maga bala hadana denethe | මග බලා හඩන දෙනෙතේ (slowed and reverb)

  Рет қаралды 1,450,056

Kewzz 

Kewzz 

Жыл бұрын

maga bala hadana denethe | මග බලා හඩන දෙනෙතේ (slowed and reverb)
#foryou #slowed #youtube
©️ copyright disclaimer
copyright disclaimer under section 107 of the copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.

Пікірлер: 555
@SeneshaMarasinghe-uh1gi
@SeneshaMarasinghe-uh1gi 3 ай бұрын
අම්මලා තාත්තලා නිසා කැඩෙන හැම love එකක්ම ආයෙ එක් වෙන්න ඕන 😔😔
@AshalikaJewanthi
@AshalikaJewanthi Ай бұрын
Aniva 😢
@SRoshini-ip2ld
@SRoshini-ip2ld 22 күн бұрын
Hmm❤❤❤
@pebodaperera2867
@pebodaperera2867 19 күн бұрын
Hmm🥺
@lakmalfernando6141
@lakmalfernando6141 18 күн бұрын
aniwaren 💔🥀
@ChandraChandra-ri2ji
@ChandraChandra-ri2ji 2 күн бұрын
Aniwren bm 🥺🖤 .........❤
@roshenperera3413
@roshenperera3413 Жыл бұрын
තනියම ඉන්නකොට හෑන් ෆ්‍රී එක ගහන් අහන්න මරු ❤️❤️🍃
@kewzz-26
@kewzz-26 Жыл бұрын
😁💗
@user-td5zw9si5m
@user-td5zw9si5m 10 ай бұрын
Ow mn mara aulan inne me duka katawath dann apa deviyanaaaa
@user-en9gx1fg6x
@user-en9gx1fg6x 4 ай бұрын
​@@kewzz-26😂
@user-fq3xz5dd8k
@user-fq3xz5dd8k 2 ай бұрын
O mane kochechiye ahuwe
@user-fw8id5ej4h
@user-fw8id5ej4h 24 күн бұрын
මරු ඉතින් හැමදාම අහන සෙට් එකෙන් එකක්💗
@hashiniamalka6860
@hashiniamalka6860 10 ай бұрын
මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරේ ඇත්තටම හදවතට දැනුන ආදරේට 🥺😍🖇️
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
එ ආදරය නැති උනාම දැනෙන වෙදනාව 🥺♥️
@sathsaranigamage232
@sathsaranigamage232 10 күн бұрын
@@nuwanpradeep8494 hum
@noori981
@noori981 10 ай бұрын
හිතෙ හිරකරන් දුක් විදිනවට වඩා මෙහෙම කදුලු වලින් හරි දිය කරන එක සැපක් 💔🙂
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ඒක ඇත්ත
@noori981
@noori981 8 ай бұрын
@@nuwanpradeep8494 💖😊
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
@@noori981 හිනවෙලා ඉන්නෙ දැන් දුකක් නැද්ද 😔
@kanchanathushari3750
@kanchanathushari3750 2 ай бұрын
ඒක ඇත්ත 🙂💔
@user-zs2ol9cs2v
@user-zs2ol9cs2v Ай бұрын
Hmm සිරාකතාව 🥺🤕😫😥😔😔😔😔😔😔😔😔💔
@Dull1174
@Dull1174 5 ай бұрын
2024 ම්ම්ම් මේකනම් ඇබ්බැහිවීමක්....😫💗🌍
@mokanakeethanmokanakeethan2646
@mokanakeethanmokanakeethan2646 Ай бұрын
Ou bm 😢😓😫
@DilkiDilki-xh6hq
@DilkiDilki-xh6hq Ай бұрын
eththata e song eka mara vidihata hithata veduna 😭
@SamanmaliSamanmali-tn6ci
@SamanmaliSamanmali-tn6ci 7 күн бұрын
Ou ban❤❤
@pissukellah3345
@pissukellah3345 Жыл бұрын
පිස්සුවක් ....ඇබ්බැහි වීමක් මේ සින්දුව❤️
@kewzz-26
@kewzz-26 Жыл бұрын
❤🥰
@dilithberuwala5811
@dilithberuwala5811 Жыл бұрын
@dewmini677
@dewmini677 10 ай бұрын
@@kewzz-26 🙂
@user-yv6po9wx8k
@user-yv6po9wx8k 7 ай бұрын
hmmmm
@anushasurangi2425
@anushasurangi2425 Ай бұрын
❤🖇️🎵❡
@nandikasarangani6659
@nandikasarangani6659 10 ай бұрын
🥺❤ආසම එකක් ❤️ වේදනාව දන්නේ හිත රිදෙන මිනිස්සු🥀 හැමවෙලේම හිත් රිද්දගන්නේ ලස්සන හිත් තියන මිනිස්සු😢🥺
@dewmini677
@dewmini677 10 ай бұрын
Mmmm🙂❤‍🩹
@hashiniamalka6860
@hashiniamalka6860 10 ай бұрын
හුම්ම් 🥺💔
@dinudinu2593
@dinudinu2593 9 ай бұрын
Hmmm😭
@chandanahemakumara3099
@chandanahemakumara3099 8 ай бұрын
හ්ම්ම්🥺
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
එක නම් ඇත්ත 😢
@supundananjaya2850
@supundananjaya2850 10 ай бұрын
මට වගේ එයාව මතක් වුන කට්ටිය පයිං පාරක් ගහන් යන්න 🥺💔
@maheshruwan3297
@maheshruwan3297 10 ай бұрын
Eya kiyapu karapu hamadema mathak veno inna thanakin eya man lagata anavanam 🥺🥺
@nm_tunes
@nm_tunes 9 ай бұрын
@@maheshruwan3297 🙂Matath une e wage deyak ma thamai..mn kohoma hari eyawa hoyagannawa🥺❤
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
මෙ ඉන්නෙ 😔😔♥️
@SaduniNimesha-hd5xq
@SaduniNimesha-hd5xq 3 ай бұрын
😢
@amalinavodya225
@amalinavodya225 2 ай бұрын
මතක් වෙන ගානට හුස්ම නතර වෙන්න එනවා ඒත් දරාගෙන ඉන්නවා 🥺😔❤
@DJmaduwa5776
@DJmaduwa5776 5 ай бұрын
දවසට 10 පාරක් විතර අහනවා🥺❤️
@user-vq5fd2fm3s
@user-vq5fd2fm3s 11 ай бұрын
ගොඩක් දේවල් මතක් වෙනවා 🙂♥️.පරන මතක ඇවිලෙන ගොඩක් අහන්න අකමැති සින්දුවක් අහන අහන වෙලාවට එක කදුලු බින්දුවක් හරි බිමට වැටෙනවා .ඉතින් හිතවත් ඔබ කෙශින් හෝ මෙ ලියමන දකී.මට දැන් උබ දාලා ගිය එක ගැන කලකිරීමක්,දුකක් නැහැ.නමුත් මන් ඔබ වෙනුවෙන් කදුලු, ඔබ නිසා අත ඇරපු දේවල් ගැන ගොඩක් දුකයි... වෙලාව පානදර 2 .27 යි. තේරුම් ගත් එක දෙයක් ඇත මෙ කාලය ඇතුලත මට වඩා දුක් විදින මිනිස්සු මේ ලෝකේ ඇත .එම නිසා මා හට ඇති වූයෙ පොඩි දුකකි.... 🙂♥️👍
@PhkNandane
@PhkNandane 9 ай бұрын
Aniva
@nm_tunes
@nm_tunes 9 ай бұрын
🙂💔
@user-eg6fi4jo8p
@user-eg6fi4jo8p 9 ай бұрын
😢
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ඇත්ත😔
@deepikafdo6573
@deepikafdo6573 8 ай бұрын
❤❤😊
@pasidudeshan2004
@pasidudeshan2004 11 ай бұрын
මග බලා හඩන දෙනෙතේ.....♥️ කදුළැල් ඉහිරිලා ගලන මොහොතේ...🌟 නොමැකෙනා මතක අපගේ.....💦 තවමත් මැවෙනවා දකින සිහිනේ....🖤
@dinushanprabod1756
@dinushanprabod1756 11 ай бұрын
Ow ඇත්තටම
@donyyyy_grul
@donyyyy_grul Жыл бұрын
නොමැකෙනා මතක අපගේ තවමත් මැවෙනවා දකින සිහිනේ 🥰💔
@dasunitharaka515
@dasunitharaka515 Жыл бұрын
හදවතේ පෙර වගේ හද ගැස්සම ඔබයි අද මගේ... ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ...💔
@kewzz-26
@kewzz-26 Жыл бұрын
💗🔥🥺
@milanpradeep3852
@milanpradeep3852 Жыл бұрын
@@kewzz-26 ❤️efgcs
@dinushanprabod1756
@dinushanprabod1756 11 ай бұрын
@user-mx6or6ps7b
@user-mx6or6ps7b 11 ай бұрын
​@@kewzz-26😅❤
@longfuturedkj7339
@longfuturedkj7339 10 ай бұрын
​@@kewzz-26😅😅😊😅😅😅😅😅😊😅
@armygirl6934
@armygirl6934 Жыл бұрын
පෑරුනා විදිනා දුකට හිත ...කිහිරි ගෑ පපුවේ 💖
@kewzz-26
@kewzz-26 Жыл бұрын
🙈💗
@SamanKumara-zj7wj
@SamanKumara-zj7wj 11 ай бұрын
ජිවිතේ මොකක්ද කියලා හරියටම තෙරුම් ගන්නනම් අපි තනිවෙන්නම ඕන බන් 😢 💔 😒
@LkshanSandaruwan-wr8xl
@LkshanSandaruwan-wr8xl 9 ай бұрын
😢
@chathurikafernando8609
@chathurikafernando8609 7 ай бұрын
Hmm
@hiruumanika
@hiruumanika Жыл бұрын
මේ සින්දුවට ආදරේ කරන්න ගත්තෙත් එයා නිසා..😊 එයා අද නැ ගිහින් ගොඩක් දුර..😊❤️ ඒත් මේ සින්දුවත් එක්ක ඒ මතක අලුත් කරගන මන් විදවනවා....😊❤️
@Sithu123__
@Sithu123__ Жыл бұрын
🙂
@Sandaru-eo7yc
@Sandaru-eo7yc 11 ай бұрын
​@@Sithu123__3:01
@GimhanSanjaya
@GimhanSanjaya 10 ай бұрын
S?😂
@nm_tunes
@nm_tunes 9 ай бұрын
@@GimhanSanjaya S
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
අනෙ 😔😔😔😔
@H.M.S.N
@H.M.S.N 11 ай бұрын
දරාගන්න බැරි කදුලුයි.....වේදනාවයි දෙකේම මුල තියෙන්නේ හරි ලස්සන සුන්දර මතක ගොඩක් අදටත් ගොඩක් ආස 😞❤️😣😭😭
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
😔😔එ මතක අස්සෙ අදටත් අසරණ වෙනවා 🥺♥️
@H.M.S.N
@H.M.S.N 8 ай бұрын
@@nuwanpradeep8494 🥺💕
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
@@H.M.S.N යාලුවෙක් වගෙ වත් ඉන්නවාද ඔයා එක්ක 🥺එයා
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
@@H.M.S.N hi
@H.M.S.N
@H.M.S.N 8 ай бұрын
@@nuwanpradeep8494 hi
@dinushanprabod1756
@dinushanprabod1756 11 ай бұрын
මන් හයවසරෙදි මේක ඇහුවේ.අදටත් අහනෝ.අද මන් married ❤හැබැයි ඒ මේ සිංදුව කිය කිය ආදරේ කරපු කෙනාව නෙවේ.ජීවිතයට දෙවනියට ආපු කෙනාව.අදටත් ආදරෙයි මගේ පලවෙනි ආදරේට.එයත් එහෙමයි.සසරෙ කරපු මොකකට හරි පවකට ඔයා එදා මාව තෙරුම් ගත්තෙ නෑ😢
@nilunilu3071
@nilunilu3071 11 ай бұрын
😢💔
@shashinisewwandi1704
@shashinisewwandi1704 10 ай бұрын
මටත් එහෙම තමයි දෙපැත්‍තකට වෙලා දුක් විදිනවා එකතු වෙන්න බැරිව😢
@Devindikaushallya-ep5vm
@Devindikaushallya-ep5vm 8 ай бұрын
🥺💍"
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
එකතු වෙන්න බැරි නම්.ඇයි දෙව්යො මුනගස්සන්නෙ 😔♥️දෙයියනෙ
@RithikaRishaani
@RithikaRishaani 7 ай бұрын
අපිත් දෙතැනක එයා දැන් වෙන කෙනෙක්ගෙ වෙන්න යන්න..මන් ඉතිම් බලන් ඉන්නවා 💔
@Pathum04
@Pathum04 Жыл бұрын
නොමැකෙනා මතක අපගෙ😣 තවමත් මැවෙනවා දකින සිහිනේ......😌😖
@randimaleesha3696
@randimaleesha3696 Жыл бұрын
❤️❤️
@lakshanchathura1564
@lakshanchathura1564 Жыл бұрын
ගැහෙන හදකට පණ පොවන්නට නොකැකි නම් ඇයි ළං වුනේ..🥺💔 බිදුණු හදකට සුවය දෙන්නට නොහැකි නම් කිම පෙම් කළේ..💔 මෙලෙස හැරදා යන්නෙ කොහොමද අඩුව කිමදෝ ආදරේ..🥺🥀 කදුලු පමණද උරුම දෙනතට සැනසුමක් නැත කිසිදිනේ..🥀💔
