Aththa Kiyanna (ඇත්ත කියන්න​) - Kasun Sanjaya (Official Music Video)

  Рет қаралды 3,696,874

Desawana Music

Desawana Music

Күн бұрын

Пікірлер: 4 300
@DesawanaMusic
@DesawanaMusic 2 жыл бұрын
අප විසින් ලබා දෙන ගීත වඩාත් හොදින් සවන් දෙන්න​ ඔබත් අදම ඔරිජිනල් JBL Bluetooth Speaker (Original) එකක් අදම නොමිලේම නිවසටම ගෙන්වා ගන්න​​​. වැඩි විස්තර මෙතැනින් 👉 bit.ly/3g6MoUn
@hashiladenuwan5929
@hashiladenuwan5929 2 жыл бұрын
Just
@milindaprabath7785
@milindaprabath7785 Жыл бұрын
ගුඩ්
@priyamalimanage1658
@priyamalimanage1658 Жыл бұрын
❤️❤️❤️👍👍👍
@kaveenlakshan409
@kaveenlakshan409 Жыл бұрын
ක්ක්
@kaveenlakshan409
@kaveenlakshan409 Жыл бұрын
@@milindaprabath7785 ඉ
@sachinliyanage1996
@sachinliyanage1996 3 жыл бұрын
මම සචින් ලියනගේ... ස්තුතී ඔයාලගේ ආදරයට...❤️ මම දන්නවා මේ ඇදුම අදින්න කොච්චර අමාරුද කියලා.. කොච්චර වගකීම්ද කියලා....හැමදාම ගරු කරනවා මගේ රට රකින සියලුම දේනාට.... මා වේනුවේන් අදහස් ප්‍රකාශ කරපු සියලුම දේනාට ස්තුතී❤️ පරිස්සමෙන් ඉන්න🙏
@sasiniperera7243
@sasiniperera7243 3 жыл бұрын
❤️❤️🥰
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Aiyya we love you so much .you are one of the best actors in Sri Lankan now a days wish you all the best
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
👍👍❤️❤️
@bhagyasithumini3365
@bhagyasithumini3365 3 жыл бұрын
Lokuuuu 🤗😍
@Vinukannangara
@Vinukannangara 3 жыл бұрын
💜️💜️💜️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
මම හරිම අදරෙන් අසාවෙන් රංගනයෙන් දායක උනු නිර්මානයක්❤️බලන අහන ඔයාලත් මේ නිර්මානෙට ආදරෙන් එකතු වෙන්න😘 ~ SANJANA GAMARACHCHI~
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 3 жыл бұрын
Lssni mge akki
@jananisulochana6235
@jananisulochana6235 3 жыл бұрын
💗💗💗
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 3 жыл бұрын
Akkii acting superb aa
@sasanthikushani2693
@sasanthikushani2693 3 жыл бұрын
Action maru lassani😍
@production4188
@production4188 3 жыл бұрын
Lassani akki
@kbweerasekara8102
@kbweerasekara8102 3 жыл бұрын
ආමි කිට් එකට පන වගේ ආදරෙ අය ලයික් එකක් දාන් යමූ 🤗👌
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx❤️
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Well done
@KaViYH35
@KaViYH35 3 жыл бұрын
❤️🙏අනිවාරෙන් 🙏
@pavithrasewwandi3863
@pavithrasewwandi3863 3 жыл бұрын
👍👍
@pravindra4437
@pravindra4437 3 жыл бұрын
මේක බලද්දී ඇඩුනේ මට විතරද....😥😥😖😖😖 ගොඩක් දුක හිතුනා ..රණවිරුවෝ කටවත් මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා...😥😥🙏🙏🙏
@wasanasewwandi4327
@wasanasewwandi4327 Жыл бұрын
Meka baladdi edenawa......kawadawath army eke kollekta mehema dukak nam denna epa...
@IsuruChamika-we1mh
@IsuruChamika-we1mh 10 ай бұрын
Ou oyata witharai
@KalaniLakshima
@KalaniLakshima 9 ай бұрын
ඔක්කොම ඔහොම නෑ වටේ යන උනුත් ඉන්නවා බං අපෝ එපා උනා මටනම් 💔🥺 ඒත් මං තාමත් ආදරෙයි...😔💔
@Angel_hashi
@Angel_hashi 6 ай бұрын
😢😢😢😢ඒකට නම් දුක හිතුනා ඇත්තටම කවදාවත් එහෙම දෙයක් ආමි කොල්ලෙකුට නම් වෙන්න එපා.😔😔😔
@RasinduKavinda-r6i
@RasinduKavinda-r6i 3 ай бұрын
😢😮😢 ethe hugahak ayata une oka thamai . Paw army eke kollo. Math army idiya ape yaluwan badala niwadu yanna parakku unama e kelloth ohoma thamai giye 😢😮 paw kollo godhak un jewethe Nathi karagattha 😢😢
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
රණවිරුවෙකු ලග ජීවත් විය හැක්කෙ ඉවසීම ,කැපවීම, දරාගැනීම තියෙන ගැහැණියකට පමණි .මන්ද ඔහු එන තුරු බලා සිටීම මාසයක් දෙකක් අවුරුද්දක් ඊට වැඩි වියද හැකිය..මමත් ආදරණීය රණවිරුවෙකුගෙ ආදරණීය බිරිදක්.මට ඔහු වෙනුවෙන් දින සති මාස නොව මුලු ජීවිත කාලය උවද බලා සිටීමට පුලුවන් .ආදරෙයි නිමක් නැති තරම්
@nishankasandeepanee7266
@nishankasandeepanee7266 3 жыл бұрын
සත්තකින්ම.ඒ ආදරේ වෙනුවෙන් ජීවිතේම කැපකරන්න පුළුවන් 😊❤ ඒ වගේම ඒ ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් ඉවසන්න,දරාගන්න,කැපකරන්න වගේම ඕනෙම කාලයක් බලන් ඉන්නත් පුළුවන් 🙂❤
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
@@nishankasandeepanee7266 ❤️‍❤️‍🩹
@umeshikaindurangi4264
@umeshikaindurangi4264 3 жыл бұрын
E wage adarayak labanna tharam wasanawantha u e ranawiruwata mage hadawathinma upahara 🙏🙏❤️
@zeroseven-cs6942
@zeroseven-cs6942 3 жыл бұрын
😥🥺
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
@@umeshikaindurangi4264 ❤️‍🩹
@hiru3467
@hiru3467 3 жыл бұрын
රණවිරුවකුගේ හික්මීම හා දරාගැනීමේ ශක්තිය පිලිබදව පිලිබදව පෙන්වන ලස්සන වීඩියෝ එකක් හා සිංදුවක් 👈 ඒ Army ඇදුම දකිද්දි ඇගට එන ගැම්ම කියා නිම කරන්න බෑ , හැමදාමත් Army නිලධාරීන්ට පන වගේ ආදරේයි ....❤️❤️❤️❤️
@maneeshasewwandi3503
@maneeshasewwandi3503 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@jeewanasilva5261
@jeewanasilva5261 2 жыл бұрын
❤❤
@pradeephapuarachchi4678
@pradeephapuarachchi4678 2 жыл бұрын
❤️❤️
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
❤❤❤
@sulakshanianupama3361
@sulakshanianupama3361 Жыл бұрын
Oya hari 😅
@senakakodithuwakku7532
@senakakodithuwakku7532 3 жыл бұрын
සචින් මල්ලිව දැකලා ආවේ.... ලස්සනයී මල්ලි... සුබ පතනවා හැම වැඩේටම..... අපේ අනාගත superstar ට💫💫💫
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx❤️
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Ft
@sagarawijerathna9063
@sagarawijerathna9063 3 жыл бұрын
💯
@kushiharishma2554
@kushiharishma2554 2 жыл бұрын
මගේ කොල්ලට මම කවදාවත් මේ වගේ කරන්නේ නෑ.. එයා මේ වගේ රණවිරු කොල්ලෙක් ❤💪❤❤❤
@lakmalindika4507
@lakmalindika4507 2 жыл бұрын
Mata nam eriya mita wediya hodata
@nadeesharichard8706
@nadeesharichard8706 2 жыл бұрын
ඔයා මොකද
@sl_anushka
@sl_anushka Жыл бұрын
❤ ඒ කමේන්ට් එකට මමත් එකගයි❤.. කවදාවත් පණ තරම් ආදරෙ කරන කෙනාව රවට්ටන්න හොද නෑ..ඒක අද කාලේ ගොඩක් අයට තෙරෙන්නෙ නෑ😢.. ගොඩක් අය බැදීම් ඇති කරගන්නෙ තාවකාලිකව😢..එක බැදීමක් කියන්නෙ සෙල්ලමක් නෙමෙයි..❤
@charusewwandi2280
@charusewwandi2280 Жыл бұрын
මත් එයා නිවාඩු එනකන් හරි ආසාවෙන්. ඉවසගෙන බලාගෙන ඉන්නවා ❤🥺
@යලින්දිඅහින්සා
@යලින්දිඅහින්සා Жыл бұрын
@poojaninimsara9044
@poojaninimsara9044 3 жыл бұрын
ARMY කිට එකට තියෙන ආදරේ කියන්න බැරි තරම්, ඒ තියෙන respect එක ඊටත් වඩා ❤️
@priyanthipriyanthi4372
@priyanthipriyanthi4372 3 жыл бұрын
බොරු වංචාව තියෙන්නෙත් ඔය යුනිපොමි එක යට
@pana1918
@pana1918 3 жыл бұрын
Ohoma kiyanna epa
@YOUTUBE_PSYCHO-c9g
@YOUTUBE_PSYCHO-c9g 3 жыл бұрын
අනිවාර්යයෙන් සහෝ ❤️
@nadeesharichard8706
@nadeesharichard8706 2 жыл бұрын
ඔයා මම ඔයා ටික ම්ම්😜😜😜😜😜
@sisurujayanada9729
@sisurujayanada9729 3 жыл бұрын
රණවිරුවෙකු ලග ජීවත් විය හැක්කෙ ඉවසීම ,කැපවීම, දරාගැනීම තියෙන ගැහැණියකට පමණි
@malindasasindu9718
@malindasasindu9718 3 жыл бұрын
👍👍👍❤❤❤
@tilla6027
@tilla6027 3 жыл бұрын
Wsaganawal walata ba bn ehema un attheth na
@shamanwicrmanarayana4741
@shamanwicrmanarayana4741 3 жыл бұрын
ow eeka aththa
@lakikaki7576
@lakikaki7576 3 жыл бұрын
👍👍👍👍👍
@inokadarshi1018
@inokadarshi1018 3 жыл бұрын
Anik pathath ohomamai.mata sithanawa.
@prasadidilrukshi9822
@prasadidilrukshi9822 3 жыл бұрын
ඒ ආමි ඇදුම දකිද්දී හිතට එන ගැම්ම වචනයෙන් කියන්න බෑ.
@ravindulakruwan4071
@ravindulakruwan4071 3 жыл бұрын
ඇත්තද 😘
@sajithmadushanka9671
@sajithmadushanka9671 3 жыл бұрын
අනිවා මචන්😍
@DulakshiNethmini708
@DulakshiNethmini708 3 жыл бұрын
හ්ම්ම් ඒකනම් ඇත්ත
@hjssrilanka
@hjssrilanka 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@hjssrilanka
@hjssrilanka 3 жыл бұрын
ඒ උනාට ආමි කොල්ලාගේ ගෑනු පිට යනවා 80% අත්දැකීමෙන් කියන්නේ මචංලා මගේ යාලුවො බාගෙකටම ඒක වෙලා, අවසාන ටික කෙල්ලෝ ,බිරිඳ හැමෝටම වැදගත් පණිවිඩයක් දෙනවා, ස්තුතියි 🙏 මේවගේ නිර්මාණයකි න් හරි වැදගත්ම පණිවිඩය දුන්නට.
@Travelwithsuneya-db8tc
@Travelwithsuneya-db8tc 3 жыл бұрын
අපේ හදපිරි ප්‍රණාමය සැමදා මේ රණවිරුවන්ට තියෙනවා ..දකින තැන ගරු කරනවා ..මෙවැනි දුක් කිසිම ආත්මෙක නොලෙබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..රණවිරු ඔබ සැමට ❤
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 3 жыл бұрын
අද කාලේ ගොඩක් මෙහෙම සිද්ධි වෙනවා..මේක මරු..රණවිරුවන්ගේ පවුල් ගොඩක් මේ වගේ සිදුවීම් නිසා කැඩෙනවා..දැකලා තියේ අහලා තියේ..
@si1lithuli
@si1lithuli 3 жыл бұрын
දෙන්නටම ඉවසිම ,දාරාගැනිම ,කැපකිරිම කරන්න පුලුවන්නම් පවුල් අවුල් වෙන්නෑ
@kalumjayamalwithtechnology
@kalumjayamalwithtechnology 3 жыл бұрын
කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න ....🙃🥰 මේ කොටසට ආස අය කෝ
@dorinbanes8167
@dorinbanes8167 3 жыл бұрын
Apidennam paradunee Nagar up wasanne tikak.callme da.❤️❤️❤️😍😍😍😍😍
@kalumroshantha6173
@kalumroshantha6173 3 жыл бұрын
Me mage katawa
@harshikasandmini5527
@harshikasandmini5527 3 жыл бұрын
හ්ම්ම්
@asithapramodya626
@asithapramodya626 3 жыл бұрын
Math asama a kotsata
@tharamadu1770
@tharamadu1770 3 жыл бұрын
Man asai goda godaaak
@tharunisamaranayaka1782
@tharunisamaranayaka1782 3 жыл бұрын
සෙබලෙකුට විතරක් නෙවෙයි .... කිසිම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න එපා...🙏❤️😞😭
@sanjeewanikumari40
@sanjeewanikumari40 3 жыл бұрын
😥
@lahiruprabath8757
@lahiruprabath8757 3 жыл бұрын
😔
@dahanrashmika9760
@dahanrashmika9760 3 жыл бұрын
අනිවාරේන්💔😥😥
@udeshshanuka18
@udeshshanuka18 3 жыл бұрын
👍😘
@chalanipabasara9256
@chalanipabasara9256 3 жыл бұрын
😔😭💔
@tharusewwandi3328
@tharusewwandi3328 3 жыл бұрын
සචින් අයියගේ ඇක්ටින් මාරම ලස්සනයි.. හැම තත්පරයක් ගානේම අපේ රණවිරුවන් ආරක්ශා වෙන්න ඕනී.. ❤️
@ruwanibandara538
@ruwanibandara538 3 жыл бұрын
කියන්න වචන නෑ....ලස්සනයි...හොද ආදර්ශයක් සමාජෙට...රට රකින විරුවෙක්ගෙ බිරිද වෙන්න හැමෝටම පින නෑ...ඒ ආදරේ රැක ගන්නත් හැමෝටම බෑ...
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
Thank You
@nandharupasingha6589
@nandharupasingha6589 3 жыл бұрын
@chamalkasathsindugm664
@chamalkasathsindugm664 3 жыл бұрын
Ekanam attha
@ruwanibandara538
@ruwanibandara538 3 жыл бұрын
@@chamalkasathsindugm664 😊💜
@nsbmunilovers1397
@nsbmunilovers1397 3 жыл бұрын
Aniwaren 🤗
@kavishdissanayaka8860
@kavishdissanayaka8860 3 жыл бұрын
අද වෙද්දි සමහර රණවිරුවන්ට වෙන්නේ ඔය ටික තමා...අපිව හැමදාම රකින මෙ දෙවිවරුට කවදාවත් පුංචිම දුකක්වත් ලැබෙන්නෙපා.....
@mohmaderiswan6698
@mohmaderiswan6698 3 жыл бұрын
ම්ම් ඔව් එක නම් ඇත්ත එයලා සතුටින් ඉන්න ඔන 🙏🙏🙏
@kavishdissanayaka8860
@kavishdissanayaka8860 3 жыл бұрын
@@mohmaderiswan6698 අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@lakshinimadushika1638
@lakshinimadushika1638 3 жыл бұрын
Ow anivaryenma eyalata deviyo sathutin inna denna ona 🙏🙏🙏🙏
@nethmierandika7726
@nethmierandika7726 3 жыл бұрын
𝐸𝑘𝑎 𝑎𝑡ℎ𝑡ℎ𝑎
@kavishdissanayaka8860
@kavishdissanayaka8860 3 жыл бұрын
@@nethmierandika7726 mmmmmmmm ඕඕඕ
@tharushiamaya2510
@tharushiamaya2510 3 жыл бұрын
අන්තිම ඇඩුනා 😭😭😭 ලස්සන නිර්මාණයක් නිර්ලෝබීව අගය කරනවා 😍😍😍😍😍😍🙏🙏🙏
@Mrdila4423
@Mrdila4423 3 жыл бұрын
හමුදා ඇදුමට අපෙ හැමදාම ගෞරවය තියනවා හැමදාම ගරු කරනවා සමහර හමුදාවෙ අයගෙ කතාව ඔය වගෙ තමා 😘😍🇱🇰😘😍🇱🇰
@sandhalinavodhyasandhali3439
@sandhalinavodhyasandhali3439 2 жыл бұрын
Aniwa
@Sanjeewa3344
@Sanjeewa3344 8 ай бұрын
Armi eke ,siwil eke kiyala wenasak ne yaluwa ,oyawage aya innawa hema samajayakama
@avishkanimesh2531
@avishkanimesh2531 3 жыл бұрын
රෙස්පට් වීඩියෝ එකක්. ඕනි දෙයක් දරාගැනීමේ හැකියාව තියෙනවා හමුදා සෙබලෙක්ට කියන හැගීමක් එතන එනවා. ආදරේ කියලා මරා ගන්නවා වෙනුවට හොදම දේ තමයි භාර දීම. පරිත්‍යාගය උතුම් කියන හැගීම සමාජයට දීම ගැන ගොඩක් සතුටුයි ❤❤
@ශානු-ෆ4ශ
@ශානු-ෆ4ශ 3 жыл бұрын
අනිවාර්යයෙන් 🙏❤
@elishnaoriginal8280
@elishnaoriginal8280 3 жыл бұрын
Coll yanna widihak nethuwa uyuygkjfuvjp
@malindasasindu9718
@malindasasindu9718 3 жыл бұрын
👍👍👍❤❤❤
@hivwere2304
@hivwere2304 3 жыл бұрын
Ani war yenm
@sewminikumari2727
@sewminikumari2727 2 жыл бұрын
Hm.... 😪😪😪
@sandunisewwandi..4067
@sandunisewwandi..4067 3 жыл бұрын
මේක බලන 10 වෙනි පාර මම...❤️❤️ ඒ තරම් ආසයි සින්දුවටයි වීඩියෝ එකටයි..😍😍
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
Thank You
@akashanurod5136
@akashanurod5136 3 жыл бұрын
මරුයි
@anujaakalanka6451
@anujaakalanka6451 3 жыл бұрын
Maru
@sndarshana2946
@sndarshana2946 3 жыл бұрын
Emada
@ishanKRanasinghe
@ishanKRanasinghe 3 жыл бұрын
අද මම ආදරේ කරපු කෙනා මාව දාලා ගියා.මේ සින්දුව අහපුවහම හිතට මාරම දුකක් තියෙන්නේ.මැරෙන්න තරම් හිතුනා.තාමත් මම අඩනවා.කෙල්ලෝ විශ්වාස කරන්න එපා බන්.පපුව පලා ගෙන ආදරෙයි කිව්වත්.මම විශ්වාස කරා වැඩී බන්. ඒක කිව්වේ හැම කෙල්ලටම නෙවෙයි.එහෙම උන් ඉන්නවා බන්.වැද වැද ආයේ පස්සෙන් යන්න එපා බන්. මමත් ගියා අයෙනම් යන්නේ නැහැ බන්. තමන්ගේ හිතමයි රිදෙන්නේ.
@DilrukshiKanchana-n7g
@DilrukshiKanchana-n7g 8 ай бұрын
Hama කොල්ලම ඔයා වගේ උනා නම් අද මට මෙහෙම වෙන්නෙ naa😢😢😢😢😢
@GUgf-cu9gx
@GUgf-cu9gx 5 ай бұрын
❤❤❤❤
@DinelaDenela
@DinelaDenela 5 ай бұрын
අනිවාර්යෙන්ම 👍👍👍👍
@chandrakirthi9020
@chandrakirthi9020 3 жыл бұрын
මේ වෙලාවේ රට රකින රණවිරුවන් හැමෝම ආදරයෙන් මතක් කරනවා ඒගොල්ලො හැමදාම පරිස්සමින් ඉන්න ඕනේ😘😘
@husma3004
@husma3004 2 жыл бұрын
Mage peththatath nikamata awith idiriyata yanna help ekak denawada yalu🙏🙏🙏video balala hodai nam help karanna🙏🙏
@ssahinsa1995
@ssahinsa1995 3 жыл бұрын
ඒකටනම් ඇහැට කදුලක් ආවා... ආදරේ කියන්නේ ලබාගැනීමවත් ,මරාගැනීමවත්, ශාප කිරීමවත් නෙවයි .... ❤️❤️❤️ හොද පනිවිඩයක්...
@ranaunstoppable2139
@ranaunstoppable2139 3 жыл бұрын
ඇත්තටම ගොඩක් රණවිරුවන් ට වෙන දෙයක් මේක. මාස ගනන් camp එකේ ඉද්දී කෙල්ල වටේ ගිහිල්ලා. මොනවා උනත් මේ කතාවෙන් රණවිරුවෙක්ගේ තියෙන ඉවසීම කැපකිරීම හැමදෙයක්ම පෙන්නලා තියෙනවා. කාලෙකට පස්සේ කරපු සුපිරි සින්දුවක්💪❤️
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
Thank You
@anjalikaudukumbura2682
@anjalikaudukumbura2682 3 жыл бұрын
Ham kenam ehem na. E awnk adret pan wage awnka wela adre krna api wage ayth innw. Onim kalyk eya wenuwen inn... e adre kawdth mon parshne awth magin athirnne na. Hriyt eyal monw unth apuw athrinne na wage..
@mangalikamanike1553
@mangalikamanike1553 3 жыл бұрын
@@anjalikaudukumbura2682 ekaa eththaaaaaa..
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
අම්මෝ...ඇස්දෙකට කදුළුත් ආවා 😥😥 ... රනවිරුවන්ගෙ ❤ට කවදාවත් දුකක් නොවේවා 🙏🙏🙏
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
මෙි වගේ ලස්දන ආරයක් ලබන්න හැම කෙනාටම බැහැ.ඒ ආදරය ලබන්නත් පිනක් තියෙන්න ඔිනේ.ඒ ආදරේ නිසා මාස ගානක් නෙවෙයි.ජිවිත කාලයටම උනත් බලන් ඉන්න පුලුවන් අපිටත්,සෙබලෙක්ගේ බිරිදක් හැටියට...ආරරෙයි හැමදාම..
@shashinijayasinghe5731
@shashinijayasinghe5731 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 💪💪💪💪💪
@Miss.Tracker
@Miss.Tracker 3 жыл бұрын
අන්තිමට ඇඩෙනවා 🙁 ලස්සන වචන ටිකක් 😍 Trending එයි කියලා හිතෙනවා ♥️💫
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
❤️
@silinbilin3760
@silinbilin3760 3 жыл бұрын
🍌
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
Matath aduna
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Ft
@nosalabro3979
@nosalabro3979 3 жыл бұрын
Matath aduna
@mandynikela4879
@mandynikela4879 3 жыл бұрын
මේ සිංදුව අහනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.හරිම ලස්සනයි.I AM A ARMY LOVER ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nisansalagamachchige6428
@nisansalagamachchige6428 3 жыл бұрын
Mat emy
@yekalamalshani7570
@yekalamalshani7570 3 жыл бұрын
Me to 😋❤️
@praveendevinda72
@praveendevinda72 2 жыл бұрын
Supiri
@nilaninilani6507
@nilaninilani6507 3 жыл бұрын
දිවාරැ නොබලා නිදි මරාගන රට රකින කිසිම රන විරැවෙකුට මෙවැනි දෙයක් හිනෙකින්වත් නොවෙවා 🙏🙏🙏🙏❤❤❤❤❤
@lalwilbert7152
@lalwilbert7152 3 жыл бұрын
නියම රනවිරුවකුගේ වීරත්වය, ආදර්ශයක් කොට සමාජයට පෙන්වීමක් සහ සුපිරි ගායන හැකියාවක් ජය වේවා.
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
❤️
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Superb singing
@Impactesport1
@Impactesport1 3 жыл бұрын
Ftta lasanay
@සතියා-ඤ8ඝ
@සතියා-ඤ8ඝ 3 жыл бұрын
කොච්චර දරාගෙන හිටියත් රණවිරුවා කාටවත් පැරදුනෙ නෑ..පැරදෙන්නෙත් නෑ❤️...
@sehannethumika8777
@sehannethumika8777 3 жыл бұрын
😄😄😄
@kavindisethmini4565
@kavindisethmini4565 3 жыл бұрын
Rata rakina kisima sebalakuta me wage deyak wenna epa.
@rohinipushpalatha2689
@rohinipushpalatha2689 3 жыл бұрын
@@kavindisethmini4565 hmm ow
@thamalisewwandini7992
@thamalisewwandini7992 3 жыл бұрын
අනේ කවදාවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා.රණවිරුවෙක්ගෙ ආදරේ ලබන්නත් පින තියෙන්න ඕනේ.මම එහෙම ආදරයක් ලබනවා.ඒක මාරම හැගීමක්.🥺😘♥♥
@mangalikamanike1553
@mangalikamanike1553 3 жыл бұрын
Eka nam eththaaaa
@nishu_6092
@nishu_6092 3 жыл бұрын
Ow akke😪
@diliniayesha6852
@diliniayesha6852 3 жыл бұрын
Pina thiyenne Oni ek aththa 🥰
@nishu_6092
@nishu_6092 3 жыл бұрын
@@diliniayesha6852 hmm🤗
@shamanwicrmanarayana4741
@shamanwicrmanarayana4741 3 жыл бұрын
ow eeka atta
@pabasaramihiranga9756
@pabasaramihiranga9756 3 жыл бұрын
අන්තිමේට මට නම් හොදටම ඇඩුනා😥😥😥😥 සංජනා ගමාරච්චිටයි සචින් ලියනගේටයි කැමති අය කෝ
@priyanthabandara8010
@priyanthabandara8010 Жыл бұрын
Ow nade😢😢
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 3 жыл бұрын
නිර්වාන්❤️❤️❤️❤️ ඔයා ඉදිරියට ම යන්න..ඔයාගෙ රගපෑම් ලස්සනයි ...තාත්විකයි...සිංදුව ලස්සනයි ගොඩක් ❤️❤️
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Nirvana is the best
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Ft
@shayu4291
@shayu4291 3 жыл бұрын
Nirwan is perfect actor
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 3 жыл бұрын
❤️❤️❤️
@sanjeewanisewwandi4115
@sanjeewanisewwandi4115 3 жыл бұрын
සචින් ලියනගේ හරිම ලස්සනයි රංගනය 😍😍
@hirushinimthara2864
@hirushinimthara2864 3 жыл бұрын
යුද හමුදා සෙබළෙකු සතු හිතේ හයිය.. ශක්තිය.. ඉවසීම.. හික්මීම... ලස්සන වීඩියෝ එකක්.. good luck...❤🙏
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
Thank you
@gameover3626
@gameover3626 3 жыл бұрын
@@DesawanaMusic ව්
@sadalikaushalya9771
@sadalikaushalya9771 3 жыл бұрын
තැන්ක්ස් අපි ගැන හිතන මිනිස්සු මේ ලංකාවේ ඉන්න එක ගැන යාලුවා
@hpproduction441
@hpproduction441 3 жыл бұрын
ආදරනීය රනවිරුවෙක් ගැන මම නවකතාවක් ලියනවා ඔයාලා කීයවයි කියලා හිතනවා මෙතනින් එකතු වෙන්න
@abhigayasha990
@abhigayasha990 2 жыл бұрын
I'm also a loving wife of an SL Army husband. What all I felt was, I'd never let this be real inside our story. And that's all. This video brought tears to my eyes. Seriously felt it to the deepest! Missing my hubby sooo much ryt now! 😓💕(💂‍♂️👩‍🏫 )
@tharindumadusanka2011
@tharindumadusanka2011 3 жыл бұрын
සින්දුව මොනවා වුනත් vishuwal එක නම් තදටම තියෙනවා❤️
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
Thank You
@savirusupun9821
@savirusupun9821 3 жыл бұрын
Sinduwath visual eka tharamma lssnai❤️
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ඇත්ත කියන්න ගීතයට ආදරේ අය කවුද ?CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx❤️
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Ft
@tharushikavindya3470
@tharushikavindya3470 Жыл бұрын
තමන්ගෙ ස්වාමිපුරුෂයා කැප කිරීම් කරලා රට රකින කොට ගෙදර ඉන්න බිරිද ඊට සමාන කැප වීමක් කරන්න ඕන.තමන්ගෙ චරිතය රැක ගෙන පවුල දරුවෝ මේ හැමදේම රැකගන්න ඕන..යුධහමුදා නිළ ඇදුම ඇන්දම අපේ සහෝදරයා, ස්වාමිපුරුෂයා,තාත්තා උනත් අපිට අයිති නෑ.එයාලව අයිති රටට.❤️
@DesawanaRemix
@DesawanaRemix 3 жыл бұрын
Remix එක ඕනේ අය දැන්ම Comment කරමු 😍❤️
@Miss.Tracker
@Miss.Tracker 3 жыл бұрын
ඕනේ ♥️
@chamalkasathsindugm664
@chamalkasathsindugm664 3 жыл бұрын
One bokka
@djsanira7676
@djsanira7676 3 жыл бұрын
ඕන....
@pavithrasewwandi3863
@pavithrasewwandi3863 3 жыл бұрын
💞💞💞
@kavinduhimantha7184
@kavinduhimantha7184 3 жыл бұрын
one
@dewmi6470
@dewmi6470 3 жыл бұрын
මාරම ලස්සන සින්දුවක්.....සංජානා අක්කි නිර්වාන් අයියේ ❤️❤️........මරු👍👍❤️🌸
@y.wijesinghe200
@y.wijesinghe200 3 жыл бұрын
Song එකේ වචන වගේම visual එකත් තිතටම දීලා...ඇඩුනා ඇත්තටම...සුපිරි වැඩක්...sachin ayya ,sanjana akki superb acting 👌❤️❤️❤️😢
@ajithbasnayaka9481
@ajithbasnayaka9481 3 жыл бұрын
මේ විශුවල් එක බලලා ඇඩුවේ මම විතරද 😭❤️🤤😪
@rashmiraveena9155
@rashmiraveena9155 3 жыл бұрын
තේරුමක් ඇති සිංදුවකියි විඩියො එකකුයි අව්රුදු ගනකට කලින් බැලුවමයි🥰 මර ලස්සනයි
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
Thank you
@indrajithsampath5433
@indrajithsampath5433 3 жыл бұрын
ලබ්බ
@pramesharasangi908
@pramesharasangi908 3 жыл бұрын
ලස්සන වෙනස්ම එකක්..රණවිරුවෙකුගේ හික්මීම හා ශක්තිය පෙන්වීමක්.ජය වේවා 😘😘😘😘
@MrPravish
@MrPravish 3 жыл бұрын
🧡🧡🧡
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx❤️
@comment....2257
@comment....2257 3 жыл бұрын
දුන්න පනිවිඩය නියමයි ❤️
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
Yes
@prasadsudarsha
@prasadsudarsha 3 жыл бұрын
පට්ට machn
@dopenethuwa8063
@dopenethuwa8063 3 жыл бұрын
කොරෝනා නිසා බැට කන රණ්විරුන්ට දාමුද like එකක් ❤️🖤
@chamilpushpakumara9283
@chamilpushpakumara9283 3 жыл бұрын
👍👍👍👍👍👍
@vishakavishaka2854
@vishakavishaka2854 2 жыл бұрын
විශාකා😃😃😃
@vishakavishaka2854
@vishakavishaka2854 2 жыл бұрын
ලස්සනයි
@SubodaMadurangani
@SubodaMadurangani 2 ай бұрын
ආමි කිට් එකට පන වගෙ ආදරෙ කරන අය කව්ද❤❤
@kaveeamaya4412
@kaveeamaya4412 3 жыл бұрын
එකටනම් ඇහැට කදුළුත් ආවා කියන්න වචන නෑ 🔥❤️💗
@sanjeewanikumari40
@sanjeewanikumari40 3 жыл бұрын
😭😭😭😥
@dilmidilmi767
@dilmidilmi767 3 жыл бұрын
Eka aththa🥺❤
@ලංකාවෙකෙල්ලො-බ5ස
@ලංකාවෙකෙල්ලො-බ5ස 3 жыл бұрын
අපිට එහෙම නෑනී 😂😂
@rohinipushpalatha2689
@rohinipushpalatha2689 3 жыл бұрын
Hmm oww
@rohinipushpalatha2689
@rohinipushpalatha2689 3 жыл бұрын
Adenwa e විෂුවල් එකටනම් පට්ට
@thilinalakmal5465
@thilinalakmal5465 3 жыл бұрын
තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනගෙන, ඒ දෙන්නට සතුටින් ඉන්න කියලා තමන්ගේ ආදරේ පරිත්‍යාග කරලා ඒ දෙන්නගේ සතුට දිහා බලන් සතුටු වෙන අය කොච්චර ඇතිද... මාත් එක්ක...😢 සතුටින් ඉදපන් මැනික ඉන්න තැනක පරිස්සමෙන්...😢
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx❤️
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@tehandamsara527
@tehandamsara527 3 жыл бұрын
Hmm 💔💔
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Ft
@shayu4291
@shayu4291 3 жыл бұрын
මාත් එහෙමයි
@dinushikasandamali2996
@dinushikasandamali2996 3 жыл бұрын
මට නම් ඇඩුනා අන්තිමට මොකද මගෙ රත්තරන් මහත්තයත් රට රකින කෙනෙක්. ගොඩක් ලස්සනයි ❤️
@madhumashi5328
@madhumashi5328 3 жыл бұрын
වෙන නිර්මාණය වල එක්කො දෙන්නව එකතු කරල කොල්ල මැරෙනවා නැත්තන් අන්තිමට කෙල්ල පසුතැවිලි වෙලා සිය දිවි හානි කරගන්නවා ඒ වගේ අවසානයක් නැතුව මේ වගේ අවසානයක් තිබ්බ එකම රටට දෙන පනිවිඩයක් ඇත්තමයි ඇස් වලට කදුලු ආව ලස්සන නිර්මාණයක් fb එකෙනුත් බලල යූ ටියුබ් එකෙනුත් බලපු කීවෙනි පාරද කියලා මතකවත් නෑ ❤ ඒ තරම් ලස්සනයි ❤
@hirushanikavindya3449
@hirushanikavindya3449 3 жыл бұрын
අවසාන ටිකට නම් ඇඩුනා 😪😪😪😪 ඇත්තටම ඔහොම උන තැන් කොච්චර ඇත්ද සචින් අයියා නියමයි 😍
@sadewthikshana1368
@sadewthikshana1368 2 жыл бұрын
😚😚😚😚😋😋😎😍😘😅😄😃😃😃
@malshamadhushani588
@malshamadhushani588 3 жыл бұрын
අද සමාජේ සිද්ද වෙන සිරාම කතාවක්.....respect forces❤️‍🔥👑️💥🕶️
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
Hmm
@pavithrasewwandi3863
@pavithrasewwandi3863 3 жыл бұрын
👍👍
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Ft
@AnnimaliaSL
@AnnimaliaSL 3 жыл бұрын
👌
@sihinamaliga3567
@sihinamaliga3567 3 жыл бұрын
මෙිදේම අනිත් පැත්තත් සිද්ද වෙනවා...
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
Wow.. මං දැක්ක ලස්සනම visual එකක්.. ඒ වගේම මං ආසම charactors දෙකක්.. නියමෙටම ගැළපෙනවා. සින්දුවේ අදහස, පද ගැළපුමත් ගොඩක් ලස්සනයි. Wish you all the best💐❤️
@dasithyohan
@dasithyohan 3 жыл бұрын
පට්ට විශුවල් එකක්, ඇත්ත ජීවිතේ ඕන එකෙක් එන ආවෙගෙට, දුකට මොකෙක් හරි අන්තිමට මැරෙනව, මේක ආදර්ශයක් සමාජෙට ❤
@shanika5355
@shanika5355 3 жыл бұрын
ඇත්ත කියන්නෙ 😕 මම බොරු කියන්නෙ නෑ සන්ජානා අක්කි හරිම කියුට් ❤️
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
❤️
@rashmiraveena9155
@rashmiraveena9155 3 жыл бұрын
Ow atha🥰
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
Sanjana is so cute
@shanika5355
@shanika5355 3 жыл бұрын
@@KasunSanjayaLK good job brother 🔥
@shanika5355
@shanika5355 3 жыл бұрын
@@rashmiraveena9155 ❤️
@sankisanki7990
@sankisanki7990 3 жыл бұрын
.................රණවිරුවන් කියන්නෙ මේ මිහිපිට ඉන්න දෙවිවරුන්......😎🖤❤️🖤
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 10 ай бұрын
ආදරෙයි ආමී❤❤
@dinethniroshana4430
@dinethniroshana4430 3 жыл бұрын
මගේ ජීවිත කතාව එහ්ම්පිටින්ම 😞😞😞 ස්තුතියි දෙවසන මට ඒ අදුරු අතීතය මතක් කරාට
@KumuduHasaranga-q2c
@KumuduHasaranga-q2c 3 жыл бұрын
😔💔
@dlakmali9964
@dlakmali9964 3 жыл бұрын
❤️
@දිල්ශාන්-ජ9ඨ
@දිල්ශාන්-ජ9ඨ 3 жыл бұрын
😢
@vikumrajapaksha6639
@vikumrajapaksha6639 3 жыл бұрын
😔😔😔
@dulansanjaya7767
@dulansanjaya7767 3 жыл бұрын
🥺😢🖐
@indianmovi3104
@indianmovi3104 3 жыл бұрын
Sachin liyanage hero❤
@mayurkushith857
@mayurkushith857 3 жыл бұрын
ලස්සනයි අයියේ ගොඩක් දෙවල් මතක් උනා... කොල්ලො කීයක් නම් දුක් විදිනව ඇද්ද... මේ වගේ කෙල්ලො හින්ද ❤️🥺
@mayurkushith857
@mayurkushith857 3 жыл бұрын
@@nethunimasha7673 wenna athi.habai kollo tharam nm awanka wenna kellont ba
@mayurkushith857
@mayurkushith857 3 жыл бұрын
@@nethunimasha7673 wenna puluwn 🥺
@mayurkushith857
@mayurkushith857 3 жыл бұрын
@@nethunimasha7673 ❤️❤️
@mwasana6081
@mwasana6081 3 жыл бұрын
අවුරුදු ගානකට පස්සෙ music video එකක් release වෙනකම් ආසාවෙන් බලාගෙන හිටියා...ඒකත් සංජානා සහ සචින් නිසා 🥰💓
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx❤️
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@duleekawanasinghe5840
@duleekawanasinghe5840 3 жыл бұрын
Yes
@keerthinew3290
@keerthinew3290 6 ай бұрын
Dylpupwqnlzkspeworajqpegzfdjfhshgjgsy❤😊
@dulmioshadi-p1n
@dulmioshadi-p1n 3 жыл бұрын
ආමි එක කියන්නෙ ජීවිතේ වගේ බන් ❤💪💪 respect ❤
@HuaweiHuawei-zd7xd
@HuaweiHuawei-zd7xd 3 жыл бұрын
Mn danna kenekuth innawa oya wage eyata camps yanna puluwankama thiyeddith eya giye nathuwa dan eya nevy ekata yanna hadanne. Mn eyata godak adarei eth mata eyata eka kiyaganna widihak na ❤️❤️❤️❤️
@dulmioshadi-p1n
@dulmioshadi-p1n 3 жыл бұрын
@@HuaweiHuawei-zd7xd ai adarei kiyla kiynna beri ?? Adare kiynna baya venna epa .......
@HuaweiHuawei-zd7xd
@HuaweiHuawei-zd7xd 3 жыл бұрын
@@dulmioshadi-p1n eya ape that ge yaluwekge puthek. Mama ganu lamayek mama kohomada ithin eyata kiyanne?
@dulmioshadi-p1n
@dulmioshadi-p1n 3 жыл бұрын
@@HuaweiHuawei-zd7xd ඕක මහ ලොකු දෙයක්ද.. ඔයා ඒ කෙනාට කියන්නෙ නැතුව ඉදල කොහොමද එය ඒක දැනගන්නෙ ? එයා වෙන කෙනෙක් එක්ක යාලු උනොත් ඔයා පරාද වෙනවනෙ 😒 ගෑනු ළමයෙක් කියල ලැජ්ජ වෙන්නෙ මොකටද අහන්න ඕක එකෙන්ම බය වෙන්න එපා 😊 ඕකේ 😊 good luck ❤
@HuaweiHuawei-zd7xd
@HuaweiHuawei-zd7xd 3 жыл бұрын
@@dulmioshadi-p1n OK. Thank u 😊😊😊😊
@dimalianusha3055
@dimalianusha3055 3 жыл бұрын
හරිම සංවේදි නිර්මාණයක්.ආමී කිට් එකට ගොඩාක් ආසයි මමත්.ගොඩක් රන විරැවන්ට අද කාලෙ මේ දේ සිදුවෙනවා.දුකයි.අපේ රන විරැවන්ට බුදු සරනයි.🙏🙏🙏🙏
@sathsarasachintha8025
@sathsarasachintha8025 3 жыл бұрын
හොද නිර්මාණයක්.පතිවත කියන දේ හැමෝටම රකින්න බෑ.රකින්න බැරි කෙනා අනිවාර්යයෙන් අපාගත වෙනව.ඒක විශාල අකුසලයක්.මේ නිර්මාණය බලල කෙනෙකුට හැදෙන්න පුලුවන්නම් ඒක තමයි ඒක ලොකු දෙයක්.
@senurimaleesha1498
@senurimaleesha1498 3 жыл бұрын
කතාව මේ මගේ අහලා එයට උත්තර දෙන්න..පැරදුනේ ඔබද මංද මට ඇත්ත කියන්න..😥😥 සිංදුව හරිම ලස්සනයි හිතට වදිනවා ගොඩාක්.....💓💓
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@විනූමිසිදංගනා
@විනූමිසිදංගනා 3 жыл бұрын
කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න ...... පැරදුනේ ඔබද මංද මට ඇත්ත කියන්න.....😔🥀 lyrics පට්ට ❤
@sakunthalaniroshani5813
@sakunthalaniroshani5813 3 жыл бұрын
හ්ම්ම්ම් 🖤
@thilinisandareka595
@thilinisandareka595 3 жыл бұрын
රණවිරුවෙක්ගෙ ආදරේ ආරක්ෂාව ලබන්න හැම කෙල්ලෙක්ටම පින නැහැ...මේ වීඩියෝ එක හිතට මාර විදියට දැනුනා...ලස්සනයි...😘😘
@madukagamage4305
@madukagamage4305 3 жыл бұрын
පැරදුනේ ඔබද මංද මට ඇත්ත කියන්න මාර විදියට හිතට වදින සිංදුවක් එවගේම ලොකූ ❤️❤️❤️
@chandrikablock9102
@chandrikablock9102 3 жыл бұрын
Aththa❤❤❤❤❤❤❤❤❤❤
@seyadilhara5608
@seyadilhara5608 3 жыл бұрын
සන්ජානා අක්කිගෙයි සචින් අයියගෙයි සුපිරිම රන්ගනයක් ආදරෙයි දෙන්නටම 👍😍❤️‍
@minelife5348
@minelife5348 3 жыл бұрын
Sanjana and sching very biutifull song
@lashikasendanayaka9427
@lashikasendanayaka9427 3 жыл бұрын
Sl ආමි ඇදුමට පණටත් වඩා ආදරෙයි ♥♥♥♥♥
@madukaoman
@madukaoman 3 жыл бұрын
Maram ලස්සනයි sachin ... 👌👌👌👌 nice song 👌👌👌👌👌❤️❤️❤️
@hasitharangana5578
@hasitharangana5578 Жыл бұрын
මාර ලස්සනයි සින්දුව
@අයිෂාමරියම්
@අයිෂාමරියම් 3 жыл бұрын
සංජානා තමයි හොදටම කරේ😃
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@chathu-rt5dj
@chathu-rt5dj 3 жыл бұрын
Ow ❤️❤️❤️
@pavithrasewwandi3863
@pavithrasewwandi3863 3 жыл бұрын
Ow👍👍
@djraj9961
@djraj9961 3 жыл бұрын
පලිගැනීම නැතුව visual එක ඉවර කල එක සතුටුයි ඇත්තටම
@Fresh_Dawn
@Fresh_Dawn 3 жыл бұрын
Song Lyrics: නිහඩ වෙලා අපි දෙදෙනා මෙදා අද අතර මග නැවතිලා එකග වෙලා මුලු ලොවට හොරා අරඹපු පෙම නතර වෙලා කුනාටුව ආ නමුත් මහ මුහූද නෑ කැත වීලා දරාගන පාලු මන් හිත හයිය මිනිහෙක් වීලා කතාව මේ මගෙ අහලා එයට උත්තර දෙන්න පැරදුනේ ඔබද මන්ද මට ඇත්ත කියන්න..// අහන විට ඔබ කෝ අද කියලා මගෙ යහාලුවන් නිතර අපි වෙන් වුනා කියා කියන්නද අහක ගියෙ ඔබ මා අත හැරලා සතුටක් සොයන්නද මන් රත්තරන් කුමක් කරන්නද ආයෙ දිනකදි මා මුණගැහිලා ඉඩ ඉල්ලුවොත් ඔබට මට ඉන්නවා කෙනෙක් කියන්නද සිහින දිග ඇරලා දිනකදි මා එය පෙන්නුවොත් ඔබට ඔය ඇස් හඩාවි පිහ දමන්නද
@namiduwiduruwan8685
@namiduwiduruwan8685 2 жыл бұрын
හැමෝටම වටින සින්දුවක් මේක... I love you songs
@surangasaman7698
@surangasaman7698 3 жыл бұрын
අයියා මාත් සොල්දාදුවෙක්.......😥......අපේ ජීවිත කතාව සම්පූර්ණයෙන් ඔයාගේ සිංදුවේන් අනිත් අයට තේරුම් ගන්න පුලුවන් විදියට ඔයා නිර්මාණය කරලා තියෙනවා .....ආදරෙයි ...❤️❤️❤️
@ThamiWeer
@ThamiWeer 3 жыл бұрын
බණ්ඩියෙ සූටි පැටියෙක් තියාගෙන හිටියත් මට ඇඩුනා අනේ අන්තිමට 🥺♥️
@gamingdhanujayarathna6601
@gamingdhanujayarathna6601 3 жыл бұрын
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 3 жыл бұрын
😂😂😂 ඇඩුනේ නැත්නම් තිරිසනෙක් උබ
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
සභාවෙන් අවසරයි!! මා මෙතනට පැමිණියේ නිර්වාන් අයියවයි,සoජානා අක්කිවයි බැලීමටයි ස්තූතියි...🙏❤️‍
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx❤️
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
@@KasunSanjayaLK Song එක ගොඩක් ලස්සනයි.මම දහපාරකට වැඩිය ඇහුවා.ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න සුභ පතනවා ඔයාට.❤️‍
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
@@serandibvoices2156 😬😬😬❤️😊
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 3 жыл бұрын
@@serandibvoices2156 ඔයාගෙන් අවසරයි!!! මා මෙතනට පැමිණියේ දැන් සතුටුයිද කියා ඇසීමටයි😊 ස්තූතියි 🙏
@nawodikanawodika672
@nawodikanawodika672 3 жыл бұрын
😡😡😡
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 10 ай бұрын
මාව පිස්සියක් කරපු හිතට වදින ලස්සනම ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි වීඩියෝ එක සුපිරි සුබ පැතුම් හැමෝටම සියලු දෙවි පිහිටයී බුදු සරණයි කියන්න වචන නෑ සුපිරි වැඩක්..ආමී කිට් එකට සචින් අයියා ගොඩක් ලස්සනයි❤ආසම සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑසුපිරි වැඩක්..2024ටත් ආසාවෙන් අහනවා 😂❤
@msmaduranga6629
@msmaduranga6629 3 жыл бұрын
සිංදුවනම් කෙසේ වෙතත් වීඩියෝ එක ෆට්ට. බූට් කාලා මැරෙනවට වඩා අතෑරලා දාන එක තමා සුපිරිම රිටර්න් එක මැරෙනකන් මතක හිටින්න
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ 3 жыл бұрын
Oyag kthawa hri bru karanam ain walla yna oni e waradi akn Mari Mari widawa widawa jiwath Wana
@gihanvithanage2530
@gihanvithanage2530 3 жыл бұрын
ඒකට මට ඇත්තටම කදුලු ආවා ♥️😪 . ජය වේවා Desawana team ♥️👌🙏
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
Thank You
@lakmalwejesingha5340
@lakmalwejesingha5340 3 жыл бұрын
Fhnk
@pramesharasangi908
@pramesharasangi908 3 жыл бұрын
Trending #7 තවත් උඩටම ගෙනියමූ.වැරදි කරලා පසුතැවිල්ලෙන් හැමදාම ජීවත් වෙනවට වඩා තමන්ගේ ආදරේ පරිස්සම් කරන් අවංක ආදරයට ආදරේ කරන එක තමයි අපි කරන්න ඕනා.පුලුවන් උපරිමයෙන් අපේ බැදීම් රැක ගන්න ඕන.එතකොට හැමදාම ජීවිතේ මල්..😍😍😍
@bluepetals7384
@bluepetals7384 3 жыл бұрын
Sachin aiya nisa baluwe, visual eka nun mara lassanai ❤ sinduwath awluk na..
@FunkyD
@FunkyD 3 жыл бұрын
Jayama kassa!! ❤️
@KasunSanjayaLK
@KasunSanjayaLK 3 жыл бұрын
Tnx a lot macho
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
Funky ❤️
@vishwasathushka4961
@vishwasathushka4961 3 жыл бұрын
@@KasunSanjayaLK voice එක ලස්සනයි අයියා තව මේ වගේ ලස්සන සිංදුවක් කරමු අයියා💚🧡😘😍🎉🎉
@shyamalimalkanthi4400
@shyamalimalkanthi4400 3 жыл бұрын
@@KasunSanjayaLK super
@isurulakmal2273
@isurulakmal2273 3 жыл бұрын
එක film එකකට වඩා ලස්සනයි ""ඇත්ත කියන කට්ටිය කෝ ""🙂😊😊😊 😊😊😊🙂👇
@sl_anushka
@sl_anushka Жыл бұрын
..❤❤❤...
@gamingappu3495
@gamingappu3495 3 жыл бұрын
මේ වගේ ඒවාටත් අන්ලයික් කරනවා කියන්නේ වැඩක් නැ වැඩේ නම් මරු සුපිරි ගැම්මක් තමා ඉතින් 😍
@sajeewanihettiarachchi9924
@sajeewanihettiarachchi9924 2 жыл бұрын
නිර්වාන් ඉන්න නිසයි බැලුවේ ❤ලස්සනයි 🔥
@user-xg1yw2bi7h
@user-xg1yw2bi7h 3 жыл бұрын
ආසම actor❤️ සචින් ලියනගේ,
@keerthinew3290
@keerthinew3290 8 ай бұрын
AlwlpsKaozaAaiqotiI😚💔
@keerthinew3290
@keerthinew3290 8 ай бұрын
AalHgaootdsjreqwodi😚💛
@keerthinew3290
@keerthinew3290 8 ай бұрын
Aiuysjuscjoagdjsh❤💔😚
@keerthinew3290
@keerthinew3290 8 ай бұрын
Aklqfdskchjzj❤
@keerthinew3290
@keerthinew3290 7 ай бұрын
කැමති
@sewwandiranathunga1773
@sewwandiranathunga1773 3 жыл бұрын
සංජනා අක්කා මෙච්චර අඩනවා දැක්කමයි...😒💔
@deegayuchamara8678
@deegayuchamara8678 3 жыл бұрын
කතාව මේ මගේ අහලා❤️ එයට උත්තර දෙන්න ❤️ පැරදුනේ ඔබද මංද❤️ මට ඇත්ත කියන්න .........❤️ Sinduwa nam lassanyii ❤️
@sasankadananjaya8730
@sasankadananjaya8730 2 жыл бұрын
ඒ වේදනව හොදටම තේරේනවා මොකද අද මට මේ විදිහටම මේ වෙදනව උරුම උනා... කරේ මොන වරදද අඩු උනේ මගේ අදරේද මං තම කල්පනා කරනවා 😔😔
@anushalakmali9622
@anushalakmali9622 3 жыл бұрын
ආදරේ කියන්නේ වේදනාවක් විතරයි බැදීම් වැඩි වෙන තරමට දුක වැඩි 😥😥😥😥😥😥
@mangalikamanike1553
@mangalikamanike1553 3 жыл бұрын
Eka eththaaa.....
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Natu aga kadulu vetare adara eturu una lakmali Kohomada oyata yalu wa eten
@chalaniweerasooriya
@chalaniweerasooriya 3 жыл бұрын
සචී අයියාගෙ රංගනය ගැන කියන්න වචන නෑ ඉතින් 🎉
@sajithpriyankara5945
@sajithpriyankara5945 3 жыл бұрын
Ow
@arunasampath9824
@arunasampath9824 3 жыл бұрын
ඔව්.
@motivetionlovespechmadaras5077
@motivetionlovespechmadaras5077 3 жыл бұрын
නිර්වාන් අපේ අලුත් ආධුනික රංගනය ශිල්පයා😍
@duleekawanasinghe5895
@duleekawanasinghe5895 3 жыл бұрын
👍🏼
@nimeshaasasindu2289
@nimeshaasasindu2289 3 жыл бұрын
kathawa mee mage ahala eyata uththara denna ♥️ paradune obada mnda mata aththa kiyanna ..❤️♥️ nice song ekak good luck .❤️
@hellokitty857
@hellokitty857 3 жыл бұрын
නිර්වාන් හින්ද බැලුවේ. හොඳ තේරීමක්. ලස්සන නිර්මාණයක් ❤️
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН