KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kanchana Anuradhi | Prank Call | Hello කාංචනා ඉඩම ඕනද එපාද? Prank Call Sri Lanka | Y Fm 2023
5:06
ශේෂාද්‍රි ෆොටෝ යවපු හැටි දිනක්ෂි අක්කී ඔයා තමා හොඳටම කළේ...
3:07
1% vs 100% #beatbox #tiktok
01:10
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Sigma Kid Mistake #funny #sigma
00:17
Shanudrie Priyasad - Prank Call | ශනුද්රි ප්‍රියසාද් | Y FM 2023
Рет қаралды 535,872
Facebook
Twitter
Жүктеу
1
Жазылу 544 М.
Y FM
Күн бұрын
Пікірлер: 819
@nalikadamayanthi7019
11 ай бұрын
අනේ පව් ....Shanu...හරිම නිහතමානී ආදරණීය කෙනෙක්...එයාලා දෙන්නගේ ආදරයට ජේසු සමිදුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ...❤❤
@Waru-kanchi
16 күн бұрын
මේක දෙගොල්ලන්ම දැනගෙන කරපු වැඩක් කියල නොදැන ශනූ පව් ගගා comments දාන උන් තමා පව්😂 අර මැගී පපරෙ නූඩල් එකේ Break up advertisement එකට කරපු මගුලක් මේ.. මුන් තමන්ගෙ සම්බන්ධකමුත් විකුණන් කනවා සල්ලි බැබෙනවා නම්.
@SaumyaSaloon
11 ай бұрын
අනේ අපේ ශනූ..සතුටින් ඉන්න ලැබේවා මැනික ...සතුටින්ම ඉන්න ලැබේවා ❣️
@Yuhii_Nikii
Жыл бұрын
පව් අනේ shanudri අක්කි 😊 එය හරිම සංවේදී කෙනෙක් . 😅❤❤❤
@TharushiAliexpress
Жыл бұрын
ශනු කොයිතරම් නිහතමානී සහ වැදගත් ගැහැනු ලමයෙක්ද කියන දේ හොඳින් තේරෙනවා මේ වීඩියෝ එකේ...
@Waru-kanchi
16 күн бұрын
මේක දෙගොල්ලන්ම දැනගෙන කරපු වැඩක් කියල නොදැන ශනූ පව් ගගා comments දාන උන් තමා පව්😂 අර මැගී පපරෙ නූඩල් එකේ Break up advertisement එකට කරපු මගුලක් මේ.. මුන් තමන්ගෙ සම්බන්ධකමුත් විකුණන් කනවා සල්ලි බැබෙනවා නම්.
@ntissera
Жыл бұрын
පෞද්ගලික දේවල් මෙහෙම prank කරලා එයාලගෙ නමට හානියක් වෙන විදියට පළ කරන එක නම් වැරදි, හැම කතාවකම ඔහොම දේවල් වෙනවනෙ, ශනූ හොඳ කෙනෙක්, ඕනෙම කෙනෙක් තමන්ගෙ ආදරේ ගැන හිතන්නෙ ඔහොම තමයි, @shanudrie take it easy dr❤
@Waru-kanchi
16 күн бұрын
😂😂මේක දෙගොල්ලන්ම දැනගෙන කරපු වැඩක් කියල නොදැන ශනූ පව් ගගා comments දාන උන් තමා පව්😂 අර මැගී පපරෙ නූඩල් එකේ Break up advertisement එකට කරපු මගුලක් මේ.. මුන් තමන්ගෙ සම්බන්ධකමුත් විකුණන් කනවා සල්ලි බැබෙනවා නම්.😂
@chenuliAhasna
Жыл бұрын
Pauu Shanu Akka personal දේවලුත් කිව්වා..😟 හරිම සංවේදී හිතක්.. ❤ y FM ඕගොල්ලෝ විහිලුවට හරි එහෙම කරපු එක හරි නෑ.. එයා හිතුවේ ඇත්ත කියලා.. 😥
@SLAnimationToons
Жыл бұрын
😂
@sinethhewawasam552
Жыл бұрын
😂😂
@chenukadissanayake285
11 ай бұрын
Pala hutti yanda 😂😂😂
@amilathilakarathne2512
9 ай бұрын
Comment dapu eka pau
@Sahana186
7 ай бұрын
😂
@dinushapriyangani7769
Жыл бұрын
ශනූගේ වැදගත් කම තේරුම් ගත්තා..❤️❤️❤️
@doubletime8762
Жыл бұрын
බයිල නොකිය කුස්සියට පලයන්
@kavishikavishi5835
Жыл бұрын
As word domestic sdodod few www
@amoresn
Жыл бұрын
kzbin.info/door/PBjk0iLQzC6wX57zi3pmAQ
@NalindaDamithPathiraja1987
Жыл бұрын
@@doubletime8762😂😂😂
@nadeeshasamarathunga6099
Жыл бұрын
ශනූ හරිම හොඳ අහිංසක සංවේදී කෙල්ලෙක්❤️❤️❤️
@denethfernando4567
Жыл бұрын
😂
@Waru-kanchi
16 күн бұрын
මේක දෙගොල්ලන්ම දැනගෙන කරපු වැඩක් කියල නොදැන ශනූ පව් ගගා comments දාන උන් තමා පව්😂 අර මැගී පපරෙ නූඩල් එකේ Break up advertisement එකට කරපු මගුලක් මේ.. මුන් තමන්ගෙ සම්බන්ධකමුත් විකුණන් කනවා සල්ලි බැබෙනවා නම්.
@Janani.Mahalpath
Жыл бұрын
දිනේෂ්ගෙයි ශනුද්‍රිගෙයි අලුත්ම වැඩක් එන්න වගේ යන්නේ,මෙක මෙයාලා ඔක්කොම එකතු වෙලා කරන වැඩක් ඒ දෙන්නම එකම විදිහේ විඩියෝ දෙකක් දාලා ඊටපස්සේ මේක දැන්මහම
@FashionGallerycy
Жыл бұрын
කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම වැරදි දෙයක්👎👎👎👎👎👎ඔබව විශ්වාස කරල ඇය මීට වඩා දෙයක් ප්‍රසිද්ධියේ කිව්ව නම් මොකද වෙන්නේ පවු නේද
@minipotstory9521
Жыл бұрын
Meewa plan karala karanne annee 😆😆😆
@Anushambi
Жыл бұрын
එකිට අව්ලක් නැත්තම් උබට මොකො😅
@NiroshikaAbegoda
Ай бұрын
බලන්න එයා ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැමති වෙච්ච විදිහ ඒකෙන් පේනවා ෂනු දින්නට කොච්චර ආදරේද කියලා❤
@lasantha.rathnayaka
Жыл бұрын
අයියෝ තව ඩිංගෙන් විනාසයි ශනුද්‍රි 😂❤❤❤❤❤❤❤
@ushariimalsha9779
Жыл бұрын
Comments දැක්කම ලංකාවට මෙහෙම වෙලා තියෙන එකට පුදුම වෙන්න දෙයක් නැහැ කියලා හිතෙනවා 😂👍
@Oshada-colo
Жыл бұрын
සිරාවටම. ගොන් බදින කනු🤪
@kumarapiyal9624
Жыл бұрын
Mokada wela thiyenne apata therenne na Kiyala dennako.
@Waru-kanchi
16 күн бұрын
අනේ ද කියන්නෙ. මුන් ගොන් ගස්.අනුර කොහොම දිනුවද මන්දා මුන්ගෙ ජන්ද වලින්😂
@unmouscat
12 күн бұрын
@@kumarapiyal9624 mewa scripted, e kiyanna shanudri ehema meka gena kalin dannawa. Saralawama kiwwoth acting
@asankeemaleesha1000
Жыл бұрын
පවු ශනූ ...එයා ගොඩාක් සංවේදී නිහතමානී කෙනෙක්.💖💖
@amoresn
Жыл бұрын
kzbin.info/door/PBjk0iLQzC6wX57zi3pmAQ
@alahapperumasureka8364
10 ай бұрын
Ubada haduwe😅
@shanofficial3657
Жыл бұрын
ඒ උනාට ප්‍රෑන්ක් එකට වෙන topic එකක් ගන්න තිබුනා 😢
@hasinichathurangi2214
Жыл бұрын
ඇත්තටම මට පවු කියලා හිතුනා...මොකද මේක ගොඩක් සිරියස් ගත්තා එයා..මොන තරාතිරමේ කෙනෙක් වුනත් ආදරේ වෙනුවෙන් ඕනි දෙයක් කරනවා...මේක මමනම් අනුමත කරන්නැ..පවු
@AnjaliMadushika-xj8ym
9 ай бұрын
ඔව් ඇත්තටම 🥺
@blackswann5121
Жыл бұрын
මේවගේ ජරා වැඩ කරන්නෙපා තවත් කෙනෙක්ගෙ පුද්ගලික ජීවිතේ මේ විදියට සමාජයක් ඉස්සරහ විහිලුවක් කරන්නෙපා.ගෑනු ලමයෙක් ඒ කියන එකවත් තේර්‍ර්න් නැති ඔලමොට්ටල මිනිස්සු.පොලීසි යන්න තියෙන්නේ.ඔය ඉන්න ගෑනු කෙනාට තේරුමක් නැද්ද තමන්ට මේ දේ කලානම් මොකද හිතෙන්නේ කියලා.ජරා මිනිස්සු මේක කරාම ඒකෙන් අනිත් කෙනාට හානියක් වෙනවා කියලා තේරුනාම නොදා ඉන්න තිබුනානේ.හරි ලස්සනට ජීවිතේ අරං යන්න හදන ලස්සන ගෑනු ලමයෙක්ගේ පුද්ගලික ජිවිතේ ඔහොම සෙල්ලමකට ගන්න කොහෙන් ආපු අයිතියක්ද ඕවා පවු පිරෙන වෑඩ කර්මය කියලා දේකුත් ඇතිනේ...
@Waru-kanchi
16 күн бұрын
මේක දෙගොල්ලන්ම දැනගෙන කරපු වැඩක් කියල නොදැන ශනූ පව් ගගා comments දාන උන් තමා පව්😂 අර මැගී පපරෙ නූඩල් එකේ Break up advertisement එකට කරපු මගුලක් මේ.. මුන් තමන්ගෙ සම්බන්ධකමුත් විකුණන් කනවා සල්ලි බැබෙනවා නම්.
@MadusankaSkumara-ix8ub
Жыл бұрын
පව් අනේ ශනු අක්කා .එයා ගොඩක් ආදරෙයි දිනේෂ් අයියා ට
@ngamage3836
Жыл бұрын
පව් අනේ..❤..ඔය දෙන්නාට ඉක්මනට එකතු වෙන්න ලැබෙන්න..
@thaheeshadesandu3005
Жыл бұрын
S3x da?
@chamaridanushika2144
Жыл бұрын
බලන්නකෝ ශනූ දිනේශ්ට තියෙන ආදරේ🥰
@NimeshKaveesha-sb8qu
Жыл бұрын
මිනිස්සුන්ගේ ජීවිතවල private දේවල් ඔහොම සෙල්ලමට ගන්න එපා මුන්ට සල්ලි හොයන්න මුන් මෙච්චර පහත් මට්ටමට වැටෙනවා . විහිලු වලින් ඇස් රතු වෙනවා . පව් ඕවා නම් . මට නම් ඔහොම මගෙ bf ගැන කිව්වොත් ඇත්තටම අවුල් යනවා
@vishmiuththara
Жыл бұрын
මේව මහ බලු වැඩ යකෝ දෙන්නෙක්ගෙ ආදරයක් විහිලුවට ගන්න එක උබලට වෙන විහිලුවට ගන්න දෙයක් තිබ්බෙම නැද්ද පිස්සු අප්පිරියි තොපිව 🤮
@Disa_art265
Жыл бұрын
😂😂😂script ykoo katha wela karana ewa, boruwa ballek wage burannathuwa idapn modaya
@SaumyaSaloon
11 ай бұрын
ප්‍රෑන්ක් අනේ 😅
@tskfernando2119
11 ай бұрын
Moda yakek ubanm😂
@suwarnapalitha3250
11 ай бұрын
Ow yako😂❤
@vihangasathsara735
7 ай бұрын
oya deraneda
@Manohara06288
Жыл бұрын
මෙයා මෙච්චර අහින්සක මෝඩ කෙල්ලෙක් කියලා හිතන්න අමාරුයි 😑 script එකක් කියලා ඕන මෝඩයෙක්ට තේරෙනවා 😊
@ama_senavirathna
Жыл бұрын
ශනුද්‍රි නෙමේ මේකේ ශනුද්‍රි පව් කියලා අඩන අය පව් 😂
@DontknowKonow-bm9nm
Жыл бұрын
😅
@LK1ghost09
7 ай бұрын
Sira kathawa oi 😂😂
@Ma-oi8jj
3 ай бұрын
Hariyata ahuvoth therenava e shanugema voice eka kiyala
@manusha4435
12 күн бұрын
පලයන් බන් යන්න ❤💜️
@Rameegamage123
Жыл бұрын
Frank කරාට ඕ වගේ මිණිස්සුන්ගේ පවුල් ජීවිත ගාවගෙන ඕව කරන්න එපා..එයාලගේ පෞද්ගලික ජීවිත මිණිසුන් ට වැඩක් නෑනේ..ඒ ළමයගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා..
@thisankathushari8421
Жыл бұрын
මට නම් ශනු ගැන දුක හිතුනා. මං ගොඩාක් ආදරෙයි ශනු නංගි. ඔයා හරිම අහින්සකයි නිලියක් උනාට. හරිම නිහතමානියි මොන දේ කරන්නෙත් අම්මට කියල ඔයාට ගොඩාක් හොදට හරියනව. ඔයා හරිම වාසනවන්තයි. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.
