yamaha v50 1989 Mate motorcycle not accelerating - සිංහලෙන්

  Рет қаралды 21,120

D-Bro's SL GARAGE

D-Bro's SL GARAGE

Күн бұрын

Пікірлер: 55
@ranganadissanayake1196
@ranganadissanayake1196 Ай бұрын
සරලව ඉතාමත් හොදින් පැහැදිලි කරනව.. ස්තුතියි 🙏
@rpushpakumara001
@rpushpakumara001 4 ай бұрын
මගේ බයික් එකෙත් මේ ලෙඩේම තියෙනවා .CD dawn එකක්. හැම කෑල්ලක්ම අලුතෙන් දැම්මා. මේකයි පල්ස් එකයි විතරයි දැම්මෙ නැත්තේ . මේ ජාතියේම බයික් එකකින් ඉග්නිෂන් කොයිල් එකක් දාල බලනව ඉස්සෙල්ලාම . සුපිරි පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔයාට❤
@d-brosslgarage8566
@d-brosslgarage8566 3 ай бұрын
🤘
@ranawakagaragerestoring1062
@ranawakagaragerestoring1062 Жыл бұрын
machan youtube eka dakka supirima explanation eka. wena ratakawath mta ahu wela na me wage educational video ekak. mama samanyen balannema me wage videos. Digatama krn yanna. Goodluck bro🤍 Facebook page ekk thyeda?
@ssart4451
@ssart4451 Жыл бұрын
පරීක්ෂණය සුපිරී ... ලෙඩේ මෝකද්ද කියල හොයාගත්ත විදිහ තේරුනා මේ වීඩියෝ එකට කලාට thanks 👌🙏💯
@firetv323
@firetv323 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් . ස්තූතියි 🙏
@harshanaranmuthu7038
@harshanaranmuthu7038 Жыл бұрын
හොඳ educational video එකක්. මගේ අත්දැකීම් හැටියට pulse signal එකේ එන notch එක අනිත් coil වලින් එන magnetic noise වලින් එන එකක් වෙන්න පුළුවන්. ඔයා අනිත් ඔක්කොම coil ටික disconnect කරලා (ඒ කියන්නේ bike එක start කරන්න බැරි වෙනවා) pulse coil එක විතරයි සම්බන්ධ කරලා waveform එක බලන්න, හරිම signal එක පෙනේවි. Notch එක trigger කිරීමත් එක්ක එන්න effect එකක් වෙන්න පුළුවන්.
@himeshakavinda6847
@himeshakavinda6847 Жыл бұрын
පල්ස් කොයිල් එක හරියටම චෙක් කරන්නෙ කොමද කියන්න පුලුවන් ද
@dilshara3411
@dilshara3411 Жыл бұрын
සුපිරිනේ. දිගටම කරන් යමු.
@prabodhadharshana6604
@prabodhadharshana6604 Жыл бұрын
100% සුපිරි පැහැදිලි කිරීමක් ❤
@mrgasiya1947
@mrgasiya1947 Жыл бұрын
Thank you ayye niyami.godak dewal igena gaththa.hamathanama hoyala bauwa mn hoyapu de oyagen thami mn igena gaththe .godak sathuthi ayye.
@janith4068
@janith4068 8 ай бұрын
මේකේ ලයිට් වයරින් එක ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද
@ChamodDinuka-sk9yg
@ChamodDinuka-sk9yg 2 ай бұрын
Cdi unit aken ignition coil akata out karana karant aka kiyak wenna onada
@n.d.s2061
@n.d.s2061 3 ай бұрын
cd 50yak oya lebema newey bike aka start wenawa pikap na petinam maru kara ath wedakna puluwannam kiyanna karanna deyak
@sameerakarunarathna1569
@sameerakarunarathna1569 7 ай бұрын
Mekata manussayekge daranna puluwan uparima bara kiyada?
@buddhikalakshan9939
@buddhikalakshan9939 6 ай бұрын
Me cdi eke ignation off kranne khmd..cdi ground ek disconnect kranwd...nethnm starting coil eke ground kralda
@udeyanga85
@udeyanga85 Жыл бұрын
Super cub bike walata amathara kotas lankawe dan kaale thiyeda? Ayiye
@manjulasrirathna8043
@manjulasrirathna8043 Жыл бұрын
සුපිරි හැමොටම තේරෙන්න කියල දුන්න
@karunarathnakkarunarathna7152
@karunarathnakkarunarathna7152 2 ай бұрын
අයියෝ ignation pold එකක් තියෙන්නේ ඕක ඔය තරම් වදයක් කරගන්නේ ඇයි
@darshamax7591
@darshamax7591 3 ай бұрын
hodata truna .mge cd125 twin bike 1ke eka patte ka plug 1 start 1di wdakran na.pitadi baluwama carant 1 enwa. ekata hethuwa mokakda?
@d-brosslgarage8566
@d-brosslgarage8566 2 ай бұрын
කාමරයක් ඇතුලෙ පත්තු කරපු ඉටිපන්දමක් සුලි සුලං තියෙන එලි මහනක පත්තු කරන්න බෑ නේද? එන්ජිම ස්ටාර්ට් කලාමත් තියෙන්නෙ අධික පීඩනයක් සහ කැලඹීමක්. ඒකට ඔරොත්තු දෙන්න ප්‍රබල spark එකක් ඕනිමයි. 7mm දුරට නිල් පාටට spark එක හොඳට පිටදී එනවානම් ඇතුලෙදි 0.5mm ක් දුරට පත්තු වෙයි.
@dammikajayarathna1692
@dammikajayarathna1692 Жыл бұрын
niyamai malli oyalaga igena ganna hithenawa
@sanjayathennakoon5964
@sanjayathennakoon5964 Жыл бұрын
Yamaha mate v90 bike eka wiring eka video ekak danna plz
@chanakacmb2700
@chanakacmb2700 7 ай бұрын
Headlight pichchena ekata mkda krnne ?
@chanakacmb2700
@chanakacmb2700 7 ай бұрын
Mate 50 fuel tank eke mudiya gnna tuyeda kade thawa fuel meter ekath wada naa
@ajavsvsnejfshsvsfwjej3298
@ajavsvsnejfshsvsfwjej3298 8 ай бұрын
සුපිරියක් තමා බාස් ලනම් කරනේ මුලුන්න්ම ප්ලග් එක දලා බලනවා එත් හරියන්නැත්නම් ප්ලග් වයර් එක එත් නැත්නම් ඉග්නිශියන් කොයිල් එක දනවා එත් නැත්නම් cdi එක දානවා එත් නැත්නම් ප්ලස් කොයිල් එක දනවා එත් නැත්නම් මැගින්ටෝ කොයිල් එක දානවා 😂😂
@PrabhathFernando
@PrabhathFernando 11 ай бұрын
oyage ossilascope aka pennanavada pls
@sanjayaherathmudiyanselage3598
@sanjayaherathmudiyanselage3598 3 ай бұрын
Mage bike ak tastin fall wenawa
@buddhikalakshan9939
@buddhikalakshan9939 6 ай бұрын
Thanx
@himarisamarakkodyhimari3358
@himarisamarakkodyhimari3358 9 ай бұрын
Mage Bick ekath hadaganna one oyage number Eka daa ako
@rumeshushantha9932
@rumeshushantha9932 Жыл бұрын
Tdc walata emata dasama ganakta kalin paththu wenawa neda mokada pitara paharata udauwak vidyata.
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 Жыл бұрын
Fay vil eka bakal vidiyata kerakunoth compeshar adu wenawane ethakotath ehem wenawa ned
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 Жыл бұрын
Strat wenawa eth show hitin na nathara wenawa res wen na
@nimeshchathuranga6259
@nimeshchathuranga6259 9 ай бұрын
Mage baike eka kalin hodata adda dan adinne naaane ekapara thama mehema une
@shanthakumara8003
@shanthakumara8003 Жыл бұрын
Engine akata ana patrol giyarbox akata mix wanna ai
@ajithkumara7056
@ajithkumara7056 11 ай бұрын
මගේ මේට් එකක් තියෙනවා චෙක් කර ගන්න පුළුවන්ද
@hashanjayarathna1779
@hashanjayarathna1779 Жыл бұрын
Niyama pehedili kirimak godak qedagath
@indikakumara4317
@indikakumara4317 Жыл бұрын
Aiye oya koheda inne
@isurudananjaya3324
@isurudananjaya3324 9 ай бұрын
@manojsudu5954
@manojsudu5954 Жыл бұрын
👍👍👍
@palithaeakanayaka1495
@palithaeakanayaka1495 2 ай бұрын
Mage gataluwa wayara hanasa rathu Pata, sudu Pata, kaha Pata rathu Ira giya eaka batari cajinada nethana lait said a pada Mata kiyanna b s
@uthpalasemuthu1049
@uthpalasemuthu1049 Жыл бұрын
ane ayye loku udawwk mata mobil nomber eka ewannako plz
@milindasenanayaka7898
@milindasenanayaka7898 Жыл бұрын
❤️💪
@sashinisarangi6905
@sashinisarangi6905 Жыл бұрын
Kohida garage eka tiyanna
@dinashsanjeewa4581
@dinashsanjeewa4581 Жыл бұрын
Maga bike akat sitat wanawa giyar aka dammama yanna na mokatda karanna ona mahatmaya
@k.l.g.rdenuwan7005
@k.l.g.rdenuwan7005 Жыл бұрын
YB 50 යෙ CDI එක කොහෙද තියෙන්නෙ
@d-brosslgarage8566
@d-brosslgarage8566 Жыл бұрын
සයිකල් එකේ සවිකර ඇති තැනද නැත්නම් ඒක ගන්න තියෙන කඩයක්ද?
@d-brosslgarage8566
@d-brosslgarage8566 Жыл бұрын
ඕක cdi නෙවෙයි මන් හිතන්නෙ පැට්නම් (contact points magneto igition system) මොඩ්ල් එන්නෙ.
@k.l.g.rdenuwan7005
@k.l.g.rdenuwan7005 Жыл бұрын
කරන්ට් එක ආවෙ නැති නිසා ඇව්වෙ දැන් ඒක හරි දැන් රේස් වෙලා හිටිනවා ස්ලො තියන්න බෑ
@shehankavinda4188
@shehankavinda4188 Жыл бұрын
මගෆ මේට් බයික් එකෙ කරන්ට් එක ඕවලෝඩ් යනවා.බල්බ් පිච්චෙනවා.රෙක්ටිෆයර් එක දැම්මා.🤔🤔🤔🤔
@himeshakavinda6847
@himeshakavinda6847 Жыл бұрын
@@shehankavinda4188 rectifier Awl
@Madhu-ey7kj
@Madhu-ey7kj 8 ай бұрын
බුදු අම්මෝ ඔච්චර දේවල් කරන්න ඕන නෑ පුතේ.ඕක බොහොම සරලව හොයා ගන්න පුලුවන් ලෙඩක්.මම හිතන්නේ ඔයාට දවස් 2ක් 3ක් යන්න ඇති ඕක හදන්න
@HSK704
@HSK704 Жыл бұрын
Wayar hannasa hoya ganna thanak thiyeda.
@sanjeewalakshman4885
@sanjeewalakshman4885 Жыл бұрын
Oyage contact number ekak denna puluwanda
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 86 МЛН
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 514 М.
Bajaj CT100 electronics - (Common for standard Indian Bikes)
11:20
Mr. Gadget Motor Co
Рет қаралды 152 М.
タウンメイトT80 エンジン始動
1:35
タッチ徳島
Рет қаралды 17 М.
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 32 М.
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 2
16:49
Motor cycle No start cause finding step by step part 1- basic tests
36:59
D-Bro's SL GARAGE
Рет қаралды 97 М.
Yamaha mate 50 restoration | painting | Sri Lanka
19:55
AutoWorksPro
Рет қаралды 24 М.
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 15 МЛН