@kewzz-26
@kewzz-26 Жыл бұрын
🥺❤
@nuwansanjeewa5995
@nuwansanjeewa5995 Жыл бұрын
Eka eththa
@samankumara4999
@samankumara4999 Жыл бұрын
@dinushanprabod1756
@dinushanprabod1756 11 ай бұрын
Ow
@nadeera109
@nadeera109 11 ай бұрын
🥺🥀
@poorni526
@poorni526 Жыл бұрын
හදවතේ පෙර වගේ හදගැස්මම ඔබයි අද මගේ🥺💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ඇයි අනෙ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ 😔♥️
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 28 күн бұрын
2024 බලනවා මේක දකින අය තියන්න Reply එකක් තියන්න . කොච්චර ගියත් නොමැකෙන සින්දු 🎉❤
@hashenchamathka6708
@hashenchamathka6708 Жыл бұрын
හිතට වදින පට්ට song එකක්🥺🍃
@sithijasubash
@sithijasubash 6 ай бұрын
ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා දැන් ගන්න අපි තනි වෙන්න ඕනි මිත්‍රයා ❤🥺
@user-tx5yz8ff2c
@user-tx5yz8ff2c Күн бұрын
Aniwaryenma 😢
@SuduDoni-le1rc
@SuduDoni-le1rc 7 ай бұрын
කී කතා පෙරදා මුකුලු කර සිහි වෙලා රහසේ .. වේදනා සගවා තුරුළු කර වැලපුනා අදුරේ ... දාලා යන්නට බෑ ලැබුණු උණුහුම හැරදමා සමුගෙන යන්න නම් මට ඇයි මේ තරම් ලං වුණේ ... ❤❤❤❤
@nandanapushpakumara8945
@nandanapushpakumara8945 Жыл бұрын
කී කතා පෙරදා මුකුලු කර සිහිවෙලා රහසේ වේදනා සඟවා තුරුලු කර වැළපුනා අඳුරේ දාලා යන්නට බෑ ලැබුණු උණුහුම හැරදමා සමුගෙන යන්න නම් මට ඇයි මේ තරම් ළං වුනේ ......🙇🥺💔 Heart touching it 👀 Slowed reverb කියන්නෙ පිස්සුවක් ඕයි ✊🥺❤️
@PoojaKumari-ys2lg
@PoojaKumari-ys2lg Жыл бұрын
ඇබ්බැහියක් වෙලා මේ සිංදුවට දැන්නම් ❤️‍🩹
@RealmeCy-vi9ki
@RealmeCy-vi9ki Жыл бұрын
මාර ලස්සන සින්දුවක් ....... පිස්සු හැදෙනවා............🥺🥰
@PathumPathiranage
@PathumPathiranage 7 ай бұрын
තමන්ට පන වගෙ ආදරෙ කරන කෙනෙක් ඉන්නවානම් 😢එයාට හොරෙන් වෙන කෙල්ලෙක්ටවත්😢කොල්ලෙක්ටවත් ආදරෙ කරන්න එපා තමන් ආදරෙ කරන කෙනාට පන වගෙ ආදරෙ කරන්න 😢එතකොට ඔය ආදරෙ සුන්දර වෙනවා ❤❤❤❤
@ishu2212
@ishu2212 5 ай бұрын
ඒ කතාව ඇත්ත 😔 එහෙම උනොත් පනවගේ ආදරේ කරපු කෙනා මැරි මැරි ඉපදෙනවා😔
@sachiniherath9153
@sachiniherath9153 Жыл бұрын
හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කරේ...!! Feeling 🥺❤️
@kewzz-26
@kewzz-26 Жыл бұрын
@kewzz-26
@kewzz-26 Жыл бұрын
@kaweeshaweerathunga8481
@kaweeshaweerathunga8481 10 ай бұрын
හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ....🙂🌸
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ඇයි.ලදෙ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලෙ 😔♥️
@sanuthisathsarani3576
@sanuthisathsarani3576 7 ай бұрын
ඒ වොයිස් එකයි ඒ වචන ටිකටයි ඇබ්බැහි වුන තරම 🥺 දැන් නැතුවම බෑ ❤️
@user-wz9dn3sn7b
@user-wz9dn3sn7b 2 ай бұрын
ආදරෙ වටිනාකමක් නොදන්න අයට ආදරෙ කරම ඉතුරු වෙන්නේ පුදුම වේදනාවක් 😔🥺🥺
