Yamaha MT15 | Full Review (Sinhala) | MOTO SHOW #03 | SRI LANKA

  Рет қаралды 35,142

Mr. Gurusinghe

Mr. Gurusinghe

Күн бұрын

Special Thanks - Sudeera Chathuranga
Yaasha Motors - Kadawatha / Kirillawala
Yaasha Motors - 011765651 / 0117650650
---------
SUBSCRIBE TO MY CHANNEL
Facebook - / mr.gurusinghe
Instagram - / mr.gurusinghe
THANKS FOR WATCHING!

Пікірлер: 171
@binupaalwis3310
@binupaalwis3310 Жыл бұрын
Guru ayye travel vidieos onii moko shutdown vela 🥺💕
@sadeepalakshan1760
@sadeepalakshan1760 Жыл бұрын
අයියා dan maka kiyada ?
@DileepaSandaruwan-xy2eq
@DileepaSandaruwan-xy2eq 11 ай бұрын
😘😍
@janyanemdini2378
@janyanemdini2378 2 жыл бұрын
අයියෙ පිටුපස්සට 150 ටයර් එකක් දන්න පුලුවන් ද
@mr.gurusinghe
@mr.gurusinghe 2 жыл бұрын
Puluwan
@kushanmadusnka3683
@kushanmadusnka3683 3 жыл бұрын
අයි ෙය් 2021 mt 15 ගාන කියද
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
2020 මැද ඉඳන් ලංකාවට තාම වාහන ගෙන්නුවෙ නෑ.
@kushanmadusnka3683
@kushanmadusnka3683 3 жыл бұрын
අ ෙගා්ස්තු වල එයිද
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ශුවර් නෑ
@bestwishromdom946
@bestwishromdom946 3 жыл бұрын
Mt 15 white orange එකක් එනව නෙද එක ගැන කියන්නකො කොහෙන්ද ගන්න පුලුවන්
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක ලංකාවට ආවෙ නෑ.
@thusharagarusingha7937
@thusharagarusingha7937 2 жыл бұрын
දැනට මේ බයික් එක ගන්න තියෙද
@samitha8805
@samitha8805 2 жыл бұрын
අයියෙ mt 15 එකෙ part එහෙම ගන්න තියෙනොද
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
3:00 upside down shock neti eka patta aul..eka awanm maru.
@lahirusampath3749
@lahirusampath3749 3 жыл бұрын
අයියෙ ලන්කවට බයික් ගෙන්නුවොත් mt වල මිල බහිනවද
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
කියන්න බෑ. කම්පැනි එකෙන් දැන් යන ගනං වලටම වික්කොත් මිල බහින එකක් නෑ
@rashmikajayakodi9960
@rashmikajayakodi9960 2 жыл бұрын
ඔය බයික් එක යට ඉදන් සිට් එකට උස ප්ලැටීනා එකක උස වගෙ ඇති නෙද.🙂
@shamanbro3139
@shamanbro3139 3 жыл бұрын
2021 price aka khomada
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
2021 ලංකාවට බයික් ආවෙ නෑ තාම
@jd7146
@jd7146 2 жыл бұрын
Mt 15 ge price keydha ayee
@chanu8123
@chanu8123 3 жыл бұрын
අප්සයිඩ්ඩව්න් ලංකාවට සෙට් වෙන්නෑ දුවිල්ල මඩ වගේ එවා නිසා ඉක්මනට දෝශ වෙනවා ගුරො
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක අපි හරියට Maintain කරන්න ඕනෙ.ලංකාවට සෙට් වෙන්නැති හින්දා නෙවෙයි USD Fork දාන්නැත්තෙ. ගාන අඩුකරන්න ඕන නිසා.
@chanu8123
@chanu8123 3 жыл бұрын
@@mr.gurusinghe 🙂මොන අඩුවක්ද ගුරො ලංකාවේ බයික්. 😥😅 ඔක දැම්මා නොදැම්මා කියලා ලංකාවේ එවා කොමත් ගිනිගනන්.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඒක දැම්මනම් තවත් ගනං. ඒක විතරක් නෙවෙයි International Version එක Custom Colours වලින් ගන්නත් පුලුවන්. මෙහෙ බෑ
@chanu8123
@chanu8123 3 жыл бұрын
@@mr.gurusinghe 😑Bs6 එකේනම් සුදු එකක් එනවා ඇලොවිල් තැබිලිපාටයි ktm වගේ
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
තව Luminous Green එකකුත් එනවා. පිලිගත්තා හෝ නොගත්තා International Spec එකයි මෙහෙට එන එකයි දෙකක්. හේතුව ලංකාවට ගැලපෙන විදිහට හදපු එකක් නෙවෙයි. හේතුව ලෝ බජට්. ශුවර් නෑ වගේ නම් අපිට වැඩිය හොඳට බයික් ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න.
@SathishSathish-qr3mo
@SathishSathish-qr3mo 3 жыл бұрын
How much price
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Not available at the market right now
@hirushandilshanka6404
@hirushandilshanka6404 3 жыл бұрын
Fz s fi v3 එකද හොද Mt 15 එකද හොද සගෝ
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
MT15
@buddhimanivantha6719
@buddhimanivantha6719 4 жыл бұрын
හොඳයි වීඩියෝ එක, Headlight ගැනත් කීවනම් හරි 👍
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks!
@dilshandulanjaya2226
@dilshandulanjaya2226 3 жыл бұрын
Yamaha mt15 ඉන්දියන් බයික් එකද හොද ඉන්දුනිසියන් බයික් එකද හොද ඒගැනත් කියනවද
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
පැදලා නම් නෑ. හැබැයි දන්න තරමින් ඉන්දුනීසියන් එක හොඳයි
@dilshandulanjaya2226
@dilshandulanjaya2226 3 жыл бұрын
@@mr.gurusinghe thanx
@avindubawantha
@avindubawantha 3 жыл бұрын
අයියේ මේකෙත් 150cc , 125cc කියලා දෙකක් එනවද.
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
නෑ මේක 155cc විතරයි. MT125 කියලා එකක් තියෙනවා ඉන්දියාවෙ. මෙහෙ නෑ
@slmt-15lovers18
@slmt-15lovers18 3 жыл бұрын
අයියේ 2021 කේ මේ බයික් එකේ මිල කීයද?..........දැන් තියෙන මිලත් එක්ක covid වලින් පස්සෙ එන mt15 තව ගන්නං වැඩි වෙයිද ? අඩුවෙයිද?
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
ඕකට උත්තරේ මල්ලි Yamaha Company එකේ අයවත් දන්නෑ. ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න වෙන්නෙ
@madushaviduranga9076
@madushaviduranga9076 3 жыл бұрын
2021 meka kiyak wenwada price eka
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
2021 වෙනකොට Brand New නෑ.
@sachinthaherath44
@sachinthaherath44 4 жыл бұрын
Bajaj Pulsar NS160 da Yamaha V.3 ekda hoda..plz reply ekk dennoko.nethtm Yamaha MT15 gannawata wada yamaha v.3 eka hodada
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
හොඳ කියලා අදහස් කලේ ස්පීඩ් එකද? නඩත්තු වියදම්ද? පෙනුමද? මොනාද?
@sachinthaherath44
@sachinthaherath44 4 жыл бұрын
ඔක්කොම
@slmanuu4573
@slmanuu4573 3 жыл бұрын
Price kohomada aiye
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
Dan lankawe brand new bikes na
@gayanpramudika9510
@gayanpramudika9510 4 жыл бұрын
Around 6LK wage traveling walata hodama bike 1a mokakda ?
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thaman kamathima eka thamai hodama eka
@ishONLINE.
@ishONLINE. 5 жыл бұрын
thava meka gaththu kenek tika kalaya use karama ena leda monada?? awasi monada danna kenek kynnako mama bike ekak ganna ine plz help me
@dilshanchandupa3699
@dilshanchandupa3699 4 жыл бұрын
Mt 15 eke exhaust eka change krla ynne barida?? Beat ekak gahala hiuoth allanwade?
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
නීතියෙ හැටියට මුල් තත්වය වෙනස් කිරීම වැරදියි. හැබැයි එහෙම ගහලා ශේප් එකේ පදින අය ඉන්නවා.
