KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Aththa Kiyanna (ඇත්ත කියන්න) - Kasun Sanjaya (Official Music Video)
7:27
Каха и дочка
00:28
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
It works #beatbox #tiktok
00:34
Каха и дочка
00:28
Yan (යං) - Gayan Gunawardana Official Music Video
Рет қаралды 7,379,541
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
SGM Tunes
Күн бұрын
Пікірлер: 4 900
@GayanGunawardana
3 жыл бұрын
බොහොම ස්තූතියි හැමෝටම.. ගොඩක් ආදරෙයි.. ❤️❤️
@nethmiwanigasekara2177
3 жыл бұрын
අයියා ටිකක් මෙතන සංදේශුත් වගේ😍🙊anyways good luck!
@chamodisanjula9718
3 жыл бұрын
අත් වැල් අල්ලන් ඉක්මන් ගමනේ #යං 🙈 ජය වේවා ! අයියණ්ඩි ❤️
@chathubhagya1808
3 жыл бұрын
Best of luck aiya 😍
@AA-vq4vs
3 жыл бұрын
🤗great job අයියා..සින්දුව නම් මාර ලස්සනයි ❤️❤️🔥
@නිරෝදාසමරනායක
3 жыл бұрын
♥️♥️♥️♥️
@GayanGunawardana
3 жыл бұрын
Thank you everyone Jayawewa adarei hamotama ❤️❤️❤️
@samithakapubudu1876
3 жыл бұрын
💪💪💪💪💪
@hi-hn8xc
3 жыл бұрын
💕
@kanankewiyekumara3993
3 жыл бұрын
Super. Song
@mundikaayya5552
3 жыл бұрын
Marai aaaaa...😀😀😀
@amithapushpakumari1406
3 жыл бұрын
👍👍👍♥️♥️♥️😂😂🌹
@yds7739
3 жыл бұрын
හම්මෝ..සිංදුව පහරක් 🔥 Video එක සුපිරියක් 💖🔥 Roshel 🤩😍💖💖🔥 So cute 🤗🤗💖 💖💖💖💖💖💖💖💖💖
@charithpriyashan8040
3 жыл бұрын
💖💖💖
@SHADOW2-w3j
3 жыл бұрын
😍
@yashjay116
3 жыл бұрын
❤️🔥
@AA-vq4vs
3 жыл бұрын
කට්ටියම ඉන්නවනේ නේ 😍🙈
@Lucifer66671
3 жыл бұрын
😍😍😍
@megalink4934
3 жыл бұрын
තාත්තාගේ කටහඬ උඹ කොච්චර පිං කරලද මගේ පුතේ වාසනාවන්ත දරුවෝ ආදරෙයි ගොඩක් . සුභ අනාගතයක් වේවා ලස්සනයි හොද උත්සාහයක් ඔයාගෙම සිංදු දිගටම කරන්න පුතේ
@simijeno5929
3 жыл бұрын
Superb acting roshel akkaa. Wow gayan aiyaaaa 😍😍😍😍
@charithpriyashan8040
3 жыл бұрын
ගයාන් රොශෙල් සින්දුව එනකම් බලන් හිටියේ....සුපිරි වැඩක්....☺️💖💖💖
@AA-vq4vs
3 жыл бұрын
🔥
@captainprice1317
3 жыл бұрын
කෙල්ලෙක් පුක වැනුවම උබලා ඔහොම කියනවා
@nethmishipbha3285
3 жыл бұрын
Godak lasani රොශෙල් නිසාම
@hiru_gallage
3 жыл бұрын
Roshel & gayan well done...😍❤ මං දැක්කා හැම cmnt එකක් අස්සෙම රිංගන් රොශෙල්ට බනින කෙනෙක්..🤣 එකෙක් කියෙව්වට බහුතර මතය මොකද්ද කියලා cmnt වලින් පේනවා..😌
@charithpriyashan8040
3 жыл бұрын
@@hiru_gallage අනිවාරෙන්..එයාලව කවුද ගනන් ගන්නේ....☺️
@saashdesilva116
3 жыл бұрын
මේ සිංඳුවේ දෙවෙනි කොටසක් එනකන් බලන් ඉන්න අය කෝ.. විශුවල් එක ඉවර වෙන්න ඕන මේ දෙන්නා එකතු උනාට පස්සේ.. දෙවෙනි කොටසක් ඕනමයි...❤❤❤💪💪
@dhushigirl6876
3 жыл бұрын
යන තුරු අන්තිම හුස්මත් එක තැන එකටම යං 💚 මං හිතන්නෙ දෙන්නම මැරුනා 😐
@rmspas
3 жыл бұрын
Kathawe htiyta denna ekathuwenna thawa sindu deka thunakma gahanna wei😂
@priyangimusiclistpriyangi5071
3 жыл бұрын
Oww
@sayonapahandi3691
3 жыл бұрын
yan next 2
@chanakamathews8831
3 жыл бұрын
උඹ කියන විදිහට මුකුත් වෙන්නෑ 🤣
@ZanTax_
Жыл бұрын
2024 මේ සින්දව අහන කට්ටිය කෝ👀 👇
@ishan_Sahtsindu
Жыл бұрын
Dan ahanne❤
@solo_hikergh
Жыл бұрын
දාපු දවසෙත් බැලුවා දැනුත් බලනවා🌝❤
@tharangabalasuriya3499
Жыл бұрын
❤❤❤
@tharangabalasuriya3499
Жыл бұрын
❤❤❤
@sithujayasinghe2513
Жыл бұрын
Hi hi
@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ
3 жыл бұрын
Wow ela lassana song ekk ❤❤❤❤❤❤ යං සෝන්ග් එක බලන්න ආවේ කවුද 🤗🤗😜😜😜😜
@lahirudilshan9417
3 жыл бұрын
නෑ අපිමේ ෆිල්ම් එකක් බලන්න ආවේ 😂😂😂
@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ
3 жыл бұрын
@@lahirudilshan9417 haloo 😜😜
@lahirudilshan9417
3 жыл бұрын
@@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ wihiluwak aa 😀
@පුංචිහිතුවක්කාරි-ඛ1ඹ
3 жыл бұрын
හ්ම්
@mspv1246
3 жыл бұрын
Roshel inna nisamai baluwe lassanama lassanai song ekath roshel akki nam patta
@marshmelloboy4917
3 жыл бұрын
අත් අල්ලන් ඉක්මන් ගමනින් යං😍 ප්‍රේමය පපුවේ පුරවන්❤️ වෙන ලස්සන තැනක් හොයන්😀 මාරම ලස්සනයි නේ❤️ එහෙම හිතෙන අය කෝ😀😍
@nethumusic3
10 ай бұрын
2024 anyone🙂👋🌹
@NuwanKumara-kl3vu
10 ай бұрын
Yes😊😍❤
@DinukRashmika
10 ай бұрын
❤
@PawaniGamage-w4j
10 ай бұрын
❤
@richy8113
9 ай бұрын
I also❤
@pasangunathilaka1
9 ай бұрын
me
@tubetv5199
3 жыл бұрын
ගයාන්ට ආදරේ අය මේ කොනට එන්න...💯🕊️♥️
@captainprice1317
3 жыл бұрын
මොන කොනටද බන්
@ශේන්-ට2ග
3 жыл бұрын
😘
@slkiriyaproduction6427
3 жыл бұрын
Onna
@sahiduakesh8851
3 жыл бұрын
🤩
@tubetv5199
3 жыл бұрын
@@hirunilakshika7327 අනේ ශෝයි ඔයා😄
@lionart2020
3 жыл бұрын
Lyrics - මන්දාරම් කලුවරේ හැන්දෑ අහසට හිතේ සංකාවට හේතු කියා සිටියා.... ඈතින් තරුවක් වගේ ගනඳුර පීරා නුබේ ඇස් වල ආලෝකය මං දුටුවා... අත් අල්ලන් ඉක්මන් ගමනින් යං ප්‍රේමය පපුවේ පුරවන් වෙන ලස්සන තැනක් හොයන්.... හති වැටුනොත් පපුවට වාරු වෙයං යන තුරු අන්තිම හුස්මන් එක පාරක එකටම යං.... සාගරයෙන් පිහිනා ආකාසෙන් පියඹා කොහෙහරි යං සක්වල පුරා.... මිනිසුන්ගේ ප්‍රෝඩා බොරුවෙන් පිරි සිනහා නැති තැන ඉමු අපි ලං වෙලා... අත් අල්ලං ඉක්මන් ගමනින් යං...../ සන්තෝසෙන් දෙන්නා ඉන්නා බව දිවුරා අරමුණ වෙත ලං වෙන තුරා.. විශ්වාසෙන් මාහා යමු සටහන් තියලා නම් දෙක ඉතිහාසෙට ලියා.. අත් අල්ලන් ඉක්මන් ගමනින් යං.. හති වැටුනොත් පපුවට වාරු වෙයං.. අත් අල්ලං ඉක්මන් ගමනින් යං.../ අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න.. 🙏 🙏
@rohithakumara5058
3 жыл бұрын
👌👌👌👌👌👌💜💜💜💜💜💜💜
@lionart2020
3 жыл бұрын
@@rohithakumara5058 😁😁
@sasindusadaruwan3074
3 жыл бұрын
මෙක පින් කරපිය්වු
@dhammrancelhim8375
3 жыл бұрын
Shlah RMA
@lionart2020
3 жыл бұрын
@@sasindusadaruwan3074 thanx brother ❤ ❤
@Lucifer66671
3 жыл бұрын
Roshel 🤩😍😍😍😍🔥 සිංදුවයි video එකයි දෙකම සුපිරියක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@AA-vq4vs
3 жыл бұрын
😍😍
@Lucifer66671
3 жыл бұрын
@@AA-vq4vs 🤩🤩🤩❤
@hirunilakshika7327
3 жыл бұрын
Ekenma😍❤ Roshel fans💪😎❤❤
@charithpriyashan8040
3 жыл бұрын
නැත්තන් නැත්තන්.....💖
@thushariliyanage4891
3 жыл бұрын
Dn ki sryak kiuvd 😂😂
@sujithprasanna5766
Ай бұрын
2025 anyone 😊
@hishanhishan577
4 күн бұрын
Mmth
@BhagyaSathsarani-x7x
Сағат бұрын
Yes ❤❤😊
@SHADOW2-w3j
3 жыл бұрын
Wow නියමායි ලස්සනයි 😍😍රොශෙල් superb acting 🔥❤️
@AnukshaRRRK
2 жыл бұрын
ow Roshel lssanai godak me visual eke
@SHADOW2-w3j
2 жыл бұрын
@@AnukshaRRRK ඔව්...1 year ago Comment😅
@AnukshaRRRK
2 жыл бұрын
@@SHADOW2-w3j koo oyawa kaalekin dakke nane...Roshelge tele film ekak yanawa 14 wenidata,,,
@SHADOW2-w3j
2 жыл бұрын
@@AnukshaRRRKකතාව බලනඑක නවත්තලා ගොඩක් කල්දැන්🤐.මන් දැක්කා දෙරෙණ page එකේ දාලා තියනවා බලන්න ඕනි ඒක🤩
@DabadeniAnusha
3 ай бұрын
❤❤❤❤❤❤❤@@AnukshaRRRK
@w.g.p.m.s5662
3 жыл бұрын
Roshel nisa balanna awe ♥️♥️💙💙
@savindusankalpa6595
3 жыл бұрын
" යනතුරු අන්තිම හුස්මන් එක පාරට එකටම යං " ආසම තැන 💪👌
@gimhanikavya5086
3 жыл бұрын
math
@crazyviyu1
3 жыл бұрын
එක පාරට වැඩිය ඇහුව අය comment එකට like කරන් යමු ✌️❤️
@ILoveYouDIGITAL
3 жыл бұрын
ඒකනම් ෆිල්ම් එකක් වගේ 😍
@anukshiansforever6917
3 жыл бұрын
roshel akki niyamai hode patta song ekak aniwa trending enawa. gayan aiyage voice ekath maru 😍😍
@hiru_gallage
3 жыл бұрын
Sinduwath maru gayan..video ektath roshel wage lassana kenk gaththa hnda thwath lssnaii..best of luck..❤
@saliyapradeep4254
3 жыл бұрын
කිපාරක් ඇහුවද...තාමත් අහනවා සුපිරියක්....voice එකට ඇබ්බැහවිමක් ...සුපිරි
@Prabodya9106
2 жыл бұрын
Fhhbbvrfwwgedqddfwdgbbdajdhtrvdnfnfckfjgllnbbngwgwfwgsvdbdbdbxvvvdgdgdhdggggdpdg$ddvvxvvxvzbzb
@dineshkumara3411
2 жыл бұрын
😎😎😎
@dulanjithakshila6390
3 жыл бұрын
Niyami aiye.lassni song eka.vedio ekth maru.dn chandiyek wela neda gayan aiye.අනාගතේ හැමදේටම හදවතින්ම සුබ පතනව අයියේ.ඔයාගෙ හැම හීනයක්ම හැබෑවක්ම වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව අයියෙ.බුදුසරණයි! ලස්සන ලස්සන නිර්මාණ ගොඩ ගොඩ ගොඩාලියක් කරන්න ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.trending 1st wenwmi song eka.
@prabodhanayomi9828
3 жыл бұрын
Wow roshel akki lassni😍 song ekai video ekai dekm lssnai
@savindusankalpa8862
3 жыл бұрын
සිංදුව එනකන් බලන් හිටපු අයයි , හනික දුවගෙන ආපු අයයි කෝ බලන්න 🤗🤗
@hiru_boy_xx_6694
3 жыл бұрын
Me
@minutunes6599
3 жыл бұрын
මේ අපි 😉
@geethfashionlk
3 жыл бұрын
😹😹උබේ status dakka gaman aweee balanna😹
@savindusankalpa8862
3 жыл бұрын
@@hiru_boy_xx_6694 😘😘
@surangaprasad6266
3 жыл бұрын
මේ මම
@sanjeevanjsanjeevani2497
3 жыл бұрын
ගෙවන හැම තප්පරයකම කොවිඩ් රෝගින් සුවපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු❤️
@Sithudevindi664
3 жыл бұрын
OW
@dopi8186
3 жыл бұрын
😷😷😷👈😜👪
@lagboy6109
3 жыл бұрын
මේ සින්දුවේ අමුතුම කොලිටියක් තියෙනවා කියන අය කෝ👌
@captainprice1317
3 жыл бұрын
එහෙමද
@hiruniamanda1576
3 жыл бұрын
Mama 🤗
@nikeshalanikeshala6709
3 жыл бұрын
👍
@Colors2000
3 жыл бұрын
මොකක් හරි addict වෙන ගතියක් තියේ 🤗
@gagrspriyankara6367
3 жыл бұрын
Aththamai eka niyamaii uncommon ekak
@chenuliAhasna
3 жыл бұрын
Maru Aiya.. roshel Akki super acting...Good luck...song ekath lassanai..❤❤❤
@gamingwithlion4130
3 жыл бұрын
❤😍😍
@captainprice1317
3 жыл бұрын
උබ
@gamingwithlion4130
3 жыл бұрын
@@captainprice1317 na tawa 70 ganak kamati.iya bn uba chater
@captainprice1317
3 жыл бұрын
@@gamingwithlion4130 හ්ම්ම් බන් මව මතකද බිලින්කිගෙ විඩියො එකක උබ කොනක් දල ට්ජිබ්බෙ මම උබෙ යුටුබ් චැනල් එකෙ විඩියො බලනව එල දිගටම කරගෙන යන්න KEEP IT UP ❤️❤️🤟
@gamingwithlion4130
3 жыл бұрын
@@captainprice1317 අනේ සොරි බං මට ❤😖
@hiruniamanda1576
3 жыл бұрын
Me inne 😂😂
@NimisaraLakshan-g5i
3 ай бұрын
කියන්න වචන නැ .ගොඩක්ම ලස්සන සිංදුවක් 2024 අහනවා . 💗💗💗💗
@anukshiansforever6917
3 жыл бұрын
ammo roshel akkiyo 💕💕😍😍
@නිමල්රාජපක්ෂ-ඤ9ද
11 ай бұрын
❤❤❤❤❤🥰🥰🥰🥰🤘
@isanimadurasingha3704
3 жыл бұрын
Trending 01 එනවා කියන අය මේ කොනට
@chamodisanjula9718
3 жыл бұрын
අපේ ගයාන් අයියා වැඩක් කරොත් ඉතින් මරේ මරු 🙈🤩❤️ ඒකේ ආයෙ කියන්න දෙයක් නැතෝ සුපිරි තමයි කියන අය මේ කොනට 🙈🙌😍
@anuradineshkumara9870
3 жыл бұрын
ඇයි ගයන් පිස්සිව ගත්තෙ ලිහිනි ගන්න තිබිබා
@GMPL-j4w
Жыл бұрын
❤
@JayasiriJayasiri-ou6mx
Жыл бұрын
❤
@renukapriyadarshani-k2d
21 күн бұрын
කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැති සිංදුවක් මේක ගොඩක් ලස්සන යි ❤❤❤❤❤❤❤❤❤❤
@nimethya5651
3 жыл бұрын
සින්දුව අහන ගමන් comment කියවන අය කව්ද..?
@nimethya5651
3 жыл бұрын
@Love's TV 😂
@ashanishanika964
3 жыл бұрын
පට්ට සින්දුවක්
@madhushanikavee8202
3 жыл бұрын
innoooo😄
@captainprice1317
3 жыл бұрын
@@nimethya5651 ඔය තමයි 😂😂🤟
@nimethya5651
3 жыл бұрын
@@captainprice1317 A yaaluwa.......🙋 Ha ehmda..?ha ehnm...🤭🤭
@wickrama3264
3 жыл бұрын
සන්තෝෂෙන් දෙන්නා ඉන්නා බව දිවුරා අරමුණ වෙත ලං වන තුරා විශ්වාසෙන් මා හා යමු සටහන් කරලා නම් දෙක ඉතිහාසෙට ලියා...🥰 Good job Gayan Aiya ❤️ Good Luck ❤️
@sadeepa77
3 жыл бұрын
රොශෙල්....අක්කි ඉන්න සොන්ග් කොමත් මාර ලස්සනයි..අහ්.....සුපර්බ්...❤️🔥❤️🔥❤️🔥🌸
@captainprice1317
3 жыл бұрын
කෙල්ලෙක්ට ඇබරෙන උබලා ඊයා යකො
@hiru_gallage
3 жыл бұрын
Roshel & gayan my fav..😌❤
@sadeepa77
3 жыл бұрын
@@captainprice1317 හරි බන් එල....❤️🔥.......
@SHADOW2-w3j
3 жыл бұрын
❤️❤️
@GeekofCinema_LK
3 жыл бұрын
@@captainprice1317 ai uba කොලු කාරයෙක්ද😂
@nirashasathsarani5133
3 жыл бұрын
ලස්සනයි සින්දුව ❤️🔥 රොශෙල් අක්කි 😘😍💗
@mspv2721
3 жыл бұрын
Roshel akkinam kiyala wadak nah patta 😍😍
@viduruwanthi6052
3 жыл бұрын
Anee harima lassnai sinduwa wgema visual ekth😍❤️ Roshel you soo beautiful darling ❤️
@malanisomalatha7324
3 жыл бұрын
නියමයිනේ
@maleeshadulshani5498
3 жыл бұрын
ඉක්මන් ගමනින් යං සින්දුව trending කරන්න.....🤗🤗
@ImeshImesh-p1q
Ай бұрын
Ouala banna Ayath Hamuwawa ❤️🙏
@hunterds5985
3 жыл бұрын
Roshel අක්ක නිසාමයි ආවෙ ❤ ❤ Song එකයි video එකයි දෙකම ලස්සනයි 🔥👌👌👌👌👌
@dpvlogsinnovatives
3 жыл бұрын
song ekath maru niyami gayan aiya roshel akkiyo oya nam maru
@kimtae2196
3 жыл бұрын
රොශෙල් ලස්සනයි මැනික ❤️🥰
@AnukshaRRRK
2 жыл бұрын
ow ane eya me visual eke godaak lssanai
@rasikatharaka1010
3 жыл бұрын
Harima lassani Aiya sinduwi video you aki❤️❤️❤️❤️
@nkmemehub
3 жыл бұрын
යං ඇල්වින් Version ඕන අය මෙහාට..👈👈🤪🤪🤪
@ChamaraMadhushanka-lh2zc
7 ай бұрын
Apreeee❤
@fmkumari5313
3 жыл бұрын
සිංදුව වගේම ආසාවෙන් Vishual එක බලපු අය වගේම සුපිරිම Vishuwal එකක් කියන අය කෝ බලන්න😍❤️
@gagrspriyankara6367
3 жыл бұрын
Ov sinduvath niyamaii visual ekath niyamaii
@danushkakumara9710
3 жыл бұрын
Gayan aiyaa goodaaaaaaaaaak lassanai sinduwa vishual ekath maru niyamai ❤❤❤❤👌👌👍👍😍😍
@GG-he5tv
3 жыл бұрын
Roshell නිසාමයි බලන්න ආවේ ❤️😍song එකත් ලස්සනයි 🔥
@yaumalperera6026
3 жыл бұрын
😆🤣
@gavitiktoks2790
3 жыл бұрын
👍👍👍
@lukeyuren8239
Жыл бұрын
#pu
@SithumiSithumi-q4t
13 күн бұрын
ලස්සන සිංදුවක්. 2025 ත් මේ සිංදුව අහන අය සිටීද 😊😊😊💖💖💖💖💖
@Thakshila_6
3 жыл бұрын
ගගයාන් අයියගේ මම කැමතිම සිංදුව .බලන්න බලන්න ආස හිතෙනවා ❤️❤️❤️ Thank you ගයාන් අයියේ මේකේ දෙකත් ඕනේ
@sachininirmi7127
3 жыл бұрын
රොෂෙල් 😍😍 Nice vedio
@dilshanlsilvamusic
3 жыл бұрын
අත් අල්ලන් ඉක්මන් ගමනින් යං ❤
@lashinipinsarani1987
3 жыл бұрын
♥️😂හා..
@captainprice1317
3 жыл бұрын
බැ බන් අත රිදෙයි උබ පලයන්
@subhashinduranga1043
3 жыл бұрын
Melody super aaa
@kaveeeeeeZZ
3 жыл бұрын
බෑ බන්
@onilakavishan
3 жыл бұрын
😐😐😐😐
@ChamudithaDeshan-j9h
3 ай бұрын
Chamuditha Deshan aiya oyage song 🎵 ♥️ 😊 ekanam super 👌
@nirmalpramodya5066
3 жыл бұрын
Wou brother verry beautiful voice &song &vishuval ekak ❤️❤️❤️ anivama trending 1 enva
@ashranazeer9202
3 жыл бұрын
Superb roshel akki
@chanakamathews8831
3 жыл бұрын
කතා කරන්න දෙයක් නෑ හෙට එලි වෙද්දි ට්‍රෙන්ඩින් එනවා... පට්ට වැඩක් ගයියා.. උඹේ ට්‍රෙන්ඩින් පිපාසෙ සංසිඳෙනවා ලොවෙත්😘😘
@BTSARMY-hj6km
3 жыл бұрын
Eka nam aththa 💯
@wihaginimsara3435
3 жыл бұрын
roshel akki harima lassanai gaya aiyage sindu nam ai katha dekak na super
@A.B.C.D881
3 жыл бұрын
Niyamay gayan ayya oya Roshel akkawa th aragena lassana vedio ekak karala thiyenawa. Eth awasanaye oyala dennata mokada une. Oyala denna wen unada.. Dukay ekata nam.
@simijeno5929
3 жыл бұрын
රොෂෙල් අක්කාආආආආආආආ. අම්බෝ song එක මාර ලස්සනයි 😍😍😍😍😍😍😍😍
@AA-vq4vs
3 жыл бұрын
🙈❤️😍😍
@captainprice1317
3 жыл бұрын
කෙල්ලෙක් පුක වැනුවම ඔහොම උබල පරිස්සමින් ස්සුදෙන් කමෙන්ට් දනවා
@hiru_gallage
3 жыл бұрын
රොශෙල් video එකට උපරිම සාදාරනයක් කරනවා..gayan & roshel..great work..😍❤
@SHADOW2-w3j
3 жыл бұрын
@@captainprice1317 උබ නම් ඊයා බන් චීත්තයක් වගේ 😂හැම රෙද්දෙම රින්ගනව
@captainprice1317
3 жыл бұрын
@@SHADOW2-w3j ඔව්ව් උබලා මෙකිවමනෙ දලා තියෙන්නෙ සිංදුව ගැන මෙලො කමෙන්ට් එකක් දලා නැ උබලනෙ චිත්ත ගැන කතා කරන්නෙ බන් 😂😂😂
@theviniksura6776
3 жыл бұрын
Best of luck gayan ගුණවර්ධන අයියා ජයමවේවා අනිවාර්යයෙන් hit එකක්
@lenushkaweerasingheofficia8188
3 жыл бұрын
මම ආසම ත්‍රාසජනක සුපිරි song එකක් ගයාන් බ්‍රෝ ගේ පට්ට 👍😘❤️💯
@chamuthdevshika6006
3 жыл бұрын
රොෂෙල් අක්ක බලන්නමයි ආවෙ ලස්සනයි බායි 😍😍😍
@charithpriyashan8040
3 жыл бұрын
රොශෙල් හරිම ලස්සනයි.....💖💖💖💖
@SHADOW2-w3j
3 жыл бұрын
❤️❤️🙈
@yds7739
3 жыл бұрын
😍😍😍😍
@hirunilakshika7327
3 жыл бұрын
රොෂෙල් fans 🥰❤❤❤ anuksha lovers ♥ ❤ 💖
@charithpriyashan8040
3 жыл бұрын
@@hirunilakshika7327 💖💖💖💖
@anuuerandi7947
3 жыл бұрын
විශුවල් එකත් මරු සිංදුවත් මරු😍 හා හා අපිත් යං😂
@slnethmina8442
3 жыл бұрын
මේ. සින්දුව. සතියට. 4පාරක්වත්. අහන. අය. Laik. දාන්න
@isanimadurasingha3704
3 жыл бұрын
අත් අල්ලන් ඉක්මන් ගමනින් යං ,ප්‍රේමය පපුවේ පුරවන් ,වෙන ලස්සන තැනක් හොයන්...💥💥💥 wow niyamai gayan bro❤️ gindara wage
@Mychanalhub
3 жыл бұрын
ගයාන්ගේ සිංදුවයි ආක්ශාගේ විශුවල් එකයි එකට ලස්සනයි....❤️🔥😍😍💕💕
@gavitiktoks2790
3 жыл бұрын
👍👍👍
@amilaniroshaniamilanirosha9651
2 жыл бұрын
@@gavitiktoks2790 @
@AA-vq4vs
3 жыл бұрын
රොශෙල් නිසාමයි බලන්න ආවේ ..හූම්ම්ම්🙈😍😍සින්දුවත් පහරක් තමයි 🔥
@anukshiansforever6917
3 жыл бұрын
aniwa roshel ge set ekama innawa 💕😍
@Lucifer66671
3 жыл бұрын
අනිවා ❤🔥🔥
@AA-vq4vs
3 жыл бұрын
@@anukshiansforever6917 ඔව් ඔක්කොම ඉන්නව 🙈
@yashjay116
3 жыл бұрын
අනිවා ❤️
@hiru_gallage
3 жыл бұрын
😌✌️❤
@asunendura6485
2 жыл бұрын
Aluth wenasak.lassanai.issaratath me wage aluth aluth dewal idiriyatath aragen යං
@padu---2155
3 жыл бұрын
Roshell akki koheda api ethana patta ah song eka adarei roshel akkiyo
@mwwm1853
3 жыл бұрын
රොෂෙල් 😍😍😍 nice video Gayan Nice song 👍👍👍
@gavitiktoks2790
3 жыл бұрын
👍👍👍
@Sahan433
3 жыл бұрын
රොශෙල් නිසාමයි ආවේ❤️❤️ සින්දුවත් පට්ට❤️❤️
@gavitiktoks2790
3 жыл бұрын
👍👍👍
@maleeshashehani8913
3 жыл бұрын
3M walata lagai😍
@Rayal335
3 жыл бұрын
Gayan aiyagei roshel Akkigei me vade lassanai kiyana aya like karanna 😘
@thashmikaclans4192
3 жыл бұрын
Visual eka supiri කියන අය 🙂
@hiru_gallage
3 жыл бұрын
Gayan..superb work 😍😍 Roshel,,well done..my fav 😘❤
@sinhalageethika7293
3 жыл бұрын
Lssni gayan ayye lssni newei eeta wada lssnii mn ama nangii e sinduwa mage favaritema eka
@deanwalker9064
3 жыл бұрын
Release වෙනකන් බලන් හිටියේ 🤩 Roshel නිසාමයි බැලුවෙ 😍😍💖 Song & video 🔥🔥🔥 අන්තිමට දෙන්නම මැරෙනව නේද? 😣
@AnukshaRRRK
2 жыл бұрын
ow Roshel godaak lssanai ane me visual eke
@nuwaninirmani8300
3 жыл бұрын
රොශෙල් ඉන්න නිසාමයි බැලුවේ. සින්දුවත් ලස්සනයි
@tharushakawshalyaofficial6233
3 жыл бұрын
මාත් ඒහෙමම තමා
@methsadi8847
3 жыл бұрын
මාත් එහෙමයි super song👍❤🤗
@hiruuu578
3 жыл бұрын
Mth
@natus3253
3 жыл бұрын
Nice song Gayan Aiya😍🤗 Roshel super cute girl😍🤗 but අවසානය ගැන දුකයි😥😭
@kasunkasunkumara2556
3 жыл бұрын
Ft
@sugathwijesekara5917
Жыл бұрын
L1l
@NisansalaMadushani-x6y
6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වේන්නැ .ඒ තරම් ලස්සන යි ...හිතට දැනේනවා ඒ හැම වචන යක්ම ..අදරේ .. හරි විදියට ලැබුනොත් පිපේයි .ලස්සන මලක් විදියට .... .... ❤❤❤❤❤❤
@adithi7023
3 жыл бұрын
රොෂෙල් නිසාමයි බලන්න ආවෙ 😍 Nice vedio 😍 good job ගයාන් අයියා 👍
@Rayal335
3 жыл бұрын
Roshel akkita kamathi aya me paththata enna 😘
@upcoming8617
3 жыл бұрын
වාව් ලස්සනම සින්දුවක් 💆💆රොශෙල් අක්කත් නියමයි 😍
@pawangisandupama8937
3 жыл бұрын
At allan ekman gamanen yan . Mata nam ma song aka dawasata 100 ya parak ahuwat made ❤❤❤❤
@deshanimaleesha6557
3 жыл бұрын
එක දිගට 4පාරක් විතර බලපු එකම කෙනා මම විතරද🙄❤️
@sampathsam1846
3 жыл бұрын
Apith inno.
@sampathsam1846
3 жыл бұрын
Meka nam niyamai💕💕💕
@hithot4727
3 жыл бұрын
අඩෙහ් සිරාවටම ආයෙ ආයෙ බලන්න හිතෙනව.❤️💪
@shenmusic6512
3 жыл бұрын
ඔව් ඔයා විතරයි 😂😂
@shakyasri6908
3 жыл бұрын
Same
@hashanpramuditha2651
3 жыл бұрын
අම්මෝ මේක ...ඔබ වෙනුවෙන් සින්දුවට පස්සේ වෙනස්ම වැඩක් සුපිරි ජය වේවා ජය වේවා හැමෝටම ගයාන් අයියා ආදරෙයි ❤️
@Madaramadushini6908
3 жыл бұрын
අනෙ මෙ song එකෙ part 2 එකක් ඔනෙ ඉස්සරහට වෙන දේ බලන්න ආසයි
@ruwindulakshitha703
3 жыл бұрын
අනේ අනේ ඉහිම් ඉහිම් 😂😂
@Madaramadushini6908
3 жыл бұрын
🤭🤭🤭
@crick_World1722
3 жыл бұрын
💘💘💘💘😘
@RANTHARUSOYSA250
3 жыл бұрын
Eka api hithin hadhagamu ethakota patta
@Madaramadushini6908
3 жыл бұрын
@@RANTHARUSOYSA250 🤘🤘
@DinithiTharaka-nw3xf
7 ай бұрын
Supiri gayan aiye my favorite gayakaya❤😊😊
@SHADOW2-w3j
3 жыл бұрын
Roshell කොතනද අපි එතන 🤗🔥😍ලස්සන වැඩක් ❤️
@SHADOW2-w3j
3 жыл бұрын
Roshell 😍❤️❤️
@tharushakawshalyaofficial6233
3 жыл бұрын
සිංදුව මරු ඒවගෙම රොශෙල් අක්කෙ ඔයත් ලස්සනයි.❤️💕
@ayeshakavindi2306
3 жыл бұрын
තවමත් මේ song එක අහන අය 👍දාගෙන යමු 🙃🙃👍
@Colors2000
3 жыл бұрын
අඩේ කල් ගියාට කෙලින්ම trending 4 ඇවිල්ල නේද 🥺🥺❤
@nilumaxi9518
3 жыл бұрын
අම්මෝ ඒක 😍 රොෂෙල් නියමයි ❤❤ ගයාන් superb voice
@gavitiktoks2790
3 жыл бұрын
👍👍👍
@foreverkpop6798
3 жыл бұрын
අනේ ඇයි එහෙම ඉවර කලේ..😢 මොනා උනත් හරිම ලස්සන visual එකක්...❤️😃
@jaliyajaliya1086
3 жыл бұрын
එකනම් හරි අසාධාරණයි ....😔😔
@rehan.a2257
3 жыл бұрын
😂😂
@wowww3613
3 жыл бұрын
අනිවා
@amilanuwan2250
3 жыл бұрын
සුපිරි
@janumanu6253
3 жыл бұрын
Yep ✌️
@AnushkaGayani-y8t
7 ай бұрын
Wowwww this is super songggggg ❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ජය වේවා
7:27
Aththa Kiyanna (ඇත්ත කියන්න) - Kasun Sanjaya (Official Music Video)
Desawana Music
Рет қаралды 3,6 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН