LADIES ONLY | ANJALI HERATH

  Рет қаралды 16,997

YARL TV - Official

YARL TV - Official

Күн бұрын

Пікірлер: 143
@chamudinimnathara3928
@chamudinimnathara3928 2 ай бұрын
හිනාව ,කටහඩ, බුද්ධිමත් කම, නිහතමානීත්වය, සරල කම, දරා ගැනීම. මේ හැම දේම තියෙන ලස්සන ගෑණු ලමයෙක් අක්කේ ඔයා ❤❤❤
@Thaaru__00
@Thaaru__00 2 ай бұрын
My inspiration ❤️ කිසිමදාක artist කෙනෙක්ට මෙහෙම පිස්සු වැටිලා නෑ.එන program එකක් ගානේ හොයාගන ගිහින් බලලා නෑ.කවදාහරි දකින්න ඕනෙමයි කියලා හිතිලා නෑ.ඔයා ඒ හැමදේම වෙනස් කරා.ආදරෙයි ඔයාට ❤ සතුට විතරක් ලැබෙන්න ඕනේ 💎
@saralanissanka5358
@saralanissanka5358 2 ай бұрын
ඒක නම් සහතික ඇත්ත
@YamunaMalik-x2z
@YamunaMalik-x2z 2 ай бұрын
❤අංජු පුතේ, ඔයා අද ඉන්නන තැන ගැන හරිම සතුටුයි. හරිම ආඩම්බරයි. දුරකථනයෙන් කිහිපසැරයක්ම කථා කරන විටත්, ඔයා කථා කරන්නේ හරිම සුමිහිරි හඩින් හරිම ලයාන්තවිතයි. හරිම මිත්‍රශීලීයි. ඔයාගේ ඒ කටහඩ අසාගෙන සිටින විට, මට දැනෙන්නේ ඔයාගේ ගීතයකට සම වැදුනාවගෙයි. එසේ වූ විට, ඔයා සමග කථා කරන්නට සිතා ගෙන සිටි ඒවත් අමතක වෙනවා. දුව. ඔයාගේ නොපසුබට උත්සාහය, කැපවීම,අහිංක නිහතමානීකම, වැඩිහිටියන්ට කරන ගරු සරු බව, දෙමවිපියන්ට, ගුරු-දෙගුරුන්ට, රුකියා ස්ථානයේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට, පවුලේ අයට, හිත මිතුරු-මිතුරියන්ට දක්වන දයාව, කරුණාව, ඇහුම්කම්දීම, මම නම් ඔයාට තව -තවත් ලංවීමට, ආදරය වැඩි කිරීමට හේතු වුණා පුතේ.❤ මීට පෙර සංගීතය පිටුපසින් හමා නොගිය මම, දැන් දුවගේ සිංදු සොයමින් සෑම දාම,අහමින් රසවිදිනවා. ඇත්ත වශයෙන්ම නිවසෙහි හුදකලාවේ සිටිමින්, ගෙදර වැඩ කටයුතු කරන විටදීත්, මගේ තනියට, පාළුවට සිටින්නේ, ඔයාගේ සුමිහිරි, ලයාන්විත කටහඩයි. දවසකට, ඒ කටහඩින් ඔයාගේ සුමිහිරි ගීත කීයක් රසවිදිනවාද? කියලා මමම දන්නේ නැහැ දුව. ඒ තරම්ම මගේ හිත ඔයාට ඇබ්බැහිවෙලා දුවේ.❤ ඉතිං දුවේ, දුක් කම්කටලු මැද ඔයා ආ ගමන තව-තවත් ඔප කර ගනිමින් මුළු ලොවටම දිදුලන තරුවක් වේවා!!! කියලා මුළු හදවතින්ම සුභ පතනවා!!! පුතේ.♥️🌹💐🏆👍
@sunandaliyanage8547
@sunandaliyanage8547 2 ай бұрын
නිහතමානි වගෙම හරි බුද්දිමත් කෙනෙක් අන්ජු, හැමදාම ආදරෙයි අන්ජු. ජය වේවා දුවේ.❤️❤️❤️
@ishani94
@ishani94 2 ай бұрын
Anjali ❤ She answered the questions brilliantly. Wishing you all the best for the future!❤
@thilinimadu3333
@thilinimadu3333 2 ай бұрын
අනේ ඔය රූපෙ දැක්කත් ඇති මැණිකෙ.🥺❤️සතුටුයි ගොඩාක්.! ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් මැණික.මොකද ජීවිතේ ප්‍රශ්න කරදර බාධක ප්‍රතික්ෂේප වීම් මැද්දෙන් ඉදිරියටම ආපු කෙනෙක්ව කවදාවත් කාටවත් මොන විදියට වට්ටන්න හැදුවත් කවදාවත් වට්ටන්න බෑ.මොකද ඒ දේවල්ම තමයි තව තවත් ශක්තිමත් වෙන්න පන්නරයක් වෙන්නෙ. ඔයා ඇත්තටම කාන්තාවනට ශක්තියක්. ඔය අනුන්ගෙ චරිත දිහා, රූපෙ දිහා, අදින පළඳින දිහා, බලලා චරිත සහතික දෙන අය දන්නෙ නෑ ඔය වචනෙකින් පවා කරගන්න පව් වලට වන්දි ගෙවන්න සිද්ධ වෙන බව. මොකද මොනදෙයින් බේරුනත් මේ ලෝකේ කිසිම කෙනෙකුට කර්මයෙන් බේරෙන්න බෑ. එයාලා කර්මය ඉස්සරහා හැමදාම පරාදයි. ඒවා විදවන්න වෙන දවසට කියපු වචනෙ ගානෙ පසුතැවෙන්නවත් ඉඩක් නැතිවෙයි.මොකද සොබාදහම නඩු අහන දවසට තීන්දුව විතරක්ම දෙන නිසා. කවුරු මොනවා කිව්වත් මං හැමදාම ඔයාට ආදරෙයි අංජලී මැණික. ඇත්තමයි ඔයා හරිම පින්වන්ත වාසනාවන්ත කෙනෙක්. හරිම චාම් සරල ලස්සනක් තියෙන්නෙ ඒ රූපෙ පුදුම ලස්සනයි.❤ ආදරෙයි ගොඩාක්.❤ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙන්නම ඕනි.!🙏💚 කරන කියන සිතන පතන සියලුම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.! සතුටටම හේතු හැදෙන්න ඕනි.!🙏💚 ආදරෙයි පණ.🥺❤️🌏
@PriyadharshikaPrabakumari
@PriyadharshikaPrabakumari 2 ай бұрын
කතාව 👍 විනය 👍 සංවරකම 👍 අදහස් 👍 ❤ Love you so much our dream star ❤ ❤The most favourite singer forever ❤❤ Thank you යාල් tv for inviting her 💗💗
@MaliniBoteju
@MaliniBoteju 2 ай бұрын
Anju ❤ Lovely girl with pure heart 💕
@AneiraIshari
@AneiraIshari 2 ай бұрын
අංජලී ❤ ආදරණීය සුන්දර චරිතයක් ❤
@Niroshdoolwala
@Niroshdoolwala 2 ай бұрын
හරිම අපුරු සාකච්චාවක්. අංජලි පුතේ ඔයා ගැන හරිම අඩම්බරයි හැමදාම ඔය විදිහට ඉදිරියට යමු අපි හැමදාමත් ඔයත් එක්කයි ❤️ (ගොඩක් අයට දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඇති . ඒ ගොඩක් අයට මෙි සාකච්චාව නෙත ගැටේවා)
@ChalinduChathumina-z9k
@ChalinduChathumina-z9k 2 ай бұрын
❤❤කලාලොවේ වැඩ්පුරම ආදරේ කරන චරිතයක් වෙලා ඉවරයි අංජු මැණික මම ඔයාට.❤❤මේ තරම් නිහතමානී නිරහංකාර බුද්ධිමත් චරිතයක් රටට ලෝකයට දායාද කරපු අම්මට, තාත්තාට ගොඩාක් පිං .ඔයා යන ගමන හරිම ලස්සනයි මැණික මට හරිම සතුටුයි.ආදරෙයි හැමදාම .ජයෙන්,ජයම වේවා අපේ පැටියට ❤️❤️❤️❤️🌹🌹🌹
@udayanianusha-qh6ct
@udayanianusha-qh6ct 2 ай бұрын
ඕනෑම ගීතයක් හදවතට දෑනෙන්නම ගයන හඬ අංජලී හේරත් සමඟ
@yakutale
@yakutale 2 ай бұрын
ඔයා හදවතින්ම කථාකරන කෙනෙක් anju🥰🥰
@himalidilhani1724
@himalidilhani1724 2 ай бұрын
ආදරණිය අන්ජු දුවේ ඔයාගේ මේ කතාබහ හරිම අසාවෙන් අහගෙන බලාගෙන හිටියේ ♥️ඔයාගේ මේ එඩිතර විතක්ෂණ ශීලි අදහස් ආදරණිය සිතිවිලි අපිට හරිම ආඩම්බරයක් 👍❤️කාන්තාවන් වෙනුවෙන්ම විශ්වයෙන් ලැබුන වටිනා යුවතියක් ඔයා ❤️ජයශ්‍රී මගේ දුවේ ❤️👍
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms 2 ай бұрын
අංජු හරිම හොද නිහතමානී චරිතයක්....❤❤❤❤❤
@Chamodi-m4o
@Chamodi-m4o 2 ай бұрын
ඔව් අක්කා අපේ සුදු අක්කි ❤️❤️❤️❤️😘😘
@Kkk-lo2dq
@Kkk-lo2dq 2 ай бұрын
❤❤❤❤කවුරු මොනවා කිව්වත්අපි ඔයා එක්ක ඉන්නවා මැණිකේ❤❤❤❤❤ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩාක්
@SajiniGRathnasooriya
@SajiniGRathnasooriya 2 ай бұрын
ආදරණීයම චරිතයක් ...❤❤
@Nadeeshamadumali-qr4yq
@Nadeeshamadumali-qr4yq 2 ай бұрын
නිහතමානීකම විනය කතාව සංවරකමට ආදරෙයි හැමදාම ❤️❤️💖
@AnjanaSudarshani
@AnjanaSudarshani 2 ай бұрын
ඉදිරි අනාගතේට සුභ පැතුම්..ගොඩක් ආදරෙයි අංජු මැණික..❤
@ChandrikaYapa-g3f
@ChandrikaYapa-g3f 2 ай бұрын
Harima nihathamani jeeewithayak gathakarana bawa kiyana hama wachanayakama gab wela thiyenawa.adarei duwa oyata hamadama.e adaraya raka gannta duwe.Budusaranai !!! ❤
@dilushapriyadarshani727
@dilushapriyadarshani727 2 ай бұрын
As always my favourite artist. Good luck darling daughter ❤❤❤
@dayaranidealwis251
@dayaranidealwis251 2 ай бұрын
Anjalee you are always the 🌟that shines with brilliance. Your voice and personality both contributing to it. ❤
@AneeIsh94
@AneeIsh94 2 ай бұрын
Anjali ❤ Humble Character ❤
@sandyadesilva934
@sandyadesilva934 2 ай бұрын
අංජු දුව ඔයා ගැන මට පුදුම ආඩම්බරක් දැනෙන්නේ 🥰😘 නිවේදිකාවත් හරිම හොඳයි🙏❤ Thank you Yarl tv❤
@NadeeThakshi
@NadeeThakshi 2 ай бұрын
අංජලි අක්කව මන් කවදාවත් ඇත්තටම දැකලා නැ කතාකරලා නැ ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඇත්තටම දකින්න එහෙමවත් නොදැකපු කෙනෙක්ට මෙච්චර තමන්ගෙ කමක් දැනෙන්නෙ... ඇයි කියලා දන්නෙ නැ ගොඩක් ආදරෙයි එ චරිතෙට හැමදාම සුබම වෙන්න කියලා පතනවා කවදාවත් වැටෙන්න එපා කව්රු මොනවා කිව්වත් ඔයා ඒ ඔක්කොටම වැඩිය දිනලා ඉවරයි ❤️ ආදරෙයි මන් නදී
@shilpasewwandi
@shilpasewwandi 2 ай бұрын
Fav voice n personality...keep shining anjalee nangi 🌸🦋💫
@HariniMunasinghee
@HariniMunasinghee 2 ай бұрын
❤Anjali manika❤
@anjulovers9827
@anjulovers9827 2 ай бұрын
💓
@akalankalakshitha1367
@akalankalakshitha1367 2 ай бұрын
Mamath anjalige photo akak dakkoth අනිවාර්යයෙන් balanawa....hama program akakma balana කෙනෙක්
@inokasanjeewani5199
@inokasanjeewani5199 Ай бұрын
එදා මෙදා තුර ඔබ සමග සිටින කෙනෙක් විදියට දුවේ ඔයා හරිම නිහතමානී චරිතයක්. ඔබ ඔබම වෙන්න. කවුරු මොනවා කීවත් ඔබේ හඩ අපිට මාර වින්දනයක් ඔබ‍ට ජය
@DarshiDarshi-j2j
@DarshiDarshi-j2j 2 ай бұрын
ඉවසිම දරා ගැනිම පුරැදු කරන්නෙම යුද පුහුනුවෙන්ම තමයි..❤🎉
@UdeshikaDissanayake-cp1be
@UdeshikaDissanayake-cp1be 2 ай бұрын
Anju oya nm bawanawak..maarama lassana katahadak..marama lassanak oyt thiyenne..oya mokak hari program ekakata enakl balan inne...mehema pissuwen balapu wena kenek ne.adareiii godariyak.....❤❤
@ranjikakumu7700
@ranjikakumu7700 2 ай бұрын
ඒ කාලේ නොයෙලින් හොන්ටර්ව මතක් උනා.ආදරෙයි අංජලී කෙල්ලේ.
@Anjumanika0
@Anjumanika0 2 ай бұрын
Akki manika ❤❤
@ThilakaGovinna
@ThilakaGovinna 2 ай бұрын
ලස්සන .වැඩසටහනක් .ආදරෙයි .අන්ජු❤❤❤❤❤❤❤❤❤❤❤
@JannyWadithannadewage
@JannyWadithannadewage 2 ай бұрын
Nihathamani ape keli patikki.parissamin manika.❤theruwansaranai patiyoo.
@GangaMalani
@GangaMalani 2 ай бұрын
Àdàraneeya chrithayak.geetha gayana karanawa wagemy kàthakarana vidiha ahagena inna asai.oya hadata hamadamath adarayai ❤❤❤good luck. 🎉
@wasanalakshani9895
@wasanalakshani9895 2 ай бұрын
ආදරය නිය නිහතමානි වරිතයක්❤❤❤❤❤❤❤❤❤
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 2 ай бұрын
Hamadama Adarei Anju.budusaranai.
@saralanissanka5358
@saralanissanka5358 2 ай бұрын
ආදරෙයි අංජු ❤❤❤❤
@DonJaya-lr8xh
@DonJaya-lr8xh 2 ай бұрын
❤❤❤❤❤❤ Budusaranay anju Adarehe 🎉🎉🎉
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 2 ай бұрын
අපේ අංජු ❤❤❤❤❤ආදරෙයි ❤❤❤
@tharangaariyawansha4431
@tharangaariyawansha4431 2 ай бұрын
Love you Anju ❤️
@TharangaAriyawansha-ei5dc
@TharangaAriyawansha-ei5dc 2 ай бұрын
Love you Anjali ... ❤
@chalanahiruni6357
@chalanahiruni6357 2 ай бұрын
Oya methana hari lassanata katha karanawa anju ❤❤❤
@priyanthidesilva4204
@priyanthidesilva4204 2 ай бұрын
Love you my dear anjali may god bless you ❤️🙏
@Chamodi-m4o
@Chamodi-m4o 2 ай бұрын
මගේ සුදු අක්කි ආදරෙයි බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️😘😘
@ShyamaThennakoon
@ShyamaThennakoon 2 ай бұрын
ආදරෙයි අන්ජු මැණික ❤❤
@janakibethmage1754
@janakibethmage1754 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉 ඔබ මේ මහ පොළොවේ උපන් අභීත දියණියක්!!! "තමාගේ සැනසීම ඇත්තේ තමා තුළමයි" සනාතන සත්‍යය මේ වයසේදීම වටහා ගැනීම ජාතියේ වාසනාවක් දුවේ!!! එන්න ඉදිරියට !!! ඔබ පසුපසින් බොහෝ අය ඔබේ සහායට!!! තෙරුවන් සරණ ලැබේවා!!! ❤️💙💛💜️🩷💚❤️
@saralanissanka5358
@saralanissanka5358 2 ай бұрын
අංජු කොතනද අපි එතන❤❤❤❤❤❤❤
@LionalBandara-h8f
@LionalBandara-h8f Ай бұрын
Very nice 👍 voice don't change go ahead God 🙏 bless to you
@indifashion6919
@indifashion6919 2 ай бұрын
Yes it s a big scarification…. It s not easy…❤❤❤❤❤❤ love u Anju Menika….
@yvonnethomas380
@yvonnethomas380 2 ай бұрын
Anjalee..❤🙏
@LankaKumari-mp9rm
@LankaKumari-mp9rm 2 ай бұрын
Manika oyage diyunuwa hamadama radi thibenne nihathamanikama nisai.❤ oyath samaga hamadama innawa.budu saranai putha.❤
@chamudinimnathara3928
@chamudinimnathara3928 2 ай бұрын
Anjali Akka ❤❤❤
@disnaranasinghe8307
@disnaranasinghe8307 2 ай бұрын
Teruwan saranai jayawewaaa Anju puthe ❤❤❤❤❤
@netharakaumadi2056
@netharakaumadi2056 2 ай бұрын
Adarei akke hamadamath ❤❤❤❤
@Harshani-i4n
@Harshani-i4n 2 ай бұрын
Anju❤❤
@RekhaWickramarathne
@RekhaWickramarathne 2 ай бұрын
දුවේ .ඉදිරියටම යන්න .මේ ලෝකෙන් උතුම් රටේ ඉන්න සත්තු ගැන හිතන්න එපා .
@NadishaKumari-e7r
@NadishaKumari-e7r 2 ай бұрын
Anju menika ane oyta api hari adarei ..oyage heenawa, nihathamanikama,konde, a hemdetama hari adarei, respect anju menika... mn nadee akka..❤❤❤
@J.P.Dilhani
@J.P.Dilhani 2 ай бұрын
Love You Dooni ♥️
@SITHUMINIIMALSHA
@SITHUMINIIMALSHA 2 ай бұрын
anju manika❤ godak adarei oyata ❤
@kushaniwijesinghe7250
@kushaniwijesinghe7250 2 ай бұрын
Love you anju...well done! Keep it up
@KantiSur
@KantiSur 2 ай бұрын
Adarei hamadama ❤❤❤❤❤❤
@anjulovers9827
@anjulovers9827 2 ай бұрын
ඔයා හින්දම බැලුවෝ❤️❤️❤️
@saga4502
@saga4502 2 ай бұрын
Anjalee ❤
@KalaniDissanayakamudiyanse-j8w
@KalaniDissanayakamudiyanse-j8w 2 ай бұрын
Adarei akki ✨️❤️
@poornimadhuchani7400
@poornimadhuchani7400 2 ай бұрын
Oya mara girl kenek nangi....sathutui oyage gamana gena..idiriytama yamu nango..❤🥰❤️😘
@bangtanwrld8242
@bangtanwrld8242 2 ай бұрын
❤❤❤❤❤ ආදරෙයි anju ❤❤❤❤❤❤
@ChamilaNishanthi-l3b
@ChamilaNishanthi-l3b Ай бұрын
අංජු ආදරෙයි මැණික❤❤❤❤❤❤❤
@lehaninawodya2457
@lehaninawodya2457 2 ай бұрын
සුදු අක්කෙ ❤❤❤❤
@BhagyaShasri
@BhagyaShasri 2 ай бұрын
Anju ❤️‍🩹
@MalkanthiWithanage
@MalkanthiWithanage 2 ай бұрын
Anjali duwa oya gana harima sathutui. Oya Dan danumen harima muhukura gihin. Samajaye innavita saha ratawal wala sancharaya nisa wenna athi. Eeka loku labeemak puthe.❤❤❤❤❤❤
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 2 ай бұрын
Anju oyagen godak dewal igenagannawa Anju.nathnam apita tharaha enawa.namuth oyagen iwaseemath igenagannawa.budusaranai.
@NaimaHassen-qx6zj
@NaimaHassen-qx6zj 2 ай бұрын
❤❤u are we still on to get a singing girl like you ok
@MedhaniShachika
@MedhaniShachika 2 ай бұрын
Hi akke ❤❤❤❤❤❤
@chalanahiruni6357
@chalanahiruni6357 2 ай бұрын
Oyata bad comments Dana kuhaka minissunta oya niyametama uththara dunna anju me interweiw eke
@saumyapriyadarashani3885
@saumyapriyadarashani3885 2 ай бұрын
❤❤❤❤❤
@TharushiTharu-iq4el
@TharushiTharu-iq4el Ай бұрын
අංජු අක්කෙ ඔයාට අපි ඉන්නවනේ ඔයාට අපි හැම දාමත් ගොඩක් ගොඩක් ආදරෙයි ❤️❤🌹🌹 ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️ ආදරෙයි ❤️ ආදරෙයි ❤️❤️
@priyangikawijesinghe-l4c
@priyangikawijesinghe-l4c 2 ай бұрын
Godaaak adarei anju manika.❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@SharaShironi
@SharaShironi 2 ай бұрын
Godak adarei maga sudu akkiyooooo❤❤❤❤❤❤
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
ලස්සන ඔබේ රූපයේ නෙතසිත .......😂😂😂😂❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ChandaniRupani
@ChandaniRupani Ай бұрын
අදරෙයි මැනික ❤❤❤❤
@SriyaniWirapramashwara-cq8vj
@SriyaniWirapramashwara-cq8vj 2 ай бұрын
Adrei anju puthe 💖💕🎉🎉🎉
@thisumibandara5258
@thisumibandara5258 2 ай бұрын
Anjali akka katha karaddith sinduwak kiyanawa wage aththtama 😊
@anjulovers9827
@anjulovers9827 2 ай бұрын
ඔව් අනෙ💓❤️
@thisumibandara5258
@thisumibandara5258 2 ай бұрын
@anjulovers9827 💗
@ThiliniAbeysinghe-u8x
@ThiliniAbeysinghe-u8x 2 ай бұрын
Next vidusha please
@jdbsilwa-ub4yf
@jdbsilwa-ub4yf 2 ай бұрын
Anju adaraniya doni🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞🌹💞
@sheran2951
@sheran2951 2 ай бұрын
පිරිමි චීත්ත ෂුවර් මෙි කියන ඵ්වට❤❤❤❤❤
@maleeshaPabodani
@maleeshaPabodani 2 ай бұрын
Anju akka ❤️
@NaynaDusmanthi
@NaynaDusmanthi 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤wow
@DiliniNisansala-o3x
@DiliniNisansala-o3x 2 ай бұрын
Godaaaak adrei anju menika
@sheran2951
@sheran2951 2 ай бұрын
බුරන හැම බල්ලටම ගල්ගහන්න අංජුට වෙලාවක් නැ එයා වැඩ❤❤❤❤
@NaynaDusmanthi
@NaynaDusmanthi 2 ай бұрын
Anjalee❤❤ suba❤❤ gaman❤❤bs
@nayomidimuthurambukwella
@nayomidimuthurambukwella 2 ай бұрын
@bangtanwrld8242
@bangtanwrld8242 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@t.a.d.pchamara7198
@t.a.d.pchamara7198 2 ай бұрын
Aiyo anju patto oya kauru hitha ridena dewal kiwwath ganan ganna epa ane ❤❤❤❤❤❤
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 2 ай бұрын
මගේ පන ආදරෙයි
@nayomibandara4788
@nayomibandara4788 2 ай бұрын
ලස්සන ආදරවන්තයෙක් දෙවියෝ දෙන්න අන්ජි ට පවු
@sousouateyat8758
@sousouateyat8758 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@upulkumara7672
@upulkumara7672 2 ай бұрын
Adarei anju mehema dakinna labeema sathutak
@nimalkabowatte2045
@nimalkabowatte2045 2 ай бұрын
👍👍👍
@PragathiNawarathna
@PragathiNawarathna 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤👍😍😘
@ShaLa_Studio
@ShaLa_Studio 2 ай бұрын
❤❤❤
LADIES ONLY | 09.11.2024
1:04:38
YARL TV - Official
Рет қаралды 35
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН