
@havenangel5118
@havenangel5118 2 жыл бұрын
අපේ රටෙ දැන් කොහෙද එ වගෙ නිර්බිත රජවරු
@damithdamith8881
@damithdamith8881 Жыл бұрын
අපි අහලා තියෙන්නේ වැලි මිරිකලා වතුර ගත්තා කියලා මිසක් යගදාව මිරිකලා වතුර ගත්තා කියලා නෙමේ.. මේක ටිකක් වෙනස් කතාවක්..
@pubudukumararajapaksha6632
@pubudukumararajapaksha6632 Жыл бұрын
හෙලයට ජය
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
අද කෝ ඒ වීරයො😢😢😢
@kasundananjaya331
@kasundananjaya331 2 жыл бұрын
ආඩම්බරයි මේවා අහද්දි 👍🔥👍
@kavishkakeshan6398
@kavishkakeshan6398 2 жыл бұрын
රජ පරම්පරාව ගැන එකක් දාන්නකො අයියෙ ♥🙏
@asirisampath5366
@asirisampath5366 2 жыл бұрын
ela👍👍
@yakkboy1020
@yakkboy1020 2 жыл бұрын
අැයි එවගේ යෝධයෝ දැන් පහල වෙන්නෙ නැත්තේ අපි පවි කරලා තියෙන හින්දා වෙන්න අැති නේද😔😔😔😔😔😔
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
ආයුෂය සහ මනුෂ්‍යත්වය පිරිහිම නිසා...
@broagain363
@broagain363 2 жыл бұрын
මස් මාළු කන උදවියට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්නේ නෑ, ඒකට පාරමිතාවන් පුරවන්න ඕන! තම මවට උපස්ථාන කරල, "මගෙ පුතාට යෝධ බල, යෝධ ශක්තිය ලැබෙන්න ඕන "කියලා මව විසින් ආශිර්වාද කරන්න ඕන, ඒ අනුව සංසාරයේදි අසාමාන්‍ය කාය ශක්තියක්‌ ලැබෙන්න පුළුවන්
@srimalweerasinha4499
@srimalweerasinha4499 2 жыл бұрын
දැන් කන බොන කැමවලිනුත් සිංහල සක්තිය අදු වෙනවා
@yakkboy1020
@yakkboy1020 2 жыл бұрын
@@sasindunimsharajhd5460 ඔවි
@yakkboy1020
@yakkboy1020 2 жыл бұрын
@@sasindunimsharajhd5460 ඔවි අපේ සියාට තියෙන්නෙ පටිට හයියක් වකුගඩු දෙකම දියවෙලා තියෙන්නෙ එත් පටිට හයියක් තියෙන්නේ💪💪💪
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
🙏
@niludilhanifdo
@niludilhanifdo Жыл бұрын
අපේ අභිමානය
@sriyanidavi890
@sriyanidavi890 2 жыл бұрын
"Gajaba Raja kenak"apatath hiyananam.
@nilminiigunathilakae3138
@nilminiigunathilakae3138 2 жыл бұрын
පුදුම වාසනාවන්ත කාලයක්......
@chasindudiluka400
@chasindudiluka400 2 жыл бұрын
Adambari....☺☺
@dushanthaanuruddha5965
@dushanthaanuruddha5965 2 жыл бұрын
👍
@agitb9266
@agitb9266 2 жыл бұрын
Ape rata palanaya karapu meweni rajawaru monatharam shestada ..monataram maubimata adaraya kalada..ada rata palanaya karana minissu gena lejjai..e tharam shesta rajawaru hitiye apita..thetuwan saranai yakkk...
@komarifahad9883
@komarifahad9883 2 жыл бұрын
👏👏👏👏
@ssddesilva2631
@ssddesilva2631 2 жыл бұрын
තව කතා ටිකක් දාන්නකො. 🙄. ගජබා නීල කතා ටිකක්.
@nilanthidesilva2449
@nilanthidesilva2449 2 жыл бұрын
Ape abeetha rajawaru ehemai dan inne rata agadeta yawana niwata durjanain
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
දුකයි රටෙ ada තත්ත්වය දැක්කාම
@panchayt8606
@panchayt8606 10 күн бұрын
❤️🙂☺️
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg 11 ай бұрын
නිල මහ යොදය ගැන තවත් ජන .කත දේනකො
@thusithagunasekara3162
@thusithagunasekara3162 Жыл бұрын
භල්ලාට නාග වෙයි ඛල්ලාට නාග
@slnvideomix4601
@slnvideomix4601 Жыл бұрын
💓❤️💓❤️🤟🤛🤛🤟
@riff5826
@riff5826 2 жыл бұрын
👌
@sethulithakshila1817
@sethulithakshila1817 Жыл бұрын
Godak ewa maga erila maha wanshaye ohoma newei thiyenne
@dilhanidilhani8837
@dilhanidilhani8837 Жыл бұрын
B s👌👌👌
@achintha894
@achintha894 Жыл бұрын
ගජබ රජු හ නිලමහ ගැන තවත් ජනකතාවක් ඔන
@chandrakumarihami-pt8ok
@chandrakumarihami-pt8ok Жыл бұрын
මෙ කතාවනම් මාත් ලාවට අහලා තිබුනා
@user-dx1ng2fl2q
@user-dx1ng2fl2q 8 ай бұрын
ඉස්සර තිබුණ සිංහලයන්ගෙ සිංහ කම දැං එවුන් දන්නෙ නැහැ අයියේ, මොකද දැ‍ ඉන්න දේශපාලුවෝ එක්ක රට ඉදිරියට ගෙනියන්න බැහැ ඒකයි අයියේ. ඉස්සර හිටපු රජවරුන් යෝධයන් අපිට සාප තියනවා ඇති, විලාප තියනවා ඇති, ඒවා තමයි අපිට හෙන විදියට වදිනවා ඇත්තේ අයියේ
@aiescharyagunasekara7934
@aiescharyagunasekara7934 Жыл бұрын
මේ කතාව ඇත්ත අපි දන්නව එ පරම්පරාවෙ මිනිස්සු එක් ගමක ජීවත් වෙනව ඒ මිනිස්සුන්ට කියන නමක් තියෙනවා එය මෙතන ලියන එක සුදුසු මදි වලගම්බා රජ්ජුරුවො හැංගිලා හිටපු ගල් ගුහාවක් තියෙනව. එහෙ පන්තලේ ඔරුවක් තියෙනව ගල් වලින් හදපු හාමුදුරුවො කිව්ව වෙල අස්වද්දන යෝධයට කැඳ ගෙනාව එක කියල ඒක කොහොම උස් සත ආවද මන්ද මේ සත්‍ය තොරතුරු
@waruna35
@waruna35 2 жыл бұрын
මේ වන් ශක්තිය ඇති අය උපදින්නේ කොහොමද?? ඇයි මේ කාලයේ මෙවන් යෝධයන් ඉපදින්නෙ නැත්තෙ?? 🤔🤔🤔
@Yakkproduction
@Yakkproduction 2 жыл бұрын
පිරිහීම සහ මනුෂ්‍යත්වය පරිහානිය
@darkamvs2327
@darkamvs2327 2 жыл бұрын
ය්ක් ඊට කලින් දාපු වීඩියෝ එකේ ඒ ගැන තියේ
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
විෂ්වාස නැත්තන් ගිහිල්ලා ලන්කාවෙ වැවක් ලගට ගිහිල්ලා බලපන් වැව් බැම්මේ ඇති සමහර ගල් අලිඇත්තුන්ට වත් හොල්ලන්නවත් බෑ එකාලේ යන්ත්‍ර නොතිබුණු බවද ඕන කෙනෙක් දන්නො මේවැව් තියෙද්දි තව මොකටද ෂාක්ෂි මෝඩ යන්ට මේවා තේරෙන්නෑ සින්හල බඌද්ද යන් ගැම්මක්
@waruna35
@waruna35 2 жыл бұрын
@@nipunsanjaya3673 man wishwasa karanawa modayo
@lakshithachamod1928
@lakshithachamod1928 Жыл бұрын
මෙවැනි මිනිස්සු දැන් ඉපදෙන්නේ නැත්තේ මනුෂ්‍යයාගේ ආද්‍යාත්මික පිරිහීම හා ආහාර සංස්කෘතිය ස්වබාදහමට විරුද්ධ වෙන නිසා.මෙවැනි මිනිස්සු වර්තමානයේ හිටියත් වර්තමාන සමාජ වටපිටාවේ තත්වය හේතුවෙන් එලිපිටට එන එක කියන්න බෑ
@slchanidu2538
@slchanidu2538 2 жыл бұрын
Oya yodayo dan hitiyanam.
@cute_boy7934
@cute_boy7934 11 ай бұрын
නීල මහා යෝදයා ලන්කාවේ කොහෙද ඉදලා තියෙන්නේ ?
@barathajaya3038
@barathajaya3038 Жыл бұрын
Kathawa waradhi gajabaa raju gana oba dhanna
@Yakkproduction
@Yakkproduction Жыл бұрын
මේක ජනකතාවක්
@jayanthakandage3411
@jayanthakandage3411 Жыл бұрын
❤❤❤
@madushaniindika1972
@madushaniindika1972 Жыл бұрын
Sath paththni maniyan thamai diyasen lesa paminenne
@narmosl5521
@narmosl5521 Жыл бұрын
✌️✌️✌️
@shamalipriyangika9382
@shamalipriyangika9382 2 жыл бұрын
දැනුත් සෝලී නේද රට පාලනේ කරන්ඩ රටේ සම්පත් උගන්ඩා ගෙනියන්නෙ
@nihalfernando867
@nihalfernando867 Жыл бұрын
Onna supiri rajawaru Akata Dan inna un raja horu makabaviyalla parliament akath akkama musalayo tika
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
Sss
@user-wu6ui3sc2b
@user-wu6ui3sc2b Жыл бұрын
ඒකාලෙ නීලමහා යෝධයා ඉඳලා තියෙනවා ඒකටත් එහා ගිහින් දැන් නීලකාස හොරු ඉන්නවානෙ?
@gaminikumara209
@gaminikumara209 Жыл бұрын
වාව් 😋😋😋
@senarithwickram7387
@senarithwickram7387 Жыл бұрын
Dan inna palakayo me wage uthum manussakam athi ayata kittu karanna wath beriwey needs?
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg 11 ай бұрын
දැකනේ අපේ විරයේ තම එ ඉට වඩ සක්තිවන්තයේක් තම නන්දිමිත පුරැසයො කොටි සියකට වඩ සක්තිමත් නන්දිමිත ල පව මේ හේල දිපයේ පහල වුනේ
@PriyanthiDammika-mb6cg
@PriyanthiDammika-mb6cg 11 ай бұрын
ඔබ හිතනේ නිල මහ යොදයද වැඩියේන් සක්තිමත් නන්දිමිත මහ යොදයද යක් වුතරයක් දන
@UseA2V0A0C7VBro
@UseA2V0A0C7VBro 3 ай бұрын
නීලමහ යෝධයා..
@chathurasanjeewa8990
@chathurasanjeewa8990 Жыл бұрын
දැන් අපිව දනගස්සලා,,,
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
දැන් එහෙම වත් නෑ
@jesayt1470
@jesayt1470 2 жыл бұрын
🥺
@ruwandikwella7508
@ruwandikwella7508 Жыл бұрын
එහෙං උස්සං ආවෙ මොකටද ? උං පැනගෙන එන්ට ඇති . නොමිලේ ම. මෝඩ රජෙක් .
@Yakkproduction
@Yakkproduction Жыл бұрын
ඉතිහාසය මීට වඩා හදාරණ්න
@gawesh9518
@gawesh9518 2 жыл бұрын
APE RATA GENA OWAA HAHANAKOTA ADAMBARAI THNK YOU YAKK
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 46 МЛН
Alat Seru Penolong untuk Mimpi Indah Bayi!
00:31
Let's GLOW! Indonesian
Рет қаралды 15 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
ථෙරපුත්ථාභය යෝදයාගේ කතාව
3:22
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 46 МЛН