@SIN69252
Жыл бұрын
මේව සීරියස් ගන්න එඋනුත් ඉන්නවා කියන්නෙ ඉතින් තව මොන කතාද.... 😹🙏🇱🇰
@Lazy570
Жыл бұрын
Ekane ape rata mechchara diunu🤣🤣
@Myworld-w2u
Жыл бұрын
පව් අනේ ශනූ එයා හරි අහිංසකයි හුරතල් 🤗🤗😊
@nayanikulathunga1855
11 ай бұрын
අනේ පව් ශනුද්‍රි ... මට දුකයි... ඔයා පව් ශනූ... ආදරෙයි ඔයාට හැමදාම ❤❤❤
@shyamakodikaragedias6244
Жыл бұрын
ඔය විදිහට කී දෙනෙක් සැබෑ ජීවිතය අවුල් කර ගන්නවාද......බොරු සාස්තර කාරයින්ට අහුවෙලා.
@Disa_art265
Жыл бұрын
Modaine😂
@zara27-
Жыл бұрын
💯💯💯💯💯💯💯💯😢
@SaumyaSaloon
11 ай бұрын
සම්පූර්ණ ඇත්ත😮
@Rash_official.
Жыл бұрын
Script එකනං ලස්සනයි කමෙන්ට් දැක්කාම තමා කලකිරෙන්නෙ 🥲
@Disa_art265
Жыл бұрын
aniwaa bn mechchara gon kiyla hithuwe nh
@Ash-cl7hu
Жыл бұрын
සිරාවටම😂
@amazing6357
Жыл бұрын
කියලා වැඩක් නෑ.බණත් දේශනා කරලා.මේ වගේ ජනතාවක් චන්දෙකදි අන්දනවා කියන්නෙ සිම්පල් වැඩක්
@Lazy570
Жыл бұрын
Ekane ape rata mechchara diunu😂😂
@amoresn
Жыл бұрын
kzbin.info/door/PBjk0iLQzC6wX57zi3pmAQ
@dineshidesilva1741
Жыл бұрын
Ane paw ane kella... ahensaki...❤❤
@kavishasasarani5317
Жыл бұрын
ශනු අක්කි ඔයාටයි දිනේෂ් අයියාටයි ඉක්මනට එකතු වෙන්න පුලුවන් වෙන්න කියලා පාරිතනා කරනවා අක්කි ආදරෙයි දෙන්නාටම bs ❤❤❤❤
@Sspriyadarshani
Жыл бұрын
පව් අනෙ ශනු අද උදෙත් එහෙම කේන්ති ගිහින් කියනවා❤
@ChamodiRashmika-m1l
Жыл бұрын
Ane shanudrie Akka Pau...eya gdk hodai.. 🥺🥺 ona kenek thamange adare wenuwen onama deyak krnw
@rasanjaligamage712
Жыл бұрын
Balu wedak meka nam.. she was so serious about this matter..😑
@amazing6357
Жыл бұрын
Y fm එකෙන්ම breakup party organize කරලා උන්ම අහනවා මොකද්ද breakup එක කියලා ..
@Lidiyaruth
Жыл бұрын
ශනුත් කරන්නෙ බොරුවට😂😂😂
@MANCHI9270
Жыл бұрын
ඇත්තටම මේ කෝල් එක සමාජගත කරපු එක වැරදියි. කෙනෙකුගේ සංවේදී තැන් අල්ලගෙන විහිලුවට ගන්න එක හොඳයිද ශනූගෙ ආදරණීය කමට ඒ ඉවසීමට ඇත්තටම ගරු කරනවා
@sankalpanikavindya-tt7ex
Жыл бұрын
Aththtm eyge iwaseema godak watinw
@keshaniguruge4339
Жыл бұрын
සඋත්තුයි y fm 😂😂 චාටර් හොදේ 😐😐 ශනු හොද නිසා හොදයි ආදරේයි ශනු ❤ හැමදාමත් සතුටින් ඉන්න ❤❤
@doubletime8762
Жыл бұрын
palayan kussiyata
@Lazy570
Жыл бұрын
@doubletime8762 Tho palayan kussiya higana bijja🤣🤣
@kasunaravinda7001
Жыл бұрын
අපි හාවොත් නෙමෙයි,කොන්ඩෙ බැදපු චීන්නුත් නෙමෙයි මචං,,, ආසාවෙන් උබලගෙ වීඩියෝ බැලුවේ,, උබලත් උඩට එන්න එන්න මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරනව නේද?
@Disa_art265
Жыл бұрын
Script😂
@justsrilanka1917
Жыл бұрын
Not a prank its a plan 😏❤
@lasinthabandara8937
Жыл бұрын
ශනුයි හා දිනෙශුයි එකතු වෙලා ඔක කරෙ බන් 2 ම video දාලා....අවදානෙ ගන්න 😂😂
@sandamalipriyangani2014
Жыл бұрын
පව් ශනු 🥺❤️
@Bella-amo
Жыл бұрын
paw yako eya serius gtta 😢😢😢paw ane eya godak adrei dineshta ❤❤
@Disa_art265
Жыл бұрын
Modaine😂
@srimadhu435
Жыл бұрын
පව් දෙවියනේ. ශනූ සිරාවටම හොඳ කෙනෙක්. ❤️
@punyajayasundara4613
Жыл бұрын
මිනිස්සු ආදරේ නිසා කලින් නොකරපු දේවල් පවා කරනවාඒක රැකගන්න. මෙයාලා මේ කරන්නෙ මාරම චා වෙනවා. ශිට්
@GAmay28
Жыл бұрын
හරිම ගොන් ගැනියෙක් මේයත් හොදයි දේශපාලනයට හේතුව තමා හරිම ගොන් බඩ්ඩක්
@TharushiKavindya-vh7id
Жыл бұрын
මෙහෙම channel මොකටද අප්පා..මොන මලවිකාරද?මිනිස්සුන්ගේ ජීවිත වලින් මෙහෙම ආතල් ගන්න එපා ඕයී..තමුන්ලට හරි යයිද?
@Disa_art265
Жыл бұрын
Modaine😂
@sawasananadeeshani6904
Жыл бұрын
ශනුට කේන්ති යන්නේ නැති නිසා හොදයි .නැත්නම් හොද එවයින් අහගන්න තිබුනා 😊
@Shasha-dp
Жыл бұрын
ai eka parak shanugen ahagtte y fm
@dilmiperera8827
Жыл бұрын
ශනූ ඔය පෙන්නන තරම් හොද නෑ. මේක රගපෑමක්. කලින් ඇත්තටම ප්‍රෑන්ක් කෝල් එකක් අරන් ශනුද්‍රි y fm එකට හතර වටේ බැන බැන ගියා 🤣
@vidumini648
Жыл бұрын
@@dilmiperera8827 ow😂
@dilmisasangi9445
Жыл бұрын
@@dilmiperera8827ow😂😂😂 “situation danagena cl gna” kiyala banne
@pasindutisuran7648
Жыл бұрын
Ane mandabuddikayo 😂😂
@rmadventures6173
Жыл бұрын
මේවා ඇත්ත කියලා හිතන එවුන් ඉන්න මෙහෙම හරි රටක් ඉතුරු වෙලා තියෙන එකම ඇති 🤪
@Disa_art265
Жыл бұрын
aniwa oii😂
@SriyaniEkanayaka-h1f
Жыл бұрын
පෞද්ගලිකත්වය කෙලසන්න එපා මිනිහෝ...පව් ඊෂා...රවට්ටන්න එපා ඕයි
@8888AR
Жыл бұрын
Y FM ekatath shanutath congratulations.❤ oyala thama hodatama kale . Shanu wenuwen adana ayata me mohothe ma sanwegaya pala karanawa.sthuthi.
@hasinijherath
Жыл бұрын
අනේ පව් 😮😢 gossip ගහයි දැං
@dilsilva1510
Жыл бұрын
කලේ ඔලුවෙ ගහල බිඳින්නේ මගේ ද දිනේෂ්ගේ ද 😒😒🙄🙄😁😁
@SaumyaSaloon
11 ай бұрын
පවු නේද ශනූ 😅😅
@hirunifernando9250
Жыл бұрын
මගේ ඔලුවේ ද දිනේෂ්ගේ ඔලුවේ ද ගහන්නේ 😂💔
@adithyawanasinghe3082
Жыл бұрын
මුන්දෙන්නා කවදාහරි Breakup උනොත් Yfm Prank call එකට උපහාරයක්ම වේවා...! 😂😂😂
@imashasewwandi6918
Жыл бұрын
Dan wela neh😂
@adithyawanasinghe3082
Жыл бұрын
@@imashasewwandi6918 aththada
@Lazy570
Жыл бұрын
@imashasewwandi6918 Na ehema wela naa😂ubala paw..un unge nam udata ganna karana wada owa🤣🤣
@amoresn
Жыл бұрын
kzbin.info/door/PBjk0iLQzC6wX57zi3pmAQ
@SaumyaSaloon
11 ай бұрын
එහෙම දෙයක් වෙන්නෙපා 🙏
@samanrathnayaka1110
Жыл бұрын
සනුද්දි බයිට් උනෙ. ලන්කවෙ අගනුවර කොලබ කියලා 😂😂
@Disa_art265
Жыл бұрын
aniwa lankawe godk un modai oii comment dakkama therenwa script ekk kiyla 8ta pass mata therena eka munta theren nh😂😂😂 namal janapathi wena eka ahanna deyak newe
@foreverwithayshu4035
Жыл бұрын
😂😂😂😂 aiyoooo shanuuuuuuuuuuuuuuuuuu😅😅😅😅
@ShanakaBandara-tb7kd
Жыл бұрын
Joke කරන්න ඕන නැති ඒවත් තියෙනව බං. එහෙම කරත් Publish කරන්න ඕන නෑ කියල හිතෙන එකක් නම් Publish කරන්නෙ නැතුව ඉන්න තිබුණ. මේකෙ එහෙම Joke එකක් පේන්නෙ නෑ බං. පව් බං මේ ළමය. මීට පස්සෙවත් කිසි කෙනෙකුට ඒ වගේ වැඩ කරන්න එපා මචං. උඹලට ඔයිට වඩා හොඳ දේවල් කරන්න පුලුවන්. දැනුත් පරක්කු වැඩියි. ඒත් පුළුවන් නම් දැන් හරි මේක KZbin එකෙන් Remove කරන්න. සිරාවටම මේකෙ කිසිම ආතල් එකක් නැති බලු වැඩක්. 👎
@Disa_art265
Жыл бұрын
Anee bn un okkoma yaluwo malli script dannathi moda pakku ubala, hali liyala modakama predarshanaya karanna epa
@ShanakaBandara-tb7kd
Жыл бұрын
උඹල වගේ උන් ගොනා කියල පෙන්නන්න අමුතුවෙන් නැට්ට උස්සන්න මහන්සි වෙන්න එපා. අනික මෙතන Address කරන්නෙ මේක Publish කරපු එකාට මිසක් උඹට නෙවෙයි නිසා අනුන්ගෙ බල්දියෙන් උඹ නාගන්න එපා. උඹට කුණුහරුප අරුමයක් වගේ උනාට හුගක් අයට එහෙම නෑ. ඒ නිසා කුනුහරුපයක් කිව්වම පොරක් වෙනව කියල හිතන් ගොන් ආතල් ගන්න එපා.
@nadeesharanganie9663
Жыл бұрын
කෙල්ල අද මොනවා කර ගනීද දන් නෑ මේක අහලා....😥 පව් අනේ දුක හිතෙයි.
@8888AR
Жыл бұрын
Ekath script eke athi
@nisharaheshani8287
Жыл бұрын
@@8888AR😅
@nikenameanswer9937
Жыл бұрын
මරු 🤙
@hashanihansika6021
Жыл бұрын
ඔහොම කියන්න එපා 🙂 එයා සීරියස් වෙලා
@SithumSadaruwan-c8o
10 ай бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@MudithaKatapiyarachchige
Жыл бұрын
ශනූ ගේ ඉවසීම විශිෂ්ටයි...
@yenulsawin7217
Жыл бұрын
plyn htto ynn
@oshadayasas
Жыл бұрын
Adoo mekathamai mn dakapu jarama prank eka Y FM lageee........ Hby wena ekak allagena prank eka denna thibbe nee🥲
@Dananjayavirushavirusha-ko3mo
Ай бұрын
හොදට රගපානවා ඇ ...Nice😅
@bola_malli_2006
Жыл бұрын
script කිවුවොත් කොටනවා සනික 😂
@buddikabandara4154
Жыл бұрын
this is not a prank call,This is a plan call😂😂😂
@Disa_art265
Жыл бұрын
yes😂
@Dtishu-m9f
Жыл бұрын
Yes😅
@ireshashashikani123
Жыл бұрын
Yes
@MadhushiAdhikari
Жыл бұрын
Yess😂
@amoresn
Жыл бұрын
kzbin.info/door/PBjk0iLQzC6wX57zi3pmAQ
@sachisachi1144
Жыл бұрын
මේ වැඩේනම් කැතයි..මම වගේනම් ඔහොම දෙයක් කිවුවොත් කව්ද කියල නොබල බනිනවා…ශනූගෙ වැදගත්කම තේරැනා මේකෙන්🥰
@IsuruBuddila
Жыл бұрын
Personal Ewa Ganne Nathuwa Hitiya Nm Hodai
@hirushavidumaha8036
Жыл бұрын
ආදරෙයි හැමදමත් ශනුද්‍රි අක්කෙ බුදුසරණයි 😍😘
@tharushadilshan3857
Жыл бұрын
අනෙ ශනු අක්කා පව්❤❤❤❤❤
@lovelygirl4087
Жыл бұрын
Shanuuge Voice eka cute affa 🥺🥺🥰🥰❤❤
@SumuduHansakaRU
Жыл бұрын
🌝 Script එකක් උනත් මරු 😂
@oshadikodagoda8555
Жыл бұрын
Love is not a joke🙂 Just do not use love to make your channel get strong💔
@EshanaGardiyawasam
Жыл бұрын
Ado😂 paw habai😅
@Acgtyj
Жыл бұрын
මේ voice එකෙන් මට call කරත් මටත් අදුන ගත්තැකි....🙄😂
@ShanukiHettiarachchi
Жыл бұрын
අනේ ශනූ මැණික පව් ❤😢
@CinethaReviews
2 ай бұрын
ශනුද්‍රි act කරනව... එයාට කියල තියනව කලින් මේක...❤😂
@AkshaMadumali
Жыл бұрын
පව් අනේ ඒ ළමයා ! කලිනුත් මෙහෙම දෙයක් උනා නේද 🤔 p.s. if this is not an other script.
@Vihansa12
Жыл бұрын
Me eka tamai
@AkshaMadumali
Жыл бұрын
@@Vihansa12 Nope. ඒ කිව්ව breakup වෙනව කිව්ව ad එක ශනූ දැම්මෙ මේ ලඟදි. Yfm breakup party එකක් ගැන කිව්වෙ මේකෙ..ඒක තියෙන්නෙ මේ weekend එකේ.
@Vihansa12
Жыл бұрын
@@AkshaMadumali a owneda..antma tka baladdi terunee
@thaheeshadesandu3005
Жыл бұрын
Hukpn
@Oshada-colo
Жыл бұрын
@@AkshaMadumali යකෝ promotion කියන්නෙ ඒක තමයි😂 සති ගාණකට කලින් එහෙම ඒව දදා අවදානෙ අරගෙන ඊට පස්සෙ තමයි ඒක ගැන කියන්නෙ
@hsinthanashevon4895
Жыл бұрын
අපි හොදටම රැවටුනා හොදේ😂😂😂😂
@WasanaMadu-sv5my
Жыл бұрын
Eka nam ඇත්ත😅😅😅😅
@mlk9015
Жыл бұрын
මමත් ඔය family ඵකට අාස නෑ. හැබැයි මේක නම් chater prank ඵකක් කියලා තමයි මට හිතෙන්නේ. දිනක්ෂි වගේ chater character ඵකකට නම් කමකුත් නෑ. ශනුද්රි හැබැයි ශේප් ඵකේ ඉන්නවා. පවු කියලාත් හිතුනා serious අරගෙන කතා කරද්දි
@Disa_art265
Жыл бұрын
Script mchn danwth thrum ganin eka walle pol kiyla😂
@kumararamanayake8672
Жыл бұрын
මෙකෙ සමහර comment දැක්කම ලංකාවට බත් තහනම් කරන්න ඕන. මේව විශ්වාස කරන මැටි මෝල්ලුත් ඉන්නව😂😂😂
@DanithaEkanayeka
Жыл бұрын
Ane me lassana ganu lamayektawath inna denna ape shanu akkita modayaQ
@rasangastefaniwijedasa1069
Жыл бұрын
It's not nice to get personal issues as jokes. Not so fun.
@Pinkyvandarona02224
Жыл бұрын
Yp😢
@Hima........
Жыл бұрын
අනේ පව් shanu serious අරගෙන මු ල් ටිකේ😂 පව් අනේ දිනේශ්ට ආදරෙය් නේද
@Disa_art265
Жыл бұрын
script ykoo😂
@AnuraChandrasiri-y5q
Ай бұрын
😢😢
@Sanju_2019
Жыл бұрын
පවුල් කඩා කප්පල් වෙන වැඩ හැබැයි මේවා 😂
@chamodilakshani7568
Жыл бұрын
Mewa katha wela karanne paw apii😂😂😂
@Navodyahewage
Жыл бұрын
ශනූ අක්කෝ අනේ ඔයත් මෙහෙම ඇන්දුනාද? 😄
@user-sulasi
Жыл бұрын
බලු වැඩ කරන්න එපා..මේවා හරි කැතයි. මිනිස්සුන්ගේ හැගීම් මෙහෙම market කරන්න නරකයි
@Vihansa12
Жыл бұрын
Oww
@user-sulasi
Жыл бұрын
@@Vihansa12 චූටි
@gallemb4282
18 күн бұрын
පොඩි හරි හිත් රිදවීමක් පෙමිවතාගෙන් දෑනෙනවනමි විවාහයට ඉක්මන් නොවිය යුතුයි. අපහස විදින්න උනත් සියල්ල ඉවසගෙන කාලයට ඉඩදෙන්න. කාර්යබහුල වෙන්න ,දියුනු වෙන්න. තමන් මගහරවා වගෙ දැනෙනවනමි ඔහුගෙ හිත වෙනතැනක. දෙපාරක් හිතන්න අපි ගොඩක් ආදරය කරන්නෙ අපට ආදරය නැති අයට. අපට ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න. හොද නැත්නමි අතහැරලා දාන්න. මොකටද දුක් විදින්නෙ. හොද කෙනෙක් ලැබුනම ඌ මොකෙක්ද කියලා හිතෙයි.
@nilufa9881
13 күн бұрын
Paw ane. She is so innocent 😇
@lahirumadusha7063
Жыл бұрын
මරු advertisement එක. 😅
@annpereira5289
Жыл бұрын
man y fm ekata kamathi... namuth methandi a lamaya eyata prashna thiyenawa kiala kianawa.... ehema wunama oyala mewa dana eka hari na... meka maha katha wadak.....
@sandiyadesimon7928
Жыл бұрын
දිනේෂ් ❤️ශානු ❤️ඔය දෙන්නා matching couple ❤️ලස්සනම couple එක ❤️❤️
@OKOMTV
Жыл бұрын
මං ආස ඒ මෝඩ කමට.. ❤️❤️❤️
@Ange-vq8nf
Жыл бұрын
🎉 hahaha 🤣
@thaheeshadesandu3005
Жыл бұрын
Aca nadd mage pukt
@pasindudanesh5671
Жыл бұрын
It's like preplanned conversation 😅
@sachinthyawickramathilaka2404
Жыл бұрын
කලේ දිනේෂ්ගේ ඔලුවෙද ගහන්නෙ කියලත් ඇහුවා 😂😢 පව් අනේ
@sumedhakumari4922
Жыл бұрын
😂😂😂😂
@AnuraChandrasiri-y5q
Ай бұрын
😂😂
@Hiru935
Жыл бұрын
FM eke inna gonnu dennk.. Api aththama shanu,Dinesh ge fans la.mewa maha jara weda. Shanu and Dinesh ta wish karanwa.
@DONAKALANKA
Жыл бұрын
මෙ ඩයස්ගෙ නංගිද
@NimaliSubashini-zw9og
3 ай бұрын
Ow e eya thama
5:06
Kanchana Anuradhi | Prank Call | Hello කාංචනා ඉඩම ඕනද එපාද? Prank Call Sri Lanka | Y Fm 2023
Y FM
Рет қаралды 644 М.
3:07
ශේෂාද්‍රි ෆොටෝ යවපු හැටි දිනක්ෂි අක්කී ඔයා තමා හොඳටම කළේ...
Hiru TV LIVE
Рет қаралды 347 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
8:35
piumi botheju - Prank Call | පියුමි බොතේජු | Y FM 2023 #prankcall #piumibotheju
Y FM
Рет қаралды 138 М.
18:32
SINTO || EPISODE 73 || සින්ටෝ || 20th January 2025
Swarnavahini TV
Рет қаралды 41 М.
9:30
ශිහාන් මිහිරංග කාටද වැඩිපුරම බය @shihan_mihiranga | SirasaFM 2025 #sirasafm #shihanmihiranga
Sirasa FM
Рет қаралды 51 М.
7:28
අනේ.. මට උත්තර නෑ අනේ 😍😂 @ShanudriePriyasadtv | Sirasa FM 2024 #dahasakmal #shanudriepriyasad
Sirasa FM
Рет қаралды 45 М.
2:58
ශානිකා කහ ගන්න තැන 😂😂😂 | Champion Stars Unlimited
TV Derana
Рет қаралды 182 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 674 М.
5:33
දිනක්ෂී ජනප්‍රිය නලුවා සම්මානය ගත්තාම සාරණයත් කියපුදේ - Raigam Teles - Saranga Dinakshi
Tharindu Welhenage
Рет қаралды 1 МЛН
5:04
හොස්පිට්ල් එකේ ඉන්න කොට සැලුන් එකේ වගෙයි සැලුන් එකේ ඉන්න කොට හොස්පිට්ල් එකේ වගෙයි ඉන්න ඩිලුක්ෂි
Siyatha TV
Рет қаралды 505 М.
9:04
Kusal Maduranga - Prank Call | කුසල් මදුරංග | Y FM 2023 #yfm #prankcall #kusalmadurnga
Y FM
Рет қаралды 118 М.
18:20
Rasa Rahasak (රස රහසක්) | Episode 36 | 20th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 13 М.
01:10
1% vs 100% #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 67 МЛН