@nawodanaveen7704
@nawodanaveen7704 3 жыл бұрын
Dream bike❤️🌏
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@sachintharoshen5050
@sachintharoshen5050 4 жыл бұрын
Brother ktm 125 ekdha mt 15 dha hoda 🤔
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
හොඳ කියලා අදහස් කලේ හයියෙන් යන එකද? කොලිටි එකද? ආරක්ෂාවද?
@sachintharoshen5050
@sachintharoshen5050 4 жыл бұрын
Mr. Gurusinghe ඒ ඔක්කොම අතින් මොකක්ද හොද සහොදරයා ❤️
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඒ ඔක්කොම නම් ඔය දෙකෙන්ම කරගන්න බෑ. MT-15 එක Duke 125 එකට වඩා Speed. හැබැයි Brake System එක, Technology එකෙන් Duke 125 එක හොඳයි. Duke 200 හරි RC 200 හරි වගේනම් ඔය ඔක්කොටම හරි. හැබැයි මේ දවස්වල ලංකාවෙ Stock නැහැ
@sachintharoshen5050
@sachintharoshen5050 4 жыл бұрын
Mr. Gurusinghe ස්තුති සහොදරයා ❤️. ඔයාගෙ චැනල් එකෙ වැඩ පට්ට ආසාවෙන් බලන චැනල් එකක්.ඔයාගෙ පල්වෙනි විඩියො එකෙ ඉදලා ඔක්කොම බැලුවා 😎 සුපිරි වැඩක්.එල කොල්ලෙක් ඉස්සරහටම යන්න. ජයෙන් ජය ❤️🌸
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thank You සහෝ! ඔයාලගෙ වචන තමයි මං මේකෙන් ලබන ලොකුම සතුට. බයික් ෆීල්ඩ් එක ගැන මං ටිකක් දන්නවා. බයික් එකක් ගන්නවනම් ⁣මගෙ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න. විශේෂයෙන් KTM වල හොඳ සහ නරක දෙපැත්තම කියලා දෙන්නම්. 👍
@kavindudineth919
@kavindudineth919 2 жыл бұрын
Magenm dream bike eka ktm duke 125 ayyage wage bike ekak
@mr.gurusinghe
@mr.gurusinghe 2 жыл бұрын
🧡
@tharueshan3174
@tharueshan3174 5 жыл бұрын
බයික් එක පස්සට ලෙඩ දෙන සීන් එකක් තියෙනවද ටිකක් කල් පාවිච්චි කරද්දි පිකප් එක අඩු වෙනවද
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Tharusha Teshan කවුද කියන්නෙ?
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
ඒක බලන්න වෙන්නෙ ඉතින් තව අවුරුදු 5කින් විතර තමා.
@Infinitevibes-o4b
@Infinitevibes-o4b 3 жыл бұрын
gixxer gana karannko aiye mage eka denam revew ekata 🥺
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
මං වැඩිපුර කරන්නෙ Travel Video මල්ලි
@jayashansaranga2857
@jayashansaranga2857 3 жыл бұрын
මිලත් කියන්කො අය්යෙ...
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
මේකට කලින් වීඩියෝ එකේ තියෙනවා මිල
@chathurangasampath9920
@chathurangasampath9920 4 жыл бұрын
Ktm duk 125 යුරොප් වර්ශන් එක එක්ක බලද්දී ,ඉන්දන කාර්‍යක්ශමතාව,ඇන්ජීන් ජවය,brack system එක,මීල ගනන්,එක්ක සසදද්දී duk 125 වටීනව නේද
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
අනිවාර්යෙන්ම.
@swarnatilaka5660
@swarnatilaka5660 3 жыл бұрын
125 EU Tami 💖
@swarnatilaka5660
@swarnatilaka5660 3 жыл бұрын
Bro 125 EU එකේ 0 ඉදන් 60 ස්පීඩ් කරන්න කොච්චර වෙලා යනවද MT 15 තපොඅර් 4 ක් කිව්වනේ විඩියෝ එකේ
@oshadalakshan2209
@oshadalakshan2209 3 жыл бұрын
Ktm duke 125 එක කදු අදිනවා අඩුයි කියන්නෙ ඇත්තක්ද
@GiweshManage
@GiweshManage 4 жыл бұрын
Vidio aka supiri
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks brother
@samanduraisrilanka2382
@samanduraisrilanka2382 3 жыл бұрын
Tell me when this bike will come to Sri Lanka R15 V3
@irangairanga48
@irangairanga48 4 жыл бұрын
බ්‍රෝ උස අව්ලක් වෙන්නේ කොහමද අඩුම උස කොහම වෙයිද .
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
තේරැනේ නෑ. ඔයාගෙ උස එක්ක බයික් එක පදින්න කොහොම වෙයිද කියලද අහන්නෙ?
@irangairanga48
@irangairanga48 4 жыл бұрын
Mr. Gurusinghe ඔව් බ්‍රෝ 5.1. වගෙ ඉන්නවා අව්ලක් වෙන් නෑ නේ 5.00 ක වගෙ කොල්ලෙක්ට උනත්
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
අයියෝ අවුලක් නෑ.පැද්දහැකි.
@irangairanga48
@irangairanga48 4 жыл бұрын
Mr. Gurusinghe මචන් ටිකක් උස ගැන දාන්න කොල්ලා හරියටම අව්ලක් වෙන් නැති උස ගැන මච්න්
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Iranga Iranga මං 5'7 යි. මටනම් අවුලක් නෑ. මං මීට වැඩිය උස D Tracker, XR, Baja, එහෙමත් පැදලා තියෙනවා. ඉතිං ඔයාට මේක උස අවුලක් වෙයි කියලා හිතන්න බෑ. කොහොම උනත් හොඳම දේ තමයි ඔයා යමහා ෂෝරෑම් එකකට ගිහින් නැගලා බලන එක. ගෙවල් කොහෙද? ලඟ පාතනම් එන්න මෙහෙ කඩවත ශෝරෑම් එකක් තියෙනවා.
@dinethbogahawita9633
@dinethbogahawita9633 5 жыл бұрын
Oke Indonesian model ekada International model eka
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Ow. Eeke usd fork ehema enawa.
@dinethbogahawita9633
@dinethbogahawita9633 5 жыл бұрын
@@mr.gurusinghe tank capacity eka ekamada?
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Ow. Tank capacity eka 10L. Indonesian eke aluminum swingarm & usd forks enawa. Dual channel abs thiyenawa. Saree guard, hump holders, dual mudguards enne naha. Rim colours wenas.
@dinethbogahawita9633
@dinethbogahawita9633 5 жыл бұрын
@@mr.gurusinghe thanks bro 👍🏾
@pathiranaasanthika5755
@pathiranaasanthika5755 4 жыл бұрын
නඩත්තු කොහොමද මේකේ
@isharaudayanga3301
@isharaudayanga3301 3 жыл бұрын
මම ගන්න එක ගන්න වාමයි
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍👍
@chathuraeranga7613
@chathuraeranga7613 5 жыл бұрын
ගත්තා😍😋
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
සුපිරි සුපිරි 😍
@pathiranaasanthika5755
@pathiranaasanthika5755 4 жыл бұрын
Aulak nadda
@hirushamadhuwantha8038
@hirushamadhuwantha8038 3 жыл бұрын
Kiyada
@chamidulakshitha6891
@chamidulakshitha6891 4 жыл бұрын
Mt 15 ekd hoda ktm duke 125 indiyn ekd hoda
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Speed eka paththen nam MT-15 eka hodai. Safety eka, technology eka athin nam Duke eka hodai
@chamidulakshitha6891
@chamidulakshitha6891 4 жыл бұрын
Me dekena gannawanm godakm hoda mokakda aiye oyge therima
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
මං තෝරගෙන ඉවරයිනෙ. මං තෝරගත්ත එක තමයි මේ අරන් තියෙන්නෙ 😁😁
@chamidulakshitha6891
@chamidulakshitha6891 4 жыл бұрын
Elm aiyh
@nuwangaevan2095
@nuwangaevan2095 4 жыл бұрын
Bick eke price kohomada aiiye lankawe
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Call Yaasha Motors.
@s.l5285
@s.l5285 5 жыл бұрын
Video eka super 👌🤩
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Thank you very much! 👍
@devinyaperera7661
@devinyaperera7661 4 жыл бұрын
Ayye r15 ekada mekada hoda gannavanam
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
ඔයාගෙ Purpose එක අනුව තමයි. Daily පදිනවනම් R15 හරියන්නෑ
@fearonlive166
@fearonlive166 5 жыл бұрын
ගන්න ගානට පාඩුයිද බ්‍රෝ මේක..
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
ලංකාවෙ දැනට බයික් වල මිල එක්ක බැලුවම පාඩුයි කියන්නත් බෑ. නමුත් සමස්තයක් විදිහට ලංකාවෙ හැම බයික් එකේම මිල වැඩියි බදු වැඩි නිසා.
@asithalakshan3386
@asithalakshan3386 5 жыл бұрын
naha supper
@dincipathmini4126
@dincipathmini4126 4 жыл бұрын
Age 17 kollek ta ktm 200 eka awlak nadda
@kavishangimsara4812
@kavishangimsara4812 5 жыл бұрын
Price eka kiyada 160 cc
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
160cc newei. 155cc.
@samankumara9236
@samankumara9236 5 жыл бұрын
eka ft machan
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
👍👍
@damidunimsara435
@damidunimsara435 3 жыл бұрын
♥❤
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍
@sanjayadidulanka
@sanjayadidulanka 4 жыл бұрын
Video eka ft....eth price ekath ekka baladdi capaity eka madi wage...mageth dream bike eka mt15😍....ktm 125 duke ekath ekka vs ekak daanna puluwanda...video ek nm elm🙃
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
දැන් බයික් වීඩියෝ කරන්නෙ නෑ සහෝ. බයික් වීඩියෝ චැනල් එකක් පටන්ගන්න ඉන්නෙ. මේකෙ දාන්නෙ ට්‍රැවල් වීඩියෝ.
@SLWaraa
@SLWaraa 5 жыл бұрын
Japan MT එකත් එක්ක හැරෙන්නවත් බැහැ බ්‍රෝ
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Japan MT mehe awoth keeyak weida bro. Eekane case eka.
@SLWaraa
@SLWaraa 5 жыл бұрын
@@mr.gurusinghe eka hari. Eth oke price ekat hnda japan bike ekk gnn pulwn
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
SL Waraa eekath aththa ithin. Eka ekkenage kamaththane. 😁
@ඇන්තනි
@ඇන්තනි 4 жыл бұрын
ඇහුවෙ නෑනෙ 😅😅😅😅😅
@anurangauditha8452
@anurangauditha8452 4 жыл бұрын
Niyamai choxy
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Thanks ban
@mrknown1405
@mrknown1405 4 жыл бұрын
ඔක්කොම හොදයි සීට් එක තමා අවුල තව පොඩ්ඩක් දිග උනානම් පට්ට
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
Sport
@epiclk6706
@epiclk6706 3 жыл бұрын
Ade siraama bn
@slsumudu9167
@slsumudu9167 2 жыл бұрын
අඩෝ සිරාවට බන්
@bathiyajayashinghe7730
@bathiyajayashinghe7730 4 жыл бұрын
MT 25 ak lankawata anna nedda
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
දැනට නම් නැහැ
@bathiyajayashinghe7730
@bathiyajayashinghe7730 4 жыл бұрын
@@mr.gurusinghe poddak ak gena wimasillen idala news akk enawada. mama balagena ninna ak anakan
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
bathiya jayashinghe ok
@anilmadushanka2793
@anilmadushanka2793 4 жыл бұрын
Hi
@kithsiriperera5947
@kithsiriperera5947 4 жыл бұрын
Me bike ekada hoda suzuki giksar ekada hoda
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Gixer ekata wadiya meka hodai brother.
@sithumsanjana8262
@sithumsanjana8262 5 жыл бұрын
Ayye wada hoda mt 15 yada ktm duke ekdaa
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Duke 200 ekak ganna. MT15 ekata wadiya hodai hama athinma.
@sithumsanjana8262
@sithumsanjana8262 5 жыл бұрын
@@mr.gurusinghe ayye eka keeyak wenawadaa
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
676,950/-
@sithumsanjana8262
@sithumsanjana8262 5 жыл бұрын
@@mr.gurusinghe ela ayye
@ishONLINE.
@ishONLINE. 5 жыл бұрын
ane aiyeeee KTM 125 indian ekai MT 15 ekai meken ganna hoda mokkd aiye!! mn lagadima ganna inne plz help!!
@savindu9290
@savindu9290 4 жыл бұрын
මේකේ දෙන්නෙක් දාගෙන යන්න අමාරුයි නේද
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
සීට් එක පොඩි නිසා දුර යනකොට අවුල්
@bandulapathmakumara5583
@bandulapathmakumara5583 4 жыл бұрын
බයික් එකේ ගානත් දැම්මනම් හොදයි
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
බයික් එකේ ගාන කාලෙන් කාලට වෙනස් වෙනවනෙ. ඒ නිසා Description එකේ තියෙන අංකයට කතාකලොත් ගාන දැනගන්න පුලුවන්.
@lahirudilashan587
@lahirudilashan587 4 жыл бұрын
dan yana price rka danaganna puluwanda
@erangatharindu1565
@erangatharindu1565 4 жыл бұрын
Hora wage ktm walatama adinawa neh
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
😁
@asithalakshan3386
@asithalakshan3386 5 жыл бұрын
spper bike mt -15 sppap
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
👍👍
@shashikajanz4107
@shashikajanz4107 5 жыл бұрын
Superb
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Thank you!
@GiweshManage
@GiweshManage 4 жыл бұрын
Yamaha baik wadak na
@chamibro4330
@chamibro4330 3 жыл бұрын
mona awath asama ktm thamai😍😍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
♥️
@hemanthasampath7787
@hemanthasampath7787 5 жыл бұрын
MT 15 ekada hoda Pulser NS ekada hoda...
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
NS 200 ABS එක ගන්න
@pasiduyoutube3861
@pasiduyoutube3861 3 жыл бұрын
mt-15 gnin bn yamaha atha arl pulsar wlt ynn ep indian wahana wge newei japan namak gevichcha wahanayk gnna.
@gayan33gm
@gayan33gm 4 жыл бұрын
Mt-125 ekath release wenna tiyenawa.
@tarsnl1090
@tarsnl1090 4 жыл бұрын
🖤💚🖤🖤
@himathrochana1399
@himathrochana1399 4 жыл бұрын
Ganna gaanata paduida ooka
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
Danata lankawe bike proces ekka awlak na. Habai oya japan bike walata asa nam, maintenance walata tikak wadipura wiyadam karanna puluwannam me ganata japanak gannath puluwan
@eyewitness8793
@eyewitness8793 4 жыл бұрын
plastic warrior
@Loshana__
@Loshana__ 4 жыл бұрын
ලංකාවට අයෙ කවදා වගේ බයික් එයිද අයියේ
@mr.gurusinghe
@mr.gurusinghe 4 жыл бұрын
තාම නිශ්චිත දිනයක් කියන්න බෑ.
@Adeesha70
@Adeesha70 5 жыл бұрын
Bike eka aulk na.eth KTM tharm gammak na bro💪😊
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Ow eeka aththa 🧡👍
@sandewrashmina1374
@sandewrashmina1374 5 жыл бұрын
Me bike eka fali nee
@mr.gurusinghe
@mr.gurusinghe 5 жыл бұрын
Kawda kiyanne?
@manjulaprasanna6187
@manjulaprasanna6187 5 жыл бұрын
Keeyada meka
Yamaha MT 15 launch event | TopCar සිංහලෙන්
8:31
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
CompTIA Network+ Certification Video Course
3:46:51
PowerCert Animated Videos
Рет қаралды 9 МЛН
Wewathenna Moto Camping with R2R | TRAVEL VLOG 7 | SRI LANKA
20:10
Mr. Gurusinghe
Рет қаралды 13 М.
Yamaha MT - 15 Review | SRI LANKA
11:27
SL Wandi
Рет қаралды 54 М.
MT15 BIKE OWNERSHIP REVIEW I TAMIL I MR.BLACKBIKER.
7:40
MR.BLACKBIKER
Рет қаралды 10 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН