KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පූජාවලියෙ කියන නේපාලයෙ බුදුවරු උපදින්නෙ නැද්ද #nepal #yathartha #siwhela #pujawali #paramanibbana
49:49
සොළොස්මහ ජනපදයම මුතුඇටය ඇතුලෙද #yathartha #dambadiwa #siwhela #history
33:18
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
“Don’t stop the chances.”
00:44
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Try this prank with your friends 😂 @karina-kola
00:18
බුදුන්ගෙ වෙදැඳුරු ජීවක උතුරු ඇමරිකාවෙ රජෙක්ට ප්‍රතිකාර කළාද
Рет қаралды 4,157
Facebook
Twitter
Жүктеу
1
Жазылу 47 М.
Siwhela Wanshaya
Күн бұрын
Пікірлер: 61
@rasikarajapaksha6609
10 ай бұрын
👍👍👍නියමයි..
@SaraHirimuthugoda
10 ай бұрын
ඇත්ත ඉතිහාසය හොයා ඉදිරියට ගෙන යන ඔබලාට අපේ රටේ මතු පරපුර දැනුවත් ඔබලාt🙏🙏🙏
@jinadasabangamuwage3980
10 ай бұрын
මහා සින්හලේ වංශ කතාව යටගිය බුද්ද ඉතිහාසය ඔබ තුමාගේ පැහැදිලි කිරීමක් සියළු මනුස්ස වර්ගයාටම අවබෝධ වේවා මේවා දකිනකොට ඇහෙනකොට පුදුම සතුටක් ධෛර්යක් හිතට දැනෙනවා මේ සත්‍ය ඉතිහාසය සොයන ඔබ තුමා ඇතුළු සියලුම හෙලයන්ට මාගේ නමස්කාර ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා
@thilakarathnarajakaruna5822
10 ай бұрын
ඔබේ ගවේෂණය ඉතාම වැදගත් එය දිගටම කරගෙන යන්න,ඉතිහාසය මේ බිමේ උපන් හැමෝගෙම උරුමය,පුරාවිද්‍යා බල්ධාරින් හා සමහර සංඝයා වහන්සේලා කොටුවක හිරවුන සත්‍ය වසන හිගනජාතියක් බවට පත්වෙලා,එනිසා ඔබේ හෙලිකිරීම් ජාතියටම වැදගත්,පොතපතේ දැක්වෙන කරුණු මේ රටේ මිනුස්සු වෙනරටක තොරතුරු ඔය තරම් ලස්සනට ලියයිද ඔබට ජයවේවා .
@WimalagnanaRevb
10 ай бұрын
එම රජු චණ්ඩපජ්ජෝත රජු යැයි ව්‍යවහාර කෙරේ. ඔබ තුමා සුවපත් වේවා
@godakandachaminda8332
10 ай бұрын
අපේ රටේ වැළලී ගිය ඉතිහාසය සොයමින් යන ඔබට ස්තූතියි.
@k.a.rbandula7501
10 ай бұрын
ඉතිහාස ගවේෂණය පෙරගමන්කරු ඔබයි ජනිත් මහත්මයෝ ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@KumudinieRanasinghe
10 ай бұрын
ජනිත් පුතා ඔයා මේ කරන සෙවාවට ඔයාට ගොඩක් පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න ඔබතුමායට නිදුක් නිරොගි සුව අත් වේවා
@ranuranu1234
10 ай бұрын
යතාර්ථය අවබෝධ කර දීම මහගු පිනක් නිවැරදි ඉතිහාසය තුලින් ධර්මය මැනවින් මතු වේවා ❤කුමන ආකාරයකින් බලපෑම් තිබුණත් ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤
@rohanfernando679
10 ай бұрын
එතකොට පෝරුව චාරිත්‍ර ආවෙත් ඉන්දියාවේ ඉඳලද දන්නේ නෑ පෝරුවේ අෂ්ඨක විජයගේ තාත්තා හදපුවත් දන්නෑ මේ වගේ සුළු කාරණා කල්පනා කරානම් ඇති ඇත්ත තේරුම් ගන්න ජනිතමල්ලි ඔබට ස්තූතියි
@ChandraSamarakoon-c9d
7 ай бұрын
සත්‍ය ඡය ගනි
@Helaithihasaya
10 ай бұрын
බොහොම ඉස්තුති ජනිත් මහත්තයෝ ❤❤
@asuramunikarunasena4884
10 ай бұрын
වැදගත් විස්තර. සුවපත් වේවා. 🙏🙏🙏
@priyankasenanayake4015
10 ай бұрын
ඉතාමත්ම වටිනා කාර්යක් , පුතා ඔබ විසින් කරනු ලබන්නේ. ඉදිරියටම යන්න. තෙරුවන් සරණයි!🙏
@mjayaweera7954
10 ай бұрын
මෙම කතාව මවිසින් කළින් කියවලා තියෙනවා මෙම ජීවක වෙද තුමා මෙම රජ තුමාට කළ ප්‍රතිකාර ක්‍රමයඉතා විශේෂ ප්‍රතිකාරයකි ඒ ප්‍රතිකාරය ඉතා දරුණු වේදනාකාරී බැවින් රජ තුමා කෝප ගත් බැවින් රජ තුමා සුව වී නැගිටීමට පෙර පලා ගිය බවත් ඊට පසු වෙද තුමා කැඳවා පණිවිඩ යැවූ මුත් පැමිණ නැත.
@shanejayasekara2965
10 ай бұрын
Budusarany jayawewa
@spk6299
10 ай бұрын
යහපතක්ම වේවා...
@ranuranu1234
10 ай бұрын
සගවපු කාලයේ සත්‍යය ධර්මය යටපත්ව තිබූ නිසා ඔබ තුමා නැවතත් පන ගැන්වීමට උත්සාහ කරන්නෙ නිවැරදි ධර්මය ❤❤❤ ඔබ සුවපත් වේවා
@SudamAnjana-sd5wo
10 ай бұрын
❤🎉❤S🎉❤🎉❤a🎉❤🙏🙏🙏🙏🙏🙏🙏
@Sumanapalamedawatta
10 ай бұрын
බුදුසරණයි 💐🙏🏻
@SamsungA03s-r6q
10 ай бұрын
ඔබතුමා මේ කාර්‍ය බොහොම වැදගත් ❤ . අපට නිදහස ලැබිලා දැන් අ.වු.. 76 ක් වෙනෝ ඔය ඉන්න ම්හානයකවරු දේශපාලන කරපු කරන එක්කෙනුකුටවත් කැක්කුමක් ත්ජිබුනද රට ගැන අපේ රට අක්‍රමන්නය කරලා රටේ තිබුනු වටිනා දෙවල් අරන් ගියා ඒවා නැවත ගන්න වැඩ පිලිව්ලක් කරාද නෑ. මේවා හිතනකොට පුඩුම වේදනාවක් දැනෙන්නේ
@ranjithsirikumara8476
10 ай бұрын
අපේ පුරාණ ඉතිහාසයේ ගැන දැන ගැනීමට හැකිනම් ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසීන් විසින් ගෙන ගිය පුරාණ පුස්කොළ පොත් නැවු පිටින් අරන් ගිහින් ඒ රටවල කවුතුකාගාර වලින් සොයාගැනීම ට හැකිවෙයි ඔබ කරන දේෂන ඉතාමත් පැහැදිලි , අපි ඔබට ස්තූතිය පුදකරමි,
@Sriyani-h2w
10 ай бұрын
Theruwan saranai. Oba samata bohomath pin ❤
@samanthipriyadarshani1994
9 ай бұрын
ජනිත් මහත්මයා...සතර මහ දීප වර්තමානයෙන් ලංකා සිතියමින් දක්වන්නකෝ❤❤❤❤........ජයවේවා👍👍👍තෙරැවන් සරණයි🙏🙏🙏
@arunakelum8417
10 ай бұрын
🙏🙏🙏
@wasanthasenavirathne6597
10 ай бұрын
🎉🎉🎉
@kapilakarunajeewa8647
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏💯
@chandanalokuhewageheart6426
10 ай бұрын
appreciate ,go ahead .