@user-tx5yz8ff2c
@user-tx5yz8ff2c Күн бұрын
😥
@user-je8gr7eq4p
@user-je8gr7eq4p 10 ай бұрын
දැන් මේකට ඇබ්බැහි වෙලා. හැමදාම දවසට එක පාරක් හරි අහනව
@windy_girl_1M
@windy_girl_1M 11 ай бұрын
මග බලා හඩන දෙනෙතේ 🥺 කදුලැල් ඉහිරිලා ගලන මොහොතේ 😞 නොමැකෙනා මතක අපගේ 😔 තවමත් මැවෙනවා දකින හීනේ 🥀😔
@noori981
@noori981 10 ай бұрын
3:32 ❤
@isharasanduni8375
@isharasanduni8375 23 күн бұрын
@SuniSunitha-dm7yn
@SuniSunitha-dm7yn Ай бұрын
Mama kamatema sinduwa 😢❤
@amayapremawardhana2170
@amayapremawardhana2170 Жыл бұрын
දාලා යන්නට බෑ ලැබුනු උණුහුම.......🥺🥀❤️
@kewzz-26
@kewzz-26 Жыл бұрын
💗🥺
@denethgeming8565
@denethgeming8565 Жыл бұрын
😢😢❤
@hashiniamalka6860
@hashiniamalka6860 10 ай бұрын
මගදි දාලා යන්න බලාගෙන කවදාවත් ආදරේ කරන්න එපා 🥺💔 සමහර මිනිස්සු දරාගත්තට ඒ වේදනාව 😒 ගොඩක් මිනිස්සු විදවනවා ජිවිතේන් අහිමිවී නිසා 🥺💔 පිස්සෙක් උනත් උන්ටත් තියෙන්නෙ ලස්සන අතිතයක් 😒🥺💔
@dimuthuhansaka2619
@dimuthuhansaka2619 9 ай бұрын
Eka atte 😊🙂🫀
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
මගේ යාලුවෙක් ඉන්නවා ආදරය නිසා පිස්සු වැටුන 😔😔😔😔
@hashiniamalka6860
@hashiniamalka6860 6 ай бұрын
​@@nuwanpradeep8494 එහෙමද 🥺💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 6 ай бұрын
@@hashiniamalka6860 හම්ම් පරිස්සම්න් ඔනිවට වඩා ආදරය කරන්න ගිහින් අංගොඩ නවත්තන්න වෙයි 🥺
@harshamadushan797
@harshamadushan797 Жыл бұрын
හදවතේ පෙරවගේ හද ගැස්මම ඔබයි ... 🥺❤
@kewzz-26
@kewzz-26 Жыл бұрын
🥺❤😁
@ImashaSandamali-cv9ij
@ImashaSandamali-cv9ij Жыл бұрын
හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබ තමා 😭❤️🌎 PS I miss you 🥺❤️
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😭😭💚💚💚
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ලස්සනයි 😍
@ranjithpremalal176
@ranjithpremalal176 11 ай бұрын
නොමැකෙනා මතක අපගේ......💦. මැවෙනවා දකින සිහිනේ..........🖤
@shagee4431
@shagee4431 Жыл бұрын
හදවතෙ පෙර වගෙ හද ගැස්මම ඔබයි අද මගෙ ඇයි අනෙ ඔබ මගෙ හැම හුස්මට පවා පෙම් කලෙ ..... 🥺♥️ A+S ...
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
😔😔😔
@nimalsilva1881
@nimalsilva1881 2 сағат бұрын
ගෙදර අය නිසා කැඩෙන හැම අදර සම්බන්දයක්ම අයෙ එකතු වෙන්න ඕනෙ 😭😭 මන් ඔයාට ආදරෙයි D ❤
@nimalsilva1881
@nimalsilva1881 2 сағат бұрын
Dushantha ❤
@Sathsararidma563
@Sathsararidma563 13 күн бұрын
හදවතටම ❤ වැදෙන්න සිංදුව කියනව අයියා සුපිරියටම.❤ 😊
@user-so3oh5lm9c
@user-so3oh5lm9c 25 күн бұрын
ඇයි මේ තරම් මේ සින්දුව ලස්සන ❤
@tharushinihansa
@tharushinihansa Жыл бұрын
කී කතා පෙරදා මුකුලු කර සිහිවෙලා රහසේ වේදනා සගවා තුරුලු කර වැළපුනා අදුරේ දාලා යන්නට බැ ලැබුණු උණුහුම හැරදමා සමුගෙන යන්න නම් මට ඇයි මේ තරම් ලන් උනේ...
@sahanjeewantha448
@sahanjeewantha448 Жыл бұрын
වාවගන්නට බැ තාම තනිකම හීනෙකින්වත් වත් නැ යන්නෙ කිවු ඔබ ඇයි මා කෙරෙන් වෙන් උනේ...! 😫💔🥀
@shashipaba5588
@shashipaba5588 Жыл бұрын
හැමෝම කලින් කියන්නෙ ඕම තමයි අයියෙ
@sahanjeewantha448
@sahanjeewantha448 Жыл бұрын
@@shashipaba5588 🥀💔
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘😘😘😘
@Nuwangi123__
@Nuwangi123__ 11 ай бұрын
හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ 🌼
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ලස්සනයි නම 😍
@ViduUmaya
@ViduUmaya Ай бұрын
හදවතේ පෙර වගේ හදගැස්මම ඔබයි අද මගේ...! ❤️🥀😖
@user-mv9si3xu2b
@user-mv9si3xu2b Ай бұрын
මග බලා හඩන දෙනෙතේ කදුලැල් ඉහිරිලා ගලන මොහොතේ නොමැකෙනා මතක අපගේ❤😊
@sithijasubash
@sithijasubash 6 ай бұрын
ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා දැන් ගන්න අපි තනි වෙන්න ඕනි මිත්‍රයා ❤🥺 3:15
@vihangirasanjana5281
@vihangirasanjana5281 Жыл бұрын
*දාලා යන්නට බෑ ලැබුනු උණුහුම*😔🥺
@user-bo9kr5ic4x
@user-bo9kr5ic4x 5 ай бұрын
Me sindhuwata mama mara adharei😍😍
@roshanirosi5087
@roshanirosi5087 Жыл бұрын
නොමැකෙනා මතක අපගේ තවම මැවෙනවා දකින සිහිනේ.. 😢😢😢😢
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
හදවතේ පෙරවාගේ හද ගැස්මම ඔබයි අද මගේ.ඇයි අනෙ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කරේ 😔😔
@rajanivishaka9091
@rajanivishaka9091 Жыл бұрын
labenne na kiyala danunahama narenna hithena awastha godayi😭😭😭love you .manu.
@user-rf4lj9qn1n
@user-rf4lj9qn1n Жыл бұрын
හදවතේ පෙර වගේ හදගැස්මම ඔබයී අද මගේ....😢😊❤
@sachi_760
@sachi_760 5 ай бұрын
මගේ නොවුනට තරහා නැ......එයාව පරිස්සම් කරන්න දෙවියනේ 😭🥹🙏💔
@imankatudampage
@imankatudampage Жыл бұрын
හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ.... 🚬💔💕💕
@nethurathnayake9157
@nethurathnayake9157 10 ай бұрын
වාවගන්නට බෑ තාම තනිකම 🙂 හීනෙකින්වත් යන් නෑ කියු ඔබ 🙂💔
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
😔😔😔😔
@SunilRanasighe
@SunilRanasighe 24 күн бұрын
හිතට වදින සින්දුවක් සුපිරි අහන්න ❤
@kumaridissanayaka6394
@kumaridissanayaka6394 Жыл бұрын
හදවතේ පෙර වගේ හද ගැස්සම ඔබයි අද මගේ ........ ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ......
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
වාවන්නට බැ ලැබුන උනුහු හිනෙකින් වත් නැ යන්නෙ කිව් ඔබ....😔😔😔♥️
@user-Sudda_93
@user-Sudda_93 11 ай бұрын
*අපි දෙන්නා එකට හිටිය නම් කියලා හිතුන වාර අනන්තයි^° **________** මතක ද මන්දා මාව ________°^ ඔබ කී හොදම කෙනාව 🙂💔✋️^°________^°😔🤍😭*
@ShehaniJananga2005
@ShehaniJananga2005 9 ай бұрын
හිතාගන්න බැරි දුකක් තියනවා හරියට අසරන වෙලා 😢🤧
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
😔ඇත්තටම ආදරය කරාම එහෙම තමයි
@girFOXY713
@girFOXY713 2 ай бұрын
Kollage songs tikanm pissuwak❤
@AshaniMadushika-qx6gb
@AshaniMadushika-qx6gb 7 ай бұрын
හදවතේ පෙර වගේ හද හැස්මම ඔබමයි අද මගේ😣🥀😭
@NuwanKankanamge-ud8fs
@NuwanKankanamge-ud8fs 6 ай бұрын
මම සිංදුවට ඇබ්බැහි වෙලා පට්ට ලස්සනයි අයියා ❤️❤️❤️❤️💞💞 ආදරෙයි ❤️
@fathimasumaiya804
@fathimasumaiya804 7 ай бұрын
මට මතක් වෙනවා පණ ඔයාව ඉන්න තැනක සතුටින් ඉන්න කැලුම් අයියා අයේ කවදා එයිද ඔයා මාව බලන්න අයේ ඔයා එන්නෙ නැහැ පණ 😥😥😥😥😭😭😭
@user-jc7jh2sc3r
@user-jc7jh2sc3r 6 ай бұрын
පාරක් ගහලා මනෝ පාරකටත් යන්න හොදම පාරක් තමා මේ සින්දුව😢
@himashasithumini
@himashasithumini Күн бұрын
2024 අහන සෙට් එක මේ පැත්තට 🥺💗
@UdithaSurangi-ii5lx
@UdithaSurangi-ii5lx 10 ай бұрын
නොමැකෙනා මතක අපගේ තවමත් මැවෙනවා දකින සිහිනේ .......
@user-yu1xu4ff9v
@user-yu1xu4ff9v 2 ай бұрын
Eka paharak bn
@user-ev3bm4hr1j
@user-ev3bm4hr1j Жыл бұрын
පෑරුනා හිත❤️‍🩹🥺👍
@kenikzz12
@kenikzz12 Жыл бұрын
Woow 💗🌻
@kewzz-26
@kewzz-26 Жыл бұрын
Thanks bro🥵🌻
@user-ex2mt3dq8q
@user-ex2mt3dq8q 3 сағат бұрын
මිනිස්සු පිස්සුවෙන් වගෙ හොයන්නේ ආදරෙ 🙂 එත් ඒ හොයන ආදරෙ හැමෝමටම හම්බවෙන්නෙ නෑ 💔😔
@sithuma123
@sithuma123 5 ай бұрын
වාව ගන්නට බෑ දැනෙන තනිකම...ඇයි මා කෙරෙන් වෙන් වුනේ....😩💔
@pldhanapala1593
@pldhanapala1593 Жыл бұрын
මේ සින්දුව අහන කොට එයාව මතක් වනවා
@madushankamaleesh9859
@madushankamaleesh9859 11 ай бұрын
Yep 🥺❤️
@gamiahara1234
@gamiahara1234 4 ай бұрын
පට්ට ලස්සනයි ❤❤
@NethmiSawimdi-fj1kl
@NethmiSawimdi-fj1kl 2 ай бұрын
ආසම සින්දුවක් හැමවෙලේම අහනො කොච්චර ඇහුවත් එපා වෙන්නැ❤😊💮
@user-kb3eg8oq4d
@user-kb3eg8oq4d Ай бұрын
හදවතේ.... පෙර වගේ.... හද ගැස්මම ඔබයි අද මගේ............. 🤍
@vibuanimation.2379
@vibuanimation.2379 Жыл бұрын
Super
@kewzz-26
@kewzz-26 Жыл бұрын
👌😍
@GAMINGJESSY411
@GAMINGJESSY411 7 ай бұрын
Eka favvv❤😊
@GAMINGJESSY411
@GAMINGJESSY411 7 ай бұрын
@nihalranjith9588
@nihalranjith9588 Ай бұрын
මිනිස්සු පිස්සුවෙන් වගේ අාදරේ කරේ හිතට දැනුනු තැනට විතරයි 😔😔😔
@dewindikumara6584
@dewindikumara6584 11 ай бұрын
තනිකරම බාවනාවක්
@ikram55553
@ikram55553 6 күн бұрын
Supiri kolla ubenam 👍👍👍👍❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@neranjalakumari263
@neranjalakumari263 Жыл бұрын
ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ 🥺💔😔 A❤️K
@manojlasantha1522
@manojlasantha1522 9 ай бұрын
මේ සින්දුවට මම ගොඩාක් ඇබ්බැහි වෙලා 🥺🥺😔
@malindudarmasiri8900
@malindudarmasiri8900 Жыл бұрын
හදවතෙ පෙර වගෙහද ගැස්මම ඔබයි අද මගේ.......🙂💔🍃🥺
@NavodyaDewmini-ff6uv
@NavodyaDewmini-ff6uv 9 ай бұрын
💔හදවතේ පෙර වගේ හද ගැස්මම ඔබයි අද මගේ ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කරේ 💔😢
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
😔😔♥️
@shakishakira9235
@shakishakira9235 11 ай бұрын
Sathutin idalath.... dukak danenawa......🙂❤
@user-dp1xe4bc8f
@user-dp1xe4bc8f 11 ай бұрын
Hema dennama pathana e adare lebbenna ona❤❤
@DilanJayakodi-hk3fn
@DilanJayakodi-hk3fn Ай бұрын
ආදරේට ඇයි මේතරම් මිනිස්සු ඇබ්බැහි වෙන්නේ 😢 අවසානේ දරාගන්න බැරුව වෙදනා විදිනවා 😢
@tharushisayakkara2698
@tharushisayakkara2698 Жыл бұрын
රැවටුනෙ නැ,විශ්වාස කරන එක විතරයි කලෙ
@chamilakumari5411
@chamilakumari5411 Жыл бұрын
Adenawa mathak weddi😭😭
@darasathsarani9739
@darasathsarani9739 5 ай бұрын
හදවතේ....... පෙරවගේ හද ගැස්මම ඔබයි අද මගේ...........😢😢😢😢
@Devindikaushallya-ep5vm
@Devindikaushallya-ep5vm 8 ай бұрын
මේ song එක හද්දී මාරම දුකක් දැනෙනවා 🥺🤍
@nuwanpradeep8494
@nuwanpradeep8494 8 ай бұрын
ඇත්තටම 😔
@REALSHANSHANIofficial
@REALSHANSHANIofficial 6 ай бұрын
මගේ ආසම සින්දුව 🥺❤️
@SaduniNimesha-hd5xq
@SaduniNimesha-hd5xq 3 ай бұрын
වාවගන්න බෑ තාම තනිකම.........බාච් සුසාන් අයියේ මේ සින්දුව හදවතටම දැනෙනවා😢😢😢😢 එයාව මතක් වෙනවා ගිය එයා
@ThenuksemikaKanankeliyanage
@ThenuksemikaKanankeliyanage 8 күн бұрын
ඇයි ලදේ ඔබ මගේ හැම හුස්මට පවා පෙම් කලේ 🥺😭💔
@PrarthanaSubhashini-yz6ef
@PrarthanaSubhashini-yz6ef 4 ай бұрын
ගොඩක් හිතට දැනෙන සිංදුවක්......❤🖤
@PrageethSwan
@PrageethSwan 9 ай бұрын
ජීවිතේ කියල දුන්නා ❤හැම මොහොතෙම ලග හිටියා මාව දාල ගියාම මට වැරදුනා ජීවිතේ පැරදුනා😪😪❤
@PrageethSwan
@PrageethSwan 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
La revancha 😱
00:55
Juan De Dios Pantoja 2
Рет қаралды 47 МЛН
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 3,5 МЛН
They RUINED Everything! 😢
00:31
Carter Sharer
Рет қаралды 25 МЛН
Её Старший Брат Настоящий Джентельмен ❤️
00:18
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
Maga Bala Handana Denethe - Bachi Susan_HD Video_PDS Video Creation
3:46
Praveen Dhanushka Samararaja
Рет қаралды 326 М.
Warada Piligannwa - Sandun Perera (slowed and reverb)
4:43
바카라 소연bcr47
Рет қаралды 830 М.
Pem Sihine (පෙම් සිහිනේ) [ Slowed + Reverb ]
4:58
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Himi Nowuna හිමි නොවුන (Slowed+reverb)
3:21
Manoparakata (මනෝපාරකට) | Slowed + Reverb Songs Collection Sinhala | SADEE VIBES
26:01
Hadana Tharam Me hitha Mage - Slowed + Reverb
4:32
𝙆𝘼𝙑𝙄𝙓
Рет қаралды 1 МЛН
Селфхарм
3:09
Monetochka - Topic
Рет қаралды 4,1 МЛН
Ozoda - JAVOHIR ( Official Music Video )
6:37
Ozoda
Рет қаралды 867 М.
BABYMONSTER - 'LIKE THAT' EXCLUSIVE PERFORMANCE VIDEO
2:58
BABYMONSTER
Рет қаралды 56 МЛН
Akimmmich - TÚSINBEDIŃ (Lyric Video)
3:10
akimmmich
Рет қаралды 364 М.
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 1,4 МЛН
Nurbullin & Kairat Nurtas - Жолданбаған хаттар
4:05
Қанат Ерлан - Сағынамын | Lyric Video
2:13
Қанат Ерлан
Рет қаралды 1 МЛН