Yana Thanaka | යන තැනක | Mihindu Ariyaratne | Coke RED |

  Рет қаралды 1,562,319

Roo Tunes

Roo Tunes

Күн бұрын

#RooTunes #RupavahiniMusical #Rupavahini
Yana Thanaka | යන තැනක | Mihindu Ariyaratne | Coke RED
යන තැනක - මිහිඳු ආරියරත්න
Music Band : PROFESSOR
Watch More : bit.ly/3b3heHY
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official KZbin Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv

Пікірлер: 244
@sllivebeat
@sllivebeat 2 жыл бұрын
මේ සිංදු වායො එක්ක අහන්න ඒ කාලෙ වාසනාවන්ත උනා අපි නම්✊
@diyanjayasekara4613
@diyanjayasekara4613 2 жыл бұрын
E klenm pissuwk❤️
@tharukasenith6086
@tharukasenith6086 Жыл бұрын
😶💔
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
වායෝ මිහිදු 😍😍😍😍😍අම්බෝ එකාලේ වයෝ ලයිව් ශෝ එකක් බලුවාහම සතියක් විතර යනකම් අමතක වෙන්නෑ🙏
@antonruwantha721
@antonruwantha721 2 жыл бұрын
මිහිදු,භාචී....භාවනාවක්....🔥😇
@angelosradiatorH
@angelosradiatorH 2 жыл бұрын
1st Time අහද්දි තිබ්බ feeling එකයි. 10 Times ඇහුවට පස්සේ තිබ්බ feeling එකයි. අද අහද්දි තියෙන feeling එකයි එදා වගේම එහෙමමමයි. ඉස්සරහටත් එහෙමමයි. පට්ට Song එකක්. Melody එක. වචන ටික. Feeling එක. 100% ❤️👌👌👌👌❤️
@mypersonal7640
@mypersonal7640 Жыл бұрын
"phire to pabona" original
@cleverstrongman7809
@cleverstrongman7809 2 жыл бұрын
සංගීතයෙන් ගැඹුරටම කතා කරන ගායකයෙක්. Respect
@kavinduheshan6229
@kavinduheshan6229 Жыл бұрын
ම්ම්ම්ම්, එකඟයි සහෝදරයා 👏👏👏👏👏👏💪💪
@piyumihansika1617
@piyumihansika1617 Жыл бұрын
Super.❤❤❤❤
@OshiAndDumiVlogs
@OshiAndDumiVlogs 2 жыл бұрын
දවසට දහපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් සුපර්
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
My favorite ❤️🔥 දවසට දහපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඒ තරම් සුපර් ❤️🔥
@sadeepashahen7142
@sadeepashahen7142 2 жыл бұрын
අඩන්න ඕන සින්දුවකට නැටවෙන්න වෙන්න පුළුවන් විදියේ බැකින් එකක් දීලා තියෙනවා පහරක් අයියේ බෑන්ඩ් ඒකත් නියමෙට සෙල්ලම් කරනවා
@AnuhasInduranga
@AnuhasInduranga 9 ай бұрын
සිරා බන් එක සුපිරි
@MaheshBawantha
@MaheshBawantha 2 жыл бұрын
කන පිරෙන්න ලස්සන Music දෙනවට Thanks Professor 🔥❣
@erangadissanayake838
@erangadissanayake838 2 жыл бұрын
මාරයි.... මිහිඳු අයියා.... Supreme backing by Professor 💫
@garenafreefiresingaporereg6258
@garenafreefiresingaporereg6258 2 жыл бұрын
අම්මෝ.. මිහිදු අයියා ඇවිල්ලා..දැක්කා විතරයි හිරිගඩු පිපුනා ..🤗
@hellotravelers105
@hellotravelers105 2 жыл бұрын
Professor wachaneta patta sadaranayak karanne patta patta kiyala wadak ne ❤️
@thegshandinuka
@thegshandinuka Жыл бұрын
Mihindui bachi ekkenek wage penne mata withatai da 😮❤
@savindupiumantha4676
@savindupiumantha4676 Жыл бұрын
සිරාවටම බන් මිහිදු ආරියරත්න ශේන් සින්ග් බාචී සුසාන් කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ එයාලගේ සින්දු, හූවක් කිව්වත් අපි අහන් ඉන්න ආසයි, ඒ තරමටම ලස්සනයි ආදරෙයි ❤❤
@tR_13
@tR_13 2 жыл бұрын
ඔබෙන් ලද ආදරය මං හිතේ සගවාන සැමකල්❤️
@ravindu_sankalpa
@ravindu_sankalpa Жыл бұрын
ජාතික රූපවාහිණියෙ ඉන්න කැමරා කරන සෙට් එක ❤ සුපිරියට ම වීඩියෝ එක ගන්නවා 😘😘😘😘😇😇
@user-mc7og1ee9j
@user-mc7og1ee9j 3 ай бұрын
එයාලව හොදට බලලා තමයි සංස්ථාවට තෝරගන්නේ එකයි සුපිරි...♥️♥️
@virajthathsara6642
@virajthathsara6642 2 жыл бұрын
lead 🎸🎸🎸🎸 👌👌👌👌🎶🎶
@musiclibrary5876
@musiclibrary5876 2 жыл бұрын
අම්මෝ ලීඩ් පාර්ට් ටික පිස්සුවක්..❤️
@layanlperera3458
@layanlperera3458 Жыл бұрын
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ ....❤️😇🥺
@erandaudayakumara3025
@erandaudayakumara3025 2 жыл бұрын
රූපවාහිනියෙ කරපු සුපිරි වැඩක්...❤❤❤❤❤🔥🔥🔥🔥🔥 එලම
@dasunwanniarachchige
@dasunwanniarachchige Жыл бұрын
යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා (දින ගනිනා) මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහෙ අඩුනම් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා කියන් මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ පෙරුම් පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්නෙ නෑ තරහා යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මං හිතේ සඟවාන හැමකල් නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා මගෙ හිත සොයා දවසක ඔයා යළි එන්නෙ නෑ තරහා
@NilanNilan-ru9pk
@NilanNilan-ru9pk 6 ай бұрын
1:20
@nishankawshika8785
@nishankawshika8785 Жыл бұрын
ඒ කටහඩ හිතට භාවනාවක් වගේම ඕන වෙලාවක නිදහස විදින්න හරියන සිංදුවක්.
@MalindaG
@MalindaG 2 жыл бұрын
So Energetic Mihindu Ariyaratne Aiye. 😍😍😍😍😍🥳🤟 Professor, You Guys Nailed It! BOOM! 💪💪💪💪💪👏🤟
@isharamdissanayake7766
@isharamdissanayake7766 2 жыл бұрын
සමහර සිංදු වල අපේ කතාව ඒ විදිහටම තිබුනා.මේකත් ඒ වගේ එකක් 💔🙁
@chathukeerthi9419
@chathukeerthi9419 2 жыл бұрын
මේක නම් වින්දා...සුපිරි 💕💕
@kaushalya9512
@kaushalya9512 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක්..🤘
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
වැඩ්ඩෙක් සහ වැඩ්ඩො ටිකක්❤️🔥
@Chanuka-Sithum
@Chanuka-Sithum 14 күн бұрын
Sound quality 💥🔥
@sujithLakshan
@sujithLakshan 2 жыл бұрын
Mihindu 🖤 And the professors backing 🖤
@sinethfernando8038
@sinethfernando8038 2 жыл бұрын
MIHIDU ARIARATHNA 😎 INDRACHAPA LIYANAGE 😎 #ROCK_LEGENDS🇱🇰
@sinethfernando8038
@sinethfernando8038 2 жыл бұрын
YANA THANAKA CHAKITHAYA ANAWAKIYAK
@sinethfernando8038
@sinethfernando8038 2 жыл бұрын
Professor band cheers for the great 👍effort 👏. Keep it up.
@sachintha20731
@sachintha20731 2 жыл бұрын
Patta backing....proffercer...🔥
@relaxingsl1413
@relaxingsl1413 4 ай бұрын
ඇඬෙනවා යකෝ ඒ තරරමට හදවතටම ෆීල් වෙනවා💖
@damithwijenayake3170
@damithwijenayake3170 2 жыл бұрын
පහරක් කොල්ලෝ්.. බැැන්ඩ් එක සුපිරි ..❤❤❤❤❤❤
@tophitsstudio2205
@tophitsstudio2205 2 жыл бұрын
යන තැනක❤️🔥
@janiya3384
@janiya3384 2 жыл бұрын
සුපිරි සෙට් එකක් බැකින් දෙන්නෙ. ඩ්‍රමා සුපිරි ❤️
@mayurafernando9112
@mayurafernando9112 2 жыл бұрын
Out pitch කියන ටික පට්ට.. ❤️
@dinukaarunodya1253
@dinukaarunodya1253 2 жыл бұрын
මාර backing එකක් දෙන්නෙ superb 😍😍
@chanuthmaduka7566
@chanuthmaduka7566 2 жыл бұрын
Mihindu on fire 🔥 😍 professor good job ❤️
@pasidulakshan4699
@pasidulakshan4699 Ай бұрын
meka nam winda supiriyi❤️❤️
@nkcreations7419
@nkcreations7419 2 жыл бұрын
යෝ මිහිඳු ආරියරත්න... ඒක පට්ට
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
යකෝ ඒ Arangement එක 🥺🔥
@investjanaka1526
@investjanaka1526 5 ай бұрын
good luck for the music band & all ...
@user-ib5id6wh4l
@user-ib5id6wh4l 2 жыл бұрын
Ptta band ekk. News vage ma ynva
@desilvasahan3346
@desilvasahan3346 Жыл бұрын
Genuine වොයිසි එකක් අලුත් සෙට් එකේ බොරු ඕනේ නෑ. මොක කිව්වත් ලස්සනයි ❤❤👍👍
@dhilukad3443
@dhilukad3443 2 жыл бұрын
ඔබෙන් ලද ආදරය මන් හිතෙ සගවාන හැම කල්
@lakmalkarunarathna5333
@lakmalkarunarathna5333 2 жыл бұрын
මම "වායෝ" ලගේ live concert එකක් බැලුවේ මීට අවුරුදු 10කට විතර කලින් ගාල්ලේ කරාපිටියේ.neth fm එකෙන් කරපු වැඩක.. ගෙදර ඉදන් ගාලු තනියෙන් ගිහින් බලලා පහුවදා ආවේ...ඒ තරම් පිස්සුවක් ඒ කාලේ...
@sithakasanvidu
@sithakasanvidu 2 жыл бұрын
One of my favourites love the groomy and energetic voice mihindu ayya.🔥❤
@abdullahalmamun2899
@abdullahalmamun2899 2 жыл бұрын
Its copied from a Benglai song❤️
@Genuinehandler
@Genuinehandler Жыл бұрын
So energetic and powerful male voice,and you band guys enhanced the taste..❤
@dilshanmadushanka4867
@dilshanmadushanka4867 Жыл бұрын
සමහර සින්දු තියෙනවා ජිවිත කතාවලට සමාන වෙන 💞🥀
@lahirurukmalpeiris3968
@lahirurukmalpeiris3968 2 жыл бұрын
Epa වෙන්නේ නැති sindiwak💗💗💗
@MishalUmayangani-fg8ld
@MishalUmayangani-fg8ld Жыл бұрын
Emotional artist best 🌺😇
@sarangawimalarathne5269
@sarangawimalarathne5269 2 жыл бұрын
Oh. God. His voice. Another level. What a control man
@sarakaravindu
@sarakaravindu Ай бұрын
Perfect backing❤
@ibba89
@ibba89 2 жыл бұрын
one of my all time favorite song.... 😍😍😍😍😍
@danushkagammanpila4090
@danushkagammanpila4090 Жыл бұрын
Band aka patta a
@nuwanekanayake4826
@nuwanekanayake4826 2 жыл бұрын
Professional prefesers💐🌹🌹🌹
@chathusenavirathna330
@chathusenavirathna330 Жыл бұрын
Mihidu aiya 🔥
@Praminduprarthana
@Praminduprarthana 2 жыл бұрын
Mihidu Best singer 🥰
@kasunasiri
@kasunasiri Жыл бұрын
What a performance mihidu ...
@damithgayan6079
@damithgayan6079 2 жыл бұрын
සුපිරි පට්ට වොයිස් එක මිහිදුවා
@Shan-00
@Shan-00 Жыл бұрын
ඇබ්බැහි වෙන සිංඳු👍
@RomanoFernando16
@RomanoFernando16 Күн бұрын
Original song eka e widihatama live sing karanna puluwan hamotama nathi puduma hakiyawak thiyenawa oyata minhidu ayye.❤❤❤much blessings ජයවේවා
@gamingdagaya5419
@gamingdagaya5419 Жыл бұрын
අම්මෝ ඒක 🥺💗
@dishanediriweera4162
@dishanediriweera4162 2 жыл бұрын
Lead guitarist Fantastic job brow 🔥🤯
@isurunawodya4310
@isurunawodya4310 2 жыл бұрын
News හිටියනම් ඕකත් එක්කො රෙගේ . නැත්තන් උන්ගෙ අර සුපුරුදු ඩබල් ෆුට් බ්‍රේක් එකයි ලීඩ් පාර්ට් එකයි තමා🤪. මේකනම් පට්ට ආ. 😘
@umeshakalanka5107
@umeshakalanka5107 2 жыл бұрын
සිරා කතාව.. news percussion ගහන එකාට break ekk අත්තෙම නෑ
@isurunawodya4310
@isurunawodya4310 2 жыл бұрын
@@umeshakalanka5107 ඔව් බ්න් ලීඩ් එකයි ඩ්‍රමයි විතරයි ඇහෙන්නෙ. ලීඩ් එකෙත් හැමදාම එකම පාට් එක. එකම ටෝන් එක.
@gayandilruksha6372
@gayandilruksha6372 2 жыл бұрын
පට්ට රසයි.. එච්චරයි 👌👌👌👌
@rathnayakamudiyanselage1271
@rathnayakamudiyanselage1271 28 күн бұрын
Super 👍👍👍👍👍👍👍👍
@ranganamadhusanka8098
@ranganamadhusanka8098 Жыл бұрын
වීදුරු bidenawa oyage katahadata❤
@1986irshad
@1986irshad 2 жыл бұрын
පිස්සුවක් මේක ❤️❤️❤️
@MusicContentsl
@MusicContentsl Жыл бұрын
❤🔥
@slppissa
@slppissa Жыл бұрын
Best backing
@dnamusicband7386
@dnamusicband7386 2 жыл бұрын
Professor ❤️ mihidu 🔥❤️
@sameerapathum6059
@sameerapathum6059 Жыл бұрын
වැඩ්ඩෙක් 🔥🔥🔥🔥🔥👌👌👌👌👌❤️❤️❤️❤️
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
He is L E G E N D 🔥
@poornajayaweera7680
@poornajayaweera7680 2 жыл бұрын
මිහිඳු එල 👍 පට්ට
@ManikDesilva-tw3hp
@ManikDesilva-tw3hp 9 ай бұрын
Our new rock star 🌟
@MusicwithSavinu
@MusicwithSavinu 3 ай бұрын
මාර ගැම්මක් එන්නෙ ඇහුවාම ❤
@sesathariyarathna3789
@sesathariyarathna3789 2 жыл бұрын
super band Professor ❤️❤️❤️❤️🤘🤘🤘🤘
@yasmikadkothalawala2464
@yasmikadkothalawala2464 2 жыл бұрын
Koo news 🥺🥺🥺
@sankethabilash4437
@sankethabilash4437 Жыл бұрын
Patta band eka ❤❤😍
@kavindutheekshana2088
@kavindutheekshana2088 2 жыл бұрын
😍සුපිරී නේ 🔥🔥
@kavishkasathsara9211
@kavishkasathsara9211 2 жыл бұрын
Next level next episode plz chamara ranawaka damith asanka 🥺❤️
@iranthadilshan1657
@iranthadilshan1657 2 жыл бұрын
Super brothers!! Great job professor!! ❤️
@remix1-
@remix1- 5 ай бұрын
2024 ahan set ek k00
@sllivebeat
@sllivebeat 2 жыл бұрын
✊✊🙏😍
@Muthu484
@Muthu484 2 жыл бұрын
What a manly voice🥺💖
@kavindumadushan2453
@kavindumadushan2453 2 жыл бұрын
අඩෝ ඒක...සුපිරි ❤❤❤👌👌
@achinikaushalaya1199
@achinikaushalaya1199 2 жыл бұрын
Band 🥰😍🤩
@lakruwanmadusanka3397
@lakruwanmadusanka3397 Жыл бұрын
මගෙ හිත සොයා දවසක ඔයා යලි එන්නේ නැ තරහා....
@sadeepaprabath4597
@sadeepaprabath4597 2 ай бұрын
Patta
@1965D
@1965D 3 ай бұрын
මේක නම් සුපිරි ❤
@kavindudilshan9149
@kavindudilshan9149 Ай бұрын
❤❤❤🙌💥
@kavingaproduction7932
@kavingaproduction7932 3 ай бұрын
Super ❤️
@DineshMusicStudio
@DineshMusicStudio 2 жыл бұрын
මරු. ❤️❤️❤️👍👍👍👌👌👌
@sameerasameera6927
@sameerasameera6927 2 жыл бұрын
supiri.mama asma kathadak.band ekath supiri
@pramukaweerasinghe
@pramukaweerasinghe 2 жыл бұрын
Was Waiting for this Mihindu and Professor killed it ..Love this amazing stuff..🔥🔥
@KaZzaBeatZ
@KaZzaBeatZ 6 ай бұрын
Woow ! Amazing arrangements ❤️🎶
@vashilyrics
@vashilyrics 2 жыл бұрын
පිස්සු හැදෙනවා💗
@sadathali1809
@sadathali1809 Жыл бұрын
MMMMM MAGA BOOST 😍😍😍😍😍😍
@dinindusrinath9291
@dinindusrinath9291 9 ай бұрын
❤❤
@dulithamunasinghe2867
@dulithamunasinghe2867 2 жыл бұрын
Classy!!! Simply just that 👉
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 8 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 16 МЛН