Yalpaname (යාල්පානමේ | 2009) - Bathiya and Santhush x Hariharan Official 4K Remastered Music Video

  Рет қаралды 605,154

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Title | Yalpaname
Artiste | Bathiya & Santhush x Hariharan Anantha Subramani
Rap Vocals and Lyrics | Randhir Witana
Lyrics | Nilar N Cassim
Melody & Music |Chrishan Fernando @ Saregama Music
Mixed and Mastered | Chrishan Fernando @ Saregama Music
Release| 2009
Music Video Directed by | Aryans Films
#yalpaname #bns #hariharan #bnsmusic

Пікірлер: 496
@Zeeyou1219
@Zeeyou1219 5 ай бұрын
Who is from 2024?
@sakthytharan4966
@sakthytharan4966 5 ай бұрын
Yes
@Shehan-oi1rx
@Shehan-oi1rx 4 ай бұрын
Me
@shankarlal9323
@shankarlal9323 4 ай бұрын
❤❤❤❤
@RashmikaChamod-lc8oo
@RashmikaChamod-lc8oo 3 ай бұрын
Me 2024/06/22
@NiroshaDamayanthi-t6u
@NiroshaDamayanthi-t6u 3 ай бұрын
Me
@omethsanjuna6768
@omethsanjuna6768 2 жыл бұрын
මේ සිංදු කලින් ආවා වැඩියි. දැන් කාලෙ ආවා නම් මේවා තමා trending වෙන්නෙ. හරිහරන් එක්ක දැන් සින්දුවක් කලා නම් ඉන්දියාවේත් trending වෙනවා sure. ඉස්සර ඉදන්ම ආස song ekk. තාමත් ඇහෙද්දි මයිල් කෙලින් වෙනවා.😍😍😍😎
@sachinthadilshan302
@sachinthadilshan302 Жыл бұрын
අදත් Trending හෙටත් Trending 👊
@dineshanthsivapalan769
@dineshanthsivapalan769 2 жыл бұрын
ஹரிகரன் +BnS = 🔥 மறக்க முடியாத பாடல் 💝
@anojagodabadda8675
@anojagodabadda8675 2 жыл бұрын
එදත් වෙනස් - අදත් වෙනස් - හෙටත් වෙනසක් කරයි - වෙනස්ව හිතන BNS ❤❤
@dinithadamnidu3981
@dinithadamnidu3981 2 жыл бұрын
Michael Jackson 😆❤
@shankarlal9323
@shankarlal9323 4 ай бұрын
♥️♥️♥️♥️
@nonofooty
@nonofooty 2 жыл бұрын
ආදරෙයි bns මන් දැකපු නිහතමානීම ගායකයෝ දෙන්නා ආදරෙයි ❤❤❤❤❤❤
@theall4104
@theall4104 2 жыл бұрын
me too.. i love BNS
@vinz_music8116
@vinz_music8116 2 жыл бұрын
ඉස්සර ඉස්කෝලේ යන කාලේ මේව TV එකේ යනකන් අපි බලන් හිටියේ..🥲❤️ තාමත් මාරම ආස සිංදුවක්..🤗 Love you BNS❤️
@alexzoe1662
@alexzoe1662 2 жыл бұрын
TV එකෙන් සින්දු ආසාවෙන් බලපු කාලෙ 🥺✨️
@nnawodya4314
@nnawodya4314 2 жыл бұрын
මේ සින්දුව ආපු මුල් දවස් වල මේක පිස්සුවෙන් වගේ ඇහුවේ.ඒ දවස් වල මේ සින්දුව tv එකේ යනවා ඇහුනොත් මොන වැඩේ කරන් ගමන් හිටියත් ඉබේටම වගේ එතනට එන්වා🤩
@DarshanaSampathPerera
@DarshanaSampathPerera 3 ай бұрын
Anyone from 2024🎉🎉❤❤😊😊
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
සජිත ගේ wife බුවි ඉන්නවා නේද ? 😁
@piratheepansivakumar2691
@piratheepansivakumar2691 Жыл бұрын
I am srilankan Tamil . I proud my courty
@cellywooddiaries
@cellywooddiaries 2 жыл бұрын
මේ වීඩියෝ එකේ ඉන්න Girl සජිතගේ වයිෆ් බුවී නේද?? 🤔
@savijayasena749
@savijayasena749 2 жыл бұрын
ඔව්
@gimhanikuruppu7358
@gimhanikuruppu7358 2 жыл бұрын
ඔව්
@SenukDewmithOfficial
@SenukDewmithOfficial 7 ай бұрын
3D effects ආපු කාලේ Videos විනාස කර ගන්නේ නැතිව ගැලපෙන තැනට ගැලපෙන දේ දාලා Music Videos කරපු BNS concept. ❤️🎶 Pre school වයසේ ඉඳන් අහන්නේ මේ සින්දුව. දැන් ඉන්නේ 10 වසරේ. කොච්චර ඇහුවත් එපා නොවෙන BNS. (ඔබ නිසා Galle Concert එක වගේ තව ගොඩක් ගාල්ලට අරන් එන්න BNS)
@me.farhanlanka8488
@me.farhanlanka8488 Жыл бұрын
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
මේක මුලින්ම Release වුනේ Siyatha tv airtel top hits එකේ..සියත ආපු කාලේ 😌 එතකොට youtube වැඩිය නෑ 🤪
@ෂශේන්තරිඳුජයලත්
@ෂශේන්තරිඳුජයලත් 2 жыл бұрын
සිරසේන් නෙවෙයිද release උනේ 🙄
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
@@ෂශේන්තරිඳුජයලත් නෑ
@rifazrauff5108
@rifazrauff5108 2 жыл бұрын
Legend Hari Ji ❤❤with Sri Lankan Legends BnS!!! Perfect sinhala pronunciation Hari Ji 😍😍 Keep it up!💪
@shalini_desilva
@shalini_desilva 2 жыл бұрын
Got thousands of old memories back 🥺❤🥰
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
❤❤❤
@lankanlife8489
@lankanlife8489 2 жыл бұрын
Yep
@gawtham1128
@gawtham1128 2 жыл бұрын
👍
@shiranivanculenburg5957
@shiranivanculenburg5957 Жыл бұрын
ìiiiriir@@charithjayanath1292iypubri rir riipprrupiiriurpiw
@shiranivanculenburg5957
@shiranivanculenburg5957 Жыл бұрын
iriitiriitiprrrirwrwpripiewwiippwwieirtpr
@dulajfernando2178
@dulajfernando2178 2 жыл бұрын
මෙ බුවි නේද ඉන්නෙ.... සජියගේ wife....❤
@LogeshwaranM
@LogeshwaranM 2 жыл бұрын
This is why i Love BNS - Sinhala and Tamil mixed songs are always beautiful and get along well, Kiri Kodu hithata song as well
@samadith
@samadith Жыл бұрын
💯❤
@hasangithathsara7736
@hasangithathsara7736 2 жыл бұрын
හැමදාම හදවතේ ඉන්න ගායකයෝ දෙන්නා තමයි BNS ❤️❤️🥰🥰
@kinginsight6674
@kinginsight6674 2 жыл бұрын
Nostalgic 😍 Hariharan’a voice so smooth. Love the way he sings in Sinhala so fluently. One of my favourite singer 👌🏼
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
Still his voice is so young ❤️ soulful voice and one of my favourite indian singer
@dewminihansamali5970
@dewminihansamali5970 2 жыл бұрын
හදවතේ ගායකයෝ දෙන්නා...එදත් අදත් හෙටත්...🥺❤❤
@nalijay9461
@nalijay9461 2 жыл бұрын
ඒ කාලේ super hit වුණ ගීත 😍❤❤ නියමයි අයියලා. 👌❤ ජයවේවා !
@mahehla
@mahehla 2 жыл бұрын
That yellow girl is Sajith's Bhuvi?
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
හදවතේ ඉන්න නිහතමානී ආසම ගායකයෝ දෙන්නෙක් 😍😍💪💪
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
BnS are putting a great effort to stop racism and spread love through all ethnicities ☮️. This song reminds me of my nursery times(2010, 2011)❤️; how I mispronounced the lyrics 🤣. Now I'm in grade 11. Love you legends භාතිය සන්තුෂ්.
@yakariz10
@yakariz10 5 ай бұрын
ඉස්සර vibe එකට ආයෙ ගියා ❤️‍🩹
@randikalakshan1643
@randikalakshan1643 2 жыл бұрын
අපි එදත් අදත් වගේම හෙටත් ආස කරයි කියල හිතන ගායකයො දෙන්නා ❤
@r.theekshana7132
@r.theekshana7132 2 жыл бұрын
ඒ කාලෙ වගේම තාමත් ආස කරන සින්දුවක් ❤️😍 🎶
@justshorts3058
@justshorts3058 2 жыл бұрын
I am a early 2k kid but still BnS are alive in my playlist🥺❤️
@charithjayanath1292
@charithjayanath1292 2 жыл бұрын
වචනයෙන් කියන්න බැරි ‍තරම් අමුතුම Feeling එක්ක දැනුනා,,❤😍❤,, ආයෙත් මේ Trending එක ගේමු,,,❤🥰😃😃,,,
@Dendrophile333
@Dendrophile333 2 жыл бұрын
අපේ කාලේ අපේ ලෙජන්ඩ්ස් ♥️💥
@talkwiththarindu
@talkwiththarindu 2 жыл бұрын
❤️😍
@westkids2593
@westkids2593 Жыл бұрын
2023 අහන උන් ⁣like කරන් යං. හම්මෝ ඒ මික්ස් එක පට්ට පටපට පටාස්....❤
@RuchiraJayasanka
@RuchiraJayasanka 2 жыл бұрын
බුවනි ඇන්තනී දැකපු අය මේ පැත්තට 😂
@chiroshankodikara1181
@chiroshankodikara1181 2 жыл бұрын
මල් පැන් පොදක් සින්දුවත් මේ වගේ හදන්නකෝ 🔥🙏🙏
@ImalChatura
@ImalChatura 2 жыл бұрын
Still Rocks... ❤ BNS Forever
@tharanamax2923
@tharanamax2923 Жыл бұрын
චරිතෙ
@arjunravi4471
@arjunravi4471 2 жыл бұрын
Thank you Bathiya and santhush for bring back our childhood memories ❤️😍🙏
@savainbro7640
@savainbro7640 2 жыл бұрын
hodata edit karalath thiyanawa
@savainbro7640
@savainbro7640 2 жыл бұрын
rap eacka nam niyami hariharan nam okkotamawa hodai👺👺
@senuima114
@senuima114 2 жыл бұрын
Is this buvinika (sajitha anthony's wife)🙄
@sahirukarunarathne
@sahirukarunarathne 2 жыл бұрын
BnS The legends of Sri Lanka😍
@dinithprathapasingha4057
@dinithprathapasingha4057 2 жыл бұрын
1:12 කහ පාට ශර්ට් එක ඇඳන් ඉන්න එකා නටන්නේ පුස්වෙඩිල්ලේ බිස්කට් කුඩු ඩාන්ස් එක නේද😂
@roky6796
@roky6796 2 жыл бұрын
කොරියාවෙ BtS 🤮 ලංකාවෙ BNS 😍🔥❤️💪
@WishmayaWata
@WishmayaWata 2 жыл бұрын
BNS POPDUO IN SRI LANKA My fav artists, And SRILANKAN music legends( 90's - 2022 ) Magic voices ❤🌎🌎🌎
@indunilsilva
@indunilsilva 2 жыл бұрын
Superb 🤩🤩❤❤
@yasiruranaweera3888
@yasiruranaweera3888 2 жыл бұрын
රාජපක්ෂලා හිkaවෙන්නම ඇරලා තියෙන වෙලාවෙ බලන්නේ. 🤮🤮🤮 #gohomegota2022 #giveusourstolenmoneyback #gohomerajapakshas
@piglet2633
@piglet2633 2 жыл бұрын
Hariharan he is legend..... Legend with legends..... 🔥🔥🔥🔥
@zany4246
@zany4246 2 жыл бұрын
අඩෝ මේ සින්දුව කියන ටැමිල් පොරගෙ ප්‍රභාකරන්ගෙ look එකමයි තියෙන්නෙ😋
@deshan_Vimukthi99
@deshan_Vimukthi99 2 жыл бұрын
හරිහරන් දකුණු ඉන්දියන් legendary voice එකක් තමයි ඉතිං ❤
@Ramkuttytr2cn
@Ramkuttytr2cn 6 ай бұрын
My old favorite song my favorite song ❤❤❤
@westkids2593
@westkids2593 Жыл бұрын
මේක re upload කරානම් ට්‍රෙනඩින් one year
@pugallll4626
@pugallll4626 2 жыл бұрын
யாழ்தேவி ஸ்ரீலங்கா 🔥🔥🔥🥰🥰
@tharindikadilshani2947
@tharindikadilshani2947 2 жыл бұрын
රන්දීර්🥺💚
@chathuranga7570
@chathuranga7570 2 жыл бұрын
BNS ♥️🇱🇰legend
@shaznayoutube6488
@shaznayoutube6488 2 жыл бұрын
Is that buvi sajitha Anthony’s wife at @1.34 ?
@praveed1361
@praveed1361 2 жыл бұрын
Remembers my Childhood again and again....Still Favourite one in my list...
@suhirshiromi4451
@suhirshiromi4451 2 ай бұрын
ஆரம்பத்துல பாத்திய & சந்துஷ் காதுக்குள்ள கரகரப்பா பாடிட்டு இருக்கும்போது 50வது செக்கன்ல கணீரென்ற குரலில் ஹரிஹரன் பாடத் தொடங்குவார். இதமாக இருக்கும்
@SachinduHirudikaSachiya
@SachinduHirudikaSachiya 2 ай бұрын
දැන් තියෙන සිංදු වලට වඩා මේ සිංදු කොච්චර නම් ලස්සනද ❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
හැමදාම හදවතේ ඉන්න ගායකයෝ දෙන්නා තමයි BNS
@Zinhaf
@Zinhaf 2 жыл бұрын
Omg hariharan ji love it 🥰😘
@pramodasasanka5691
@pramodasasanka5691 2 жыл бұрын
මේක එද්දි මං 1 වසරෙ 😁, ආසම සිංදුව ඒ දවස් වල ❤
@deshan_Vimukthi99
@deshan_Vimukthi99 2 жыл бұрын
BNS Ranidu ashanthi වගේ collaboration එකක් කියන්නේ ආයේ Brand එකක් තමයි ඒ ඔක්කොම එක්ක Hariharan කියන legendary voice එක Set වුනාම ඉතිං කතා කරලා වැඩක් නෑ ❤❤
@modithaamanthawithcoolboy
@modithaamanthawithcoolboy 2 ай бұрын
Awurudu 16 k welath thama MN meeka ahanawane,aluth sinduth ekka ptta udin hodee❤😮bns adareyi❤😮2024(2008 set ekh)😊
@TMBuddhika
@TMBuddhika 2 жыл бұрын
Mata thiyena prashne.. Awrudu 13kma meke project file tyagena htyada kyna eka... Woow amazing effort ❤ All time legends BNS ❤
@CMBpictures07
@CMBpictures07 2 жыл бұрын
Awurudu 13kata kalin 4k shoot kalada music video walata (lankawe)
@dhawalajayasekara
@dhawalajayasekara 2 жыл бұрын
This is the first song I had in my computer in 2009 👌
@Haheshika
@Haheshika 3 ай бұрын
Buvini Anthony ❤
@chathurachinthaka1143
@chathurachinthaka1143 2 жыл бұрын
එදා වගේම අදත්, ඇඟේ මවිල් කෙලින් කරවන ගීතයක් ❤
@kasunweerakoon6477
@kasunweerakoon6477 Жыл бұрын
Location unforgettable COT Maradana 🥰😍❤️
@lakshanjoseph230
@lakshanjoseph230 2 жыл бұрын
I love hariharan voice and BNS also so happy to hearing this song its a miracle ❤
@hellobro7470
@hellobro7470 Жыл бұрын
2023 අහන අය😎කෝ
@chamaraperera935
@chamaraperera935 2 жыл бұрын
Thank you for old memories 😍.Old is gold 😍😍
@umayanagapattaumapatta9213
@umayanagapattaumapatta9213 2 жыл бұрын
Hemadama wenasak...wenas widihata hithala deyak karana b&s lata budusaranai
@justice8250
@justice8250 2 жыл бұрын
Is that Sajitha Anthony's wife?
@balakrishnansathees6699
@balakrishnansathees6699 2 жыл бұрын
Hats off something different stylist song love all Sathees from SriLanka
@Peeekpunk97
@Peeekpunk97 2 жыл бұрын
BnS plz මේකට රිප්ලයි කරන්නකෝ , ❤️ it will be grateful , it will feel like im in the moon
@slkalhara441
@slkalhara441 2 жыл бұрын
යාල්පානමේ පිපිච්ච පිච්චමල් ගොතාද 😁
@methuofficial8849
@methuofficial8849 2 жыл бұрын
Love you too bns uncle ♥️😍♥️♥️🥰 Love you song yalpanamen😍♥️♥️🥰
@anime_kawaii_girl7688
@anime_kawaii_girl7688 3 ай бұрын
I just realized that this lowkey sounds like 'right round'...
@alexgamin1
@alexgamin1 11 ай бұрын
2023 අහන අය මේ කොනට
@mihi1164
@mihi1164 7 ай бұрын
Yo yo bois welcome to Colombo srilanka ♥️
@Araliyagunawardhana
@Araliyagunawardhana 2 жыл бұрын
My beautiful childhood 🥰🥰😍💛🔥
@V2_SD
@V2_SD 10 ай бұрын
Anyone in 2023?
@Yash__4
@Yash__4 2 жыл бұрын
யால்பானம்...❤️🔥
@buddhikasupun76
@buddhikasupun76 Күн бұрын
Hariharan + BnS Gold memories ❤😍
@pasiduliyanage7325
@pasiduliyanage7325 Жыл бұрын
❤️🤛
@jeewasusanthajayakody4853
@jeewasusanthajayakody4853 Жыл бұрын
අපෙ ලොකු අයියා ලලා
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 2 жыл бұрын
💖💐 වඩින්න නිත්‍ය රංජනා
@kusumjayasundara3660
@kusumjayasundara3660 2 жыл бұрын
wooow kalekata passe 🔥💔 pissu hadenawa appa ..... Niyamaiiiii thama ahanawa BnS lage singuwak ithin ababahi unoth........🎵
@nikeshmanosankar8409
@nikeshmanosankar8409 2 жыл бұрын
ஹரிஹரன் + BNS =🔥🔥🔥👌
@ravindhudhananjaya8533
@ravindhudhananjaya8533 Жыл бұрын
Re make ekak ona , hit karapan yakoo
@adhnanaskar8151
@adhnanaskar8151 2 жыл бұрын
Always Semma Hariharan Sir Voice with B&S😍 #beast #Thalapathy #Vijay #Arabickuthu
@sanujadeshan5689
@sanujadeshan5689 Жыл бұрын
Indian singer kenek ekka collab ekak karalath 290k views, I dont understand this 🤔
@smartkdht-SL
@smartkdht-SL 2 жыл бұрын
Bhuvi awe me sinduwend
@kolla-ii6bm
@kolla-ii6bm Жыл бұрын
Ekale editing 🥵🥵
@kaviya763
@kaviya763 Жыл бұрын
🔥🔥
@premasiriarabegedara6461
@premasiriarabegedara6461 5 ай бұрын
@Shaan-mo8ke
@Shaan-mo8ke Жыл бұрын
❤BnS from Tamil Nadu, India
@Choco_Mana
@Choco_Mana 2 жыл бұрын
🥵
@sachiniabeysooriya4496
@sachiniabeysooriya4496 2 жыл бұрын
BNS and Hariharn this is forever listening song 💕💕💕
@spmusicband8061
@spmusicband8061 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤2024🎉
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Thanks Bhthiya and Santhush. You are so amazing singers. Really appreciated your singing. So nice. So predicted. So easy to hearing absolutely. 👌❤️
@DarshanaSampathPerera
@DarshanaSampathPerera 3 ай бұрын
Love this song from 2009
Baila Gamuda Remix Karala - Official Music Video HQ
4:21
Bathiya N Santhush
Рет қаралды 1,8 МЛН
SINHALA OLD VIBES || Old Time Golden Hits
49:16
VIBEES 🎶
Рет қаралды 570 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,4 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
Gemak Deela - Iraj
4:15
IRAJ
Рет қаралды 3,1 МЛН
Bus Eke (Ulale La) - Funky Dirt
2:58
Plus Lanka
Рет қаралды 2,3 МЛН
Best of Ranidu 🖤 songs collection 🇱🇰
29:03
Mano Music
Рет қаралды 2,9 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,4 МЛН