Yamaka Suthraya | යමක සූත්‍රය | මරණින් පසු රහතුන් නැති වී යනවාද? | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

  Рет қаралды 16,593

Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල

Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල

Күн бұрын

#Bana #BuduBana #Welimda #Saddaseela #Himi
Yamaka Suthraya | යමක සූත්‍රය | මරණින් පසු රහතුන් නැති වී යනවාද? | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
පිං ඇත්තෝ අසත්වා!
තෙරුවන් සරණයී!

Пікірлер: 78
@user-tw7sx4qv2e
@user-tw7sx4qv2e 3 ай бұрын
හරිම ලස්සනයි සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ ❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉😂🎉😂🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉
@isurimalsarika2661
@isurimalsarika2661 28 күн бұрын
ඔබවහන්සේ නිදුක් වේවා !!! 🙏 නීරෝගී වේවා !!!!🙏 සුවපත්ම වේවා !!!!🙏🙏🙏 නිවන් දකීවා !!!! 🙏🙏🙏🙏
@mandarislibrary9904
@mandarislibrary9904 3 жыл бұрын
බොහොම වටින දේශනාවක්. එහෙත් පසුබිම් සංගීතය නම් එපා කියා කාරුණිකව ඉල්ලා සිටිනවා.
@ajanthade3361
@ajanthade3361 Жыл бұрын
පසුබ්මෙන් ඇහෙන සංගිතරාවය දහම කනින් ඇසීමටත් හිතේ ධාරනයටත් බාදාවක් අපේ ස්වාම්න්වහන්ස. ශබ්ද දෙකක් සෝතයට පටලැව්ල්ලක්.🙏🙏🙏🙏🙏
@thusharidepthika2740
@thusharidepthika2740 20 күн бұрын
බුදු සරනයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏❤❤❤
@chamilarohini5752
@chamilarohini5752 Жыл бұрын
සාදු සාදු සාදු ධර්ම දේශනාව යන අතර තුර මේ පසුබිම් වාදනය දාන්නෙ නැත්නම් ධර්මය ස්‍රවනය කිරීමට ගොඩක් පහසු වෙනවා. පින්සිද්ද වේවා
@All-wg5hs
@All-wg5hs 3 жыл бұрын
💞 පසුබිම් සංගීතය ඉවත් කරන්න.හරි වදයක්.
@subhashisaranga9753
@subhashisaranga9753 Жыл бұрын
හංසයාට පුලුවන් නම් දියෙන් කිරි වෙන් කර ගන්න අපිත් අපේ මනස දියුනු කර ගත්තොත් අපිටත් පුලුවන් එම වාදනය කිසි බාදාවක් කර නොගෙන ධර්මය ශවනය කරන්න. අපි තුල තිබෙන දුර්වලතා හදුනා නොගෙන ඊට හේතූ සාදක කීමට යාමෙන් වන්නේ අපිට හැමදාම ධර්මය හරිහැටි අවබෝධ කර ගැනීමට නොහැකි වෙන එක විතරයි.
@madushadehiwala3621
@madushadehiwala3621 Жыл бұрын
ධර්මය ශ්‍රවනය කරන්න ඕනි හරියට බවනාවක් වගේ. එකටම සිත යොමු කරලා. එතකොට කිසිම සද්දයක් අපිට බාධාවක් නෙමෙයි.
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj Жыл бұрын
🙏❤🌍🙏
@Unknown_name310
@Unknown_name310 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@kis5976
@kis5976 Жыл бұрын
සාදූ..!! සාදූ..!! සාදූ...!!
@hasanthikashanali1387
@hasanthikashanali1387 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ... !!! නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 ... !!! තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏...!! බුදු ගුණ අනන්තයි ... !!! 🙏🙏🙏🙏🙏🙏
@priyanthakolonne-vo4vk
@priyanthakolonne-vo4vk Жыл бұрын
ඒ මහරහත් මග යමින් අප කෙරේ මහත් කරුනාවෙන් උතුම් ස්‍රී ස්ත්දර්මය මනා කොට පහදා අප සුගතියෙහි පිහිටුවා දම් දෙසන පිංවත් ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා .උතුම් දර්මය අවබෝධ වේවා.මවු පියන්ද සසර දුකෙන් මිදේවා..
@gayanthimangalika0213
@gayanthimangalika0213 10 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏tharuwan sarni🙏🙏🙏
@dimuthushirantharajapaksha9457
@dimuthushirantharajapaksha9457 3 жыл бұрын
පසුබිම් වාදනයක් දාන්න එපා ධර්ම දේශනා වලට. ගොඩක් පින්
@padmawijeratne8235
@padmawijeratne8235 2 жыл бұрын
ඇත්තම ඇත්ත
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
එක ඇත්ත බණ ඇසීම එපා වෙනවා ෂ
@shrawakadaruwo7072
@shrawakadaruwo7072 Жыл бұрын
🙏🙏🙏
@thiwankapriyadarshana8361
@thiwankapriyadarshana8361 Жыл бұрын
Oya hari
@tharakadilini49
@tharakadilini49 Жыл бұрын
ඒක ඇත්ත
@devmedia8272
@devmedia8272 2 жыл бұрын
Yes please🙏🙏
@anuparawishan5538
@anuparawishan5538 Жыл бұрын
පසුබිම් වාදනය ගැලපෙන්නෙ නෑ..ඒක හරිම වදයක්..
@vihangashenith7140
@vihangashenith7140 2 жыл бұрын
මේ පසුබිම් වාදය මේකට ගැලපෙන්නෙ නෑ... ඒක අයින් කරන්න
@idushabhoopathitoyworld99
@idushabhoopathitoyworld99 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻 සාධු සාධු පින්වත ස්වාමීන්වහන්සේට නමස්කාර යම වේවා,මේ ධර්ම දේශනාව න් අප ට ශ්‍රවණය කිරීමට සැලැස්වීමේ පිනෙන්ම ඔබ වහන්සේට උතුම්ම නිර්වාණය අවබෝධ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා
@experttd6010
@experttd6010 Жыл бұрын
පසුබිම් වාදනය අවශ්‍ය නැත ඒක කරදරයක්
@kasunmadushanka5882
@kasunmadushanka5882 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@anulajayathilaka
@anulajayathilaka Жыл бұрын
🙏🙏🙏🙏
@subhashisaranga9753
@subhashisaranga9753 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව ලැබේවා !🙏🙏
@hasithaashen8473
@hasithaashen8473 Жыл бұрын
🙏🙏🙏
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@anulajayathilaka
@anulajayathilaka Жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවන්ට දීර්ගායු වේවා 🙏❤🙏❤🙏
@hasithaashen8473
@hasithaashen8473 Жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@rohanajayasooriya
@rohanajayasooriya Жыл бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@kimusic5776
@kimusic5776 3 жыл бұрын
Mc pasubim vadanaya ain karanna puluvannm godak pin oyata
@HewageChandimaSurangani
@HewageChandimaSurangani 7 ай бұрын
😊😊😊
@Nimalyapa1116
@Nimalyapa1116 Жыл бұрын
Great seram. Little bit disturbing from background music. But clarified the big doubt I had.🙏🙏🙏
@alpop6655
@alpop6655 2 жыл бұрын
Sadu.sadu.sadu 🙏🙏🙏❤❤❤🙏🙏🙏
@maheshprabodha8411
@maheshprabodha8411 2 жыл бұрын
මේ දේශනා මොඩිෆයි කරන්න එපා..අහන කෙනා කොහොමත් අහනවා .නැති කෙනා අහන් නෑ. දේශනාව ගැන කරුනු ගැන හිත යොමු කරන් අහන්න හැදුවත් ඒ වාදන යද්දි දේශනාවටම අවදානය තියන් ඉන්න බෑ..වෙනස් වෙනව අවදානය වාදනය නිසා.. මේ දේවල් කරන්න කලින් ස්වාමීන්වහන්සේගෙන්ම අහලා බලන්න.. මෙහෙම කරන්න කියයිද කියලා.
@venkobeithuduwedhammasarat9774
@venkobeithuduwedhammasarat9774 2 жыл бұрын
සාදු සාදු සාදු
@tharakavidu
@tharakavidu 2 жыл бұрын
පසු බිම් වාදනය අයින් කරලා නැවත දාන්න ලොකු දෙයක්
@pushpadissanayake9328
@pushpadissanayake9328 2 жыл бұрын
සත්වයා නැවත ඉපදෙන විට අවසාන් චුති සිත සහ ප්‍රතිසන්දි සිත යනු.භවයෙන් භවයට චිත්ත පරම්පරාවක්ද තමා කියා කෙනෙක් නොමැති නම් භවයෙන් භවයට අප.විසින් කරන ලද කර්මය අපටම විපාක දෙන්නේ කෙසේද්. ස්වාමීන් වහන්ස. ගොඩක් පින් පහදාදෙනු මැනවි
@toyouryouth
@toyouryouth 2 жыл бұрын
මටත් තියෙන ප්‍රශ්නයක් මෙය. 🙏🏻 මම යයි කියා කෙනෙක් නැත්නම් යළි යළිත් උපත ලබන්නේ කවුරුන් ද? මම යයි කියන කෙනෙක් නැත්නම් පෙර කර්මය මාගෙ වන්න පුළුවන් ද?
@rev.ridiyagamaindalokathero
@rev.ridiyagamaindalokathero 2 жыл бұрын
සම්මුතියෙන් සත්වයෙක් ඉන්නවා..පරමාර්ථ වශයෙන් නැහැ. විපස්සනා භාවනාවේදී පමණක් සත්වයෙක් නොමැත ස්කන්ධ ධාතු ආයතන පමණක් ඇත යනුවෙන්..ඒ දෙක පටල ගන්න එපා. නැවත ඉපදෙන්නෙ සම්මුති සත්වයා..
@rev.ridiyagamaindalokathero
@rev.ridiyagamaindalokathero 2 жыл бұрын
@@toyouryouth සම්මුතියෙන් සත්වයෙක් ඉන්නවා..පරමාර්ථ වශයෙන් නැහැ. විපස්සනා භාවනාවේදී පමණක් සත්වයෙක් නොමැත ස්කන්ධ ධාතු ආයතන පමණක් ඇත යනුවෙන්..ඒ දෙක පටල ගන්න එපා. නැවත ඉපදෙන්නෙ සම්මුති සත්වයා..
@pushpadissanayake9328
@pushpadissanayake9328 2 жыл бұрын
ගොඩක් පින් . හොඳ ට.තේරුනා.
@spsamanspkumara5066
@spsamanspkumara5066 2 жыл бұрын
සාධු සාධු සාධු
@nirodhakumarasinghe
@nirodhakumarasinghe Жыл бұрын
Namo Buddhaya 🙏🏼🙏🏼🙏🏼 I was searching to listen this sutta and I was so happy when I saw Saddhaseela Swameenwahansa’s bana 🙏🏼🙏🏼🙏🏼. Started to listen but extremely difficult to listen because of the background music. Please please 🙏🏼 forgive me for saying this 🙏🏼🙏🏼🙏🏼 music doesn’t help anyone when comes to dhamma. We have already stopped listening to many Swameenwahansas dhamma deshana because of the background music. Hope someone will read this messages and do the needful to respect the pure Dhamma teachings of our thathagathayan wahanse 🙏🏼🙏🏼🙏🏼 Namo Buddhaya 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shalinikavindi5961
@shalinikavindi5961 2 жыл бұрын
පසුබිම් සංගීතය දාන්න එපා අනේ මනස නිරවුල්ව ධර්මය ශ්‍රවණය කිරීමට එය විසල් බාදාවක්
@rohan3260
@rohan3260 10 ай бұрын
ධර්ම දේශනාවක් එක්ක සංගීතය මිශ්‍ර කිරිම නම් ගැලපෙන්නේ නෑනේ. සිංදුවක් අහන්න ඕනි නම් සිංදු අහනවා. හිස් වැඩ කරන්න එපා
@Premathilaka22
@Premathilaka22 2 жыл бұрын
Aneee saadu saaaaduuuuu saaaduu
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
ගොඩක් වටිනා ධර්ම දේශානාවක් . නමුත් පසුබිම සන්ගිතේ නිසා අවබොධයෙන් ශ්‍රවණය කිරිමට අපහසුයි. ඊලග ධර්ම දේශානාවන් සදහා පසුබිම් වාදන යොදන්න එපා . ගොඩක් පින් ඔයාට ධර්ම දේශානා ප්‍රචාරනය කරනවට 🙏
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
සාධූ🌺 සාධූ🌺 සාධූ🌺 බොහොම වටිනා ධර්ම දේශනාවක් මේ වගේ උතුම් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට පථනා බෝධියකින් උතුම් නිවන් මග අවබෝධ වේවා🙏🙏🙏 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@nimeshakumari1694
@nimeshakumari1694 3 жыл бұрын
Teruwan sarani🙏🙏🙏
@osmanpatabadige3874
@osmanpatabadige3874 7 ай бұрын
කරුණාකරලා මේ පසුබිම් සංගීතෙ නතර කරනවද ??? ඇත්තටම ඒක විකාරයක් .
@vishwanan4254
@vishwanan4254 2 жыл бұрын
ඉක්මනින් ..kiyanne
@asankamanoshan7486
@asankamanoshan7486 11 ай бұрын
Pasubim wadanaya dala thiyana eken thawath hitha niwila yanawaa. Banata hitha yomukarana kenawa pasubim wadanayen plak naa. Mage swaminwahanseta pio aithiwenawa me darma danayata
@pathmagunawardanaliyanage855
@pathmagunawardanaliyanage855 Жыл бұрын
ධර්ම දේශනාවට ගොඩක්ම පින් . ඒත් ධර්ම දේශනාවට සංගීතය පසුබිමින් දාන්න එපා.එය හිත සන්සුන් කරගෙන ධර්මය ශ්‍රවණය කිරීමට බාධාවක්.
@uresharoshani9186
@uresharoshani9186 10 ай бұрын
Mata yam tharam durakata theruna swamin wahansa.... Man pancha upasdana kandaya yoniso manasikaaraya karanna purudu wenawa.... Me jvthedima sowan palaya Kara laga veemata shaddranusari mattamin sitimin nithara darmaya asanawa. Aya mathakaye radawa gena ma thani wena mohothe sihi karanawa... Sakkaya dittiya ma thulin menma darmaya shawanaya krn Aya thulin nethiwa.. theruwan kerehi achala shaddrawa Ha Arya Kaantha seelaya darmaya shawanaya krn Aya thula pihitana sekwa.... Godaak darmaya ahanna. Ethakota Mata wagema jvthaya wenas karana Budda wachanaya esev.. ama darmayama obe jvthe darmayen poshanaya krn gaman jvthaya darmayen ma Babala wav... Niwana Kara regena yav.... Mage sasthru wahanse deshana kr Duka Nam u arya Sathya pancha upaadaanas kandaya vmaseemen siyalu denata awaboda wewa.... Samma dittiya ethi wewa... Pinwath swamin wahanse ethulu uthum saga ruwana nisa thamai darmayen metharam durak Anna Lebune... Thawath durak yanne.. uthum Kalyan mithrayan wahanselata Mage namas kaaraya wewa...🙏🙏🙏🙏🙏🙏 Kaaraya bahula gihi jvthe uwada edak lada vgasa ma duwanne darmaya thiyena disawata.. meka sansara puruddak wenna ethi. Newatha epadenavta Theruwan ethi theaka Mage upatha wewa... Namo buddaya .. theruwan Saranai..
@donunisanjalika847
@donunisanjalika847 2 жыл бұрын
Please don't add music for bana can't lassani
@asksak7510
@asksak7510 2 жыл бұрын
Mata theruna widiyata rahathan wahanse namak newatha ipadimak ne kiyana eka neda.e kiyanne rupayane sathura wenne.
@lidons990
@lidons990 2 жыл бұрын
me haraka apayata yanna margayak hadagannada me music dala tiyenne
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Oba wahanse kiribathgoda hamuduruwange langama yaluwek neda...tv channel monawa tada haduwe kiyala ahuwe nadda..
@dulaniudara7067
@dulaniudara7067 2 жыл бұрын
Background music is terrible ..😣
@insight987
@insight987 3 жыл бұрын
Ane kotharam ashcharyamath suthra deshanawakda......
@vishwanan4254
@vishwanan4254 2 жыл бұрын
තාම කිවුවෙ නහ
@b4you989
@b4you989 3 жыл бұрын
Background music is really annoying.
@subhashisaranga9753
@subhashisaranga9753 Жыл бұрын
ගොඩක් අය කියලා තිබ්බා පසුබිම් වාදනය කරදරයක් කියලා එයාලට දේශානා කරන බණ හොදින් දාරනය කර ගන්න. ඒත් මං හැමදාම ගොඩක් ආසාවෙන් අහනවා. ඒත් කවදාවත් මට එම වාදනය බාදාවක් වෙලා නෑ.
@vishwanan4254
@vishwanan4254 2 жыл бұрын
මරනින් මතු කියලදන්න
@imashsanjuka2484
@imashsanjuka2484 2 жыл бұрын
පසු බිම් වාදනය දාන්න එපා
@somalathaliyanage6350
@somalathaliyanage6350 2 жыл бұрын
Music epa pls
@annetperera3912
@annetperera3912 Жыл бұрын
පින් සිද්ද වෙනවා පසු බිම් වාදනය දාන්න එපා ....
@dhananjayaweerakoon8852
@dhananjayaweerakoon8852 3 жыл бұрын
🙏🙏🙏
@damayanthibowatte3053
@damayanthibowatte3053 2 жыл бұрын
කරුණාකර ලස්සන බණ ටික අහන්න ඔය වාදනය ඉවත්කර දෙන්න පුලුවන්ද
@kasunmadushanka5882
@kasunmadushanka5882 2 жыл бұрын
🙏🙏🙏
හිත පිරිසිදු කරගැනීමේ අපූරු විස්තරය | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
1:22:27
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 55 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
යමක සූත්‍රය | Yamaka Suthraya (2023.10.15)
1:18:44
Ven. Alawwe Anomadassi Thero
Рет қаралды 2,1 М.
අපගේ සිත ධර්මාවබෝධයට යොමුකර ගමු | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
55:01
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 3,5 М.
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 55 МЛН