KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
YFM Rap Battle | Episode 02 | YFM | 2020
18:06
YFM Rap Battle | Episode 03 | YFM | 2020
17:29
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
14:33
YFM Rap Battle | Episode 04 | YFM | 2020
Рет қаралды 1,455,125
Facebook
Twitter
Жүктеу
1
Жазылу 546 М.
Y FM
Күн бұрын
Пікірлер: 1 100
@YFM927radio
3 жыл бұрын
දෛවයේ සරදමින් | Official Cover Song - kzbin.info/www/bejne/bqWtpauvraebbMU
@ravimalli123
3 жыл бұрын
අනේ මගේ channel ek paththe awith yannakoo....cmment ekkuth dala...ජෝක් video ekk නැන්දේ මාමේ
@KSsahodarahaulaofficial
3 жыл бұрын
Good Morning ! සාමාන්‍ය පෙළ පාස් උන්ට සුභ පැතුම්! ෆේල් සෙට් එක දුක් වෙන්න එපා! ආදරෙයි රස්තියාදු පණ වාගේ!!! kzbin.info/www/bejne/fKuWZKeopZ6Hgsk
@sahansandipa4353
2 жыл бұрын
Ade fill te lill rome left
@mimgang-vv4cv
6 ай бұрын
ආයේත් නැද්ද මේ අව්රුද්දෙ රැප් බැටල් එකක් 🥺මටත් එන්න මේ අව්රුද්දෙ නැද්ද
@sonal_jay3869
5 жыл бұрын
අදත් ලේ පිරිසිදු කරගන්න මේක බලන අයගෙන් ලයික් එකක් දෙන්න 😂😂😂
@maliyaentertainment347
5 жыл бұрын
Tharushka Sonal 😄
@thinkingdeep3681
5 жыл бұрын
ekenma
@jasonraj495
5 жыл бұрын
🤣🤣🤣
@politiciansofsrilanka3195
4 жыл бұрын
මෙන්න අලුත් එක kzbin.info/www/bejne/jYO4qmuplK6gesk
@KabarayaLK
4 жыл бұрын
😂👌
@ABCDEF-vt6ek
5 жыл бұрын
සර් කියන්ට එපා ඉරාජ් , ෆිල්ටි විතරයි ඉන්නෙ.අන්න ඒකටනම් කැමතියි ඉරාජ් අයියෙ.
@rasikapriyadarshani5185
4 жыл бұрын
Aniwa
@nethminaprageethgimhana6983
2 жыл бұрын
✌️😌
@nvishin
2 жыл бұрын
Den
@lakmalaruna5995
3 ай бұрын
Kalin ewa kiyanna ona ira .live eke ubl ussapu kollo cha krnna epa .loku minihek kiyla hithagena .rap lassany ..eth gothaya wenna epa
@nadunthilanka4453
5 жыл бұрын
උඹලා ලොකු පිනක් කරගත්තේ.. මම දැන් ගුළි කන එක නැවැත්තුවා. ඒ සල්ලි වලින් ගෙදර වහල ගහන්න හැදුවේ..😁😁
@madu.3811
5 жыл бұрын
අම්මෝ ඒක 😂😂
@isuudantha
5 жыл бұрын
අම්මෝ 😹😹😹
@yashchami3866
5 жыл бұрын
😂😂😂
@raveeshagayathri6001
5 жыл бұрын
Uttoooo ekaa
@slowtrack5238
5 жыл бұрын
කමෙන්ට් බලපුවමත් ලේ පිරිසිදු වෙනවා......
@surendrasandun
4 жыл бұрын
මේක බලනවට වැඩිය ආතල් comment කියවද්දී😂😂❤️
@ttttj2302
3 жыл бұрын
Eka atta
@buddikaisuru6354
5 жыл бұрын
අදත් ලේ පිරිසිදු කරගත්තු අය මෙ කොනට ලයික් එකක් මෙ කොනට 👍👍
@surangafrancisco2700
3 жыл бұрын
I really appreciate this program.Rap music style එක බිහිවෙන්නේ කළු ජාතික වහලුන් නැත්තම් neigger අය දවස තිස්සේම වහල්කම් කරලා කරලා මහන්සිය,දුක,කේන්තිය පිටකරන්න තමන්ගේ අදහස් ප්‍රකාශනයට භාවිතා කල මාධ්‍යයක්.ලංකාවට ඕවා විකාර වගේ පෙනුනට ඒ දේවල් ඇත්තටම මහා මූසලකමක්,තනිකමක්,වේදනාවක්,කොන්වීමක් එක්ක බැදුනු කතන්දරයක්.මේ program එකට ආව සමහර අයගේ ජීවිතත් ඒ වගේ සමහර ඇබ්බැහිවීම් වලට,සමාජයේ කොන්වීම් වලට හෙම්බත් වුනු ජීවිත.ඒ අයට මෙහෙම දෙයකට සහභාගී වීමට ලැබිමම අගය කලයුත්තක්.නුමුත් දුකට කාරණාව කිසිම උගත්කමක්,මනුස්සකමක්,කිසිම සුදුසුකමක් නැති හරක් පාර්ලිමේන්තුවට යවන්න හුරේ දාන කඩේ යන වතුර අදින එවුන් මේ වැඩසටහනට සහභාගීවෙන අයට අපහස කර කර,නින්දා කරන comment කිරීමයි.music කියන්නේ අදහසක් හුවමාරු කරගන්න යොදාගන්න එක මාධ්‍යයක් .Rap කියන්නෙත් එහෙම එකක්.වෙනස සරල,ශාස්ත්‍රීය සංගීතයට තිබෙන තාල,ශෘති නැතුව නිදහසේ යම් Beat එකකට හෝ off beat එකකින් තමන්ගේ අදහස ප්‍රකාශ කිරීමයි.
@tharindumalshan4074
2 жыл бұрын
😂😂
@akiilaa5463
2 жыл бұрын
හෑලි😹
@Ruwin_Wickramanayake
2 жыл бұрын
ammo hallla epa epa aca na
@anjanasampath7734
2 жыл бұрын
♥️🔥
@kavishkaheshan-c3s
22 күн бұрын
Ahhhh ahhhhhhh ahhh😊
@shashikamadushan8975
4 жыл бұрын
අරූගෙ කටහඩ ස්මෝකියගෙම තමා😍😍🤚🏼
@sulakshanaw
5 жыл бұрын
ඉරාජ්ගෙ මහන්සිය නිවාගන්න මනස නිරවුල් කරගන්න y fm එකෙන් හදල දුන්න එකක්ද මන්ද අප්පා පුදුම ආතල් එකක්නෙ ඌ ගන්නෙ 😂❤️❤️❤️❤️
@wktvideos
4 жыл бұрын
අදත් බැලුවා 10 සැරයක් විතර බැලුවට එපා වෙන්නෑ👍👍
@tharindulakshithaamaraseka5476
2 жыл бұрын
😂
@Chathuwa457
2 жыл бұрын
Smokio වගෙ වොයිස් තියන එකා මරු.💕😍.
@gamingmaliyasl
27 күн бұрын
ඔව්
@Hirunanuhasgg
2 күн бұрын
Iye smoka ekka rap ekk awa
@Chathuwa457
2 күн бұрын
@Hirunanuhasgg 4ta danawa kiyala 11ta dapu 100/100😂 ekane live baluwe😌❤️
@vihangasahan6929
5 жыл бұрын
Smokioගෙ voice එක තියෙන බූවට කෞද කැමති?
@slmaraya7460
5 жыл бұрын
U patta bn
@slowtrack5238
5 жыл бұрын
Dileepa Ranaweera සිරා. ඌනම් සුපිරි. මුන් මේ සීන් එකක් කියල එකකට ඌව ඇදලා දාන්න හදනවනේ. කොහොම කවරු උනත් ෆිල්ටී වගේනම චාටර් වෙන්න එපා
@bathiyakankanamge7336
4 жыл бұрын
✌️
@m.nethsara732
4 жыл бұрын
Mn
@praveenperera8737
4 жыл бұрын
Tik Tok SL e song eke name eka dannawada?
@madushanmahela9666
4 жыл бұрын
තමන්ට පුලුවන් දේ ආස දේට චාන්ස් එකක් ලැබුනම ඒවට ඉදිරිමත් උන්ට හිනා වෙන උන් ගොඩක් ඉන්නව කමෙන්ට් දාලා.
@madushawickramasinghe6995
5 жыл бұрын
අපිට බැරි ඔවුන්ට පුලුවන් ඒ දක්ෂතාවයට අපි හිනාවෙන්න හොද නෑ...ඒත් මොකක්දෝ කරුමෙකට මේක බලනකොට හිනායනවා🤣🤣🤣🤣🤣 කොයි වෙලාවෙද විඩියෝ එක අප්ලෝඩ් කරන්නේ කියලා බලාගෙන ඉන්නේ..තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා මේවා බැලුවහම..ඔබ සැමටම පින්😂😂😂
@upekshanisansali1577
5 жыл бұрын
Sira
@dureshsharintha99
5 жыл бұрын
😂😂😂
@isurublack6620
5 жыл бұрын
හත්වලාමේ ඔව් 🤣😂
@aaaayaaa4867
5 жыл бұрын
Siraaaaaaa🤣🤣
@adhithyarandeni9497
4 жыл бұрын
😂😂😂
@randilachathuranga6768
5 жыл бұрын
බඩ කොර වෙනවා මේවා අහලා අතල් දෙනවා ඉරජ් නාලා... පින්සිදු වෙනවා හිනාව දීලා.. thanks අපෙ ලේ පිරිසිදු වෙනවා 🙏
@pamudithasandeepa5720
5 жыл бұрын
ඉරාජ් ෆිල්ටි හොදයි දෙන්නම කොල්ලොන්ගෙ පලවෙනි පාර නිසා චාන්ස් එකක් දෙන එකක් හොදයි
@sampaththilakarathna5710
5 жыл бұрын
කොරෝනා හැදිලා ඉන්න උන්ට මේක පෙන්නපල්ලා ලොකු පිනක් හිනවෙලා ම්‍මැරෙන්න අන්තිම මොහොතේ
@rkfvishwabro1078
5 жыл бұрын
Ammoh bn😂😂😂
@Rdot19
5 жыл бұрын
🤣🤣🤣
@gkspartans547
5 жыл бұрын
🤣🤣🤣
@pasindumalinda6197
4 жыл бұрын
Ekemma bro🙊
@TricksLanka
5 жыл бұрын
අඩො මං අර Smokio වගේ රැප් කිව්ව එකානම් මරු 😍😍😍😍
@filmblockbusterov265
4 жыл бұрын
Tricks kzbin.info/www/bejne/p6GZqJSjaNV8iJo
@Nadeesha.Prasad
4 жыл бұрын
හම්මට සන්කල්ප 😂
@Aruekanayaka
3 жыл бұрын
සිරා
@shadowgamingff8814
2 жыл бұрын
🔥
@nazGaming272
5 жыл бұрын
Rap superstar කෙනෙක් නම් එපා . Rap කියන්නේ නිදහස් කලාවක් . සින්දු කියලා superstar වුන උන් දැන් අැත්තේත් නැ .අපේ rap superstar තමයි ෆිලා, kaizer, kmac, dig dogy.. පටන් ගත්ත වැඩේනම් හොදයි . හැමෝම අවධානයෙන් ඉන්නේ . rap වලට අාස කොල්ලො ටිකක් set වෙලා ඉන්නේ උන්ට උගන්නලා ගත්තනම් එල .පටන් ගත්ත වැඩේ සුපිරි ❤
@nuwanedirisinghe6018
5 жыл бұрын
ටික් ටොක් හැත්තෛ බක් පික්කොයි මේ හුත්තල ටිකෛ එකතු කරලා වෙනම ගම්මානයක් හදලා දෙන්න ඕනි බන්.සදාහරිත මූකලන් බස්සන්ගේ ගම කියලා
@sajithamadhusankha
5 жыл бұрын
😂✌🤣😅🖐
@ashisanka2034
5 жыл бұрын
🤣🤣🤣🤣👍
@maliyaentertainment347
5 жыл бұрын
😆😆🔫
@chamodya00
5 жыл бұрын
Ammo 😂
@pahanbandara669
5 жыл бұрын
El
@nirmalfernando8479
5 жыл бұрын
සිකුරාදට මේක එන හින්දම ආටක නාටක බලන එකත් නවෙත්තුවා යකෝ 😂😂😂😁😁සීන් එකේ ආ 👌👌😵
@navindu3096
4 жыл бұрын
Ub meeta kalin ataka nataka baluwada bn
@slbrother4493
5 жыл бұрын
සැවොම බලා සිටි ඒ දවස උදා උනා 😍😍
@srilankanlibrary3263
5 жыл бұрын
නවතින්න එපා දිගටම යන්න සින් එක අපිට ලේ පිරිසිදු කර ගන්න සික්ස් පැක් හදාගෙනත් මහෝපකාරී වෙනව 😂
@uskumasaru
5 жыл бұрын
ඈත්තම කියනවානම් මම filt T fan කෙනෙක් නෙමෙ,,, but rap freestyle උට ගහන්න එකෙක් නෑ,,,,👌😂
@rkfvishwabro1078
5 жыл бұрын
Sira
@arunamaduranga2588
5 жыл бұрын
Ekenma
@gehandharmadasa7712
4 жыл бұрын
Eka atta 😜
@adhithelyricist
3 жыл бұрын
Ekenma
@kaveeshamihisara7995
2 жыл бұрын
Catch up this one සටපඩි සත්තපඩි 😂💔
@visabroh2308
5 жыл бұрын
Hiphop කියන්නෙ ලංකාවෙ පහල තැනක තියෙන ලෝකයෙ ඉහළම තැනක තියෙන කලාවක් එක නොදන්න එකා මෙක බල බල හිනා වෙයි , එ කලාවට අස ලංකාවෙ කොල්ලො උඩට ගන්න fm එකකින් මෙ කරන වැඩෙ සිරා අගයන්න ඔනේ.
@sahannimesha3164
3 жыл бұрын
රෙස්පෙක්ට් බ්‍රෝ 😍
@dakshinadilan
3 жыл бұрын
ඔව් සගෝ
@coupleround8249
4 жыл бұрын
මේ ගැන හිතද්දි දැනෙනවා තදටම ආසයි යන්නට y fm රැල්ලට ගසාගෙන ගියොතින් රැල්ලත් එක්ක වැල්ලට ගයනවා රැල්ලක් තනියම පද ටික ❤
@nethminaprageethgimhana6983
2 жыл бұрын
😌✌️❤️
@SLASIBRO
3 жыл бұрын
15:26 කොල්ල ❤️
@Achibn
5 жыл бұрын
කළු නික කියපු එකා ෆට්ට 👌😍 3ක් විතර ඇහුවා...මියුසික් ඔනිත් නැ ඒ තරම් ෆට්ට
@DhanaaYT
2 жыл бұрын
mama kiyl rap ekk tiynwa
@tharindulakshithaamaraseka5476
2 жыл бұрын
😂
@shashin_malli
2 жыл бұрын
දැන් ඒ රැප් එක ලංකාව දන්න එකක් වෙලා
@weronikadamayanthi7285
2 жыл бұрын
කලුනික කියන්නෙ මොකද්ද
@Rometh2008
11 ай бұрын
❤
@TheWarZoneDudeSriLanka
5 жыл бұрын
ස්මෝකියෝ වගේ එකා එලියට ඇවිත් කියන රැප පාර
@ranindu01
4 ай бұрын
He is now syk
@steave143
4 ай бұрын
තාර පාරක්ද
@Jana-xn8ps
5 жыл бұрын
ඉරාජ්ගෙ බීට් එක❤
@TroubleMaker527
5 жыл бұрын
Free style පුලුවන් උන් ඉන්නවා රටේ එමට ඇයි බං උබලට එන්න බැරි Y FM එකට ඇවිල්ල කරපන්කෝ යකෝ රැප් එක සුපිරියට බලං ඉන්න ආසයි බං අපිටත් එතකොට ❤️🔥
@dakshinadilan
3 жыл бұрын
ඒ කියපු හැමෝටම සුපිරි rap ටිකක් රිලීස් කරන්න පුලුවන් වේවා 😍😍
@chathuramadusanka7309
5 жыл бұрын
ඉස්සර අපිට ආතල් දුන්නේ සිරිසේන සහ පුතානෝ දැන් ආතල් දෙන්නේ y fm rap battle එක 🤪😃
@hasinthakawinda9646
4 жыл бұрын
කව්ද අඩේ කුනුහරුප කියපු පරයා... තමුසෙට පිස්සුද අඩේ.....
@hasinthakawinda9646
4 жыл бұрын
Devindi Perera 🤭😂
@shanukaakash5532
4 жыл бұрын
E
@shanukaakash5532
4 жыл бұрын
-
@shanukaakash5532
4 жыл бұрын
Ra 😰😣😣 M . Mmmmmm..
@shanukaakash5532
4 жыл бұрын
CD
@සරා-ඵ8ත
4 жыл бұрын
අඩො අර සපත්තු නැති කොල්ලව ගූ කරා බන් ඒකටනම් දුක හිතුනා බන් 17.27 😓
@adeeshapawan2198
3 жыл бұрын
Eth pass kara neth
@Aabir_TTF_Lk
3 жыл бұрын
Ow bn matath mokkdo una💔😥
@Gamingninja-j6v
Жыл бұрын
17:27
@Sasini_Rajapaksha_01
Жыл бұрын
17:27
@Ashen_Widuranga
5 жыл бұрын
කමෙන්ට් කරන උන් නම් සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ ...
@amiashanee9060
4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@wijesinghedineth2087
4 жыл бұрын
😂😂 looolll
@gangstergang9549
4 жыл бұрын
සුපිරිම .....පට්ට ආතල් දෙන්නෙ ඉරාජ් අයියා මෙක බලද්දි නිකම්ම ලේ පිරිසිදු වෙනවා 🎧🎧🎧❤
@ineshweerasekara6341
5 жыл бұрын
නානගේ කොත්තුවක් කාලා මම කියනවා ඔයිට වඩා හොදයි රැප් එකක් ලැට් එකේ ඉදගෙන 🤣💔
@ohonestheart8060
5 жыл бұрын
Aniwaa
@ohonestheart8060
5 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@dammidammi1415
5 жыл бұрын
😀😀😀😀😀
@SHAGGYBOYLK
4 жыл бұрын
😂😂😂😂👍
@prageethabeykoon5766
3 жыл бұрын
අනිවා බන්
@notysudu5915
3 жыл бұрын
මොරටු කොල්ලට ආදරෙයි. බුදු සරනයි කොම්ලා
@sahandimuthu1875
5 жыл бұрын
තරහ වෙන්න එපා ආ ... නෑ නෑ පිස්සුද 😂😂
@hirukshaabeynanda3985
4 жыл бұрын
මරු පිස්සොනෙ බං ලංකාවෙ ඉන්නෙ 🤣😂 පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා !!
@thusharamadushan3477
4 ай бұрын
ඒස් වාහ්හ්. 😂
@nethmidahamsa8261
5 жыл бұрын
සුන්නද්දූලි කරනවා ,,දෙනවා ෆුල් ගේම,,api බෝඩරේ කියාගෙන ආවට මුන් රැප් එක කියාගෙන යන්න යද්දි චූ බරයිලු බයයිලු සැක්.
@kavinduvisualslk
5 жыл бұрын
ඉදලා හිටලා නංගිත් සීන් එකේ ඉන්නෙ😄 නැද්ද හිතුනෙ යන්න fm එක මානෙ
@nethmidahamsa8261
5 жыл бұрын
@@kavinduvisualslk සීන් එකක් මං දන්නෑ රැප් කරන්න බෑනේ....බලන්න උන්ගෙ ගොන් ආතල් යන්න ඕන නෑනේ..
@navindu3096
5 жыл бұрын
සදා ලෝක පූජිත රැප් පික්කන්ගේ ගම්මානය
@gayathrimadubashini4488
4 жыл бұрын
maniyaaa
@thimiradilakshana4411
4 жыл бұрын
මන් කවදාවත් මේක බලල නැ..නිකමට දැකල බැලුවෙ අම්මෝ කමෙන්ට් ටික🤣🤣🤣🤣🤣🤦🤦
@imRastha699
5 жыл бұрын
මේවා ජාත්‍යන්තරය දැක්කොත් එමිනෙම්ලා එහෙම, ඉරාජ්ටයි ෆිල්ටිටයි පුකෙ ඇරවන්නෙ තූශාර ජො වගෙ එකෙක්ව දම්මලා...වෙලාවට උන් සිංහලයි මුන්වයි දන් නැත්තෙ😂😂
@srijay2073
5 жыл бұрын
Supun Sadharuwan yakoo 😂😂
@rasthafasir9915
4 жыл бұрын
Supun Sadharuwan sira
@mohammedjawad7118
4 жыл бұрын
😂😂
@kemithamedawala566
3 жыл бұрын
Eminema dakkoth ellila marei bn😕
@Ahp831
4 жыл бұрын
රැප් කියන්නෙ සුපිරි කලාවක්..හැමදේකම වැරදිම දකින්න නරකයි..හැමෝටම හැමදේම බෑ..මේකට එන හැමෝටම රැප් කියන්න බෑ..එහෙමයි කියල ඒ කලාව අපහාසයට ලක් කරන්න එපා..
@TroubleMaker527
5 жыл бұрын
ආවලු බං රැප් කරන්න Y FM එකට මටනම් පේනවා ඉන්නවා ජෝකර් පෝලිමක අනේ මන්දා උබලත් හෙන ආතල් බං අපිට විහිලුවක්නම් වෙන්න එපා මෙහෙ රැප් සීන් එකට 😂💣
@nethuahinsa7164
4 жыл бұрын
එල එල...👉❤
@chamathkalindu6384
5 жыл бұрын
හෙන විනෝදයි ඕයි 😂😂🙏
@TroubleMaker527
5 жыл бұрын
දීපන් රැප් දන්න උන් කමෙන්ට් ටිකට රිප්ලයි තියනවා රැප් ලිව්ව ඒවා ගොඩගැහිලා කොල ෆයිල් ඒ උනාට කරන්නැත්තේ ස්ටූඩියෝ නැති හින්දයි පෝන් එකේ මයික් එකෙන් පැහැදිලි මදි හිනදයි 😔🔥
@Channa220
3 жыл бұрын
Ow
@lovefeelinglf2989
5 жыл бұрын
දැන්නම් අපිටත් කක්කි බරයි සාන්ත😂😂
@arjrox3497
5 жыл бұрын
අවංකව පව් බන් මුන්. Y fm කැරි වැඩ කරන්න එපා අහිංසකයෝ ජෝක් එකට අරං.මුන්ට මොන රැප්ද.මුන් හොදයි ටික්ටොක් කරන්න 😭
@thisuladhampriya9543
5 жыл бұрын
අදත් ලේ හොඳට පිරිසිදු කර ගන්න පුළුවන්
@isuruchathuranga5792
5 жыл бұрын
අරූ smokio ගෙ හඬ අනුකරණය කරන් නෑනෙ බන්😂😒 natural voice එකනෙ🙄
@lakagamin9475
3 жыл бұрын
Saiko
@madushaniwathsala9858
3 жыл бұрын
Sira
@shanastatus6278
5 жыл бұрын
මමනන් අගාදයට ගිය අපේ ලැට් එක ලස්සනට තීන්ට පාරක් ගහලා හැදුවා ගුලි ගහන සල්ලි වලින්😂 තැන්ස් y fm🍻😕
@lakmalaruna5995
3 ай бұрын
Sira❤
@junglestory7664
4 жыл бұрын
යකෝ මේකනේ episode එක😍
@malithwayne9492
5 жыл бұрын
ඉරාජ් ආතල් ගන්නවා අහිංසකයන්ගෙන්
@gayanmadushanka3527
5 жыл бұрын
Malith Wayne ahinsaka nawi bolu moda pakaya
@sheronnipun8838
5 жыл бұрын
Owwata muna denna bari lamissiyonta music industry eke tya samajeta yannawath bane oi
@malithwayne9492
5 жыл бұрын
ඒකත් ඇත්ත
@ohonestheart8060
5 жыл бұрын
Aniwaa
@sandhyakumari319
3 жыл бұрын
හුත්තා
@Vimukthi96
4 жыл бұрын
අම්මෝ ස්මොකියෝගේ වොයිස් එකමයි බන් උගේ
@amilabrolk
4 жыл бұрын
Iraj supiri විනිසුරු වරයෙක්... අමල් වගෙ පොරක් උනා නම් ඔක්කොම කපලා දානවා...
@eshanminsera2260
5 ай бұрын
Aniwa😂
@malishalakranda745
5 жыл бұрын
රැප් කියන්නේ කලාවක් නෙමෙයි ආතල් ව්හිලුවක් වගේම රැප් කරන්නේ මහ දවල් ඇට පිටිං ගංජා උන් විතරයි කියලා පෙන්නන්න හදන #YFm🖕 ආදරෙයි හුත්තෝ😂😂🔫
@ajstefan5176
5 жыл бұрын
අපේ උන් රැප් කියලා කියන්නේ පැල් කවි බං...සමහරැ හොඳට කියනවා. හැබැයි ගොඩක් එවුන්ගේ වචන rhyme වෙන්නෙවත් නෑ.
@lakmalaruna5995
3 ай бұрын
E bn eth y fm ekth ehemad😮fucking challel yyyy fm
@Rashmi_Tissera
5 жыл бұрын
රැට්ටගෙ රැප් එක දාහෙන් සම්පතයි....😂😂😂🔫🔫🔫🔫
@xxxdeshanxxx8297
4 жыл бұрын
Fk 😂😂
@filmblockbusterov265
4 жыл бұрын
kzbin.info/www/bejne/p6GZqJSjaNV8iJo
@dairwof3916
2 жыл бұрын
Amoo tamah😂
@arrowjr5498
5 жыл бұрын
ස්මොකියෝ වගේ කියන එකා හොදට කියනවා
@Shan_Qasim
5 жыл бұрын
ඔක්කමලා සීන් එකේ... අපි චූන් එකේ... 😂😂😂 rap rip 😂 මුන් ටික වහාම අංගොඩට පිට කරනු... අම්මෝ මට බෑ සාන්ත😂😂
@pawanindeewara7972
3 жыл бұрын
කතාව ඇත්ත 😅😂😂
@techCG-n7u
4 жыл бұрын
අර කුනුහර්ප කියපු එකාගේ රැප අහන්න බැරිඋනා 😂😂😂
@Veneeshaofficial
3 жыл бұрын
ඒකනේ😁
@hellow5501
2 жыл бұрын
@@Veneeshaofficial මේ
@awishkaakalanka7751
2 жыл бұрын
ඒ එදා 😂
@hellow5501
2 жыл бұрын
@@Veneeshaofficial ඔයා මරු අයියෝ ☺️
@Vidurangapathiraja12
2 жыл бұрын
ඌ දැං ඉන්න තැන කෝමද ආ❤️📌️
@keshuz30
2 жыл бұрын
Saiko තමා no 1 අයේ ඒ ගැන අහන්න දෙයක් නෑ 💥🖤❤️
@jcprashantha6698
5 жыл бұрын
Rap seen එක කරපං විනෝදාංශයට. ඊට කලින් බඩට කන්න ජොබ් එකක් කරපන් ඔක්කොටම කලින්... ස්තුතියි...!!!
@youtubecom8992
4 жыл бұрын
🤣🤣🤣😂ජය පැරදුම සිනහව කදුළ තාරුණ්‍යයේ අසීමිත නිදහස සමග මුසුවු Rap වංශ කතාවේ පෙරැළිකාර Rap Battle හතරවන දිගහැරුම මෙතැන් සිට....
@PoddaBrokollaLk
3 жыл бұрын
මේක ආතල් 😁❤
@RNVRANUWA
2 жыл бұрын
රැපට දක්ශ අපේ කොල්ලො හුග දෙනෙක්ගෙ ට්‍රෙන්ඩින්ග් ගමනෙ ආරම්බය❤️🥰.ගැම්මට ආදරෙයි ❤️ ඊලග බැට්ල් එක කවද්ද පටං ගන්නෙ y fm.🥺❤️
@heartbeat5831
5 жыл бұрын
හැමදාම rap battle තියෙනවනමි හිතෙනවා.පට්ට.
@diliniramanayake5674
4 жыл бұрын
Y fm,ඉරාජ්ගෙන් සහ ෆිල්ටිගෙන් සමාජ සත්කාරයක්..
@bro9006
5 жыл бұрын
අරෑගේ කටහඩනන් smoka වගේ තමා😎
@ideaclips5209
4 жыл бұрын
Great job💪❤
@srilankanmind4414
4 жыл бұрын
මුන්ට කෙලින් ඉන්න පන නැ 🤣
@user-cw8yn3ok9t
3 жыл бұрын
පිලියන්දල එකා ගැම්මක් තමා😌♥
@thusharanilupul6841
5 жыл бұрын
ගුලියක් කාල මේක බලන උන් කෝ
@manojnaveen3556
5 жыл бұрын
thushara nilupul ammoo yako
@gaminijayasuriya2170
5 жыл бұрын
ගුලියක් නෙමෙයි බන්. Joint එකක් ගහලා සීන් එකේ ඉන්න ඕනේ.. මොකෝ කියන්නේ.. හා ද
@nuwansameera9539
4 жыл бұрын
Koheda hoda guli thiyenne
@thusharanilupul6841
4 жыл бұрын
@@nuwansameera9539 sewanagala
@yashchami3866
5 жыл бұрын
දාලා දාලා දාලා... පින් මයේ අම්මලාට 😍😍😍 වේටිං ෆෝ යුවර් නෙක්ස්ට් වීඩියෝ බෙයිබේ... 😘😘😘
@kalpana8927
5 жыл бұрын
බාටා දෙකක් දාන් ආපු කොල්ලට ප්‍රසිද්ධියේ එහෙම කියපු එක නම් කැතයි.බාටා දෙක නෙවෙයි ඔයාලට වැදගත් වෙන්නෙ එයාගෙ හඬ සහ දක්ෂතාවය නේද?
@gaminghub6206
4 жыл бұрын
එහෙම නෙමෙයි job interview එකකට යනකොට සෙරෙප්පු dan යන්නේ නැ නේ ඒවගෙ තමයි නැත්නම් සපත්තු දෙකක් කාගෙන් හරි ගන්න තිබ්බා class යනවා වගේ යන්න හොඳ නැ නේ තැනකට මුලින්ම අදින ඇදුම වෙනස් කරගන්න ඕනේ නැතුව එයාව එතැන nondi කරේ නැ.
@senurabandara7330
5 жыл бұрын
තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න බැරි උන් ගෙනල්ලා,උන්ව ෆෝම් කරලා ඉරාජ් සල්ලී හොයනවා,අපිත් ඩේටා කපාගෙන බලනවා,ඉරාජ් ගොඩයනවා,අපිට කෙලවෙනවා හරි සරලයි ප.ලි- හැබැයි මේවා හෙන ආතල් ඕයී😂😂
@kalpanafernandokalpanafern9322
4 жыл бұрын
Kiyala wdk nh
@kavinduheshan6229
3 жыл бұрын
වැඩක් නෑ කතාකරලා, මේවා බලන අපිට ගහන්න ඕන...
@slmusicvlogs2937
4 жыл бұрын
අඩේහ් සීන් එක කියන්නේ මොකක්ද ඕයි .අපිට බැයිද සීන් එකේ ඉන්න 💔😕🙂
@dineshshanaka7380
2 жыл бұрын
Ba ban angawikala wenda ona... seen eken enda
@samanbandulage5006
4 жыл бұрын
කනවා සුන්දර සංගීතය
@mindkiller123
5 жыл бұрын
පිලියන්දල බෝඩරේ😍💖
@8bitff40
4 жыл бұрын
පිලියන්දල බොරු බෝඩරේ ආතල් සාගරේ
@Channa220
3 жыл бұрын
@@8bitff40 😂💔
@sadishadilshan2244
2 жыл бұрын
E kolla ape bodimata eha pette gedr inne 🖐️☺️
@flynnpex
5 жыл бұрын
එනකන් බලන් හිටියෙ.. 😂 next meme episode එක 😂 ෆාආක් ආතල් කෝටියක්
@akindudewnaka5357
5 жыл бұрын
Maniya😂
@jananiruwanthi9231
5 жыл бұрын
Iraj aiye oya nm maru
@WAR_LK
5 жыл бұрын
Maniya 😂😂
@sam-lg
4 жыл бұрын
කොමෙන්ට් කියවද්දි ඒවත් රැප් වගේ දැනෙන්නෙ මට විතරද බන්😂
@nethuahinsa7164
4 жыл бұрын
මටත්...😋
@production9176
5 жыл бұрын
ෆට්ට ෆට්ට ❤❤❤❤❤
@shamilumeshan1163
5 жыл бұрын
සිකුරාද වෙනකං බලන් ඉන්න් මන් විතරද😂😂
@nsl776
4 жыл бұрын
Friday witharada thiyenne meka
@simplehacks223
4 жыл бұрын
එතකොට මුලු රටේම සoචාරක ව්‍යාපාරේ දියුණු කරන්න දීලා තියෙන්නේ මූටද බo???
@maxboy8100
5 жыл бұрын
ඉස්සර නම් තිබ්බ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට කියල පාසල්. දැන් ඒව වහල මහිතන්නෙ. පව් 😑
@mygolden2897
3 жыл бұрын
සිරා මචන්
@isuruvidarshana4385
3 жыл бұрын
😂😂😂😂
@woofbgm20
5 жыл бұрын
ආදරෙයි වයිඑෆ්‍එම්..❤
@Aruekanayaka
3 жыл бұрын
මොරටුව කොල්ලත් පට්ට 😘
@ඩම්ඩම්-ය1ත
5 жыл бұрын
සුපිරි එනකන් හිටියේ මෙක😂
@chamaraamanda9148
4 жыл бұрын
Filti is great guy on Rap
@tharindulakshithaamaraseka5476
2 жыл бұрын
😂
@gamithathathsara4493
5 жыл бұрын
Saiko.පිළියන්දල 🌹
@තිසුරවින්දුල
5 жыл бұрын
දන්න එකෙක් කියපන්කෝ මොකද්ද මේ සීන් එක කියන්නේ කියලා😬😬😬😬 අපිටත් බැරිද සීන් එකට යන්න 🤪🤪🤪
@svkfreelanceservices9041
4 жыл бұрын
YF ekata palayam ehenam 😂😂😂👍😋😋
@dhananjayasajith7575
2 жыл бұрын
රැප් කලාව අනුභව කලාට ස්තූතියි😂😂😂😂😂😂
@kingporus7596
5 жыл бұрын
යකෝ මේ video එකට වඩා comment වල ආතල් කෝටියයි බං..😂😂😂😂😂😂
@Boom-el1xj
4 жыл бұрын
2:02 මුන් එක එකාට හෙන පරස්පර ටෝක්ස් දෙන්නේ 😂😂😂
@chamarasampathkt4939
5 жыл бұрын
ඉරාජ් අයියා ඉන්නව කියන්නෙ ආතල් තමයි. Fill T එල 😘
@onelyashinybow
4 жыл бұрын
Unlimited yt නිසා බලන අය මේ පැත්තට
@janith407
5 жыл бұрын
BeatBox! ඉස්සර ඉරාජ්ව මතක් උනා...
@Chapa24.
5 жыл бұрын
Tupac වගේ කෙනෙක් දැක්කේ මං විතරද ? 🧐
18:06
YFM Rap Battle | Episode 02 | YFM | 2020
Y FM
Рет қаралды 952 М.
17:29
YFM Rap Battle | Episode 03 | YFM | 2020
Y FM
Рет қаралды 1,1 МЛН
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
0:48
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
A Plus School
Рет қаралды 20 МЛН
14:33
Камеди Клаб «Семейный психолог» Гарик Харламов, Марина Кравец, Марина Федункив
Comedy Club
Рет қаралды 10 МЛН
9:07
Battle Of The Sihina Kumaru - Pie FM
ManiYa
Рет қаралды 388 М.
2:52
දැන් මාව තේරුනානේ ඊලග වටේ කොහොමත් මං natural එනවා | Siyatha Voice of Asia 2020
Siyatha Voice of Asia
Рет қаралды 628 М.
6:42
උපන්දිනේ දවසේ Smokio ට දීපු සුපිරි Bite එක | Prank Call | Smokio | Prank Call Srilanka | Y Fm 2021
Y FM
Рет қаралды 521 М.
2:50
School Boy Kills Sunna Rap | Zany Inzane - Sunna (Freestyle)
Umesh Rithsara
Рет қаралды 615 М.
18:57
හැමෝම දන්න බිංදුගේ කේක් කඩේ රුපියල් 180 | BINDUGE CAKE SHOP #piliyandala #mrbindu
Food Hunters
Рет қаралды 280 М.
10:51
"රොකී" Rap Battle එක 💥 | Sirasa TV
Sirasa TV
Рет қаралды 261 М.
4:56
" රැප් සීන් එක නිසා ගෙදර අයත් මගෙන් ආතල් අරන් තියෙනවා " ශාන් පුතා | Copy Chat
Hiru TV
Рет қаралды 194 М.
6:21
ඉරාජ් පේෂලට දුන්න රජ බයිට් එක - Y Hip Hop Party| Y FM
Y FM
Рет қаралды 924 М.
18:12
YFM Rap Battle | 1st Audition | Episode 01 | YFM | 2020
Y FM
Рет қаралды 1 МЛН
13:59
Lil Rome Praba First interview රොමෙ ප්‍රබා සම්පූර්ණ වැඩසටහන. E- 01@MasterMindMensTv-d7i
Master Mind Tv
Рет қаралды 108 М.
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН