Yana Thanaka - යන තැනක | Harsha Costha💥Hiru Star Season 3 | Top 12 | Part 02🔥

  Рет қаралды 56,829

Hiru Star

Hiru Star

Күн бұрын

Yana Thanaka - යන තැනක | Harsha Costha
💥Hiru Star Season 3 | Top 12 | Part 02🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #top12 #Part02 #HarshaCostha
#trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

Пікірлер: 205
@sanjulasajith5145
@sanjulasajith5145 Жыл бұрын
හර්ශ කොස්තා🎤💯 ජීවත් චන්දිම🎤💯 සහන් ප්‍රබුද්ද 🎤 💯 උබලා තමා අයියෙ හරිම hirustar 💯 ලා ❤️
@ransarapravin142
@ransarapravin142 Жыл бұрын
අනිව
@hansikaushika9085
@hansikaushika9085 Жыл бұрын
ඔව්..💪
@dilshan296
@dilshan296 Жыл бұрын
champika
@memezyhere
@memezyhere Жыл бұрын
අනිවාර්යෙන්ම හතරවන තැනට සචිනි තාරකා හෝ චම්පික ව දාන්න පුළුවන්
@udithalakmal5164
@udithalakmal5164 Жыл бұрын
Yes
@harshacostha5193
@harshacostha5193 Жыл бұрын
වෝට් කරපු සියලූම දෙනාට ගොඩාක් ආදරෙයි මං හැමදාම කියනවා වගේ මගේ අහින්සක හීනයේ අයිතිකරුවෝ තමයි මගේ මේ විනාඩි 3නේ මට වෝට් කරලා මාව ඉස්සටහටම ගෙනියන ඔයාලා.. අනේ ඔයාලට මගෙන් හදපිරි ස්තූතිය තෙරුවන්සරණයි. රත්තරං ඔයාලට... එත් දුකයි වෝට් අඩු වෙන එක ගැන 🙏🥺🥺🥺🥺🥺🥺🥺 ඊලග එකේ ලස්සන වැඩක් කරමු ❤
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
Oya supiriyata kiwwa...oya hiru wenna godak sudusuyi 🥰👌
@isurusampath4339
@isurusampath4339 Жыл бұрын
Uba niyameta kiyanawa bro..patta..ubai sahan prabuddhai dennam niyamai..kohoma hari gema gahapan..tawa market karapan ubawa aduma tarame facebook account ekak hari youtube channel ekaka hari..uba man pattamaa asama ekek..jayawewa mcn..❤️
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 Жыл бұрын
Ane apitath hithaganna ba ayi votes aduwenne kiyala. Oya superb malli 💐💐 oyata jaya💖💖💖. Next round eketh hodata sing karanna labewa 🙏🏻🙏🏻🙏🏻
@kavishkadeneth
@kavishkadeneth Жыл бұрын
Aniwa❤️✨
@HimashaLoge85
@HimashaLoge85 Жыл бұрын
maru kostha gemak aaa 😜🤟
@slstage8070
@slstage8070 Жыл бұрын
Hiru star season එකේම හොදට බලපු දෙයක්.ඇයි කොස්තට audience vote එක නැත්තේ🙄පට්ටෙට සින්දුවත් කියනවා🙂♥️Hiru Star My Favourite Harsha Costa 😍💕
@ranganafernando2130
@ranganafernando2130 Жыл бұрын
ලංකාවෙ ම්නිස්සු න් ට හරියන්නෙ ජොතිපාල වගෙ අය එ හින්දා නෙ අම්ශ ට vote තියෙන්නේ
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
@@ranganafernando2130 හ්ම්ම්
@janakasampath1790
@janakasampath1790 Жыл бұрын
sirawata ban
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
Eka aththa bn.
@sweetmusic1438
@sweetmusic1438 Жыл бұрын
Sirawata 🥲
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
අවසන් 4 වෙනකන් හිටිය නම් හර්ෂ අය්ය ගින්දර වැඩක් දෙනවා අනිවාර්‍යයි 😥😍🥰🙏
@sadaruwanransara
@sadaruwanransara Жыл бұрын
මේ සීසන් එකෙ හොදම බුලට් එක ❤️
@walawedurasugathdasa7735
@walawedurasugathdasa7735 Жыл бұрын
අයේ රැකගෙන ඉදලා vote එක දෙනවා කොල්ලෝ.... ඒතරම්ම ලස්සනයි
@pavanabewickrama553
@pavanabewickrama553 Жыл бұрын
මේ සීසන් එකේ තීන සුපිරිම වොයිස් එක.කිසිම විවාදයක් නෑ😍😘😍😎
@sweetmusic1438
@sweetmusic1438 Жыл бұрын
Hiru start session 3 එකෙ දැක්ක සුපිරිම කටහඩක් 😍👌 කොස්තා අයියෙ උබ නම් උපතින්ම සංගිතෙට දක්ෂයෙක් අයියෙ 😍❤️💪
@sashikaduimi6578
@sashikaduimi6578 Жыл бұрын
රැල්ල වෙරළට ආදරෙයි eke pem range song eka maru...mama hithanne eka harsha costhage.👍
@charithrulzz2475
@charithrulzz2475 Жыл бұрын
Ow
@navoddeshan2220
@navoddeshan2220 Жыл бұрын
සීසන් එකේ ආසම ගායකයා ❤ ආදරෙයි කොස්තා අයියේ
@ruwanthankuverymuch9601
@ruwanthankuverymuch9601 Жыл бұрын
හැමෝම vote කරන්න මේ වගේ කෙනුකුට ඇස් දෙකට පනෙනවනේ කන් දෙකට අහෙනවනේ .. ලස්සනට විතරක් vote කරන්න එපා..,
@thisaranialoka4406
@thisaranialoka4406 Жыл бұрын
සින්දුව ලස්සනට කීවා හර්ශ අයියේ 🙃🙃😘😘😘😘😘😘😘😘😍😍😍😍
@nayomi8153
@nayomi8153 Жыл бұрын
හර්ෂ අයියා දක්ෂයෙක්..අනිවා හිමරු අයියා එක්ක final ඉන්න ඕනි ඔයා....ඔයයි හීමරු අයියා නිසයි හිරු ස්ටාර් බලන්නේ😘....අද මරු ..අයි අනේ මෙච්චර හොදට කියලත් වොට් නැත්තේ හර්ෂ අයියා ව දැනෙන්නේ nedda අනේ මිනිස්සු න් ට 😒,....සල්ලි තියෙන උන් ඉස්සහරට අරන් යන්නේ නැතුව මේ වගේ අසරණ ජිවිතේ දිනන්න උත්සාහ කරන අයට අත දෙන්න ප්‍රෙක්ෂයකෝ🙏🙏🙏
@karokemusicbank3740
@karokemusicbank3740 Жыл бұрын
ලංකාවේ ගොඩාක් මිනිස්සු සංගීතය කියන්නෙ මොකක්ද එය රසවිදිය යුත්තේ කොහොමද කියන එක ගැන කිසිම අවබෝධයක් නෑ මේ programme එක බලද්දි ඒක හොදටම තේරෙනවා , ලංකාවේ දැං ගොඩක් මිනිසුන් කැමති තප්පු සංගීතයට, මොකක් වුනත් මේ ඉන්න සෙට් එකේ සෑබෑ දක්ශයා ඔයා මල්ලී, Good Luck ..👍
@chanchalajeewanthi3604
@chanchalajeewanthi3604 Жыл бұрын
"නැවත ඔබ හා සසරේ මතු දා " කොටස මාරෙට feel වෙනවා ❣️ ඉන්නම ඕනේ කෙනෙක් කැපුනේ
@sithummendis8944
@sithummendis8944 Жыл бұрын
ගොඩාක් ලස්සනට සින්දුව කිව්වා හර්ශ මල්ලි... Good Luck!!👏👏👌♥️
@senashudayanga3374
@senashudayanga3374 Жыл бұрын
මගේ හිරු ස්ටාර් උබ ් තමා මල්ලි
@MayaMaya-up6nu
@MayaMaya-up6nu Жыл бұрын
හරිම. ලස්සනයි. ගායනය. සුබ. පැතුම්.. ඔබ‍ට.. ❤❤❤❤❤❤❤
@malshandilhara6350
@malshandilhara6350 Жыл бұрын
ගැම්මක් තමයි...💙💙💙💕💕 හිරුස්ටාර්ස් 💙💙💕💕💕💕 කොස්තා බ්‍රෝ..💙💫
@dismisinduja7736
@dismisinduja7736 Жыл бұрын
Me season eke hiru star costha..talented kenma tamay meya.ei itim vote adu..irisiyai minissu 😏
@DM-qn3xn
@DM-qn3xn Жыл бұрын
ආසම කෙනා දුකයි 😭
@nishanikirindiwala1668
@nishanikirindiwala1668 Жыл бұрын
Best performer of this season... tragedy ...
@bawanthaprasad8502
@bawanthaprasad8502 Жыл бұрын
අඩෝ සුපිරියටම කීවා කොස්තා. ප්ලීස් යකුනේ පිස්සු කෙලින්නෙ නැතුව වෝට් කරපල්ලා මේ වගේ සුපිරි කොල්ලෙකුට.
@chanukagayashan2440
@chanukagayashan2440 Жыл бұрын
ඔව් ඕයි
@MKu22
@MKu22 Жыл бұрын
අතිදක්ෂ ගායනයක්👍 👍👍👍
@kavindasadaruwn7799
@kavindasadaruwn7799 Жыл бұрын
කොස්තා අයියා ඒ සින්දුවනම් පට්ටෙට කිව්වා ❤😍 වෙනම ලෝකෙකට ගියේ ඉලග දවසටත් ඒ වගේම සින්දුවක් ඕනි
@niroshalakmali1040
@niroshalakmali1040 Жыл бұрын
ආදරෙයි කොස්තා අයියේ ❤
@kavindasadaruwn7799
@kavindasadaruwn7799 Жыл бұрын
අමිල අයියා තමයි ගැම්ම 😍
@uwanthikapeiris..8207
@uwanthikapeiris..8207 Жыл бұрын
Malli ekah🥰🥺❤ kochchara hodata sing kalath vote neththe ai hemotama thiyana prashne ekai...e kohoma unath oya thama godak talented
@dewikamihirani5788
@dewikamihirani5788 Жыл бұрын
කොස්තා කියන්නෙ මම කැමතිම තරගකරුවෙක් ඇයිද දන්නෑ එයා⁣ට වෝට් අඩු හැමදාම ශිහාන් ට මෙයාව බේරගන්න බෑ පිට වෝට් ඕනෙමයි මොකද මේ පහුගිය තරග වට දෙකේම ⁣කොස්තව බේරගන්න ශිහාන්ගෙ වෝට් එක හෝල්ඩ් කරගත්ත නොදී ඒත් ඒක හැමදාම කරන්න බෑනෙ සුභ පතනවා
@MR_ACADEMY
@MR_ACADEMY Жыл бұрын
Congratulations Kostha❤️🌟
@nimeshlakshitha7337
@nimeshlakshitha7337 Жыл бұрын
'Costha' akenma Gammac yakow,next level🔥
@sl8984
@sl8984 Жыл бұрын
සහන්,හර්ෂ,හිමරු,චම්පික,අවසන් හතරේ ඉන්න ඔනි එව්න්,ආයේ වෙන එව්න් නෑ
@hansikaushika9085
@hansikaushika9085 Жыл бұрын
එකගයි අනිවාර්යයෙන්ම ....💪🏆
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
Jeewan malli
@hasanthawijesinghe936
@hasanthawijesinghe936 Жыл бұрын
API rata indalath ubage sindu balanawa malli.uba paraduna dawase Mata anduna.ekanam hiru eke gaymak da kiyalath hithuna.votes count Una widiya amu guu..Jaya Sri kollo🎉🎆🎇
@subashidamayanthi9542
@subashidamayanthi9542 Жыл бұрын
Ada dawase hodama hiru star malli oya😍😍😍😍😍😍😍😍
@maleemalee371
@maleemalee371 Жыл бұрын
අමුතුම ලස්සනක් අයියෙ
@sithujayaweera7185
@sithujayaweera7185 Жыл бұрын
supiri dakshayek . godak parak ahuwa sinduwa.😍😍😍
@ashi1221
@ashi1221 Жыл бұрын
අද ගීතය ගොඩක් ලස්සනයි ♥️
@sithakasanvidu
@sithakasanvidu Жыл бұрын
Don't worry bro this is one of the hardest and the most famous sinhala song u sang it the very best Keep going good luck bro.
@anushaanusha6622
@anushaanusha6622 Жыл бұрын
Ada nam maru putha dan nam vote karanna.Asa hithuna wow wow
@thashmilagihani1753
@thashmilagihani1753 Жыл бұрын
Marama lassanaiii aiye kochchara ahuwath EPA Vanna naha ahanna ahanna asai hithananawa aniwaryen oya thama hiru star👍👍❤️❤️🥰🥰🥰😍
@NishanthaMeepeacharige
@NishanthaMeepeacharige Ай бұрын
සින්දුව සුපිරිම කියලත් වෝට් නෑ.. ඇතතටම පට්ට වොයිස් එකක් ..
@MIHIKATHATVtharindulakshan1045
@MIHIKATHATVtharindulakshan1045 Жыл бұрын
වැඩකාරයා ❤️❤️එකෙන්ම
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
මෙච්චර හොඳට කියලත් Vote අඩුනම් මේ ඕඩියන්ස් එක ගැන හිතාගන්න බෑ 😑
@hansikaushika9085
@hansikaushika9085 Жыл бұрын
කරුණාකරලා ජනතාව මොලේ පාවිච්චි කරන්න මේ වගේ දක්ශයෙක් ඉදිරියට යවන්න මුල් වෙන්න නැත්තම් දේශපාලනයට අපේ රට විනාශ උන වගෙ තියෙයි....ලස්සනට පෙනුමට රැවටෙන්න එපා දක්ෂයෝ ඉදිරියට යවන්න මුල් වෙන්න වැදලා කියන්නම්....🙏🥺❤️
@ranganafernando2130
@ranganafernando2130 Жыл бұрын
ජනතාව ආස ජොති වගෙ අයට ලංකාවෙ ම්නිස්සු න් ගෙ රසව්න්දනය හා සංගිතය පිලිබද අවබොදය අඩු යි .
@hansikaushika9085
@hansikaushika9085 Жыл бұрын
ඔව් ඒක සහතික ඇත්ත ....ඒත් මේ වගේ දක්ෂයෝ නැති වෙනවා මේ වැඩෙන් 😓
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
Andanawane
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 Жыл бұрын
Aniwa
@mahenthebest226
@mahenthebest226 Жыл бұрын
Superb proformance well done malli
@THOSHURANA
@THOSHURANA Жыл бұрын
Costha mallige sinduwa lassanai.eth mihidu ayya tharam lassanata katawath kiyanna be.costha hiru star wenawamai .eka sure. .👑🎸🎤💯
@kavishkaakalanka6903
@kavishkaakalanka6903 Жыл бұрын
My hiru star 😍❤️
@sanjulabandaraekanayake8411
@sanjulabandaraekanayake8411 Жыл бұрын
කොස්තා ❤️❤️❤️💥
@rashmiimasha7528
@rashmiimasha7528 Жыл бұрын
මාරම ලස්සනයි ❤️
@ramyakanthi7378
@ramyakanthi7378 Жыл бұрын
Mannam hiru star eke asama siger thama costha
@geethikakumuduni4765
@geethikakumuduni4765 Жыл бұрын
ඒක මරු 😍♥️
@Anuja_Prasanga
@Anuja_Prasanga Жыл бұрын
Harima hirustar ❤️❤️
@sujeewahemamali5893
@sujeewahemamali5893 Жыл бұрын
Sinduwa lassanai Harsha aiyye mama Asama gayakaya😘😍😘😘😘😘🥰😍😍😍
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 Жыл бұрын
Kohomada music band eka hiru star eke 💕💕🎸🎸🎷🎷📯📯🎺🎺🎻🎻🥁🥁 super kiyana aya koo 😀😀
@lakeshmadhawa1815
@lakeshmadhawa1815 Жыл бұрын
hiru star oya thamai
@wasanthasl427
@wasanthasl427 Жыл бұрын
ශෙහාන්ගෙ ලොකුකමට හොද වැඩේ උනේ
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
Superb ❤
@thushanisr3156
@thushanisr3156 Жыл бұрын
Harima lassanai idiriyatama yanna suba pathum ❤️❤️❤️❤️🎉🎉🎉
@rathnayakarathnayaka1073
@rathnayakarathnayaka1073 Жыл бұрын
ආසම කෙනා ❤️ඒත් ඇයි වෝට් අඩු 🥺
@kumarakarunarathna2383
@kumarakarunarathna2383 Жыл бұрын
Hiru star veyan Malli ubanam super
@Supun_Darmathilaka
@Supun_Darmathilaka 11 ай бұрын
ගිය පාර මෙයා කලින් කැපුනට රියල් වැඩ්ඩා රියල් හිරු ස්ටාර් මෙයා තමා❤
@SaraSara-lv4ub
@SaraSara-lv4ub Жыл бұрын
Niyamai niyamai malli lassanai.
@deepthirathnayaka5365
@deepthirathnayaka5365 Жыл бұрын
Malli oya nam supiriyak.jaya wewa.
@yuwanthikakaushani5221
@yuwanthikakaushani5221 Жыл бұрын
Super performance ❤️
@isuruweerarathne242
@isuruweerarathne242 Жыл бұрын
Nyz one❤️
@gayandanush5641
@gayandanush5641 Жыл бұрын
Adoo ay bn vote natte. Supiriytma කියලත්. 😮‍💨
@ruwangmchamara7726
@ruwangmchamara7726 Жыл бұрын
So talented ❤
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
හරිම රහයි ❤
@madhushawickramarathna1116
@madhushawickramarathna1116 Жыл бұрын
Favorite ❤️
@laiyamadu4208
@laiyamadu4208 Жыл бұрын
Uba lassnata kiynw malliye. ❤️ uba podi kale amma gana song eka thama ubawa scl ekenma gamanak ekkan giye kollo. Ubata kawdwth wardinne. Sangeetha teacher ubawa godk udin tibba. Eda ahh gamana thamath uba yanwa. E wagema uba ihaalata yana eka nawttann be harsha malliyooo. Scl eke uba podi kale kiypu mau guna warnanawen eda uba api seramllama. Adewwa. E wagema ubata mn suba pathnwa malayo.
@ruvishankatulanda9608
@ruvishankatulanda9608 Жыл бұрын
ගින්දර වගේ ඉතින්.....🔥🔥🔥🔥🔥🔥
@romashdilshan1584
@romashdilshan1584 Жыл бұрын
මිහිඳු අනිවාර්යයෙන් කමෙන්ට් එකක් ඔනෙ ❤️❤️❤️❤️
@hansikaushika9085
@hansikaushika9085 Жыл бұрын
ඔව් ඇත්තටම ❤️
@hiruabeysingha9770
@hiruabeysingha9770 Жыл бұрын
Mihindu aiya kiwwa wage ❤️❤️❤️marama lassanai aiya ❤️❤️gd luck
@ruwa-
@ruwa- 9 ай бұрын
සුපිරි ❤
@sithuminisathsarani2721
@sithuminisathsarani2721 Жыл бұрын
Woow ❤ final yannama onama kenek 🤗❤
@chathuzz2454
@chathuzz2454 Жыл бұрын
Fav 😙🖤
@maheshshiranga4575
@maheshshiranga4575 Жыл бұрын
The winner hiru star season 3 harsha kosta❤️
@diyogabadu
@diyogabadu Ай бұрын
මිලානුයි හර්ෂයි තමා මන් අසම ❤❤
@chamaramax2285
@chamaramax2285 Жыл бұрын
Ela ❤️❤️💪
@supunsandaruwan3016
@supunsandaruwan3016 Жыл бұрын
Final eka innama oni kenak..🔥❤️
@lakshanniklas8926
@lakshanniklas8926 Жыл бұрын
Gammk maru
@maduperera6785
@maduperera6785 Жыл бұрын
Supri❤
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
My Congratulations ❤❤
@shubodhamadushani2895
@shubodhamadushani2895 Жыл бұрын
Supiri harshoo
@Neel-vm4ev
@Neel-vm4ev 11 ай бұрын
Oyage kata hadanam agamak❤❤😊
@noeljayaweera812
@noeljayaweera812 Жыл бұрын
Good
@Ranidusathsara
@Ranidusathsara Жыл бұрын
Trending kollo
@noeljayaweera812
@noeljayaweera812 Жыл бұрын
1st one
@dinuvigihansa1996
@dinuvigihansa1996 Жыл бұрын
Favorite 💜️🥰
@asankakarunathilaka589
@asankakarunathilaka589 Жыл бұрын
Good luck broo
@laksirinishantha8860
@laksirinishantha8860 Жыл бұрын
Final enna ona talented ekak
@chathulaka1406
@chathulaka1406 Жыл бұрын
mn oyage okkoma videos okkoma beluwa oya nam supar a patta hadawathinma duk wenawa oyata wechcha deta hariyata mata una wage brooo
@chathulaka1406
@chathulaka1406 Жыл бұрын
🎉
@chathulaka1406
@chathulaka1406 Жыл бұрын
@chathulaka1406
@chathulaka1406 Жыл бұрын
adarei ❤❤🎉🎉😅😅
@dismisinduja7736
@dismisinduja7736 Жыл бұрын
Amesshata wada sebe daksheyak meya.costha and himaru me denna tamay me season eke hodma matanam.anith ayata wada.
@chameeramanoj
@chameeramanoj Жыл бұрын
Supiriyak harshayo❤️💥
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
Adath ahuwa ❤️😍
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
Jeewan wa anukaranayak
@aravindakariyawasam1106
@aravindakariyawasam1106 Жыл бұрын
❤️❤️❤️ supiriyk harsha
@travelevents3900
@travelevents3900 Жыл бұрын
Pattama weddek 💛
@ramyakanthi7378
@ramyakanthi7378 Жыл бұрын
Ai appa costhata mechchara votes adu. Eya hodata kiynawane
@nisansalachamanthi7264
@nisansalachamanthi7264 Жыл бұрын
Lassanatama kiuwa api adarei aiyeee
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 37 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3,1 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 2,6 МЛН