@ranuranu1234
10 ай бұрын
සෙල්ලිපි වල සඳහන් චතුදිස සගස සිව් දෙසින් ::: සිව් හෙළය ම නොවෙයි ද:???❤ ධර්මය මතු වේවා ❤
@rajithadesilva1407
10 ай бұрын
බෝමැඩ නොදුරු නගර විස්තර කියන පුස්කොළ පොත හොයා ගන්න බැරි උනා ද ජනිත් මහත්තයෝ පුළුවන් නම් ඒ පොතේ විස්තරත් පැහැදිලි කරල දෙන්න..ඔබ තුමාගේ වීඩියෝ සේරම මම බලනවා ඔබ තුමා කියන දේවල් විශ්වාසයි සීයට සීයක්ම. මේ වගේ දැනුවත් කිරීම් දිගටම කරන්න. ඔබ තුමා ට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා..🙏🏻🙏🏻🙏🏻
@savithriappulmilage1280
10 ай бұрын
Your work, thoughts are great. Thank you very much 🙏 may god bless you 🙏
@vishanvimukthi7184
10 ай бұрын
❤❤❤
@nimsara9214
10 ай бұрын
🌹🌹🌹🌹🌹❤❤❤🌺🌺🌺🌺
@renukasmanmalee4867
10 ай бұрын
💐💐💐💐🙏🙏🙏❤️🙏🙏🙏💐💐💐💐
@m.g.wijeratnemadagedara
10 ай бұрын
Itha wathagath
@chamilajaya9334
10 ай бұрын
ප්‍රිය ජනිත මහත්තයා ඔබගේ වැඩසටහන ඉතාම අපුරුයි හැබැයි ඔබට මෙතනට එන්න ඔබට ඥාන සම්භාරයක් ලබා දුන් ඒ අතීත ණය ගනුදෙනු ඔබට අමතකද ඔබ ඉහළට ඔසවා තිබූ එම දහම මූලික ආරම්භ කළ එම සංඝයාට ඔබගේ නාලිකාවෙන් මේ බුද්ධ කෝල් හලා අවස්ථාවේ ඔබේ ණය ගනුදෙනුව පියා ගත්තොත් නරකද
@bandarahrcs3731
10 ай бұрын
පරසුද්දන්ගේ සපත්තු ලෙවකාපු පරයෝ උඩුබිරුවාට අපිට වැඩක් නෑ මහා රාවණයන් වැනි උතුම් ඇත්තන් බුදුරජාණන් වහන්සේ බිහිවූ දීපය මේ රටයි ඒ පරම සත්‍ය දැන් එලිවෙලා ඉවරයි.ඔබලා කරන මේ කටයුත්ත ඉතා වටිනවා ජයවේවා.
@sanithmaavinuuu1229
28 күн бұрын
anura kumara diyasen bawa oppu karanna puluwanda
@unique-marketer66
10 ай бұрын
උදේනි නුවර චණ්ඩ පජ්ජෝත මහ රජු ලෙසයි පිටකයේත් සඳහන් වෙනවා...ඒක ඇත්තක්..
@aravinm7039
10 ай бұрын
අන්‍යඅාගමික කතෝලිකයෙකු වෙලත් බුදුදහම ගැන මෙතරම් උනන්දුවකි කටයුතු කරනවට ස්තුතියි.
@champasirimanne6253
10 ай бұрын
මහා වංශයේ 37 හෝ 38 පරිච්ඡේදය නැතිලු. ඉතින් මේ කුමන්ත්‍රණ නොවේද? මේසා විශාල බුදුහිමි පිළිබඳ කතා ඇත්තේ අපේ රටේ පමණි. අපේ රටේ ලියවෙන්නේ අපේ රටේ මිනිස්සු බුදුහිමියන් පිළිබඳ හොඳින් දන්නා නිසයි. දන්නේ බුදුහිමියන් මෙහි වැඩ සිටි නිසයි.🙏
@කන්ඩුල-ත1ඟ
10 ай бұрын
22:16 kala youthuma dyak
@deepalranaweera-avto2488
10 ай бұрын
ඉතිහාසය ගැන කථා කරන විට අඩුම තරමින් පාසල් පෙළ පොත්වල මේවාට අදාල රට ගැන කථාකරන විට දඹදිව වශයෙන් සඳහන් කරන්නේනම් වඩා සාධාරන විය හැක . පසු කාලිනව එදා දඹදිව වර්ථමානයේ ගැලපෙන්නේ කුමන රටටදැයි වරින් වර හමුවන සාක්ෂි සමග ගැලපීමට යාමේදි කාටවත් අසාධාරනයක් වෙන්නේ නැත.
@liyanagesunil8701
10 ай бұрын
ජනිත් මල්ලි ඔන්න ගැරඩින්ට බූ මි තෙල් වැදිලා .
@nama4266
10 ай бұрын
ඔබේ වැඩ සටහන නිසාම මම පූජාවලි පොතක් ගන්න හිතාගෙන ඉන්නෙ. උතුරු කුරු දිවයින් විස්තර පොත කොහොමද ගන්නෙ.book shops වල තියේවි ද?
@Isuru-lc5cg
10 ай бұрын
Online free download karaganna puluwan search karanna
@MalinieWeerasekara-qs3wc
10 ай бұрын
මුලින්ම බුදුන් වහන්සේ ජීවමාන කාලයේ අමෙරිකාව කියන රට සොයාගෙන තිබුනාද කියා සොයා බලන්න .
@NalakaSujeewa-s7w
10 ай бұрын
Obama mehelaye halaputak suwapat wewa
@NalinIndika-rx9ng
10 ай бұрын
වැද්දා කියලා කියන්නෙ ජනිත් මහත්තයා මං හිතන්නෙ ඔය වැදුනා ඇතුල් උනා කියන අර්තයද (වනවැදුනා කෑලේට ගිය කියලද
@YmspWijekoon
10 ай бұрын
Pothehi sadhahan wadhi janathawa indhiyawedha
@WilsonRupasinghe-q4u
10 ай бұрын
මුගෙ පිස්සුව හොදටම තදවෙලා.මේක 21වන සියවස බව මතක නැද්ද ? ගොං වහන්සෙ.
@batuwitamaithri9789
10 ай бұрын
පිස්සෝ කවුද කියල පැහැදිලි ?බොරැව ඉගනගත්ත කියල එකමතම ඉන්න එක ගොන් කමක් බන්.?
@nimeshadithya8536
10 ай бұрын
මචං ඕගොල්ලෝ සෙට් එක ඉන්දියාවේ මගධ..ලිච්ඡවී රජදහන..සොළොස් ජන පද මෙහි කැබිලිත්ත ආදී තැන්වල කියලා කියනවා... මහා වංශය හැර වෙන ඉන්දීය සාදක නැහැ කියනවා... මචං ඉන්දීය කාසි තියෙනවා. අසෝක...චන්ද්‍රගුප්ත..කුමාරි දෙවි කාසි.. මහා භාරතය පොත තියෙනවා... අනේ මචං ඔය පුජා වලිය වගේ ජනාධිපති වලිය කියලා පොත 2027 ලිය විලා සං වර්ධිත රටක විතරයි බුදු කෙනෙකුට උපදින්නට පුළුවන්... හිගන දුප්පත් රටවල් පර දෙස කිව්වොත් ඒක නොපිළිගන්න පුළුවන් ද? හරි මචං රාජ් සෝමදේව ඔප්පුකර ලංකාවේ පෙළ පොත් වල පව විජය ට පෙර මිනිසුන් ලංකාවේ සිටි බව ඇතුළත් කරලා තියෙනවා.. මචං ඔය kavi ලිව්වේ මම ළඟදි... කොහෙන්ද ඕක හොයා ගත්තෙ? ඇත්තටම kavi ලිව්වේ kawda?
@champasirimanne6253
10 ай бұрын
ප්‍රසාද් කුමාරගෙ අලුත් video එක බලන්න අසෝක ප්‍රශ්නය විසඳගන්න
@dbt133
10 ай бұрын
@@champasirimanne6253ඒක බොරුවක්නෙ මම දිව්‍යාව දානය ඉවරවෙනකම් කියෙවුවා එයා බොරු කියන්නෙ දිව්‍යාව දානය ලියන්නෙත් සර්වත්‍රවාදී නිකයික භික්ෂුන් වහන්සේලා.ඒකෙ තියෙනවා මොග්ගලි පුත්ත තිස්ස හාමුදුරුවො ගැන.එ රහතන් වහන්සේ ඉන්නෙ ක්‍රි.පූ 03ඒකියන්නෙ අශෝක රජුත් ඒකාලෙ.ඔයා කියන එක පිළිගත්තත් ඒ කතාවනම් පිළිගන්නෙ නෑ
@nimeshadithya8536
10 ай бұрын
අසෝක යුගයේ kahapana කාසි ඉන්දියාවේ හමුවෙන්නෙ මොකද?
@thanuja9730
10 ай бұрын
❤❤❤❤
@nsandalutharinda2697
10 ай бұрын
🙏🙏🙏
49:49
පූජාවලියෙ කියන නේපාලයෙ බුදුවරු උපදින්නෙ නැද්ද #nepal #yathartha #siwhela #pujawali #paramanibbana
Siwhela Wanshaya
Рет қаралды 16 М.
33:18
සොළොස්මහ ජනපදයම මුතුඇටය ඇතුලෙද #yathartha #dambadiwa #siwhela #history
Siwhela Wanshaya
Рет қаралды 10 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
14:41
පරාක්රමභාහුරජු බුරුමෙ රජු මැරුවද ඉන්දියාවම යටත්කරගත්තද මහාවංශයේ මේ කතාව මොකක්ද #parakramabahu #king
Siwhela Wanshaya
Рет қаралды 3,3 М.
33:53
කාසියට කොහොමද ස්වස්තිකේ ආවෙ වජ්‍රය වැරදියට ඇල්ලුවොත් ලෝක විනාසයක් #swasthika #coins
Siwhela Wanshaya
Рет қаралды 24 М.
26:40
බුදුන් වැඩියෙ නැද්ද විජය ආවෙ නැද්ද #history #siwhela #archeology #yathartha #senarathdisanayaka
Siwhela Wanshaya
Рет қаралды 12 М.
1:00:31
සිරිපාදෙ ඉදිකට්ටට නූලක් දාන්නෙ ඇයි . ගෙත්තම්පාන මෝඩ අදහසක්ද #sripadaya #history #archeology #siwhela
Siwhela Wanshaya
Рет қаралды 21 М.
21:22
සුද්දගෙ කීමට අවභාවිතා වූ අපේ කාසි #coins #history #numismatics #yathartha #archeology
Siwhela Wanshaya
Рет қаралды 7 М.
1:14:23
මේ දේශනාව ගැන ඔබට හිතෙන්නෙ මොකක්ද #ධම්ම #buddha #history #nature
Siwhela Wanshaya
Рет қаралды 6 М.
23:10
අනුරට කරදරයක් ජෝතිරවේදීයෙක් කතා කරයි.Malimawa/ මාලිමාවට
Channel 4
Рет қаралды 85 М.
8:24
🔴 "මට රෑට නිදාගන්න නෑ කෝල් කර කර ඇමතිලා දුlක කියනවා" ජනපති අනුර කියයී Special Speech Of Anura Kumara
Sl Studios
Рет қаралды 61 М.
20:30
ආසියාවට නම් දැම්මෙ අපේ මහාවංශයෙන්ද #history #nature #archeology
Siwhela Wanshaya
Рет қаралды 4,6 М.
9:20
🔴සද්දෙ වහලා වාඩිවෙයන් බං !! මහින්දගේ බයියෝ ඇවිත් මෙතන උඩ පනිනවා hiru news today | pata kurullo 193t
Test One
Рет қаралды 170 М.
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН