ඉපැරණි දියුණු ශිෂ්ටාචාරයක් ගුවන්ගත කරපු Black Knight චන්ද්‍රිකාවේ අභිරහස?

  Рет қаралды 49,632

TAG Knowledge

TAG Knowledge

6 күн бұрын

1957දී සෝවිට් රුසියාව මගින් Sputnik 1 චන්ද්‍රිකාව කක්ෂගත කරනවා, අපි හැමෝම දන්නවා වගේ ඒක තමයි ලෝකයේ පළවෙනියෙන්ම කක්ෂගත කරපු චන්ද්‍රිකාව කියල පිළිගන්නේ, හැබැයි අදට අවුරුදු සිය ගානක ඉඳන්ම යම්කිසි හඳුන නොගත් වස්තුවක් පෘථිවියට ඉහළින් කක්ෂගත වෙලා තියෙනවා කියලා ලෝකෙ වටෙම මිනිස්සු දැකලා අහල වගේම පින්තූරත් හම්බවෙලා තිබුණා.
මේ වස්තුවට තමයි අපි කතා කරන black knight satellite එක කියලා කියන්නේ.
එහෙනම් මේ වීඩියෝ එකෙන් මට හිතුනා ඒ අභිරහස ගැන ඔයාලට වැඩිදුර හෙලිදරව්වක් කරන්න.
#education #mystery #knowledge #science #facts #story #ancient #srilanka #world #alien #technology #civilization
------------------------------------------------------------------------------------------------------------------------
ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ
• ඉපැරණි ඉතිහාසයේ හොයා ග...
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
• නිකොලා ටෙස්ලා හොයාගත්ත...
ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
• ලියනාඩෝ ඩාවින්චි ලෝකය ...
ඓතිහාසික ශිෂ්ටාචාර හා වෙනත් ලෝකවල ජීවීන් අතර තිබු සම්බන්ධය
• ඓතිහාසික ශිෂ්ටාචාර හා ...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZbin channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Music: Power Music Factory
Channel URL : / powermusicfactory
• Suspense Thriller Dark...
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ..
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 257
@chamarifernando7578
@chamarifernando7578 4 күн бұрын
මේ උත්සහය,කැපවීමට දැනුම බෙදා ගන්නවට ස්තූතියි චාරක..good work cha ❤️❤️
@ShiranKelaniyage-kk8bp
@ShiranKelaniyage-kk8bp 18 сағат бұрын
හුගාක් මහන්සිවෙලා තියෙනව තොරතුරු සොයන්න මට වයස 68 ඒත් දැනුම පිපාසයක් කරගත් මට මෙය හරිම රසවත් පුතේ , ඔයාගේ වයසත් එක්ක ලොකු මෙහෙවරක් කරන්න පුලුවන් රටට , ස්තූතියි
@irumalgems744
@irumalgems744 4 күн бұрын
ඇත්තටම මචං උඹ කරපු ගොඩක් වීඩියෝ වලින් මම අනුමාන කරපු ගොඩක් දේවල් කියවුනා. කුතුහලයෙන් හිටපු ගොඩක් දේවල් ඇත්ත කියලා දැනගන්න ලැබුනහම ගොඩක් සතුටුයි. ජයෙන් ජයම වේවා..! උඹට🌻
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 4 күн бұрын
MATA HITENNE RAWENA YUGAYE YAWRPU CHANRIKAWAK WIYA YUTUI..
@IshanMadhuranga01
@IshanMadhuranga01 4 күн бұрын
@@priyadarshanisilva1617 මේක බොරුවක් කියලා ඔප්පු කරලා ගොඩක් කල්. නයිස් ට්‍රයි හැම එකටම රාවනා පටලවන්න එපා විහිලුවක් වෙනවා
@seyanPrasanna
@seyanPrasanna 3 күн бұрын
කොල්ලත් ලස්සනයි,කටහඩත් ලස්සනයි.program එකත් ලස්සනයි
@user-kh9hz9vg8y
@user-kh9hz9vg8y 3 күн бұрын
මේ තොරතුරු බොහොම වැදගත් .නැවත නැවතත් වීඩියෝ දාන්නම ඕන .බොහොම ස්තුතියි .
@dangerous1504
@dangerous1504 2 күн бұрын
වටිනා පැහැදිලි කිරීමක් මිත්‍රයා❤
@dilananushka31
@dilananushka31 4 күн бұрын
හරීම ආසාවේන් හැම එකම අහනව 🤩ආදරෙයි බොක්ක❤❤
@malindudanushka2346
@malindudanushka2346 4 күн бұрын
නියමයි සහෝදරයා ❤
@sms-oh3ht
@sms-oh3ht 4 күн бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක්.
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 4 күн бұрын
නියමයි ඇත්ත දැනගැනීම හොඳයි
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 4 күн бұрын
වැදගත්
@Theend-co9em
@Theend-co9em 4 күн бұрын
❤❤❤❤ niyamai digatama oya vidiyatama yamu❤
@nilanthahettiarachchi9680
@nilanthahettiarachchi9680 3 күн бұрын
හොඳ උත්සහයක්... 👍🏻👌🏻
@domedia0206
@domedia0206 4 күн бұрын
👍 නියමයි !! ❤✌
@tomorrowpeoples428
@tomorrowpeoples428 4 күн бұрын
හැබැයි වගකීමෙන්ම කියන්න පුලුවන් එකම එක දෙයක් තියෙනවා , ඒ තමා ලංකාවෙ රජය දන්න මගුලක් නෑ ලොවෙත් ඔයවගේ දේවල් ගැන
@dulshanhirusha1963
@dulshanhirusha1963 2 күн бұрын
Mama hoyapu video ekak 😮❤
@jdtravel178
@jdtravel178 4 күн бұрын
Thanks ❤ Favorite Topic ❤
@PriyankaShiromani-oz9pu
@PriyankaShiromani-oz9pu 3 күн бұрын
Thank you very much.
@jsyanthapem3836
@jsyanthapem3836 4 күн бұрын
Thanks very much ❤❤
@kmkurupanawelamudiyanselag2137
@kmkurupanawelamudiyanselag2137 4 күн бұрын
❤very good hoda.ediripath kirimak. Sthuthi.
@damithdushantha1772
@damithdushantha1772 4 күн бұрын
ටිසුල් කුමරිය ගැන video එකක් කරන්න...👏👍👍
@asangaekanayake3326
@asangaekanayake3326 4 күн бұрын
Good job🙏🙏📯📯📯
@dilaniperera7509
@dilaniperera7509 19 сағат бұрын
විද්‍යා හා තාක්ශනය දියුනු කරනකොට අපේ රටේත් ඉතිහසය හොයාගෙන නවීනතාක්ශනය දියුනු කරන්න අවස්තවක් එවි. එදිනය ඉතාමත් ලගයි. මාලිමාවෙ නව ආන්ඩුවටයි මේ මෙහෙවර කරන්න පුලුවන් එකමාඅන්ඩුව මේක සත්‍යයි.
@Hashara149
@Hashara149 3 күн бұрын
ගොඩක් තොරතුරු දෙන්න ඇයි ඇමරිකාව කැමති නැත්තෙ මොකද එයාලා කිසිම කෙනෙක්ට තොරතුරු දෙන්නෙත් නෑ අහන ප්‍රශ්න වලටත් උත්තර දෙන්නෑ 🤨 අපේ සමහරක්ට මේවා විහිලු උනාට අඩුම මේ ලෝකෙ වසර 1000 ට කලින් උන ඉතිහාසෙ හොයාගන්න බෑ ඉතින් මීට අවුරුදු මිලියන ගානකට කලින් හැදුන ලෝකෙ ගැන මොන කතාද? 😪
@IshanMadhuranga01
@IshanMadhuranga01 3 күн бұрын
@@Hashara149 උබ හෙන මෝඩයි බන් 🙂😂🤣🤣🤣
@IshanMadhuranga01
@IshanMadhuranga01 3 күн бұрын
@@Hashara149 නැත්නම් මේ බොරුවක් කියලා ඔප්පු කරපු වීඩියෝවක මේම කොමෙන්ට් දායිද රහස් හන්ගනවා ගගා.අඩුම දෙයක් දන් නැත්නම් යූටුබ් එකේ වත් ගහලා බලන්න.ලන්කාවේ ගොසිප් චැනල් නෙමේ සයන්ස් චැනල් බලන්න 🤣🤣🤣
@alagiyawannamohottiappuham1158
@alagiyawannamohottiappuham1158 4 күн бұрын
Hodai kathawa.. dear...... Ova atharin buddhagama patalawanda nam epa eka loku pawak.❤
@RoshanCostha-ic6ic
@RoshanCostha-ic6ic 4 күн бұрын
Good job
@piyumimadhushani7522
@piyumimadhushani7522 3 күн бұрын
Thank you❤
@nimeshsandaru-hr4vy
@nimeshsandaru-hr4vy 4 күн бұрын
supiriyak bro
@AvanthaJuliet-gd6tk
@AvanthaJuliet-gd6tk 4 күн бұрын
Niyamai
@theinnovator3924
@theinnovator3924 3 күн бұрын
වේරම්බ වාතයේ රාවණාගෙ යානා සගවලා තියෙන්නෙ මේ ඉතිහාසය වහලා තියෙන්නෙ
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 2 күн бұрын
PAKA thama
@samudrakarunarathna2113
@samudrakarunarathna2113 3 күн бұрын
තාමත් මේක තිඛේද
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 4 күн бұрын
මේ පිළිබඳව අපිත් විටින් විට කරුණු ලැබිලා අපි ඒවා කියවා තියෙනවා. අපෙන් වසන් වූ කතාවක්. දිනක එළිදරව් වේවි.
@IshanMadhuranga01
@IshanMadhuranga01 2 күн бұрын
දකින දකින කුනු ගොඩවල් ඇත්ත කියලා හිතන උබලා වගේ ගොබ්බයෝ තමා අර පිරමීඩ වලට සල්ලි දාලා කෙලෝගන්නේ🤣🤣🤣🤣
@user-rb5cm4xj4d
@user-rb5cm4xj4d 5 сағат бұрын
Oyata jaya wewa mithraya
@SANUTH.KARIYAWASAM
@SANUTH.KARIYAWASAM 18 сағат бұрын
Interesting
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 4 күн бұрын
Oya potha thamayi, " some body else in space".😊
@user-gb4ij6pc5p
@user-gb4ij6pc5p 2 күн бұрын
❤😂Excellent review pls conitnoe.😊
@sanjayaekanayake805
@sanjayaekanayake805 3 күн бұрын
කාබන් නිර්ණය පරීක්ෂණ කලාද
@nadeejeewanthi3557
@nadeejeewanthi3557 21 сағат бұрын
මම විඩියෝ එකක් දැක්කා එක හාමුදුරුවන් වහන්සේකෙනෙක්ගේ.ෆෝන් සිම් එකට කෝඩ් සංකේත ඉලක්කං සහිතව සටහන් වෙලා තියෙනවා වසර ගනනාවක් එහාට සහ මෙහාට වසරසටහන් ව් ඇති බවද කිවා සොයලා බැලුවානම් බොහෝ කරුනු දැනගත හැකිවෙයි
@nalindakodagoda
@nalindakodagoda 4 күн бұрын
අගේ කලයුතු උත්සාහයක් ❤
@ashenvithanage7105
@ashenvithanage7105 4 күн бұрын
References daapam me wage video ekak karaddi. Dekka wage kiyanna epa
@rohanindranath3636
@rohanindranath3636 2 күн бұрын
කොහෙන් ගියත් ඔයා රාවනා පටලවනවා හැම එකටම.
@WhiteNighT1942
@WhiteNighT1942 3 күн бұрын
මේ වීඩියො එක බැලුවනම් ලයික් එකක් දාපල්ල.😢😢😢😢😢😢😢 19000ක් බලල ලයික් 1500 යි ❤❤❤❤
@IshanMadhuranga01
@IshanMadhuranga01 3 күн бұрын
@@WhiteNighT1942 කවුද බන් බොරු දාන උන්ව ගනන් ගන්නේ😂😂😂
@Nj_27
@Nj_27 Күн бұрын
​@@IshanMadhuranga01ඇත්තක්😂
@hkhkrathna
@hkhkrathna 18 сағат бұрын
මේක අහගෙන ඉන්නකොට ලයික් දමන්න අමතක වෙනවා. මොකද සිත කල්පනාලොව තනිවෙනවා
@tomorrowpeoples428
@tomorrowpeoples428 4 күн бұрын
ඔය කියන යානාව ගැන සත්‍ය තොරතුරු හෙලි උනොත් ඇමරිකාව නිකන්ම බල්ලා මාර්ක් එකට වැටෙනවා, මොකද උන් තමා හැමදේම කරා කියලනෙ පුරාජේරැකම් කියවන්නෙ. අපි තමා මුලින් හදට ගියේ අරකද මේකද කියලා බයිලා ගගහනෙ ඉන්නෙ.. අන්න ඒ නිසයි උන් මේවා හන්ගන්නෙ😂
@IshanMadhuranga01
@IshanMadhuranga01 4 күн бұрын
මොලේ තියෙන්නෙ හිතන්න >
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 4 күн бұрын
ඇයි බොල දන්නෙ නැද්ද 2012න් පපර පර ඇමරිකාව ඕක ලෝකයට විනාශකාරී දෙයක් කියලා විනාශ කලා, ඒත් ඕකේ එක කොටසක් ඒකෙනුත් ගැලවුනා, එය අදටත් අභිරහසක්... එදා ඕක විනාශ කරන video's මේ KZbin එකේ තිබ්බා, මමත් හරිම උවමනාවෙන් බලපු දෙයක් අද වගේ මතකයි... හැබැයි අද වෙද්දී ඒවා ඔක්කොම Deleted 😮😮😮😢😢😢!!!
@IshanMadhuranga01
@IshanMadhuranga01 4 күн бұрын
එච්චර බොරු මවන්නත් එපා බන් ඉතින්.
@ZeroOnhelp
@ZeroOnhelp 3 күн бұрын
😂😂
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 3 күн бұрын
@@IshanMadhuranga01 යකෝ බොරුවක් නෙමෙයි, දන්නෝ දනිති 🤔🙄🤔🙄😶‍🌫️😶‍🌫️😶‍🌫️!!!
@IshanMadhuranga01
@IshanMadhuranga01 2 күн бұрын
@@dylansyakkaggalaravanalage180 මේක බොරුවක් කියලා ඔප්පු කරලා ගොඩක් කල් බ්‍රෝ.අනික පෙනුනා කියපු satalite එකේ photos sts-88 mission එකේ space shuttle එකක thermal blanket එක කියලා පෙන්නලා දීලා තිබ්බා.බොරු නම් google කරන්න.🙂
@PahasaraDinal
@PahasaraDinal 4 күн бұрын
@tharindupramodh8516
@tharindupramodh8516 4 күн бұрын
👍👍
@pushpakumari2822
@pushpakumari2822 3 күн бұрын
මේ චන්ද්‍රිකා ව තාමත් තියෙනවා ද ...
@kapumahaththaya
@kapumahaththaya 3 күн бұрын
සෑහෙන කට්ටක් කාලා තියනවා. අනිවාර්යයෙන් ඒකට ගෞරව කරනවා
@HemanthaMax-is7py
@HemanthaMax-is7py 4 күн бұрын
❤👍
@rashanmadawa6438
@rashanmadawa6438 4 күн бұрын
Mewa mama katha karama yaluwo pissu kiyala hithanawa 😔😔😔
@nalindalakmal8881
@nalindalakmal8881 4 күн бұрын
අපි ඇත්ත දැන ගමු.. ප්‍රශ්න නොකර අපි ම ගවෙශනය කරගෙන
@ruwanthidias1044
@ruwanthidias1044 4 күн бұрын
💜️
@sheni6004
@sheni6004 4 күн бұрын
✌️
@ashanlk8621
@ashanlk8621 Күн бұрын
Hi machan um ashan German tc
@yasithadias2955
@yasithadias2955 4 күн бұрын
❤❤❤
@gihanahesha4384
@gihanahesha4384 14 сағат бұрын
👍
@mudithaathukorala1507
@mudithaathukorala1507 4 күн бұрын
මේක ස්වභාවික වස්තුව ක් කියලත් video එකක් තිබුනා
@DinDin35578
@DinDin35578 3 күн бұрын
Anyway, you have found the truth, right? Let's keep doing it. There are two mistakes. You can find it
@nishanbandara9820
@nishanbandara9820 4 күн бұрын
🔥💖🙏
@mohamedmuhajeerborham3210
@mohamedmuhajeerborham3210 Күн бұрын
රේඩියෝව සොයා ගන්නා ලද්දේ ගුයාමා මාර්කෝනි නෙවෙයි " ගුග්රි එල්මෝ මාර්කෝනි " විසින්.
@janakasanjeewa7090
@janakasanjeewa7090 4 күн бұрын
❤❤❤❤❤❤❤
@user-qf6mf1pl7g
@user-qf6mf1pl7g 2 күн бұрын
Anthar kaksha sansarana viya haki kisivak ho thibiya hakida
@thusithaperera6766
@thusithaperera6766 4 күн бұрын
1899 Tesla hitiyada eka pahadili naha.
@cmpremarathna1275
@cmpremarathna1275 4 күн бұрын
ඉදිරිපත් කිරීමේදී සහ පරිවර්තනය කිරීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න...නිවැරැදි නොවන කරුණු කිහිපයක් ඇතුලත්ව ඇත..ලාංකික ජනතාව නිවැරැදි කරුණු වලින් දැනුවත් කිරීමට ශක්තිය,ධෛර්යය ලැබේවායි පතමි....
@lasanthanandika
@lasanthanandika 4 күн бұрын
Good job 🌹
@funnysl8695
@funnysl8695 4 күн бұрын
කොතනද වැරදි 😂
@roshansampath2117
@roshansampath2117 4 күн бұрын
වැරදි තැන පෙන්වා දීමට කාරුණික වන්න...
@cmpremarathna1275
@cmpremarathna1275 4 күн бұрын
@@funnysl8695 ඔබගේ ප්‍රකාශ විශ්ලේෂණය කර බලන්න අවස්ථා කිහිපයකදීම පරස්පර අදහස් ඉදිරිපත් කරනවා....
@cmpremarathna1275
@cmpremarathna1275 4 күн бұрын
@@roshansampath2117 ඔබගේ ප්‍රකාශ විශ්ලේෂණය කර බලන්න අවස්ථා කිහිපයකදීම පරස්පර අදහස් ඉදිරිපත් කරනවා....
@RohanaDasanayake
@RohanaDasanayake 4 күн бұрын
Space debris කියල නේද දැං හොයාගෙන තියෙන්නේ
@ThusharaPriyasahantha
@ThusharaPriyasahantha 4 күн бұрын
😮
@ShanthapadmaKumar
@ShanthapadmaKumar 2 күн бұрын
May be this sent CHI CHI RAJAPAKAYEK
@Electrogames76
@Electrogames76 2 күн бұрын
Me gana tawath hoyanna epa,,me Maha Rawanage sahasraka yanaya,,Rawansge putha Maga mega kumarayage athin vitharay meka kiyathmaka wenne,,Americawa me yanayen pitawena signal,enne lankawe ritigala kandata,,America wa lankawe madin bim thiruwak illuwe oka hoyanna,,katawath oka hoyaganna ba,,rawana nawatha helabumiyata enakan oka rahasakma vitharay
@asankaudayantha7881
@asankaudayantha7881 3 күн бұрын
ඔව් මෙහෙම යානයක් තිබුනා නමුත් ඇමරිකාව විසින් ඒ යානය විනාස කෙරුවා මොකද ඒ යානය ගැටීමෙන් චන්ද්‍රිකා වලට හානී සිදුවෙයි කියලා හැබැයි ඒ යානය විනාස කෙරුවෙ ඒකේ සුන්බුන් පොලවට වැටෙන එක නොවී අපේ ග්‍රහා වලල්ලෙන් එලියට යන විදිහට ..කොහොම උනත් ලොකු රහසක් වැහුවා...😢
@IshanMadhuranga01
@IshanMadhuranga01 2 күн бұрын
@@asankaudayantha7881 🤣🤣🤣🤣
@user-vk8cf2uh5p
@user-vk8cf2uh5p Күн бұрын
Winasha kireema unath eka boruwak wenna berida.. loketa godaak dewal hangana eke oyaqage boeuwak karana eka mahaa deyak newwyii neda eyalata..
@bhanukaprabashwar4096
@bhanukaprabashwar4096 29 минут бұрын
👍👍👍👍👍👍
@user-px8kf8fl1o
@user-px8kf8fl1o 4 күн бұрын
මේක සර්ලොක් හෝමිස්ට බාරදෙමු
@manojdias2414
@manojdias2414 2 күн бұрын
ඔය කියන යානාව අපිත් දැක්ක.
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 3 күн бұрын
❤️🙏🙏🙏❤️
@sanjayaekanayake805
@sanjayaekanayake805 3 күн бұрын
අපේ අතප්පාගේ... අතප්පලාගේ කාලේ යවලා තියෙන්නේ.....
@mohamedmuhajeerborham3210
@mohamedmuhajeerborham3210 Күн бұрын
ගෝර්ඩන් කූපර් දුටු යානාව ඇමරිකානු අභ්‍යාවකාශ යානාවකි.
@tipsandtricksforlife3418
@tipsandtricksforlife3418 4 күн бұрын
25:45 මම හිතන්නේ මේඅ විනාශ කරා නෙද
@ThusharaChanaka15
@ThusharaChanaka15 4 күн бұрын
😮😮😮😮
@HansanaSandharu2024
@HansanaSandharu2024 3 күн бұрын
මොකක්හරි ආණ්ඩුවක රහසිතග වැඩක් වෙන්න් ඕනි.USA හරි Soviet Union හරි තමා ඉතින්.සමහර් විට වෙන රටක් වෙන්නත් පුලුවන්.
@ranweer3213
@ranweer3213 3 күн бұрын
ලංකාවේ රජයනම් දන්න මගුලක් නෑ.. 😂 අපේ ජෝතීශ අයනම් දන්නවලු ..
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 3 күн бұрын
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි කවුරු පිලිගත්තත් කවුරු පිළිනොගත්තත් පරම සත්‍ය එයයි .....
@IshanMadhuranga01
@IshanMadhuranga01 3 күн бұрын
@@abaysinghethennakoon3860 නෙදකින් මෙහෙමත් මරිමෝල් හරක්.මේ වගේ වීඩියෝ එකක් ඇත්තද බොරුද හොයන්න වත් තේරෙන් නැති උබ වගේ උන් ගොබ්බ කතා කියන එක සාදාරණයි🤣🤣🤣🤣
@abaysinghethennakoon3860
@abaysinghethennakoon3860 2 күн бұрын
@@IshanMadhuranga01 ඔබතුමා සුවපත් වේවා ඔබට උතුම් බුද්ධ ධර්මයත් හෙළබිමේ සත්‍ය ඉතිහායත් වැටහුනු දිනකදි සුදු චිත්ත කිරනශක්තියක් විශ්වයට මුඳාහැරීමෙන් මෙම සංසාර ණයෙන් මිදී නිඳහස් විය හැක....
@Ktmju
@Ktmju 2 күн бұрын
​@@abaysinghethennakoon3860ඔයා සුදු කිරණ යවලා සංසාරෙන් නිදහස් වෙලාද ඉන්නේ?
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 күн бұрын
මම පිලිගන්නවා
@GARUDA047
@GARUDA047 2 күн бұрын
තොට doduda bola
@RashmiYashodya
@RashmiYashodya Күн бұрын
මෙය රාවණ පිලිබදව ඇත්ත දැන ගනී කියා ලෝකෙන් හංගන්න හදනවා වෙන්න බැරිද. ලංකාව ලෝකෙන් බැබලෙයය් කියා දැනගෙන හැමදේම හංගනවා වෙන්න බැරිද
@indunilsupuntharanga
@indunilsupuntharanga 3 күн бұрын
සුප්‍රිම් සැට්
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 күн бұрын
අපේ රජයනම් දන්නේ නැතිව ඇති උන් ඉතින් මෝඩයි 😂
@gayanirathnakumara883
@gayanirathnakumara883 4 күн бұрын
Rawana
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 3 күн бұрын
බොරැපිබිනවා.හොදකතනිදරයක්....පවි....
@maheshnilanga5664
@maheshnilanga5664 4 күн бұрын
ඇමරිකන් පක්කු
@cochchikadeariyavimalahimi7665
@cochchikadeariyavimalahimi7665 2 күн бұрын
ලෝකෙ පලවන පුදුමෙ නම් සීගිරිය
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 күн бұрын
රාවණා තමයි යවලා තියෙන්නේ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 2 күн бұрын
රාවණා හිටියේ ලංකාවේනම් පණිවිඩ එන්න ඕනේ ලංකාවටනේ
@Nj_27
@Nj_27 Күн бұрын
😂තේරෙන්නැති මගුල් ගැන හිතන්න යන්න එපා මචන් උබ අහල තියෙන ප්‍රශ්නෙන් තේරෙනවා උබට මේ ගැන දැනුමක් නෑ කියල.. ඒක ok👍 මේ video එකේ කියල තියෙන බොරු serious ගන්ඩ එපා කොහොමහරි😅
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Күн бұрын
@@Nj_27 🙄
@kanchanamanoj192
@kanchanamanoj192 4 күн бұрын
Katawata kiyanne Rawana Rajuge Ayudayak kiyala
@hasathpehesara30
@hasathpehesara30 3 күн бұрын
😂
@SudarshanaSilwa-we7ks
@SudarshanaSilwa-we7ks 3 күн бұрын
මේ කතාව බොරු අනෙ මං නම් හිතන්නේ නැ.. විද්‍යාත්මක පසුබිමක් නැ... එච්චර දෙයක් වෙලා තියේ නම් අද වන විට අනිත් ග්‍රහලෝක වලත් ශිෂ්ටාචාර හදලා
@ZeroOnhelp
@ZeroOnhelp 3 күн бұрын
Ithin kawuda bn eka danne. Un me loke dala giyada danne nane wena lokekata.
@kamalgunasinghe8733
@kamalgunasinghe8733 4 күн бұрын
Don’t spread like this non conferred information. You do something different channel,,, Poor Sri Lankan people will believe those
@slmobilegamer1084
@slmobilegamer1084 4 күн бұрын
ඔක විනාශ උනා
@maheshnilanga5664
@maheshnilanga5664 4 күн бұрын
අපේ හෙළයෝ යවපු එකක් යකූ ඕක
@IshanMadhuranga01
@IshanMadhuranga01 4 күн бұрын
uba dakkada
@ZeroOnhelp
@ZeroOnhelp 3 күн бұрын
Ubettada yawuwe
@bebatech
@bebatech 4 күн бұрын
ඕක රාවණා යුගයේ හදපු එකක්
@wesamun1
@wesamun1 4 күн бұрын
මූලාශ්‍ර වල තියෙද සහෝදරයා
@slcsa996
@slcsa996 4 күн бұрын
​@@wesamun1 ඔය කිව්වෙ හරකා😂😂..
@wesamun1
@wesamun1 4 күн бұрын
@@slcsa996 මී හරක?.හුජ්ජ කොල්ලො.ගංජ ගහල මොලේ කරෞන එක එක ටිංකිරි හැත්ත හදල කියනවා.තෝ වගේ අහුලන් කියෝන හැත්ත ඒවා පතුරනවා.ඒකයි කොහේවත් ඉන්න එකෙක් කියන එකක් පිලිනොගෙන හොයන්න ඇහුවෙ.මීහරක උබේ මහ එකා.හුජ්ජ කොල්ල අවුස්සගන්න එපා මාව
@wesamun1
@wesamun1 4 күн бұрын
@@slcsa996 @slcsa996 මී හරක?.හුජ්ජ කොල්ලො.ගංජ ගහල මොලේ කරෞන එක එක ටිංකිරි හැත්ත හදල කියනවා.තෝ වගේ අහුලන් කියෝන හැත්ත ඒවා පතුරනවා.ඒකයි කොහේවත් ඉන්න එකෙක් කියන එකක් පිලිනොගෙන හොයන්න ඇහුවෙ.මීහරක උබේ මහ එකා.හුජ්ජ කොල්ල අවුස්සගන්න එපා මාව
@wesamun1
@wesamun1 4 күн бұрын
@slcsa996 මී හරක?.හුජ්ජ කොල්ලො.ගංජ ගහල මොලේ කරෞන එක එක ටිංකිරි හැත්ත හදල කියනවා.තෝ වගේ අහුලන් කියෝන හැත්ත ඒවා පතුරනවා.ඒකයි කොහේවත් ඉන්න එකෙක් කියන එකක් පිලිනොගෙන හොයන්න ඇහුවෙ.මීහරක උබේ මහ එකා.හුජ්ජ කොල්ල අවුස්සගන්න එපා මාව
@DanukaSadakelum
@DanukaSadakelum 4 күн бұрын
මම හරියටම කියන්න දන්නෙ නෑ සහොදරයා මම මේ කියන්න යන්නෙ ඔයා කියන යානය ගැනද කියල හැබැයි මට මේ විඩියෝ එක දැක්කම මට ලොකු විස්වාසයක් ඇති උනා මන් කාලෙකට කලින් බලපු පුස්කොල පොතක් ගැන සහොදරයා මම අපේ හෙල යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර සාත්‍රය කරන කෙනෙක් කාලෙකට ඉහතදි මට මගේ පරන්පරාවෙන් උරුම උනු පොතක් තිබුනා එ පොතේ රාවන ගැන ලොකු විස්තර ප්‍රෙමානයක් සදහන්ව තිබුනා එ පොතේ පත් ඉරු හතරක ලියවිලා තියනවා යානා තුනක් ගැන එ යානවල තියෙන්නෙ රාවනාට පමනක් බාවිතා කරන්න හැයි ප්‍රෙබල අවි සම්බන්දව ඔනම මොහොතක රාවනාට හැකි කියල කියවෙනවා යානා තුනම පෘතුවියට ගන්න එ වගෙම එ පොතේ තවත් තැනක සදහන් වෙනවා පරමානු ගැන එ ගැන මට ලොකු අවබෝධයක් නෑ කොහොම නමුත් සදහන් වෙන විදියට ද්‍රාවණයක් විදියට රාවනා රජු පරමානු නිර්මාණය කල බව සදහන් වෙනවා මන් විස්වාස කරනවා මේ විඩියෝ එකේ කියවෙන්නේ පොතේ කියවෙන යානා තුනෙන් එකක් වෙන්න ඇති කියල මට නිහත මානී ලොකු ආඩම්බරයක් දැනෙනවා මගේ හෙල ජාතිය ගැන මේ විඩියෝ එක දකිද්දි
@user-kz4bf6cg7n
@user-kz4bf6cg7n 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IshanMadhuranga01
@IshanMadhuranga01 3 күн бұрын
@@DanukaSadakelum 😂😂😂😂 සිනහව පමණයි.යකෝ මේක බොරුවක් කියලා ඔප්පු කරලා ගොඩක් කල්😂
@Chandikaperdep-wq8hk
@Chandikaperdep-wq8hk 3 күн бұрын
උඹ කියන එක ඇත්ත බන් ඕක රාවණා යවපු යානයක් තමයි උඹලයි පරම්පරාවේ උඹ බලපන් ඕක ගේන්න....😂😂😂😂
@hasathpehesara30
@hasathpehesara30 3 күн бұрын
😂😂
@playome305
@playome305 3 күн бұрын
ද්‍රාවණයක් විදිහට පරමාණු නිර්මාණය කරලා ????? ඒ මොකක්ද ඒ ඔයාව සම්බන්ධ කර ගන්න පුළුවන් Gmail එකක් දෙන්න පුලුවන්ද මට?
@hkhkrathna
@hkhkrathna 19 сағат бұрын
රාවනා යවපු එකක් තමා ඕක
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 4 күн бұрын
ලංකාවේ කියනවනි බුදුදහම ඉතුරු වෙන්නෙ එතකොට දඹදිව ලංකාවේ නම් උතුරු නැගෙනහිර බස්නාහිර වගෙ පැතිවල බුදුදහම නැතිවෙනවද සත්‍ය ඉතිහාසය හොයාගද්දි එකෙන් අනිත් ජාතින්ට වාසි ලැබෙයිද
@wmanurakumara4392
@wmanurakumara4392 4 күн бұрын
Ehema wenne nathiweyi ,ලංකාව දඹදිවනම් සිංහල අය ලෝකෙ පරනම ජාතිය වෙනව ,එතකොට භූමිය පිලිබද අයිතිවාසිකම් දරන්න පුලුවන් ,අනික බෞද්ධ සිද්ධස්ථාන තියෙනව තාම එ ප්‍රදේශ වල ,ඒව ඔප්පු කරාම හරි
@jayanthacr
@jayanthacr 4 күн бұрын
මෙය අවුරුදු 13000 ට පෙර කක්ෂ ගතකල බවට කාල නිර්ණය කලේ කෙසේද?
@lahirulal327
@lahirulal327 3 күн бұрын
ආය සම්පුර්ණ විඩියො එක බලහන්
@SanthaSantha-so5vu
@SanthaSantha-so5vu 3 күн бұрын
24:53 24:54 24:54 24:54 24:54 24:55 24:55 24:55 25:02 25:03 25:03 25:03 25:03 25:03 25:04 25:04 25:04 25:18 25:19 25:19 25:19 25:19 25:19 25:19 25:20 25:20 25:20 25:25 25:25 25:25 25:25 25:25 25:25 25:26 25:26 25:26 25:26 25:27 25:27 25:27 25:27 25:30
@Tikzi
@Tikzi 3 күн бұрын
​@@lahirulal327😂😂😂😂
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 3 күн бұрын
මුන්ට වැදගත් දෙයක් හොයල බලන්න දුන්නම බාගෙට බලලා ප්‍රශ්න ගොඩක් අහනවා.😢
@Tikzi
@Tikzi 2 күн бұрын
@@udithmihindukulasuriya2067 🙏🙏🙏🙏
@sandaru_d1607
@sandaru_d1607 4 күн бұрын
වේරම්භ වාතයේ දඬුමොනරෙ හැංගුවා 🙂
@user-rq1ib5xy4h
@user-rq1ib5xy4h 2 күн бұрын
paka thamayi
@singha4758
@singha4758 2 күн бұрын
අර මීවනපලානයාගෙ පයි කොටෙ හංගලා තීන්නෙ වාතයේ 😂😂😂😂😁😲
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 29 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 79 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 190 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Вор в законе заступился за официантку  ...
0:59
Сериалы 🍿
Рет қаралды 9 МЛН
Достали существо из под земли
0:29
RICARDO
Рет қаралды 1,6 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
0:25
Watch Me
Рет қаралды 25 МЛН
Sion princess funny Haribo Donuts 🍊🚆😅🤣
0:35
SION /紫音
Рет қаралды 6 МЛН