KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Жазылу
Siwhela Wanshaya
මෙය ලොව උතුම්ම භූමියේ සිව්හෙළයේ යටගියාව පිලිබදව අපවිසින් සිදුකරන ගවේශනාත්මක හා පර්යේෂණාත්මක සොයාබැලීමක් වන අතර අපගේ මාතෘභූමිය පිලිබදව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට ඔබවිසින් කරනු ලබන ඕනෑම ස්වාදීන ගවේෂණයකදි අප සොයාගන්නා කරුණු ඔබට සහයක් වේවි යන පිරිසිදු චේතනාවෙන් ඔබගේ ගවේෂණය සදහා අප සොයාගත් කරුණු ඉදිරිපත් කරන්නෙමු !
14:49
මේව ආරක්ෂා කරන්න ජාතික වැඩපිලිවෙලක් අවශ්‍යයි #archeology #history
Ай бұрын
1:16:16
අනුරාධපුර රුවන්වැලි සෑය හදන්න උතුරු අමරිකාවෙන් කිරිගරුඬ ගල් ගෙනාවද #archeology #history
2 ай бұрын
33:53
කාසියට කොහොමද ස්වස්තිකේ ආවෙ වජ්‍රය වැරදියට ඇල්ලුවොත් ලෝක විනාසයක් #swasthika #coins
4 ай бұрын
14:41
පරාක්රමභාහුරජු බුරුමෙ රජු මැරුවද ඉන්දියාවම යටත්කරගත්තද මහාවංශයේ මේ කතාව මොකක්ද #parakramabahu #king
4 ай бұрын
21:22
සුද්දගෙ කීමට අවභාවිතා වූ අපේ කාසි #coins #history #numismatics #yathartha #archeology
4 ай бұрын
28:47
සක්වල දොරටුවෙන් චක්ක වරංකිත රක්තසුපාදෝ මතුවෙයි අනුරාධපුර සියලු තැන් interconnected #stargate
5 ай бұрын
26:40
බුදුන් වැඩියෙ නැද්ද විජය ආවෙ නැද්ද #history #siwhela #archeology #yathartha #senarathdisanayaka
5 ай бұрын
1:00:31
සිරිපාදෙ ඉදිකට්ටට නූලක් දාන්නෙ ඇයි . ගෙත්තම්පාන මෝඩ අදහසක්ද #sripadaya #history #archeology #siwhela
6 ай бұрын
43:39
අපේ රටේ රජු ඉන්දියාවම යටත් කරගත්තද මියෙන්මාරෙ රජුවත් මැරුවද . හරි ශෝක් සුද්ද කිව්ව උබලත් පිලිගත්ත
7 ай бұрын
54:51
ජන්බුද්දීපයේ දඹදිව ඉංග්‍රීසි ආණ්ඩුකාරයින් ඉන්දියාවෙ ගැටගහපු හැටි ඔබතුමා මනාව පැහැදිලිකරනව #History
7 ай бұрын
26:12
බුදුන්ගෙ වෙදැඳුරු ජීවක උතුරු ඇමරිකාවෙ රජෙක්ට ප්‍රතිකාර කළාද #ජීවක #yathartha #siwhela #පුස්කොළපොත12
8 ай бұрын
33:18
සොළොස්මහ ජනපදයම මුතුඇටය ඇතුලෙද #yathartha #dambadiwa #siwhela #history
8 ай бұрын
49:49
පූජාවලියෙ කියන නේපාලයෙ බුදුවරු උපදින්නෙ නැද්ද #nepal #yathartha #siwhela #pujawali #paramanibbana
9 ай бұрын
16:32
කොරියාවෙන් ආපු මිනිසුන්ගෙන් කුරුණෑගල ජනාවාසවේ ? මේක ඇත්තක්ද #kurunagala #yathartha #siwhela
9 ай бұрын
45:58
බුදුවරු නූපදින මහා දීප සිව්හෙළෙන් මතුවේ පුස්කොළ පොත 08 #siwhela #yathartha #dambadiwa #janbudweepa
9 ай бұрын
41:35
දඹදිව ගැන හරියටම ලියල තියනව මෙන්න පුස්කොළපොත 07 වැඩසටහන #puskolapotha #yathartha #siwhela
9 ай бұрын
1:41:25
බුදු බණ පදයක් සවන වැටේවා !! 2024-01-19 පූජනීය වනරතන හිමිගේ ආරාධනයෙන් පූජනීය බෝපිටියෙ සුමංගල හිමි
10 ай бұрын
1:04:14
මොහු කවුද බෞද්ධයින් මොහු ගැන දන්නවද #siwhela #history #yathartha #ceylon #DrAruna
10 ай бұрын
14:54
පිං කෙත හෙළ රං දෙරණද ඉන්දියාවද #nihalsumanadeera #siwhela #history
10 ай бұрын
11:53
සක්‍රයගෙ මහමෙර ඔබ දන්නවද #siwhela #yathartha #kandy #history
10 ай бұрын
58:28
ඔබතුමාගෙ මේ දේශනය දවසක රටේ පෙරලියක් කරාවි #Dr.Suriya Gunasekara #Siwhela #Yathartha
10 ай бұрын
9:33
මේ අශ්ටක ඇහෙනකොට මොකද හිතෙන්නෙ . දැන්වත් අපේ ඉතිහාසයට ලැදිව රටේ වටිනාකම දකින්න #history #ceylon
10 ай бұрын
22:51
ඉන්දියාව දවසක බුදුන්ගෙ පුරාවස්තූන් ඉල්ලාවිද #yathartha #siwhela #history
10 ай бұрын
45:39
මැණික් පුටු හදපු රජවරු හිටියට ගල්වල අකුරුලියන්න දන්න එවුන් හිටියෙ නෑ මිහිදු හාමුදුරුවන්ට කලින් ???
11 ай бұрын
13:59
මගධේසු උරුවෙලායං සේනානිගමෝ මේ කොහේද ? #bodhitree #magadha #siwhela
11 ай бұрын
10:22
පොළව යටින් ගලායන ජන්බුද්දීපේ මහා ගංගාව #yathartha #river #siwhela #history
11 ай бұрын
15:15
කනින්හැම්ගේ අදිසි හස්තය | #yathartha #siwhela #history #suriya gunasekara
11 ай бұрын
14:25
ආචාර්ය සූරිය ගුණසේකරයානෙණි ඔබතුමාගේ නම සිව්හෙළ වංශකතාවේ රන් අකුරින් දිනෙක ලියවෙනු ඇත .
11 ай бұрын
8:14
කුම්භකරණ ලෙණ රාවනා රජු සිටිය තැනක්ද #yathartha #history
11 ай бұрын
Пікірлер
@NadeeshaDilhari-id7gl
Сағат бұрын
බොරු ඇදබාන ඇදබෑමක්,😮
@kavindunawanjana-n1r
3 сағат бұрын
අමිතෝදන රජුගෙ පුත් අනුරුද්ධ කුමරු රජ වුනේ නෑ.ඒ නිසා අනුරුද්ධ රජු කියල කියන්න බෑ නේද? ඔය අයියල මල්ලිලා ඔක්කොම අනුපිය නම් අඹ වනයේ එකට පැවිදි උනේ.ආනන්ද අනුරුද්ධ භගු කිම්බිල දේවදත්ත යන කුමාරවරු.අනේ නිකං ඔහේ හිතුමානාපෙට මහ පොලොව උහුලන්නෙ නැති පට්ට පල් බොරු බේගල් තමගෙ වාසියට ඇදබාන්න එපා .චීවරධාරියෙක් නිසා මං මෙහෙම හරි සංවරව කමෙන්ට් එකක් දාන්නෙ.තායිලන්තෙත් ඉන්නව මේ වගේ සෙට් එකක්.ඔය වගේම එක එක තැන් පෙන්න පෙන්න මෙක තමයි ලුම්බිණිය මේක තමයි ඉසිපතන මිගදාය වගේ පෙන්නන එක තමයි එයාලගෙ වැඩේ.මියන්මාරෙත් ඉන්නව එහෙම සෙට් එකක්.ලංකාවෙ මේ සෙට් එක තමයි.බුදුන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවෙ කියන්න මෙයාල හොදටම දන්නවා.මේ ආතල් එකක් ගන්නෙ.මෝඩ මිනිස්සු ඇන්දිලා ඒව පිලිගන්නවා.අපේ එවුන් රටට හරි ආදරෙයි.අන්න ඒක ආයුධය කරගෙන බුදුන්වහන්සේ ලංකාවෙ ඉපදුනා කියල පට්ට පල් බොරු කියනවා.මහා භාරතය පොතේ සොළොස් මහා ජනපද ගැන සියලු විස්තර තියෙනව,ඒ විස්තරම පිටකයෙත් තියෙනවා.අංග,මගධ,කාසි,කෝසල ආදී වශයෙන්.ඒ නමින්ම තියෙනව ඉන්දියාවෙ වෙන පොත් වලත්.ඒ වගේ සුළු දෙයක්වත් තේරුම් ගන්න බැරි නම් ඔය මොළ ගෙඩි ටිකට අබ සරණයි.
@kavindunawanjana-n1r
4 сағат бұрын
ඔහේ විකාර කියවන පොඩි මීවනපලාන version එක 😅
@indunilsupuntharanga
Күн бұрын
අනුරපිරයේ මැප්එක වෙන්න පුලුවන්
@indunilsupuntharanga
Күн бұрын
පරයින් ගේ ඉස්කොල ඉතිහාස පොත තිත්තයි
@indunilsupuntharanga
Күн бұрын
හින්දු කියල කිසිදාක පිලිගත්තේ නැ෴
@nawatime_titha
2 күн бұрын
🙏🙏🙏
@user-MRSUJIYA
3 күн бұрын
Koheda me pansala thiyenne
@SHapuhaluge
3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
@jayawardenabandara5369
4 күн бұрын
අනෙ ඇත්තෙන්ම ඔය බෙල් කියන පරසුද්දා හා උන්ට දාව කත් අරද්ද අපේ හිසේ තියන් ඉන්න ලාංකික විද්වත්තු කියාගත්ත පරගැතියන් අපේ රටේ ඉතිහාසය විනාශ කර මෙරට දේවල් පිටරට පටවන්න උදව්කර ඇත. තවද මෙරට නම් ගම්ද වෙනස් කර ඇත. ඉන්දියාවට ආවඩන ලද ධර්මපාලද පරගැති උගුලකට හසුව මෙරට ඉතිහාසය වලලන්න විකෘති කරන්න උදව් දුන්නාද යන්න අපට සැකය. මොකද ඔහුද ඉගෙන ගත්තේ බටහිර අධ්‍යාපනයයි...එසේම ඉන්දියාව දඹදිව විය නොහැක. එහි සුද්දෝධන, යශෝධරා, සාමා. අනේපිඩු, කිසා ගෝතමි. සෝපාක. රාහුල නම් නැත. ආනන්ද ද නැත. විශාඛාලද නැත. එහෙම නම් ගොත් අදද නැත. මහින්දලත් නැත. එහෙනම් මෙරට ඉතිහාසය , හෙල ඉතිහාසය , බුද්ධ ඉතිහාසය, ආදියස... වංශ කතාද වෙනස් කර ඇති බව කියා සැක පලවේ. කොහෙද ඉතින් මෙරට තවම පර්යේෂක ඉතිහාසකරුවන් හා පුරා විදුවතුන් ද නැත... මෙම මාධ්‍යයේ ඔබලාගේ ඉදිරිපත් කිරිම් පුරා විද්වතුන්ට වඩා සාධනිය පර්යේෂණිය ලක්ෂණ පෙන්වයි. බුදුසරණයි ඔබලට...❤
@khp7425
4 күн бұрын
බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියනඑක අමුලික බොරුවක්.මෙි මතුකරගන්නා සියලු දේ මහින්දාගමනයට පසුව නිර්මාණය කල දේවල්.2300 වසරක් තිස්සේ නිර්මාණය කල තව බොහෝ දේවල් මතුකරගැනීමට තිබෙි.බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන මුලාවෙචිච මෝඩ අයට රටක් නිවැරැදි දිශාවට යොමු කල නොහැක.
@sachithmadusanka4284
4 күн бұрын
ඉන්දියාවේ සියළුම දැනට හඳුන්වන බොදු සිද්ධස්ළුාන ගැන හා ඒවායේ හඳුන්වාදෙන නටබුන් කුමන ආකාරයක නටබුන්ද කියා විග්‍රහයක් කරන්න පූළුවන්ද
@shiranthikumari1835
5 күн бұрын
ජනිත් මහත්මයා.. මම පොඩි කාලේ ඉඳලා අපේ ඉතිහාසය ඉගෙන ගන්න ආස කලා...උපාධිය ටත් ඉගෙන ගත්තා..ඉතිං ඔබ තුමා ලා සමග එකතු වෙන්න මමත් ආසයි... මේ හෙළ ඉතිහාසය අපේ බුදුන්.. මේවා ගැන අහනකොට පුදුම වේදනා වක් දැනෙනවා... පපුව පැලෙන්න තරම්.ඒත් මේක හැමෝටම දැනෙන් නේ නෑ... පිනක් තියෙන්න ම ඕන...ඒකට. නිවන් යන පිරිස ට විතරද මන්දා....එහෙම දැනෙන් නේ.. මට එහෙම හිතෙනවා... මේ යථාර්තය අපේ අනුර ජනපති නම් විස්වාස කරයි.... එතුමා.... පිං වන්තයෙක්.. අපරාජිත නායකයෙක් වෙයි.. මේ සත්‍යය.. ලොවට හෙළි කර.ලා .. එසේ වේවා! කියා මම ආශීර්වාද කරනවා... අධිෂ්ථාන කනවා..❤🙏
@slgeek6498
6 күн бұрын
සල්ගස් පසුකාලිනා අපිකානු රටකින් ගෙනත් සිටවපු ශාකයක් කියන්නෙ ඇත්තද
@bodhuhela752
6 күн бұрын
.............. රුහුනේ තියනවා ගල්ගුහාවක වේළුසුමනගේ නම තියන සෙල්ලිපි..... මම ගියා එක සෙල්ලිපියකට දෙකුන්දරාවැව කියන සිතුල්පව්වේ මහකැලෑවේ ඇතුලේ .......... ඔහු ලියා තියනව “පරුමක වේළුසුමනස ලෙනේ” මම පරුමකයෙක් ඒ ප්‍ර ධානියාවු වේළුසුමනගේ ලෙන, ඒ ප්‍රධානියාගේ තවත් තැනක තියනවා ඔහු කරවපු ලෙනක්, ඒකේ තියනවා “පරුමක සෙනපති වෙළුසුමනක ලෙනේ” එතකොට ඉස්සෙල්ල තියනවා පරුමක වෙළුසුමනගේ ලෙන,දෙවනි අවස්ථාවේ ඔහු සේනාපති වෙළුසුමන කියලා ,......................... මහාචාර්ය රාජ් සෝමදේව මහතා. එම සෙල්ලිපි ගැන විද්වතුන්ට ගැටළු නැත. එහෙත් මෙම සෙල්ලිපිවල ගැටළු ඇත. “ ප්‍රමු ඛ සාතාගිරිගේ සහ බත කසබ ච ප්‍ර මුඛ හේමගිරිගේ ලෙන පැමිනි නොපැමිනි සංඝයාටයි” මේ පරනවිතාරන මහතාගේ සෙල්ලිපි සංග්‍ර හයේ 671 ලිපියේ දැක්වෙන අයුරුය.සිලාලිපි කාලීන ලියවිලිය, මෙය ත්‍රි පිටකයෙන් ද තහවුරු වේ. බුදුන් ජීවමාන සමය වනවිටත් හෙලයන්ට අකුරු තිබිඇත. යකඩ පමනක් නොව වානේ ද නිපදවන අයුරු දැන සිටි බවට මෙය නිදසුනකි. එහෙත් මිහිඳු හිමිගේ ගිනුමට බැරකල නොහැකිය. බුදුන්ට පිදූ ලෙනක “ගොතම සමනේ” කියා ලියා තිබුනොත් එය පසු කාලයක සිටි හාමුදුරු කෙනෙකි. අපේ උගතුන්ට කවදා නුවන පහලවේවිද?.
@LinaMoti-jt5sr
7 күн бұрын
Oba.tumanlate.Apage.pranamaya
@chandrakapuge
9 күн бұрын
බදුන්,දේසනා,කරනලද,ධර්මයෙන්,බිඳක්වත්,ඇහිල,නැපිස්සො,කංඩායමක්,බුදුන්,යනු,ඉපදෙන,මැරෙන,කෙනෙක්,නොවෙයි,,ඉපදිම මැරිම,ජයගත්,ඇත්තෙක්,බුද්ධ,දේසනාව,මෙන්නබුදුන් ගැන,දැන ගැනිම,යනු තමන්,ගැනදැන,ගැනිමයි,තමන්,ගැන,දැන,ගැනිම,යනු,තමන් කියල,කෙනෙක්,නැතිබව දැන,ගැනිමයි,තමන්කියලකෙනෙක්,නැතිබව,දැනගැනිමයනු,සියලු,දර්මයන්ගෙන් අවදිවිමයි,සියලු,දර්මයන්,ගෙන්,අවදි,විමයනු,ඉන්ද්රිය,පහෙන්හා,මනෙන්,නිදහස්,විමයි,ඉන්ද්රිය,පහෙන්,,හා,මනෙන්,නිදහස් විම,බුද්දය,සාදු,සාදු,සාදු,වැඩි,විස්තර,සදහා,කිංසච්චන්,ගවේසි,සිරිවර්දනමැතිදුන්,ගේ,ධර්ම,දේසනා,අසා,බලන්න,බාව නාවෙන්,බුදුන්,දැකිය නොහැක,භාවනාවෙන්,බුදු වෙනවානම් මුලින්ම,බුදුවෙන්නේ,අසිත තවඅසායි,බාවනාවෙහි,පරතෙරට,ගිය කෙනෙක් අසිත,මිනිසුන්,මුලා,නොකර දෙසනා,කරනලද,ධර්මය,දිහා බලන්න,යමෙක්,මාගේ,ධර්මය,දකිද,හේ,මාදකි,බුදුකෙනෙක්,ධම්ම,චක්කයක්,දේසනා,කරන්නතලක,ග තගගගගගග ගකගගගගගඟ...ගගගගගග
@piyadhasapathirana
10 күн бұрын
මේක,මහ,හොල්මන්,සාකච්චාවක්
@NamalHerath-l9h
10 күн бұрын
❤❤❤😂❤❤
@hemamunasinghe6086
10 күн бұрын
Better to Introduce this variable history to the relevant authorities to take nessary steps to ecate at least present generation .
@UdaraAhangama
11 күн бұрын
වෙල්ලස්සේ පින්වත් ස්වාමීන් වහන්සේට පන්සල් 300කටම මේ උතුම් සිරි සද්ධර්මය රැගෙන යාමට හැකිවීමම ලක්වැසියන් වූ අප සැම ලැබූ උතුම් භාගයක් කොට සලකමි.උන්වහන්සේටත් උතුම් වූ නිවනින් සැනසීමට මේ ධර්මයම අවබෝධ වේවා!!!
@lakshanmadhuwantha9030
12 күн бұрын
බුදුසරණයි ඔබ වහන්සේට🙏🙏🙏
@gaveeshapremarathna12
12 күн бұрын
සත්‍ය හෙලිවෙන යම් දිනක ඔබේ නම ඉහලින්ම තියෙයි, ඔබතුමාට බුදුසරණයි 🙏.
@karunathilakadisanayaka6007
13 күн бұрын
සදකඩ පහනේ සතුන් හතර දෙනාගෙන් මහාදීප නිරූපනවේ නම් පොලොන්නරුවෙ සදකඩ පහනේ ගවයා ඉවත්වී ඇත්තේ මහාදීපයක් අතුරුදහන් වූ නිසාද?....මෝල් කතා😢
@PadmiPadmi-m6g
13 күн бұрын
අනුරට ඔවා කරන්න කොන්දක් නෑ ජාතියන්තර ත්‍රස්තවාදී යෙක් කවදාවත් ඔවා ඉස්මතු කරන්න නෑ අනුරගේ බලාපොරුත්තුව අපේ රට නිරාගමික රටක් කරන ඒක
@gaveeshapremarathna12
14 күн бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි 🙏❤️.
@ChamindaKarunarathne-p1c
16 күн бұрын
කනින්හැම් කියන්නෙ ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්. ධර්මපාල තුමාට වගේ එතුමටත් අපහාස කරනව ගෝත්‍රික යො
@NimeshaNishu-i5b
17 күн бұрын
තමා සතු කුසල් බලය නිවැරදි මග නොපමාවම පෙන්වාවී.තෙරුවන් සරණයි ❤